Matama mama | මටම මම අවනත නොවී | Kushani Sandareka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 109

  • @stephaniajayamanna9804
    @stephaniajayamanna9804 3 ปีที่แล้ว +13

    Love u Kushani akki... Wooooow....that's marvelous.. God bls u always.. U r my favorite all the time. U deserve more than u got in ur life...really...i think Kasun is lucky to hv u in his life. And i must tell u.. Both of u r my favorite singers.. Love u guys. Keep it up.. May god bls u with showers of blessings.. 😙❤️

  • @ghostcreedsl
    @ghostcreedsl ปีที่แล้ว +20

    මෙපමණ සරළව
    අපමණ අසීරු ගායනාවක් කරන ඇය අති දක්ෂ
    ගායිකාවක් ම ය.

  • @janakaahangama9322
    @janakaahangama9322 4 ปีที่แล้ว +45

    කස්ස ගෙ වැඩ ඉතින් සුපිරිම තමා ..

  • @tperera7391
    @tperera7391 11 วันที่ผ่านมา +1

    From the first time i heard her sing i became a fan. Kushani Sandareka is one Sri Lanka's top vocal talents. As a vocalist Kushani is a real gem. Kushani sang a beautiful song with a great melody. ❤😍

  • @paziivibes7586
    @paziivibes7586 4 ปีที่แล้ว +48

    Voice බලලයි අවේ😁😍😍

    • @sachitheshan9909
      @sachitheshan9909 3 ปีที่แล้ว

      මේ වොයිස් එකට සම කරන්න තියා ලගට එන්නවත් බෑ මාත් බැලුවා

  • @charithajay4041
    @charithajay4041 6 หลายเดือนก่อน +5

    Only she can sing this❤

  • @dilakshibhagya5248
    @dilakshibhagya5248 3 ปีที่แล้ว +11

    මේ සිංදුව ආපු කාලෙ මං ඉස්කෝලෙ යන පුංචි කෙල්ලෙක්. ඒත් ඒ රහ තාමත් දැනෙනවා ඒ විදිහටම. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sonaliperera-yg2lo
    @sonaliperera-yg2lo 7 หลายเดือนก่อน +2

    what an awesome voice.... very emotional.... love you Kushani... need more like this

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 3 ปีที่แล้ว +29

    i believe Only she can sing this☝️☝️😍😍❤

  • @dineshperera4927
    @dineshperera4927 3 ปีที่แล้ว +6

    හීනියට අඩියක් ගහන ගමන් අහන්න මරු

  • @chemicalbutcher1419
    @chemicalbutcher1419 ปีที่แล้ว +4

    මටම මම අවනත නොවී
    නුඹට බැඳී ප්‍රේමෙන්
    යසට නිදිගත් රැය පුරාවට
    අවධියෙන් වැලපෙම්
    දිවා රෑ
    නුඹ දනීදෝ
    නොදනිදෝ //
    නුඹ පුදන සෙනෙහස මෙපමණයි
    හඳුනා ගන්නට හැකි වුනානම්
    හංස පැටවෙකු මෙන්
    නැතේ මෙපමණ විරහවක්
    හද හිඳී නිදුකින්
    මටම මම අවනත නොවී
    නුඹට බැඳී ප්‍රේමෙන්
    යසට නිදිගත් රැය පුරාවට
    අවධියෙන් වැලපෙම්
    දිවා රෑ
    නුඹ දනීදෝ
    නොදනිදෝ
    මේ සුවය සිත පුබුදු කෙරුවයි
    සැබෑ සුව වින්දෙ මගෙන්මයි
    දෙඩුවෙ නුඹ රහසින්
    නැතේ මෙපමණ විරහවක්
    මතක අමතක නම්
    මටම මම අවනත නොවී
    නුඹට බැඳී ප්‍රේමෙන්
    යසට නිදිගත් රැය පුරාවට
    අවධියෙන් වැලපෙම්
    දිවා රෑ
    නුඹ දනීදෝ
    නොදනිදෝ

  • @uwaniperera5177
    @uwaniperera5177 4 ปีที่แล้ว +10

    Beautiful beautiful beautiful singing kushani......thank you for this 🙏❤️

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 3 ปีที่แล้ว +5

    ඒකේ ලස්සන ❤️❤️❤️ හරි රහයි කණට ❤️❤️

  • @dilhannalinda6338
    @dilhannalinda6338 4 ปีที่แล้ว +24

    ඇත්තටම අමාරු ගායනයක්.

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 2 วันที่ผ่านมา

    Real වැඩ්ඩෙක් ❤

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 4 ปีที่แล้ว +31

    Sirasa voice ahala awe

    • @thilinisugathadasa7317
      @thilinisugathadasa7317 4 ปีที่แล้ว +4

      මාත් ආවෙ කවුද බලන්න . මේව වොයිස් නෙමේ අදිමාත්‍රා මත්ද්‍රව්‍ය...

    • @shainyrk8407
      @shainyrk8407 4 ปีที่แล้ว +1

      Me too

    • @sachithmihiran5128
      @sachithmihiran5128 4 ปีที่แล้ว +1

      Mamath💙

    • @chamarakasun3348
      @chamarakasun3348 4 ปีที่แล้ว +1

      @@thilinisugathadasa7317 Kushani danne nadda? Kushani kiyanne Kasun Kalharage wife.

    • @malinduhasaranga154
      @malinduhasaranga154 4 ปีที่แล้ว

      🙌

  • @andrew-sv4bj
    @andrew-sv4bj 3 ปีที่แล้ว +7

    My heart stopped because of your singing ability. Your voice is immortal. 😌💎💫❤️‍

  • @dulakshiperera6453
    @dulakshiperera6453 4 ปีที่แล้ว +12

    Ruka +lekhata pasu sri lankawe wasanawata badunu anik dakshathama depala kasun+kushani..😍😍

  • @vijinithathsarani2912
    @vijinithathsarani2912 ปีที่แล้ว +3

    මටම මම අවනත නොවී නුබට බැදි ප්‍රේමෙන්
    යසට නිදිගත්‍ රැය පුරාවට අවදියෙන් වැලපෙම්
    දිවා... රෑ ..... නුබ දනීදෝ නොදනිදෝ..... 🥺♥️

  • @indikapriyangani485
    @indikapriyangani485 9 หลายเดือนก่อน +1

    There's no difference between mom and daughter ....God bless you

  • @isuragamage5366
    @isuragamage5366 ปีที่แล้ว +1

    That voice ❤ really

  • @4111-c2q
    @4111-c2q ปีที่แล้ว +1

    Fantastic singing and voice, super facial expressions.

  • @geethanigunasena7753
    @geethanigunasena7753 3 ปีที่แล้ว +4

    Beautiful song! voice, music lyrics all 3

  • @wonderfulnature5331
    @wonderfulnature5331 3 หลายเดือนก่อน

    මේ සිංදුවේ කියන්නෙ ඇත්තම ඇත්ත

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +3

    This BAND is Exalant👏👏👏🎶🎻🎷❤👍

  • @dilshasupuni9333
    @dilshasupuni9333 4 ปีที่แล้ว +6

    Kasun❤Kushani

  • @IsinduFernando
    @IsinduFernando 4 หลายเดือนก่อน +1

    Superb❤

  • @isharadliyanage5082
    @isharadliyanage5082 3 ปีที่แล้ว +7

    Voice copyright ගැන කතා කරන්න ගත්තා The Voice අලුත් season එක පටන් ගත්ත දවස්වල. හැබැයි මමත් Voice බලලා තමා original සිංදුව බලන්න ආවේ. තව කෙනෙකුගේ අයිතියක් අනවසරයෙන් භාවිතා කරන එක අනුමත කරන්නේ නම් නෑ. හැබැයි දෙපැත්තක් තියෙනවා. Voice නිසා ආයේම මේ ගීතයේ රස දැනෙන්න අරන් ගොඩක් දෙනෙකුට. ☺️

  • @jamikaperera
    @jamikaperera 3 ปีที่แล้ว +3

    Thank you master Kasun, for adding different flavours into one!

  • @divyaliyanageDR
    @divyaliyanageDR 2 ปีที่แล้ว +1

    Very nice my favorite song ❤️ Keep it up Kushani Akki ❤

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට. The Voice වලින් පස්සේ.

  • @sajanijayakody6376
    @sajanijayakody6376 3 ปีที่แล้ว +4

    amazing voice 😘

  • @sammaniwarnakulasooriya8504
    @sammaniwarnakulasooriya8504 3 ปีที่แล้ว +1

    Superb
    No any other option
    You only can rock like this sweetie
    Keep it up
    ❤️❤️❤️

  • @tishanieducation
    @tishanieducation 3 หลายเดือนก่อน

    පුදුම ලස්සනයි කුශී අක්කෙ මේ සිංදුව , thank you oyata❤

  • @lakshithanilupa3013
    @lakshithanilupa3013 4 ปีที่แล้ว +4

    Patta😍❤️❤️

  • @TheParadise8
    @TheParadise8 3 ปีที่แล้ว +1

    Sublime!😍❤️

  • @asangisathsarani4153
    @asangisathsarani4153 3 ปีที่แล้ว

    Voice eka aheddi ..ammmooo❤❤

  • @Kasthuri-xq1fc
    @Kasthuri-xq1fc 3 ปีที่แล้ว +1

    Superb Akka🌹❤️

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว +17

    kassage luck ekada kushanige luck ekada kiyala terenne naha. mewa sindu newei .beheth....!

  • @erangaehelepola9455
    @erangaehelepola9455 4 ปีที่แล้ว +5

    Wow.....❤️

    • @leader3161
      @leader3161 4 ปีที่แล้ว

      After voice of teens 🤪🤪

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +3

    Beautiful voice! Congratulations❤❤💐💐

  • @chemicalbutcher1419
    @chemicalbutcher1419 ปีที่แล้ว

    True music icon's of SL

  • @araliyasooriyabandara478
    @araliyasooriyabandara478 3 ปีที่แล้ว +1

    Superb 👌❤️❤️❤️

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 3 ปีที่แล้ว +4

    Man harima asa ගීතයක්.කට හඩ එතරම් මියුරුයි මට නම්

  • @Samithaparanahewage
    @Samithaparanahewage 4 ปีที่แล้ว +2

    Wow nice song

  • @andrew-sv4bj
    @andrew-sv4bj 3 ปีที่แล้ว

    So cute 💎💙

  • @oshini9102
    @oshini9102 ปีที่แล้ว

    Amazing❤️

  • @asankauj7054
    @asankauj7054 3 ปีที่แล้ว +1

    Super voice

  • @ishunima747
    @ishunima747 3 ปีที่แล้ว

    Superb 👊🤟👌👍

  • @Tharumalyaya
    @Tharumalyaya 3 ปีที่แล้ว +2

    Superb

  • @susanthasandamali3563
    @susanthasandamali3563 2 ปีที่แล้ว

    Nice voice nice song .super

  • @sadewradeeshana2861
    @sadewradeeshana2861 4 ปีที่แล้ว +1

    Beautiful song.

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 ปีที่แล้ว

    ❤❤❤👍🥰

  • @thamaranilanthi5501
    @thamaranilanthi5501 4 ปีที่แล้ว +4

    👌👌

  • @anupamajayasekara1997
    @anupamajayasekara1997 4 ปีที่แล้ว +1

    Lassni

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 3 ปีที่แล้ว

    pissuwk 😍😍😍

  • @shenaldiyon5971
    @shenaldiyon5971 2 ปีที่แล้ว

    Kushani Akke aluth sindu tawa karannako. Man asama singer kenek.

  • @donadisna401
    @donadisna401 3 ปีที่แล้ว +1

    ❤❤👍👍👍👍

  • @avishkaravishan2145
    @avishkaravishan2145 3 ปีที่แล้ว

    ❤️❤️😍😍

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 4 ปีที่แล้ว +7

    Sirasa voice nisa danne mehema kanak innawa kiyala

    • @mproizgaming2403
      @mproizgaming2403 4 ปีที่แล้ว +1

      Kasunge wife

    • @chamarakasun3348
      @chamarakasun3348 4 ปีที่แล้ว +4

      mokak? Kushani danne na?
      Kasun Kalhara ge wife.

    • @user-76rme
      @user-76rme 4 ปีที่แล้ว +3

      කුශානි කියන්නෙ කසුන්ගෙ බිරිඳ වගේම මායා දමයන්ති සහ වික්ටර් විජයන්ත මහත්මයා ගෙ දියනියක්.

    • @rashmi1768
      @rashmi1768 3 ปีที่แล้ว +2

      පුදුම මිනිස්සු ලංකාවෙ ඉන්නෙ.

    • @janakaahangama9322
      @janakaahangama9322 3 ปีที่แล้ว

      මායා දමයන්ති මහත්මියගේ දුව... කසුන් කල්හාරගෙ බිරිද...

  • @dinushasewwandi8410
    @dinushasewwandi8410 ปีที่แล้ว

    Wow 🥹❤️

  • @Mobileworldrock
    @Mobileworldrock 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @beautymore941
    @beautymore941 4 ปีที่แล้ว +1

    Wow

  • @navodyavidumini200
    @navodyavidumini200 2 ปีที่แล้ว

    🥀❤

  • @kavinduchamuditha5188
    @kavinduchamuditha5188 2 ปีที่แล้ว

    Me sinduwa Indika miss wage kenekta witarai honata sing karanna puluwan❤️❤️❤️Pattai e high notes tika

  • @dushanthiperera995
    @dushanthiperera995 4 ปีที่แล้ว +2

    💜️

  • @anuradhaswarnamali6904
    @anuradhaswarnamali6904 4 ปีที่แล้ว +2

    💗

  • @imafernando983
    @imafernando983 4 ปีที่แล้ว +2

  • @dharadhara1615
    @dharadhara1615 3 ปีที่แล้ว +1

    amma wagemai...

  • @shamalilakshika6192
    @shamalilakshika6192 4 ปีที่แล้ว +1

    Super

  • @chathurarathnayake2949
    @chathurarathnayake2949 9 หลายเดือนก่อน +3

    සමහර සිංදු තියෙනව original singer හැර වෙන කවුරු කිව්වත් වැඩක් නෑ...මේත් ඒ වගේ සිංදුවක්..

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน +1

      මේ සින්දුව මෙයාගෙනේ

    • @chathurarathnayake2949
      @chathurarathnayake2949 2 หลายเดือนก่อน

      ඒක තමයි මම කිව්වෙ..මේ සිංදුව මෙයා හැර වෙන කවුරු කිව්වත් set නෑ...​@@moon.1111.

    • @chathurarathnayake2949
      @chathurarathnayake2949 2 หลายเดือนก่อน +1

      ​@@moon.1111.ඒක තමයි මම කිව්වෙ...මේ සිංදුව මෙයා හැර වෙන කවුරු කිව්වත් set නෑ....❤

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      @@chathurarathnayake2949 හ්ම් 😊

  • @MrArdnerus
    @MrArdnerus 3 ปีที่แล้ว +1

    කෝ මැද 🎸 පාට් එක?

  • @udithaudumulla1139
    @udithaudumulla1139 3 ปีที่แล้ว +1

    Voice balala apu un me konata 😁

    • @rashmi1768
      @rashmi1768 3 ปีที่แล้ว +1

      එහෙම උන් සාපයක්

    • @udithaudumulla1139
      @udithaudumulla1139 3 ปีที่แล้ว

      Ubath kone nda inne 🤣🤣

  • @DonaSureni
    @DonaSureni 6 หลายเดือนก่อน

    Henayak gahuva vage

  • @walimuniabeysekera7998
    @walimuniabeysekera7998 8 หลายเดือนก่อน

    Pissu hadannepa

  • @ruthlidiya7740
    @ruthlidiya7740 2 ปีที่แล้ว +1

    පුදුම හඬක්

  • @priyankaathauda9248
    @priyankaathauda9248 ปีที่แล้ว

    Amazing 💖

  • @shihanabeywickramasinghe9960
    @shihanabeywickramasinghe9960 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @dushmanthapradeep2197
    @dushmanthapradeep2197 3 ปีที่แล้ว

    Super

  • @prabodha1977
    @prabodha1977 3 ปีที่แล้ว

    Wow

  • @nandanakumara5007
    @nandanakumara5007 4 ปีที่แล้ว +1

    ❤️💕🥰

  • @sachirathnayake5815
    @sachirathnayake5815 4 วันที่ผ่านมา

    Wow

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 ปีที่แล้ว +4

    ❤️

  • @irukosgoda4060
    @irukosgoda4060 2 ปีที่แล้ว +1

  • @Kalindhu_Music
    @Kalindhu_Music 2 ปีที่แล้ว +1

    ♥️