මන්දාතු ගැන මතකය සිහිනයක් ද? - CHAKRAYUDHAYA 15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #ravana #gayansandakelum #chakra #chakrayudhaya #chakrafm #sahasramukharavana

ความคิดเห็น • 234

  • @user-uh6us7yv1p
    @user-uh6us7yv1p 10 หลายเดือนก่อน +31

    ඉන්ද්‍රගිරියෙත් ගියා මං ගයාන් අයියාගේ මැප් එකට අනුව.නමුණුකුල මාහාකන්ද තරනය කරන්න ගොඩක් ආසයි. මුදල් අඟහිඟකම් නැත්තං දැන් යනවා.අයියේ වැඩ පුළුවන් අපිට මගේ නම යක්සු.අයියා මාර ගෙමක් ගාහාන්නෙ රට වෙනුවෙන්.යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන අයියට 🏹🖤..

  • @manjulawithana1468
    @manjulawithana1468 10 หลายเดือนก่อน +30

    හැමදාමත් නොඉවසිල්ල.....දැන්නම් ඇබ්බැහිවෙලා චක්‍රායුධය💜💜

    • @MrD2g
      @MrD2g 10 หลายเดือนก่อน

      Ppeeeeeeeeeo2w

  • @sarathkumara8484
    @sarathkumara8484 10 หลายเดือนก่อน +5

    මම මෙි ජිවිතේ ආසාවෙන්ම අහන වැඩ සටහන ආදරෙයි ගයාන් අයියා ❤

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 10 หลายเดือนก่อน +6

    දිගටම කතාව අහන්න නොයිවසිල්ලෙන්...❤ ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ❤ සහස්‍රමුක රාවණා❤ ජය

  • @user-os7in1si5b
    @user-os7in1si5b 10 หลายเดือนก่อน +15

    අාශාවෙන් අහන් ඉන්න අපේ සත්‍ය ඉතිහාස කතාව❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @skolesuresha5233
    @skolesuresha5233 10 หลายเดือนก่อน +3

    ජය ශ්‍රි සහස්‍රමුක රාවණා ❤❤ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤

  • @malanikulasekara5376
    @malanikulasekara5376 10 หลายเดือนก่อน +10

    ඉලග කොටස එනතුරැ පෙරමග බලා සිටිමි තෙරුවන් සරනයි ඔබතුමාට දිව්‍ය ආශිර්වාදයම ලැබෙිවා

  • @HarshaUkwatta
    @HarshaUkwatta 10 หลายเดือนก่อน +3

    අපිත් නමුනුකුල hick ekk giya . හරිම ලස්සන පරිසරයක්. වචන වලින් කියන්න අමාරුයි එ ලස්සන.❤❤❤❤

  • @jananilakma8042
    @jananilakma8042 10 หลายเดือนก่อน +4

    තුනුරුවන් සරණයි ගයාන් මහතාට ..
    මහා රාවණ රජුගේ පිහිටි හෙළයන්ට ලැබේවා ලැබේවා ලැබේවා .. හෙළදීපයට ලැබේවා ...

  • @sriyasunny4745
    @sriyasunny4745 10 หลายเดือนก่อน +6

    බලාගෙන හිටියේ ඉතිරි කොටස එනකං රාවණ රජුගේ ආශිර්වාදය ලැබේවා

  • @PilituraTV
    @PilituraTV 10 หลายเดือนก่อน +3

    ජයෙන් ජයම වේවා මිත්‍රයා . සියලු යහපත උදාවේවා ❤

  • @user-lu1gh6pp3i
    @user-lu1gh6pp3i 10 หลายเดือนก่อน +5

    මම ආසම කරන කතාව ඒ වගේම රාවණා ඉතිහාසය රාවනා ඉතිහාසය ගැන මං දැනගන්න ගොඩක් කැමැත්තෙන් ආසාවෙන් ඉන්නේ

  • @tarotstar5265
    @tarotstar5265 10 หลายเดือนก่อน +4

    ඇත්තටම මේක තමයි මහ පොළොව මත ජීවමානව අපි අහන අමුතුම කතාව ❤️🙏🏻

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා මහත්මා

  • @rajithadesilva1407
    @rajithadesilva1407 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kumaragamage4194
    @kumaragamage4194 10 หลายเดือนก่อน +3

    යන්න ආශයි ඔයාගෙ අද්දකීම අහලා ලගදීම. 💗💗💗

  • @ruwanchamika660
    @ruwanchamika660 10 หลายเดือนก่อน +12

    ගයාන් අයියේ අනේ දවසක් ඇර දවසක්වත් දාන්නකෝ චක්‍රායුද වැඩසටහන.....පිස්සූ වැටිලා ඉන්නේ.......❤❤

  • @user-su8zn3yu2b
    @user-su8zn3yu2b 4 หลายเดือนก่อน

    ජය වේවා අයියෙ. ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.... !!!! අපිට මේ ඉතිහාසය කියල දෙන ඔයාට ගොඩාක් පින්.

  • @giith
    @giith 10 หลายเดือนก่อน +15

    අපිව සිහින ලෝකෙට ගෙනයන්ඩ එපා..පින්සිද්ද වේයි.ඇත්ත ම තොරතුරු දෙන්ඩ සර්.🎉🎉🎉

    • @dharmalatha7858
      @dharmalatha7858 10 หลายเดือนก่อน +4

      ඔයාට බිබිලට පස්සරට ගියොත් හිතාගන්න බැරි කතා අහගත්ත හැකියි..මමත් ගිහින් පුදුම දේවල් දැක්කා..තනි මැනික් සහ රන් ගල් තලාවක්..පාරිශුද්ධ කිසිදු ජීවියෙක් නැති පොඩි දිය ඇල්ලක්..මා ලන්ග පොටෝ තියෙනවා ..හැබැයි පස්සෙ ගිය කාටවත් යන්න බැරි උනා.

    • @dharmalatha7858
      @dharmalatha7858 10 หลายเดือนก่อน +4

      අපි නිර්මාන්ශ ටීම් එකක් ගියේ.ශාක්ශි තියෙනවා

    • @mbshakilanimantha
      @mbshakilanimantha 10 หลายเดือนก่อน

      ​@@dharmalatha7858Matath blnna ewanna puluwanda photos.

    • @rangapixelx2710
      @rangapixelx2710 9 หลายเดือนก่อน

      hi. oyawa contact kara ganna puluwanda? asai a dewal deka ganna. Please
      @@dharmalatha7858

  • @krishtorathna2774
    @krishtorathna2774 10 หลายเดือนก่อน +3

    ❤ තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ❤

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට හරි හුරුපුරුදු හැගීමක් තමයි මෙකියන හැම දේකම තියෙන්නෙ විශ්ව මාතාවගේ ආශිර්වාදයම වේවා🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 10 หลายเดือนก่อน +5

    අනේ දෙවියනේ ඒ දේවල් ඇහෙද්දිත් හිතට දැනෙන්නේ පුදුම සතුටක්... ඔබතුමා දැක්ක සෑම දේම ඒ ආකාරයෙන්ම ආරක්ෂා වෙලා තියේවා... නියම කාලය ආවම ඒ දේවල් නැවත සක්‍රිය වේවා... තෙරුවන් සරණයි.!!!

  • @NewSamsung-nv2xe
    @NewSamsung-nv2xe 10 หลายเดือนก่อน +3

    Dennam ape උරුමය gena අහන්න mechcharata ඇබ්බැහිවෙලා කියලා දැනෙන්නට una ඇත්තටම ඔබ තුමාට godak pin ❤❤❤❤❤

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 10 หลายเดือนก่อน +6

    සිව්හෙලය ට ජයවේවා ❤❤❤❤

  • @KandulaGayan
    @KandulaGayan 10 หลายเดือนก่อน +2

    ජය දරණි!!!❤❤❤

  • @harshakuma5
    @harshakuma5 10 หลายเดือนก่อน +3

    දැන්නමි චක්‍රායුධයට ඇබිබැහි වෙිලා ❤❤

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 10 หลายเดือนก่อน +2

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏❤️

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 10 หลายเดือนก่อน +9

    ඒ ඉතිහාසයේ මාත් උන්නනේ..
    කොච්චර සුන්දරයි ද ඒකාලෙ කියල බොදවොනු චිත්‍රයක් මතක් වෙනව..

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @priyankamahesh1848
    @priyankamahesh1848 10 หลายเดือนก่อน +2

    ඡායාරූප එකක් දෙකක් හෝ දානවනම් ගොඩක් වටිනවා.

    • @junelxxii7892
      @junelxxii7892 6 หลายเดือนก่อน

      ඒ කාලේ කොහෙද CAMARA🤣🤣

  • @asiridistributors-3942
    @asiridistributors-3942 10 หลายเดือนก่อน +11

    පිස්සු හැදෙනවා අප්පා. හැමදාම නමුණුකුල පෙනි පෙනී ජිවත් වන මාහට මෙය ඇසිමෙන් අගේ මයිල් කෙලින් වෙනවා ගයාන් අයියා විඩියෝ එකක් එක්ක මෙම වැඩසටහන කරන්න තිබ්බා නම් කියලාම වැඩක් නෑ..ජය

  • @hemasrikulasekara5587
    @hemasrikulasekara5587 10 หลายเดือนก่อน +3

    May the trible gem Blass sir and all of them

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 10 หลายเดือนก่อน +6

    පුදුම භයක් දැනෙනව අහද්දිත්. මෙතරම් බිහිසුණු රාත්‍රින් පවා ගෙවමින් මේ තොරතුරු ගෙනෙන් ඔබට පිං

  • @keshikajayathilaka
    @keshikajayathilaka 10 หลายเดือนก่อน +2

    ජය ශ්‍රී...!!!❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน

    Dirga aysa labewa. Siw helay wenuwen oba darana mahansiyata 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤️

  • @udayanganabandara2730
    @udayanganabandara2730 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි!!!🙏❤😊

  • @diluowns2958
    @diluowns2958 10 หลายเดือนก่อน +2

    මේක නම් දැන් පිස්සුවෙන් වගේ අහන්නෙ.ඉවසිල්ලක් නැ ඊලග කොටස අහන තුරු.තෙරුවන් සරණයි ..

  • @samarakone157
    @samarakone157 10 หลายเดือนก่อน +5

    තව තවත් සිතට එන ප්‍රරස්න කාගෙන්නම් අහන්නද? කවදා දකින්නද? තෙරුවන් සරනයි අයියේ ඔයාට

  • @gamindarasika5884
    @gamindarasika5884 7 หลายเดือนก่อน +1

    Grate Sahashra muka rawana❤❤❤❤

  • @sriyasunny4745
    @sriyasunny4745 10 หลายเดือนก่อน +3

    ඉතිරි කොටස ලඟදිම බලාපොරොත්තු වෙමු රාජ කතාවක් වගේ ආසාවෙන්

  • @wktilochana4303
    @wktilochana4303 10 หลายเดือนก่อน +1

    ජයවේවා ! තෙරුවන් සරණයි ♥️💪🏻🙏🏻👍🏼

  • @laylakaram5007
    @laylakaram5007 10 หลายเดือนก่อน

    රාවණා අප්පචීචි ඔබතුමා රකීවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 10 หลายเดือนก่อน +3

    හෙලයන්ට ජය!.

  • @CuteUngee
    @CuteUngee 10 หลายเดือนก่อน +3

    Sir oba samaga , meya asannanta thama thamnge prshna oba gen ahanna hakiyava laba denawa nmm vadaath hodii sir❤

    • @VihangaPavan-st1wk
      @VihangaPavan-st1wk 10 หลายเดือนก่อน

      Ow apith kamathi obathuma samaga sambanda vennaa, apita obath samaga ekk venna kramayk sadaa denawaa nm vada vatinawa🙏🙏🙏🙏🙏🙏🙏

  • @sinhalankapura2841
    @sinhalankapura2841 10 หลายเดือนก่อน

    සහශ්‍රමුඛ රාවනා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @ruwinimendis4731
    @ruwinimendis4731 10 หลายเดือนก่อน +8

    කවුරුන් කෙසේ කීවත් අපට ගයාන් පුතාව විශ්වාසයි.🎉🎉🎉🎉

  • @saneerasandaruwan8965
    @saneerasandaruwan8965 10 หลายเดือนก่อน +9

    ඇත්තටම ඔබ තුමා මට විශ්වාසයි නමුත් ඔබ තුමා ගෙනෙන කරුණු මීට වඩා විද්‍යාත්මක විදියට සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කල යුතුයි. මොකද බොහෝ අය ඔබ තුමා කියන කතාව හුදෙක් ගොතන ලද කතාන්දරයක් ලෙස පවසන නිසා.....

    • @monikajayantiramasinha4731
      @monikajayantiramasinha4731 10 หลายเดือนก่อน +1

      වෙන්නත් පුළුවන් 🙄🙄

    • @sugathbalasooriya5188
      @sugathbalasooriya5188 10 หลายเดือนก่อน

      මේක ගොත්පු කතාවක් තමයිනෙ.

  • @janithpriyantha2049
    @janithpriyantha2049 10 หลายเดือนก่อน +1

    ❤❤❤ gayan aiya ❤❤❤ oya parissamin oya apitha sampathak😊 godak kalpanawen wada karanna aiyebudusaranai devi pihithai

  • @vishwavlogs2024
    @vishwavlogs2024 10 หลายเดือนก่อน +8

    අයියේ රාවණා රජු වෙනුවෙන් තියෙන කුමේරා පුජාවට ඔයා සම්බන්ධ වෙනවාද 🙏🙏

  • @shiromibandara6676
    @shiromibandara6676 10 หลายเดือนก่อน +2

    කතරගම දෙවියන් හා නිල් උපුල්වන් දෙවියන් විය හැකියි ,ප්‍රතිමා දෙක

  • @chayanilanthi8679
    @chayanilanthi8679 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ඇගේ ලොමු දැහැගන්නවා තමයි.කොහොම හිටියද එලි වෙනකම්.මේ චාරිකා සදහා යන්න කන්ඩායමක් හදා ගත්තොත් හොදයි හිතෙනවා .

  • @GaminiDissanayaka-zq7lh
    @GaminiDissanayaka-zq7lh 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 10 หลายเดือนก่อน +2

    ගයාන් අයියේ දවසක් ඇරි දවසක් දෙන්නකො මේ වැඩසටහන, හරිම ආසාවෙන් අහන්නෙ දැන්නම් චක්‍රායුධය වැඩසටහනට ඇබ්බැහි වෙලා.

  • @pasindusubashitha115
    @pasindusubashitha115 10 หลายเดือนก่อน

    ජයවේවා ...........👌

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 10 หลายเดือนก่อน

    Apitath me gama yanna aasiii .... ,oba තුමාගේ maga penwma apita denna 🙏🙏🙏

  • @nalikasudhrshani2803
    @nalikasudhrshani2803 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @amilaamila1724
    @amilaamila1724 10 หลายเดือนก่อน

    ඇත්තටම යන්න ආසයි.ගයාන් අයියා ඔයාට බැරිද අපි කිහිප දෙනෙක් එක්වී ඔය ගමන යන්න.අයියා මාර්ගය දින නිසා.මෙ ගැන සිතා බලන්න

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 10 หลายเดือนก่อน

    බොහොම පින් අයියේ 🙏🙏🙏

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 10 หลายเดือนก่อน

    හෙලහට සදා ජය 🙏

  • @jananilakma8042
    @jananilakma8042 10 หลายเดือนก่อน

    උතුම් ත්‍රිවිධ රත්නය රැකදේවා...

  • @rohandayarathna8205
    @rohandayarathna8205 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️ බුදු සරනයි

  • @PilituraTV
    @PilituraTV 10 หลายเดือนก่อน +1

    රන්මලීගේ කෑගැසීමද?. මේ අත්දැකීමට පස්සෙ ආයෙ ඔබට නමුණුකුල නිවසවගේ වෙයි... ඔබට ජය ❤

  • @user-xg3xf5rx8w
    @user-xg3xf5rx8w 10 หลายเดือนก่อน

    Ane mage ratai hitapu deviwaru wage minissui mewa ahankota hadawatha nawathinawa oba thumatanam bohoma pin🙏🙏🙏🙏🙏

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 10 หลายเดือนก่อน

    Mage hadawatha gahenna patangaththa...kathawa ahala..soura..parissamen ganana yanna..budusaranae...obata shakthiya..darya labewa......

  • @sameerasmr6217
    @sameerasmr6217 10 หลายเดือนก่อน +2

    ඉදිරි වැඩසටහන තුළින් මෙහි වුණු සිදුවීමට අදාළ දෙයක් එතුමන් විසින් සමාජගත කරනවා.
    අනිවාර්යයෙන්ම හැමෝම පිළිවෙළින් අහගෙන එන්න...!
    😇🙏💚🌱

  • @sumithchandana3919
    @sumithchandana3919 10 หลายเดือนก่อน

    Eka rayak namunukula kadumudune camp kala apita mewan sabda a wagema a sumudu walithalawa.kadumune diya nosedena lida Rathmal gaswalin pirunu a kadumuduna,budumadura.....Kadu pamula jewath una mama adath adarei a parisarayata....Jaya Obata Gayan Mahathayo.

  • @chathuramadusanka6346
    @chathuramadusanka6346 10 หลายเดือนก่อน +1

    බොහොම පින්🙏

  • @chikuboy883
    @chikuboy883 10 หลายเดือนก่อน +8

    අපිට බැරිද ඔය තියෙන නටබුන් පුරවිද්‍යා ගවේෂණයකට යොමු කරල රාවන ඉතිහාසය සනාථ කරන්න,පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක් ගන්න?

    • @slcsa996
      @slcsa996 10 หลายเดือนก่อน

      මේ වෙනකං පුරාවිද්‍යා ගවේශණ කරපු රාවණා ඉතිහායට මොනවද උනේ... ඒ දේම වෙයි

    • @chikuboy883
      @chikuboy883 10 หลายเดือนก่อน

      ඒකනම් අපේ නොලැබීම ද?

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 10 หลายเดือนก่อน

    Oba thumata thunuruwan saranai

  • @pathmaherath5036
    @pathmaherath5036 10 หลายเดือนก่อน

    Theruwan saranai obathumata dalada samidu pihitai

  • @irushanethmina6845
    @irushanethmina6845 7 หลายเดือนก่อน

    රාවණ පරපුර නැගිට්ටවන මාවතට ජයවේවා

  • @jeflowreckerman2745
    @jeflowreckerman2745 10 หลายเดือนก่อน

    Deta on karala eddima mata hituna ada eka kotasak dala ati kiyala.ubatumanta jaya wewa.❤

  • @kavindu9263
    @kavindu9263 10 หลายเดือนก่อน +3

    ගයාන් සර් සිරීපාදය වදින්න එන කහ සමනලුන් ගැන අපි නොදන්න තොරතුරැ හෙලි කරන්න පුලුවන්ද.තොරතුරැ හොයන්න තියෙන මූලාශ අඩු කම සහ ඉදිරිපත් කරන මිනිසුන්ගේ බොරැ නිසා පිලිගැනිමට අපහසුයි සමහර තොරතුරැ

  • @udarianuruddi729
    @udarianuruddi729 10 หลายเดือนก่อน

    Deegau hela puthune. Teruwan saranai.

  • @user-py2qh9pg2j
    @user-py2qh9pg2j 10 หลายเดือนก่อน

    මේ වගේ එක තැනකට හරි අපිවද ගෙන යන්න .ආසයි මේ ඇග හිරිගඩු පිපෙන දැක බලා ගන්න

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 10 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි 🙏

  • @user-ij6wf3yy5j
    @user-ij6wf3yy5j 10 หลายเดือนก่อน

    Obata siyaluma daviyannga pihtai turunuanna saranai yanna obata jaya nauata apa Rauanakumaruga nauata pamanana turu

  • @wimalanathravi1637
    @wimalanathravi1637 10 หลายเดือนก่อน

    Ape illimath salakala balanna puluvanda thawa kotas 2k sathiyata vadi karanna barida. Obathumantath siuw helayatath jaya❤❤❤❤❤

  • @lakmal888
    @lakmal888 10 หลายเดือนก่อน

    ජයවෙවා ..👍😍

  • @dineshsiriwardhanadinesh6262
    @dineshsiriwardhanadinesh6262 10 หลายเดือนก่อน

    ඔබට ජය

  • @sleagleeye8830
    @sleagleeye8830 10 หลายเดือนก่อน +2

    ගොඩක් කැටයම් නැතුව කීවා නම ගොඩක් වටිනවා ...sahiththya වැඩි...

    • @sumithchandana3919
      @sumithchandana3919 10 หลายเดือนก่อน

      Mr Gayan mama danna tharamen Guruwarayek university wala hitiya

  • @samanthabandara3578
    @samanthabandara3578 10 หลายเดือนก่อน

    Obathumata godak pin❤

  • @niyamaisandamalika4301
    @niyamaisandamalika4301 10 หลายเดือนก่อน

    Budu saranai rawana devi phitai obata

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 10 หลายเดือนก่อน +3

    ඔබත් එක්ක කතාකරන්න දේවල් තියනවා ..කොහොමද ඔබව සමබන්දකරගන්නේ

  • @user-os7in1si5b
    @user-os7in1si5b 10 หลายเดือนก่อน +1

    මේ වැඩ සටහන සතියට දවස් තුනක් අහන්න දෙන්න බැරිද. එහෙම පුළුවන් නම් ගොඩක් හොඳයි.

  • @Buddothpado2024
    @Buddothpado2024 10 หลายเดือนก่อน +1

    මනස කියන්නෙ දෙයක් කරගෙන දෙයක් හොයන සිතිවිල්ල විතරයි දකිනන්න තියන ලෝකය මනසේ මායාවක් ඒකට හරියන්න ශරීරයක් හටගෙන නිසයි මේක ඇත්තක් වගේ දැනෙන්නේ ඒත් ඇත්තක් නෙවෙයි ඔබට ඔය ශරීරය නැත්නම් ජීවත් වීමද සිහිනයක් පමණි,

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 10 หลายเดือนก่อน

    Kaweda hari dinaka oya gamana yanna matat labewaa ...

  • @rathnayakamudiyanselageish5086
    @rathnayakamudiyanselageish5086 3 หลายเดือนก่อน

    ඇත්තටම කට නම් වරද්ද ගන්න එපා. මාත් මේ කඳු වැටියෙ කඳු දෙකකට ගියා. පලතුරු උයනක් හොයාගන අපි කීප දෙනෙක් ටීචර්ට නොකිය පොඩි කඳු ගැටේකට නැග්ග. හැබැයි අපි පොඩි ලමයි එතකොට. ඔය නටබුන් පිලිම තියෙනවා. ලස්සන පොකුණකුත් තියෙකවා. ස්වභාවික එකක් වෙන්්න ඇති

  • @ndesilva1107
    @ndesilva1107 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @creations7464
    @creations7464 10 หลายเดือนก่อน +4

    ❤❤❤🙏🙏🙏

  • @nilukaudayanganiliyanapath2243
    @nilukaudayanganiliyanapath2243 10 หลายเดือนก่อน +1

    හෙළයට ජය

  • @erandajeewa1030
    @erandajeewa1030 10 หลายเดือนก่อน

    Obathumata godak pin mewei dewal apita mehema hari kiya dena ekata.. Eth ape mokak ho karumekata warthamanaye pawathina rajjayan walin ai mewa ape jathiyata vitharak newei mulu lokata nopenwanne.. 😢.. Me ape urumayai. Obathumata maha ravana pihitai..

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 10 หลายเดือนก่อน

    🙏🙏🙏 ජය

  • @irushanethmina6845
    @irushanethmina6845 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nishanbandara9820
    @nishanbandara9820 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 10 หลายเดือนก่อน

    ඊලග කොටස හෙටම දාන්න. තෙරැවන්සරණයි

  • @user-vy4tl6js7t
    @user-vy4tl6js7t 5 หลายเดือนก่อน

    Mul tika ahanakota baya hitune mata witarada😢

  • @litech8433
    @litech8433 10 หลายเดือนก่อน

    Okkomath hari deiyane namunukula kande rata katta thaniyama obathuma ohoma deyakata muhuna dunna ekama monatharam weera kriyawakda katada ohoma inna puluwan thaniyama eka ahanakotath ape age mavil kelin wenawa kagahilla ahenakota obathumanam weeryrkmai visesa puggalayekmai obathuma theruwan saranai 🙏🙏🙏

  • @djmadhushms-galewela9697
    @djmadhushms-galewela9697 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 10 หลายเดือนก่อน

    ❤❤❤❤ gayan aiye