ඩොලර් ලක්ෂ 3.15 ට ගත්තු කැනඩාවේ අපේ පළවෙනි ගෙදර.
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අද වීඩියෝ එක අපේ අලුත් ගෙදර ෆුල් ටුවර් එකක්.
#canada #canadapr #fsw #cec #damiyavlogs #pathtocanada #expressentry #EEcanada #ee #workpermitcanada #lifeincanada #srilankansincanada #srilankanscanada #studentcanada #internationalstudentcanada #studenttopr #trtopr #pnp #pnpcanada #aipp #aippcanada
#firsthomecanada
ගෙදර විතරක් නෙවෙයි මචං උබේ attitude ත් පට්ට 👍👍👍
ස්තුතියි 😍👌
ඇත්තටම පට්ට සතුටුයි අයියේ....congratulations 😊 හරිම ලස්සනයි. ඔයා හැමදේම කියන නිසා අලුතින් එන්න ඉන්න අයට ගොඩාක් වැදගත්...ඔයාලගේ හිත හොඳ නිසා තමයි මෙච්චර අඩු කාලෙකින් ඔය තැනට එන්න godගෙ help 1යි, ඔයාලට courage 1i දුන්නේ....god bless your home. ජේසු පිහිටයි. ❤️❤️❤️❤️❤️
ස්තුතියි 😍🇨🇦😊👌
හරිම සතුටුයි මල්ලී .අපේ කොල්ලේකුට හරි යනවානම් ,කොහේ සිටියත් අපිට හරි සතුටුයි .ජය වේවා ඔබලා සියලුම දෙනාට .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .
😍👌😍🇨🇦
බොක්කෙන්ම පට්ට සතුටුයි මල්ලි ආපු දුර ගැන ,තවත් ඉස්සරහට යන්නම ඕන චරිතයක් තමා ඔයා ,වරදින්නෙ නැහැ කවදාවත් ❤️
ගේත් හුරුබුහුටි හරිම ලස්සනයි ❤️
ජයම වේවා
ස්තූතියි අක්කේ. ඊලගට ඔයාලා 😍👌😊
@@DamiyaVlogs ❤️
Congrats Guys .. ❤️
Thanks brother 😍 I watched programs about sneakertub👌🇨🇦 Great stuff keep up the good work 👌
ගොඩාක් ආඩම්බරයි අයියේ ඔයා ගැන.... ගොඩාක් සතුටුයි.. ඉතිරි වැඩ කටයුතු ටිකත් සාර්ථක කරගන්න මුලු හදවතින්ම සුභ පතනවා....❤️❤️🙏🙏
😍👌🇨🇦
Congratulations. ඇත්තටම සතුටුයි දැක්කාම ගේ හරිම පිලිවෙලයි ලස්සනයි
😍👌😊
Good luck හැමදේම පෙන්නන්න. ස්තුතියි 🙏 ඔබලා පවුලේ හැමෝම ටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 ජය වේවා 🙏
😍😍😍👌👌👌
As a Sri Lankan living in Canada I am so proud of what you have accomplished. Thank you for sharing your story with us. This motivates me to achieve what you have achieved. Thanks again for the video. May God bless you and your family. Wishing you nothing but the best. 🙏🙏🙏🙏
Thank you and you will get there soon for sure 😍👌🇨🇦
හදවතින්ම සුබ පතනවා සහෝදරයා, අවසානයේ බෙදාගත්ත අදහස් නියමයි. ජේසු පිහිටයි. 🙏🏼
😍👌
මනුස්ස කම අතින් පිරුනු ඔයා ගැ කියන්න වදන් නැ බොහොදෙ දැන ගත්තෙ ඔයාගෙන් ආදරෙයි බුදුසරණයි ජයෙන් ජයම වේවා❤❤❤
ස්තුතියි 😍🙏
අද තමයි අයියගෙ channel එක දැක්කේ.ගොඩක් වටිනවා ඔයාගේ videos❤️ budusaranai
ස්තුතියි 😍👌
එදා නිහතමානී amw ඉඳපු කොල්ල මයි අදත් ඉන්නේ කියලා දැනෙද්දි හරි සතුටුයි. ජය වේවා බුදු සරණයි!!
මේ රවී අයියද? 😍👌
Attatama awankawa katha karanawa. Harima useful apiwath motivate wenawa me Vedio balanakota❤
😍🙏
සංතෝසයි මල්ලි, නංගි ඔයාල ගැන. ඉදිරි කටයුතුත් මීටත් වඩා සාර්තක වේවා. හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් පොඩ්ඩත් එක්ක සාර්තක ගමනක් යන්න ලැබේවා. බුදුසරනයි ❤️❤️❤️
😍😊👌
හරිම සතුටුයි ඔබේ ගමන අද මෙතත්වයට පැමිණි ආකාරය එය අනිත් අයට පහදා දීමත් ස්තුති. ඔබට ජය වේවා
😍👌🇨🇦
ගෙදර ගෝඩාක් ලස්සනට සරසලා තියෙනවා ඇත්ත කියලා නිහතමානීව ඉන්න ඔබත් බිරිදත් බබා ටත් ජය ම වේවා 🙏 කිසිම දුකක් නොවේවා 🙏 ගෙවල් 3 තුන්දෙනාට ගන්න ලැබේවා 🙏 දියුණුවෙන් දියුණුව ටම යන්න ලැබේවා 🙏
ස්තුතියි 😍😍😍👌👌👌
සෑහෙනට වටිනව සහෝ. අනේ තවත් කරන්න දිගටම මේ වගේ . Thanks 🙏🏻
God bless
😍👌
ගොඩාක් වාට්නවා....ජයෙන් ජය....
Damiya patta video1, congratulations. Waiting for another valuable video.
😍👌
ජය වේවා මචන් , කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා !! නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ඔයාගේ videos වලින් . Started from the bottom now we here !!❤
😍👌🇨🇦
ජය වේවා ඔබලා සියලුම දෙනාට .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .
😍👌🇨🇦
සුභ පතනවා සහෝදරයා ඔබටත් ඔබේ පුංචි පවුලටත් පරිස්සමින් ඉන්න............😍❤❤
😍👌🇨🇦
Aththatama sahenna sathutui aiye.. ekak naara wisthara kiyala denawata. All the best.. issaraha jiwithe pattama success wenna kiyala hadawathinma wish karanawa
ස්තුතියි 😍👌🇨🇦
හරිම සතුටුයි දුමිය මල්ලි. තව තවත් දියූණුවේවා. ❤️
ස්තුතියි 😍👌🇨🇦
අන්තිමට කියපු දේවල් ටික නම් සුපිරි 💜💜💜💜💜
😍👌
Congratulations ....නියමය් .
😍😊👌 ස්තුතියි රුවන් මාරි. ඉක්මනට වීඩියො එකක් ඕනේ
Harima sathutui putha mage puthath canada🎉🎉Canada ❤❤❤❤❤❤❤
😍🙏
Congratulations ...වසනාවන්ත අනාගතයක් වේවා ..!!
😍👌
Hey ! Very organized and tidy. I like the color combinations. Black and white. I started watching your videos. Love tidy people and ikea fans. 😀
Lots of love
From Arkansas, USA 🇺🇸
Hey thanks for watching and taking your time to comment 😍👌🇨🇦☺️
බොක්කෙන් සතුටුයි ...
Basement video බැලුවෙ ලංකාවේ ඉදන් ...
Home video එක බලන්නේ මන් basement එකේ ඉදන් ❤️
ඊලග වීඩියො එක ඔයාලගෙම ගෙදරක ඉදන් ☺️😁👌🇨🇦
@@DamiyaVlogs ♥️♥️♥️
godak hodai hamdam sathutin parissemen inna manusse kamak thiyen adereniya charitheyak mgen suba pathum
😍👌🇨🇦
Ela bro pattama happy!!! ❤💯💪
Thanks brother 😍👌😊
ඇත්තටම නිහතමානි සතුටක් තියෙන්නෙ… ගෙදර හරිම ලස්සනයි. Congratulations 🎉.. ඉදිරි අනාගතයටත් ජයෙන් ජය පතනවා…
😍👌
Excellent Putha, appreciate lot. As a senior citizen, I have seen your step by step programs, this is what our gen dose not know, even me started in Sri Lanka same as you, we should have dream, courage, target, honest and loyal to your work. I am I correct. I think next 5 years, Sri Lanka, definitely come to this level, as our young gen, will teach how we should change future. Thank you, son appreciate you, please do educate our citizens, to have our country as you now experiencing.
Thank you 😍👌
ලාංකිකයෙක් වෙන රටකට ගිහිල්ලා තමන් බලාපොරොත්තු වෙන ජීවන රටාව අනුව සුවපහසුව තමන්ගේ ජීවන රටාව ගෙවනවා දකින්න ලැබීම සතුටක් ආඩම්බරයක් .. තුරුවන් සරණයි
ස්තුතියි 🙏😊
mama awe tika dawasakata kalin, Video eke last part eke kiyana tika marama watinawa. Thanks for everything you do with this channel 🥳
😍👌🇨🇦 welcome to Canada
Hamadamath waga harima wadagath. Canada enna hithapu dawasa edalama follow karapu first channel aka. Godak dawal iganagaththa a wagama thawath godak dawal eganagannawa api dan Canada wala hitiyath. Jayan jayama wewa!!!!!!!!!!!!!!!!!!!
sathosai wadak gatta nam. 😍👌😊
සුපිරි ජය වේවා සහෝ ඔයා තව ගොඩක් දේවල් කරාවී 💪
😍👌
ජයවෙවා බ්‍රො, සුබපතනවා ජයෙන් ජයම වෙන්න කියල.
😍👌
ජය ජය අයියා....😍😍😍😍 හැමදේම සාර්තක වේවා කියලා හදවතින් පාර්තනා කරනවා
😍👌😊
Hari sathutui aiya hena asawen oya hema dema pennanawa, apiath sathutui eththatama pita ratakata gihin ohoma thamangema geka thamangema wahanayak thiyan lassana jiwithayak gewanawa dekkama.genam supiri. subapethum aiya❤️❤️
ස්තුතියි සුබ පැතුම් වලට 😍👌🇨🇦
ගොඩක් සතුටුයි මල්ලී ඔයාල දැන් ඉන්න තැන ගැන.ගෙදර arrangement ලස්සනයි.. මම ඔයාගේ videos බලනවා. අපිටත් හීනයක් තියනවා එන්න. බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. එ නිසා ඔයාගේ videos වටිනවා. ඉදිරියටම යන්න. ඔයාගේ ඉදිරි බලාපොරොත්තු හැම දේම සාර්ථක වෙන්න සුබ පතනවා. 👍👍
ස්තුතියි 😍👌🇨🇦 ඔයාලටත් ගුඩ් ලක්
Congradulations! Godak sathutui ape kenek life eka build up kragena success wenwa dakina eka....
Thank you apith ekka mewa share kragannwata..
ස්තුතියි 😍👌😊
Paharak aiye supiri🤟🏻❤️supiri porak aiye oya
😍👌
Niyamai Niyamai congratulations budusaranai
😍👌
@@DamiyaVlogs dan thamai vidio eka baluve supiri
@@aluthwalasubash5038 😍👌
සුපිරියි ඉදිරි අනාගතයට සුභපැතුම්.👍
😍👌😊
ගොඩක් පිළිවෙළයි❤, Congratulations 💫
😍👌☺️
Such an inspiring video 🥹
Thank you so much 😇
Wishing you all the very best to achieve all your dreams and desires.
❤️👌 Thank you
ගෙදර හරිම ලස්සනයි පිලිවලයි congratulations ❤️
😍👌
Harima lassanai malli oyalage gedara.oyalata hamadamath satuten adaren enna labeewa kiyala prarthana karanawa.theruwan saranai jayawewaa!!
😍👌 ස්තුතියි
beautiful message at the end... and a beautiful house.. congrats to your family... wishing you best therefore...
😍👌
aiya aththatama harima lassanai 😍😍😍
😍👌🙏
You have a beautiful house. I can understand how much you’ll must have sacrificed in the previous years. I wish you all a blessed life and thank you so much for your advice and honest feedback. I’m sure it’ll help a lot of new comers. Please post new videos which will help everyone. 🥰🥰
will sure do 😍👌 Thank you very much for the well wishes 😍😊
Harima sathutui puthe. Api No danna de denagattha oya ge avanka me video eken api dekka hari sathutui.thava thavath hodin diunuwenna one...Theruvansaranai.jesu pihitai.🙏❤😘
😍👌😊
Well done putha excellent n happy about your achievements
Thank you 🥰
සුභ පතනවා දමියා. හැමදේම සාර්ථකම වෙන්න ඕන.... ජය වේවා !!!!!
😍👌😊
Aththatama harima sathutui dhakkama
😍👌
You are the best machaan.... In Canadian channels. Keep it up
😍🙏
ඇත්තටම සතුටුයි...
ඔයාලගේ හැමදේම සාර්ථක වේවා කියලා පතනවා..ඔයා ආදර්ශයක් හැමෝටම...
ස්තුතියි 😍👌
Congrats on your new house. Last part of the video is some grate advice for new comers to Canada. Your attitude is everything and you have to start from the bottom. All the best for you and your family !!!
😍😊👌 Thank you
Supiri machan, congratulations and happy for ya'll. Keep up the good work 💯
😍👌
ඇත්තටම පට්ට සතුටුයි අයියා ❤️ කෝමහරි එන්න තමා ට්‍රයි කරන්නේ අනිවා එනවා.ඔයගෙ වීඩියෝ පට්ට වැදගත් අයියා සුපිරි ජය ❤️💪
😍👌
සුභ පැතුම් ..❤❤හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌟🌟🌟
😍👌
Ela kollek !!! Jayen Jaya Machan !!!
😍👌
Beautiful home machan.. පට්ට සතුටුයි .. jaya wewa.. god bless to u all...🤘🤛
😍👌😊
Congratulations ♥️♥️ same age.godak hodata hamadema lassanata karagena thiyanawa.godak sathutui.study enna apith hithan innawa.me hamadema api hamotama stone motivation ekak.thank you so much
😍👌😊
Beautiful place.. appreciate your courage and the journey ... wish you all the best for the future too..
Thank you 😍👌
Thanking for your sharing and nice house all the best your life
😍👌
Congratulations malliya. godak lassanata gedara badu arrange karagena thiyenawa. harima pin pata hurubuhuti geyak. hmadama sathutin parissamen inna thundenama..........
😍👌😊
Godak lassanata piliwelata arrange karala thiyanawa e gena kiyanna deyak na.photos lassanai technology eka use karala thiyena vidiya niyamai.♥️♥️ all the best
😍👌😊
Well arranged and neat! Love all the interiors which goes with black & white theme. Congratz.. Gave some motivation for us as well.
😍👌😊
මාරම ලස්සනයි මල්ලි... හරිම සතුටුයි ඔයාලගෙ ජීවිත මේ විදියට ලස්සන වෙනවා දකින එකම අපිට ලොකු සතුටක් ගේනවා.. 🥰 ඉස්සරහටත් ඔයාලගෙ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා.. 😊🥰
මගේ චුටි දු ඇහුවා.. කෝ අම්මෙ එයගේ අම්මයි, බබයි කියලා.. ඊලඟ පාර ඒ දෙන්න්නවත් පෙන්නන්න මල්ලි..
පොඩි අය ආස පොඩි අය දිහා බලන්නනේ.. මගේ පැටවු තුන්දෙනාම ඔයාලගෙ, සේහාගේ වීඩියෝස් බලන්නෙ හරිම අසාවෙන්.. අපි වගේම එයාලත් ඔයාලට හරිම ආදරෙයි..
ගේ හරිම ලස්සනයි.. ඔයාගෙ සිතුවිලි ඊටත් වඩා ලස්සනයි 🥰💝🤗
සතුටින් ඉන්න හැමදාම , ජයවේවා ! ජේසු පිහිටයි🙋♀️
ස්තූතියි 😍👌😊 ඊලග වීඩියෝ එකේ දෙන්නම ඉන්නවෝ පොඩි අයවත් ආදරෙන් මතක් කලා කියන්න
@@DamiyaVlogs හරි මල්ලි.. 👍🥰🤗
Adambaray bro..ape kollek ohoma innakota..all the best
😍👌
Hamadama sarthaka wenna kiyala wish krnawa good luck aiye. Oyage videos balala thama api canada heenayak dkinna gththe 😊
ස්තුතියි 😍👌😊🇨🇦
WOW.....really loved IKEA furnitures ❤
😍👌
නියමයි මල්ලි පට්ට සතුටුයි ....ලන්කාවෙ කොල්ලෙක්..ගොඩයන්නයි ඔනෙ ....bs
ස්තුතියි 😍👌😊
Oyaa marama down to earth kenek. Jayen jayama prarthana karanawa.
😍👌
ජයවේවා අයියා❤️.
😍👌
වැඩි විස්තර කියන්නෙ නැ හැබැයි ඔයාට පැලෙන්න ගලාගෙන යන්න හරි යන්න ඔනෙ දීර්ඝයුවේවා ඔයගෙ පව්ලෙ හැමෝට බුදුසරණයි
😍🙏
Congratulations Malli👍
😍👌
ගේ, පොඩි උනත්.., space එක සුපිරියටම utilize කරලා ,තියෙනවා..., හැම ඉඩක්ම ප්‍රයෝජනයක් ගන්න,පුලුවන් විදියට !!
ඔව් ශේප්. 👌😁
සතුටුයි හදවතින්ම බ්‍රෝ 👍👍👍👍👍💯💯💯💯
😍👌
Patta damiya.good luck.hitha hoda kollek dawsin dawsa thawath hari yanna one.
😍👌😊
Congratulations 🎉 highly motivating brother 🔥✌🏼
😍👌
Godak sathutui oyage vlogs apita godak watinawa
😍👌
Congratulations aiye.🎉🎉🎊
🏡 Arrangement ekath 👌.
😍👌
Beautiful home 🏡 ayya denna motivation ekh gdk watinawa .. ❤️
😍👌😊
හරිම ලස්සනයි.හරිම සතුටුයි.මගේ උනුසුම් සුභ පැතුම්.
😍👌
Slow and steady wins the race .
Wish you all the very best malli !
😍👌😊
All the best👌
😍
Supiri bro and congratulations
😍👌🇨🇦
Patta nihata mani sinhalayek❤️ Good luck brother
😍👌
Motivation eka godak watinva
All the best to you
😍👌
Congratulations both of you....damiya....wish all the best
😍👌
Congratulations and all the very best..!
Keep it up👍🏼
😍👌
Congratulations aiye,අනිත් හැම බලාපොරොත්තුවක්ම මේ වගේම සාර්ථක වෙන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤
👌😍😊
Patta bn uba awanka kollek. Ubata jaya wewaa.
😍👌
All the best aiya ❤️❤️🔥
😍👌
Congratulations brother.. proud of you.. wishing you to be success everything.
👊👍
😍👌
Dear Damiya... Congratulation brother, I have been a fan of your channel for a year now, l m very happy about what you all achieved today, beautiful House for a deserving beautiful family, all the best... 🙏
Thank you very much 😍👌 and thanks for being a valued fan 🇨🇦👌