Hariiima lassnai akki video eka...... Kama tika nam rasa patai..... Hariiima asawwn bluwa...... Parisamata sathutin inna budusaranaiiiii akki oyalata ❤❤❤
❤❤❤AYE VIDIO EKA. BLNWA.2PPARA.MATA T PALUI KAMMALI.BABALAT SCHOOL GHIN .AKKAGE WADA BALALA AHAGENA WDA TIKA KRNNA KIYLA YNNE.HARI AKKE.PRISMIN INNA.BS
අපේ ලංකාවෙ මිනිස්සු කොහේ හරි රටක මෙහෙම සතුටින් දියුණුවෙන් ඉන්නව දැකීම හිතට මාරම සතුටුයි. ඔයාලා ඔක්කොටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤
අනේ බොහොම ස්තුතියි❤️
ඉතින් ආදරෙයි..🤍🌸
බොරු සෝබන නැති පොළවේ පය ගහලා ජීවත්වෙන ආදරනීය පවුලක්. තරුණ අයට ලොකු ආදර්ශයක්.
❤️❤️❤️
අද උදෙන්ම නොසිතූ වෙලාවක ඔය සුන්දර පවුල මුණ ගැසුණු එකට මාරම සතුටුයි . වැඩට යන්න කලීන් පුතා ඔයාලාගෙ ලස්සන පුංචි family vlog එක baluwa. උදෙන්ම fried rice eke රස විඳින ගමන් වැඩට ගියා.
❤
Ane bohoma stuthi aunty ❤️❤️.parissamen enna
Vlogs බලනවා දාන සැනින්, මරු.cart එක ගත්ත විදිය සුපිරි.ඔහොම එලිපිට කියන්නැ මිනිස්සු.ඒ අතින් ඔයාලා සුපිරි.ලොකු සීන් නැතුව හැම දේම කියනවා.එහෙම තමා ඉන්න ඕනේ.අලුත් ගෙදරට ගියාට සුභ පතනවා!!පැටව් 3 දෙනාත් ආදරණීයයි❤දිනෙන් දින දියුණු වෙන්න.💖
හරිම ආදරෙන් ඉන්න පුංචි පවුලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
Ahamben hambaune...videos okkoma mula idan balanwa free welawat..happy fam❤love you all
ලස්සනයි නංගීයෝ .අලුත් ගෙදර ට යාලුවො එනකොට දැක්කා සතුට ඔය මුහුනු වල.christmas වීඩියෝ එකක් ගේන්න අනිවාර්යයෙන් හොදේ .ඔයාගෙ පවුලේ සතුට හැමදාම රැදෙන්න ඕනි .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
Ane bohoma stuthi akki ❤️❤️.parissamen enna
මං අක්කගෙ trick එකක් use කරන්නයි යන්නේ අපේ රටේ දැං නම් ජීවත් වෙන්න ගොඩාක් අමාරුයි එක ජොබ් එකක් කරගෙන part time එකකුත් කරන නිසා මට වෙලාව ඉතුරු කරගෙන වැඩ ටික කරගන්න මේක අහන්නේ අක්කාගෙ වීඩියෝ වලින් දැක්කා මං පොල් ගාලා fridge එකේ දානවා පස්සෙත් පාවිච්චි කරන්න...ඒක සාමාන්‍යයෙන් කොච්චර කාලයක් තියගන්න පුලුවන්ද අක්කේ (පොල් ගෙඩි 4,5. වගේ ) thank you for the new video අක්කේ බුදු සරණයි හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤️💐
ඔයා කැමති කාලයක් තියාගන්න පුලුවන් නංගි .මොකද freezer කරන නිසා නරක් වෙන්නේ නැහැ.normally මමනම් එක වැර පොල් ගෙඩි තුනක් විතර ගාලා මාසෙකට හරියන්න freez කර ගන්නවා.අපිට අවස්‍ය වෙලාවට (දවසට) පැයකට වගේ කලින් එලියට ගත්තම ඔනි වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් නංගි.
@@WasthuandMenika thank you akka ❤️
ලෝන්ලියස් ගෙ සිංදු ඔක්කොම හරි ලස්සනයි මල්ලී . මගෙත් ආසම කෙනා මේ දවස්වල..
❤️❤️
අයිය හදන කෑම රස පාටයි 😋 බඩගිනි වෙලා ඉන්න වෙලාවක බැලුවේ ආස හිතුනා කන්න 😋 බුදු සරණයි පරිස්සමෙන් පස්දෙනාම ❤
Mage family eka mm ehemai hamadama kiyanne ආඩම්බරයක් akki oyala පරිස්සමෙන් inna බුදු සරණයි ආදරෙයි .... mn oya wafe wenna full try e tharamat ආදරෙයි
Dennam akki aiyai hodawela digatama video genawa. Aiyage kemanam dawasaka kannama oni appa. poddo tika cute 😍 adarei kattiyama parissamin inna budusarani ❤❤
❤️❤️❤️❤️❤️
ඔබ සියලුදෙනාටත් බුදුසරණයි,සුබ දවසක්
Oh happy to see you guys on 1st day of baby girls' winter break...thank so much for updating videos continuously....humble family..stay safe.tc.bs🇦🇪🇱🇰
You’re welcome 🤗 nangiya.stay safe.
Such a humble family . Love from 🇱🇰🇩🇪
Anee mallige muna 🙃 rawwath harima cute 😘 ane lassanata parissamata inna hamadama. Adarei oyala hamotama ♥️ May god bless you as always 🥰❤
සුබ ම සුබ දවසක් වේවා ඔයාලටත්.... 😊 ආදරෙයි ඔයාලට. 😍 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම😊💜️
අනේ බොහොම ස්තුතියි නංගියා❤️❤️
ලස්සනයි 👍සතුටුයි💚
මේ වීඩියෝ එකේ අද මගේ හයිලයිට් එක අයියා..ගිටාර් එකක් තියාගෙන බොහොම රිලැක්ස් එකේ හිටියා.❤❤
ඔබ සැමට ජයවේවා.💐
දෙවි පිහිටයි💖💖💖💖💖
❤️❤️❤️
Udema balanna oyalage video ekak hari sathutui.❤
❤️❤️❤️❤️
Godak sathutui. Theruwan saranai 👪 ❤❤❤
අදන් විඩියෝ එක ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි 💗💗💗💗💗
හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ. මම හරිම ආස family එකක්.තෙරුවණ්සරණයි සියපව්ලටම
හරිම ලස්සනයි අක්කි අයියේ❤ ❤😍😍 ගොඩාක් ආසයි ඔයලාගෙ විඩියෝ වලට ❤️❤️😘😘 ගොඩාක් ආදරෙයි අක්කි අයියා ❤නංගි බබායි මල්ලි බාබලා දෙන්නටයි ❤❤❤
Ane bohoma stuthi nangi ❤️❤️
බුදුසරණයි!❤
බුදුසරණයි!!!
සුපිරි සුපිරි ❤🎉
Washu mallige rais eka nam rasapatai 👍👍 nangi oyage ala kariyah rasaa patati 👍👍👍 adarei godak❤❤❤❤❤
Ane bohoma stuthi akki ❤️
Mallige muna ane 😁😘 aiya patiya nm ithm ahinsakayane 😘 akki baba hari hoda lamaya ❤ apita nolebena dewal gena dukak pasuthevimak denenne ne oyl ohoma sathutin iddi ❤parissamin sathutin inna budu saranai❤
මට හිනා යන්නෙ නංගි බබා ඩෝනට්ස් වල සයිස් බලල අය්යට දුන්නෙ🤣❤️
Harima lassanai adath ...asawen baluwa.math guess kala Bill eka 68/= kiyala...😂 hamadamath aadaren sathutin parissamin inna labewa 🙏
Love you guys ❤️🧡💛💜💚
❤️❤️❤️❤️
බුදු සරණයි පස් දෙනාටම.අදත් ලස්සන විඩියෝ එකක් තිලින කලාට ස්තුතියි.❤
Ane oyalata Bohoma stuthi ape videos balanawata ❤️❤️
Athatama sathutin jiwath wena paulak adarei,
Bohoma stuthi ❤️❤️
බුදුසරණයි
සතුටුයි ගොඩාක් ..තෙරුවණ් සරණයි ...❤❤❤
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අනේ ❤❤❤. තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම
Theruwansaranai nangiya ❤️❤️
Oyala hari lucky family ekak baladdi hithata mara satutak hetuwa den lankawa ballekutawath jeewath wenna beri dushetha ratak wela oya jem tunama loku wela igenagena job karata passe avith yanna enna sirilanka utum ratak minissu langa manussakama ne😢😢😢satutin parissamen inna 🙏🙏🙏🙏🙏🙏🎄🎄🎄🎄
Oyalath parissamen enna ❤️.budusaranai!!!
ගොඩාක් ලස්සනයි විඩියෝ එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි ඔයාලට ! 💌
හරි සතුටුයි 😊දැන් හැමදාම video දානවට❤❤❤
❤️❤️
Surprise to see Happy and Loving family ❤❤❤❤❤.Stay safe and Bless 🙏
Api oyalata godak adarei...... budu saranai ❤❤❤
Ane Bohoma stuthi ❤️
හැමදාම වීඩීයෝ දාන්න අක්කේ අයියේ❤❤❤❤❤
❤️❤️
mama asama oyalage vidios balanna akki @aiye
Ane bohoma stuthi nangi ❤️❤️
Home tour එකකුත් ගේමු, congratulations ❤
Hi i was waiting for a video from y beautiful video take care god bless u all ❤❤❤
Thank you ❤️
Woow. Pleasure to see ur family in the morning ✨️
Lovely 💕💕💕💕
Thank you so much 😊❤️
Lovely and happy funny family ❤♥️ akki aiya..lagadi edala mn oyalage video balanna gtte.harima shook 😁budu saranai oyalata.
Ane bohoma stuthi nangi ❤️❤️❤️
Hariiima lassnai akki video eka...... Kama tika nam rasa patai..... Hariiima asawwn bluwa...... Parisamata sathutin inna budusaranaiiiii akki oyalata ❤❤❤
Hiii nandi laga laga nandi goddak videos dmma ne ❤harima asawen balawwa🎉mea dawas wala lectures wala interval deddi oyalage videos balanwa 💗adarei hamadamath nandi 🎉😘budusaranai❤parissamen inna👩❤👩
Akki babalage lunch box hadana videos dannakooooo♥️♥️♥️♥️lassanaiii ada video eka ♥️♥️♥️
❤️❤️❤️
Ane ow. Mage puthath yr3. Lunch box ekata Dana dewal hithanna giyama epaa wenawa. Sathiyaka lunch boxes tika ekathu karala video akak karanna
Hi akki.me dawaswala consert walata busy wela .dnui beluwe video aka.dn paandara 12.30, Mal hadanawa, serasili hadanawa busy akki. Oyala dekkama mahansiya nidimatha giya.video aka hodai.chooti chooti randu ithin petaunge.awa nethnam wedak ne.Adarei hemadaama. Parissamin.Aluth gdra jivitheta magen subapethum.🤗🤗💖💖💖 Budu Saranai 🙏
අය්යා බබාගේ lunch box prepare කරන වීඩියෝ ඕනි අක්කා
Yaluvo tikak pennanna tibba theruvan saranai semata
❤️❤️
Eh tip eka nam watinawa. Pound ekak nathuwa asarana wenawa welawata 🥹
Aiya London da honda dan inna paththada?adarei hamotama. Parissamin inna. Budu saranai.
Me enna paththa hari nidahas poduwe enna puluwan malli .london wala hema deyakma lagai .
ආදරෙයි හැමෝටම....❤❤❤❤❤
Anee Take malla and nanga with you when you go shopping. Akki, make a video of your garden. We would love to see your garden.❤❤😍😍
Ammo aiyage hinawa.
❤️❤️
Akki mokakda e use karapu sirum eka
Ane pataw tika lassanai
Ane bohoma stuthi ❤️
Adath video eka godak lassanaii akke ♥️❤️
Bohoma stuthi nangi ❤️
Shoi shoi ❤️❤️ budu saranai adarei godak
❤️❤️❤️
Home tour ekak gennakoo
Harima lassanaiii budu saranai ❤❤❤❤🎉🎉🎉🎉
❤️❤️
අම්මෝ ඉතින් IKEA බෑග් එක කියන්නේ එසේ මෙසේ බෑග් එකක් නෙමෙයි.. 😅😅
කියලා වැඩක් නැහැ 😍
ලංකාවෙ ඉදල දැන් නම් එපා වෙලා ඉන්නෙ අක්කී,මෙහෙ හැමෝටම අමාරු කාලයක්.කොහොමද රට එන්නෙ වියදම කොච්චර වෙනවද,degree completed කරපු අයට තියෙන opportunity monada kiyala vedio ekak karannako❤
❤️
❤❤❤❤❤තෙරුවන්.සරණයි
Oyalatath theruwan saranai
Loku Aiya & Nangi shook ❤
❤️
Ada udenma baluwa onna❤😊
❤️❤️❤️
අනේ බබාලා තුන්දේනාගේ නම කියන්න❤
Akka eliyata yaddi gana serum eka mokakda kiyannako..
Simple brand eke serum eka nangi
Thank you ….
Home tour ekak gennko
අක්ක ෆන❤
❤️
Hrima lassnai budusaranai ❤❤❤❤❤
Bohoma stuthi ❤️
Eliya wata pitawa pannanako....
Lassana family ekak 😘😍
Ane bohoma stuthi nangi ❤️❤️
Hamadama wage aderayi😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍
Nice video
Thank you ❤️
සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤
❤️❤️
oyala comment walata ripley dana ekata nam marama sathutui ane😍
loku manika Dan kammali ne hamadama enawa..ekata apita satutui..Malli kote paw😂
❤️❤️❤️
ආදරෙයි...... ❤❤
Akki oya e use krpu seerum eka gana tikk kynnko
Akke mehe thina kanna puluwan Hal ekak kiyannako basmathi Hal ekak unath kamanne Tesco eke thinawada. Api meheta aluthin awe
Onama basmati hal hodai . Api kanne akash kiyala ekak
@@WasthuandMenika eka kohenda Ganna thinne akke Tesco eke thinawada
ඉතින් ආදරෙයි...🌹
Manika and wasthu lassanata gedara thiyan innawa lassani ane😘😘😘
Hi nangi malli vidiyo eka lassanai adarei godak❤❤❤❤❤ loku puhu🥰❤️ menika🥰 hari ahinsakai adarei godak❤❤❤❤❤ menika🥰 doni menika🥰 adarei godak❤❤❤❤❤ podi puhu🥰❤️ menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍
Ane Bohoma stuthi akki ❤️❤️
Akki, බබලගේ study වැඩ කරන වේලාවේ video එකක් ගෙන්නකෝ 🥰ආදරෙයි ඔයාලා හැමෝටම.. 🥰
Ok nangiya ❤️
❤❤❤AYE VIDIO EKA. BLNWA.2PPARA.MATA T PALUI KAMMALI.BABALAT SCHOOL GHIN .AKKAGE WADA BALALA AHAGENA WDA TIKA KRNNA KIYLA YNNE.HARI AKKE.PRISMIN INNA.BS
Ane oyalath parissamen enna nangi .budusaranai!!!❤️❤️❤️
Godak sathutui
❤️❤️
Favourite family ❤
Thank you so much ❤️
අමු සිංදු❤
Ane apith asawen balagena hitya yaluwo balanna 😂😂😂😂😂
Ape gedrat ohoma Tamai.akke.hamadama Kade ynwa.kohhra genwat Badu na😂😂
Kiyala wedak neh nangi ❤️❤️
Nice 😊😊
❤️❤️
අදත් ආසාවෙන් බැලුවා ගෙදර එළිය වට පෙන්නන්ඩ පුළුවන් ද
❤️❤️
Good ❤
❤️
Ayyawa dakkama Sanjeev mathak wenne.ayya Eya wage.❤❤❤
❤️❤️
😊😊😊😊😊😊😊
Super ❤❤❤❤🎉🎉🎉
Thank you ❤️
සමහර රට ඉන්න අයියල අක්කලගෙ youtube චැනල් තියනව ගොඩාක් පොශ් වැඩී.අනේ අයියයි අක්කියි ඒකට කිසිම ලොකු කමක් පොශ් එකක් නෑ.ඒකමයි මන් නම් ආස
මොන පෝෂ් ද නංගි. මේක තමයි ඔය හැමෝගෙම සැබැ ඡිවිතේ. නමුත් කැමරාවට හසුවන්නේ ටිකයි❤❤❤
හරිම ආසාවෙන් බලන්නෙ අක්කි.ඔයාල.හිතන පතන හැමදේම සාර්තක වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව තෙරුවන් සරනයි ඔයාලට❤️
Hello .
කෝමද ඉතිම්. 😊
හැමදාම වගේ පෝන් එනකෙන් රසවින්දා කෑම එක. 😁😁😁
ඔයාලගෙ සතූට දැක්කම මාර සටුයි අනේ. 😊💚💚💚
පොඩ්ඩො ටික හොදින් ඉන්නෝ නේද... 😃😃