Ran Bandi Minissu Episode 42 || 12th JUNE 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 142

  • @surensuranga1244
    @surensuranga1244 ปีที่แล้ว +22

    මේ රංගනයේ අති විෂිස්ඨම කෙනා තමයි ලොකු ස්වාමින්වහන්සේගේ චරිතය,,,,එදා මෙදා තුර මම කවදාවත් නොදැකපු පුදුමාකාර ප්‍රතිබා රංගන හැකියාවන් ඇති අති විෂිස්ඨ රංගදරයෙක් තමයි එතුමා,,ඒ චරිතයට දෙන ජීවමාන ප්‍රාණය සැබෑ කාලයේදි ඒ ස්වමින්වහන්සේ අද නැතත් ඉන්න තැනක සිට එතුමට අනිවාර්යයෙන්ම ආසීර්වාද කරනවා ඇති,ඒ තරම්ම සුපිරි ම සුපිරි

    • @sampathpradeep-uv5pq
      @sampathpradeep-uv5pq 3 หลายเดือนก่อน

      කිරි ලමයා කියන පොන්නයා චිත්ත පොන්නයෙක්

  • @dinushaakila7723
    @dinushaakila7723 5 ปีที่แล้ว +48

    මන් බලපු හොදම කතාවක් තමයි.මහ වෙදා ඇත්තො ලොකු හාමුදුරුවො හොදටම රගපානවා.

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +32

    අපේහාමුදුරුවන්ට තෙරුවන්සරණයි👃සුපිරියට රඟපානවා රොජර්sen👌. අනිත්චරිතෙ අංගන්අයියන්ඩි👍.

  • @yasinthaindunilgankanda9732
    @yasinthaindunilgankanda9732 5 ปีที่แล้ว +21

    දැන් කාලෙට ගැලපෙන හොද කතාවක්... මන් මේ කතාව බලන්නෙ deta කපාගෙන. ඒ තරම් මේ කතාවට මන් ආසයි... මේ වගේ කතාවලින් අපිට අපො ගැන හොද ආඩම්බරයක් ඇති වෙනවා...

  • @yasinthaindunilgankanda9732
    @yasinthaindunilgankanda9732 5 ปีที่แล้ว +14

    මොකක්ද නම් මේ කතාව ඇතුලෙ දාන ඇඩ්........ ඊටවඩා මේ කතාව හරියට 15.min පෙන්නනවනම් ඒක වටිනවා...

  • @buddhivarunasenarathne5242
    @buddhivarunasenarathne5242 10 หลายเดือนก่อน

    මමත් බැලුව හොදම ටෙලිනාට්ටි වලින් එකක් මේක ❤ විශේෂයෙන්ම අංගම් ගුරුන්නාන්සේ , අපේ හාමුදුරුවන්ට රගපාන රොජර් මහත්තයා , ශ්‍රියන්ත මහත්මයා ඒ වගේම පිලපිටිය මහතා විශිෂ්ට රංගනයක යෙදෙනවා 👏 🙏❤

  • @asankalakmali1382
    @asankalakmali1382 5 ปีที่แล้ว +38

    කොණ්ඩදෙනියෙ හාමුදුරුවෝ ......අද ගොඩක් රටට වටිනව හිටියනම් දෙයියනේ ....😥😥😥😥

    • @madhumaduwanthi3792
      @madhumaduwanthi3792 5 ปีที่แล้ว

      Sahathika aththa,,,,

    • @diyasen2608
      @diyasen2608 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත .කොන්ඩදෙනියේ හාමුදුරුවෝ දැන් හිටියානම් .

  • @rangarp9970
    @rangarp9970 5 ปีที่แล้ว +16

    රොජර් විශිෂ්ට රන්ගනයක්... තාත්වික රංගනයක්

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +19

    11:41 ඇලේ ලව් එක නම් නියමයි (අංකය ඔබන්න) හොදනම් අත දෙන්න👍

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +27

    කුමි දැන්වීම අයින් කරන්නලා.
    ඔය නාඩගම් අපි බලන්නේ නෑ.
    එයා කරන වැඩ අපිට් මොකෝ
    හිතා ගත හැකියි තනිකර හින්දි කොපියක් ඇති මෝන්ගල් ..විදියට..

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว +5

    දන මල ඉලවිවක් දන්න අපි බලන්නමි මෙ නට්‍ය බලන වෙලවට කුමි අරක මෙක දන්න එපා එපා වෙනවා හොද නට්‍ය දලා මගුලුත් දනවා එ අස්සේ

  • @asankawijesinghe6977
    @asankawijesinghe6977 5 ปีที่แล้ว +23

    One of the great acting by rogger senavirathne in this drama

    • @himaligangani5060
      @himaligangani5060 5 ปีที่แล้ว +3

      Yes superb

    • @sheelakuwt252
      @sheelakuwt252 ปีที่แล้ว

      ​@@himaligangani5060kiyanna wachana neha.mama me kathawa balanne 2023.8.maase.CHATHURYA BATTI DRMAWALA ROJAR MAHATHAGE RANGANAYA ATHIWISHISTAI HAŔIMA ADARANEEYAI.THATHWIKAI.PREKSHAKA SEMAGE HADAWATHTHULA PATHLATAMA KIDABESAGATH OHUTA DEERGAYUWRWAAA!!!!THERUWAN SARnai!!!!

  • @jandrajandra5712
    @jandrajandra5712 5 ปีที่แล้ว +13

    අනේ හාමුදුරුවනේ 225ම
    ගල්කරලා දෙන්න කො හා ද

  • @premadasadideniya7284
    @premadasadideniya7284 5 ปีที่แล้ว +8

    එදා ඉදලම පාවාදීම කේලම් කියන උන් ඉන්නවා

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 3 ปีที่แล้ว

      එහෙම කරල නේන්නම් සුද්දට පාවල දුන්නෙ රටම

  • @surensuranga1244
    @surensuranga1244 ปีที่แล้ว +2

    සියලුම සිල්පීන් හරි අපූරුවට රගපාංනවා සුපිරි

  • @thusharanadeeshan1346
    @thusharanadeeshan1346 5 ปีที่แล้ว +20

    ලව් එකක් තිබ්බොත් කොහෙ හරි මොකෙක් හරි ඉන්නවා බකට් එකක් අදින.................

  • @tharuhiru9791
    @tharuhiru9791 5 ปีที่แล้ว +16

    මේ හාමුදුරුවන් මේ කලෙත් උන්නනම් කොච්චර හොදද

    • @friends-pr4to
      @friends-pr4to 5 ปีที่แล้ว

      Aniwaryng...appo ekata deng inne hamuduruvoo thanikara. Dèeeel

  • @N_A_5_T_I
    @N_A_5_T_I 5 ปีที่แล้ว +4

    මිස්ටර් අංගම්පොර ගෝලයාට ගහන්න යන්නෙත් කඩුව අරගෙන..පොරගෙ සාත්තරේ පොරටම සුවර් නෑ වගේ🤭🤭😂

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน

    ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

  • @TamarzPoli
    @TamarzPoli หลายเดือนก่อน

    අදත් katawa lassanai teruwan saranai hemotama ❤❤

  • @Niharanilmeth
    @Niharanilmeth ปีที่แล้ว

    Niyamai

  • @paolafernando6719
    @paolafernando6719 4 หลายเดือนก่อน

    Okkoma hondai hamuduruwo siura kadagena andina ekata mama nam kemati ne.

  • @induwejethunga5704
    @induwejethunga5704 2 ปีที่แล้ว

    ලස්සනයි e දෙන්නා

  • @charithgayan2723
    @charithgayan2723 ปีที่แล้ว

    සුපිරි ❤

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi 6 หลายเดือนก่อน +1

    💙

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว +4

    අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඔය වාගේ පිස්සු වටිටන්න බැරිද අපේ හාමුදුරුවනේ හොදට නට නාට ඉදි දැනුත් නටන එකනේ වැඩෙි

  • @diliniharilassanai3830
    @diliniharilassanai3830 5 ปีที่แล้ว +2

    Api hariasawan balanna niyamai

    • @malakumarie6478
      @malakumarie6478 5 ปีที่แล้ว

      Ayiyo.sathinaga.monawa.weida.mamanam.kamathi.sumane.appota.

  • @nadeerammm6444
    @nadeerammm6444 29 วันที่ผ่านมา

    Bs ❤❤❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

    Aebeththiya thama supiri charithe.kohin hoyagathtada danne ne

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    very nice 👍

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කතාවක්

  • @AmalChamaka
    @AmalChamaka 5 หลายเดือนก่อน

    හෙලයනි නැගිටියෞ

  • @Methuka-mathmal.
    @Methuka-mathmal. 10 หลายเดือนก่อน

    උට්ටිය තමයි මරු බාන්ඩෙ😂

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 5 ปีที่แล้ว +1

    අංගම්මන සුමනෙ කන ලයින් එකක් තියෙන්නෙ 😂😂😂

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว +1

    Hamuduruwo hama denama bera gannwa

  • @hiruhiru4500
    @hiruhiru4500 5 ปีที่แล้ว +4

    👌👌👌👌👌👌

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 ปีที่แล้ว

    welldone

  • @nuwanindika5573
    @nuwanindika5573 4 ปีที่แล้ว

    Abansiya good,

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @_Bandara_
    @_Bandara_ 5 ปีที่แล้ว +3

    Uttiyo uttiyoo kiyala kiyaddi mata ahennama wena ekk😁🙊

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว +1

    me song Aka Apa plz

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 7 หลายเดือนก่อน

    රොජර් අයියා කියන්නෙම රංගන paasalak. ඒ තරමටම ඔහු ඕනෑම charithayak තුළ jeevamaanai.

  • @Tubviralvideos
    @Tubviralvideos ปีที่แล้ว

    ලමයා මරු චිත්තේ බන්

  • @Dona-w3z
    @Dona-w3z 5 ปีที่แล้ว +19

    මොන කුමියෙක්ද මේ..මල ජරාව

  • @mpereralifestyle2996
    @mpereralifestyle2996 5 ปีที่แล้ว +3

    Rani suwada sabaaan

  • @chandrachandra6516
    @chandrachandra6516 5 ปีที่แล้ว +1

    Harema lassanai Aswen balanna puluwan

  • @ajanthasulochana6459
    @ajanthasulochana6459 5 ปีที่แล้ว

    Kaaleakin dakina vishista nirmanayak hindi kasikabal noda ape nirmana ealideakweema pilibada sthooti.

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 ปีที่แล้ว +1

    Kalan kiyana gasasse idan hangila balana චිත්ත මිනිස්සු a kale dan idala neda 😂😂😂🤭

  • @samanthaChathuranga-b5o
    @samanthaChathuranga-b5o 9 หลายเดือนก่อน

  • @friends-pr4to
    @friends-pr4to 5 ปีที่แล้ว +1

    Uttiyo. Uthtiyoooooo....mara dabase .....

  • @asithperera6126
    @asithperera6126 5 ปีที่แล้ว

    ammooooo patta m patta

  • @chathuwa5017
    @chathuwa5017 10 หลายเดือนก่อน

    අර ගහේ යකින්නක් ඉන්නවා ඕකිව යැව්වොත් බොටුව කඩලා ලේ බොනවා 😮❤❤❤❤😮

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 4 ปีที่แล้ว +1

    me magul kumiyek danawa owa balanne na api.

  • @user-mp4rv9mj2l
    @user-mp4rv9mj2l 5 ปีที่แล้ว +13

    මුහු පුරා ගියාට මොකෝ හාමුදුරුවන්ට තාම හරියට සිවුර පෙරව ගන්ඩවත් පුරුදු මදි ...හාමුදුරුවෝ චරිතයක් උනාම දෙවිවරුන්ට අත් දෙක උස්සල වදින්නෙ නෑ පැවිද්දෙක් ගුරුකම් සාස්ත්‍රය කරනකොට දෙවි දේවතාවුන් ට සහ යක්ෂයින් ට දෙඅත් උස්සල වදින්නෙ නෑ එහෙම වැදීමක් මන්ත්‍ර සාස්ත්‍රය ට උවමනාවකුත් නෑ ඒක ගැලපෙන්නෙ නෑ ..... හාමුදුරුකෙනෙක් වදින්නේ දෑත් උස්සලා තෙරුවන් උදෙසා විතරයි ගුරුකම් කරන ආසනය මත යන්තමට තාමත් බුද්ධ පාත්තරයක් පේනවා ඒක බුදු මැදුරක් තුල පෙනුනා නං වඩා හොඳයි මේ සැරේ ඇඳුම් ටික ටිකක් හොඳයි තුන් මුලස් උදැල්ලත් හොඳයි ඊලගට තියෙන ප්‍රශ්නේ තමා ඔච්චර අංගං සටන් ඉගෙන ගත්ත මිනිහෙක් නංගි ගාවට යන්න කඩුවක් ගත්තෙම මොකොටද කියලා අංගං සටන් ප්‍රවීනයෙක් නිකරුනේ කඩුවක් අතට ගන්නේ නෑ ඒක ඔහුගේ ගාම්භීර කමට මදිපුංචිකමක් අනික තමන්ගේ නංගි කළ වරදකට තරවටු කිරීම පිණිස ප්‍රවීණ අංගම් ශිල්පියෙකු කඩුවක් අතට ගන්නවා නං ගෑනියකු ඉදිරියෙ ඉපැරණි අංගං සටන් කලාවේ පෞරුෂයට එක හොඳ මදි .....මොන ලොකු පරම්පරාවක් ගැන කියනවනේ අංගං සටන් දන්නා අයෙකු කඩුවක් අතට ගත්තොත් නිකරුනේ ඒ කඩුව අතේ තියාගෙන ඉන්නේ නෑ ඒ කඩුවෙන් ලේ වැගිරෙන වා මයි අතේ කඩුවක් නැතුව ඔය චරිතය රඟ පෑවා නං අංගම් සටන් කලාවේ එන ගාම්භීර පෙනුමක් එක්ක ඔයිට වඩා ඔය චරිතය යථාර්ථවාදී වෙනවා අනික ඒක දේවාලෙ තියලා ගන්න කඩුව නේ ....
    .ඒ වගේම තවත් දෙයක් මට කියන්න ඕනෑ
    වෙදරාල කියන කතාව තව ලොකු වැරැද්දක් තියෙනවා විද්‍යා දදාති විනයං
    විනයත් ජාති පාත්‍ර තාම්
    පාත්රද් ධන මාප් නොතී
    ධදාත් ධර්මං කතක් සුකඃ මේක තමයි මුළු සොලෝකය ලොකු වෙදරාල කිව්වේ බුදු දහමේ විද්‍යා දදාති විනයං කියලා උගන්වලා තියෙනවා කියන එකයි එහෙම එකක් බුදුදහමේ උගන්වන්නෙ නෑ..... මේක උගන්නන්න වේදයේ ඉගැන්විල්ල ක්
    ප්‍රත්‍ය ශතකය තුළ එන එක්තරා සොලෝක යක් මේක බුදු බුදු දහමට කොහෙත්ම අදාල නෑ😀😀😀😀 මේක බ්‍රාහ්මණ දහම ඉන්ඉන්දියන් සාහිත්‍යයේ එන පණ්ඩිත් වාක්‍ය ක්...😆😆😆 ආදර්ශනය අනුන්ට ලබා දෙන කොට බොහෝ පරිස්සං වෙන්ඩ ඕනෑ ..........

    • @නිල්අහස්
      @නිල්අහස් 5 ปีที่แล้ว +2

      අපේ හාමුදුරුවනේ .. මෙ කතාවෙ. හාමුදුරුවෝ .. යක්කු එක්ක ගනුදෙනු කරන්නෙ.. ඒක හරිද..

    • @user-mp4rv9mj2l
      @user-mp4rv9mj2l 5 ปีที่แล้ว +5

      දරුවෝ බුදු හාමුදුරුවෝ ත් යක්කුත් එක්ක ගනුදෙනු කළා දඹදිව ධර්මාශෝක රජ යුගයේ දී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ එම සංගායනාවට මුළු ලෝකයෙම මහා සංඝරත්නය දිනක් දෙකක් ඇතුළත දී විශාල ගල් ගුහාවක් තුළට එකතු කළේ ප්‍රධාන පෙළේ යකුන් දෙදෙනකු ලවා බව අටුවාවේ සහ විසුද්ධි මාර්ග අටුවාවේ සඳහන් වෙනවා හාමුදුරුවරු යක්කුත් එක්ක ගණුදෙනු කළා දෙයියොත් එක්ක ගනුදෙනු කළා පෙරේත ත් එක්ක ගණුදෙනු කළා බ්‍රහ්මයාත් එක්ක ගනුදෙනු කලා මනුස්සයොත් එක්ක ගනුදෙනු කලා අමනුස්සයෝ ත් එක්ක ගණුදෙනු කළා බෝධිසත්ව එකක් ගනුදෙනු කලා භූතයො එක්ක ගනුදෙනු කළා අන්‍යාගමික වෙතත් ගනුදෙනු කළා නමුත් කිසිම කෙනෙකුට අත් දෙක උස්සල වදින්නෙ නෑ වන්දනාවක් කරනවා මේ තෙරුවන් උදෙසා පමණයි යකුන් බැද ගෙන වැඩ ගත්තා ට යකුන්ට වදින්නෙ නෑ නමුත් පෙර සිටි හාමුදුරුවරු හැම කෙනෙක්ම මනුෂ්‍යයන් පමණක් තෝරාගෙන ගනුදෙනු කළා නෙමෙයි ලොව වසන සෑම සත්ත්ව කොට්ඨාසයක් සමගම ගනුදෙනු කරලා තියෙනවා ........අද වර්තමානයේ වර්තමානයේ එහි ඒ පිළිබඳව අනාවරණය වෙනවා අඩුයි නමුත් අද කාලේ වුණත් එහෙම ජීවත් වෙන හාමුදුරුවරු ඉන්නවා තාම වර්ථමානයේදී හාමුදුරුවෝ චරිතය නවීකරණය වෙලා තියෙන්නේ ඒ කාලේ මේ රටේ විනාශයට මුල මල්වතු අස්ගිරි මහ නායක අපේ රට අගාධයට පත් කරනවා ඒ තනතුරුත් ඇත්තටම බුදු දහමට අයිති තනතුරු නෙවෙයි ඒවා පර සුද්දා ඇති කරපු තනතුරු විහාර දේවාලගම් ආඥා පනත පරසුද්දා ඇති කරපු අපේ බුදු බුදු දහම නසන එක්තරා වූ උගුලක් ඒක නියම හෝ දෙන්න තමයි මහනායකලා නායක උන්නාන්සෙ කියලා තමයි පදවියපරසුද්දා විසින් පත් කළේ

    • @rosharkk91
      @rosharkk91 5 ปีที่แล้ว +1

      හාමුදුරුවනේ මේ කොන්ඩදෙනියේ හාමුදුරුවෝ මුල් කරගෙන කරපු කතාවක්නේද

    • @rosharkk91
      @rosharkk91 5 ปีที่แล้ว +1

      මේ කතාවේ තියෙන පන්සල කොහෙද තියෙන්නේ දන්නවාද

    • @user-mp4rv9mj2l
      @user-mp4rv9mj2l 5 ปีที่แล้ว +4

      @@rosharkk91 තාම හිතාගන්න බෑ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ සම්බන්ධයක් මෙතනට තියනවද කියලා ගලේ පන්සලේ හාමුදුරුවෝ කියලා කියන්නේ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ නම කඩම්බාවේ සීලරතන මහව යාබද ගම කොණ්ඩදෙණිය තමයි ඒ හාමුදුරුවෝ මේ (සමා වෙන්න) වගේ යක්ෂණියක් ආශ්‍රය කරයි කියලා මම දන්නවා .....යකුන් බැඳගෙන ජීවත් වුණා කියලත් මම දන්නවා කාලි අම්මා සමඟ ආශ්‍රයක් තිබුණා කියලත් මම දන්නවා නමුත් ගලේ පන්සලේ හාමුදුරුවෝ කියලා නේ කියන්නෙ හිතන්න අමාරුයි මේ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ චරිතය කියලා නමුත් ඉතිං ඊට සමාන සමාන කමක් තියෙනවා......හිතන්න පුළුවන් වුණාට සාධක නම් මදි කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ පන්සලක් මේ තරම් තරම්ම පරණ නෑ ඒකෙ තියෙන ලොකු අශ්ව රූපයක් තිබුණා ඒ රූපයත් මේකෙ නෑ ........නමුත් කුරුණෑගල පළාතට ආසන්නයේ ගලේ පන්සලේ හාමුදුරුවෝ නමින් සත් කෝරළයේ කටුගම්පොල හත්පත්තුව ට අයිති පළාතක හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙන බව මං අහලා තියෙනවා

  • @danushkalakmal7830
    @danushkalakmal7830 2 ปีที่แล้ว

    ජොහාන් අප්පුහාමි නම් අමුම අමු ජේව්පි කාරයෙක්

  • @JanithShehan-r2p
    @JanithShehan-r2p 28 วันที่ผ่านมา

    Manna ma waga dawal tamai apa rata pannanna ona love hutta pata nawai

  • @indikairoshan7316
    @indikairoshan7316 5 ปีที่แล้ว +2

    සුමනෙ අප්පුත් සති නගා දිය රෙද්ද ඇදලා වොශ් එකක් දාගන්න එනකොටම එනවා නේද.කතාවක් තියෙනවා ගැනු දියරෙද්ද ඇන්දමයි සාරිය ඇන්දමයි ලස්සන බලන්න එපා කියලා

  • @siyadoris8654
    @siyadoris8654 ปีที่แล้ว

    කුමි කියන කෑල්ල අයින් කලානම් හරි

  • @indikairoshan7316
    @indikairoshan7316 5 ปีที่แล้ว +1

    -==,තියෝ කියලා ඇහුනේ මට විතරද

    • @rukshanbandara266
      @rukshanbandara266 5 ปีที่แล้ว

      කැත හිත බන් උබෙ 😂😂😂😂😁😁

  • @ranchagodasanushka723
    @ranchagodasanushka723 ปีที่แล้ว

    Kiri lamaya shoi ane...pau uta adare nathi nisa kenthiyata karana dewal..

  • @kdslvidiyos6667
    @kdslvidiyos6667 5 ปีที่แล้ว +1

    Kiri lamaya kiyala veradila namadala thiyanne danna thibbe k...rilamaya😂😂😂😂

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 5 ปีที่แล้ว +2

    ඔච්චර අංගම්පොර දන්න එකා මොකටැයි කඩුවක් උස්සන් දුවන්නේ අතින් පයින් විසද ගන්ට බැරුවා අයියන්ඩියේ

  • @dushancml4237
    @dushancml4237 5 ปีที่แล้ว +2

    මේ රානි සබන් කැටේ කොයි ත්බ්බෙ

  • @asankalakmali1382
    @asankalakmali1382 5 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @sajeewakafonsaka7432
    @sajeewakafonsaka7432 5 ปีที่แล้ว +2

    Champika Kumari තම නැහැ

  • @rmchandanamaduwanthadisana9662
    @rmchandanamaduwanthadisana9662 ปีที่แล้ว

    Monawa unath mape amuduruwo oma kare na ema karana eka mage dewiyanta apahasayak ane oka nathara karanna mn laga thiyenawa mage deviyange siyalu daththa

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 5 ปีที่แล้ว +1

    Apoo me kumii mokada?

  • @champikakumari7083
    @champikakumari7083 5 ปีที่แล้ว +2

    Yasa palata ..yaka wahuna neda..😂😂😂😂

  • @ShashmiAnjana
    @ShashmiAnjana 6 หลายเดือนก่อน

    කුමි කෙහෙල් මල ආයි දාන්න එපෝ😒😒😒😒

  • @මධුමධු-බ4ඝ
    @මධුමධු-බ4ඝ 5 ปีที่แล้ว +1

    අයියෝ යසපාලට වෙච්ච වැඩෙි

  • @DhammikaIresh
    @DhammikaIresh 2 หลายเดือนก่อน

    haii

  • @lakshanrumidu933
    @lakshanrumidu933 5 ปีที่แล้ว +1

    Mona magulakda ma kumi

  • @wasanthagamage7793
    @wasanthagamage7793 4 หลายเดือนก่อน

    හයිය .ත්තිය තිබුනට මොලේ නෑ පුතා

  • @renu9007
    @renu9007 ปีที่แล้ว

    කැලැ polosiya 😂

  • @SamanKumara-yt4rd
    @SamanKumara-yt4rd 5 หลายเดือนก่อน

    H❤❤

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 ปีที่แล้ว

    Me katawa iwara wala wasara4 kata passa man ada balanna

  • @airanganidasi1362
    @airanganidasi1362 5 ปีที่แล้ว +1

    🔴🔵🔴🔵🔴🔵🔴🔵🔴🌷👌

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 3 ปีที่แล้ว

    අඩේ ගහපි නේද යකා

  • @AmalChamaka
    @AmalChamaka 5 หลายเดือนก่อน

    හෙලයා විනාශ කරෙ අපෙ ජාතියමයි බොල

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 6 หลายเดือนก่อน

    රොජර් මහත්තයගෙ රoගනය. ???? පුදුමයි .

  • @UdithaNilanga
    @UdithaNilanga ปีที่แล้ว

    Katawanam hodai.angam pora gahana ewunta mokatada kadu

  • @magicbox8990
    @magicbox8990 5 ปีที่แล้ว

    ATHARA MAGA KUMI LABBA DANNA EPA YAKO MONA HUDA UBALA KOCHCHARA ADD DAMMATH BALANNE NATHI MAGUL BALANNE NA API

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 5 ปีที่แล้ว

    Mona magula kumiyekda mha

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว +1

    Ayyo sumenata mokada une me

  • @ilangrathnaanurudda2988
    @ilangrathnaanurudda2988 5 ปีที่แล้ว +3

    මෙිකෙ මිත්තියාව වැඩියි

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว +1

      Mee thiyana godak manthara gurukan athtama awa awa boru neme.

    • @ilangrathnaanurudda2988
      @ilangrathnaanurudda2988 5 ปีที่แล้ว

      කවුරු විස්වාස කරත් මමනම් විස්වාස කරන්නෑ එච්චර මත්තර ගුරුකම් කරන වැඩ කාරයො හිටියනම් සුද්ද රට අල්ලයිද

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว +1

      @@ilangrathnaanurudda2988 oya wishwasa karath nokarath aththa kathawa aka thamay.suddantath oya dewal wala yamthak durata hari balapeemak thiyenna athi aka hinda thamay angampora, yaga hooma,thowil witharak nemey sinhala wedakamath thahanam karee. mama nam me dewal aththatama sidda una bawa danne awa gena ahala dekala kiyawala thibuna hinday.

    • @rukshanbandara266
      @rukshanbandara266 5 ปีที่แล้ว

      ඔව් එක හරි..උබ ඔවා ගැන වැඩිය හිතන්නතුව කතාව බලපන්...

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +1

    🙏gohomegota2022🙏
    🇱🇰ලක් අම්මට කරපු විනාශය අන්තර්ගත කර නිර්මාණය කළ සංවේදී🥺වීඩියෝ පෙළ බලන්න "අලුත් සිනමා" කියලා සර්ච් කරන්න.

  • @sitharadilrukshi8433
    @sitharadilrukshi8433 5 ปีที่แล้ว

    දැන් කාලෙට ගැලපෙන හොද කතාවක්... මන් මේ කතාව බලන්නෙ deta කපාගෙන. ඒ තරම් මේ කතාවට මන් ආසයි... මේ වගේ කතාවලින් අපිට අපො ගැන හොද ආඩම්බරයක් ඇති වෙනවා...

  • @AmalChamaka
    @AmalChamaka 5 หลายเดือนก่อน