ඔස්කාර් ගන්නට පිං මදිවෙන්නැති - ඒකයි තවමත් ලංකාවේ පෝලිම්වල - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #hirunews #mahendraperera #fuelshortage
    ඔස්කාර් ගන්නට පිං මදිවෙන්නැති - ඒකයි තවමත් ලංකාවේ පෝලිම්වල
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 291

  • @lahirunihal9893
    @lahirunihal9893 2 ปีที่แล้ว +253

    මහේන්ද්‍ර පෙරේරා සොඳුරු කලා කරුවා ඔබ‍ට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +245

    ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා .❤️❤️❤️❤️❤️

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      🌸🌺🌸🌸🌸🌺🌸

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +205

    හිතේ ලොකු දුකක් තියාගෙන අඩන්න බැරිකමට හිනා වෙනවා කියලා හොඳට තේරෙනවා හැම මනුස්සයෙක්ම හිත්වල ලොකු දුකක් තියෙනවා

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +186

    ඔබතුමන් ඇතූලු ලෙඩ දුක් කරදර වලින් පීඩා විදින සියලු සත්වයෝ සුවපත් වෙත්වා.... නීරෝගී වෙත්වා... දීර්ඝායුෂ ලබත්වා....

  • @melaniangela1775
    @melaniangela1775 2 ปีที่แล้ว +273

    හරිම කනගාටුවක් හිතට දැනුනා, ඒ මූණේ තිබුණ අසරණ කලකිරුණු හිනාව දැකල.

    • @sadaruwanranaweera2316
      @sadaruwanranaweera2316 2 ปีที่แล้ว +4

      Kala kirunu hinawa thiyenne api chcnde dila apatama polime inda unane kiyala mahendra oba nirogi wewa

    • @Pradeep_Wijerathne
      @Pradeep_Wijerathne 2 ปีที่แล้ว +5

      ඇත්තමයි..

    • @w.sdinushika968
      @w.sdinushika968 2 ปีที่แล้ว +3

      Mara dukai Hama minihekma ohoma thama me welewe 🥺🥺🙏
      Ane ikmanatama mage ratata yahapath kalayak uda wewa!!!! 🙏🙏🙏😔

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      😢

  • @rangavlog2150
    @rangavlog2150 2 ปีที่แล้ว +115

    සමහරක් කලාකරුවන් වගේ සමාජය කලබල කරන්නෙ නැතුව තමන්ගේ මතය ලස්සනට කිව්වා.වැරදි හදන් ඉදිරියට යමු අපි හැමෝම.බුදු සරණයි ඔබට...

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @chlfilms
      @chlfilms 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත​. සමහර කලා කරුවන් කියන අය අනුන් ගෙ ගෙවල් ගිණි තියපල්ලා කියා කෑ ගහන කලහ කරුවන් බව රටම දැක්කා.

  • @foxmoulder6175
    @foxmoulder6175 2 ปีที่แล้ว +159

    බැල්ලිගෙ රාජපක්ෂලා පුටුවක් උඩට වෙලා තේ එකක් බි බී හිනා වෙවී මේව බල බල ඇති.

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 ปีที่แล้ว +13

      බල්ලොන්ට බැල්ලියොන්ට දොස් නගන්න එපා උන් ඔය වගේ නොහොබිනා අවලන් තුප්පහි නොසන්ඩාල පාදඩ වැඩ කරන්නෙ නෑ කරොත් රාජපස්සලයි උන්ගෙ හෙංචයියොයි විතරයි

    • @a.j.m.chandanaabeykoon4567
      @a.j.m.chandanaabeykoon4567 2 ปีที่แล้ว +2

      අපිම කරගත්ත වැරදි ලූ...

    • @sumitragamage9553
      @sumitragamage9553 2 ปีที่แล้ว +1

      මචං ජෙවිපි එකට bana ඉම්මු...

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@gamaawadumestrige1988 sunakayonta da?

  • @yahoteki6533
    @yahoteki6533 2 ปีที่แล้ว +88

    දයාබර කලා කරුවානණි ඔබ‍ට නිදුක් නීරෝගී ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා මම ආසයි සිවාගේ තාත්තගෙ චරිතෙට බුදුසරණයි අයියේ ඔයාට

  • @uvindusahan947
    @uvindusahan947 2 ปีที่แล้ว +51

    ඒ මූණෙ අසරණකම අපි හැමෝගෙම අසරණකම පෙන්නවා 😥😥😥

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +61

    ගොඩාක් කලෙකින් දැක්කේ නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ජය වේවා තෙරුවන් සරණයි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +15

    මහේන්ද්‍ර පෙරෙරා කියන්නේ නිහතමානී කෙනෙක්..බොහොම සැහැල්ලුවෙන් කියන්න ඔනේ දේ කියුවා..💙💙💙

  • @niroshankoralage1472
    @niroshankoralage1472 2 ปีที่แล้ว +27

    මාත් අද උදේ හතයි 45ට ගිහින් සවස 3 ට පෙට්‍රල් ටිකක් ගහලා එලියට ආවෙ මේක අපේ කරුමේ උන්ගේ එක උරුමය කාලකන්නි පාලකයන්ට සාප වේවා වේවා වේවා .

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว +74

    රටක් වටින මිනිස්සු 🙏🙏 , මහෙන්ද්‍ර සර්

  • @srilanka3763
    @srilanka3763 2 ปีที่แล้ว +83

    එක ගොනෙක් කරපු වැරදි තීන්දු තීරණ නිසා මුලු රටම විදවනවා 🤔😆 දැං අයියට හොදටම සැප ඇති ☺️ ඔය පඩිසම ඔතනින් නතරවෙන්නේ නැහැ පුතෝ.... පරම්පරා 7කට ගහලා තමයි නතරවෙන්නේ😎

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ඌ තවමත් ඉන්නවා බන් ඒකනේ පුදුමේ 😋😋😋😂❤

    • @shalanishalan6328
      @shalanishalan6328 2 ปีที่แล้ว +3

      Eka වෙනදාට wada හොඳටම ඉන්නවා eki දෙවියන් බලන්න na api diha henma gahnawa okunge parameparwata

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว +2

      @Iron Man ubala wage baiyange maha eka tama , wena kauda?

  • @tiralchaminda4659
    @tiralchaminda4659 2 ปีที่แล้ว +19

    ගොළු තාත්තාට ජයවේවා ..budusaranai ..

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +37

    රටකට වෙච්ච හරියක්

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว +21

    ඔබතුමාලා වැනි අය මෙහෙම දුක් විදින්න ඔනි අයද රටක් ආදරය කරන හැමොම මහපාරේ

    • @PasinduLakshan-pv9wf
      @PasinduLakshan-pv9wf หลายเดือนก่อน

      හැමෝම දුක් විදිනවනම් දුක් විදින්න ඕනි සැප විදිනවනම් ඒත් හැමෝම සැප විදින්න ඕනි

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +25

    අනිවාරයෙන්ම . නව මගක් විවර වෙමින් පවතින වා. නාකි . මයින් නූ. නාකී නරි.. සහ හම්පඩ හෙරු . මැදින් ගමණ යන්න වෙලා තියෙන්නේ. ඕකයි ඇත්ත සීන් එක !!!

    • @hpkumara8963
      @hpkumara8963 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ...

  • @k.gamage5928
    @k.gamage5928 2 ปีที่แล้ว +13

    වෙනසක් කරමු එකතු වෙලා

  • @mohamednisar2667
    @mohamednisar2667 2 ปีที่แล้ว +18

    respect mahendra sir my favorite actor god bless u❤❤❤❤❤

  • @jehanpaula9470
    @jehanpaula9470 2 ปีที่แล้ว +39

    අපි ඉන්නෙත් අවුරුදු 60 යි 70 යි ඒ ටිකේවත් කාල බීලා ඉන්න දෙන්නෙ නැති හැටි සිරාවට කියන්නෙ අපි තරුණ සෙට් එක හෙන පව් කරලා තියෙනව බන් මේ රටේ ඉපදෙන්න😓😡😢

    • @naveentharaka7937
      @naveentharaka7937 2 ปีที่แล้ว +1

      Sirawata habai duk winda winda ape ammala thaathala achila seeyala wage ohe tibbichcha krametama ynawada nattan me krame wenas karanawada kiyala theranaya karanneth ape generation ekama thama😐

    • @ishanlakshitha7925
      @ishanlakshitha7925 2 ปีที่แล้ว +1

      Rate aulak newe bn ..inne horu tikak .

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +14

    Respect mahendra ayya

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +5

    හොද නළුවෙක් පාරේ. බුදුසරණයි 🙏පරිස්සමින් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rohanfernando1333
    @rohanfernando1333 2 ปีที่แล้ว +11

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @udayasampath3530
    @udayasampath3530 2 ปีที่แล้ว +15

    බොරු සිස්ටම් එක කඩමු.... එකේ බොරු අධ්‍යාපනක්‍රමය කඩලා...

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +8

    අපි වගෙම අපේ හදවත් වල ජිවත් වන සුපිරි කලාකරුවන්ටත් එකම ඉරනම තමා ඇති වෙලාතියෙන්නෙ 🥺

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 2 ปีที่แล้ว +7

    ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායු ලැබේවා ..

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +12

    ඔබතුමා විතරක් නෙවෙයි අද මුලු රටම අසනීපයෙන්, ලක් අම්මත් ICU එකේ..කොයි මොහොතේ මියයාවිද දන්නේ නෑ..😥 කොහොම වුනත් ඔබටත්, ලක් අම්මටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..🙏🙏

    • @nishunish1338
      @nishunish1338 2 ปีที่แล้ว +2

      Mongalda gon katha kiyanne icu danne minissu witharai. Rata neme

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว +5

      @@nishunish1338 uba wage modayek , upama, rupakawath danne nadda , maha loku sinhalayo

    • @techxmafia6298
      @techxmafia6298 2 ปีที่แล้ว

      හරි බන් එත් අපි දන්නෙ නැ ලංකාව පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියල හරියටම😪

  • @danushkadias7161
    @danushkadias7161 2 ปีที่แล้ว +32

    තවමත් මේ ගැටලු වලට විසදුම් දීලා නැහැ. අවම තරමින් අගමැති හෝ ජනධිපති මේ ගැටලු වලට මේ විසදුම් ගන්නවා කියන දේ කිව යුතුයි. තවමත් කිසිම විසදුමක් පේන්න නැහැ

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +23

    හැම දෙනාම පාරෙ ඒ් උනාට උන් තාම සැප ගන්නව .

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +15

    හොඳටම තිබුණ රටක් අපිට වෙච්ච දෙයක් අනේ පුතේ රටක් නැතේ 👩👩👩👩👦👦👦👦👦

  • @Hshsha123
    @Hshsha123 2 ปีที่แล้ว +5

    සුපිරි ඩයල් එකක්...
    නම්බර් 9 Drama එකෙත් සුපිරියට රගපානවා...

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +1

    නිහතමානී කලාකරුවෙක්.ඉක්මනින් සුව වේවා බුදු සරණයි

  • @maheshprasanna5932
    @maheshprasanna5932 2 ปีที่แล้ว +4

    අපිව හිනස්සපු ඔබතුමා ලෙඩින් කිව්වම හිතට අප්සට් 😥

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 2 ปีที่แล้ว +26

    දීර්ඝායූ ලැබේවා බුදු සරණයි මගෙ රටට හොද කාලයක් උදා වෙනවානම් ඉක්මනින් 😭😭🙏🙏🙏

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว +8

    Mahendra ayya ❤❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +1

    ආදරනීය කලාකරැවානනි, ඔබටබුදුසරණයි ආසම චරිතය ශිවාගේ තාත්තා "නිහතමානී චරිතයට"....තෙරැවන්සරණයිි 🙏🙏🙏

  • @dilshanchamidu3130
    @dilshanchamidu3130 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී සුවය ලැබේවා...❤️

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 2 ปีที่แล้ว

    ,නිදුක් නීරෝගිමත් දිවියක් ඔබතුමාට

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +1

    ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්...නිදුක් නිරෝගි සුව ලැබේවා ❤️

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +3

    Jayawewa aiyye Jayawewa.
    Oya thama naluwa...

  • @AsAs-rl7fg
    @AsAs-rl7fg 2 ปีที่แล้ว +5

    Jayawewa

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 2 ปีที่แล้ว +34

    I feel ashamed and angry for what happened to our nation
    Politicians robbed the nation for 70+ years
    Let's be hopeful and throw everyone out of this parliament

    • @prb.g
      @prb.g 2 ปีที่แล้ว +1

      Please don't put narrow minded comments here, this is not the fault of most of politicians which administrated during last 70-75 yrs. current regime mostly responsible for the current crisis. all the things happened after money printing without proper evaluation. It directly effected the rupee depreciation and the higher inflation. Study how Zimbabwian president/dictator robert mugabe did the same thing and how made the country poorer. Also the Hugo chavez, venezuela.

  • @sameeraaravinda5441
    @sameeraaravinda5441 2 ปีที่แล้ว +1

    මම කැමතිම නළුවා ...😥😥😥 නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 ปีที่แล้ว

    ජයවේවා ඉක්මනින් සනීප වේවා බුදුසරණයි

  • @virajjanitha4811
    @virajjanitha4811 2 ปีที่แล้ว +1

    Niduk nirogi suwa labewa Mahendra sir ape Rate Daksha Kalakaruwa..

  • @omilasandaruwan2695
    @omilasandaruwan2695 2 ปีที่แล้ว +13

    රාජපක්ස පවුලට අපා දුක් ලැබේවා 🙏

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 2 ปีที่แล้ว +1

    ලොකු වෙනසක් වෙයි කියල ඔබට තිබෙන විශ්වාසය අපිටත් තියෙනවා. මෙය ලංකාවේ හැරවුම් ලක්ශ්‍ය වේවා!

  • @rushanjayasinghe5639
    @rushanjayasinghe5639 2 ปีที่แล้ว +17

    Must inquire PB Jayasundara & Ajith Cabral for this tragedy " created by their influence" . Should produce them for court and get the justice for the entire nation who are suffering.

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      🌸🌼🌸🌼🌸🌸🌸

  • @maheshika2002
    @maheshika2002 2 ปีที่แล้ว +4

    දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @d123blaster
    @d123blaster 2 ปีที่แล้ว +7

    Hope system changes 🙏.....

  • @PasinduLakshan-pv9wf
    @PasinduLakshan-pv9wf หลายเดือนก่อน

    ලංකාවෙන් වෙන රටකට නොයා තවමත් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට respect

  • @ishanmadhusanka9111
    @ishanmadhusanka9111 2 ปีที่แล้ว +1

    බුදුසරණයි sir

  • @manalrenuka3278
    @manalrenuka3278 2 ปีที่แล้ว +9

    anna hari alut pawar ekak tamai obatumata nirogisuwa

  • @sandunaththanayake4318
    @sandunaththanayake4318 2 ปีที่แล้ว +2

    Mahendra aiye maru... aragalayata jayawewa

  • @kusalchamara9308
    @kusalchamara9308 2 ปีที่แล้ว +4

    අවංක කලකිරීමක් .....🙏❤

  • @ashanfederico4609
    @ashanfederico4609 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට අපි හැමදාමත් ආදරෙයි 🥰🥰🥰

  • @tharini4817
    @tharini4817 2 ปีที่แล้ว +3

    Theruwan saranaiii!

  • @shanthanishantha6365
    @shanthanishantha6365 2 ปีที่แล้ว +1

    හැමෝටම එහෙමයි uncle

  • @navodlakruwan1197
    @navodlakruwan1197 2 ปีที่แล้ว

    ඔබතුමා ට නිදුක් නිරෝගි සුව ලැබේවා බුදුසරණයි ❤❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 2 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණින් නිරෝගි සුවය ලැබේවා !!! ❤️❤️🙏

  • @sarathvijayananda769
    @sarathvijayananda769 2 ปีที่แล้ว +6

    මහේන්ද්‍ර, නුඔට ඉක්මනටම සුවය ලැබේවා.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුව ලැබේවා ..!

  • @priyankadayani1495
    @priyankadayani1495 2 ปีที่แล้ว +1

    ඡේසුස් වහන්සේගේ පිහිටයි. නිරෝගි සුවය ලැබේවා.

  • @champawickremasinha4667
    @champawickremasinha4667 2 ปีที่แล้ว +9

    A wonderfully talented actor. We are all in the same boat(queues.....). Name of the new movie is The Curse. Well said.

  • @Dodilafir
    @Dodilafir 2 ปีที่แล้ว +2

    One of my favourite actors....great actor...wish you a speedy recovery...stay blessed dear....❤

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +2

    නියම කතාව ,,,

  • @kalanajay3161
    @kalanajay3161 2 ปีที่แล้ว +2

    Get well soon 🙏

  • @jehanperera7797
    @jehanperera7797 2 ปีที่แล้ว +3

    One of my favourite actor Mahendra .....Aragalayata jaya Aragalayata jaya ❤❤❤💪💪💪

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 ปีที่แล้ว

    සැබෑ වෙනසක් ඉදිරියටවත් ලැබේවා ..

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 ปีที่แล้ว +1

    අරගලයට ජයෙන් ජයම වෙවා 🇱🇰🇱🇰💯💯

  • @nipunidiuyanjaleenipuni5532
    @nipunidiuyanjaleenipuni5532 2 ปีที่แล้ว +1

    God bless you

  • @malindamadusanka4640
    @malindamadusanka4640 2 ปีที่แล้ว +5

    Ikmemtema suwa wenna oni sir

  • @mangalikapadmakanthi5861
    @mangalikapadmakanthi5861 2 ปีที่แล้ว

    Obata neerogi suwaya theruwan saranin labewa!Aragalayata Jaya Wewa,👍👍👍👍👍❤

  • @sahasmalintha6171
    @sahasmalintha6171 2 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි කලා කරුවට

  • @shamithd9367
    @shamithd9367 2 ปีที่แล้ว +3

    මගේ බොක්ක නිකං ගිනි ඇවිලුනා වගේ !!! පපුවෙ ගින්දර පත්තු වෙන්නෙ !! මේවගෙ ලෝකයක් වටින මිනිස්සු මහ පාරෙ දුක් විදිනව යකෝ!!!

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +1

    මහේන්ද්‍ර සර් ❤️❤️🔥

  • @udhitharambadagalla516
    @udhitharambadagalla516 2 ปีที่แล้ว +2

    බුදුසරනයි අරගලයට ජය වේවා

  • @user-pp3mc1uu8f
    @user-pp3mc1uu8f หลายเดือนก่อน

    කනගාටුවක් හිතට දැනුනා, ඒ මූණේ තිබුණ අසරණ කලකිරුණු හිනාව දැකල.

  • @maheshpradeep3020
    @maheshpradeep3020 2 ปีที่แล้ว +3

    මැති ඇමතිලා එකෙක් නෑ පෝලිමේ

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුවය ලැබේවා , ❤️🙏

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว

    පව් වැඩේ..හරිම දුකයි...

  • @minilanka3476
    @minilanka3476 2 ปีที่แล้ว

    Respect...

  • @dhananjayadilanka3864
    @dhananjayadilanka3864 2 ปีที่แล้ว +1

    කෑම එකක් දෙන්නයි තිබුනෙ, කඩේකින් හරි ගෙනවිල්ල😥තනියම ආපු නිසා වාහනේ දාල යන්නත් බෑනෙ

  • @ranjithvimalaguna2673
    @ranjithvimalaguna2673 2 ปีที่แล้ว +1

    මෙයාලා අලි පුකෙන් ආපු අයද මෙ ප්‍රස්නය ලංකාවෙ හැම කෙනාම විදිනවා

  • @zenu9603
    @zenu9603 2 ปีที่แล้ว

    I felt this words 😥

  • @jankasampath6230
    @jankasampath6230 2 ปีที่แล้ว +4

    ලොක්කන්ට රටේ සල්ලි කාබාසිනියා නොකර Zoom වලින් පුලුවන් ඒත් කරන් නෑ රටේ අනාගත ළමයින්ට කියනවා මාර්ග ගත අධ්‍යාපනය කරන්න කියලා

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว

    මම ආසම නළුවෙක්.ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා !

  • @dhammihshkzms1854
    @dhammihshkzms1854 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඹඛට

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayanthaanura3094
    @jayanthaanura3094 2 ปีที่แล้ว +1

    Supiri charithyak

  • @kanthiperera537
    @kanthiperera537 2 ปีที่แล้ว +2

    අපි .අපිටම.මහා පාපයක්.කරගත්තෙ

  • @chamararuwan5272
    @chamararuwan5272 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว +3

    Eka thamai madu palli gihin kiuwe neda paw mona karannada oba thumanta niduk nerogi suwa deergausa pathame samma sambudu saranai🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @krishancurtis450
    @krishancurtis450 2 ปีที่แล้ว +4

    🙏🙏🙏. දකින්නත් ආසයි. ❤️❤️

  • @buddthdikapremalal4778
    @buddthdikapremalal4778 2 ปีที่แล้ว

    අම්මපා දැන් මුහුදට පනින්න හිත වෙනරටකට ගහගෙන වත් යයිනෙ

  • @crandy5947
    @crandy5947 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගි සුව ලැබේවා...

  • @madhu19968
    @madhu19968 2 ปีที่แล้ว

    ඔබ තුමාට බුදුසරණයි දෙවිපිහිටයි.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว +1

    Ane pau oba tumata teruwan saranai nirogi sampattiya labewa api hamoma watuna walaka goda emata bari vidiyata 😭😭😭😭😭

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 2 ปีที่แล้ว

    පට්ට දක්ශයෙක් ...හොද මනුස්සෙක්...