Ran Bandi Minissu Episode 03 || " රන් බැඳි මිනිස්සු "| සතියේ දිනවල රාත්‍රී 9.00 ට....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น •

  • @amilawijerathna3496
    @amilawijerathna3496 ปีที่แล้ว +40

    දරුවෝ, දෙමව්පියන් ,වැඩිහිටියන් මේ හැමෝම එකට ඉදලා බලන්න පුලුවන් කතාවක්. අද කාලේ ලමයින්ට අහන්න දකින්න ඕනම කතා මේවා තමයි. රොජර් සෙනෙවිරත්න ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි !

  • @dilanisudarshani6958
    @dilanisudarshani6958 5 ปีที่แล้ว +26

    අද කාලෙට ගැලපෙන්නේ මේ වගේ කතා ගොඩක් වටිනව

    • @TamarzPoli
      @TamarzPoli 3 หลายเดือนก่อน

      😊

  • @dsds9978
    @dsds9978 5 ปีที่แล้ว +37

    රට ජාතිය වැනසෙන කාලේ සිංහලයා කව්ද කියා රට පාවා දෙන උන්ට මෙන්න මේ කතාව හොද වැදගත් පුලුවන්නම් උන්‍ට දේසපාලුවන්ට පෙන්නුවනම් අගෙයි

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +15

    බට්ටි කතාවෙ සුරේන් ඉන්නවා අම්මා ඉන්නවා හොදයි බලමු ලස්සනයි

  • @yasassriweerasinghe2004
    @yasassriweerasinghe2004 2 ปีที่แล้ว +8

    කතාව ලස්සනයි ....මේ කොටස් තුන විතරයි තාම බැලුවේ. . 1948 නිදහස ලැබීමට ආසන්න කාල වකවානුවක සිදුවීම් අලලා කළ නිර්මාණයක් විය යුතුයි. ඒ කාලයට ආදාල ඇදුම් ආයිත්තම් පිළිබඳව මීට වඩා සැලකිළිමත් වුවානම් තවත් හොඳයි කියලා හිතෙනවා.( කැලේදි හරක් හොරත් සමඟ හාමුදුරුවන් වහන්සේත් එක්ක ඉන්න.. "සමරේ ළමයාගේ " කමිසය අද කාලයේ අදින වර්ගයේ කමිසයක්..) බලමු ඉදිරියට.....

    • @wimalpathirana131
      @wimalpathirana131 2 ปีที่แล้ว

      මාත් අද ඉදන් බලන්න පටන් ගත්තෙර්

  • @patrishiyalatha9734
    @patrishiyalatha9734 11 วันที่ผ่านมา

    සහතික ඇත්ත කතාව (බොල තොපිට මේ ආත්මේ නොවා ලබන ආත්මේ පඩිසන් දෙනවා ❤❤) සුපිරි

  • @rasavlogs3397
    @rasavlogs3397 3 ปีที่แล้ว +16

    හයිසින් විජේරත්න මහත්මියට නිවන් සුව වේවා...

  • @sigirisiga8805
    @sigirisiga8805 5 ปีที่แล้ว +27

    මේක බලන්න ඕනෙ කැක්කුමක් තියෙන අපි වගෙ උන් නෙමෙයි බොලව් .රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති පොන්න දේශපාලන කාරයොයි උන්ගෙ පුත්තුයි.උන්ට කඩේ යන පරහැත්තයි .අම්මපා මයිල් කෙලින් වෙනවා.😡😡

    • @vipulawijekoon4705
      @vipulawijekoon4705 4 ปีที่แล้ว

      ඇයි අපි මුන්ට ජන්දෙදෙන්නේ

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว +12

    ලස්සනයි ගොඩාක් බුදුසරණයි
    ඔබ සැමට

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +5

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🌸
    තෙරුවන් සරණයි.....!!

  • @heshanamasha1580
    @heshanamasha1580 หลายเดือนก่อน

    වැඩිහිටියන් දරුවන්ට ​පෙන්විය යුතුම කතා මාලාව👍❤️

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +6

    අසාවනෙ බලන කතාවක්😊😊 ගොඩක් කැමති නළු නිලියෝ ට්කක් ඉන්නෙ

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +23

    ආසම චරිත ටිකක් ඉන්නවා, කතාවත් ලස්සනයි.. ✌🏻🌹✌🏻

    • @DulaniSumudu
      @DulaniSumudu 5 ปีที่แล้ว +1

      Hema kathawama balanawada yalu oya.

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว

      @@DulaniSumudu එහෙමම නැ ආසම චරිත ටික ඉන්න කතා සේරම වගේ බලනවා

    • @DulaniSumudu
      @DulaniSumudu 5 ปีที่แล้ว +1

      Mn dekka mn balana balana katha okogema wage oyage coment thibuna ekai ahuwe

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว

      @@DulaniSumudu හ්ම්ම්, 6ක් විතර බලනවා...

    • @flysky8283
      @flysky8283 5 ปีที่แล้ว

      ඔයා සුදු ඇදගෙන කලු අවිදින් බලන්නෙ නැද්ද බුදු සරණය

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 ปีที่แล้ว +53

    ජාතියට හිතැති සෑම නිර්මාණයක්ම අපි අගය කරණවා... බොහොම ස්තුතියි ... (සිංහලේ ජාතික සංවිධානය)

    • @yasanthasanjeewa9189
      @yasanthasanjeewa9189 2 ปีที่แล้ว

      Pppppppppppppppppplpp

    • @dilshanwithfriends8958
      @dilshanwithfriends8958 2 ปีที่แล้ว

      Jathiye ekrk jaathiyata ma hukanne ane ubalage pake jaathiya thopi marenna innakota thopita le tikak ellanakota thopi jaathiya balalada bola le illanne

  • @ishaniwanigasekara2939
    @ishaniwanigasekara2939 ปีที่แล้ว +2

    Ada 76 නිදහස් දිනය මේ වගේ අය අද හිටිය නම්😢😢😢😢

    • @sasindudhananjana3510
      @sasindudhananjana3510 11 หลายเดือนก่อน

      දැන් රට කරවන උන්ට වැඩි ආයුශ නෑ. වෙනසක් වෙයී

  • @renurenu7857
    @renurenu7857 5 ปีที่แล้ว +7

    ලස්සන කතාව .හොඳයි

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 7 หลายเดือนก่อน

    ලස්සනයි මෙවගේ කතා බලන්නත් අසායි අනෙ ❤❤❤

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +4

    ලස්සනයි කතාව ගොඩක්

  • @spriyadhershani9743
    @spriyadhershani9743 ปีที่แล้ว +5

    ❤❤හරිම ලස්සන නිර්මාණය ක් ❤

  • @ssandaruwan5967
    @ssandaruwan5967 5 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ නිර්මාණයක්

  • @Jeeta-uc6yh
    @Jeeta-uc6yh 5 ปีที่แล้ว +2

    Lassani kathawa issara katha agaya karanawa mae wage katha lamita ahama goodak hodai

  • @winothnd9092
    @winothnd9092 ปีที่แล้ว +25

    දැන් ඉන්න හරක් බලන්නේ දෙවැනි ඉනිම වගේ බොලද කතා ..ඉතින් හෙල්මට් වලින් ගහල මරන උන් බිහිවෙන එක සාධාරණයි...ඒ වගෙ කතා ලියන උන් විතරක් නෙමෙයි පෙන්නන චැනලුත් වහල්ලු

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +1

    Me helayange shakthiya theruwan saranai .katawa harima watinawa

  • @asithanuwan7707
    @asithanuwan7707 5 ปีที่แล้ว +26

    ධාතු කරඬුව වඩම්මන ඇතාගෙ පිටේ නැගල යන්නෙ නෑ. ඒක නිවැරදි විය යුතුයි.

  • @Prabath07
    @Prabath07 ปีที่แล้ว +1

    නියම කතාවක්......

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 ปีที่แล้ว +4

    රොජර් සෙනවිරත්න නලුවානන්ගේ රංගනය අති විශිෂ්ඨයි , මේ වගේ කතා තව දානවානම් හොදයි

  • @madpop4196
    @madpop4196 4 ปีที่แล้ว +5

    Kondadeniye hamuduruwange wada

  • @simkeyathukorala3521
    @simkeyathukorala3521 4 ปีที่แล้ว

    Me inna nalu niliyanta mama harima asai .digatama me kathawa asawen balanawa .hoda kathawak .budu saranai

  • @ashenpavithra2005
    @ashenpavithra2005 6 หลายเดือนก่อน

    කාලෙකින් වැදගත් දෙයක් දීල තියෙනවා❤

  • @flysky8283
    @flysky8283 5 ปีที่แล้ว +2

    ලස්සන කතාව ,👍👍👍👍👍

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 5 ปีที่แล้ว +5

    Lassni ktawa thanks සුවර්නවහිනි

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    මාලක මාල්ලිත් ඉන්නෙ ලස්සනයි කතාව

  • @tharindusandamal7181
    @tharindusandamal7181 5 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

  • @මාගේජීවිතයමටඑපාමාගේජීවිතයමටඑපා

    ලස්සන යයි බලන්න ආසයි කතාව මට ආදරය එපා කවදත් මට

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 ปีที่แล้ว +2

    ලස්සනයි katawa

  • @shashinimaduwanthi-bg7gq
    @shashinimaduwanthi-bg7gq ปีที่แล้ว

    Harima lassaniai budu saranai

  • @p.dkumari3236
    @p.dkumari3236 5 ปีที่แล้ว +7

    මම හරම අසයි හෝලමන කාතා බලන්න

    • @virajakli
      @virajakli 5 ปีที่แล้ว

      Api dennama balamu.
      Man gawa tiyanawa

  • @LasinduPramodya
    @LasinduPramodya ปีที่แล้ว

    සිංහල ජාතියේ අභිමානය ❤️

  • @madusilva6276
    @madusilva6276 5 ปีที่แล้ว +1

    Lassani katawa thanks ❤️❤️❤️

  • @sriyaniperera3530
    @sriyaniperera3530 5 ปีที่แล้ว +2

    lassana kathawak.hamuduruwo inna kotasa thamai lassana.

  • @thusharaindika5738
    @thusharaindika5738 2 ปีที่แล้ว +1

    Lassanai

  • @fatmaahmed7453
    @fatmaahmed7453 5 ปีที่แล้ว +8

    අනෙ madva ඔයා. මෙහෙ. නෙ 👍👍👍

  • @thariya3540
    @thariya3540 ปีที่แล้ว +2

    රුපියලට ගිය කල 😅

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +1

    Lassani asi holman kata balanna at baya rata gadar innat😃😃😃

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 7 หลายเดือนก่อน

    අම්මො දෙවනි නෙද මෙ 😂😂😂😂

  • @chamaleesilva893
    @chamaleesilva893 2 ปีที่แล้ว

    Me wage katha balanokota athithaya mathak wenawa essara lassana kalayak thibunada den wage neme

  • @shanikafernando9659
    @shanikafernando9659 ปีที่แล้ว

    priest is the most interesting character in this series

  • @Perera1989
    @Perera1989 ปีที่แล้ว

    Roger ගෙ රංගනය අති විශිෂ්ටයි

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 5 หลายเดือนก่อน

    Yash❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    very nice 👍

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +2

    AMMO MADAWA INNAWA SHOK 😅😅😅😅😅👌👌👌👌👌❤️❤️❤️❤️

  • @airanganidasi1362
    @airanganidasi1362 5 ปีที่แล้ว +1

    Lassahai 😀

  • @chamilachamila5213
    @chamilachamila5213 5 ปีที่แล้ว

    Lassanai kathawa.

  • @බෝමළුව
    @බෝමළුව 5 ปีที่แล้ว +3

    Supiri

  • @Freefire-ph8fo
    @Freefire-ph8fo ปีที่แล้ว

    Me wage lassana kath one 🖤

  • @සුමනෙ-ඬ8ඵ
    @සුමනෙ-ඬ8ඵ 5 ปีที่แล้ว +2

    Owww owwwww ooowwww😜

  • @AnuththaraAnu-vt5ki
    @AnuththaraAnu-vt5ki 8 หลายเดือนก่อน

    😊

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว +2

    Ran bedi ridi bedi ethto...a hook

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 5 ปีที่แล้ว

    ape rayan aiya madush ekka hire giye nattan suddata uwa ganta thibba aparade

  • @asankawedagedara5907
    @asankawedagedara5907 5 ปีที่แล้ว +1

    sinhalayo nagittawana drama ekak patta.ape podi unta balanna watina deyak.mewa tiyenna ona brola.

  • @jenitathamel3613
    @jenitathamel3613 ปีที่แล้ว

    මෝඩ 69 ලක්ෂෙ මෝඩ වැඩ👍👍👍 සුද්ද හරි පුතා ❤

  • @මධුමධු-බ4ඝ
    @මධුමධු-බ4ඝ 5 ปีที่แล้ว +2

    අයියෝ මාධව ඔයා කොන්ඩෙ කපලනේ🤣🤣🤣

  • @ranjithvidyarathna742
    @ranjithvidyarathna742 5 ปีที่แล้ว +3

    atheethayaka urumaya.jathiyaka prawdathvaya

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️💪💪👍👍👍

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ..ට්කක් ..හෙමින් ...වැඩියොත්. .තමයි . ..යහපත්

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayankumara7724
    @gayankumara7724 5 ปีที่แล้ว +1

    Lassanae

  • @malanigedara3937
    @malanigedara3937 8 หลายเดือนก่อน

    ❤😂

  • @madumadu487
    @madumadu487 5 ปีที่แล้ว +2

    ow ow ow ow😂

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @සුමනෙ-ඬ8ඵ
    @සුමනෙ-ඬ8ඵ 5 ปีที่แล้ว +2

    😀

  • @surandichami6369
    @surandichami6369 5 ปีที่แล้ว

    මාධව ඔයා😀😀😀

  • @SadunSadun-sx6qj
    @SadunSadun-sx6qj 7 หลายเดือนก่อน

    nimesika oya koheda

  • @chamikagodakapinaoyatakalu8892
    @chamikagodakapinaoyatakalu8892 5 ปีที่แล้ว +1

    Tawata lassna katwaka

    • @kalumsirimanna2678
      @kalumsirimanna2678 5 ปีที่แล้ว

      Chamika godaka pina oyata kaluma yaluwanee mawath sub karanna

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 5 ปีที่แล้ว +30

    මොන කතාවේ කමෙන්ට් බැලුවත් සබ්ස්ක්‍රයිබ් හිගන්නො හැම තැනම😂😂😂🔫

    • @dsds9978
      @dsds9978 5 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත බන්

    • @shanigirl9495
      @shanigirl9495 5 ปีที่แล้ว +1

      ඒක නන් ඇත්ත 🙊

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว +3

    නොදකින් මේ ජරා සුද්ධා
    නැබිලි මුනා

  • @songwith-gz6ec
    @songwith-gz6ec ปีที่แล้ว

    මෙ අපේ අභිමානය

  • @NilanthaBandara-c4t
    @NilanthaBandara-c4t ปีที่แล้ว

    Honda kathawak samarege shirt eka kathawata gelapen nehe

  • @maheshsampath2924
    @maheshsampath2924 5 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌

  • @SadunSadun-sx6qj
    @SadunSadun-sx6qj 7 หลายเดือนก่อน

    nimesikaa

  • @royatou9489
    @royatou9489 5 ปีที่แล้ว +1

    😍😍😍😍👍👍👍👍👏👏👏👌👌👌

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว +1

    Hoda wede harak horata

  • @PasanKarunanayake
    @PasanKarunanayake 5 ปีที่แล้ว

    Beautiful story...

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 ปีที่แล้ว

    Aththatama rate mahaththa wage pakaya thamai me rata kawe.

  • @jenitathamel3613
    @jenitathamel3613 ปีที่แล้ว

    පට්ට කතාව. මෙහෙ ගාන්ධි කෙනෙක් නෑ 😂😂😂 ඝනයො හොරු එදත් අදත්. ගීහි නායකත්වය නැතිව බොරු මන්තර යක්කු ගැන තමයි අපේ ගොන් බුරුවො එදත් අදත් විශ්වාස කෙරුවෙ 😂😂😂

    • @LahiruSandipa55
      @LahiruSandipa55 หลายเดือนก่อน

      උබට බි@*ජ නගින්නෙ හැගීම් නිසා හැබයි හැගීම් කියන එක අතට අරන් බලන්න පුළුවන් ද බෑ....වතුර කියල දෙයක් බොනව ගඳක් සුවඳක් දැනෙන් නැ ගණ වස්තුවක් විදියට අල්ලන්න පුළුවන් ද බෑ... හුලගක් ඇගෙ වැදෙනව උඹ ඇස් දෙකට දැකල තියෙද කවදාවත් නෑ...හැමදේම දන්න පක්කිලි සියල්ල දත් පකීර්ල වගෙ නැතුව දේවල් ගැන හොයපන්..මේ ලොකෙ ඇහට පේනවට වඩා දේවල් තියෙනව..අඩුම එ වගෙ තත්වයන්ට පත් වෙන්න තොට වගෙ කිසිම ප්‍රතිපත්තියක් නැති ලාමක සිපයියන්ට බැ.එවට පිළිවෙත් තියෙනව කැපකිරිම් කරන්න තියෙනව.ඉගෙන ගන්න දේවල් තියෙනව.මනස පුහුණු කරන්න තියෙනව.සමහර වෙලාවට අවුරුදු 20/30 ගනන් පුරුදු කරන්න ඔන ..මෙක තේරුම් ගනින් පුරුදු පුහූනු කරපු මනසකට වඩා මේ ලොකෙ බලවත් වෙන කිසිම දෙයක් නැ.ලෝකෙ වටෙ තියෙන මෙ හැම තාක්ශනෙම උපරිම මිනිස්සුන්ගෙ මනස සීයට 20/25/50 දියුනු කරල කරපුව.එහෙම මිනිහෙක් මේ වගෙ ශාස්ත්‍රයක් සීයට සීයක් වෙන තරම් මනසින් පුරුදු කරොත් ඒක උබටවත් මටවත් හිතාගන්න බැරි දෙයක්. අද ප්‍රතිපත්ති රකින්න පුළුවන් මිනිස්සු නැ එ නිස ශාස්ත්‍ර අභාවයට ගිහින්..ඒ බලය අද මිනිසුන්ට් නැ එහෙම තියා අනුන්ගෙ දෙකට ගරු කරන්න,කරුණාවන්ත වෙන්න මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න තරම්වත් මිනිසුන්ගෙ මනස ශක්තිමත් නැ.ප්‍රතිපත්තියක් නැ .මිනිස්සු සත්තු වගෙ උන් කොහොමද පුරුදු කරපු නැති මනසකින් මේව විශ්වාස කරන්නෙ..ලාමක මනසකට මේව තේරෙන් නැ...එලොන් මස්ක්ගෙ න්‍යායන් 1 වසරෙ පොඩි එකෙක්ට කිවට තේරෙන් නැ එක එ පොඩි එකාගෙ මනසෙ මට්ටම..ඌට තේරෙන් නැ.එ වගෙ තමා උඹල වගෙ පොඩි තාර්කික අවකාශයක් තියෙන රාමුවක හිර වෙලා හිතන චූටි හිත් වලට මේව තේරෙන් නැ..

  • @malarathnayak5000
    @malarathnayak5000 5 ปีที่แล้ว +1

    Me sudda wannila athtange lagama nayek 😆😆😆😆

  • @Freefire-ph8fo
    @Freefire-ph8fo ปีที่แล้ว

    Suddage nithi apet epa

  • @pramivlogs2729
    @pramivlogs2729 5 ปีที่แล้ว +2

    👆🏻

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +1

    ME SUDUEJANTH UNNEHE MUNA RENDA BARA HEDILA WAGE NODAKI 😀😀😀😀 MANTHARA HERENNE ME HIEALATA😆😆😆😆

  • @teddyperera8531
    @teddyperera8531 5 ปีที่แล้ว +1

    ara raavana kathaavata vadaa nam 1000n sampathak me kathaava

  • @sarajpodda6041
    @sarajpodda6041 5 ปีที่แล้ว +14

    රට ඉන්න යාළුවෝ මාවත් subscribe කරන්න
    😋 😋 😋

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 5 ปีที่แล้ว

    Katahawa hodai debas hari na.ragapema anthimai

  • @damithgammedde
    @damithgammedde 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @chandanirenuka7971
    @chandanirenuka7971 ปีที่แล้ว

    lassanai

  • @shanigirl9495
    @shanigirl9495 5 ปีที่แล้ว +1

    👍❤️

  • @salitasalita6473
    @salitasalita6473 ปีที่แล้ว

    🙏❤

  • @nilukawijelath5834
    @nilukawijelath5834 3 หลายเดือนก่อน

    සුපිරි කතාව 👍

  • @Chathuchathu-y6j
    @Chathuchathu-y6j 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @AmaradasaAmaradasa-es4bk
    @AmaradasaAmaradasa-es4bk 4 หลายเดือนก่อน

    😊😊