Ane mewa maha gode Kathaa API API ganama pampori gahuwata wadak naa. Europe apita wada edath diunui adath diunui. Lankaawa gana pampori gahana godayanta hondai me Kathaa
E kale hatine Habai ara massinage amma bande adu kulenda dan na. Moko isssara nanage palamu aythiya massinsta. Issara oya jana ganan gatte nane. Genulamyatw waradak unath massingen un denna banda. Unmada chitrai digagamini bande. E premw katawa ahala athine. Habai walaw wala neeti mn dan na. Sammya gameals nsm 17;18 weddi aurudata ra wenakan kello onchilu padinaea. Kavi kiyanaealu. Oua auruu sellam.dammeth eketalu. Itin bakmahe hitagiya kella gana kiwama. Wesak mahats kalin magulath harilu. Kendare harinam. Habai issra kendara mul thana dunnam nana massinna bande kihome.
Rochelle veronica oya hari poshda apitanan penne oya hari pus kiyala 🤣🤣🤣 haiyoo salli oyala wage hithana aya thawa dethun denek hitiyoth lankawata aba saranai.mula amathaka wena oyala wage aya ratatath barak🤣🤣🤣
අද තමා කතාව බලන්න පටන් ගත්තේ.අද කාලේට ගැලපෙන හරවත් කතාවක්.මෙව්වා අපි නෙමේ රටකන දේසපාලුවොය් බලන්න ඕන😰
මම අද දෙක.හරිම ලස්සනයි කතාව.අනේ කරැණාකරලා සිංදුව නතර කරලා දිගටම කතාව දෙන්න
අතීතයේ තිබුණු වෙද හෙදකම යන්ත්‍ර මන්ත්‍ර ගැන මා මෙන් ආඩම්බර වන තවත් හෙළයින් ඉන්නවාද💪💪💪💪
💪💪💪💪
Ane mewa maha gode Kathaa API API ganama pampori gahuwata wadak naa. Europe apita wada edath diunui adath diunui. Lankaawa gana pampori gahana godayanta hondai me Kathaa
අනිවාර්යයෙන්
@@shawnfernando5616 mmth inne europ,,,thamai,,,,,ape rate mehema thanaka thama eda thibune,,,ada oyath,,mamath suddo laga wadakarakam kalata,,,api salli hewwata,,,,,ape rate mehema lassana atheethayak thibuna,,,,,ekata puluwannam garu karanna igena ganna,,,mm hithana widiyata oya niyama sinhala nemei,,,,,ekai oyata ohoma hithune,,,,,,,
Yes.math.
අපේ අතිතය සුන්දර❤👍🙏
මම මෙ කතාව බලන්න ගත්තෙ අද උදෙ ඉදලා නිදි මරගෙන බලනවා එ තරමට ලස්සනයි ❤❤❤❤
Math ahemai halo
Ou mamath ahemai❤ you?
❤
අංගම් මෑන්ස්ට නම් තියෙන්නේ හොද රා බඩක්...😂😂
ගෙදර හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් කතාව තෙරුවන් සරණයි ❤❤❤
ආසම චරිත ටිකක් ඉන්නවා, කතාවත් පට්ට ලස්සනයි.. ✌🏻🌹😘🌹✌🏻
සඳ හැංගිලා- අක්කු පුතා ජෝඩුව
වෙස්- මාධව
කෝටිපතියෝ - ශලිත
ෙතෙිලෝකා - ශිරාන්..
දන්නෝ දනිති..
Hi same comments. Yesterday. මෙ ඒක තමයි. කිවුවෙ
@@fatmaahmed7453 කට්ටිය දන්නවද
මාධව අක්කුපුතා මමත් හරි අසයි
බුදු සරණයි
@@flysky8283 අනිවා,
වෙද ගෙදර තියෙන පරිසරය හරිම ලස්සනයි ....හොඳ වැඩේ හරක් හොරාට
Appoo. Tiyana. Napuru. Kama...😛😛...good night...B. S..Qatar
P0
atthatama lassanaii
Hmm
එතකොට අපි පිහිය ඇනූම් කාල මැරැනනම් පරලොව ඉදන්ද නඩූ අහන්න එන්නෙ මරැ කියමන ජය වේවා 💕
ලස්සන කතාව ❤️❤️❤️
අගය කල යුතු වටිනා කතවක් ❤️
ජායාරූප කරණය අති විශිෂ්ඨයි 👍
අංගම්පොර කිව්වම මතක් වෙන්නේ දඬුබස්නාමානය.
කාටද දඩු බස්නාමානය මතක් උනෙ
මට
මට
Fil T 😂
මට
මං ඒක බලලා..අකාල සන්ධ්‍ය බලලා දැං මේක
මෙවැනි උතුම් සංගයා වහන්සේලා අදත් ඉන්නවනම් කොච්චර වාසනාවක්ද.
උඔ ඒ රොප්පෙද ලංකාවෙද .ලංකාවෙනම් ඉන්නව මචෝ . හරිම අල්පේච්ඦයි අප්‍රකටයි ගුණවන්තයි ධර්මධරයි 🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥👍
@@singha4758😂
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏
තෙරුවන් සරණයි.....!!
සිංදුව ඉත් කරන්ඩෝ😂😂😂😂
Api me katawa balanne rata idan apita godak satuti 💪💪💪👍👍👍💕💕💕
මෙි කතාව ලස්සනයි අැදුමි එහේම පරමිපරික වියයුතුයි තව
ජාතකය පිරිසිදු උන් පරම්පරාව ශ්‍රේෂ්ඨ නම් නීච වැඩ කරන්නෑ අදටත් මචං💥💥💥💥💥☠️
Dan inna lamaintath me kathawa godak watinawa.❤❤
අදත් ලස්සනයි
නියමයිනේ
හමුදුරුවොනට ඉන්න සර් තම මරූ🥰🥰🥰🥰🥰🥰නම නොදන්නව උනාට පොෆි කාලෙ ඉදන ආසම් කරන නලුවා
රොජ් සෙනෙවිරත්න
Patta katawa 😍😍😍😍😍😍😍😍
හරිම ලස්සනයි මේවගේ කතා
පට්ට කතාවක්. ගොඩක් මේ වගේ පරණ කතාවල කතාකරන විදිය ඒ කලේ විදියට නෑ. මේ කතාවේ කතාකරන විදිය ඒ කලේ විදියට සමානවම තියෙනවා . නමුත් අද කොටසේ එක තැනක කේන්දර copya කියන වචනය තිබ්බ. ඒ වගේ සුළු අඩුපාඩුත් හදගෙනම ඉස්සරහට යනවනම් විශිෂ්ට කතාවක් . සුබපතනවා !!!!!!
Otin me kale english yatanne
කේන්දර කොපිය කියන එක වැරදි නැ
කේන්දර කඩදයිය වෙන්න ඔනි
Patta lasana kathawak. Math asawen balanawa.❤️
ඔබ.සැමට තෙරුවන් සරනයි
අන්ලයික් කරලා තියෙන්නේ සුද්දන්ගෙ ළමයි වෙන්ටෑ මයෙ හිතේ
Ow.. එයාලගෙ ඇගෙ දුවන්නෙ සුද්දා ගෙ ලේ වෙන්න ඇතී
නිරොශා තලගල ❤️
මන් මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා..සහෝදරය කියන කතාව නම් හොද නෑ....එවගෙන් වෙන්නෙ මිනිස්ස්ජ්න්ගෙ හිත් කුපිත කරවල සංස්කෘතිය විනාස කරන් එක.මේ වගේ කතා තමයි අපිට ඔනි❤❤❤❤
ලස්සනයි මේ කතාව ..
Adatath hamuduruwange pihiten e wada krna aya siti🙏🙏
Unlike කරපු එවුන් ගිය ආත්මෙි පෙරේතයො 😂👉
කවරැ මොනව කිවුවත් ඇත්තමයිවොල්ග නියමයි
කතාව ගොඩක් හොදයි .. නමුත් කතාභහ ටිකක් පැරනි උනානම් ගොඩක් හොදයි ... ❤️
thema ගීතය නැතුව කතාව දෙන්න ...හරිම ලස්සනයි කතාව . .....ape රටේ ඉන්න sama හරක් ta මේවා අගයක් නැහැ නොව
"මංගල්ලෙකදි බලන්නේ ලමයින්ගෙ කැමැත්ත නෙවෙයි .. මහ මිනිස්සුන්ගෙ කැමැත්ත..."
"දෑවැද්දට මොනවද දෙන්නෙ කියල අහන් වරෙන්... නිකන්ම ස්ත්‍රී පංචස්කන්ද මොනවටද?"
අතීතයේ තිබ්බ දේවල් ගැන කියන ගමන් ඒවයි තිබ්බ ඔය වගේ හද්ද ගොන් පුස් මත වලටත් පහරක් ගහනව වගේ.... දැනට නම් කතාව හොදයි
E kale hatine
Habai ara massinage amma bande adu kulenda dan na.
Moko isssara nanage palamu aythiya massinsta.
Issara oya jana ganan gatte nane.
Genulamyatw waradak unath massingen un denna banda.
Unmada chitrai digagamini bande.
E premw katawa ahala athine.
Habai walaw wala neeti mn dan na.
Sammya gameals nsm 17;18 weddi aurudata ra wenakan kello onchilu padinaea.
Kavi kiyanaealu.
Oua auruu sellam.dammeth eketalu.
Itin bakmahe hitagiya kella gana kiwama.
Wesak mahats kalin magulath harilu.
Kendare harinam.
Habai issra kendara mul thana dunnam nana massinna bande kihome.
එව ගොන් අදහස්ම කියන්න එපා
Rojer,morine,sriyantha mendis is a best actor ❤❤
හොද කතාවක් ආයමත්
so nice👍
කොටස් හතරම බැලුවා..ලස්සනයි කථාව 👍👍
Patta kathawa neda hi
සුපිරිම නලුවො
Hamuduwange charitheta uchithama kena ❤
නිකං ස්ත්‍රී පංචස්කන්ධ අහවල් එකකටයැයි😂😂😂😂😂
❤️❤️❤️
Dadubasnamanaya supiriyak
සුපිරි
අදත් ලස්සනයි
ලස්සනයි අදත්
Lassana kathawak
💗💗💗💗💗👍👍👍👍👍
3:17 මේ වගේ මහන්තත්ත ගැනුන්වනම් මට පෙන්න බැ හැබැයු😂
💙❤️💛🧡💚
❤️❤️❤️💪💪👍👍💪💪❤️❤️
11:44 bike ekak yanawa awlk na katawa hondai
Wow
Ane me drama eka hodai wes ayeth one
👍👍👍👍👍
Oww.owww owww oww
Pattta kathawa
දැන් කලෙ 🍺 බොන්නෙ නැහැති අයෙ කෝහෙ හොයන්නද හාමිනෙ ??
හායි රූ 👋
youtu.be/addme/201OsnkcdPq0fSYwk3WsSgCaBdoiNw
Ruu අක්කා .මම ශෙහානි
download karanna bene ai
Sinduwa ain karanna hode ow ow ow
1996 දඬුබස්නාමානය සිහියට නැඟුණා...
mata part 1 idala balanna ona.lassana kathawak wage .eth kohomada karanne.download karanna be
3:30 නිකං ස්ත්‍රී පඤ්චස්කන්ධ අහවල් එකටඇ
Kondadeniye hamuduruwange hapankam kohamada
Ammapa mata ahinsaka adarayak athiwana on kiwwa
Nikan sthree panchaskanda awal ehekataye
Roger කියන්නේ athi දක්ෂ naluwek mona චරිතය karath උපරිම හොඳට කරනවා me කතාව හොඳට තියෙයි habai mega කරන්නේ නැතුව අවශ්‍ය වේලාවට ඉවර කරොත් හොඳයි borin කරන්ඩ nam apa ස්වර්ණ wahini ake කතා මුල හොඳට ගේනවා පසුව apawenawa
දැන් කොහොද මෙවාගෙ අය මාහාලු මඩන්වල් හයිය නෑ ඉස්සර අය් දැක්කා ද
hane wolga adarei nango
මෙන්න යෂ් ඉන්නවා නියමයිනෙ
Angam danna දක්ෂ gurek
නීතිය සහ රීථිය නොදන්න අද පොලිසියේ අයට සහ සියළුම දෙනාට හොද ආදර්ශයක්.......!
සිංහල උන් ඉතිහාසයේ ඉදන් ලොකු කමයි උඩගු කමයි විතරක් තියන උන් මෙලෝ උගත් බුද්දික් නෑ පාවාදීම වින්දනයක් කරගත් ජාතියක් විතරයි මට පෙනෙන්නේ එච්චරයි
mama asema nalu niliyo
I wish that monk like a venrable. lives. Now to do manthra to sirisena andvranil to be stones.
Asawan balanna puluwan katawak.
Nithiya thamai nithiya thamange athma arashawata mukuth karanna be
Madawa shoy ane
හාමු පට්ටම් තිබුනට සල්ලි නැහැ නෙ මෙ මැනිකෙලාට
Angan gura ra badek wage
මට
Kendara copiya kiyapu eka nam poddak aul.
දන්නේ nathe නිසා අහන්නෙ රඟපෑම nisa සිවුර දාගත් kenekuta wadehitiyo danagahla wandata kamak නැද්ද
Itin rangapanne hamuduru kenektane
Charithayak ethana inne chartheyak misa naluea nemeine.
Moko minissunta hanudruwatta meheninta rangapanne nadda.
ඇග හිරි වැටෙනව
😍😍😍😍😍😙😙😙👏👏👏👏👌👌👌👌👍👍
Harima lassanai kathawa
මට පිරිමියකු නොවේ nemanti
නිකන් ස්ත්‍රී පංචස්කන්ද ආහවල් එකය යෑ
නිකම් ස්ත්‍රී පoචස්කන් ද මක්කරන්න ද
Mewa maha gode kathaa neda 🙄
Hena gode kathaane. Dan kaaleta mewa hariyan naa
Oya hena posh da balana kattiya balai oya nobala inna
@@Sonicgaming96 Balana kattiya baluwatanam kaman naa Wade kiyanne mewa baluwama minissunge mole Motta wenawa e wage un ekka me rate Inna wenawane ekane aula. Ara hamuduruwo 'Meka ape rata' gaala Kaa gahanawane. Sudda nohitiyanam thaamath gamana pain. Suddo karana dewal walin baagayakwath API karala thiyanawada. Ape unge pamporiya witharai.
Rochelle veronica oya hari poshda apitanan penne oya hari pus kiyala 🤣🤣🤣 haiyoo salli oyala wage hithana aya thawa dethun denek hitiyoth lankawata aba saranai.mula amathaka wena oyala wage aya ratatath barak🤣🤣🤣
Rochelle Veronica me sudu nona kenek wenna ona mage hithe ekane mechchara suddo gana warnana karanne oya suddo lankawata enna kalin lankawe wadakarayo hitiya
Roshan Kumara mewata kiyanna wachana enawa bn nokiya inne kage unath daruwek ne kiyala 😂
❤
👍👍👍👍👍👍👍👍👍
❤❤❤
❤❤❤
❤❤❤