කැනඩාවේ ප්‍රධාන නගර වලට එන්න එපාද? 🇨🇦 | Canada Has More To Offer Beyond Big Cities

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 168

  • @GeethakaThathsara
    @GeethakaThathsara 9 หลายเดือนก่อน +5

    අපේ ආසාව වැඩි කරන්නෙ අයියා තමයි ඉක්මනට හම්බෙමු ❤
    Good Luck ❤

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +1

      නියමයි bro

    • @CanadianDreamersTales25
      @CanadianDreamersTales25 9 หลายเดือนก่อน +2

      Hi

    • @asokafernando7068
      @asokafernando7068 9 หลายเดือนก่อน

      දැන් නම් තත්වේ හුටු හුටු වාගේ දැනෙනවා ඇති නේද ? ජනවාරි මාසයේ නම් Canadian Dream එක හොඳටම පෙනෙනවා ඇති නේද. නැගිටින්න එපා Dreams බල බලාම හොඳින් නිදා ගන්න. April මාසයේ නැතිනම් May මාසයේ විතර නින්දෙන් නැගිටින්න බලන්න. සීතලේ හැහි ගැහී. Basement එකකට ගුලිවෙලා, Food bank එකේ පෝලිමේ ඉඳලා, soup kitchen එකෙන් රැට කාලා ගෙදර ගිහින් හුල්ල හුලා නිදාගන්න. We had a wonderful time in Sri Lanka. Went to Gall face. The driver came to pick us up and went to the Buffet and had a nice dinner. got our servant and the driver the same buffet.

  • @KeepMotivation4
    @KeepMotivation4 8 หลายเดือนก่อน +1

    Bro north saanich from BC can you provide some details or video like how to process the PR and etc

  • @ThishuD
    @ThishuD 6 หลายเดือนก่อน +1

    මචන් මේ දවස්වල කොහොමද ඔහේ සිටුවේෂන් එක? අර murder case එක නිසා ලංකවේ අයට ප්‍රශ්නයක් නැද්ද ඔහේ කට්ටියගෙන්? අලුතෙන් ලංකවෙන් එන students ලව එහෙම ගනීද මේ කාලේ?

    • @KollainCanada
      @KollainCanada  6 หลายเดือนก่อน

      Rules godak wenas wela tiyenne

  • @shanusilva6126
    @shanusilva6126 4 หลายเดือนก่อน +1

    ayye , mama a/l walt maths krl s3 k thiyenne , canada wala uni walt apply krnna puluwnd adu cost ekakt

  • @Deepika-in2ul
    @Deepika-in2ul 8 หลายเดือนก่อน +1

    මම් house keepin ජොබ් එකකට ඉල්ලුම් කරා සතුටු දායක ප්‍රතිචාර තියනවා එ උනාට මට සුවර් නැ.එවායෙ ඇත්ත මට පහදලා දෙනවාද

  • @faroozmrf5546
    @faroozmrf5546 8 หลายเดือนก่อน +1

    Sir, is there available culinary arts in your coast mountain collage. Could you please just clarify about the culinary arts

  • @NethumMaddumage
    @NethumMaddumage 9 หลายเดือนก่อน +2

    කොල්ල විස්තර වගයක් දැනගන්න ඕනෙ ඔයාගෙන් ඔය සිටි එක ගැන. මගේ මේ මේල් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්ද?

    • @KollainCanada
      @KollainCanada  8 หลายเดือนก่อน +1

      Kolla in canada fb ekata msg ekakdanna

  • @iroshanaravinda4361
    @iroshanaravinda4361 8 หลายเดือนก่อน +1

    Aiya api health science masters program ehekata oheta apply kranna inne.smithers city ekata avith apita university ekak thiyenawada public. Aiyage whataApp no ekak wage nadda detail tikak dana ganna
    Puluwan nam health science masters program ekak hoya ganna vidihak kiyannako😊

    • @KollainCanada
      @KollainCanada  8 หลายเดือนก่อน

      Mehe university na

  • @GihanKavinda.
    @GihanKavinda. 8 หลายเดือนก่อน

    niyamai . motivate wenawa matath pitarata enna . mata yanna widiyak hithaganna baruwa inne . thanks for the video

  • @subhashiniaaa8424
    @subhashiniaaa8424 8 หลายเดือนก่อน +1

    Aiye Coast mountain college eka public college ekkda. PGWP ekai spouse ta OWP ekatai awulk nedda new rules walin

    • @KollainCanada
      @KollainCanada  8 หลายเดือนก่อน

      issarahata Spouse genna ba. Pgwp yes

  • @lifewithumaa
    @lifewithumaa 9 หลายเดือนก่อน +2

    aiye, mama denata surrey inne. 6 months withra thiyanawa studies iwara wenna. A wage kenkta Smithers walin PR ganna lesi weida? Or Alberta wage move unoth da hoda?

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      E dekeme marks calculations ekak balanna machan. Job ekak one monawa karanna unath

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 9 หลายเดือนก่อน +3

    My daughter lives in Vancouver , but works in Calgary .She says there is a freezing cold in Calgary .These days she experiences about - 30 °C there.Yesterday she flew to Vancouver and the temperature there was 0°C after two weeks.

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +1

      When you get used to -30 it's nothing. It's same as we used to +30 in Srlanka. It's too hot for canadians.

    • @iyankadharmasena4038
      @iyankadharmasena4038 9 หลายเดือนก่อน

      Ahh yes of course ❤️❤️❤️❤️

    • @asokafernando7068
      @asokafernando7068 9 หลายเดือนก่อน

      @@KollainCanada මිදී තිත්තයි නේද මෝඩයෝ .

    • @asokafernando7068
      @asokafernando7068 8 หลายเดือนก่อน

      @@iyankadharmasena4038 Wow! this guy don't know much be careful getting advice from him.

    • @iyankadharmasena4038
      @iyankadharmasena4038 8 หลายเดือนก่อน

      @@asokafernando7068 No no .I do not wanna anyone's advice .My child migrated to Canada two years before. I just mentioned how it is in winter in Canada.Kolla in Canada is right. Anyone get used to the climate there after living some months or years .

  • @javinmenu6918
    @javinmenu6918 9 หลายเดือนก่อน +2

    අයියේ ඔයා canada වල coures එක කොච්චර කල් කරාද

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      2 year course ekak mama 1.5 years walin iwara kara machan

  • @yashikamunipura3360
    @yashikamunipura3360 7 หลายเดือนก่อน +1

    visit awith family ekkakata work visa ganna eke risk ekak tiyenawada me dawaswala

  • @KasunMihiranga-n4x
    @KasunMihiranga-n4x 8 หลายเดือนก่อน +1

    Hi Thank you so much for your valuable update on this. I would really appreciate it if you could confirm the IELTC requirements for this college?

    • @KollainCanada
      @KollainCanada  8 หลายเดือนก่อน +1

      Each band 6 or above

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 9 หลายเดือนก่อน +1

    ontario වල අව්රැදු 2ක් study කරලා PGWP එකෙන් පස්සේ ontario වලම ඈත city එකකට move උනොත් PNP වලට අර ළකුණු 35 හම්බෙනවද bro?

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Ontario wala PNP process eka wenas machan. Mee bc wala

    • @asokafernando7068
      @asokafernando7068 9 หลายเดือนก่อน

      OMG Please be careful, This guy don't know much.

  • @Nieshajayasinghe6351
    @Nieshajayasinghe6351 9 หลายเดือนก่อน +1

    Aiye Smithers wala early childhood education centers thynwda? Part time unath wada krnna puluwan?

  • @tharindumadumal7297
    @tharindumadumal7297 7 หลายเดือนก่อน +1

    Aiya pte karalada college ekata apply kare? Pte score eka kochchara oneda?

  • @dilanirukmal1981
    @dilanirukmal1981 5 หลายเดือนก่อน

    Hi, NovaScotia wala Master eka iwara karala NS walama PR eka gaththata passe apita Edmonton padinchiyata yanna puluwan da ?

  • @gourabsarker9552
    @gourabsarker9552 7 หลายเดือนก่อน +1

    Sir is your household income 150k dollars a year? Plz reply. Thanks a lot.

    • @KollainCanada
      @KollainCanada  7 หลายเดือนก่อน

      Yes. Arround that

  • @faroozmrf5546
    @faroozmrf5546 6 หลายเดือนก่อน

    Need to follow Culinary arts in your college but international cookery course done at Ratmalana hotel school. So could you please clarify a way to join and thire requirements too

    • @KollainCanada
      @KollainCanada  4 หลายเดือนก่อน

      College web site eke okkoma details tiyebawa macho

  • @gourabsarker9552
    @gourabsarker9552 7 หลายเดือนก่อน +1

    Sir do you earn 200k dollars a year in Canada? Plz reply. Thanks a lot.

  • @gourabsarker9552
    @gourabsarker9552 7 หลายเดือนก่อน +1

    Sir what is your profession in Canada? Plz reply. Thanks a lot.

    • @KollainCanada
      @KollainCanada  7 หลายเดือนก่อน

      Project consultant in health care

  • @asokafernando7068
    @asokafernando7068 9 หลายเดือนก่อน +1

    දැන් නම් තත්වේ හුටු හුටු වාගේ දැනෙනවා ඇති නේද ? ජනවාරි මාසයේ නම් Canadian Dream එක හොඳටම පෙනෙනවා ඇති නේද. නැගිටින්න එපා Dreams බල බලාම හොඳින් නිදා ගන්න. April මාසයේ නැතිනම් May මාසයේ විතර නින්දෙන් නැගිටින්න බලන්න. සීතලේ හැහි ගැහී. Basement එකකට ගුලිවෙලා, Food bank එකේ පෝලිමේ ඉඳලා, soup kitchen එකෙන් රැට කාලා ගෙදර ගිහින් හුල්ල හුලා නිදාගන්න. We had a wonderful time in Sri Lanka. Went to Gall face. The driver came to pick us up and went to the Buffet and had a nice dinner. got our servant and the driver the same buffet.

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      මැයි වල එන්න ඉන්නේ ආයේ ලංකාවට.. 🥲

  • @kasunm91
    @kasunm91 9 หลายเดือนก่อน +2

    Aiye oya thaniymada apply kale? Agency ekak through da

  • @Travelsasa_Official
    @Travelsasa_Official 9 หลายเดือนก่อน +2

    Niyamai Brother❤️

  • @mashidewagirige6857
    @mashidewagirige6857 9 หลายเดือนก่อน +1

    Smithers wala colleges walata apply kare direct da or agent kenekgen da? Godak agents la main cities wala colleges witharai karanne
    Apply karana process eka explain karanna puluwanda

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +2

      Direct danna college ekata

    • @asokafernando7068
      @asokafernando7068 8 หลายเดือนก่อน

      Before you come to Canada for studies, please watch this clip in full. You will understand the whole story.
      th-cam.com/video/o6v9WVHkXao/w-d-xo.html

  • @anuraprasanna3867
    @anuraprasanna3867 2 หลายเดือนก่อน +1

    Visit apply karala inne yanna one nagaraya කොහොම silek karaganne

    • @KollainCanada
      @KollainCanada  2 หลายเดือนก่อน

      Oya europe travel karala natinam USA visa wadila natinam canadaw. Family member kenek natinam visit ganna ba ඩුබායි wala wage

  • @dhanushkakulasooriya9155
    @dhanushkakulasooriya9155 9 หลายเดือนก่อน

    weekend eke kolla in canada video ekak kiyanne = perfect 🤩

  • @pastormolino7116
    @pastormolino7116 9 หลายเดือนก่อน +1

    Work permit ekkata famaily ekath ekka enna inne ardent immigration eken.babalata education eka karganna puluwan neda smithers wala?

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +2

      Puluwan. Free education .. Mehe school dekak tiyenwa babalata. Day care tiyenwa

    • @pastormolino7116
      @pastormolino7116 9 หลายเดือนก่อน

      @@KollainCanada mata oyawa contact karganna details ewanna puluwanda

    • @veekitemple9482
      @veekitemple9482 9 หลายเดือนก่อน

      @@pastormolino7116 ඇයි අයියේ දේව සේවය එපා වෙලාද රට යනනේ, උබලා ගැන ලැජ්ජයි බං, කොන්දක් තියනවනං ලංකාවේ දුක් විදිය අය වෙනුවෙන් සේවය කරන්න බොරුවට තමන්ගේ සුඛ විහරනය වෙනුවෙන් රට යන්න එපා, මතකනේ පාස්ට ජෝසප්ට වෙච්ච වැඩේ , දෙවියන්වහන්සේගේ සැලැස්මට පිටින් වැඩ කරන්න එපා පාස්ටර්ලා වෙච්ච ඔයාලත් ලැජ්ජ නැතුව රට යාලා යනවනං ඔයාලා මිනිස්සුනට දෙක ආදර්ශය මොකද්ද ලැජ්ජ වෙනවා ඔයා වගේ මිනිස්සු දේව දාසයෝ වුන එකට🤮🤮🤮

    • @pastormolino7116
      @pastormolino7116 9 หลายเดือนก่อน

      ඔයා මොනාද දන්නේ සහෝදරයා මං ගැන? ඇයි හිතුවාද පාස්ටර් ජේරම් වගේ රටින් පනින පුජකයෝ කියලා මං? මගේ මහන්සියෙන් උපයලා සබාවේ මිනිසුන්වත් මං බලනවා.මිනිසුන්ගෙන් පඬුරු හුරන් කන අය නම් නෙමෙයි.ඒ වගේම ඔයා මොනාද පාස්ටර් ජෝසප්ව දන්නේ?එතුමා කල සේවය ගැනවත් දන්නවාද?කිසිම දෙයක් නොදැන කතා කරන්නේපා.ඔයාගේ ආගමටවත් ඔයා ගෞරව කරන්න.ඒතකොට අනික් ආගම් වලට ගෞරව කරන්න ඉබේම පුලුවන් වෙනවා.මිනිසුන්ගෙන් සල්ලි හුරගෙන කන්නේ නැතුව මගේ දැතින් හම්බකරන් දේව සේවය කරන්න මගේ දෙවියන්වහන්සේ මට කරුනාව දිලා තියෙනවා.දේව සේවය කැනඩාවටත් ගෙනියනවා.ඒත් දුක තමුන්ලා වගේ මිනිසුන්ගෙන් පුජකයෙක්ටවත් හරි ගමනක් යන්න බැරි ඒක.ඔයාට අවශ්‍ය නම් ඔයාගේ මේ විස්තර ඔක්කොම මං අපරාධ අංශයට දෙන්නම්.මොකද ආගම් වලට අපහාස කරන කවුරු උනත් පැමිණිලි කරන්න පුලුවන් .😊.​@@veekitemple9482

  • @subhashiniaaa8424
    @subhashiniaaa8424 9 หลายเดือนก่อน +1

    Coast mountain college eke 1st year fullf payment ekama eka sere pay karanna onada deposite amount eka vidihata

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Na semester witarai

  • @subhashiniaaa8424
    @subhashiniaaa8424 9 หลายเดือนก่อน +1

    Aiya cost mountain college eke post graduate businesses administration course ekata PTE acceptda kiyanna puluvanda

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +1

      PTE enough . Mama pte witarai kare

    • @subhashiniaaa8424
      @subhashiniaaa8424 9 หลายเดือนก่อน

      @@KollainCanada Thanks lot for your reply

    • @priyangaj
      @priyangaj 9 หลายเดือนก่อน +1

      PTE academic da

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      @@priyangaj ow

  • @samudrakumari1612
    @samudrakumari1612 9 หลายเดือนก่อน +1

    student visa වලට මේ දවස් වල කොච්චර මුදලක් යයිද, ඔය වගේ පලාතකට යන්න.

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      2000$ + full course fee one pennana

    • @samudrakumari1612
      @samudrakumari1612 8 หลายเดือนก่อน

      Thanks malli,

  • @Anubis1010-tx1ev
    @Anubis1010-tx1ev 9 หลายเดือนก่อน +2

    මේ බ්‍රෝ උඹ කැනඩාවට ආපු වීසා එක කිව්වේ නෑනේ ස්ටුඩ්න්ට්ද වර්ක් ද එහෙම නැත්තම් විසිට් ඇවිල්ලා pr ගත්තාද කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ...ආපහු මුලිං දාපු වීඩියෝ බලන්න බෑ මේකට හීනියට රිප්ලයි එකක් දියං

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Student ආවේ මචන්. ඒක මේ වීඩියෝ එකේ තියෙනවා මම ආව විදිහ

  • @samanthisriyani5550
    @samanthisriyani5550 8 หลายเดือนก่อน +1

    Oha mastad nadda Aiya

  • @rukagaming472
    @rukagaming472 9 หลายเดือนก่อน +1

    Aiye degree ekak karanna langa paaatha University ekak thiynawada. Logistic related

    • @KollainCanada
      @KollainCanada  8 หลายเดือนก่อน

      Ow. University of northern bc

  • @universeSL
    @universeSL 9 หลายเดือนก่อน

    අයියේ mulinm course fee එක කීයක් ගෙවන්න ඕනද.? ඔයාට ගිය සම්පූර්ණ වියදම කියන්නකෝ

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +1

      Mul course fee 7000

    • @KasunMihiranga-n4x
      @KasunMihiranga-n4x 9 หลายเดือนก่อน

      Me gana first pay karala neda enna ona?

  • @TATW_Travel-Around-The-Wolrd
    @TATW_Travel-Around-The-Wolrd 9 หลายเดือนก่อน

    Ontario vala thiyena north bay city eke mn inne
    After one year studies we can apply to pr through RNIP

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Yes you can with a job offer

  • @udarithakshila9194
    @udarithakshila9194 8 หลายเดือนก่อน +1

    Post degree diploma business coast mountain collage 2024 fall intake but dan sowp denne na neda ethakota 😢😢😢

    • @KollainCanada
      @KollainCanada  8 หลายเดือนก่อน

      Tama e gana harima update ekak awe na ircc eken

  • @ishanitharushika2476
    @ishanitharushika2476 5 หลายเดือนก่อน

    Vancouver island eka major city ekata aithi wenwada

  • @kasungp3644
    @kasungp3644 9 หลายเดือนก่อน +1

    Smrithers Patta lassanai. Mama Danna godak aya yanawa visit Karanna. Apith enawa soon oya patte.

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Aniwa enna 💛

    • @kasungp3644
      @kasungp3644 9 หลายเดือนก่อน

      @@KollainCanada bro how do we check pnp eligible cities in BC.

  • @tharushakithsiri1153
    @tharushakithsiri1153 9 หลายเดือนก่อน +1

    4years babek Ekka awoth eyata smithers wala inna amaru weida?

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Prashnayak wenne na

  • @NethumMaddumage
    @NethumMaddumage 9 หลายเดือนก่อน +1

    Elder care homes තියනවද ඔය සිටි එකේ?

  • @nelomi100
    @nelomi100 8 หลายเดือนก่อน

    Any Job offer available for Professional welder NVQ4

  • @veekitemple9482
    @veekitemple9482 9 หลายเดือนก่อน +2

    සීතල ඍණ කියට වගේ යනවද උපරිම 🥶

  • @lahirurashmika4676
    @lahirurashmika4676 9 หลายเดือนก่อน +1

    Aiye. Canadawata anna kochchara kalayak yanawada ?

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      මට මාස 4යි ගියයේ

    • @lahirurashmika4676
      @lahirurashmika4676 9 หลายเดือนก่อน

      @@KollainCanada aiye. Mamath dala thiyenne. Mata den job visa walata demme. Mata den awrudu 1 kata wedii

    • @lahirurashmika4676
      @lahirurashmika4676 9 หลายเดือนก่อน

      Oyage number akak dunnoth mata document awanna puluwan awwa harida kiyala balanna

  • @EduacademySL
    @EduacademySL 9 หลายเดือนก่อน +1

    අයියෙ ඔය වගේ ළමයි අඩුවෙන් apply කරන city ටිකක් කියන්නකො ...
    Business Management or Accountancy bachelor එකක් කරන්න එන්න ...

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Pradana cities natiwa onema city ekak..

    • @EduacademySL
      @EduacademySL 9 หลายเดือนก่อน

      @@KollainCanada
      Normally cost eka kochchara wage yanawada ?
      1st year course fee ehema ?

  • @veekitemple9482
    @veekitemple9482 9 หลายเดือนก่อน +1

    සීතල අඩු පැති නැද්ද අයියේ

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +1

      Vancouver tama seetala adu

  • @damithsamarasingha2337
    @damithsamarasingha2337 8 หลายเดือนก่อน +1

    කොහෙද ඉන්න නගරය

  • @T__C.9
    @T__C.9 9 หลายเดือนก่อน +2

    අයියෙ ඔය පැත්තෙ brand new house වල මිලේ comparison එකක් දෙන්නකො major cities එක්ක 🥲

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      මේ පැත්‍තේ ගොඩක් අඩුයි මචන්

    • @asokafernando7068
      @asokafernando7068 9 หลายเดือนก่อน

      හා හා හා ගෙවල් ගන්න නම් හිතන්න වත් එපා. හුන්ඩුවක් වාගේ One bed room ගෙයක් $500,000 විතර වෙනවා.

    • @T__C.9
      @T__C.9 9 หลายเดือนก่อน

      @@asokafernando7068 එතකොට එහෙ ගිහින් pr එකක් එහෙම ගත්තම ඉන්නෙ කොහෙද 😕

    • @asokafernando7068
      @asokafernando7068 9 หลายเดือนก่อน

      @@T__C.9 Google and see the "Tent cities in Vancouver". Every town in Canada has "Tent Cities" . If you google you will see all of them. These people talk big, but live from pay check to pay check. Goes to Food banks and line up in the soup kitchen to beg for food. That is their *Canadian Dream*

  • @soothingworld5127
    @soothingworld5127 8 หลายเดือนก่อน +1

    Contac karaganna puluwamida

    • @KollainCanada
      @KollainCanada  8 หลายเดือนก่อน

      Kolla in canada fb page

  • @RenukaPerera-r5r
    @RenukaPerera-r5r 9 หลายเดือนก่อน

    Mewage wenna monada thiyenna Community colleges?

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Apply board eke balanna

  • @sanjubandara305
    @sanjubandara305 9 หลายเดือนก่อน

    මටනම් ඔය මූසලකම එපාවෙලාම තමයි ඔසී ගියේ...මොන කරුමයක් ද කියලා හිතුනා.. ලංකාව රට කොච්චර වාසනාවත්ත ද දේශාපාලුවෝ කෑවේ නැත්නම් ...මේ රටවල්වල මොනවා තිබුනත් එපාවෙනවා...කොයිවෙලෙත් අහස කලුකරන් හිමවලින් වැහිලා.. හෙටෙල් නෙවෙයි මොනවා පෙන්නුවත් මොනවා තිබුනත් වැඩක් නෑ ඔහොම වහගෙන මූසල කමට..

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත නේද.. ආයේ ලංකාවට යන්න ඕන එපා වෙලා

    • @sanjubandara305
      @sanjubandara305 9 หลายเดือนก่อน

      @@KollainCanada එහෙම ලංකාවට යන්න කියලා මම කියන්නේ නෑ මචන්...කැනඩාව ,ෆින්ලන්තය ඔය කියන තරම් වව් එකක් නෑ එච්චරයි ...හොදට කටුම කාලා තියෙන එවුන්ට ඕන එකක් ඉන්නවා කියලා හිතුවා නම් ඉන්න පුළුවන් ..අනික එන්නෙත් ලංකාවේ සම්බ සකලමනාවම නැති කරගෙන නේ..විකුණලා දාලා .ඉතිං ලංකාවට ගියා කියලා ඉන්න හිටින්න තැනක් වත් නෑ නේ බහුතරයකට .ඉතිං අල්ලන් ඉන්නවා ...එහෙමත් කෙනෙක් තමයි ඉන්න ගේ දොර විකුණලා දාලා නැත්තේ....newbrounswik පැත්ත එහෙම බලපන් මචන් කොයි වෙලෙත් හිම වලින් වැහිලා.වාහනයක් එලියේ තිබ්බොත් ඉවරයි....වව් කියලා මිනිස්සුන්ට පෙන්නන්න එපා කමක් නෑ ලංකාවේ එවුන්ට එන හැටි කියපන් තියෙන දුශ්කර කමත් කියපන්.ව්ව්ස් ගන්න වව් වව් වව් එකක් දෙන්න එපා එලියේ ඉන්න එවුන් රැවටෙනවා ...ටැක්ස් එහෙමත් කියපන් හරි වව් කියලා 🤣🤣🤣🤣

    • @veekitemple9482
      @veekitemple9482 9 หลายเดือนก่อน

      @@sanjubandara305ඔයා කියපු කතාව නං සිරාවටම බොක්කටම වැදුනා, පුලුවන් නං චැනල් එකක් පටන් ගන්න ඔයා ඉන්න රටේ විස්තර එක්ක ඒක අලුත් කෙනෙක්ට වටිනවා❤

    • @sanjubandara305
      @sanjubandara305 9 หลายเดือนก่อน

      @@veekitemple9482 ඕවාට කාලේ කන්න බෑ බං...වැඩ තියෙනවා සෑහෙන්න කරන්න ...චැනල් කරන්නේ නිකන් ගෙදර ඉන්න ගෑනු සහ පොඩි පොඩි ඔඩ් ජොබ් කරලා කීයක් හරි හොයාගන්න කොල්ලො සහ පවුල්.මොකද ඒකෙන් ගෙවල් කුලී හරි ගෙවාගන්න පුළුවන් නේ.. ඩොලර් වලින් නේ හම්බ වෙන්නේ...සල්ලි කාරයෝ චැනල් කරලා ඒ ලැබෙන සල්ලි බෙදලා දානවා මිනිස්සුන්ට ...අනිත් මිනිස්සු මිනිස්සුන්ට ආදරේ ට තෙමීගෙන හීතලේ වෙව්ල චැනල් කරන්නේ කියලා හිතුවද නෑ ...සල්ලි කීයක් හරි හොයාගන්න ...ඒක කමක් නෑ කියමු බොරු පත බේගල් ඇදබාන එක තමයි වැරදි ..සමහර කාලකණ්ණි උපන් රටට ශාප කරනවා....කන බොන,නිදියන ,කඩේ යන,අපාර්ට් එකේ මිරිස්කඩන හැටි,ඇද රෙද්ද දාන හැටි,පරිප්පු උයන හැටි ඕවාද මිනිස්සුන්ට වැදගත් ....එකෙක් ගෙන් අහපන් බලන්න කොහෙන්ද ගියේ ඒජන්සිය කියන්න කෝ කියලා ..එකෙක් කියන්නේ නෑ ..එකෙක් කියන්නේ නෑ ...

  • @apexgaming7367
    @apexgaming7367 9 หลายเดือนก่อน

    Ayye hometies kiyak pennuwada oya?

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +1

      Idamak pennuwa

    • @apexgaming7367
      @apexgaming7367 9 หลายเดือนก่อน

      @@KollainCanada rupees walin worth eka kiyd ayye🥲

  • @PradeepIndunil-lf8id
    @PradeepIndunil-lf8id 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ නොම්බර් එක ඩෙනවඩ,ලොකු උවමනාවකට ,plz

    • @KollainCanada
      @KollainCanada  8 หลายเดือนก่อน

      Kolla in canada fb page ekata msg ekak danna

  • @pathumudara1635
    @pathumudara1635 9 หลายเดือนก่อน +1

    IELTS oneda ?

  • @kasundananjaya9316
    @kasundananjaya9316 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Freemovieclub-e8t
    @Freemovieclub-e8t 9 หลายเดือนก่อน +1

    Brother Room ekak hoyaganna puluwanida Smithers walin

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Puluwan

    • @Freemovieclub-e8t
      @Freemovieclub-e8t 8 หลายเดือนก่อน

      Mata oyage contect number ekak denna puluwanda

  • @dumindapushpakumara3123
    @dumindapushpakumara3123 9 หลายเดือนก่อน +1

    Ela bro

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 9 หลายเดือนก่อน +2

    Course ekk කියල කිව්වේ ඩිප්ලෝමා එකක් වගේද HND ද

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +1

      Diploma , or certificate one ekak

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 9 หลายเดือนก่อน +1

      @@KollainCanada omg certificate karannath puluvn da enna 😶 සාමාන්‍යයෙන් අවුරුදු කීයක් වගේ යනවද ඒකට

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน +1

      @@AutomotivewithVIDU 1 year or two year oyata toraganna puluwan

  • @srinathnihaldesilva5006
    @srinathnihaldesilva5006 9 หลายเดือนก่อน

    Jayanti Jayaram waawa

  • @javinmenu6918
    @javinmenu6918 9 หลายเดือนก่อน +1

    Aiyye oya mokkd karapu course ek

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Business administration

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 9 หลายเดือนก่อน +1

    hi

  • @roynilanga9678
    @roynilanga9678 8 หลายเดือนก่อน +1

    Bu ha haaaa 🎉

  • @dilshanranasinha2599
    @dilshanranasinha2599 9 หลายเดือนก่อน +1

    💝

  • @RuwanalBatagalla
    @RuwanalBatagalla 9 หลายเดือนก่อน

    Can you send me the university link which your study 😊

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      coastmountaincollege.ca

  • @rushanlakmini
    @rushanlakmini 9 หลายเดือนก่อน +1

    Dan inna tana name eka mokakda Canada wala

  • @javinmenu6918
    @javinmenu6918 9 หลายเดือนก่อน +1

    Lankawedi mokkd krl tibbe bissnuss management d

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Na Bsc

    • @World-xb2vr
      @World-xb2vr 9 หลายเดือนก่อน

      Aiya oya thaniyen da apply kare