Dear Chamuditha, firstly, I wish you all the best in your brave approaches to conducting such interviews. With all due respect to the context of this interview, I should say this. 😊 You have a competitor who speaks loudly and with such energy in his soul! The interviewee talked more loudly than you, and I noted how patiently you tolerated him 😁.
@@groundzero5708, I'm afraid I have to disagree with your comment as Mr Chamuditha is a genuine professional person with a character who listens to the context patiently.
THIS DISCUSSION REFLECTS THE REAL SITUATION THAT COMES OUT OF HUMAN TRAFFICKING IN SRILANKA. SRILANKA SHOULD STOP SENDING WOMEN AS DOMESTICS. THE GOVERNMENT SHOULD BE ASHAMED TO SELL THESE POOR WOMEN TO GAIN DOLLARS!
නියමයි කොල්ලෝ නියමයි ඔයාට ගොඩක් පින් කරන මෙහෙවරට 🙏♥️
ඩුබායි සුද්දා ඔබට අපේ ආචාරය 🙏🙏🙏🙏🙏
පුතාතේ ඔයා පරිසමි වෙින් බුදු සරනයි
නියමයි දෙන්නම match වෙනවා... වෙඩි තියනවා වගේ...
බුදු සරණයි ජය වේවා ඩුබායි සුද්දා
සුපිරි චරිතයක් ඩුබායි සුද්දා...
පුක තමා
දන්නෝ දනිති
@@anushaferi1942 මොකක්ද උබ කියන්නේ
චමුදිත මට දැන් අවුරුදු 20 ක් වෙන්න එනවා මැද පෙරදිග ඩුබායි වල අවුරුදු 16 කට වැඩියි, තමුංට මැද පෙරදිග වෙන කෙලි ගැන අවබෝධයක් නැහැ හරි සරලව මෙහෙම කියන්නම් ලංකාවේ කෙල්ලන්ව, ගෑණූන්ව මැද පෙරදිග එවන එක නවත් වන්න එච්චරයි.
ඉන්දියාව ගෑණු ටික බේර ගත්තා ඒත් ලංකාව පිට රටට ගැණු විකුණලා ජනාධි පති, මැති ඇමතිවරු😂🤣
Mun rahath wela ne nikam kanna bonna denne Dubai inna asarana una ganunta. Ay me ponnayata lankawe inna unta ehemanam denna bari Kari gothaya
Nadiya Dubai good 👍
ඔබට ජය සත්‍ය හෙලිකලාට.
He looks truthful. He is very confident and outspoken and daring. 👌👌
මොහුකියන කතාව සම්පුර්න ඇත්ත අනිවිර්නේ ඩුබයි වලින් ඕමාන්වලට අරන්යනවලු චමුදිත ඔබත් හොදාකාරයෙන්ම දන්නවනෙ චමුදිත මොහු අසරන කරන්න එපා
Chamuditha, Oyage programme hari digaaaaii
සර්.ඹමාන්.රටෙ.වරදක්.නැහ.ලංකාවෙ.අය.කොතනත්.කසල.ගොඩවල්.අවුස්සනවා
Oyata budusarani malli
.අප රටේ සියලුම තරුණ තරුණියන්ට තාවකාලික පැවිද්ද ලබා දෙන එකත් කොච්චර වැදගත්ද කියලා තේරෙනවා.
පොතේ දැනුම නෙවෙයි දැනුම කියන්නේ.
සුද්දා ජය වේවා.!
දීපං මල්ලි හතර වටේටම ඇට්ටි හැලෙන්න. බය වෙන්න එපා උබ සත්‍ය නම් මේ විශ්වය උබව රකීවි🙏කාලකණ්නි දේශපාලුව සහ උන්ගෙ බයියො ට්ටොයියොන් ගෙ ඉරණම දැන්වත් අප විසඳිය යුතුයි දැන් පාතාලෙ එවුන් උන්ටම වෙඩිතබාගන කීදෙනෙක් මැරුනද අනෙක චමුදිත බයිල ගහනව වහල්සේවයට ඇවිල්ල බලන්න.......? ඔබට කොහොම තේරෙන්න ද සැප පුටුවක සිටියදී......?🥺😢 මල්ලියි නුඹට දීර්ඝායුෂ වේවා! 💗 CYPRUS 🇨🇾
වටිනා චරිතයක් ඔබ 🌹🌹🌹🌹🌹❤❤❤
මේ කෙසේ වෙතත් කාන්තාවන් රට යවන එක නවත්වන්න වෙනවා කියන එක බොහොම හොදයි ...හැබැයි කාන්තාවන් ඒකට අකමැති බව නොරසකි ..!!!!🤔🤔🤔🤔🤔
Dawiyan rakadawa ape malli mawa atha camuditha
තෝද කන්න දෙන්නේ
ඒක ඇත්ත
@@anushaferi1942 ඇයි රට ගිහින් බන්ගාලි එක්ක සෙල්ලම් දමන්න බරි නිසා ද!!!🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
කාලකන්නි දේශපාලුවෝ තමයි සේරම බලු වැඩ කරන්නේ
ජය වෙිවා ඔබට රටෙි ගැහැණු අය වෙනුවෙන් කථා කරවාට
ජේසු පිහිටයි
කොහොමත් දේශපාලනයන්ගෙ අතකොළු.අසරණ මිනිසුන්ගේ පැත්ත ගන්න කව්රුවත් නෑ.අනෙ පරිස්සමෙන් ඩුබායි සුද්දා බුදු සරණයි
ඕමාන් රට ගොඩක් හොදයි. නමුත් අපේ ලංකාවේ එම්බසි යේ ඉදන් ඒජන්සි කරන කාල කන්නි තමයි මේ රටේ නමත් කන්නේ. කොහොමත් ලංකාවේ අය ගැවුන තැන් විනාසයි. එම්බසි නිවැරදිව වැඩ කලා නම් කිසිම ප්‍රශ්න යක් නැ. දැන් නම් සේරම හොරු ඒජන්සි කාරයෝ හැංගිලා
Koheda hori agency kiyanne e wadawta hamaelwam lankawe gannu baduwak ganata daaala salakanne . Podi Hari pirmikmk toyanvanm gannu noyawa wenna Salli hoyana karma hoyanava
මල්ලියේ ප්‍රවේශම් වන්න
නියම මව් කිරි බී හැදුනු සිංහයෙක් ..එතෙර සිටින අපගේ ප්‍රනාමය 🙏 ස්තුති 🙏🙏🙏🙏
*තිත්ත_ඇත්ත ...!*
______________________
රටක් ලෙස අද වැටී ඇති තැනට පුරවැසියන් වන ඔබ අප ද වගකිවයුතු ව ඇත. ඒ වෙන යම් වූ කාරනාවක් නිසා නොව චන්දය දමා පාලකයා රට දියුනු කරන කන් බලා සිටීම යි එනමුදු පාලකයා කිසි කලක මේ රට දියුනු කල පාටක් පෙනෙන්න ට නැත. එයට හේතුව පුරවැසියන් වන ඔබ අපට මේ රට සැබවින්ම දියුනු කිරීම ට අවෂ්‍ය තාවයක් තිබේදැයි තම හර්ද ෂාක්ෂිය ට තට්ටු කිරීමෙන් ඔබටද දැන ගැනීමට හැකි ය. එලෙස කීමට හේතුව ඔබ සහා මාද ඇතුලුව රටේ නීතිය 100% ක් රකිනවාද යන්නයි දඩ කොලයකින් බේරීමට යම් යම් සන්තෝසම් ලබාදීම මීට කදිම නිදසුනයි. අනිත් කාරනය නම් මේ රටේ නිදහස් අද්යාපනය සහ සියලූ රාජ්‍ය සේවය ගත් විට එහි ගැටලු ඔබට මනාව තේරුම් ගැනීමට හැකියැයි සිතමූ . රාජ්‍ය සේවය මේ තත්වයට පිරිහීමට බලපෑ ප්‍රදානම හේතුව රාජ්‍ය ආයතන ප්‍රතිපත්ති සහ රාජ්‍ය සේවකයාගේ වැටුපයි රාජ්‍ය විෂ්ව විද්‍යාල වල සිසුන් දේෂපාලන යේ කිසිත් නොදැන දේෂපාලන රූකඩ වීමද මෙයට ප්‍රදානම හේතුවකි
Eka prashnyak wisadela imu .ammage redda oya hallema tama yudde ivara vechch daa ideal campus eke Inna ponna rala kiwwwe
ඔබ ඉතාමත් පරිස්සම් වෙන්න .අපරාධ කරන එකා නෙවෙයි ඒවා හෙලි කරන එකා වැරදි කරු කර හෝ ඔහුගේ ජීවිතය නැති කරන එක ඔහුන්ගේ ඉලක්කය .ඔබ රටට වටිනා සම්පතක් .ආරක්ෂා වෙන්න
ඕවු
මල්ලි ඔයාට බුදු සරණයි🙏🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහමද උනත් පරෙස්සම් වෙන්න වෙයි සුද්දා..බලපෑම් ආවනම්
මොහු මෙච්චර බොරු කියන්නේ නෑ නේ මොහු මොන අමාරුවටද මේවා බොරු වෙන්න බෑ නේ ගොඩක් ඇත්ත පව් මිනිස්සු න් ට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙයි ද දන්නේ නෑ ඕමාන් ගොඩක් හොද රටක් . ඔය තත්වෙට වැටිලා තියෙන්නේ ගෙවල් වලින් පැනල එලියට එන අය තමයි ඔය දේවල් කරල මේ රටේ නම කන්නේ
අනිවාරයෙන් පුතා ඔයාගෙ ජීවිතේ . ආරක්ෂ කරගන්න . මොකද බලු වැඩ කරන උන් ඇත්ත එලි කරනවට කැමැති නැහැ බුදු සරණයි .
චමුදිතයත් එක්ක හරියට කතා කරන එකෙක් දැක්කමයි
වැරද්ද හෙලිකරපු එකාට මරන තර්ජන.වැරදි කරපු උන්ට මුකුත් නෑ😂
සුද්දා අපි ඉන්නවා හැම දාකම සුද්දා පාරිස්සමින් සහෝ 🌹🌹🙏🙏👍 ජෙසු පිහිටයි 🌹🙏
චමුදිත ලොක්කා අද සුපිරි බණ ටිකකුත් අහත්තා මොනා උනත් මෙතන නොපෙනෙන දෙයක් තියනවා.
චමුදිත හරියට නඩු කාර උන්නාසේ වාගේ මේ රටවල් වලට අවනම් ඔහොම සද්දෙන් කතා කරන්නේ නැ
අපොයි මල්ලි මම අවුරුදු 30 කුවේට් එම ගෙදර ලංකාවෙ ගැනු නරකායි
අපේ ගැනුන්ට අමතකායි රට අපුහාම මල්ලි
ඒක නං ඇත්ත මචං 😘😘👍
Pakistan,indiave,Bangladesh pirimi sapa gani😁
DN gaunwa pita redda prashna Danna epa Mathis lankawe pirimiyek.thopi dnnwada ape rate ganuwa badugaanata daala kathakrnne Pakistan,indiave ,blangldeshi karayoi MN itapu ideal in unge gaanu when daaala parissam krlantiyanawa
චමුදිත ට වඩා සුද්දාට හොද දැනුමක් තියනවා චමුදිත අද ඇදගෙන නෑවා
චමුදිතත් පාඩමක් ඉගෙන ගන්නේ මේ සැරේ තමයි..😛😂
අනිවාර්යයෙන්ම බන් ඩුබායි සුද්දා ඒල කොල්ලේක් බන්
Chamuditha pissek mechchara ara asarana minissu kra kra adanwa duka qynwa,
ඩුබායි සුද්දා මේ වගේ රටවල් වල සේවය කරන අයට පිහිට වෙනවට ඔයාට පින්
මේවා සියල්ල ඇත්ත. අදටත් තාමත් මහපාරේ ඇවිදින කාන්තාවන් ඉන්නවා. මේ ප්රශ්නය යට ගහන්න හදන අය ඒ ජාවාරම් කාර යි න්ගේ හවුල් කාරයෝ.
බුදු සරණයි 🙏 👍👍👍❤️
True
සුද්දා කියනවා ඕනි දෙයක් 👌👇
පරිස්සමින් මල්ලි බුදුසරනයි
නියම එඩිතර කොල්ලෙක්
දන්න තරම තමා
Budu saranaii🙏🙏🙏🙏🙏
ඇත්තටම හරිම හඩක් මැදපෙරදිග කාන්තාවන් වෙනුවෙන් දුෂනයට විරැද්ධව අවදිකල හඩට ජය වෙිවා මෙි වගෙ දරැවන් තමා ඉන්න ඔින
චමුදිත උබ දන්න රෙද්දක් නෑ ඕමාන්වල විතරක් නෙමෙ සෑම රටකම ඔය කතන්දරෙ වෙනවා උබ රට ගිහින් වැඩකරලා බලපන් උබට දැනගන්න පුලුවන් වෙයි...ඔයිට වැඩිය හොද සෙල්ලන්....
සහතික. ඇත්ත. කතාව
Chamuditha ubage ammata me de una keyala hithaganen
අත අරින්න එපා මල්ලී උඹව ස්වබාදර්මයා ආරක්ෂා කරයි.
චමුදිත, මෙහි කුඩා දරුවෙකු ගේ විස්තර පළකරනවා.කරුණාකර මේ දරුවාගේ අනන්‍යතාවය රකින්න.මේ දරුවාගේ විස්තර පළකිරීම මාද්‍ය සදාචාර විරෝදී ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ.
ඔයාට සියලු දෙවි පිහිටයි
Good 👍👍👍👍
මරු ඩබලක් සෙට් වෙලා තියෙන්නෙ, දෙන්නගෙම එකම කෑගැහිල්ල..,
එකම අඳෝනාවයි..,
එකම කලබලෙයි..😂😂😂.
මම මේ කිව්වෙ මුං,දෙන්නගෙ කටේ සද්දෙ ගැන විතරයි..,
බුදු සරණයි සුද්දා ඇත්ත කතා කරන්න බය වෙන්න ඔනි නැ බුදු සරනයි
මේවා බොරු වෙන්න බෑ නේ ගොඩක් ඇත්ත පව් මිනිස්සු න් ට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙයි ද දන්නේ නෑ ..oman wala...සලලාවලත් මේකම වෙනවා...හොයන්න...
චමුදිත මහත්තයෝ ඔයිට වැඩිය ටිකක් සංසුන්ව කතා කරන්න හරියි වැරද්ද කෙසෙ වෙතත් මැදපෙරදිග රටවල 99% වෙන්නේ ඕක තමයි... අහිංසක ගෑනු අයට වෙන්නේ ඕක තමයි ... මේ ජාවාරම ලොකු ලොක්කො අත් වැලක් බැදිලා තියනවා එ නිසා කෙලවරක් හොයන්න ගොඩක් ආමාරු වෙයි ඒකට ලොකු ලොකු තැන් වලින් බදාවෙයි .... සුද්දා නෙවෙයි කවුරු උනත් අහිංසක මිනිස්සු න්ගෙ දුක අහනවා නම් එ වෙනුවෙන් ඇහුන්කම් දෙනවා නම් එ කෙනාගෙ පුද්ගලික ජිවිතය අපියිට ආදල නැ එ නිසා රටක් විදිහට ජානාදිපතියි තුමා ඉදිරි පත් වේලා මේ ජාවාරම මුල මැද අග කෙලවරක් හොයාගන්න ... මේ දේ යට ගහන්න ගොඩක් අයට උවමනාවයි ... සුද්දා ජන්දේ ඉල්ලනවාද නැද්ද කියලා මේ කතාවේ මුල මැද අගක් හොයාගන්න ...
This sounds very true; I have seen an Indian program saying the same ;
Good luck ❤👍
චමුදිත කියන්නෙ මොකෙද්ද ඌට ඕන බොරුව දිනවන්න අනිත් මිනිහව අසරන කරවන්න ලංකාවම දන්නවනෙ මෙයාගෙ වැඩ ඩුබායි සුද්දා මල්ලෝ ජයවේවා බුදුසරනයි දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
අයියෝ චමුදිත අන්තිමට හොද බනකුත් අහගත්තා නේද
දැන් ඩුබයි සුද්දා ලංකාවේ දුප්පත් කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වෙයි ආයේ රට එන්න ඔනි නැ කාන්තාවන්ටත් අපි මෙයාව ජනාධිපති කරවමු (කට තිබුණා පලියට දෙඩෙව්වත් මෙලො දෙයක් කර ගන්න බැරි එකෙක් කියලා මටනම් තෙරෙන්නෙ )
mata num penne akkath ME HUMAN TRAFFICKING WALATA KAMATHI KENEK DA koheda?? mokada oyatath mehema rata yawana agency ekak thiyanawada???
සහොදරයා ඔබ පරිස්සමෙන් ලංකාව නිතියක් නැ පොලිසියේ උන් උනාත් හොරු රකිනවා
ඇත්තමයි කොන්ද කෙලින් තියාගන්න කතා කරන්න කොල්ලෙක් හොර හැත්තට නිසි දඩුවම් දිය යුතුමයි
Dear Chamuditha, firstly, I wish you all the best in your brave approaches to conducting such interviews. With all due respect to the context of this interview, I should say this. 😊 You have a competitor who speaks loudly and with such energy in his soul! The interviewee talked more loudly than you, and I noted how patiently you tolerated him 😁.
Yes .chamuditha look like a feminine
@@groundzero5708, I'm afraid I have to disagree with your comment as Mr Chamuditha is a genuine professional person with a character who listens to the context patiently.
ඩුබායි සුද්දා කියන්නෙ නියම නිර්භීත කොල්ලෙක් 👍
👍👍👍
මේ වගෙ 10 ක් හිටියනම් ඇති ලංකාව හදන්න
අරාබි කාරයන් වනචර එවුන් තමන්ගෙ ගෑනි ගෙදර ඉදන් වුනත් අපෙ ගෑනුන් අත පත ගානවා
ඔය රටවල අපිත් ඉද තිබෙනවා ඕකුන්ගෙ හැටි අපි දන්නවා
I think this might be true what he say
පරිස්සමින් සුදු පුතා හොරගුල ක් ැටක් නෙවෙයි බුදුසරණ යි
මේ චමුදිත ආන්ඩුවට කඩේ යනවද කියලත් හිතෙනව කොහොමත් ඕක අනිවාර්යයෙන්ම යට ගහනවමයි පර දේශපාඵවන් මුන් බයයි ගෑනු රට පැටෙවිවෙ නැත්නමි කොන්ද පණ නැති දේශපාඵවන් බයයි දේශපාඵවන්ට සහ ඕකුන්ගේ දරැපවුල්පිටින්ම විනාශ වෙලාම යන්න ඕන මේ කරන හොර වැඩයි රට කෑව ඵකටයි
ජාතික ජන බලවේගය යනු ! වර්තමානයේ මෙම ආර්ථික අර්බුදයෙන් අප රට ගොඩ ගැනීම සඳහා, ලාංකික දේශපාලන ව්‍යුහය තුළ පවත්නා එකම විකල්පය නොව එකම විසඳුම බව ඔබ සියල්ලන්ටම නැවත නැවතත් පසක් කර දෙන්නෙමු...‼️NPP🧭
Nkdkin in puluwanm lankwe loka ganika madamak krla mulunloketama advertise lrtagal
Aththatama kanthawan madaperadiga yavima nathara karoth hodai ne daruwata monawa karavida danne naha aththata ada kisima thanak naha aiyoooo vinasai rata parlimentuwe banakiyanawa mewata visadum hoyanne nathiwa ewa me ekekge wath kanakata ahenne naha ahuwath eka kanakin ahala anith kanen pita karanawa okkoma horu okkoma yaluwo ekai 👌👍budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️🇱🇰
We salute u brother. Theruwansaranai
🙏🙏🙏
කරදරයක් කරයි
Chamudithath baya welada mnda suddata..😀..niyamai kolla
THIS DISCUSSION REFLECTS THE REAL SITUATION THAT COMES OUT OF HUMAN TRAFFICKING IN SRILANKA. SRILANKA SHOULD STOP SENDING WOMEN AS DOMESTICS. THE GOVERNMENT SHOULD BE ASHAMED TO SELL THESE POOR WOMEN TO GAIN DOLLARS!
Chamudhta mahattaya ape dubai enne oya malli keyanne atta
Honest politicians should combine him to discover about that human trafficking
Mama Saudi giye 1984,Saudi yanna visa gahuwe Baharain walin ethakotath oya biz eka keruna Baharain waladi mama dakka.
මල්ලි උබ නමි අදහන්න වටිනවා හොර ගනිකා මඩන් ගැන එලි කරනවාට උබ නමි නියම සිහලයෙක් බන් අත්ත සෙප්හඋස් එකෙ දරුවන් වදලා අමිමලා දෙදෙනෙක් ඉන්නවා චමුදිත මහත්තයෝ මෙ රටට එන්න බලන්න එවිට දැක ගන්න පුලුවන්
Sinhala pirimi hatiyata lajja weyawa ape hanuta mehema dewal wenna .mada peradiag .puluwannam ganunta domestic wada krnne ywanna one madperdiga yawanne natuwa Europe ywanna she manussayonta safety ekak tiyanava
මෙමල්ලිවෙනුවෙන්ඉදිරියට ඉන්න හැමෝ ම
චමුදිත මට නුම්බර් එක දෙන්න .මටත් කියන්න ගොඩක් දෙවල් තියෙනවා
මම දන්න කියන කෙනෙක් ඉන්නවා 4දෙනෙක් ට විකුණලා ඉන්නේ අඩනවා ලංකාවට ගෙන්න ගන්න කියලා.මට ඔබ තුමාගේ නොම්බරේ දෙන්න සියළුම විස්තර කියලා දෙන්න
මචන් කුරැනැගල ඉදුවර ලංකා එජන්සියෙන් ගැනු විකුනනවා .පොඩ්ඩක් හොයා බලහන්
ඩුබයි සුද්දා මේ තරම් නටන්නෙ ඇයි කියලා මම දන්නෙ නැ මමත් මේ ඔමාන් එකෙ අවුරුදු 30 අද වෙනකම් මේ රට හොද නැ කියලා අහලා නැ අපේ අය වැඩ කරන විදිහත් මම දැකලා තියෙනවා වැඩ කරනවාට වඩා phone එකෙ ඉන්න බලන්නෙ අරාබි ජාතිකයො අපිව ගන්නෙ මුදල් ගෙවලා වැඩ කරන්න මිස phone එකෙ ඉන්න නෙමෙයි සමහර කන්තාවො වැඩ කරන්න බැරි උනාම මොකක් හරි බොරුවක් කියලා ලංකාවට යන්න බලන්නෙ එම්බසිය ගැනනම් මම දන්නෙ නැ
Aragalata jayawaya👍🙏🇱🇰♥️♥️♥️
මොහුගේ Character එක වැදගත් නෑනේ.. මොහු කියන දේවල් ඇත්ත ද.. නැද්ද ... කියන එක සොයා බලා අහිංසක මිනුස්සුන්ව බෙිරා ගැනීම නේද වැදගත් වන්නේ?? බොරැ කියනවා වුනත්... මෙි තරම් සාක්ෂිත් එක්ක බොරැ ගොඩක් කියන්න ආමාරැයි කියලා මෝඩයකුුටත් තේරැමි ගන්න අමාරැ නැහැනේ ........🤔🤔🤔
ඇත්ත කතා කරන මිනිහව හොරෙක්ගෙන් වගේ පරස්න කරන්නෙ ඔය කියන දේවල් ඇත්තද නැද්ද කියලා හොයල බලපල්ලකො නීතියක් නෑනෙ එකයි වැඩේ
ඩුබායි සුද්දා නොහොත් නිශ්ශංක ප්‍රියදර්ශන නමැති මේ පුද්ගලයා ගැන විමර්ශනයක් කරන්න ඔනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු මේ ක්‍රීඩාවක නිරත වෙන්නේ ඉතාමත් සැක සහිත පුද්ගලයෙක් මොහු
ඔහේට ඔය හැටිම ශුවර් නං දෙන්න පොලිසියට තොරතුරු ටික.
Mu double game hukannek. Pake sudda. Uta wada dewal api ehenam lankawe idan karala tiyanawa
@@pkaaa6877 itin pako ගිහිං kiyapan ko CID police වලට තොරතුරු තෝ nikn ponnayek වගේ raganne ai ubath අල්ලාගේ ගෙ wesa පුතෙක් 💩🐖🍑🤣💔😂😂😂😂 අල්ලාට kiyala puke අරගන්න oni d
@@pkaaa6877 aaaa oheth ganu vikkada lankawe
@@ensys1000 හා
Oba hari kiyal mama viswasa karanawa
Supiri dubai sudda aiye
සද්දෙට, සද්දෙ.. මරැ ඩබල...
නාමල් කුමාර 2 උගෙ සහොදරයෙක් ද?😁😁😁😁
👍👍🙏🙏🙏
Atthatama Oman vitharak newei godak ratawal me wage niyamai aiya....me Katha attha sampuranama
Theruwan saranai puthea paressam weanna
ලක්ශ 17ගාන හරි ගෙවල් වලට දෙන ගාන ඩුබායි ඕමාන් රටවල ඒක ගාන ගන්නව අපෙ යන අය හරියට යනවනම් ඔය ගැටලු නෑන
Listening all these ,I’m going crazy***???
සම්පූර්ණ විස්තර පහත ලින්ක් එකෙන් th-cam.com/video/yZl6QHsP3RE/w-d-xo.html
Chamuditha malli ge malli wage .
මම ඕමාන් ඉන්න නිසයි කියන්නේ මේ oman රටේ ඔය කියන තරම් වැරදි කරන්න බැහැ Oman low එකට අනුව.හැබැයි වැරදි කරන අයත් ඉන්නවා.අපේ රටේ වැරදි කරන අයව හොයන්න නම් චමුදිත සර් මේ ඕමාන් එකටම එන්න වෙනවා.oman royal police එක්ක මොන වැරැද්ද කරත් හැන්ගෙන්න බැහැ මොන මොහොතක හරි කොහේ හිටියත් ඕමාන් එකේ අහුවෙනවා.අනික oman border එකෙන් ඔය කියන විදිහට එහෙ මෙහෙ යන්නත් බැහැ.අපේ oman sri lankan embassy එක ඇතුලේ මේ වගේ දේවල් වෙනවා කියලා හිතා ගන්න අමාරුයි.අපේ ගොඩක් දෙනෙක් ලංකාවේ ඒජන්සි වලින් house maid visa ඇවිල්ලා ගෙවල්වලින් පනිනවා ඒ පනින්නෙත් එක්කෝ කාගේ හරි කීමකට පැනලා එයාලා කරන්නේ කවුරු හරි එක්ක සම්බන්ධ වෙලා එළියෙ කොහේ හරි ඉඳලා රස්සාවල් කරන එක.මොනවා හරි අසනීපයක් වුණොත් මොනවා හරි හේතුවකට අන්තිමට තමා ඒගොල්ලො embassy එකට එන්නේ.ඒ ආවට පස්සේ එයාලට අවශ්‍ය දේ ඉෂ්ට වුණේ නැති වුනොතින් ඒගොල්ලො කරන්නේ embassyට චෝදනා කරන එක.මේ අත්දැකීමෙන් මම කියන්නේ ඒක තමා ඇත්ත.ගොඩාක් වැරදි අපේ මිනිස්සු කරනවා නමුත් අන්තිමට ඇඟිල්ල දික් වෙන්නේ embassy එකට.අනික මේ ඕමාන් රට ගොඩාක් හොද රටක් ඇත්තෙන්ම කිව්වොත් ඒත් මෙහෙමයි හොඳ කෙනාට හොඳයි කොහොමත් නරක කෙනාට නරකයි ඒ වගේම.අපේ srilankan embassy එක ඇතුලෙ මොනාහරි අසාධාරණ දෙයක් සිද්ධ වුණා නම් ඒක වැරදියි ඇත්තටම ඒත් කලින් නම් මෙහෙම දේවල් වෙලා නැහැ අහලත් නැහැ.ඇයි අපේ මිනිස්සු මෙහෙම ඇත්තටම අපේ ලංකාව ගැන නම් ඇත්තෙන්ම දුකයි.😥🙏
Apa oya duk wenna...
ඔබතුමිය හරි 🙏
@@kasunmadusanka8085 oya kiyanade wiswasa karanna baha,,lankawe minissu karana dewal dakkama, lankawe siduwana dewal dakkama ,, oya oya kiyana kandayame kenek wage mata penne ..mecchara wirudda weddi oya witharak mokada oya wage horunge paththa ganne ??? oya madyata awilla kiyannako ethakota oya kauda kiyala danaganna puluwan
ගෝල්පේස් ජන්ගි අරගලයට පින් සිද්ධ වෙන්න දමිතා අබේරත්න ගොඩ ගියා මතකද දමිතා අබේරත්න ගිරිය කඩාගෙන සද්දේ දැම්මා කෝ දැන් සද්දයක් නෑ දමිතා. කොහොම හරි ගෝඨා රනිල් තස්ත බල හුවමාරුව කර ගත්තා ගෝඨාභය ට බැරුව ගිය දේ රනිල් කරනවා රනිල්ට ජනාධිපති වෙන්න තියෙන සුදුසු කම මොකක්ද විපක්ෂයේ එකෙක් දැන් කියනවද මොකවත් මේ ඔක්කොම යාලුවො මල්ලි මේ සුද්දා මෙච්චර දත කන්නේ මොකටද ? NGO සල්ලි උබලා හිතනවද මු මේ කියන ඔක්කොම ඇත්ත කියලා ඔමාන් වල නිතියක් නෑ ද
@@kasunmadusanka8085 danne naa broo dehapalanaya kiyanne kunu godak..sri lanka we wena dewal dakkama kisi kenek wiswasa karanna baha ..
චමුදිත ඇයි මේ මනුස්සයාට ආවේගයෙන් කතා කරන්නේ.
අපි නම් පාරට ඛහීන්නෙ නැතො
Namal has engineered this killing using the same killers who killed Thajudeen and some more.
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💙💙💙
Atthamai supiri charithayak kisima karadarayak wenna epa 🙏🙏🙏🤲🤲🤲
Niyamayi me kiyna ewa aththa