සිපගන්න මා... මුහුවෙන්න මා හා... පසෙකින් තියා... ඉතිහාසයේ කතා... ✨ my heart is with these lines 🥺❤️ dhanith can't wait for my ears to feel blessed with your solo concert 🤩❤️🔥
What a coincident..I was wondering todayy while listening to your song "aadhariye" why you don't release music so often..and here you goo releasing another banger out of no where!!! Thank youuu 😊❤
Kalekin dhanith ayyagen song ekak nathi nisa,name eka search kara ❤ada aluth song ekak release karala.🥰🥰🥰. Aye pandama wage ayyage me song ekath hit wenawa nam superb 👍
මා හා ඈ පමණයි වෙරලේ..
දෙතොල් විලේ හසරැල් සැලී සැලේ..
රේඛා මුදු වැල්ලේ දෑතින් ඇන්දා සිත්සේ..
වරින් වරේ හැඟුම් නැගී බිඳේ..
ආදරේට හේතු කුමටද..
හැංගුවාද ඒක මුදුවක..
කල්පකාලයක් නුඹ ගැන..
ඉතිහාසයේ කතා කුමටද..
මීදුමෙන් වැසී.. ගියා නිම්නයේ..
උණුහුම් ඇගේ.. දෑවටෙයි ගතේ මගේ..
ලංවීලා සිත් ආකහේ මං.. තරණයේ නුරා..
සිපගන්න මා හැඟුමන්.. ලිහා දමා..
ආදරේට හේතු කුමටද..
හැංගුවාද ඒක මුදුවක..
කල්පකාලයක් නුඹ ගැන..
ඉතිහාසයේ කතා කුමටද..
සිපගන්න මා..
මුහු වෙන්න මා හා..
පසෙකින් තියා..
ඉතිහාසයේ කතා..
ඉතිහාසයේ කතා..
ඉතිහාසයේ කතා..
😢 love it
❤
"හේතු කාරණා"
ඔබ හා මා පමණයි තනියේ
නෙතින් නෙතේ බැලුමන් යාවී යාමේ
රේඛා මෘදු නළලේ නුඹගේ ඇඳුණෙ සිතු සේ
සිනා ගෙනා හැඟුම් දැනී දැනේ //
ආදරේට හේතු අපමණ
හැංගුවේම නුඹ ගැන හිතලම
කල්ප කාලේ හැම තත්පරයම
හිතු කාරණා තවත් කුමටද
මාරුතේ වෙලී සුසුමන් අතරේ
උණුහුම් සුරතත් දැවටී බඳේ මගේ
ලංවීලා පෙර වාගේ ඉන්නයි මම ආසා
කොඳුරන්න ඒ වදන් සවනත පුරා
ආදරේට හේතු අපමණ
හැංගුවේම නුඹ ගැන හිතලම
කල්ප කාලේ හැම තත්පරයම
හිතු කාරණා තවත් එලෙසම
සනසන්න මා
ළංවෙන්න මා හා
පසෙකින් තියා
ඒ හේතු කාරණා
ඒ හේතු කාරණා
ඒ හේතු කාරණා
ඒ හේතු කාරණා
~ Iru ~
@@dhanithsri2187 🫶🏼🫶🏼🫶🏼
I felt it ❤
Magical as always!!
yo, i love ur music soo much
also no replies??
🙂🙂❤
Big fan.kudos.
🫂❤️
මම කරපු challenging ම mix එකක්!
Glad to be a part of this wonderful project bro 🙌🏼
ජයවේවා 🎉
voice එකට දීල තියනව සැපක් කොහොමද 😍😍😍
මචං වැඩෙ ලස්සනයි . දිගටම මේ වගේ වැඩ කරන්න ❤. වෙනම ෆීලින් එකක් එන්නෙ මේකෙ. ඔයාගෙ මහන්සිය සාර්ථක යි.Good luck ❤
Vocals maruuuu ❤
Rusiru අයියා මේකේ Mix and master 🔥💆
❤❤
මාරම ලස්සනයි පුතේ.....😌🎧🎵 ඒ කාලේ ඉස්කෝලේ පන්තියේ හිටපු ධනිත් අද ගොඩක් වෙනස් වෙලා.....😊❤
හුගක් දුරක් ඇවිල්ලා.....ඉතින් ඔයාට ජයෙන් ජයම වේවා පුතේ....මම හපුකොටුව සර් 🤍🤍
Thank you sir! 😊❤️
Dhanith sri ge solo concert ekk ikmanata one kiyala hithana aya koo❤
දනිත්. සුපුන්
රිද්ම. චරිත .කාංචනා
යුකී .පියත්
අපේ පරම්පරාවේ සංකේත ❤❤ කතාව ඇත්ත කියන අය ලයික් එකක් දාන්ඩ
Attaaa ❤
ජනිත් නෙමේ ධනිත් ❤
yasas too
@@p4thum අඩෝ ඔව් නේ thanks brother
Yasas ❤
Lyrics :
මා හා ඈ පමණයි වෙරලේ..
දෙතොල් විලේ හසරැල් සැලී සැලේ..
රේඛා මුදු වැල්ලේ දෑතින් ඇන්දා සිත්සේ..
වරින් වරේ හැඟුම් නැගී බිඳේ..
මා හා ඈ පමණයි වෙරලේ..
දෙතොල් විලේ හසරැල් සැලී සැලේ..
රේඛා මුදු වැල්ලේ දෑතින් ඇන්දා සිත්සේ..
වරින් වරේ හැඟුම් නැගී බිඳේ..
ආදරේට හේතු කුමටද..
හැංගුවාද ඒක මුදුවක..
කල්පකාලයක් නුඹ ගැන..
ඉතිහාසයේ කතා කුමටද..
මීදුමෙන් වැසී ගියා නිම්නයේ..
උණුහුම් ඇගේ දෑවටෙයි ගතේ මගේ..
ලංවීලා සිත් ආකහේ මං තරණයේ නුරා..
සිපගන්න මා හැඟුමන් ලිහා දමා..
ආදරේට හේතු කුමටද..
හැංගුවාද ඒක මුදුවක..
කල්පකාලයක් නුඹ ගැන..
ඉතිහාසයේ කතා කුමටද..
සිපගන්න මා..
මුහු වෙන්න මා හා..
පසෙකින් තියා..
ඉතිහාසයේ කතා..
ඉතිහාසයේ කතා..
ඉතිහාසයේ කතා..❤
The ආලෝකවර්ශ feeling again 🖤
වැඩ කර කර ඉන්න ගමන් එක පාරම මතක් උනා අලුත් සින්දුවක් දානවා කිව්වට තාම දැම්මෙ නෑ නේද කියල. එහෙම හිතල ඇවිල්ල බලද්දි මෙන්න දාලා!!!!!🤩
සිපගන්න මා... මුහුවෙන්න මා හා...
පසෙකින් තියා... ඉතිහාසයේ කතා... ✨ my heart is with these lines 🥺❤️ dhanith can't wait for my ears to feel blessed with your solo concert 🤩❤️🔥
ආදරේට හෙතු කුමටද...♥️🥀
හැංගුවාද ඒක මුදුවක..🥺 (those words were magical you magical artist🔮❤)
ආදරේට හේතු කුමටද....
සිප ගන්න මා...
මුහු වෙන්න මා හා..
පසෙකින් තියා...
ඉතිහාසයේ කතා...❤
Bro this one ❤
Rap nathuwa meka kranna digatama oyage vibe eka thiyenne meke 🔥🔥
Eka aththa
Marama smooth
ආර්ට්වර්ක් එක! 💙✨👌
❤️ ප්ලේ ලිස්ට් එක අප්ඩේට් වෙමින් පවතී 🥹
Jayawewa Dhanith Sri♥️🇱🇰
Comment කරන්න දෙයක් හිතන්න බෑ සිංදුව ඔලුවෙ play වෙනවා..හැමදාම වගේ සුපිරියි දනිත් අයියෙ❤❤
Its good to see old dhanith sri back 👌
Owwww😢❤
The real question is where the hell are the views for this magical words ❤✨ This one should have million of views 👁️
පහළට යද්දී දැක්ක ගමන් එබුනා ❤
Me too
Same
"හේතු කාරණා" 🫶🏼
ඔබ හා මා පමණයි තනියේ
නෙතින් නෙතේ බැලුමන් යාවී යාමේ
රේඛා මෘදු නළලේ නුඹගේ ඇඳුණෙ සිතු සේ
සිනා ගෙනා හැඟුම් දැනී දැනේ //
ආදරේට හේතු අපමණ
හැංගුවේම නුඹ ගැන හිතලම
කල්ප කාලේ හැම තත්පරයම
හිතු කාරණා තවත් කුමටද
මාරුතේ වෙලී සුසුමන් අතරේ
උණුහුම් සුරතත් දැවටී බඳේ මගේ
ලංවීලා පෙර වාගේ ඉන්නයි මම ආසා
කොඳුරන්න ඒ වදන් සවනත පුරා
ආදරේට හේතු අපමණ
හැංගුවේම නුඹ ගැන හිතලම
කල්ප කාලේ හැම තත්පරයම
හිතු කාරණා තවත් එලෙසම
සනසන්න මා
ළංවෙන්න මා හා
පසෙකින් තියා
ඒ හේතු කාරණා
ඒ හේතු කාරණා
ඒ හේතු කාරණා
ඒ හේතු කාරණා
~ Iru ~
Lyrics අහන්න තුන්පාරක් විතර අහන්න වුනා. ඒ තරම් music පට්ට
❤. ලස්සන වැඩක්
දෙතොල් විලේ හසරැල් සැලී සැලේ..
රේඛා මුදු වැල්ලේ දෑතින් ඇන්දා සිත්සේ..
වරින් වරේ හැඟුම් නැගී බිඳේ.. 🔥😱😍
පුදම මනෝ පාරක් එක නම් ❤😑
Superb as always muthu!!! Jaya wewa!! 🫶❤️
🫂❤️
Ubgema kiyala concert ekakin eli bahinna kale dan harii❤
සින්දුවේ ලස්සන තේරෙන්නේ දෙතුන් පාරක් ඇහුවම 💞😌
Best❤️🙏🏽
❤❤❤
ආයෙම පරණ vibe එක ❤️😍
ඒ කටහඬට පුලුවන් ඕනිම දුකක් නිවන්න ❤❤
That bg pic is so soothing 0:18 💙
"Songs 5ක Ep එකක්, එකින් එක. ළඟදීම..🍃" කියලා notification එක දැකපු දවසේ ඉදලා ඇගිලි ගැන ගැන හිටියේ...🤍❤
මේවා භාවනා ❤ කලබල හිත් නිවන භාවනා ❤
සුපිරියක් දනිත් අයියා සුපුරුදු පරිදි😍❤
Another masterpiece from my favorite singer. bless you dhanith sri.💙
සුපිරියක් Dhanith Ayya!❤️🔥 ජයම වේවා!!
සැනසීම 💙
Adariye,Roja vibe එක තියෙන තව songs ඕන dhanith cerr🗿
woooow. amazing. just love this vibe. keep it up the good work
හැමදාම වගේ හදවතට කතා කරන ඒ හඬ ❤
මේ හඬින් අහන හැම සිංදුවක්ම පිස්සුවක් ... 🔥🔥
What a magical voice! 💗
❤❤🥺❤
සින්දුව දැනෙනවා හදවතටම.What a wonderful song?
Ayye anee eeka nam maaarai 🌠💖
Music ekath ekka wachana walata pana ena widiha hariyata magic ekak wage hadawathatama danenawa🥹❤
දනිත් කොහොමද අපෙ ජීවිත වල රහසිගත ආදර කතා ඔයාටම කියන්න හම්බවෙන්නෙ..good luck dear ❤❤❤
දවස පටන් ගන්නේ මේ සිංදු සෙට් එකත් එක්ක ... ඉතිං ඒ සෙට් එකට එකතු වුන අලුත්ම එක ඒක වෙනම රහක් .... වැස්ස වෙලාවක තනියම ඉද්දි මනෝ ලෝකෙකට යනවා මේ සිංදුව එක්ක ..... හැමදාම වගේ ඒ lyrics , melody, rhythm next level ❤🔥
❤ සුපිරි ❤
මේවා සින්දු නෙවෙයි.. තනිකරම හැගීම් පොදියක්🍃🥺....
Love this vibe Dhanith ayya♥️
Hmm ❤
සිපගන්න මා...❤🥺
New obsession of me for next weeks !!!! 🤠 Job well done Dhanith Sri ❤❤
මට ඇබ්බැහිවෙලා අහන සුපිරිම සිංදු ටික දුන්නෙ දනී අයියෙ ඔයා thanks ❤❤❤❤❤ love you ❤❤❤❤❤❤❤ අම්මෝ සුපිරියක් මේකනම් බාවනාවක් තනිකරම❤❤❤❤
This feels hits different ❤
Meaningful heart touch... Brother
Thank you for gifting me this song for my " Ithihasaye Katha " Dhanith ayya 🤍
Notification එක ආපු ගමන් අහනවා❤️❤️❤️❤️
A vibe eka 💚👌✨
Supiriyak ❤
1 m thamai ithi ❤
His voice 😭💕
දුර ඈත කාලේ දිහා
දිගු නීල නුවගින් බලා
අපි අතරමන් වුනිද එදා
ඉතිහාසයේම පුරා,...❤ ආදරෙයි දනිත් ...
අලුත් එකක් එනකම් බලා හිටියේ අය්යා.. ජයවේවා ❤️❤️
නියමයි දනිත්❤️
අම්මෝඕඕඕඕ 🔥💥
kalekata passe ❤
ඒක ගොඩක් ආදරනීයයි🥺❤️
What a coincident..I was wondering todayy while listening to your song "aadhariye" why you don't release music so often..and here you goo releasing another banger out of no where!!! Thank youuu 😊❤
කොහෙද මෙච්චර කල් හිටියේ:(
Superb danith ayya ❤,💯
අඩෝ 😮❤
Paran Dhanith ❤
ආදරේට හේතු කුමටද..
හැංගුවාද ඒක මුදුවක..
කල්පකාලයක් නුඹ ගැන..
ඉතිහාසයේ කතා කුමටද.. ♡
Awesome brother 💙
❤ Love It 🔥
Woahhh !!!! Another masterpiece !!!! Loved every bit of this Dhanith..... 💗💗💗
Harima lassnai..dhanith sri kiynnm ma brand ekak.. 💕
Vintage dhanith sri❤ .. pure bliss as always
නොටිෆිය දැකපු ගමන් ආවෙ ❤
මාත්
me too
ම්
ලස්සනයි ayya.. 😍
මගේ Birthday එක දවසෙ release කරපු එකට මාරම සතුටුයි මට..
Can't waiting for other songs ❤
Nice work.
wowwwwww🤩
What a beautiful melody ❤😍 love it
Beautiful 👏👏
His voice!!😭🤍🤌🏼
"Magical as always!!
Melodious voice ❤
Like a meditation❤
Kalekin dhanith ayyagen song ekak nathi nisa,name eka search kara ❤ada aluth song ekak release karala.🥰🥰🥰.
Aye pandama wage ayyage me song ekath hit wenawa nam superb 👍
the way they breathe though❤ it feels so real🥺
U r amazing dhanith siri
🥺Ape vibe ek
Melancholic and dreamy!!💙 Love thiss
ආදරේට හේතු කුමටද 😍😌❤️
ලස්සන ගීතයක්.
දැක්ක ගමන් ආවෙ 😍❤️
දැක්ක ගමන් දුවලා ආවේ 😫❤️
4:17 ඉදලා වෙනම ලෝකෙක...
සිංදුව අති විශිෂ්ඨය !
dhanith🤩
pandama wage track ekak aye awanm maru.😍
ඒකනම්❤️❤️❤️
නිවීමක් ✨️😌