31 පාටිය | 31 Partiya ( Vini Productions - විනි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Vini Productions - විනි..new year present...happy year for all(2017) vini -assist.cam - chathuranga lakmal
    Producer - lasantha rajakaruna
    Editor - Ishara madushan wickramasinghe IM
    Director - viraj madusanka
    Nisal saranga,ishan priyasanka,sameera sampath
    2016.12.31 HD
    #VINI productions#

ความคิดเห็น • 1.7K

  • @nethmiimasha5300
    @nethmiimasha5300 3 ปีที่แล้ว +168

    ඔච්චර කල් අහු උනේ නෑ නේ අපිට ඔයාලව සැක් කොහෙද හැංගිලා හිටියේ ඇත්තටම මරු ආහ් වස්තිලා කැලේ කුනුහරප මුකුත් නෑ ලස්සනයි වීඩියෝ ඔක්කොම ❤️😍

  • @be_happy9707
    @be_happy9707 3 ปีที่แล้ว +614

    2021 බලපු අය කො 😉💙

  • @sachinanuradha3689
    @sachinanuradha3689 4 ปีที่แล้ว +1283

    යකෝ මෙච්චර ආතල් දන්න උබල උඩට නොගත්තු අපෙයි වරද පට්ට බන් ජයවේවා ❤️🖤♥️

    • @imaeducation2123
      @imaeducation2123 3 ปีที่แล้ว +3

      eka aththa

    • @samanthadissanayaka1576
      @samanthadissanayaka1576 3 ปีที่แล้ว +2

      We'd send me know you know you have your

    • @sithumdinushan6106
      @sithumdinushan6106 2 ปีที่แล้ว

      @@imaeducation2123 q

    • @darshananuwan9432
      @darshananuwan9432 2 ปีที่แล้ว +1

      @NMA Hobbies Linkekk දෙනවද

    • @lehanmathew5627
      @lehanmathew5627 ปีที่แล้ว

      @@samanthadissanayaka1576 ඉන්ග්ලිශ් බැරිනම් කටවහන් හොටහන්

  • @user-nq2yc5ho5m
    @user-nq2yc5ho5m 5 หลายเดือนก่อน +64

    2024 anyone 😂❤

  • @indikapg6078
    @indikapg6078 4 ปีที่แล้ว +1332

    මුල ඉදන් ආතල් නේ ඕයි තිබිලා තියෙන්නෙ .. අපිට අහුවුනේ අවුරුදු 5කට පස්සෙ 👌😀

  • @shashikakarunanayaka7060
    @shashikakarunanayaka7060 3 ปีที่แล้ว +79

    සොයිසා නියමයි...ආදරෙයි විනි...💖💖💖💖💖

  • @bikeworld7426
    @bikeworld7426 4 ปีที่แล้ว +434

    යකෝ තොපි අවුරුදු ගානක් කොහෙද හිටියේ😘සුපිරි බන් උඹලා😻ආදරෙයි පැලෙන්න

    • @anilaipodiyai
      @anilaipodiyai 4 ปีที่แล้ว +3

      මචං Page man oyawa s kara mawath s karanna

  • @manjukakb1862
    @manjukakb1862 3 ปีที่แล้ว +1977

    වස්තිලාට වඩා viniලා හොදයි කියන අය කෝ?

    • @aselamadhushan7042
      @aselamadhushan7042 3 ปีที่แล้ว +32

      Eyalage kunuharapane..

    • @sachilasandeepa5524
      @sachilasandeepa5524 3 ปีที่แล้ว +9

      dekama patta. ❤️

    • @neeliroshani239
      @neeliroshani239 3 ปีที่แล้ว +5

      Ekenma

    • @user-zx1st8lc6m
      @user-zx1st8lc6m 3 ปีที่แล้ว +16

      කොහොම උනත් ලංකාවේ අඔඒම සහෝදරවරුනෙ බන්..මේ සෙට් දෙකම මරු..

    • @pradeepbandara4141
      @pradeepbandara4141 3 ปีที่แล้ว +5

      Anivaren a

  • @sanjulasandaruwan8238
    @sanjulasandaruwan8238 4 ปีที่แล้ว +199

    2020 වෙනකල් උබල කොහෙද බං හිටියේ..උබලා මෙච්චර සැප සෙට් එකක්නේ..ලගදී fb eken dakke..niyamai aaa💥💥

  • @sadesandamali4792
    @sadesandamali4792 3 ปีที่แล้ว +44

    සිරාවටම බීලාද ඇ.😂.හිනා වෙන්නම තමා තියෙන්නේ..❤️

  • @isankasandaruwan1280
    @isankasandaruwan1280 4 ปีที่แล้ว +448

    රැව්ලා තමයි වැඩ්ඩා.❤️❤️
    අනිකා මොඩ තරිඳු 😂❤️❤️❤️

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 7 หลายเดือนก่อน

      😂😂

    • @DotDet-ju6fu
      @DotDet-ju6fu 4 หลายเดือนก่อน

      😊😮😢😂❤
      I0837hgsm 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤😂😂😂😂😂😂😂😂❤❤❤❤😂😂😂1@!

  • @user-sj1zv2ve4f
    @user-sj1zv2ve4f 9 หลายเดือนก่อน +6

    දැන් වෙනස පට්ට ...අනික තමා ඵකෙක්වත් දාලා නොයා අල්ලන් හිටියා බොක්කලා ...සුබ ..තාමත් බලනව සහෝ පරන අලුත් වෙනසක් නැහැ බංz...රසේ ඵකයි ..❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅

  • @gamagesahan4399
    @gamagesahan4399 4 ปีที่แล้ว +252

    කවුද බන් මෙවගේ නිශ්පාදිතයා කවුරු උනත් ඌ සුපිරියි

    • @user-fs6ne5cz9n
      @user-fs6ne5cz9n 4 ปีที่แล้ว +7

      මගෙ ගමෙනෙ කොල්ලොනෙ

    • @user-fs6ne5cz9n
      @user-fs6ne5cz9n 4 ปีที่แล้ว +6

      @S.N.K Sanju ඕංං

    • @user-fs6ne5cz9n
      @user-fs6ne5cz9n 4 ปีที่แล้ว +5

      වැලිඔයේ

  • @nilankasajeewani4018
    @nilankasajeewani4018 3 ปีที่แล้ว +76

    2021 බලන set eka 😊😂

  • @sameeralakshitha814
    @sameeralakshitha814 4 ปีที่แล้ว +323

    කොහෙ හරි හැංගිලා තිබුන සුපිරිම channel එකක් කතා දෙකක් නෑ සුපිරිම ඇක්ටින් සුපිරියටම voice ජය👍✌

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +26

      😍😍😍😘

    • @akilathushara854
      @akilathushara854 3 ปีที่แล้ว +2

      Ij
      Hn1njh1k199⁹ says 8PM 99999999999999010

    • @matikalaya6644
      @matikalaya6644 3 ปีที่แล้ว +7

      @@viniproductionsofficial *ලංකාවටම එකයි . නිකමට ඇවිල්ලා හෑන්ඩ්ෆ්‍රී දාලා සිංදුවක් අහලා යන්න .* 💖😍👊

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +3

      ♥♥

  • @lashikamadhushani4690
    @lashikamadhushani4690 3 ปีที่แล้ว +38

    සෝමේ‍ අයියා ඇත්තටම බීලද මන්දා😅අනික් අයත් එහෙමමයි.😂😂😂මරැ

  • @monalisa2k247
    @monalisa2k247 4 ปีที่แล้ว +1540

    2021 බලන උන් කෝ

  • @maheshmadusanka351
    @maheshmadusanka351 3 ปีที่แล้ว +51

    ඒ දවස් වල ඉදන්ම සොයිසා අරං තීන්නේ වෙනම ආතල් එකක්.😀

  • @lahirucr7737
    @lahirucr7737 4 ปีที่แล้ว +197

    දැන් තමයි කොල්ලෝ කාලේ...subscribe අඩු වුනාට උබලා හදවත් දිනලා ඉවරයි..ගොඩක් අයගේ...නිකමට හරි බලන හැම එකාම ඇබ්බැහි වෙයිබං..මේ මං වගේ😜

  • @travelingsrilanka1463
    @travelingsrilanka1463 2 ปีที่แล้ว +29

    සල්පිල. අවුරැදු උත්සවය. කිරි ඉතිරීම. ගල් කුරියේ ඩයිනමයිට්. උද්ඝෝෂණ ඇරැනම.. පරණ video සේරම සුපිරි....

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +119

    ගමේ කොල්ලෙක් විදිහට ආඩම්බරයි බං උඹලා ගැන පට්ට👌 වස්තිලා මොනවද.නියමයි සුභ ගමන් 🤝🤝🤝❤️

  • @cuteromeotube
    @cuteromeotube 4 ปีที่แล้ว +62

    මුන්ගෙ කැමරාමන් සුපිරි බන්.

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 4 ปีที่แล้ว +308

    Subscribe නගිනවා හිටු කියලා... ගමක් ම රඟපානවා.. හැමෝම සුපිරි... Editing, sounds, location ඔක්කොම මරු
    සුපිරි කොල්ලෝ... ඔය ගුනාත්මක බව ඒ විදියටම රැකගෙන ඉදිරියට යන්න ජය ජය

    • @anilaipodiyai
      @anilaipodiyai 4 ปีที่แล้ว +2

      LONDON BRIDGE ENGLISH ACADEMY man oyawa s kara mawath s karanna

  • @dushandushan612
    @dushandushan612 3 ปีที่แล้ว +30

    ආතල් නම් විනිලා තමා 😂 ආදරෙයි කොල්ලො සෙට් එකට

  • @nethminarthana67
    @nethminarthana67 4 ปีที่แล้ว +290

    ඇබ්බැහි වෙලා තියෙන්නේ විනී ඔයාලට ලොවෙත් නැති වෙන්න!!

  • @nddilru1471
    @nddilru1471 2 ปีที่แล้ว +15

    අවුරුදු හතරක් පරණ වුනත් අදටත් බලනවා ආසාවෙන්🤩

  • @sara-rt7gs
    @sara-rt7gs 4 ปีที่แล้ว +108

    මම හොතුවේ මේල අලුත් චැනල් එකක් කිඅලා.යකෝ බලනොක්ට උබලනේ පරනම ප්‍රසිද්ද නොඋනට.දැන් මුලක ඉදන් බලන ගමන්.ආතල් තමා ඉතින් ඈ 👍👍👍

  • @sanelionulya1621
    @sanelionulya1621 4 ปีที่แล้ว +33

    මෙච්චර දවස්කොහෙද අප්පා මේ චැනල් එක තිබුනේ..අදනේ අහු උනේ.🙄..වස්තිලගේ ගොන් ආතල් බලල හිනා උන අපිට මේවා මසුරන් වගෙ.😂

    • @lasindumanohara6242
      @lasindumanohara6242 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත බන්💝❤️‍🔥😁😂

  • @creativevideo7883
    @creativevideo7883 4 ปีที่แล้ว +233

    රැවුල නම් පට්ටම වැඩ්ඩා 💪

    • @sumathisumathi4263
      @sumathisumathi4263 4 ปีที่แล้ว +4

      Ado unam bandu tenison paradayi

    • @gnanaseneviratne1837
      @gnanaseneviratne1837 ปีที่แล้ว +1

      කාලක් ගහල ඔහොමනම් බෝතලයක්ගැහුව කොල්ලො කොහොම නටයිද

  • @tharindujayasooriya2325
    @tharindujayasooriya2325 3 ปีที่แล้ว +29

    සොයිස ගහපු බ්‍රෑන්ඩ් එක වෙනම එකක් වෙන්න ඕනි 😂

  • @surangimadushika1850
    @surangimadushika1850 5 ปีที่แล้ว +536

    කට්ටියම විශිෂ්ටයි .සෝමේ අයියා අති විශිෂ්ටයි .

    • @viniproductionsofficial
      @viniproductionsofficial  5 ปีที่แล้ว +42

      💛💛💛💛💛💛

    • @diwyanjaliranaweera7952
      @diwyanjaliranaweera7952 3 ปีที่แล้ว +7

      @@viniproductionsofficial මමත් parsenaly ඔයාලට කැමතියි .හොඳම jokes ඔයාලගෙ තමා තියෙන්නෙ .හැමෝම විශිෂ්ඨයි .

    • @chathuranganiroshan5408
      @chathuranganiroshan5408 2 ปีที่แล้ว

      සුපිරි කතාව මේකනමි

    • @IndrajithJ816
      @IndrajithJ816 ปีที่แล้ว

      @@viniproductionsofficial සෝමේ අයියා හැම video එකම පට්ට.❤️

  • @pandacrafts9042
    @pandacrafts9042 3 ปีที่แล้ว +64

    2021 balana aya ko👍

  • @nandananagodavithana2706
    @nandananagodavithana2706 4 ปีที่แล้ว +120

    කොණ්ඩෙ තියෙන පොරගෙ මරු ඇක්ටින්......කතාව, ඇත්තටම බීලද මූ....😂😂😂😂

    • @Senushie
      @Senushie 3 ปีที่แล้ว +3

      නැහැනේ පටන් ගද්දිම දානව එහෙම නෑ කියලා

  • @armygirl3562
    @armygirl3562 2 ปีที่แล้ว +21

    ඉශාරගේ සින්දුව හම්බෝ 😂😂😂❤❤❤
    ❤❤❤

  • @GADGETbatta1
    @GADGETbatta1 4 ปีที่แล้ว +42

    පට්ට අයියෙ රැව්ලා අයියව ගන්නකෝ හැම විඩෙයො එකටම පට්ට අඩෝ පොර 😅😅😅😅💗💗💗

    • @dilkikavindya1431
      @dilkikavindya1431 4 ปีที่แล้ว +1

      අමල් අයියා...😍😍😍😋

  • @madumaheshi5243
    @madumaheshi5243 3 ปีที่แล้ว +45

    සෝමේ අයියගෙ acting පට්ට තාත්විකයි යකූ 😂

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +90

    මම ඊයෙ දැක්කෙ නවා නිසා මේ සෙට් එක නියමයි මේ වෙද්දී වීඩියෝ 10ක් විතර බැලුවා පුළුවන් හැම වෙලාවෙම නියමයි ඔක්කොම හොදයි ඉක්මනින් ලක්ෂයක් ගන්න පුළුවන් වෙනවා ෂුවර් තෙරුවන් සරණයි හැමෝටම

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +36

    31 ත් බොනවා 32 ත් බොනවා 😂😂✌️

  • @jananimadu378
    @jananimadu378 4 ปีที่แล้ว +29

    රඟපෑමනම් විශිෂ්ටයි අනේ හැමදේටම වඩා රඟපෑම ඉහලයි😍😍 රඟපානවමද මේ කො⁣ල්ලො ටිකක්ද කියල හිතාගන්න බෑු🤣 නියමෙටම තියෙනව💜️💜️

  • @pubuditha174
    @pubuditha174 3 ปีที่แล้ว +107

    විනී කියන්නෙ ආගමක් මම ඒක අදහන බැතිමතෙක්🙏🙏❤️❤️😂😂

  • @pasindumadusanka8890
    @pasindumadusanka8890 4 ปีที่แล้ว +66

    සතියක් යනෝට සබ්ස්ක්‍රයිබර්ස් 15000ක් 😍✌🏻
    මන් මේක බලලා දාපු කමෙන්ට් එක ඇත්ත උනා ඒනම්🙈❤️

  • @user-bi2ps2im5g
    @user-bi2ps2im5g 3 ปีที่แล้ว +13

    ඕන චරිතයක් නියමෙට කෙරුවැහැකි අනේ..❤️🔥👍

  • @pasindusankalpa8775
    @pasindusankalpa8775 4 ปีที่แล้ว +72

    ලගදි දැක්කේ බං
    .පට්ට උබලා

  • @nisanthaeriyagolla7803
    @nisanthaeriyagolla7803 3 ปีที่แล้ว +8

    ලස්සන වචන වලින් මාරම ආතල් දෙන පට්ට සෙට් එකක් ජයවේවා ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +446

    සොමේගේ ඇක්ටින් තාත්විකයි 😀

  • @sachindilsara542
    @sachindilsara542 ปีที่แล้ว +2

    මුල ඉඳන් මුන් ආතල් දුන්නාට අපි අදුරගත්තේ අවුරුදු කීයකට පස්සෙද.... සුපිරි අහ්😍😍😍😍😍

  • @sanjanarandil5589
    @sanjanarandil5589 4 ปีที่แล้ว +54

    ඇත්ත කියපන් ගැහුව නේ😂 පට්ටයි බන්❤💪

  • @kumarimex5332
    @kumarimex5332 2 ปีที่แล้ว +26

    ආසම චරිතේ අමල් මල්ලි බුදුසරණයි ඔයාලා හැමෝටම ♥️♥️

  • @Sathjayav
    @Sathjayav 4 ปีที่แล้ว +75

    උබලා දේව දරුවෝ බන් ❤️😂

  • @Amashiehewamannage
    @Amashiehewamannage ปีที่แล้ว +2

    අහම්බෙන් එක වීඩියෝ එකක් බැලුවේ දැන් නම් බලපු නැති වීඩියෝ එකක් නැහැ වීනීලගෙ ❤️❤️❤️ super talented..! God bless uh vinii 😍

  • @hsvideoeditingtutorial9280
    @hsvideoeditingtutorial9280 4 ปีที่แล้ว +208

    2053 දිත් බලන්නෙ මං විතරද? 😇💪🤟🍻💯

    • @amilashan4290
      @amilashan4290 3 ปีที่แล้ว +4

      ඔව් උබ විතරයි

    • @MoMo-jg6ki
      @MoMo-jg6ki 3 ปีที่แล้ว +2

      ජිවත් උනොත් බලනවා 😘😘

    • @neeliroshani239
      @neeliroshani239 3 ปีที่แล้ว +3

      Male naththan balamu........

    • @sakuwasthu1031
      @sakuwasthu1031 3 ปีที่แล้ว +2

      මැරුනෙ නැත්නම් බලමු යාලුවේ💛💛💛💛

    • @sisithakumarafernando706
      @sisithakumarafernando706 3 ปีที่แล้ว

      උබ විතරයි

  • @worlddetails2079
    @worlddetails2079 2 ปีที่แล้ว +4

    31ත් බොනවා 32ත් බොනවා😂😂😂😂 ඒක මරු

  • @duleekadamayanthi6650
    @duleekadamayanthi6650 4 ปีที่แล้ว +16

    මේවනෙ යකෝ හිනස්සන්නෙ. අපිව. පට්ට බන්. සුපිරිම සෙට් එකක් ආ.. ආතල් ලෝකයක්.😀😀😀 මාත් මේ ඔයාලගෙ vido ටික බලාගෙන යන ගමන්. Vido බලල ඉවර වෙද්දි මන් ජීවත් වෙලා ඉදීවිද මන්ද. බන්.🤣😂🔨🔨🔨 එලම 👊 👌👌👌👌👌👌✊💓✊

  • @theekshanahiruni6729
    @theekshanahiruni6729 3 ปีที่แล้ว +10

    සෝමෙ අයියගෙ බීල වගේ කරන ඇක්ටින් නිසා ලොකු වාසියක් වෙනව ඇති නේ ඇත්ත ජීවිතේදි..😁😁..ඇත්ත වගේමයි අප්පා..ආදරෙයි විනී..😘

  • @user-fs6ne5cz9n
    @user-fs6ne5cz9n 4 ปีที่แล้ว +29

    ආදරෙයි වස්තුලා ..ගමෙනෙ කොල්ලොනෙ ආදරෙයිනේ..👉👉❤️❤️❤️❤️❤️

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 3 ปีที่แล้ว +7

    Comment බලන්න ආවේ.. කවුරුත් කියලා තියෙන්නේ හොද විතරයි... ගැම්ම... 👌👌👌👌👌👌👌👌👌

  • @dulajsandaruwan5112
    @dulajsandaruwan5112 4 ปีที่แล้ว +19

    ටීක් ටීක් ටීක් ටීක් ටීටීටීක් 😂👌 සුපිරි ඕඊ හිනා කාල මැරෙනවා ඒ සිංදු කෑල්ලට

  • @senakajayasinghe6758
    @senakajayasinghe6758 3 ปีที่แล้ว +24

    ඔහොම යන් විනී මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1.5M ගහන්න පුලුවන් ජය වේවා

  • @Fast_x_Racing_Club.
    @Fast_x_Racing_Club. 9 หลายเดือนก่อน +15

    2023 anyone 😂❤

    • @smile__Thizu
      @smile__Thizu 7 หลายเดือนก่อน +1

      2024😂👍

    • @shan4900
      @shan4900 7 หลายเดือนก่อน

      2024 utto 😂

  • @flashmalli710
    @flashmalli710 2 ปีที่แล้ว +4

    අඩෝ අන්තිමට ටී ටී ටී ටීක් 😂❤ congratulations 2M🥰❤

  • @milindamalwila6477
    @milindamalwila6477 4 ปีที่แล้ว +10

    සෝමෙගෙ ඇක්ටින් පට්ට.. 👌👌
    ගොඩක් තාත්විකයි...

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +2

    මරු මරු විනි ජයවේවා ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි 🌹🌹❤❤❤🙏🙏👍👍🤗🤗🤗🤗

  • @sweneetaishara8505
    @sweneetaishara8505 4 ปีที่แล้ว +28

    ඒ රගපෑම නං සුපිරි ඈ,All the best❣️❣️❣️💪

  • @sankadinethbandara7075
    @sankadinethbandara7075 3 ปีที่แล้ว +19

    මුන් සෙට් එක දේව දරුවෝ බන් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @saumyathakshila9211
    @saumyathakshila9211 3 ปีที่แล้ว +8

    ඇයි අනේ මේ විනීලා මීට කලින් අපිට හමු නොවුනෙ ❤️❤️

  • @pramodchandima
    @pramodchandima 3 ปีที่แล้ว +5

    අඩෝ වැඩිය ඕනේ නෑ. සොයිසගෙ පිනුම් ටිකට සතියක් හිනා යනවා 😂😂😂😂

  • @dontworrysl9966
    @dontworrysl9966 4 ปีที่แล้ว +171

    වස්තිලටත් වඩා උඩින් ඉන්න ඕන සෙට් එකක් එලියට ඇවිත් තියෙන්නේ දැන්

    • @anilaipodiyai
      @anilaipodiyai 4 ปีที่แล้ว +1

      DON'T WORRY SL man oyawa s kara mawath s karanna

    • @rasatahadamukema3041
      @rasatahadamukema3041 3 ปีที่แล้ว +1

      ☝️❤️❤️❤️❤️❤️❤️❤️❤️sook

    • @matikalaya6644
      @matikalaya6644 3 ปีที่แล้ว +1

      *ලංකාවටම එකයි . නිකමට ඇවිල්ලා හෑන්ඩ්ෆ්‍රී දාලා සිංදුවක් අහලා යන්න .* 💖😍👊

  • @robbin813
    @robbin813 3 ปีที่แล้ว +20

    2021 බලන් කට්ටිය කෝ..♥️😜🙏

  • @sameera.piumal
    @sameera.piumal 4 ปีที่แล้ว +122

    සෝමේ ඇත්තටම බීලා 🤣🤭

  • @malithmendis10
    @malithmendis10 3 ปีที่แล้ว +33

    Wasthla hodaye nam = comment vinila hodaye nam =like dagena yamuuuu. 😁🤗🤗🤗

    • @disalsenila1086
      @disalsenila1086 3 ปีที่แล้ว +1

      WASTHI VINI 2KM HONDAI 2KM LANKAWENE

  • @p.hnadisha808
    @p.hnadisha808 3 ปีที่แล้ว +12

    Vini ලා සුපිරි😇

  • @sankadinethbandara7075
    @sankadinethbandara7075 3 ปีที่แล้ว +52

    Cament බලන්න ආව අයට තේ වඩේ තියෙනවා ❤️❤️🌹🌹🌹🌹😁😁😁

  • @randunukantha3039
    @randunukantha3039 3 ปีที่แล้ว +4

    අනිත් චැනල් වලට වගෙ නෙමෙ විනි ලා උඩට යනවට අපි කැමති හදවතින්මයි💖

  • @gamingwithrockiya8620
    @gamingwithrockiya8620 ปีที่แล้ว +7

    2023 balana kattiya like ekak dagana yna

  • @videostrange1835
    @videostrange1835 4 ปีที่แล้ว +35

    Raula is a professional actor..👏👏

  • @imeshmalinda3258
    @imeshmalinda3258 3 ปีที่แล้ว +7

    2021 bln aya ko?

  • @nalakamax4059
    @nalakamax4059 4 ปีที่แล้ว +45

    යකෝ කොහෙද හිටියේ ඔච්චර කල් සුපිරි ඇ 😍😍😍😍

  • @akilawijekoon5577
    @akilawijekoon5577 2 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ...❤️ 7වෙනි පාරත් බලන මං...😍

  • @shehanmadhusanka2545
    @shehanmadhusanka2545 4 ปีที่แล้ว +17

    යු ටියුබ් එකේ ලංකාවෙ වැඩ්ඩො ටික මුං බම්.මෙච්චර කල් කොහෙද හිටියෙ දෙය්යො...එක එකාගෙ ලොකු ලයින් බැලුවෙ අපරාදෙ...දැනෙනව වැඩී.අපිත් ගම්වල කොල්ලො නිසා

  • @channaweerasinghe2083
    @channaweerasinghe2083 4 ปีที่แล้ว +5

    උබල මෙච්චර කල් කොහෙද හිටියෙ බං.. මමත් ඔක්කොම වීඩියෝ මුල ඉදල බලනවා.. එල

  • @kapilakusmitha
    @kapilakusmitha 4 ปีที่แล้ว +61

    Me video upload date eka 2016.me 2020.ai ban ehema.danda mewa hit wenne.dan ko mun.ela set ekakne.niyama concept .aaye patangathghanam hit wenawa suar ekatama.

  • @user-jx4qd5pu5y
    @user-jx4qd5pu5y 3 ปีที่แล้ว +3

    2021 බලන අය කෝ බලන්න

  • @chamavolgs1236
    @chamavolgs1236 4 ปีที่แล้ว +42

    සෝමෙයා ඇක්ටින් පාර බම්

  • @beautiful579
    @beautiful579 4 ปีที่แล้ว +4

    ඇත්තටම උබලා තමයි ආතලම සෙට් එක 😍😀

    • @chathurigonagala7472
      @chathurigonagala7472 3 ปีที่แล้ว +1

      සෝමෙ අයියා නියමයි 💙💙

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 3 ปีที่แล้ว +4

    අන්තිමට නම් හුස්ම හිර වෙන්නම ගියා.ටික් ටික් ටික් ටික් ටීක්......🤣🤣🤣

  • @sankamanoj8276
    @sankamanoj8276 7 ปีที่แล้ว +21

    sirawatama bilada bn...patta oiii soma ayya superb

  • @raawanayanaya3346
    @raawanayanaya3346 3 ปีที่แล้ว +4

    සෝමයා ගහලා ඉන්නේ 😂😂😂 2020 දිත් බලන සෙට් එක.

  • @glowedition5842
    @glowedition5842 4 ปีที่แล้ว +45

    අරූ බොන එක නවත්තපු නිසා කොන්ඩෙ කෙලින් වෙලා...🤪
    සුපිරි script /product එකක් බං....

  • @nadeekakumari4176
    @nadeekakumari4176 3 ปีที่แล้ว +12

    2020 බලන්නෙ කව්ද?

  • @SLHeavyvehicles
    @SLHeavyvehicles 4 ปีที่แล้ว +43

    බෝතලේ මදි කියපු උන්ටිකනෙ යකෝ 😹😹😹

  • @denetsankethadenetsanketha3176
    @denetsankethadenetsanketha3176 ปีที่แล้ว +2

    විනීලගේ video බලල බඩ පැලෙන්න හිනා වෙන අය කෝ බලන්න😂

  • @sitharasandaruwan9253
    @sitharasandaruwan9253 4 ปีที่แล้ว +48

    අර පිනුම් ගහන එකා මරු බන්..😂😂

  • @production6840
    @production6840 4 ปีที่แล้ว +10

    උබලා ඔය විදියටම යමනල්ලා තියරිය වෙනස් කරන්න එපා තමන්ගෙ දියුනුව වගේම සමාජෙ ගැනත් හිතන සුපිරිම සෙට් එකක්

  • @yasasniwantha1682
    @yasasniwantha1682 3 ปีที่แล้ว +7

    2020 බලන.මරු කියන සෙට් එක කෝ🌹

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว +2

    ඕක තමා කියන්නෙ ගමේ ගැම්මට ඔක්කොම පදිරියි බ්‍රෝ....ගැම්මනම් ගම තමා ගම නම් ෆන්ම තමයි..💋💋💋😂😂😂😂😂😂😂❤️🤣🤣🤣👍👍❤️❤️❤️

  • @dineshmadushanka7420
    @dineshmadushanka7420 4 ปีที่แล้ว +3

    යකෝ ගමේ කොල්ලෝනේ සුපිරි බොක්කලා ජය වේවා

  • @dahamsasanka6437
    @dahamsasanka6437 3 ปีที่แล้ว +9

    2020/12 /31 පාටියෙ ඉන්නෙ 🥰😅😅😅

  • @sudeshliyanage9302
    @sudeshliyanage9302 4 ปีที่แล้ว +24

    නිශ්පාදකයා සුපිරි වැඩ්ඩෙක් ❤️👈

  • @nima..4527
    @nima..4527 3 ปีที่แล้ว +1

    Vini production අද තමයි මුලින්ම බැලුවේ 2021 .. wow funny ❤️

  • @redainmune4564
    @redainmune4564 4 ปีที่แล้ว +6

    😂 පට්ට ආතල් නෙ 😂 අපිට හම්බුනෙ අඅද ඉයෙනෙ යකො ආදරෙයි ❤