රන්ජන්ගේ "මයික්" පක්ෂය සහ මාලිමා-IMF විවාහය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @rasikaperera5825
    @rasikaperera5825 2 ชั่วโมงที่ผ่านมา +3

    Thank you Dhananath for simplifying the IMF process for easy understanding of the majority of the public.

  • @dulindrachrishmal1646
    @dulindrachrishmal1646 46 นาทีที่ผ่านมา +2

    1:01:57 Great explanation on the IMF structure starts from here! Thanks for the team.. Keep the great work ahead! ❤👍🏼

  • @wkaih
    @wkaih 31 นาทีที่ผ่านมา +1

    මේක ප්‍රෝග්‍රෑම් එක දැන් දැන් සුපිරියක් වීගෙන එනවා 🎉

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 36 นาทีที่ผ่านมา +1

    මෙන්න මෙහෙම long content තමා අපිට ඕනේ. වැඩ කරන ගමන් ආතල් එකේ අහන්න පුලුවන්. 😁

  • @leelagunasekara1554
    @leelagunasekara1554 54 นาทีที่ผ่านมา +1

    Rasika your expression, highly appreciated

  • @lngamage
    @lngamage 41 นาทีที่ผ่านมา

    You helped me to clear some doubtful points in the IMF deal. Thanks Asian Mirror.

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 2 ชั่วโมงที่ผ่านมา +2

    උද්දිකයා ගැන කියපු ටික නම් මාරයි…කටට කොහොම ආවද මන්දා…

  • @mirihalla
    @mirihalla 21 นาทีที่ผ่านมา

    ආචාර හරිනි ට මුහුණ දෙන්න ආචාර්ය හර්ෂ හිටියා නම් අගමැති සටනට ගැලපෙනවා

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 28 นาทีที่ผ่านมา

    Good Program.

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 2 ชั่วโมงที่ผ่านมา +3

    රසික නිකන් වයින් කරා වගෙ..හැබැයි ..කියන එවා.ඔක්කොම ඇත්ත මිනිස්සුන්ගෙ දැනුම වැඩි කරන්න ...ඒක මරු.
    🎉🎉

  • @yasopathiraja7068
    @yasopathiraja7068 2 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලනඤයා දේශපාලනය හැර අන් සියල්ල කිරීමට තිත තැබීමට කාලය එලඹ ඇත

  • @sarathw5740
    @sarathw5740 ชั่วโมงที่ผ่านมา

    17:25 මේ සියලු ප්‍රසිද්ධ පුද්ගලයන්ට මෙහෙවරක් හෝ ප්‍රතිපත්තියක් නොමැති සැබෑ හේතුව. ඔවුන් එකතු වන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තියට නොගැලපෙන කණ්ඩායමකටය. 1:00 DSA සහ EFF සහ GD යනාදිය පැහැදිලි කිරීම ගැන ඔබට ස්තුතියි. කෙසේ වෙතත්, ඔබ නිසි අවධානයකින් තොරව හොරුන්ට දුන් ණය ගැන සාකච්ඡා කළේ නැත.
    17:25 The real reason all these celebrities do not have a mission or a policy. They join a group that is not compatible with their policy. 1:00 Thank you for explaining DSA and EFF and GD etc. However, you didn't discuss the debts given to rogues without due diligence.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 59 นาทีที่ผ่านมา

    රන්ජන්ගේ දේශපාලන පක්ෂයේ අරමුණ ඕශල හේරත් හොදින් විග්‍රහ කරනවා සේපාල සමග කරන interview එකකදී. සියලු දෙනාටම එය බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ ගැන ඔබලාගේ අදහස් මොනවාදැයි දැන ගන්න කැමතියි .

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri5546 20 นาทีที่ผ่านมา

    අලුත් අපේක්ෂික මූණූ අතර හොඳ අය අපි වගේ සාමාන්‍ය ජනතාව guess කරන්නෙ කොහොමද. Paper qualification විතරක්බලල ඒක හොයාගන්න බැහැනෙ

  • @NishanthiWendel
    @NishanthiWendel 2 ชั่วโมงที่ผ่านมา +2

    I agree with you guys, but having a corrupted political culture is like a cancer in this country. Attitude of the people from every single department is corrupted. Living in the western part of the world, I see the difference. The tone is set from the top and it falls down to every single citizen in the country. So hopefully AKD is trying really hard to get this cancer slowly out of the country.

  • @amilawk277
    @amilawk277 3 ชั่วโมงที่ผ่านมา +6

    පාට පාට ලී ගොඩදාන තරමක් 😂😅. ඔයා නොදන්නව උනාට අපි දන්නව පොර ජාතික ලයිස්තුවෙනුත් එකක් ඉල්ලපු බව.

    • @umeshhewage5704
      @umeshhewage5704 3 ชั่วโมงที่ผ่านมา

      True 😂😂

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j ชั่วโมงที่ผ่านมา +1

      🤣🤣🤣 මුන් පාටලීව සුද්ද කරන ගමන් අනික් දෙශපලකයො විවේචනය කරනවා

  • @yasopathiraja7068
    @yasopathiraja7068 52 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ชั่วโมงที่ผ่านมา

    SJB එක පැරදුනේ චම්පික හා Field Marshal නැතිකරගෙන දූශිතයන් ගැනීම.

    • @sampathnandasena5545
      @sampathnandasena5545 23 นาทีที่ผ่านมา

      ඒක තමයි වෙන්ඩ ඔනේ..

    • @sampathnandasena5545
      @sampathnandasena5545 22 นาทีที่ผ่านมา

      ඒක තමයි වෙන්ඩ ඔිනේ..

  • @indikaindika7440
    @indikaindika7440 ชั่วโมงที่ผ่านมา

    දෙශපාලන සිථාවරය ආරිථික සංවර්ධනය සදභා කෙසෙ බලපාවිද

  • @indikaindika7440
    @indikaindika7440 ชั่วโมงที่ผ่านมา

    රුපියල අවප්මානවය විම සදහා පෑවති රජයන් වගකිව යුතූ නැතිද

  • @sljoks1850
    @sljoks1850 3 ชั่วโมงที่ผ่านมา

    Patta❤

  • @allmylife8
    @allmylife8 3 ชั่วโมงที่ผ่านมา

    අර්ජුන ගේ තාත්ත poltic හිට්යා පොදු පෙරමුණ රෙජි ranathunga

  • @roshanindika1412
    @roshanindika1412 2 ชั่วโมงที่ผ่านมา

    Rasika mahathyage danuma ekka nalinda jayatissa wage kenek ekka programme ekk kalanam apita harawath wistara tikak ahaganna tiyewi kiyala hitanawa ❤

  • @InduminiKodithuwakku
    @InduminiKodithuwakku 2 ชั่วโมงที่ผ่านมา

    I have never traveled with SriLankan Air....

  • @chanurahemal
    @chanurahemal 14 นาทีที่ผ่านมา

    නිකමට හිතපන් රසික මේ podcast කරන් නැතිව ගායකයෙක් එහෙම වුනානම් කොහොමද කියලා. ස්ටේජ් එකට නැග්ගොත් එලිවෙනකන් සිංදු කියයි අනිත් එවුන්ට දෙන් නැතුව group එක අකුලන් ගෙදර යනකන් 😂🤦‍♂🤷‍♂️

  • @dishnasamarajiva2338
    @dishnasamarajiva2338 16 นาทีที่ผ่านมา

    Could you have a discussion in the future regarding World Bank's Stolen Asset Recovery (StAR) program [which is a partnership with the United Nations]. Whether Sri Lanka can get assistance from this program?

  • @dilanthaperera2865
    @dilanthaperera2865 54 นาทีที่ผ่านมา

    Why Chaturanga Abeysingha of NPP is against advocata ?

  • @Aulak-o7g
    @Aulak-o7g 9 นาทีที่ผ่านมา

    ඔය ටුවරිසම් කේස් එකට කියන්න දෙයක් තියනවා, මම දන්න හැටියට Qatar airways එකෙන් ඕන නම් හොටෙල් බුක් කරන්න පුලුවන් ඒ රටෙ අඩු පැකේජ වලට එයාලගෙ fly කරනවානම් 😊 අපෙත් sri lankan eken fly කරනවානම් හොටෙල් බුක් කරන එකත් ඩිස්කවුන්ට් රේට් එකට ඒක හොද වේවි 😊

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 ชั่วโมงที่ผ่านมา

    Rasika niyamai ❤

  • @dineshalahendra3829
    @dineshalahendra3829 2 ชั่วโมงที่ผ่านมา +1

    රසිකගේ විග්‍රහය හොඳයි.මේ අනිත් උන් 3දෙනා මොකටද ඉන්නේ කියලා හිතෙනවා.සජියා එදා ඉඳන් මේ වගේමයි හැබැයි රසික සජිත් තමයි පොර කියලා කාලයක් කිව්වා..ඒ කියන්නේ රසික දැන්ද මන්දා පරිණත් වෙන්නේ

  • @nalinwikrama4480
    @nalinwikrama4480 2 ชั่วโมงที่ผ่านมา

    රන්ජන් වෙනම තරග කරන එක හොදයි. ඔහු දිනයි. (දිනිය යුතුයි). දිනූ පසු මාලිමාවට සහයෝගය දෙයි. ඔහු මාලිමාවෙන් ඉල්ලුව නම් ඒත් දිනයි හැබැයි ඒ මාලිමා පුටුව අපරාදෙ , වෙන සුදුස්සෙකුට දෙන්න තිබූ නිසා. රන්ජන් සහ මාලිමාව ගත් මේ පියවරවල් නිවැරදියි.

    • @vidyarthaya7946
      @vidyarthaya7946 2 ชั่วโมงที่ผ่านมา

      meka ranjange pakshayak newe meka swarnawahini aithikaaraya Alirajage ittek vidiyata ranjanwa dala businesskarayekta parliament eka natawanna denna be

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ชั่วโมงที่ผ่านมา

    Mr Been wage Jokers noyawanna Parliment,

  • @indikaindika7440
    @indikaindika7440 3 ชั่วโมงที่ผ่านมา

    ට්ල්වින් සිල්වාගෙ දෙශපාලනය ගැන අදහස් කූමක්ද

    • @Visibletoanyone82
      @Visibletoanyone82 2 ชั่วโมงที่ผ่านมา +1

      හොද පක්ෂ නායකයෙක්

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ชั่วโมงที่ผ่านมา

    Ranganaya, politics walata qualifications ekak Nowe,

  • @lngamage
    @lngamage 48 นาทีที่ผ่านมา

    These are commemorative stamps which the postal department has issued.
    Public officers should have realized that the culture has now changed.
    PMG should have taken steps to ensure that the approval had been received directly from the Minister and the Prime Minister and not others in the respective offices.
    It is the responsibility of the Ministers of the future Cabinet to see that public officers are given a
    good training. This culture change is not stuff to be brought about legislation.

  • @sujeewakulasekara6546
    @sujeewakulasekara6546 3 ชั่วโมงที่ผ่านมา

    Rasika phadili kirima patta

  • @maduravindapasan9311
    @maduravindapasan9311 2 ชั่วโมงที่ผ่านมา

    SL VLOG නැවැත්තුව

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 2 ชั่วโมงที่ผ่านมา

    Head phone damagena desk top dihaa balaagena .

  • @rasikalasanti9999
    @rasikalasanti9999 2 ชั่วโมงที่ผ่านมา

    Itama watina kalochita weda satahanak ...obalage sakachchawa thula tibe...me vage thawa eeyo meveni de kata kirima thula rata yahapath tentata genenna ithama wedagath..eeka api hemogema vagakkima rata godadanna..sthutii semata.

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ชั่วโมงที่ผ่านมา

    Kata athi Mole Nathi un adunaganna,Noyawanna Diyawannawata

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 ชั่วโมงที่ผ่านมา

    Kamal GE saman factory eka SLS ganna wenna athi

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ชั่วโมงที่ผ่านมา

    Kata athi mole nathi Rupaya athi Mole nathi, Katha namika nugath Mun Diyawannawata noyawanna use Brain,

  • @umeshhewage5704
    @umeshhewage5704 3 ชั่วโมงที่ผ่านมา

    Oyarge partalita mokada une.... 😂😂😂

  • @Sigh-productions
    @Sigh-productions ชั่วโมงที่ผ่านมา

    Too longgggg

  • @vidyarthaya7946
    @vidyarthaya7946 3 ชั่วโมงที่ผ่านมา

    meka Ranjange pakshayak newe meka swarnawahini aithikaaraya Alirajage..thama ranjan hariyatama meke gembura danne nethuwa athi ..ranjan proxy..den me midea karayo okkoma den parliament enne mokarada kiyala blnna ona..Alirajata ona nm kelinma enna ona..eth england indan parliament eka natawanna denna be ..