ඩුබායි සුද්දා හිරුට කළ හෙළිදරව්ව - ඕමානයේ සිට ලංකාවට ආ කාන්තාවගෙනුත් ප්‍රකාශයක්- Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 199

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +36

    ඔබලා එඩිතරව මේ ඇත්ත රටට හෙලිකලාට බොහොම ස්තුති 👌💪👏👏👏 මේ අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුමයි,,👍 නමුත් නිතිය අවනිතිය වන රටක ජනතාවගේ නිතිය ක්‍රියාත්මක කල යුතු කාලය උදා වී ඇත ඔබ අප හැමෝගෙම යුතුකම වගකීම එයයි

  • @udayasampathudayasampath9745
    @udayasampathudayasampath9745 2 ปีที่แล้ว +48

    මූ කියන්නේ සම්පූර්ණ බොරු කියලා කතා කරන දෙයින් තේරෙනවානේ. ඕකව ලන්කාවට ගෙනත් ඇට දෙකෙන් එල්ලලා ගැහුවනම් ඔක්කොම ඇත්ත කියයි. ඕමාන් ලන්කාවෙ එම්බසිය ගැන කතා කරලා වැඩක් නෑ උන් වැඩ කරන්නෙ ලන්කාව වෙනුවෙන් නෙමෙ. මමත් අවුරුදු 17 හිටිය නිසා හොදට දන්නවා. ඕකා එම්බසියෙ ඉදලත් ඕව නවත්තන්න බෑ කියන්නෙ තව එම්බසියට වඩා ඉහල තැනකින්ද ඕවා කරන්නෙ. පර බල්ලන්ට කියන්නෙ මොනවද ඕවට.

    • @rasikasanjeewa9048
      @rasikasanjeewa9048 2 ปีที่แล้ว +1

      Ow muu tiktok pissek😂

    • @malikawp969
      @malikawp969 2 ปีที่แล้ว

      ලංකාවෙි ඉන්නේ නාමල්ගේ ගෝලයේක්

    • @udayasampathudayasampath9745
      @udayasampathudayasampath9745 2 ปีที่แล้ว

      නාමල් කොහොමත් බඩු කාරයනේ අනේ. ඔයත් පරිස්සමින් හොදේ.

  • @nilikaa2519
    @nilikaa2519 2 ปีที่แล้ว +11

    හොද වැඩේ උදව් කරපු හැමෝටම ඉස්තුතියි 💖💖💖💖💞💞💞🙏🙏🙏

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 ปีที่แล้ว +33

    තානාපති.කාර්යාල.වල.උන්.බොරූ.කියන්නේ.

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    ඇ ත් තේ න් ම.. මල්ලි. මේවා. හෙළි. කරන. එක ගැන. ඔබ‍ට. ස්තුතියි 👍👍❤

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +12

    ඔය කුසන් ගෙවල් ලංකාවේ කොහෙද ඉන්නේ පොඩ්ඩක් සලකන්න ඕනෑ.

  • @rukmaniperera2290
    @rukmaniperera2290 2 ปีที่แล้ว +15

    කොහොම කිවුවත් පිරිමි දිනනවා. ගෑණු අසරණ වෙනවා.. මෙවා ඉතින් කාට කියන්නද....

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว +8

    ඔය මොවිදියට කිව්වත් වාරදිදේ වැරදිවිදියටම දකින්න අපේ පාලකයන්ට ඇස් ඇරේවා 🙏🙏🙏🙏🙏🙏

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว

      Owa wenkn bln innda hodha naha gihin karadara krnna one

  • @ජයශ්රී-ද1ර
    @ජයශ්රී-ද1ර 2 ปีที่แล้ว +21

    ඩුබායි සුද්දා උබ නියම පොරක් .!!

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +36

    කොහොම උනත් තානායම කාර්‍යාල වල ඉන්න එඋන් ඔක්කොම වෙනස් කරලා මාරු කරන්න ඔනේ ....මොකද හොදට business කරනවා ..🐕🐕🐕

  • @soranjisoranji4888
    @soranjisoranji4888 2 ปีที่แล้ว +19

    ඔකට මහතය කියන්න එපා බල්ලෙක්. ඔය ඒජන්සි වල ඉන්න සමහරු හොරු.

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +1

    මුන්ට සර් කියන්න එපා ,ඕමාන් ඉන්න වුන් සියලු දෙනාම ගෙනාත් නීතිය හමුවට ගේන්න දඩුවම් දෙන්න ,මේ සියලු දෙනාට දඩුවම් දෙන්න ,කොන්ද පන තියෙන නායකයෙක් රටට පත් කර ගනිමු ,එකතු වෙන්න ජාතික ජන බලවේගයට ජයවේවා

  • @Akbuwa
    @Akbuwa 2 ปีที่แล้ว +20

    කුෂාන් මහතා නෙවෙයි කුපාඩි මහතා ...

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +2

    මේ රටේ මිනිස්සුන් ඇද වැටිලා තියෙන පහත් තත්වය. මේ කාන්තාව එඩිතරව තමන් මුහුණ දුන් සිදු වීම පැවසීම අගේ කොට සලකමි. තානාපති කාර්යාල වල නිලධාරින් හරියට සිටිනව නම් මේ වගේ අපරාධ වෙන්නෙ නෑ. මේ අපරාධ වලට සම්බන්ධ හැමෝටම හෙන ගහපන්.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +11

    කුෂාන් කියන එකා බොරු කියන්නෙ කියලා පැහැදිලි කතා විදිහෙන්ම

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว

      Attada uba mokada ehma kiyanne 😁

  • @iresh1509
    @iresh1509 2 ปีที่แล้ว +9

    මොනාද යකෝ අහ අහ ඉන්නේ .ඔච්චර සාක්ෂි තියෙනවා .

  • @عاشريالطبخ
    @عاشريالطبخ 2 ปีที่แล้ว +2

    Sudda malli oya great 👨 and God bless you my dear friend 😘 ❤️ 😊 good luck dear friend

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว

    මේ රටේම අහිංසක ජනතාව විදින දුක මුන්ට නිතිය කෝ

  • @-samaje8595
    @-samaje8595 2 ปีที่แล้ว +14

    ඩුබයි සුද්දා කියන්නේ පාතාලේ එකෙක් කියලා හිතන් හිටිය මම 😁👊

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +2

      මමත්....🙈🙈😂😂

    • @gayansameera9319
      @gayansameera9319 2 ปีที่แล้ว +1

      kalin mamat hituwa ahamai bro 😃

    • @ashanm.gunasekara4797
      @ashanm.gunasekara4797 2 ปีที่แล้ว

      ඩුබායි සුද්ද කියන්නෙ හිටපු හාමුදුරු කෙනෙක් බන් .... පන්සල කාල ගිහින් දැන් පකේ ටෝක් දුන්නට

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +4

    දැඩි දඩුවම් දෙන්න ඕනේ !!!!

  • @anushaferi1942
    @anushaferi1942 2 ปีที่แล้ว +1

    එක එක නිලදාරීන්ට ඇගිල්ල දික් කරලා වැඩක් නෑ, යන ගැනු දැන ගන්න ඕන තමන්ට අදාළ නිවසේ අවුරුදු දෙක වැඩ කරගෙන ඉන්න.ගෙවල් වලින් පනින්නේ නැතිව, ඒජන්සියෙන් දෙන සල්ලි ටික ගත්තට පස්සේ මුන්ට ඉන්න බැහැ.අනික තමා එලියේ ඉන්න එලියේ ඉන්න සමහර ලංකාවේ පිරිමිත්, නංගිලාට උදව් කරන්නම් කියලා ගෙවල් වලින් පන්නාගෙන යනවා,අන්න උන් ගැන හොයන්න ඕනෙ

  • @Massa461
    @Massa461 2 ปีที่แล้ว +3

    තානාපති කාර්‍යාලවල සෙල්ලම් නම් කතා නොකර ඉමු.හැම රටකම වැඩ කරන්න යන්නෙ කාලකන්නි ටිකක්.මුන් යන්නෙම මගුල් නටන්න.ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි.2016 ඉදන් හොද සෙල්ලම් තිබුනෙ.රටට එන සල්ලි නිරපරාදේ නාසතියක් කරන්නෙ.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    ස්තුති සුද්දා ඔබට.ඔබවැනි කෙනෙක් අපට අවශ්‍යයි.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 ปีที่แล้ว +7

    ලංකාවේ මුන්ගේ එකවුන්ට් , පවුලේ උන්ගේ එකවුන්ට් චෙක් කලානම් හොයාගන්න පුළුවන් .. ගන්න පඩියේ වටිනාකමට වඩා එවන්න බෑනේ..

  • @anojasirisena8631
    @anojasirisena8631 2 ปีที่แล้ว +5

    ඇත්ත කොච්චර එලිඋනත් කුශාන් කියන එකාව අත් අඩංගුවට ගන්නැනේ ඉතින් කොච්චර වැරදි ද

  • @nuwansanjaya1581
    @nuwansanjaya1581 2 ปีที่แล้ว

    තානාපතිවරයා ඇතුළු සියලුම දෙනා වගකිවයුත්තන්

  • @sampathkariyawasam3003
    @sampathkariyawasam3003 2 ปีที่แล้ว

    පළමුව විදේශ සේවා නියුක්ති කාර්යංශ සුද්ධ කළ යුතුය ඔවුන්ගේ ඉහළ නිලධාරීන් සඳහා වාර්ෂිකව ඔවුන්ට යම් මුදලක් ලබාදෙන බවත් කාරුණිකව දන්වා සිටිමි
    මෙයට උදාහරණයක් ලෙස පහත සඳහන් කාන්තාව ගැන ප්‍රශ්න කිරීමට හැකියාවක් ඇත්දයි ඇසූ විට ඔවුන් කීවේ ඔවුන්ට එය කිරීමට නොහැකි බවයි..
    එක් අවස්ථාවකදී මෙම හෙර පැවසූ විදිහෙ හැම වර්ෂයකදීම ඔවුනට යම් කිසි මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙත ලබා දෙන බවයි
    රට යන අයගේ මුදල් පාණදුර ප්‍රදේශයේ දී ලබා ගන්නා බවත් ඉන් පසුව ඇය සමග කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් රට යන අය දන්වාසිටිනු ලැබේ.
    Ex husband දැනට වවුනියාවට ඉදිරියෙන් ස්ථානගත කර තිබෙන පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන බැවින් ඇයට පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ සහාය මේ සඳහා ලබාගත හැකි බවත් ඇය විසින් පවසා ඇත.
    ලතීෆා enterprises සහ
    කුරුණෑගල ප්‍රදේශයේ පිහිටා ඇති
    නදීරා associate ප්‍රයිවට් ලිමිටඩ්
    යන ආයතන දෙකේ හිමිකාරීත්වය ඇත.
    මෙම ජාවාරම් කාරියගේ ගේ දුරකථන අංකය පහත සඳහන් පරිදි වන අතර දැනට මෙය මොරටුව ප්‍රදේශයේ ජීවත් වන බවට දැන ගැනීමට ඇත
    0777727082 ජානකී මුතුකුමාරණ
    විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙම කාන්තාව ගැන දන්නා බවත් එහි සිටින PP WEERASEKARA ( DY GENERAL MANAGER ) EMPLOYMENT APPROVAL 011 2886814 නිලධාරියා විසින් ඔවුන්ට ඇයව ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවත් පවසා සිටින ලදි.

  • @misarikumari9944
    @misarikumari9944 2 ปีที่แล้ว +15

    විසිටි විසා වලට ගිහින් ඩුබායි පාක් ගානේ නිදා ගන්න කුනු බාල්දි කන අපේ කොල්ලො ගැනත් බලන්න

    • @danielatlas7059
      @danielatlas7059 2 ปีที่แล้ว

      ඒම වෙනවද?? ඔයා dubai ද??

    • @misarikumari9944
      @misarikumari9944 2 ปีที่แล้ว +1

      අපේ සමහර කොල්ලො මේහේ සැහෙන්න දුුක් විදිනවා

    • @danielatlas7059
      @danielatlas7059 2 ปีที่แล้ว

      @@misarikumari9944 man enna inne visit visa dagena එන්න එපා කියලද කියන්නෙ??

    • @misarikumari9944
      @misarikumari9944 2 ปีที่แล้ว

      @@danielatlas7059ජොබිි එකක් හොයා ගන්න තුරැ ඉන්න තැනක් කන්න බෙන්න දෙන්න කෙනෙක් ඉන්නවනමි එන්න . ඩුබායි වගෙම ඔමානයත් ගොඩක් හොද මනුස්සයො ඉන්නේ

    • @danielatlas7059
      @danielatlas7059 2 ปีที่แล้ว

      @@misarikumari9944 සල්ලි අරන් අවොත් මාස 3 ට ජීවත් වෙන්න ? ජොබ් එකක් හොයාගන්නකන්?

  • @maxbro3565
    @maxbro3565 2 ปีที่แล้ว +7

    Lankawe embassy kiyanne tanikarama horu

  • @dinukafishfarm29
    @dinukafishfarm29 2 ปีที่แล้ว +11

    මේ රට යවන ගෑනු අය ගැන නිතරම හොයන්න අපේ රටේ කාන්තාවන් රට යවල අසරන කරන කිසිම එකෙක්ට සමාවක් දෙන්න එපා.ගෑනියක් අමාරුවෙ දාන්න උදව් වෙන්නෙ මුල් තැන ගන්නෙත් ගෑනියක්මයි.කනගාටුදායක එකයි.

  • @kosalapradeep9832
    @kosalapradeep9832 2 ปีที่แล้ว +2

    අඩෝ චමිදුවා 😊😊😊

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 2 ปีที่แล้ว

    අරාබි රටවල් වල එම්බසි වල යවලා තියෙන්නේ තිරිසන් වැඩ කරන එවුන්.ලංකාවේ පිරිමි කෙලින් වැඩ කරනවා ඕකගේ ගෙදර ගැහැණු අයට ඔය ටිකම කරන්න ඕන.

  • @friskyanushka
    @friskyanushka 2 ปีที่แล้ว

    පාලකයෝ රකිනවා මස් වැද්දෝ

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 ปีที่แล้ว

    මේ කාලකන්නි ඇත්ත නම් මුන්ට උල තියන්න ඕනේ .මිනිස්සු බොහොමයක් වැරදි කරන්නේ ඉතා හොද මිනිසුන් වගේ හොද මුහුණ පෙන්වාගෙන අද රට පාලනය කරන විදියටමයි .එම නිසා නිවැරැදි පරික්ෂණක් කර මේය සෙවිය යුතුමයි.

  • @beautifulceylon2307
    @beautifulceylon2307 2 ปีที่แล้ว +1

    Me awajathakayage photo aekak dannako

  • @udithaishara6309
    @udithaishara6309 2 ปีที่แล้ว +1

    ❤️🎯

  • @nimankasrinath4968
    @nimankasrinath4968 2 ปีที่แล้ว

    කවදහරි දවසක වෙන්නෙ මේ ගෑනු ලමයින්ට ලංකාවට ඇවිත් කසාදයක්වත් කර ගන්න බැරි වෙන එක. මොකද ගනිකාවක් marry කරන්න කැමති වෙන්නෙ කව්ද . අනිත් එක මේ වගේ කාලකන්නින්ගෙ වැඩ නිසා ඉස්සරහට මැදපෙරදිග යන හැම කාන්තාවක් දිහාම මිනිස්සු වැරදි විදියට බලන්න පුලුවන් .

  • @rasikakumari9511
    @rasikakumari9511 2 ปีที่แล้ว

    Ane kushn kiyana buruwa thawa katha karana lassana wal buruwa berumata kathawa ubala hemaotama niyama daduwam lebenawa...Dubai sita...

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 ปีที่แล้ว +1

    කුශාන් කියන එකා කියන විදියෙන් ඕන කෙනෙක්ට තේරෙනවා ඌ කියන්නෙ පට්ට පල් බොරුවට කියලා.. 🙄

  • @amjad0870
    @amjad0870 2 ปีที่แล้ว

    කොයි එම්බසිත් එකයි

  • @sampathdarsanarajapaksa6669
    @sampathdarsanarajapaksa6669 2 ปีที่แล้ว +2

    මේ....වගේ උන් රටවලිනුත් එලවන්න ඕනෙ කාලකන්නි නිලධාරී....

  • @mohamednisthar4976
    @mohamednisthar4976 2 ปีที่แล้ว +1

    When you come sri lanka will see

  • @p.svithanarachchi6622
    @p.svithanarachchi6622 2 ปีที่แล้ว

    මේ සේරම ඇත්ත ...ශාමිනි කියලා කුරුණෑගල ගෑනු කෙනෙක් ඉන්නවා ඒ ගෑණි ත් අරාබි පැත්ත අරන් හවුස්` මේඩ් ලට වද දෙනවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    කුෂාන් හොද නම් මාධ්‍යයට නරක කියයිද.එම්බසිය අවශ්‍ය නැහැ .මමත් රටවල වැඩ කරපු කෙනෙක්.

  • @priyankaindu1190
    @priyankaindu1190 2 ปีที่แล้ว +1

    අනේ දැන් සුදනෝ වෙන්න හදන ගැණු පෙරෝතොයෝ
    හිතපන් ටිකක් උබලටත් අම්මලා සහෝදරෝයෝ දරුවෝ ඉන්නවා කියලා
    ගැනියෙක් කොතනද අසරණ වෙන්නේ කියලා බලන් ඉන්න හිවල්ලු
    නිසි දඩුවම් ලැබෙන්න ඕනේ
    සොබදර්මයෙන්වත්

  • @mhommadnb2518
    @mhommadnb2518 2 ปีที่แล้ว

    Me wage horu dubai akat ennawa

  • @damekadmer8433
    @damekadmer8433 2 ปีที่แล้ว +1

    Thopita pade gewanna ai keyala dannawada meyala serama hodai ganutikai warede

  • @barns7506
    @barns7506 2 ปีที่แล้ว

    Aru helium gahalada?

  • @malikawp969
    @malikawp969 2 ปีที่แล้ว

    ඹකා බොරැකියන්නේ🐕🐕🐕🐕🐕🐕👎👎👎

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว +10

    අනේ හොරාගෙ අම්මාගෙන් පේන අහනවා.

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 2 ปีที่แล้ว +1

    Mama awrudu 5 itiya, mun monawada Kare kiyala api kiyannam. Corona dawas wala topi tope ewun yawwa apita, yanna tiya kata karanna eka para ballek itiye na, Oman rajaya madiyath una nisa apita lankawata enna puluwan una, topi monada kale,

  • @nalani7377
    @nalani7377 2 ปีที่แล้ว +3

    Oman wala ambasiy gena kiyala wedak ne sakkiliyo inne

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 2 ปีที่แล้ว +1

    කාමාතුරෙක් ගෙන් තවත් ප්‍රශ්න අහන්න තරම් hiruta පිස්සුද...ඔකාව ලංකාවට ගනිල්ලා ගෑනු ඔකාට ගල් ගහාලා මරයි...

  • @keerthirathna5815
    @keerthirathna5815 ปีที่แล้ว

    එමිබසිවල ඉන්නෙ ගොඩක් අය මනුසික හැගිමක් නැතිඅය ටිකදෙනෙක් ඉන්නව හොද අය

  • @lakibroo5936
    @lakibroo5936 2 ปีที่แล้ว

    මු සිවුර අතහැරලා දාපු එකෙක් මූ කොල්ලො ගෙනල්ල අනතකරපු එකෙක් ..ඩුබායි වල ..කෙල්ලෝ එක්ක අතල් අරගේන මු දැන් සුද්ද වෙලා..මෙකා හොරෙක්

  • @dd5944
    @dd5944 2 ปีที่แล้ว

    ඩුබායි සුද්දා පාතාලයට හෝ මත්ද්‍රව්‍ය වෙලදාමට සම්බන්ධ කෙනෙක් නොවේද. ඒ මනුස්සයාගේ හරි නම දාන්න. නරක වැඩේ කරපු එකාට කුශාන් මහතා. ඒක හෙලිදරව් කරපු කෙනා( නිව්ස් එකට අනුව) ඩුබායි සුද්දා. .
    අනේ බන් ලංකාවේ නිව්ස්😂

  • @somawathae9042
    @somawathae9042 2 ปีที่แล้ว

    රනිල තමයි මේවාට වගකියන්න ඕනෙත්

  • @vernonpilapitiya782
    @vernonpilapitiya782 2 ปีที่แล้ว

    ඔය බල බලා ඉන්නෙ නැතුව කුසල් කියන මූසලයා ගේ ගෙදරට ගිහින් ඔය ප්‍රශ්න ටික විසඳ ගත්තා නම් හොදයි ලංකාවේ ඌට පවුලක් ළමයි කියලා ඇතිනේ

  • @mazy5282
    @mazy5282 2 ปีที่แล้ว

    අර අන්තිම ප්‍රශ්නෙදී අර වනචර ගෙවල-හැත්# තටමලා 'ඒකත් ඒකෙ කොටසක් තමයි ..' කියද්දී ඕකට දෙකක් අනින්න තිබ්බනම් කියලා හිතුණා ...

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว

    තුංහාන් මහාතා 🤣 ඔන්න හිරැ,

  • @dhanuja8351
    @dhanuja8351 2 ปีที่แล้ว

    ඔව් ඔව් තෝ බබා..

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 ปีที่แล้ว

    තානාපති කාර්යාලය ගැන කතා කරල වැඩක් නැහැ දැන් නෙමෙයි මීට හුගක් ඉස්සර ඉදලා තානාපති කාර්යාලවල මේවා වෙනවා

  • @nshan2592
    @nshan2592 2 ปีที่แล้ว

    හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ මේවා මෙව්වා මෙහෙම වෙන්න බෑ....... හොය හිරුණිකා දමිතා
    උඹලා බුදිද මේ වගේ දේවල් වලට පේන්නැද්ද තව මේ රටේ ඉන්නව නේද ගෑනු ලොකු නිලතලවල කතා කරපල්ලා. ..... අපිට තීරණය තියෙන මූ ගහලා තියෙන්නේ සම්පූර්ණ මගේම
    මුව අතරින් epa

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +6

    අර ගෙරි තමිබියා මරපියවි😫😫😫😫😫

  • @doncosmic6946
    @doncosmic6946 2 ปีที่แล้ว

    ඒකත් විසිට් වීස එකේ එක්තරා කොටසක් කියන විදිහටම තේරෙනව ඒ උගේ කුපාඩි කොටස කියල. When the question was asked his viice changed. He only could say its a part of visit visa case. Means that is his dirty aprroach.

  • @ruwantharanga3718
    @ruwantharanga3718 2 ปีที่แล้ว

    Embassy Wala un satha pahakata wedak na okun hithan inne unge ammage appage embassiya kiyala hama ratakama inna ewun lankawata gennala nisi daduwam diya uthuy aluthen yawana ayatath aluthen nithi panathak genalla a a vidiyata yawwanm weradi nokara ape ahinsaka minisunta pihitak labaganna puluwan wey nathnm Dan inna ungennam melowa wedak na padi dila thiyan innawata un sapa gannath api duk vidinnath ona na ne

  • @laksmanindika9747
    @laksmanindika9747 ปีที่แล้ว

    කියපන් අය්යේ ඕකව මරලා මං හිරේට යන්න කැමති

  • @mohamednisthar4976
    @mohamednisthar4976 2 ปีที่แล้ว

    First send suitable person's to foreign consolidation section according to politician's send those persons nothing will happen if any dirty thing done they are recover fm politician support

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว

      You cant do this in bcz oman gov .that government is pretty shady

  • @nimali-e1g
    @nimali-e1g 2 ปีที่แล้ว

    Kusal sir naraka na mm omniye August 20k

  • @raveendrasus1115
    @raveendrasus1115 2 ปีที่แล้ว

    මනුෂ උබ හැමිනෙනවද මෙච්චර දෙවල් වෙද්දී යකො උබට මෙවට නිසි පියවර ගන්න බැරි නම් වෙන කාටද පුළුවන්

  • @karunapejjagerenuka4205
    @karunapejjagerenuka4205 2 ปีที่แล้ว

    Rome embusy Eke Inna niladri okkkoma maru karala karunawantha niladarin ewanna .

  • @SaraH-ev1td
    @SaraH-ev1td ปีที่แล้ว

    අනේ ඔමන් එකේ අක්කා කෙනෙක් ගොඩක් කරදරයි කියලා තිබුනා හොයලා බලන්

  • @ජයශ්රී-ද1ර
    @ජයශ්රී-ද1ර 2 ปีที่แล้ว

    කුෂාන් කියන නපුන්සක තුන්කාලට උපරිම දඩුවම් දෙනු

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 2 ปีที่แล้ว +1

    මේකා බොරු කියන්නේ

  • @ziyadx4786
    @ziyadx4786 2 ปีที่แล้ว

    මුන් ඔක්කොම අසරණ කාන්තාවන් විකුනන් කන්නෙ කාලකණ්ණි අර සුද්දා ලා මෙ සුද්ද ලා ඔක්කොම හොර කාලකණ්ණි මාත් අවුරුදු ගානක් රට හිටියා තොපෙන් යැපෙන උන්ටත් හෙනම ගහන්ඩ ඔනැ 🐕🐕

  • @ameenameen6960
    @ameenameen6960 2 ปีที่แล้ว

    Mayala visit visa vetaraye balannea Maka kagea hare porodawak minissu nomaga yawannea madapaeadega visa atuwa giya ayea kochchara panala Bangali Pakistani awn eakka budeyanawada eawa kawda hoyannea daruwo ki dahak Nate koranawada 500 yeah pathteatea ape ganuntea apitea wadeya an ratawal awn lokuye anika mea program eaka Dala ratea wekunalada dannea naha appereyaye hathtea

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 2 ปีที่แล้ว

    Ane ube ammata hukahan carya MANUSE PAKO me ubege awedaneya pinisai ube doler doler gaga hinenuth kiyawene eka meunta hary nithi krya kerawapan...rajya ayethenewala eungen prasne koranta epa appa ape patte rajye ayethenene thiyenne goreka dademas dademas goreka korena rajye ayethena thunodekin 226 gukanekota anik eun nagenema kanewa

  • @thushiperera2850
    @thushiperera2850 2 ปีที่แล้ว +1

    Okkotoma essarin me ambusy wala enna amunossayo ain krala danna ona mona wede kranaaganna giyath kraganna baha mage paspot eka rinaw kraganna gihin masa ganak giya kraganan bariuna ambusy wala enna putu rath kran pinata padi ganna un okkoma ain krala awanaka sewaya kranna aya mewata ewanna ona manussayekta katha kranna danne nathi un mewage enne thawa monada erhin 😡

  • @gayansameera9319
    @gayansameera9319 2 ปีที่แล้ว

    tanapati karyala gana api dannawa hodata mu dan walbaila gahanawa asarana minissu nisada karata ata damma munge wada tahanam karala madi lankawata gant uparima daduwam danda ona

  • @tulipgrove5833
    @tulipgrove5833 2 ปีที่แล้ว

    Kushan baba... Ooka inna thank hoyan gihin Gahanna Oona paraballa

  • @mohamedmusrif9414
    @mohamedmusrif9414 2 ปีที่แล้ว

    Let's escalate this incidents to World wide because than only this type of hypocrisy officers cannot escape to other countries. They don't have any emotional feelings do they know Why these innocent sri lankan Women come to abroad??? !! First of all in presently situation in Sri lanka heading into worse than before. All womens are our Mothers and sisters its our responsibility to protect them it doesn't matter colour & religions. All are Sri lankan... How dare they can touch our womens...

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว

      This is what happense to our women in most gulf countries .our women are toys for those pakostani ,indian,bangladeshi men

    • @mohamedmusrif9414
      @mohamedmusrif9414 2 ปีที่แล้ว

      @@groundzero5708 its not a country issue... then Why did you send innocent womens to abroad. Keep them in Sri Lanka..

  • @mhommadnb2518
    @mhommadnb2518 2 ปีที่แล้ว

    நம்

  • @sadinipereera9300
    @sadinipereera9300 2 ปีที่แล้ว

    ai asarana ganunta me wage wancha wada karanne thamange ammata ohoma deyak unoth duka wedanawa nathi bari kama danna minissu kawadawath oya wage wada karanne na jara wada karanna epa ahinsaka ganunta karana dewal walata sapa wenawa

  • @tharindusandaruwan9904
    @tharindusandaruwan9904 2 ปีที่แล้ว

    Maranna one kalakanni ballo

  • @piumi8319
    @piumi8319 2 ปีที่แล้ว

    ඩුබායි සුද්දා මට සල්ලි නැ බං කන්න වත් දුප්පත් මම

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว

    උන් ඔක්කොම යාළුවො මල්ලී රන්ජා 😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😱😱😱😤😤😤🤑🤑🤑🤑

  • @chalanidurantha725
    @chalanidurantha725 2 ปีที่แล้ว

    රිසිටි විසා වලට ගෙනල්ලා කරන වැඩ හන්ගන්න ඒපා එවට හොදට මුහුන දිලා දුක් විදලා අව කෙනෙක් මම නැත් නම් මිනියවත් ලංකාවට ලැබෙන්නේ නැ අපේ රාටේ උන් ඒජන්සි දාගෙන අපිට ගහ ගහ දන්නෙ වෙල් වලට

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 2 ปีที่แล้ว

    Top vag sakele maralam danna one eatakot tamai aneh un padamak eagana ganna saudeyah okam tamai vanna one nam hoyala balapalla

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 2 ปีที่แล้ว

    Gedara hodada naraka heuwe na api.niwadu heuweth na.gedara prasna visadaganna pitarata rassawakata awa 4parak.a awe ajanciye margayen aurudu dekaka konthrath padanama matha.ahema awa nam ada me prasna na.prasnayak unoth onama kenek wagakema baragannawa.

  • @hashanchamika3674
    @hashanchamika3674 2 ปีที่แล้ว

    කුශාන් බලු වැඩ කරත් මාද්‍යට කියයිය මම මෙහෙම කරා කියලා...

  • @Vimuthvlog
    @Vimuthvlog 2 ปีที่แล้ว

    Embasi wal inne wesaballo wanchar kupadi sakkili okun ape baduwllin padi aran ahinsak genunge asaran kamin prayojan ganna ballo inne

  • @saranak.wemu.
    @saranak.wemu. 2 ปีที่แล้ว

    කුශාන් බබා... නොදකින් හෙන ගහනවා මුන්ට අම්මා සහෝදරී යො නැද්ද අසරන ගෑනුන්ට වද දෙන්නෙ

  • @sandushani7358
    @sandushani7358 2 ปีที่แล้ว

    Ane gas ballo oman embacye enne sakkili ...para haththa...apith oman thamai embacya gana wadak na kiyala...salakanne saththunta wage...lankawe kamata wath na respect ekak...

  • @salmaakirasalma9590
    @salmaakirasalma9590 2 ปีที่แล้ว

    Atha මොකක්ද හරි yata හොයලා වැරදි ayata දඬුවම් denna

  • @ranjansampath1821
    @ranjansampath1821 2 ปีที่แล้ว

    කුෂාන් යනු තිරිසනෙක්ට දාව උපන් එකෙක් වෙන්න ඕන.

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

    Visit Visa Mafia eka Nawathwanna , owa karanne oya sudda wage set thamai , 😁

  • @mithunudara5823
    @mithunudara5823 2 ปีที่แล้ว

    Okage muna nadda oya embassy enne ewun ata kapanna ona un

  • @ashanhasindu1740
    @ashanhasindu1740 2 ปีที่แล้ว

    අයිස් අල්ලලා මරණ දඩුවම දෙනවා වගේ ඕකුන්වත් අල්ලලා එහෙම කලානම් හරි

  • @RupikaDamayanthipupi
    @RupikaDamayanthipupi 5 หลายเดือนก่อน

    Ma. Dubai. SudA mhpeta. Davejan. WaneyA

  • @upalisenarath3227
    @upalisenarath3227 2 ปีที่แล้ว

    Ape rate ewunne apeayata kelinne.
    Owun maranna ona.
    Thanadhipathi niladarinta mewani chodana ena eka ratk na.
    Desapalanayata thanadhipathi warun path karana me wage kalakanni ratak na.