Aaaaadaren piliganwa ayya akki pataw thun dena sri lankwata. ❤😌🙏 and akki nagi baba happyma happy birthday denatama 🎉❤❤❤ ane harima aswen balan inne oyala balana. Satuten parisamen enjoy the every moment in sri lanaka. ❤ satuten inna akki ayya and family. ❤ god bless. ❤❤ ayeth kiynwa oyala balana harima asai akki. ❤
මෙි වෙද්දි ඔයලා ලංකාවට ඇවිත් .හරිම සතුටුයි .හරිම ආසයි ඔයලාව මුණ ගැහෙන්න.බුදුසරණයි
We always admire about you and your valuable duties වස්තු නැන්දේ.
❤️❤️🙏😊😊🙏❤️❤️
mama kalayak oyaa lage vidiyo baluywa ita passe maga haruna dan aye balanawa niyamai 😊
බුදුසරණයි පවුලේ හැමෝටම. හැමදාමත් මතක් කරනවා. හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා.❤.
බොරැ සොබන නැති ලස්සන පුංචි පවුල අාදරෙයි අපි
පිට රටක තනියම දුක් විදල හම්බ කරන සල්ලි වියදම් කරල මේ තරම් තෑගි බෝග දෙන්න හොද හිතක් තියෙන්න ඕනෙ. ඇත්තටම මම නම් අම්මලට තාත්තලට ඇරෙන්න කාටවත් අරන් යන්නැ. එහෙම කරන්නත් බැ.ලංකාවට ගියාම අපෝ මුකුත් ගෙනාවෙ නැද්ද බං කියල අහන්න දාහක් උන් හිටියට ඉන්ගෙ පඩියක් වියදම් කරල අපිට තෑග්ගක් අරන් දෙයිද.
Warmly welcome to Sri Lanka. Hope you all had a safe flight. Enjoy your vacation while meeting your loving family. Upload videos for us too.
Vbnmj 6:47
❤ 7:56 ❤
Sending love, beautiful family, ❤❤❤
Theruwan Saranai!!!
Enjoy to the top ..and take care ..wish youll a beautiful loveliest and a happy holiday in Motherland...
Welcome to SRI LANKA have a wonderful vacation & safe Journey . O am from KANDY❤❤❤
ලන්කාවේ වීඩියෝ එකක් ඔනේ.ආසයි දකින්න ඔයාලව.පවුලෙ ඔක්කොම බලන්න ආසයි.❤❤❤❤
💐💐 හරිම ආදරණීය පවුලක්...හැමදාම මන් ඔයාලගේ videos බලනවා ...❤
Lassani godak video ek 😍😍😘😘❤️❤️ ikmnt lankawe videos dannko akki ayye ❤️❤️❤️🥰 godak adaraii oylat ❤️❤️
Happy Journey for the Famaliy.Theruwan saranie.❤
නැගිට්ට ගමන් බැලුවේ මේ වීඩියෝ එක දාලාද කියලා... අනේ සතියට දෙකක් වත් වීඩියෝ දානවා නම්...❤❤❤ලංකාවේ වීඩියෝ දානකල් ආසාවෙන් බලන් ඉන්නවා... පරිස්සමෙන් කට්ටියම දැන් වෙද්දී ඇවිල්ලා ඇති කියලා හිතනවා.. හැමෝටම ආදරෙයි
Wow happy to see . ❤️🥰
අක්කලා ආයෙ යද්දි ගොඩක් දේවල් අරන් යන්න පුළුවන්. ආදරෙයි ❤
ඔයාල දැන් ලන්කාවට ඇවිත් නේද ඉන්නේ මුන ගැහෙන්න තියෙනවා නම් හරිම ආසයි ඉක්මනින්ම ලන්කාවේ වීඩියෝ දාන්න ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි
අනේ ආසායි ඇත්තටම ඔයලව දකින්න..❤❤❤❤
අක්කිලා දැන් ලංකාවට ඇවිත් නේ ඇත්තෙ.....ලංකාවෙ vlogs ගේනකන් බලන් ඉන්නවා.....පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි අයියා අක්කා, පැංචො 3...ආදරෙයි ගොඩාක්.....❤😘
Happy journey for the family ❤❤
Cute angles ❤❤❤
Man oyalage hama video ekakma balanawa.
Thamange kattiyak lankawata enawa wage feel wenne.. safe flight beautiful family ❤
I’m subscribed to your channel
සම්බුදු සරණයි !!! සියළු දෙනාටම ❤️❤️❤️❤️❤️
ලංකාවේ වීඩියෝ එකක් දෙන්න.👍❤❤
ජයවේවා 💐
Enjoy your vacation and safe travels ❤😊
Welcome to Sri Lanka guys ❤ safe journey of you all god bless u all come kanday
බුදු සරණයි හැමෝටම .පරිස්සමෙන් එන්න ❤❤❤❤❤
Warmly welcome Akka & Ayya & 3 buddies... Would Love to meet your family in Sri Lanka..
බුදු සරණයි පරිස්සමින් ඉන්න.බණ්ඩාරවෙල පැත්තේ ආවොත් දකින්න ආසයි
සාදරයෙන් පිළිගන්නව ඇත්තටම දාන වීඩියෝ හැමදාම ලස්සනයි ඒ ඔය දෙන්නගෙ හිනාව නිසා එන්න සතුටින් ඉන්න පැටව් එක්ක බුදුසරණයි!
ආදරෙයි හැමදාම නංගි & මල්ලි
Beautiful family❤❤❤❤❤can't wait to see the next video😊.Next month i am coming too🙂.Have a safe Journey Guys stay Happy and Bless🙏
Have a safe flight for Sri Lanka.✈️
❤ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම, කල්පනාවෙන් උවමනා දේවල් අරගෙන පරෙස්සමෙන් එන්න
බුදුසරණයි පරිස්සමින් එන්න. කිසිම කරදරයක් නොවේවා. තෙරුවන් සරණයි.
Wow.වැදගත් වීඩියෝ එකක්....
ලංකාවෙදි හම්බ වෙමු එහෙනම් .පරිස්සමෙන් එන්න❤
Aiya hema vedio ekakama lassana katha tikak kiyanwa life ekt ganna puluwan. Eka godak watinwa ❤
ohh exciting 😮 Walcome to srilanaka❤
Harima asawen inne nandila balanna😅❤nuwara paththe awoth kiynna hamba wenna harima asai🎉budusaranai nandi mamitai adarei hamadamath❤parissamen enna ehenan lankawata😘
Ane, oyala parissamen enna.godak sathutui akki...
God bless you ❤
Safe flight lovely family..🥰❤️
Sundara couple ekak, Budusaranai
Happy Birthday Cloudia 🎉🎂
Warmly welcome to srilanka🎉🎉
God bless you all.
Hi god Bless u all of you ✈️❤️❤️❤️❤️❤️❤️🙏
Ane ai anty mechchara parakku.parana awa baluwa oya aluth ekak danakam.adari❤❤❤❤❤
Safe journey ❤
Have a safe flight... Enjoy your vacation... Stay safe..
parissmin enna hemoma. ape gedara neeyo rata idan enawa wage feelings awe.love you guys❤
Akki baba is drama queen. Look at her facial expressions ❤❤ love your videos ❤
Parissamin gihin Enna budusaranai.happy journey.❤
පවුලේ කට්ටියක් ලංකාවට enava vage හැඟීමක් ..පරිස්සමෙන් Budusaranai oyala ඔක්කොම ta.. ❤❤❤❤
අනේ මම ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .මාරම සතුටක් දැනුනා .මම ලංකාවට යන්න ලෑස්ති වෙනවා වගේ.ඇත්තටම මාරම මාර ලස්සන වීඩියෝ එකක් .ඊලග වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්න .සුභ ගමන්,ගිහින් එන්න පරිස්සමෙන් .බුදු සරනයී .❤❤❤❤❤
warmly welcom to Sri lanka.. 🙏🏻♥️අනුරාධපුර පැත්තෙ ආවොත් කියන්න අක්කි. බලන්න එන්න ආසයි.. ♥️♥️
thawama awe nathida nangiye .budu saranai paressamata enna siyalu denaama❤❤❤❤❤❤❤
Well come to Sri Lanka nangi,malli & babala.❤❤❤
Ilaga ekath taggala dnna budusaranai kattiyama ❤❤❤❤❤
Akke puluwan nm mahiyangane pansale video ekk karala danko,oyalt godak adareiiiiiiiii
සුබ දවසක් ඔක්කොටම ❤❤උදේම නැගිටපු ගමන් බලන්න ගත්තේ ඔයාලව ❤❤❤
Waiting for next video ❤ May god bless you ❤🥰
ලංකාවට එන වීඩියෝ එක ඉක්මනට ගේන්න. පරිස්සමින් එන්න තෙරුවන් සරණයි ලංකාවට එන ඔයාලට මේ මල් මගෙන් ❤️🥰💐💐💐💐💐
Plesent flight, plse upload videos in Sri Lanka with your families. GOD BLESS YOU'LL. ❤
Akkiii lassanai ❤
අපේ පවුලේ කෙනෙක් ආවා වගේ... නියමයි....❤❤❤❤
First view
First like and first comment 😍❤
oyalage family aka nam marama lassanai ❤
Aaaaadaren piliganwa ayya akki pataw thun dena sri lankwata. ❤😌🙏 and akki nagi baba happyma happy birthday denatama 🎉❤❤❤ ane harima aswen balan inne oyala balana. Satuten parisamen enjoy the every moment in sri lanaka. ❤ satuten inna akki ayya and family. ❤ god bless. ❤❤ ayeth kiynwa oyala balana harima asai akki. ❤
මෙහෙ travel කරන video දාන්න... ❤️😍
ලන්කාවට ආපු වීඩියෝ ඒක නැද්ද ❤❤❤
Parissamin anna.kattiyatama budusaranai
I wish you all a safe journey !
Wow...welcome❤
Budu saranai. Parissamin enna. Lankawedi hambemu.
api hamadama vlogs balanawa.. apit September lankawata enawa.. api hamba weyda.. mage pataw oyalata godak adarey..
Parissamin enna apatath monawahari genna hode balanna asai❤❤❤❤❤
Safe flights guys❤
Ane pumchi කෙල්ල ada dakka පරිස්සමෙන් avit yanna adarei hamadama akki aiya patau thundenata. Budu saranai❤❤❤❤❤❤❤❤❤❤
Wishing you all a very safe journey to Sri Lanka.Very exciting!
ඉක්මනට තුන්වෙනි වීඩියෝ එකත් දානකම් අපි බලන් ඉන්නේ ගොඩාක් ආසාවෙන්❤❤❤❤
අනේ දකින්න ආසයි...🤍පරිස්සමින් ඉන්න හැමෝම...🤍
ලංකාවට යනව කියල ඇහෙනකොටත් ආසයි....❤
❤❤❤❤ dan lankawe inne ne akkala❤❤❤❤ goddak sathutin baluwe video eka illaga video eka enakn iwasillak nathuwa innne ❤❤❤ බුදු සරණයි 🙏🙏
සුබ දවසක් ඔයාලටත් 😊 මේ වීඩියෝ එක ගේනකන් බලාගෙන හිටියේ🙈 ඉක්මනින් එන්න 💜 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම 🥰
Godak dawasakin oyala balanne.
Me weddi lankawata awith athi..
❤❤❤❤
Parissamin gihin en a..🥰🥰
අනේ ලස්සනයි ❤❤❤
Budu saranayi adareyi
අනේ ශෝක්නෙ
තෙරුවන් සරනයි ඔයාලට..❤
Redi tikak vacuum pack Kara ganna puluwan Una nam easy.welcome to Sri Lanka.Enjoy your stay in your motherland.
මෙි විඞියෝ එන කොට ඔයාලා ලංකාවෙි සතුටුයි පරෙස්සමෙන් එන්න දකින්න ආසයි නුගේගොඩ පුතා ගේ කැමිපස් එක පැත්තේ ආවොත් කලින් කියන්න හමිබ වෙමු ඔයාලා ලට ලංකාවට ආවම ලස්සන ඇදුම් ගන්න පුලුවන් අලුත් විඩිියෝ එකක් දාන්න පරෙස්සමෙන් බුදුසරණයි 🤗🤗🤗🤗🤗
Akki ge black colour handbag aka gatta kohenda kiynnkoo ❤
ඔයාල මේ වෙද්දී ඇවිත් ඇති කියල හිතනව නන්ගී ❤ ඉතින් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාල එනවිදිය❤ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම ❤බුදු සරනයි
බුදු සරනයි ලංකාවේ ඉන්න video එහෙමත් දන්න හොදේ .❤❤❤❤❤
Akki ayye oyala la lankawe nawathinna enne koheda colombo ,galle ,kandy or etc 🙄❤️
බුදුසරණයි පවුලේ සැමට..පරිසමින් එන්න…❤
Welcome to SriLankan.hope you all have Safe flight ✈️💐❤️