ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අනේ මගේ නෝන මාව දොට්ට දැම්මා, මගේ ලමය නැතුව මට ඉන්න බෑ.මම කෝච්චියට පනිනවා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2022
  • කදිනල් හිමිගේ කැරැට්ටුව
    • Video
    සද්දා කන්දේ ඉත්තෑ තිස්ස හිමිට සැර පිළිතුරක්
    • Video
    වාත පිටවෙන එක හොදද ?
    • Episode 09.වැඩිපුර වාත...
    කලු මාමාට රජයෙන් ලැබෙන වරප්‍රසාද
    • රාජා වෙනුවෙන් කලු මාමා...
    සිසුවා සිදුකල රිය අනතුරේ ඇත්තම කතාව
    • Video
    ගුද මාර්ගයේ ගෙඩි
    • ගුද මාර්ගයේ ගෙඩි. sudh...
    කෝටි ගණන් සල්ලි බෙදන පිටරට සුද්දා
    • කෝටි ගණන් සල්ලි බෙදන ප...
    sudheera sampath

ความคิดเห็น • 1.2K

  • @sudheerasampath4589
    @sudheerasampath4589  2 ปีที่แล้ว +501

    මොහුගේ දුරකථන අංකය
    0722158638- ලලිත්

    • @darshanatennakoon2051
      @darshanatennakoon2051 2 ปีที่แล้ว +41

      පුෂ්පා මහත්මියට පිංසිද්ධ වෙනවි

    • @dmdinu6719
      @dmdinu6719 2 ปีที่แล้ว +5

      Pushpa mahathmiyata godak pin me karapu upakarayata,,,,, dalada samidu pihita oba thumiyata

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 ปีที่แล้ว +11

      රාගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කතා කර බලන්න.

    • @manelperera6312
      @manelperera6312 2 ปีที่แล้ว +18

      මිහිපිට මනුස්ස වෙශයෙන්දෙවිවරු ඉන්නවා ඔබ එවැනි කෙනෙක් අවංක කෙනෙක් සමහර මිනිස්සු තවත් මිනිස්සුන්ගේ අසරණ කම විකුනගෙන කනවා තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ පිහිටෙන් වරදින්නේනෑ ඔබට

    • @yasawathie7397
      @yasawathie7397 2 ปีที่แล้ว +14

      පුෂ්පා මහත්මියට ගොඩාක් පින් ඔබ කල මෙි බලයෙන් ඔබගේ දෙනාපියන්ට ඔබගේ පවුලේ සියලුම දෙනාටත් පින් ලැබෙිවා

  • @user-ke9ds6gz5e
    @user-ke9ds6gz5e 2 ปีที่แล้ว +170

    මේ සහෝදරයගෙ ජීවත කතාව වීඩියෝ කරල සමාජ ගතකල මහත්තයෝ ඔබ තුමා ඇතුළු මේ සහෝදරයට උදව් උපකාර කරණ හැමෝටම ජාති ජාතිත් පිං...සහෝදරයට ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා .. සැමට තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි 🙏🙏🙏♥️♥️

    • @nadarajamallika1927
      @nadarajamallika1927 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @nelunikalakshani4163
      @nelunikalakshani4163 2 ปีที่แล้ว +1

      ane pin sidda wenawa mamath udaw karanawa bs

    • @chandrawathi5248
      @chandrawathi5248 2 ปีที่แล้ว +2

      කාලකන්නි. ගෑනිට. දන්නවානම.ගිහින්. පාරට.ඇදලා. දාන්න. බැල්ලී

    • @rurubbi6528
      @rurubbi6528 2 ปีที่แล้ว

      Apta uauw karnna no akk dann mama dannm Salli noakka danna

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 2 ปีที่แล้ว +122

    බුදුන්ගේ සරණින්,දෙවියන්ගේ ආශිර්වාදයෙන්,විශ්වයේ ශක්තියෙන් නුඹට ඉක්මන් සුව ලැබී ,සියලුම බලාපොරොත්තු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @lionelhewawasam2723
      @lionelhewawasam2723 2 ปีที่แล้ว

      ඔබ තුමා ගේ දුරකතන අංකය සදහන් කරන්න.

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 3 วันที่ผ่านมา +1

    හරිම අමානුෂික ගෑනියි..සහෝදරයොයි...මේ මනුස්සයට ඉක්මනින්ම සුවපත් වේවා...අම්මා හිටිය නම් මෙයාව අහක දාන එකක් නෑ...

  • @hirunathilina5282
    @hirunathilina5282 2 ปีที่แล้ว +44

    අනේ දෙවියනේ 😭😭😭😭😭😭පින් ඇති දාන පතියකුගේ පිහිටක් ලැබේවා මේ වීඩියෝ එක ගත්ත මහත්මාටත් දීර්ගායුස ලැබේවා හැදූ වැඩු දෙමාපියන් ටත් මේ පින් හේතු වෙන් දීර්ගායුස ලැබේවා තව තවත් ලස්සන අනාගතයක් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +103

    හරිම දුකයි අනේ දේවියනි සුවකරලා දේන්න අපි හැමෝම උදවි කරමු

    • @hss5937
      @hss5937 2 ปีที่แล้ว

      E geni maha balu geniyek thamanta kanna bonna dunnu minihata karadarayak unama atha erala danna tharam kuhakai

    • @anushasanjeewani8643
      @anushasanjeewani8643 2 ปีที่แล้ว +1

      බුදු සරණයි

  • @kamaltesth6130
    @kamaltesth6130 2 ปีที่แล้ว +36

    මහත්මයා මේ වගේ ම්ණිසුන් දැකපුවහම හදවත උනු වන මහත්මයාට ම⁣ගේ පුණාමය ඕබ තුමා හිතන විදිහ මේ රටේ ඡනපතිවත් හිතන් නෑ ඡනපතිතුමත් ඕබ තමා වගේ කෙනෙක් උනානම් අපේ රටට මෙවන් කාලයක් උදා නොවේව්..ඕබතුමාට සහ ඔිබතුමා හැදු වැඩු දෙමාපියන්ට ගොඩාක් පිං 🌼🌼🌻🌼🌼🙏

  • @tiktoknetofficial7592
    @tiktoknetofficial7592 2 ปีที่แล้ว +81

    අයියා ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා පාර්තනා කරනවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @chamara229
    @chamara229 2 ปีที่แล้ว +21

    මේ කතා කරන එක හරි මේ අයියට සහනයක් බන් .......උබට පින්

  • @chirantharukshan1551
    @chirantharukshan1551 2 ปีที่แล้ว +86

    අහින්සක අසරණ මිනිස්සු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා

    • @deepanikumari7920
      @deepanikumari7920 2 ปีที่แล้ว +4

      Ane me wage kalakanni ganu bari wenakal idala minihawa wisikara

    • @ruwanruwan493
      @ruwanruwan493 2 ปีที่แล้ว +1

      Oyta pin Malli mewage asarana minissugana me ratata kiyanawata,b,s

    • @nimanthinimanthi3057
      @nimanthinimanthi3057 2 ปีที่แล้ว

      අනේ....අපිටත් මොනවහරි පිහිටක් වෙන්න පුලුවන් විදිහක් කියන්න....වැටෙන්න එපා සෙහා්දරයා...අපි හැමෝටම කරදර තියනවා....දවසක දරැවා ඉන්නවා ඔයාට.බුදු සරනින් සුවය ලැබේවා....

  • @ayishalk2857
    @ayishalk2857 2 ปีที่แล้ว +55

    දෙවියන්වහන්සේ ආශිර්වාදයෙන් ඔහුට ඉක්මන් සුවය ලැබේවා ජේසුනී🙏

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නයෙ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා

    • @candakumari5240
      @candakumari5240 2 ปีที่แล้ว

      අනේ දෙවියනේ පවු මෙි මනුෂයාගේ අසරනකම දරැදුක කොහොමදරාගෙනඉන්නවද ඔකි ගැනියෙක්ද

  • @malikaamani1403
    @malikaamani1403 2 ปีที่แล้ว +20

    පින්වත් පුෂ්පා මහත්මිය ඔබ තුමිය මේ කල උපකාරයට තේරුවනේ අනන්ත අප්‍රමාණ වූ පින් කුසලයක් එක් රැස් කර ගත්තා 🙏🙏🙏..ඔබ thumiyata සම්මා සම්බුදු සරණයි.....❤❤❤❤❤

  • @nkbzvthanage
    @nkbzvthanage 2 ปีที่แล้ว +56

    මොහොතකට හුස්ම නතර වුණා වගේ දැනුනා ... ඒ වේදනාව බෙදාගන්නවත් එයා ගැන වැඩි තොරතුරු දැනගන්නේ කොහොමද ..😥😥

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +205

    පවු දෙයියනේ ඇත්තටම දුකයි මටත් මේ දවස්වල ගොඩක් ආර්ථික ප්‍රශ්න තියනවා නැත්තන් මම අනිවාර්යයෙන් උදවු කරනවා ........ බුදු සරණයි

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 2 ปีที่แล้ว +5

    ස්වාමියා අසරන වුනාම නොසලකන ගැහැනු නිසා ගැහැනු වන අපටත් ලැජ්ජයි,,,,පුතේඔබට උදව් උපකාරකාදින් ලැබෙයි බුදු සරනයි

  • @sayuruchandeepa7004
    @sayuruchandeepa7004 2 ปีที่แล้ว +50

    අපෙ අම්මා ඩොක්ටර් කෙනෙක්....එක පාරක් ඇක්සිඩන්ට් එකක් වෙලා කොන්දයි කකුල් දෙකයි කඩාගෙන ලැල්ලක ආවෙ....අම්මා සල්ලි ගන්නෙ නැතුව ගෙදර තියන් බෙහෙත් කරෙ දැන් දරුමල්ලොත් එක්ක රට ඉන්නෙ....පුලුවන්නම් මෙයාව අපෙ ගෙදර එක්කන් එන්න.....සල්ලි එපා හොද උනොත් ගෙයක් හරි බලාගෙන ඉන්න පුලුවන්න්‍ර්

    • @pamumax8147
      @pamumax8147 2 ปีที่แล้ว +3

      අනේ පුලුවන් නම් මේ දේ කරලා දෙන්න ගොඩාක් ලොකු පිනක්..බුදු සරණයි !!!

    • @lyricsmaster726
      @lyricsmaster726 2 ปีที่แล้ว +2

      අනේ උදව් කරන්න..ඔයාට ඒ පිනම ඇති

    • @dmshiromi5278
      @dmshiromi5278 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @saheruthanuja6134
      @saheruthanuja6134 2 ปีที่แล้ว +3

      ජාති ජාතිත් මතු උපදින හැම ආත්මයකම මේ පින ඔබට හේතු වාසනා වේවා !!! අනේ ඒ දේ කරන්න

    • @sayuruchandeepa7004
      @sayuruchandeepa7004 2 ปีที่แล้ว +2

      @@saheruthanuja6134 එ උනාට අපෙ අම්මට ආයෙ එහෙම කරන්න වෙන්නෙ නැ...අම්මට පිළිකාවක්

  • @ubranjaniubranjani725
    @ubranjaniubranjani725 2 ปีที่แล้ว +47

    ඔයාගෙ දරුවා වෙනුවෙන් ඔයා පාරට අවා ඔයා උතුම් කෙනෙක් ඔයාට කාවදා වත් වරදක් සිදු නොවේවා බුදු සරනයි🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷

    • @N_I_T_H_l_Y_A
      @N_I_T_H_l_Y_A 2 ปีที่แล้ว

      මෙි වාගේ විඩියෝ එලි දක්වන ඔබ තුමාලට තෙරුවන් සරනයි

  • @npltoscananihal212
    @npltoscananihal212 2 ปีที่แล้ว +38

    අවංක හදවතක් තියෙන හොඳ මහත්මයෙක් .🙏

  • @madubaba3592
    @madubaba3592 2 ปีที่แล้ว +117

    Pau දෙවියනේ මගේ ඇස් වලට කදුළු අවා ඔයාට වරදින්නේ නෑ අයියේ ❤️

    • @jagathkumara2330
      @jagathkumara2330 2 ปีที่แล้ว

      Eya koheda inne wisthara ewanna udau k

  • @sudarshanisada1938
    @sudarshanisada1938 2 ปีที่แล้ว +33

    අනෙ නමිිබර් බැංකු නමිිබර් එකක් දමන්න අපිත් කුලියට ඉන්නේ ඒත් හැකි පමණින් උදව්වක් කරන්න පවිි අපිත් අසරණ වෙනව ඒ උනාට ඒ ගෑනි ආත්මාර්තකාමි ඔිිව සහගහන අපරාධ,පවිි,ඉක්මනින්ම මෙිි විිඩියෝ ව බලා කවුරු හරි මෙිි මනුස්සයා ට පිහිට වෙන්න ඔිින දෙවියනේ,ඉක්මන් සුවය ලැබෙිිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @randikabandara6971
      @randikabandara6971 2 ปีที่แล้ว +3

      අනේ ඇත්තමයි පව්. සුළුවෙන් හෝ උදව්වක් කරන්න පුලුවන්..සුදර්ශනි.

    • @suranjinirosha90
      @suranjinirosha90 2 ปีที่แล้ว +1

      Math meyata udau karanna kemathi.....kohomada meyawa contact karaganne......account number ekak hari danna.....

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 ปีที่แล้ว +1

      Oyalatath deviyo balanna ooona

  • @muthuherath3053
    @muthuherath3053 2 ปีที่แล้ว +21

    පවු දෙවියනෙ🥺🥺 ඉක්මන් සුව ලැබෙන්න ඔනි එයාට 🙏🙏🙏🙏 පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට උදවු කරන්න 🥺😥. 🙏🙏 සර්ටත් ගොඩක් පින් මේ වගෙ වීඩියෝ එකක් දාලා මේ වගේ මිනිස්සු ඉන්නවා කියලා පෙන්නුවට😥🙏. බුදු සරණයි 🥺😥🙏🙏

  • @mrshabiba8092
    @mrshabiba8092 2 ปีที่แล้ว +80

    ඒ ගැනී බැලුම බලු ගැනියෙක් තමන්ගේ මිනිහට සලකන්නේ ඔහොමද මම නම් මගේ පණටත් වඩා මගේ මහත්තයට ආදරේ බුදුසරණයි

    • @lankaphotography6682
      @lankaphotography6682 2 ปีที่แล้ว +4

      මොන මොනවා හරි එයාගෙන් නෝනටත් වැරදි වෙන්න ඇති ඒකනේ පව් දෙගොල්ලම් පව් ඉතින්

    • @madhu7282
      @madhu7282 2 ปีที่แล้ว

      Bs

    • @u.s.llanki5805
      @u.s.llanki5805 2 ปีที่แล้ว

      හැමෝටම එකවගේ මහත්තුරු ලැබෙන්නේ නෑ.ඒ වගෙම හොද නෝනලා ලැබෙන්නේ නෑ.පව් කවුරුත්

    • @sumudukumari5419
      @sumudukumari5419 2 ปีที่แล้ว +3

      මෙහමයි ඉතින් සමහර උන් බීල ගැනිට වදදීල කරන්න පුලුවන් සේරම කරල ඒකිට මිනිස්සුත් පාවවීල ගෙදරට කන්න නොදී එපා වෙච්ච එවුන්නම් බීල ගිහිල්ලා අතපය කඩගෙන ආවම ඔහොම තමයි අන්තිමට වෙන්නෙ ,,, කුලියක් කරන් සල්ලි අතේ තිබුනාම බීල ගෙදර රජා

    • @sumudukumari5419
      @sumudukumari5419 2 ปีที่แล้ว +1

      @@u.s.llanki5805 මිනිහ හොද ගෙදර ගැනි හොද නැ ,,,ගැනි හොද ගෙදර මිනිහ හොද නැ 😄😄😌එහෙමනෙ

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 2 ปีที่แล้ว +54

    ගොඩක් දුක හිතුනා ඔහුට ඉක්මන් සුවය ලැබේවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +2

      පුදුම ගැනියක්

    • @sabeethasudarshani3481
      @sabeethasudarshani3481 2 ปีที่แล้ว +1

      විඩියෝ එක දාපු ඔයාට ගොඩාක් පින්.ඇයි මිනිස්සු මේතරම් කුහක ..

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 2 ปีที่แล้ว +23

    සුදිර මහතානනි ,ඔබටත් මුලුපවුලටත් සදාකාලික සතුට නිරෝගිසුවය දිගායුෂ ලැබේ‍වා ❤️🌹❤️🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +22

    අනේ මහත්තයාට ගොඩක් පිං සිද්ධ වෙනවා. බලද්දි මට නම් adenawa. අපිත් අසරණ ඉ. නැත්නම් හිත උණු වෙනවා මෙවා දකිද්දී. Mn ඔබ තුමාට පින් දෙනව සැනසෙන විදියට කතා කලට එ මනුස්සයට. 🙏🙏🙏

  • @lovelonely4138
    @lovelonely4138 2 ปีที่แล้ว +52

    පවු දෙයියනේ හරිම දුක්යි බුදු සරණයි අයියා ඔයාට ඉක්මනින් සනිප වෙන්න කියලා හදවතින්ම පතන්වා 🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😫😭😫😭👿😭👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🤲🏻🤲🏻🤲🏻🤲🏻💪💪👏🏽👏🏽😢😥😰💟💟💟💓💗💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @ruvinakumuduni9493
      @ruvinakumuduni9493 2 ปีที่แล้ว

      Matah hrima dukai ikman suwaya labenawa jesu phitai ayye oyata

    • @premapushpamali6825
      @premapushpamali6825 2 ปีที่แล้ว

      Harima duki. Dee goda kumara Mahatha ta suwa karanna puluwan.ethkota eyata wadak palak karagena jeevath wenna puluwanne.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +47

    චික් විතරක් කව්ද ඔය ගෑනි ගෙ අයියලා මල්ලිලා අමු තිරිසන්නු පින් වත් අය ඔබට පිහිට වේවි

    • @sasarakaimaniwanainiwanata4577
      @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว +6

      අයියලා මල්ලිලාට වරද පටවන්න කලින් බලන්නකෝ එකට යහන් ගත වෙචිචි.ලමයාගේ තාත්තට හිතක් පපුවක් තියාගෙන මෙහෙම කරන්න පුලුවන්ද ඔය දරුවට තියෙන්නේ හරි ලේ නමි ඔය ලමයා ලොකුවුනු දවසට සාපකරන්නේ අමිමට.

    • @himansarandhinu1561
      @himansarandhinu1561 2 ปีที่แล้ว +1

      @@sasarakaimaniwanainiwanata4577 puke arinna oni ae ganita

  • @chathudodangoda2766
    @chathudodangoda2766 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින් මේ සහෝදරයාට පිහිට උනාට .කියන්න වචන නෑ 👍👍👍🙏🙏🙏🙏❤❤❤❤❤

  • @lakmal8948
    @lakmal8948 2 ปีที่แล้ว +2

    ඇත්තටම දුකයි.ඔබතුමා මේ පුද්ගලයා ගැන දැනුවත් කරපු එක ලොකු පිනක්.

  • @anusha938
    @anusha938 2 ปีที่แล้ว +3

    පව් පුරවා ගන්න මිනිස්සු අතර පිං පුරන අය ඉන්නවා.උදව් කල අයටත් ඒ මහත්මාටත් සම්මා සම්බුදු සරණයි .

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 2 ปีที่แล้ว +3

    මෙිය පල කල ඔබට ⁣සහ ඔහුට තෙරැවන් සරනයි.
    ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරනවා

  • @lakmalpriyankara1046
    @lakmalpriyankara1046 2 ปีที่แล้ว +4

    පව් මේ තාත්තා ඇත්තම තාත්තා කෙනෙක් දරුවට ආදරේ 😭😭😭 මට මෙක බලල ඇඩුන අනේ තාත්තේ ඔයාට ඉක්මනටම හොද වෙයි බුදුසරණයි තාත්තා!!🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha5728 2 ปีที่แล้ว +3

    හොදින් ඉන්න කොට දරුවට බිරිදට බලන්ඩ ඇති අසරණ වුණාම පන්නන්න හොදනැ මතු ආත්මෙත් හොද මනුෂ්‍යත්වයක් ලබන්න මෙි පින ඔබ තුමාට ලැබෙන්න ඔනි බුදුන්ගේ සරණයි ඔහුව ඉක්මනින්ම සුවපත් වෙවා

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว +47

    පවි අනේ මෙහෙම වච්ච මනුස්සයයෙක් එලියට දාලා ඒ මිනිස්සුන්ට සතුටින් ඉන්න පුලුවන්න....යහපතක්ම වේවා..බුදු සරණයි..😥🙏

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 2 ปีที่แล้ว +16

    ඉක්මනින් සුවය ලැබේවා පින්වත් සියලු දෙනාගෙ උපකාර ලැබෙවා

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +43

    ඒකිට හොද එකේක් ඇති අනේ අපි රටවල්වලට වෙලා අපේ දරුවන්ට සැමියට උපරිම සැප දෙනවා අපි රටට වෙලා පුදුම දුකක් විදින්නේ අනේ පව් එ සහෝදරයා මස්සිනාලත් ඊට හපන්

    • @sachirasandaruwan9197
      @sachirasandaruwan9197 2 ปีที่แล้ว +1

      minihata puluwan kale ganita monataram sapa sampat denna atida minihata bari dawasata ohoma karanna taram ganu monataram chapalada

  • @user-tz7wg5hi8z
    @user-tz7wg5hi8z หลายเดือนก่อน +1

    අනේ ඔයාට ගොඩක් ගොඩක් පිං මේ තුන් ලෝකේ සියලුම සත්වයකුට කිසියම් අඩුපාඩුවක් නැතිව ඉපදේවා බුදු සරණයි ❤❤❤❤

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 2 ปีที่แล้ว +22

    අනේ පව් ඒ මනුෂ්‍යයාට හොද වුනොත් රස්සාවක් කරගෙන ජීවත් වෙයි ඔබට ගොඩක් පින් පුලුවන් උදව්වක් කරන්න තෙරුවන් සරණයි

  • @mohanmohan29
    @mohanmohan29 2 ปีที่แล้ว +14

    අනේ හරිම දුකක් දැනෙනවා.ජීවිතේ හැටි ඔහොම තමා,

  • @jkmalani1544
    @jkmalani1544 3 วันที่ผ่านมา +1

    අනේ ඒ කතා කරන මහත්මයාව තිස්තුන් කෝටියක් දෙවියන් රැකදේවා ඒ පඑෂන් නිදුක් නිරෝගී වේවා

  • @dinumethsara9466
    @dinumethsara9466 2 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ අපේ රටේ ඉන්නේ දෙවියන් වගේ මිනිස්සු කවුරැ හරි මේ අසරණ මනුස්සයාට පිහිට වෙන්න අනේ ගොඩක් පිං

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 2 ปีที่แล้ว +3

    පනට පණ වගෙ අදරෙ කරත් අවසනෙට තමන් අසරණ උනාම ළඟ හිටපු අයත් නැති උනා ප් පවු අසරණ මනුස්සයෙක් ....

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +19

    අනේ ඇත්තටම මටත් ඇඩුනා, මේ දවස්වල ආර්ථික ප්‍රශ්න හැමෝටම තියෙනො ඒත් පුළුවන් අය මේ අයියට උදවු කරන්න.ඒ වගේ පිනක් වෙන කොහෙන්වත් ලැබෙන් නෑ. ❤
    බුදු සරණයි !

    • @lathasirilatha6655
      @lathasirilatha6655 2 ปีที่แล้ว +2

      අයියේ ඔයාට ඉක්මනට සුව වෙනවා මයි මාර්ගයේ ජේසුගේ දෑතට බාර කරනවා ජීවමාන ජේසුගේ සත්‍යය බලය එළෙසම ලැබෙනවා දුක් වෙන්ඩ පය කඩා වැටෙන්නේ පා ඔයාගේ නෝනට කවදහරි තේරෙයි කවුරුහරි ඉන්නවනම් අමිල වෙදමහත්තයා ළඟට හරි එක්කගෙන යන්න බුදු සරණයි

  • @ssweerasooriya2591
    @ssweerasooriya2591 2 ปีที่แล้ว +7

    මෙයාව සනේප කරබ්න පුලුවන් වෙදෙක් ඉන්නවා..හැකි කෙනෙක් ඉන්නවා නම් මේ මනුස්සයව එක්කන් යන්න..වෙද මහතගෙ විතර දෙන්න පුලුවන්...බුදු සරනින් ඉක්මනින්ම සුව කර ගැනීමට හැකි වේවා

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 5 วันที่ผ่านมา

    උතුම් විශ්ව මෑණියන්ගේ පිහිටෙන් මේ අහිංසක මාමාට ඉක්මනින්ම සනීප වේවා..උතුම් විශ්ව මාතාවනි ඔබවහන්සේ දිවැස් හෙලා බලනු මැනවී..මේ මාමා ඉක්මනින්ම සනීප වෙත්වා උතුම් විශ්වයේ පිහිටෙන්.....❤🙏❤....

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +15

    පුලුවන් කාලේ නොවෙියි බැරි වෙිද්දියි සලකන්න ඔන මගේ මල්ලි වාගේ හරිම දුකයි

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ปีที่แล้ว +7

    මහත්මයා කරුනාකර මොහුට කෙරෙන්න ඕනේ උදව්වක් ඇත්නම් මේ කමින්ස් එකට පිළිතුරක් දාන්න හැකි අයුරකින් උදව් කරන්න හදවතින්ම කැමති මහත්මයා ඔබටත් මේ අහිංසක මොහුටත් ජේසු පිහිටයි

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +2

    ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා ...
    ඉක්මනින්ම සුවය ලැබේවා ...🙏🙏🙏🙏💐💐💐

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +27

    අනේ දෙයියනේ මෙහෙම මිනිස්සු ඉන්නවද තමුන්ට හම්බකරලා කන්ඩ අදින්ඩ දුන්න මනුස්සයා අසරණ වුනාම මෙහෙම කරන්ඩ හිත් නෙවෙයි ගලක්ද තියෙන්නේ ගෑණියේ කොහෙ ගෙවන්ඩද මේවා මේසංසාරේ මදි මේපවු ගෙවන්ඩ

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 2 ปีที่แล้ว +5

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා පතමි

  • @landandhomesells1716
    @landandhomesells1716 2 ปีที่แล้ว

    මහත්මයාට ගොඩක් පිං. මේ වගේ අසරණ උන මනුස්සයෙක් වෙනුවෙන් පෙනී සිට්යාට. උදව් කරන්න ආසයි මාත් මේ වගේ මනුස්සයෙකුට. ඒ ත් ආර්ථිකය පැත්තෙන් අපිත් ගොඩක් අසරණ වෙලා. බුදු සරණයි

  • @hkgsrimal765
    @hkgsrimal765 4 วันที่ผ่านมา

    මං මේ වීඩීයෝ එක ඒ දවස් වලත් බැලුවා දැන් මෙයා ගැන තොර තුරක් දන්න කවුරුත් ඉන්නවද දැන් කොහොමද මෙයාට

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +3

    සංසාරයේ කාටවත් අයහපතක් කරන්න හොද නෑ.. සියල්ල තමන් පසුපස එනවා...

  • @upamalidilrukshi4068
    @upamalidilrukshi4068 2 ปีที่แล้ว +13

    නිරෝගී සුවය ලැබේවා.

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා.මොහු ගැන හැමෝටම කියන්න සැලැස්සුවට.හරිම දුකයි .

  • @sandunsoyza1799
    @sandunsoyza1799 2 ปีที่แล้ว +1

    පිය සෙනෙහස කියන්නෙ මෙ ලෝකේ කොනක් නැති පෘතුවිය හා සාමාන දෙයක් ඔහුත් පියෙක් මෙ විඩියෝ එක බලනවානමි ඔහුගේ බිරිදගෙන් ඉල්ලන්නෙ ඔහුගේ දරැවාව ඔහුගෙන් අැත් කරන්න එපා🙏🙏🙏අසරණ වෙලා සිටින එ සාහෝදරයාට දෙපා ශක්තිමත් වි වාසනා වන්ත පවුල් ජිවිතයක් ගත කරන්න මෙ විෂ්වයෙ ශක්තිය ලැබෙවා 🙏🙏🙏තෙරැවන් සරණයි සියලු දෙනාටම

  • @roshankumara9817
    @roshankumara9817 2 ปีที่แล้ว +14

    මමත් පෙදරෙරුවෙක් හරිමදුකඉ මමත් දුප්පත් කෙනෙක් bank no එකක් දාන්න පුලුවන් විදියට උදවු කරන්නම්. ඔයට ඉක්මනට සනිප වෙන්න කියල ප්‍රර්තනා කරනව බුදුසරනඉ

    • @l.hsanjeewa9286
      @l.hsanjeewa9286 2 ปีที่แล้ว +2

      Duka danna miniha tamai tawa kenekuge dukedi Hitha unu venne pihitavenne...

    • @dmshiromi5278
      @dmshiromi5278 2 ปีที่แล้ว

      🙏🙏🙏👍👍👍

  • @nadeekadhamayanthi6116
    @nadeekadhamayanthi6116 2 ปีที่แล้ว +3

    පවු දෙයියනේ මෙි මිනිස්සුන්ට වරදින්න එපා කවරැ හරි පිහිටක් දෙන්න බුදුසරනයි ඉක්මනින් සුවය ලැබෙිවා

    • @sachirasandaruwan9197
      @sachirasandaruwan9197 2 ปีที่แล้ว

      Kagen pihitak labunat mokatada puluwankale kanna adinna dila adaren balagatta tamange gani ohoma karanakota

  • @sandaliamanda9223
    @sandaliamanda9223 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලුම දෙවි පිහිටයි ගොඩක් පිං ඇත්තටම ඒ අහිංසක මනුස්සයට උදවු කරපු හැමොටම ❤️❤️❤️

  • @rathanathero7710
    @rathanathero7710 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සුදීර මහත්තයට...උදව් කලාට

  • @travelvillage3077
    @travelvillage3077 2 ปีที่แล้ว +6

    පවු දෙවියනී පිහිටවෙමු..තමන්ගෙ උත්සායෙන් රස්සාවක් කරන්න 🙏🙏🙏🙏🙏 ඔබ තුමාට ගොඩක් පින්

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +15

    මම වීඩියෝ එක ශෙයා කරා සර් අනෙ දෙවියන්ගේ පිහිටෙන් කවුරු හරි කෙනෙක් පිහිට වෙවා තෙරුවන් සරණයි

  • @wasanamadumali1084
    @wasanamadumali1084 2 ปีที่แล้ว +1

    බුදුසරනයි මේහෙම වෙන්නේ ඇයි මේ අයියාට වුදවු කරපු හැමෝටම ගෝඩාක් පින් 🙏🙏

  • @amilajayathilaka1442
    @amilajayathilaka1442 2 ปีที่แล้ว

    Sudeera sampath මහත්මයාණනි , ඔබ කරනා මේ සේවයට,උදව් උපකාර වලට,ඔබතුමාට සියලු දෙවියන්ගේ ආරක්ශාව පිහිට ලැබේවා ,දීර්ඝායුෂ ඔබතුමාට,පව් අසරණ මිනිසුන්.

  • @epson4747
    @epson4747 2 ปีที่แล้ว +5

    ඉක්මන් සුවය ලැබෙවා ඔයාට.ජෙසු පිහිටයි. බුදු සරනයි..

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 2 ปีที่แล้ว +9

    අමිල සංජීව වෙද මහත්තයට යොමු කරන්න…. එතුමා දුක හදුනන මිනිසෙක්❤️❤️❤️❤️❤️

  • @kawshaninisansala8788
    @kawshaninisansala8788 2 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ ඔහම ගැණු ඔයාට ඉක්මනට සුව වෙන්න ඕනි බුදුසරණයි

  • @heshanrathnayaka180
    @heshanrathnayaka180 2 ปีที่แล้ว +2

    අනේ marama dukai😥😥 මොහුට කිසිම කරදරයක් වෙන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න ලැබේවා ඉක්මනින් ලෙඩ දුක් සුව වේවා බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k 2 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔයාට ඉක්මනට සනීප වෙන්න්

  • @shirleyperera5679
    @shirleyperera5679 2 ปีที่แล้ว +8

    අනේ මේ අසරණ මනුස්සයාට පිහිට වෙන්න රෝද පුටූවක් ලබාදෙන්න
    දානපතිතුමේක් ගේ අවධානය යොමුවේවා.

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว

    පලමුව මේ පුද්ගලයා ප්‍රතිකාර වලට යොමු කර සුවකර ජීවිතයක වටිනාකමට ඉඩ සලසා අපේක්ෂාභංගත්‍වයෙන් මුදවාලීම හරිම වැදගත් මේ දැක්වූ සහයෝගය නිරන්තර ඔබ ලබාදෙන්න මේ තමයි නිමා නොවන පින.

  • @chamararodrigo777
    @chamararodrigo777 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ! ඔබතුමාට උත්තමාචාරය !

  • @renukarenuka4483
    @renukarenuka4483 2 ปีที่แล้ว +3

    බුදු සරණ යි ඉක්මනින් සුවය ලැබේවා

  • @kkahqwt8850
    @kkahqwt8850 2 ปีที่แล้ว +7

    ඉක්මන් සුවය ලැබේවා අයියේ ඔයාටත්

  • @vgmadhushanka4661
    @vgmadhushanka4661 2 ปีที่แล้ว +1

    😭😭😭අම්මෝ ඒක. හොදටම හිතට වැදුනා. සංසාරෙක හැටි.😢😢😢

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්මාරම දුකයි මනුස්ස යාපවුඒගැනිගැනියක්නමීවෙන්නබැහැඒකීටටිකක්හරිඋනුවෙනහදවතක්නැද්දමෙකබලපුමට ඇඩුනාමමතගැනියක්මම උදවිවක්හරිකරනවාමමත්අසරනකේනේක්.බුදු සරණයි මල්ලියේ ඔයාට 🙏🙏🙏

  • @dilkihettiarachchi7987
    @dilkihettiarachchi7987 2 ปีที่แล้ว +14

    පව් දෙවියනේ ....😥

  • @ranakirala8755
    @ranakirala8755 2 ปีที่แล้ว +11

    සර්ට පිං සර් °°°!

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +1

    මහාත්තයෝ ඔයාට ගොඩක් පින් මෙ අසරනයාට පිහිට උන එකටනම් පව් දෙයියනේ

    • @newtechno7834
      @newtechno7834 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +1

    අනේ පව් දෙයියනේ කොහොමද මෙයාට සුළු මුදලකින් හරි උපකාරයක් කරන්නේ ඉක්මන් සුවය ලැබේවා

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +5

    හරිම දුකයි.ඉක්මන් සුව ලබේවා

  • @rssr5943
    @rssr5943 2 ปีที่แล้ว +12

    ඉතාමත් සංවේදීය්
    😢😢😢

  • @kghemantha3256
    @kghemantha3256 ปีที่แล้ว

    ගොඩක්ම අසරණ අයට උදවු කරන ඔබ තුමාට ගොඩක්ම පිං 🙏🙏🙏 super 👍video

  • @sherryyapa4226
    @sherryyapa4226 2 ปีที่แล้ว

    Atthatama oba thaumatat godak pin, pare watila hitiyat ahaka බලාගෙන yana minissu අතරේ oba බොහොම pinwantha පුද්ගලයෙක් ,

  • @angagamahilalmahilal2437
    @angagamahilalmahilal2437 2 ปีที่แล้ว +13

    පටිට ගැනූ හොම තමයිතරුන කාලෙ කියන වදන් රත්තරං පැටියොඔයනැතිවබැ දෙමා පියො කියනදෙ හන්නෙ නැ මැරෙන්න හරි බදින්න යනව ඒ කරපු මොඩ කම් තමයි විදවන්නෙ දැන් 😭😭

    • @mixandchance2933
      @mixandchance2933 2 ปีที่แล้ว

      Oya vesi hariyata hitiyanam me asaranaya parata vatebbe na. Oyata budusaranai ayye. Ganita hadak venna epa. Asarana daruvata thathage adaraya ahimi karapu hama ekatama hodak venna epa

  • @gamingbro4865
    @gamingbro4865 2 ปีที่แล้ว +7

    වෙද ගෙදරකට එක්ක යන්න.
    ගෑණු සලකන්නෙ තමන් හොඳ ට ඉන්න කාලෙ සලකන විදිහට.
    පිරිමි වෙනුවෙන් පණ වුණත් දෙයි ගෑණු එතකොට.

  • @kavingadilshan2026
    @kavingadilshan2026 2 ปีที่แล้ว +1

    මෙ අසරණ මනුස්සයාට පිහිට වෙන්නෙ කොහොමද මෙයා කොහෙද ඉන්නෙ

  • @gitame9014
    @gitame9014 3 หลายเดือนก่อน

    අනේ ඔබ තුමාට හොඩක් පින් . ❤❤❤තියනවනම් ගෑනි ඔහොම කරයිද පවු නිරෝගී සුවය ලැබේවා. ❤❤❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +3

    මේ වගේ කරදර කිසිම මනුස්සයෙකුට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු මොන ප්‍රශ්න තිබුණත් මේ වගේ වෙලාවක තමන්ගේ මනුස්සයාව බලාගන්න එක තමන්ගෙ ගෑනිගෙ වගකීමක්

  • @priyanthiwikkramasinha587
    @priyanthiwikkramasinha587 2 ปีที่แล้ว +12

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ මනුස්සයාව වෙද ගෙදරකට අරන් ගියානම් පුං සිද්ද වෙනව මෙයා අර කැඩුම් බිදුම් වෙද මහත්තය ගාවට

  • @ush.11
    @ush.11 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් දුකයි. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!!

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 ปีที่แล้ว +28

    සංසාරේ හැටි ඔය විදිහයි මට නං උදව් කරන්න අමාරුයි ඔයාලගේ උපකාර දිහා බලාගෙන අනුමෝදන් වෙන්නම්🙏🙏🙏

  • @bhbahrain3009
    @bhbahrain3009 2 ปีที่แล้ว +3

    ඉක්මනින් පිහිටක් ලැබේවා බුදු සරනින්

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว

    ඉක්මන් සුවය පතනවා ඔබට මෙහි චැනල් ඒකෙ අයිතිකරැටත් දීර්ඝ අයු බුදු සරණයි

  • @podimenikeherath8532
    @podimenikeherath8532 2 ปีที่แล้ว +2

    කුමාර මහත්තයාගේ දිව්‍යමය ආශීර්වාද ය මේ අහිංසක දරුවාට ලැබේවා

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 ปีที่แล้ว +7

    එයාගෙ ගෙදර ඉඩම් ඔහම එලියට දන්න බැ පව් එ මල්ලි කසාද නොන ඉන්න වනම් මල්ලි ඔයා ලෙඩ සුව කරගන්න අවිද ගන්න ප්ලුවන් වෙලා යන්න ගෙද්‍රර

    • @sasarakaimaniwanainiwanata4577
      @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว

      ඔය වගේ කාලකණ්නි ගෑනියෙක් ගාවට යන්නේ ඇයි.දෙපයින් නැගිටින්න පුලුවන් දවසේ.

    • @dmshiromi5278
      @dmshiromi5278 2 ปีที่แล้ว

      😢😢😢😢😢

  • @nelumwithanage658
    @nelumwithanage658 2 ปีที่แล้ว +5

    කුලියාපිටිය වෙද ගෙදර චින්තක ව්ජේසුරිය වෙද මහතා ලගට ඔහුව ගෙනියන්න පුලුවන් කෙනෙක් සිටිනවානම් අනීවාර්‍යයෙන්ම සුව කරාවි.

    • @user-vp3on4jl6m
      @user-vp3on4jl6m 2 ปีที่แล้ว

      ඔව් එතුමා හොද වෙදමහත්තයෙක්

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 2 ปีที่แล้ว

    ගොඩක් pin ඔබට මේ විඩියෝ එක dammata...බුදු සරණයි ..harima දුකයි ....😥😥😥😥😥

  • @NppApi2024
    @NppApi2024 2 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව වේවා බුදු සරණයි දෙවි පිහිටයි