බදු පයිල්‍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..

ความคิดเห็น • 1K

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 8 หลายเดือนก่อน +277

    ජාතික සම්මාන ලැබෙන්න ඕන කොමඩි...❤❤❤

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +17

      දෙන්නෙ නෑ බන්.මොකද උන්ගෙ හෙලුව පෙන්නන්නෙ මුන් සෙට් එක නේ..😂

    • @KilaniKumari
      @KilaniKumari 8 หลายเดือนก่อน +4

      Athbehi වීම sului.. Ayee denawa කන හරහා molayata

    • @nalinpathinayaka9425
      @nalinpathinayaka9425 8 หลายเดือนก่อน +2

    • @neelkrishantha8481
      @neelkrishantha8481 8 หลายเดือนก่อน +2

    • @ceylonbucketlistlk
      @ceylonbucketlistlk 8 หลายเดือนก่อน +2

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 8 หลายเดือนก่อน +206

    පිටපත ලියන දෑතට බුදුසරනයි

  • @shalikadinesh9332
    @shalikadinesh9332 23 วันที่ผ่านมา +4

    ප්‍රධාන පක්ෂ වලට කඩේ යන අයත් කම්මැලි ඇග හොරු කියන එකත් කියනවා ලස්සනට... ඒ වගේම ශෝක් මල්ලි කඩිසර අනිත් අයට වඩා අතමිට සරු තමන්ගෙ ධනයෙන් අනිත් අයටත් සංග්‍රහ කරනවා කියන එකත් ලස්සනට පෙන්නනවා... සුපිරි... ❤❤❤❤❤

  • @dinukachamathkarunananda742
    @dinukachamathkarunananda742 8 หลายเดือนก่อน +102

    "රටකින් රොකට් එකක් අරිනවා වගේද, රොකට් එකකින් රටකට අරිද්දි..." සුපිරියක්...❤️🙏❤️

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

    • @-78203
      @-78203 8 หลายเดือนก่อน

      😂😂😂😂

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 28 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 5:04

  • @ishanivm
    @ishanivm 8 หลายเดือนก่อน +166

    හැමදාමත් වගේ අදත් ෆට්ට. විහිලුවෙන් උනත් බත් කන හරක් මිනිසුන් බවට පත් කරන හරප්පා කණ්ඩායමට ස්තුතියි. රටට ජය 👍✌🧭✌👍

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน +1

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @arunashantha8099
    @arunashantha8099 8 หลายเดือนก่อน +119

    රඟපෑම ස්වභාවිකයි, උපහාසය උපරිමයි , බුද්ධියට ආමන්ත්‍රණය කරන නාට්‍ය ✨️♥️. ඔයාලට සම්මාන දෙන්න ඕනෙ 💐

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

    • @dharmasriharangala8876
      @dharmasriharangala8876 8 หลายเดือนก่อน

      මයින් බයියා මරු නෝ😂

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 8 หลายเดือนก่อน +54

    "මාටිං මාමලයි ලොක්කා ජාතියන්තර හිගන්නොත් අදුරනවා හොදේ.. " හොදම කෑල්ල..😅

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

    • @naveenliyanage3724
      @naveenliyanage3724 4 หลายเดือนก่อน

      😆😆😆❤️👍

  • @baldipala6078
    @baldipala6078 8 หลายเดือนก่อน +119

    සාන්ත අයියගෙ රඟපෑම මරු හොඳෙ❤❤

    • @shanakalakmal1785
      @shanakalakmal1785 8 หลายเดือนก่อน +3

      අම්පා හොදේ❤

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @ChamilaJayashantha-gv8ik
    @ChamilaJayashantha-gv8ik 8 หลายเดือนก่อน +63

    මාලිමාවට ජයවේවා

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @saweerasingha7706
    @saweerasingha7706 8 หลายเดือนก่อน +16

    මේවට තමයි සුපිරි උපහාස රසය කියන්නේ...කුණු හරුප නැති,වැඩි දැඟළිලි නැති තාත්ත්වික රංඟනය සහ කථන හැකියාව වෙන කාටවත් බෑ....❤❤❤❤❤❤

  • @pushpaKeppitipola-rn6dr
    @pushpaKeppitipola-rn6dr 8 หลายเดือนก่อน +47

    හැමෝම share කරලා සපෝර්ට් එකක් දෙන්න..❤

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @nimalkumarasinghe2285
    @nimalkumarasinghe2285 8 หลายเดือนก่อน +6

    මේ කට්ටිය නම් රගපානව නෙවෙයි. එයාලගෙ සැබා ජීවිතේ විඩියෝ කරනව වගේ. මාරම තාත්විකයි.

  • @tharakaruwan3996
    @tharakaruwan3996 8 หลายเดือนก่อน +76

    පට්ටම පට්ටයි කට්ටියම .ජයවේවා ඔයාලට.රට පාලනය කරන නාකි හැ#ත්තට කෙල වේවා

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @SuperPiyuchan
    @SuperPiyuchan 8 หลายเดือนก่อน +32

    පිටපත හැමෝමගෙ රඟපෑම මරු හොඳෙ. හරප්පා ගැම්මක් තමයි. අයියලා සෙට් එක ❤❤මරු මරු

  • @jayasenamanjula9944
    @jayasenamanjula9944 8 หลายเดือนก่อน +30

    නියමයි රටෙ දළ හොරුන්ගෙ ඇත්ත කථාව මිනිස්සුන්ට මෙහෙම කියලා දිම 👍👍👍👍👍

  • @chamikadushantha366
    @chamikadushantha366 8 หลายเดือนก่อน +17

    රගපෑම ගැන කියන්න වචන නෑ ❤.රටේ ප්‍රශ්න අමතක වෙලා ට්‍රැක් එකෙන් පිට යද්දිම ආයෙ මිනිස්සු ට්‍රැක් එකට ගන්න හදන උත්සාහයට .Respect ❤

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน +17

    එ්දා එ් නැව ගිලුනනම් රටටම බෑං චූං තාමා හොඳේ...සුපිරියි ඔහොම යං.. ජයෙන් ජය..❤❤❤

  • @chamarakumara.9732
    @chamarakumara.9732 8 หลายเดือนก่อน +5

    මුල ඉදලම මොවුන්ගේ වීඩියෝ බලනවා.ඇස් අන්ධ මිනිසුන්ගේ ඇස් පාදන්න දරන මෙහෙය නම් සුපිරියි,.කිසිම චැනල් එකකින් නොකරන මෙහෙයක් ඔබලාගෙන් ඉටු වෙනවා,.දිගටම මෙහෙම යමු,......ආදරෙයි ....."හරප්පා"

  • @nuwansampath6211
    @nuwansampath6211 8 หลายเดือนก่อน +23

    හැමෝම චරිත වලට උපරිම විදිහට සාධාරණයක් කරනව ❤️❤️❤️❤️❤️

  • @asankadeepal7804
    @asankadeepal7804 8 หลายเดือนก่อน +27

    අදත් සුපිරියක්,,,,❤️🇱🇰🇱🇰🇱🇰💪👌

  • @busithakavinda7894
    @busithakavinda7894 8 หลายเดือนก่อน +13

    ඇත්ත බය්යන්ගෙයි ශාන්තයගෙනුයි බුද්ධි මට්ටම එක වගෙ යකො🤣
    රට බේර ගත්තෙ ඒ උත්තමය හින්දනෙ කෙලෙහිගුන මතක නෑ 😆 😒😒

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @sanjeewapriyadarshana9711
    @sanjeewapriyadarshana9711 8 หลายเดือนก่อน +17

    මේ වගේ සුපිරි වීඩියෝ කරන්න... පරන දෙයියන්ගෙම පිහිටයි හොදේ...

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 8 หลายเดือนก่อน +3

    සුපිරි . මේ විදින දුක් මෙ අවුරුද්දෙවත් ඉවර වේවා . උබලා කියන්නේ යතාර්තය. මෙ මොඩ මිනිසුන්ට ඇරේවා. උබලට පින්

  • @surangadisanayaka2172
    @surangadisanayaka2172 8 หลายเดือนก่อน +7

    ඇත්තටම තාමත් මෙ සන්ත වගෙ එවුන් සමාජෙ ඔන තරම් ඉන්නව අදත් නියමයි .... ආදරෙයි හැමෝටම . කොමඩියෙන් හරි ⁣මෙ කියන දේවල් මිනිස්සු තෙරුම් ගන්නවන්ම් පට්ටට වටිනව....

  • @anurabandara1046
    @anurabandara1046 8 หลายเดือนก่อน +26

    හරප්ප නම් සුපිරි අම්ම පා හොධෙ

  • @pathumparanawithana1553
    @pathumparanawithana1553 8 หลายเดือนก่อน +26

    සුපරි පරි ❤❤❤❤❤ සුපිරි කොහොමහරි ජනතාවගේ ඇස් ඇරේවා ...ජය හරප්ප සිනමා ..විහිලුවෙන් හරි මේ රටට වෙන අපරාදය ගැන මිනිස්සුන්ගෙ මොල ගෙඩි වලට දන්වන එක ගැන 🎉🎉🎉

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 8 หลายเดือนก่อน +11

    අපේ මාමල,අපේ අයියල ටික අදනම් දීල තියනව ඇඬෙන්නම...ආදරෙයි අපේ එවුන් ටිකට...❤❤❤
    ජයෙන් ජයම ලැබේවා...!🙏🙏🙏 තෙරුවන් සරණයි...!🙏🙏🙏

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 8 หลายเดือนก่อน +27

    සති යකට 1ක් ගානේවත් ඕන සුපිරිම ❤

    • @Minindu123.....
      @Minindu123..... 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 8 หลายเดือนก่อน +24

    අදත් සුපිරි....
    කියන එක ඇහෙනව අඩුයි...මයික් දුර වැඩී වගේ..❤❤

    • @podda3015
      @podda3015 8 หลายเดือนก่อน

      සිරාවටම. සද්දෙ මදි 😢

  • @walkingLife.
    @walkingLife. 8 หลายเดือนก่อน +9

    අඩෝ කැම්රි ශාන්ත... පගයට මන්නෙකින් දෙන්නේ ලගක ඉඳිය නම්... ඒ තරම් අපිට වේදනායි යකෝ...😢. මිනිස්සු හද්ද අසරණ වෙලා ඉන්නේ... .. අදත් සුපිරි හොඳේ...මේ ස්පීඩ් එක් හොඳයි... ආයේ ළගදීම එකක් දීපල්ලා ඇඩීන්නම. කැරට් මිල.. පලස්තීන යුද්දෙ.. යුනිෆෝම් නැතිව වෙඩි තියලා මරපු එක... කාලීනව ටිකක් කරන්න ගොන් පකයෝන්ගේ ඇස් ඇරෙන්න...❤

  • @TiranPushpakumara
    @TiranPushpakumara 8 หลายเดือนก่อน +3

    ෂෝක් අයියේ, ශාන්ත රියල් බයියා.උක්කුං තව ටිකක් මෝඩ වෙලා ඉන්න ඕනි .මාටින් මාමත් සුපිරි .

  • @niroshgreshan304
    @niroshgreshan304 8 หลายเดือนก่อน +9

    අම්මෝ...මගබලාගෙන හිටියේ ඔයාලව දකින්න සුපිරි ඈ....
    දෙන ඇඩෙන්නම.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 8 หลายเดือนก่อน +13

    බයි ,ටොයි සාපේ ඉවර කරන්න ඔන මේ වසරේ,👍

    • @judekrishantha4287
      @judekrishantha4287 8 หลายเดือนก่อน +1

      @piyumallakshitha7868 ජෙපි සාඔඑත් ඉවරකරනවා

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 8 หลายเดือนก่อน +20

    යන්තම් ඇති ආපහු පරණ ට්‍රැක් එකට වැටුන

  • @surangaprabath7625
    @surangaprabath7625 8 หลายเดือนก่อน +11

    රටට වෙලා තියන දෙය පැදිලිව හාස්‍ය මුසු කරලා හරි අපුරැවට කියනවා.අවාසනාව කියන්නේ තේරැම් ගන්න පිරිස අඩුයි.

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 8 หลายเดือนก่อน +13

    මරු සෙට් එක සම්මාන දෙන්න ඕනෑ නියමට් රගපානවා

  • @dumeerasureshrajasinghe7749
    @dumeerasureshrajasinghe7749 8 หลายเดือนก่อน +3

    හරිම සරල සුපිරි set එකක්. ජයවේවා හරප්පා 👍👍💯💯💯🔥🔥🔥🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏

  • @gggglakmal5040
    @gggglakmal5040 8 หลายเดือนก่อน +7

    වැඩේනම් සුපිරියි හොදේ...😂❤❤

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 8 หลายเดือนก่อน +2

    සියල්ල සුපිරියි, සම්මාන ලාභී නලුවන් පරාදයි, පිටපත නියමයි

  • @Kumaradk5
    @Kumaradk5 8 หลายเดือนก่อน +4

    නියමයි ආපහු.පරන ට්‍රැක් එකට සෙට් වෙලා තියෙන්නේ කට්ටියම ❤ තව එකක් ඉක්මනට ඕනේ❤❤❤

  • @Planet361
    @Planet361 8 หลายเดือนก่อน +23

    ඔයාල කරොත් ඉතින් සුපිරියක් තමයි. ආයෙත් පරණ විදියටම ආවට ස්තූතියි

    • @disnakamuthukelum9947
      @disnakamuthukelum9947 8 หลายเดือนก่อน

      aiya kohomada thathve aimath lankavatanm wnna epoo

  • @janakarix5112
    @janakarix5112 8 หลายเดือนก่อน +11

    හැමදාම බලනවා .niyamai

  • @janaka1989
    @janaka1989 8 หลายเดือนก่อน +6

    පීලී පැනීමකට ලක් වී තිබූ හරප්පා සිනාමා දුම්රිය නැවත පීලී ගත කෙරේ..😅😅😅

    • @harappacinema7481
      @harappacinema7481  8 หลายเดือนก่อน +1

      බලු කතා කියන්නෙපා ජනක හොඳේ.....

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 8 หลายเดือนก่อน +1

      ඇත්ත හොදේ අර වයසක කඩේ සීයාත් මරු හොදේ කෝ බන් එයා😂

  • @chamiya1031
    @chamiya1031 8 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤❤❤❤මේක අනිවාර්යයෙන් trending ෂුවර් ජයවේවා 🎉🎉🎉🎉

  • @dhanushkagamage1464
    @dhanushkagamage1464 8 หลายเดือนก่อน +7

    අදත් සුපිරියක් තමයි හොදේ ❤❤

  • @Prasaaaa
    @Prasaaaa 8 หลายเดือนก่อน +11

    මුන් ආතල් බං..බලන උන් සපෝට් එකක් දීපන්..share කරල..like කරල..❤❤

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @360lkcreations9
    @360lkcreations9 8 หลายเดือนก่อน +14

    රියදුරු දෑතට දෙවි පිහිටයි!

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @jcmax1400
    @jcmax1400 8 หลายเดือนก่อน +9

    දකුණු බස වෙන මොන ytc එකේ බාවිත කලත් හරප්පා තරම් genuine නැ.❤.දකුණෙ ඉඳන් දකුණෙ දේශපාලනයට ඇරල දාන හරප්පාලට හරියන්නෝන හොඳේ❤🎉🎉

  • @PalItha-v4l
    @PalItha-v4l 8 หลายเดือนก่อน +1

    නියමයි හැමෝටම පින් අපේ රටේ බත් කන හරක් ටිකක් තව ඉන්නවා උන්ව දැනුවත් කලාට ඔහොම යන් ජයවේවා

  • @greatking6658
    @greatking6658 8 หลายเดือนก่อน +5

    ටීවි වල රඟපාන උන් මොක්කුද මේ ඉන්නෙ නියම නලුවො SCRIPT එකනම් NEXT LEVEL ❤😂

  • @thanabaddegamsumedhathero7803
    @thanabaddegamsumedhathero7803 8 หลายเดือนก่อน +1

    මේවා දැක හිනාවුනාට සම්පූර්ණ ඇත්ත .. සම්මාන දෙන්න ඕන විහිලු

  • @sureshjayampathi
    @sureshjayampathi 8 หลายเดือนก่อน +11

    හරප්පා ගැම්මක් තමයි. ❤

  • @ජයසුන්දර
    @ජයසුන්දර 6 หลายเดือนก่อน +2

    සුදත් බලගල්ල සහෝදරයාත් ඉන්නවා.....එලම..... 🧭🇱🇰❤️

  • @ෆිල්ම්පිකාසෝ
    @ෆිල්ම්පිකාසෝ 8 หลายเดือนก่อน +6

    පට්ට.. කඳ හරහා මොලයට ❤ ජයවේවා හරප්පා

    • @jkddarshana3209
      @jkddarshana3209 8 หลายเดือนก่อน

      Mekath maru m.th-cam.com/video/Bgy7KufAbMI/w-d-xo.html

  • @indika101
    @indika101 8 หลายเดือนก่อน +2

    අන්තිම ටිකත් මරු 😀😀 සජියා වැටෙන හැටි.නියමයි සෙටි එකම🎉🎉🎉

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 8 หลายเดือนก่อน +30

    ජාතික ජන බලවේගයට ජය වේවා

    • @BandulaKumara-o3b
      @BandulaKumara-o3b 8 หลายเดือนก่อน +1

      නමුත් ඒ සහෝදරයා මත්පැන් බොන ඒවා පෙන්වන එක වැරදියි...ඔවුන් කවදාවත් ඒවා කරන්නෙ නැත

    • @virajrathnayake4422
      @virajrathnayake4422 8 หลายเดือนก่อน

      😂

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 8 หลายเดือนก่อน

      @@BandulaKumara-o3b ජනබලවේග ආණ්ඩුවක් ආවොතින් මත් වතුර තහනම් කරනවද ඒක කරන්න බැහැ

  • @Janaka-p8z
    @Janaka-p8z 8 หลายเดือนก่อน +2

    අදත් නියම ය් .අනිවාර්ය න් ම බලනවා.

  • @lakdiwaproduction3874
    @lakdiwaproduction3874 8 หลายเดือนก่อน +4

    දැන් නං ආයි නියම ට්‍රැක් එකේ යනවා ජය වේවා!

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 8 หลายเดือนก่อน +1

    අදත් සුපිරියි............👍👍👍👍👍

  • @AnyfunD
    @AnyfunD 8 หลายเดือนก่อน +4

    ෆේස් බුක් පේජ් එකේ වීඩියෝ ක්ලිප් ටිකක් දැම්මා නම් ශෙයාර් වේවි ගොඩක්❤

  • @sarathkumara1378
    @sarathkumara1378 8 หลายเดือนก่อน +2

    ආයේ මත් පරණ විදියටම ආවා එක ගොඩක් හොදයි වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ අපි කියන්න වචන නැහැ හැමදාම වගේ සුපිරි❤❤❤❤❤❤❤

  • @indikathilakarathne9929
    @indikathilakarathne9929 8 หลายเดือนก่อน +5

    සුපිරි පිටපත වගේම රඟපෑමත්

  • @mpliliwathi948
    @mpliliwathi948 27 วันที่ผ่านมา

    එල එල සෑමදෙනාටම ජයවෙවි බුදුසරනයි

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 8 หลายเดือนก่อน +8

    දැන් තමයි හරිම ට්‍රැක් එකේ යන්නෙ

  • @samanthaw9203
    @samanthaw9203 8 หลายเดือนก่อน

    අදත් සුපිරි hode හොඳටම දීලා තියෙනවා .niyamai ජය වේවා

  • @roshanhasantha8526
    @roshanhasantha8526 8 หลายเดือนก่อน +3

    Laga laga vedio denna supiry .niyamai.❤

  • @chandanapushpakumaradiasna808
    @chandanapushpakumaradiasna808 8 หลายเดือนก่อน

    දේවාල නෙමේ මොකක් දැම්මත් මන්නම් 100පාරක් විතර බලනවා. නියමයි.මිනිසුන්ට ඇස් අරෙන්න තේරෙන්න නියමෙට කියනවා. ජයමවේවා

  • @sumithniroshan1838
    @sumithniroshan1838 8 หลายเดือนก่อน +8

    රට කාපු කාලකණ්නින්ට හෙනම ගහන්න ඕනි..❤

  • @udayapriyashantha554
    @udayapriyashantha554 8 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය❤

  • @venujanemsara1059
    @venujanemsara1059 8 หลายเดือนก่อน +3

    මරු ජයවේවා ❤

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 8 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් තමයි මචං😊 පුළුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න

  • @KaweeshaGimhan-vs8ew
    @KaweeshaGimhan-vs8ew 8 หลายเดือนก่อน +3

    කියන්න වදන් නැහැ සුපිරි සුපිරි සුපිරි

  • @chinthasanjeewa8158
    @chinthasanjeewa8158 8 หลายเดือนก่อน

    ඇත්තටම වටිනව දවසේ ටෙලි නාට්‍ය වගේ හැමදාම කොටස ගානේ දාන්න සහෝදරයල නැතිව මේ රට ගොඩ ගන්න බැරි තරම් මොඩයින් පිරිල

  • @madhujithkariyapperuma2636
    @madhujithkariyapperuma2636 8 หลายเดือนก่อน +8

    සාන්තයත් වෙනස් වීගෙන එනව හොඳේ ❤️

    • @a.siriwardena2544
      @a.siriwardena2544 8 หลายเดือนก่อน +1

      වාලාමෙ,.ශාන්ත හැදෙන්නේ නෑ 😁😁

    • @priyanthawaduge8619
      @priyanthawaduge8619 8 หลายเดือนก่อน

      Ah ehemai ne?

  • @a.siriwardena2544
    @a.siriwardena2544 8 หลายเดือนก่อน

    අදත් නියමයි,...🌹පිටපත No:1, රගපැම No:1 සමහර දෙබස් නිකන්ඉන්නවෙලාවටත් මතක්වෙලා හිනායනවා. ඔයාලානම්‍ සුපිරි,...හොදේ,..🌹🌹🌹👌👍

  • @wishwaesa3042
    @wishwaesa3042 8 หลายเดือนก่อน +4

    8:55 ඉන්න හරක් ටික මස් කඩේට දක්කල එන්ජින් වලින් කරත්ත තමයි අදින්න වෙන්නේ😂😂

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 8 หลายเดือนก่อน +8

    ❤❤❤❤Adath පට්ට ❤❤❤

  • @srisooriyabandara799
    @srisooriyabandara799 8 หลายเดือนก่อน +1

    නියමයි, හරප්පා විහිළුවෙන් හරි දෙන පණිවිඩය රටක් වටිනවා ඈ.....
    අම්මපා අර නැව ගිලුනා නම්....
    අපට කොයින්ඳ එච්චර පිනක්.

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 8 หลายเดือนก่อน +4

    එකම අව්ල සව්න්ඩ් විතරයි ඒ අඩුපාඩුව හදාගන්ඩ ඉක්මනින් ❤✊සුපිරි

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana 8 หลายเดือนก่อน

    පට්ටයි සුපිරියි හොදේ .ඔක්කොටම බුදු සරනයි රටට දුන්න පනිවිඩේට

  • @142samantha
    @142samantha 8 หลายเดือนก่อน +2

    දිගටම video දාන්ට ජයෙන් ජය 👏👏👏⚡⚡⚡🌟🌟🌟👍👍👍🤣🤣🤣

  • @harendralakmal6869
    @harendralakmal6869 8 หลายเดือนก่อน +1

    සාන්ත ..😀..බයියන්ගෙ මොලේ වැඩ කරන විදිහ සුපිරියට රඟ පානව..🌹

  • @AsankaWijesuriya
    @AsankaWijesuriya 8 หลายเดือนก่อน +3

    නියමයි ධනා ජය වේවා ❤

  • @roshandariju4265
    @roshandariju4265 8 หลายเดือนก่อน +1

    හරප්ප කියන්නෙම ඉතින් සුපිරියක් තමා කොහෙන්ද යකෝ මේ වචන එන්නේ අම්මපා හොඳේ😂😂😂

  • @kanchanaudeshandudaridewmi9901
    @kanchanaudeshandudaridewmi9901 8 หลายเดือนก่อน +4

    අයියලා සෙට් එක ❤❤මරු මරු❤❤❤❤❤

  • @manukavindula3329
    @manukavindula3329 8 หลายเดือนก่อน

    නියම නිර්මාණයක් ❤ජයවේවා හරප්පා

  • @nalinpathinayaka9425
    @nalinpathinayaka9425 8 หลายเดือนก่อน +4

    ජාතික සම්මාන දිනන්න ඕන කොමඩ්..❤❤❤

  • @chandrakumara7193
    @chandrakumara7193 7 หลายเดือนก่อน +1

    හරප්පා කට්ටියගෙ ගම මොකක්ද.ආසයි ඒ පැත්තෙ රවුමක් ගහල එයාලවත් හම්බෙලා එන්න.පට්ට සෙට් එක.ආදරෙයි උබල ඔක්කෝටම ❤️❤️❤️🙏👍

  • @pradeepsampath7325
    @pradeepsampath7325 8 หลายเดือนก่อน +6

    මම්ම 15ස් ගමනක් බීම නැවැත්තුවා 😂😂

  • @shehanchathuranga4034
    @shehanchathuranga4034 8 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා ඉතින් අදත් ❣️❣️❣️❣️

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 8 หลายเดือนก่อน +2

    Excellent, waiting for the next one.

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 8 หลายเดือนก่อน +1

    සාන්ත අයියා සුපිරියි අම්ප හොඳේ 👍🤣🤣

  • @roshankumara2325
    @roshankumara2325 8 หลายเดือนก่อน +6

    සාන්ත තමයි ඩයල් එක😂🤣

  • @asankasameera9398
    @asankasameera9398 8 หลายเดือนก่อน +1

    අදත් සුපිරි . හැබැයි ඉස්සර අම්මපා හොඳේ කියන එකෙන් ආතල් එකක් ආවා දැං ඒක නැත්තෙ ඇයි. ඒත් එහෙමයි නේ කියන එක තියෙන එක වටිනවා. මිලියනයක් subscribe ලැබේවා ❤

    • @harappacinema7481
      @harappacinema7481  8 หลายเดือนก่อน +1

      සාස් සාස් සා.....

  • @lahiruishara2710
    @lahiruishara2710 8 หลายเดือนก่อน +11

    Ela❤

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 8 หลายเดือนก่อน

    සුපිරි තමය් ❤,,,,,ඔක්කගෙම මාරම සොබාවික ඇක්ටින්ග් එකක් තියන්නෙ,,,,,ගැම්මක්

  • @sumedakulasekarasumedakula8495
    @sumedakulasekarasumedakula8495 8 หลายเดือนก่อน +3

    අඩේ වඩයක් වත් නැතුව කොමද බොන්නෙ ඕම😢

  • @chaminda7575
    @chaminda7575 8 หลายเดือนก่อน

    එහේමයි නේ,,,,,,,,ජය වේවා ,,,,,🎉🎉🎉සුපිරි

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 8 หลายเดือนก่อน +3

    මේව තමයි ඕනේ..❤

  • @pathiranakumari5640
    @pathiranakumari5640 8 หลายเดือนก่อน +2

    සෝක් මල්ලී❤❤❤❤nnpජයවේවා සාන්තගෙ මොලේ ආපෝ