ජනපති ධුර කාලය වසරකින් දිගු කිරීමට සූදානමක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • #election #prasident
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 424

  • @HMpapiya
    @HMpapiya 3 หลายเดือนก่อน +85

    රනිල්ගෙ දූර කාලය නොව ආයු කාලය අඩු වෙන තීරණය ක්

    • @SankaSanjeewa-q8d
      @SankaSanjeewa-q8d 3 หลายเดือนก่อน +1

      මැරුම් කාල යන්න දගලන්නේ..

    • @gamagesomasiri9430
      @gamagesomasiri9430 3 หลายเดือนก่อน +1

      Anivaryen

    • @dupawo1229
      @dupawo1229 3 หลายเดือนก่อน

      @@SankaSanjeewa-q8dඔයා නේද😅

    • @KanishkaDisanayakaYT
      @KanishkaDisanayakaYT 3 หลายเดือนก่อน +1

      Ape army eke inna ekek wadi kal yanna kalin muta wedi tjiyanawa sathtai

  • @suniltissera3382
    @suniltissera3382 3 หลายเดือนก่อน +75

    දිනන්න බැරි නිසා .වංගු ගහන්න තමයි හදන්නේ .

  • @hansakamalshan4278
    @hansakamalshan4278 3 หลายเดือนก่อน +52

    ඕක කරන්න්ව් බෑ.මිනිස්සුන්ව නොමග යවල චන්දය විකෘති කරන්න ගන්න උත්සාහයක්ම විතරයි 😂

  • @nishadiperera9160
    @nishadiperera9160 3 หลายเดือนก่อน +119

    අපිට ආපහු පාරට එන්න ද කියන්නේ . රනිල්ට චන්දේ නොතියම ගෙදර යන්න පුලුවන් වගේ. 😂😂😂

  • @nuwanlakmal6891
    @nuwanlakmal6891 3 หลายเดือนก่อน +38

    මාලිමාවට බයේ, ඡන් දේ තියාගන්න බැරිව දගලන තක්කඩි හොද පාඩමක් ඉගෙන ගන්න යන්නේ...තක්කඩින්ට දෙන්නෙම නෑ, ගුටිකාලා යන්න දගලන්නේ සෙට් එක​

  • @kddharshana
    @kddharshana 3 หลายเดือนก่อน +51

    රනිලා ජොකත් නැතුව තමයි යන්නේ ඒවාට ආවොත්.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 หลายเดือนก่อน +1

      ​@@SandunHarshana-uw7ymPala wesigeputha yanna

    • @sasankamalith7873
      @sasankamalith7873 3 หลายเดือนก่อน +1

      @@SandunHarshana-uw7ymei tho rata kapu unta puka dena ekek da jeppo thama keriyo 2024 janadipathi Anura nounoth balapita hariyatama Hari de wenne me para

    • @dupawo1229
      @dupawo1229 3 หลายเดือนก่อน

      @@SandunHarshana-uw7ymඋබෙ අම්මා..

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 หลายเดือนก่อน

      @@SandunHarshana-uw7ym Mamanam mawu kusakin bihi une. Ubanam ehema wela ne. Amma kenekge kusakin bihi Una ekekta tawath ohoma kiyawanna be. E thirisannu. Ubata okata soba dahama Ada hetama daduwam dei. Ubalage sasara gamananam kohomath iwarai. Deshapalane nisa katin pita karana wachanayakwath danne ne. Mona tharamnam pawukarada. Apitanam ehema ledak ne. Mage Amma tattha ubala wage awajathakayo bihi kale ne ban. Parissamin hode. Heta idan gamanak bimanak yaddi... Maha paredi Mona daduwamak soba dahama deida danne.
      Man jeppek newei Bola. Mokekwath newei. Man chande dilath ne denneth ne. Koi eka awath eccharai. Hebei karumeta pahala wena unwa pennannath be .. mokada .. meka mage rata. API ipaduna marena rata eccharai. Dan gihin Ada idan parissamin jiwath weyan. Mokada .. ubata soba dahama denava hoda diimanawak oya kiyapu wachana tikata. Mage comment eka surashithawa tiyagain. Ubata kela une nathnam soba dahamath borui hode...

    • @pasandhanushka3565
      @pasandhanushka3565 3 หลายเดือนก่อน

      ​@@sasankamalith7873උබ න්ම් හොදටම පු දිපු එකෙක් රනිලා ට රනිලා අරිනකොට ආතල් ඇති උබට නෙ 😂😂😂😂

  • @elephantvoicelanka7317
    @elephantvoicelanka7317 3 หลายเดือนก่อน +119

    නිදහස් සටනකට සූදානම් වෙමු

  • @ajithpushpakumara9320
    @ajithpushpakumara9320 3 หลายเดือนก่อน +25

    2/3ට අත් උස්සන අප්පච්ලා මහ මැතිවරණයට කොහොමත් ගමට එන්න එපැයි .වරෙව් අපි බලාගෙන ඉන්නේ.

  • @PrabathFonseka-xn5oq
    @PrabathFonseka-xn5oq 3 หลายเดือนก่อน +83

    කිසිදු ජනතා බලයක් නොමැති ජනපති වරයා.. ගෙනයන මේ කූට වැඩ පිලිවල නතර කිරීමට.. රටේම ජනතාව අත්වැල් බැදගමු.

    • @indikamarambe
      @indikamarambe 3 หลายเดือนก่อน

      අපිට නම් ඕන නෑ...රනිල් තව අවුරුද්දක් ජනාදිපති ධූරයේ මැතිවරණයකින් තොරව ඉඩ දිය යුතුයි.

    • @lalithsenaratne7977
      @lalithsenaratne7977 3 หลายเดือนก่อน

      Paw ranil

    • @30minute_Sri_lanka
      @30minute_Sri_lanka 3 หลายเดือนก่อน

      @@indikamarambe😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 หลายเดือนก่อน

      ​@@indikamarambeAhawal pukatada ballo

    • @tharindusathsara4688
      @tharindusathsara4688 3 หลายเดือนก่อน

      ​@@indikamarambe mona kalatada thawa denne 🤔

  • @amilaperera6053
    @amilaperera6053 3 หลายเดือนก่อน +15

    අනුරට තීන බයක්..හිතාගනිලල මුං මොනතරම් අපරාධ කරල ඇද්ද කියලා.😅

  • @VijithKumara-iw4uf
    @VijithKumara-iw4uf 3 หลายเดือนก่อน +21

    ර්නිල්ට ඇ%ට දෙකත් නැතුව යන්න වෙන්නෙ 2/3ක් හා ජනමත විචාරනයක් ඕන

  • @chathurakalum5064
    @chathurakalum5064 3 หลายเดือนก่อน +90

    අවුරුදු හය අවුරුදු පහ කර ගත්තේ ජනතාවගේ කැමත්තේන් පත්වූ නායකයේක් අවුරුදු පහ අවුරුදු හය කර ගන්න හදන්නේ බින්දුවක් නැති පුද්ගලයෙක්

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 หลายเดือนก่อน

      ​@@SandunHarshana-uw7ymMe Inna berewewe naapu kalakanniyek neda. Pala yanna wesigeputha

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 3 หลายเดือนก่อน

      U kohomath ehema karoth uta mokuth nathuwa yanna wei

    • @dupawo1229
      @dupawo1229 3 หลายเดือนก่อน

      @@SandunHarshana-uw7ymතොගෙ අවජාතක තාත්තාද?

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน

      මේ ජන්දවත් නැති අපතයෙක්නෙ

    • @chathurakalum5064
      @chathurakalum5064 3 หลายเดือนก่อน

      කාලය දික්කරලා ඔයාලට බෙස්ලට් වයි පයි චුයින්ගම් දෙයි රනිල් 2001දුන්නා වගේ අර්ජුන මහෙන්දුන් වත් මතක් කර ගන්න

  • @Lankanlife
    @Lankanlife 3 หลายเดือนก่อน +26

    මුන්ගෙ අම්මලට උකවන්න ඕන චන්දෙ තියපන් රනීල්

  • @twentyabc2751
    @twentyabc2751 3 หลายเดือนก่อน +24

    මළ ප්‍රෙරේතයාට දොල දාල යන්න හිතෙන්නෙ නැතිව ඇති කොහොමද රඟපෑම හරි තියමු ජනමතෙ එතකොට බලතෑකි කොහොමදකියල😅😊

  • @dbandara1
    @dbandara1 3 หลายเดือนก่อน +24

    නාකි මයිනයි බටලන්දෙ යක්සඅයි එකතු වෙලා උන්ගෙ තියෙන මළ පෙරේත බල තන්හාවට මේක රට තව තවත් අවුල් ජාලාවක් කරන්න හදන්නෙ.. ඔකුන්ට ඔනි බටලන්දල ඒකාලෙ කරා වගේ දස දහස් ගානක් මරල ලේ ගංගාවක් හලල හරි උන්ගෙ ක්ලාස් එකේ බලය තියා ගන්න... මොකද ඕකුන් බලය පාවිචි කරල කරල තියෙන මහා පරිමාණ හොරා කෑම්, වංචා,දූෂණ, මහජන මුදල් අවභාවිතා, පගා, කොමිස්, ජාවාරම් , මැරකම් , කුඩු ජාවාරම්, මිනී මැරුම් ,අපරාධ එක්ක බලපුහාම බලය ගිලිහුනොත් උන්ට පැවැත්මක් නෑ...මුන් මේ රට අනාගත පරපුඅරම තව තවත් අඝාදයට අන්අකාරයට දාන්න හදන්නෙ උන්ගෙ පැවැත්මට... රටට මොකද වෙන්නෙ ජනතාවට මොකද වෙන්නෙ කියන එක උන්ට අදාල නෑ එතනදි...

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน

      හරියටම හරි . මේ සිද්ධ වෙන්න යන්නෙ එවුන් නෙසිතුම දෙයක් .

  • @Kasunsuminda-vo2ug
    @Kasunsuminda-vo2ug 3 หลายเดือนก่อน +15

    විදේශගත ශ්‍රමිකයන් සත පහක් එවන්නේ නෑ ලංකාවට.පුලුවන් නම් කරලා බලමු.

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 3 หลายเดือนก่อน +32

    එහෙම නොකලොත් තමා පුදුම😮

  • @MathimuniSilva
    @MathimuniSilva 3 หลายเดือนก่อน +11

    උබට ලේසි..නැහැ
    රනිල්..ලංකාවෙි
    මිනිස්සු..තවම ජිවත්.වෙිනවා.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน +14

    ඛැහැපල්ලා ඔක්කෝම එලවන්න‌ දරුවන්ට රටක්

  • @HMpapiya
    @HMpapiya 3 หลายเดือนก่อน +11

    බට ලන්දේ වදකයා මිය යා යුතුයි

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน

      මු මිය යන්නේ පියානෝට වැඩිය පහත් විදිහට කරලා තියෙන අපරාධ වලට

  • @theonesl9063
    @theonesl9063 3 หลายเดือนก่อน +3

    එහෙනමි කට්ටියම ලෑස්තිවෙන්න බඩකට පිරෙන්න කන්න 😅 මේපාර තමා මිනිස්සුන්ගෙන් සුපිරිම කෑම කන්නේ

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 3 หลายเดือนก่อน +10

    එහෙම කලොත් මුලු රටම ලොකු කලකෝලාහල පටන්ගෙන අවසානයේ ලේගැලීම් සිදුවෙන්න ඉඩතිබේ. එසේ වුවහොත් මේ හැම එකකටම රනිල් වගකියන්න ඕනැ.
    පිනට ටෙම්පරියට දුන්න පුටුවෙන් නැගිටින්න කැමතිම නෑ.

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน

      අපි කලබල වෙන්න හොද නැ . රනිල් රාජපක්සලා ලේ මිණි කදුළු එක්ක දේසපාලනේ කලේ . මේ හදන්නෙ කොහෙන් හරි පටලවගෙන ජනතාව එතනට තල්ලු කරන්න .. ඒ නිසා අපි කවදාවත් ඒ තැනට පත් වෙන්න හොද නැ . 69 ලක්ෂේ ගත්ත ගෝතා රෙද්ද ඇදගෙන එලෙව්වා වාගේ මු පිනට ආපු එකා රෙදි නැතුව එලෙව්වනම් හරි .

  • @MageSithivili
    @MageSithivili 3 หลายเดือนก่อน +10

    එහෙම කරන්න බෑ.
    හැබැයි මෙහෙම සීන් එකක් තියෙන්නෙ.
    එහෙම කරල ඡන්දෙ දීල නම් එන්න එපා එලියට ගහනව අනිවාර්යයෙන් මිනිස්සු ....

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 3 หลายเดือนก่อน +22

    ඕකට 3/2 දීලා වරෙල්ලකො චන්දෙ ඉල්ලන්න ගමට . දෙන්නං අපි උන්ට

  • @naturalman1842
    @naturalman1842 3 หลายเดือนก่อน +40

    දැන් එතකොට රනිල්ගෝ හෝම් එකක් හදන්නෙ නැතෙයි? 🤣1

    • @chandrasenaa.m.2634
      @chandrasenaa.m.2634 3 หลายเดือนก่อน +2

      තොගෙ රෙද්ද. නැතෙයි

    • @nirwansampath
      @nirwansampath 3 หลายเดือนก่อน +3

      ඉතින් උබ හදපන්කො ගිහින්. අනිත් උන්ගෙන් අහන්නෙ😂

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 3 หลายเดือนก่อน +1

      Ranil go home kiyala ekak na .ranilta wedi ausa nathi wei ethkota

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 3 หลายเดือนก่อน +4

    අම්මාට හැමනියන් වේසිගේ පුතා රනිල් රාජපක්ෂ 😢😢😢

  • @NawaMax
    @NawaMax 3 หลายเดือนก่อน +7

    බැහැ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහ ජනාධිපති බලය දෙකක්.
    අඩු කරගන්න පුළුවන් තමන්ට කැමති නම්.
    නමුත් පත්වෙනකොට ප්‍රකාශිත ඡන්ද වලින් ලබා දී තිබෙන්නේ ජනතාව ගේ පරමාධිපත්‍ය බලය අවසන් වන දිනය නිෂ්චිතයි.

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน

      ඔබ හරි අද මෙවුන්ට ඕන ඔ්න නැටුම් නටන්න අමාරැයි . ජනතාව දැනුවත් .

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 3 หลายเดือนก่อน +19

    එන්න දෙන්නම් දුවන්න...😂😂

    • @ranukamperera2500
      @ranukamperera2500 3 หลายเดือนก่อน

      ම්ම් දැක්කා දෙක වදිනකොට සහෝදරවරු බොක දාගෙන දුවපු දිවිල්ල😂😂

    • @dupawo1229
      @dupawo1229 3 หลายเดือนก่อน

      @@ranukamperera2500උබෙ අම්මාට බල්ලො උක් කනවා දැක්කෙ නෑ?😂

    • @ranukamperera2500
      @ranukamperera2500 3 หลายเดือนก่อน

      @@dupawo1229 නායක සහෝදරයා වගේ බොක දාගෙන දුවන්න ඕනිද 😁😁😁

  • @rayanmark1920
    @rayanmark1920 3 หลายเดือนก่อน +12

    මේ කුනු හොර නාකියාට තවත් අවුරුද්දක් 😂😂😂😂

  • @sunilvithanage9997
    @sunilvithanage9997 3 หลายเดือนก่อน +5

    මහා අරගලයක් කලයුුතු මයි

  • @jehanfernando5699
    @jehanfernando5699 3 หลายเดือนก่อน +10

    රනිලට බෙරෙනුත් නාලා තමයි ගෙදර යන්න වෙන්නේ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน

      අර ගෝතා දිව්වේ හාමිනෙත් දාලා . මෙයා සාාාාාාාාාා ගල කොහොම හරි අරන් දුවයි.

  • @asankarajakaruna95
    @asankarajakaruna95 3 หลายเดือนก่อน +2

    ඔව් ඔව් මේක නිකන්ම දෙන්නෙ නෑ
    දාන්න පුලුවන් ගැට ඔක්කොම දානවා
    දවසක් එයි...එදාට බලමු..
    රනිල් ඔයා දුවන්න ඇති තරම්...එක්කෝ ඔයාට හැති වැටෙයි...එහෙම නැත්නම් ඔයාගේ තෙල් ඉවර වෙයී...එදාට බලමු මොකද වෙන්නෙ කියලා...මේ ලෝකේ කාටවත් සදාකාලික වෙන්න බැරි උනා...
    එහෙම කෙනෙක් සදාකාලික වෙනවනම් බුදු දහම බොරුවක්...😂😂😂😂

  • @Aisgunarathne
    @Aisgunarathne 3 หลายเดือนก่อน +13

    නියමයි ❤.. 2030වෙනකන්ම මැතිවරණ නැතුව ඔහොම යමු

    • @wijesiriwedadesilva8571
      @wijesiriwedadesilva8571 3 หลายเดือนก่อน +2

      පර බල්ල බලාගෙන හිටු තෝවත් හොයාගෙන එනව රනිල ලේබිමක් කරල යන්නෙ

    • @Aisgunarathne
      @Aisgunarathne 3 หลายเดือนก่อน +3

      @@wijesiriwedadesilva8571 පවු හුත්tho මාලිමාවට කඩේයන හිඟන කැriයෝන්ට මැතිවරණ නැ😂

    • @chrishainjayalath1015
      @chrishainjayalath1015 3 หลายเดือนก่อน +3

      Ammo ranilge lonthek. 😂😂😂 ponnaya

    • @Aisgunarathne
      @Aisgunarathne 3 หลายเดือนก่อน +2

      @@chrishainjayalath1015 මම විතරක් නෙමෙයි හුත්tho උබලගෙ අනුරත් රනිල්ගෙ තමයි

    • @Aisgunarathne
      @Aisgunarathne 3 หลายเดือนก่อน

      @@chrishainjayalath1015 උබගෙ බිරිඳ හරි දුවව හරි හොඳට නාවල එවපන්කෝ පොන්නකම මම පෙන්වන්නම්

  • @MethukaDilneth
    @MethukaDilneth 3 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම රනිල් යා යුතුයි. රතිල් විතරක් නෙමෙයි මේ තියෙන පක්ෂ දෙකම යන්න ඔනේ. තවත් රට විනාශ කරන්න දෙන්න බැහැ. මාලිමාවට රට බාර දිය යුතුයි. මාලිමාවට ජයවේවා.

  • @sampathfdo6882
    @sampathfdo6882 3 หลายเดือนก่อน +3

    ආයි මිනිස්සු පාරට අද්දන්න තමයි ලෑස්ති වෙන්නේ😂😂😂😂😂

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 3 หลายเดือนก่อน +4

    ප්‍රතිභාමහානාම කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් නෙවි...
    සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න , රොමේශ් සිල්වා, සාලිය පීරිස් වගේ කිනෙක් කිව්වනම් හිතන්න හරි පුලුවන්

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 3 หลายเดือนก่อน +10

    එහෙනම් අහවල් රෙද්දටද 6ක් තිබ්බ එක 5ක් කරගත්තේ 😠😠

  • @KAIZER48499
    @KAIZER48499 3 หลายเดือนก่อน +2

    මුවත් එලවමු ❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +1

    ඔකා මරන් කන්න ඔන 😊මාලිමාවට ජය වෙවා❤❤❤

  • @RohanaCANADA
    @RohanaCANADA 3 หลายเดือนก่อน +2

    රනිල් ගේ කාලය අවසන් උනාම මේ පත්තර කියවන කෙනාගෙත් ධුර කාලය අවසන් වෙයි නේද ?

  • @chahuras
    @chahuras 3 หลายเดือนก่อน +1

    එහෙම උනොත් මිනිස්සුන්ට ගහන ආරක්ෂක අංශ වලින්ම රොත්ත පිටින්ම එලියට දායි . ජනතාව අපි හැමදාම මේ පව් ගෙවන්න සූදානම් නැහැ.

  • @GKUCTransport
    @GKUCTransport 3 หลายเดือนก่อน +1

    අපි බහිනවා පාරට

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 3 หลายเดือนก่อน +5

    ඒකාධිපති උනාම ජීවිතේ තියනකල් උනත් ඉන්න පුලුවන්. අවුරුද්දයි කියලා මුලින් කියන්නේ රටේ කැරැල්ලක් එයි කියලා බයට.

  • @KanishkaDisanayakaYT
    @KanishkaDisanayakaYT 3 หลายเดือนก่อน +1

    ආමි එකේ පොලිසියේ කොල්ලනේ.මේ නාකියා අපේ පරම්පරාවත් කාලා අනාගත පරම්පරාවටත් කෙලින්න යන්නේ.එකෙක් ඉදිරිපත් වෙලා ඕකට වෙඩි තියලා දාපන්.නැත්නම් අපිට නිදහසේ හුස්ම ගන්න බෑ.මොන කරුමයක්ද මේ..

  • @wasanthagamini1444
    @wasanthagamini1444 3 หลายเดือนก่อน +2

    අපි මලිමාවට ඔබලා කවදහරි තියපල්ලකො

  • @----Dasun---
    @----Dasun--- 3 หลายเดือนก่อน +4

    රාජ්‍ය ඇමතිලා රොත්තම කියන එක නම්බු වැඩියි,හැතිකරේම කියලා තමයි කියන්න ඕනෑ 😂

  • @pererakanchana7532
    @pererakanchana7532 3 หลายเดือนก่อน +1

    Wow well done ❤❤

  • @Silva768-z3t
    @Silva768-z3t 3 หลายเดือนก่อน +3

    ජනාධිපති රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ...ඕවා ඕන නෑ...ඡන්දය තිය මු

  • @NeluRathnayaka
    @NeluRathnayaka 3 หลายเดือนก่อน +3

    නොදකින් විතරක්...අසුභ ආරංචියක්..

  • @gamunu5398
    @gamunu5398 3 หลายเดือนก่อน +3

    අනුප්‍රාප්තිකයට කොහෙන්ද ඒකට බලයක්.

  • @surathnikahettiarachchi1860
    @surathnikahettiarachchi1860 3 หลายเดือนก่อน +8

    එහෙනම් දැන් ලෑස්ති වෙයල්ලා අපි පාරට එන්න

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 3 หลายเดือนก่อน +1

    මේ කාලකන්නියාගෙන් අපට ගැලවීමක් නැද්ද

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 3 หลายเดือนก่อน +1

    අනේ මෙ..... වසරකින් නෙමේ
    තත්පරයකින්වත් එපා.... එපා...
    එපාමයි.

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 3 หลายเดือนก่อน +1

    ජනාධිපති ධුරය අවුරුද්දකින් දිගු කරන්න 2/3 දෙකක් ගෙන්න ඡන්දෙ දෙන මන්තිරි වරුන්ගෙ පුරවැසි භාවය අහෝසි කලයුතුයි

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 3 หลายเดือนก่อน +2

    රටේ මිනිස්සුත් රනිල් වගේම පොන්සියෝ කියලද හිතන්නේ... 69 ලක්ෂයක් ගත්ත ගෝටව එලෝලා දැම්ම අපිට මූ මොන පෙන්දෙක්ද...

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน +1

      ජය වේවා !
      ඌ රෙදි ඇදගෙන දිව්වා .
      මුට රෙදිත් නැතුව එලවමු .

  • @amilaherath3714
    @amilaherath3714 3 หลายเดือนก่อน +1

    රනිලගෙ ආයුශ කෙටි වෙලා වගේ 😂😂😂

  • @justtry3905
    @justtry3905 3 หลายเดือนก่อน +12

    දැන් කාදිනල් එයිද ගෝල්ෆේස් , ලොවෙත් එන්නේ නැහැ !
    කාඩිනල් ට තිබුනේ සිංහළ බවුද්ධ නායකත්වය එක්ක වයිරයක් මිසක් , පාස්කුවෙන් මැරුණ මිනිස්සු ගැන දුකක් නෙමේ ! කාදිනල් දේශපාලන කොන්ත්‍රාත් එක නියමෙට ම ගැහුවා !

    • @Travelwithme20006
      @Travelwithme20006 3 หลายเดือนก่อน +1

      දැන් ඒකට කාදිනල් වැරදි. අවස්ථාව තියෙද්දි එකෙක් ගත්තෙ නැ. දැන් ඔයා කියන සිංහල බෞද්ධ නායකයා කිහන්කෝ බොරුවට තෙපුල්ලන්නෙ නැතුව

    • @chandanawasantha9786
      @chandanawasantha9786 3 หลายเดือนก่อน +1

      Pake baudda guta minimaru balla

    • @protector2048
      @protector2048 3 หลายเดือนก่อน +3

      අනේ ගෝටාභය සිංහල බෞද්ධ. පකේ logic

    • @pakshi-gq3yy
      @pakshi-gq3yy 3 หลายเดือนก่อน

      Brother Charles bro cardinal ta wada game 1ka play kare u

    • @jehanfernando5699
      @jehanfernando5699 3 หลายเดือนก่อน

      කවුද බං මේ පොන්නය

  • @SumitraJayakodi
    @SumitraJayakodi 3 หลายเดือนก่อน +1

    ඔය කතාව ටම රනිල්ට දඬුවම්
    දෙන්න ඕන.සැමටම..රජ කාලෙ
    දඬුවම් .නාකි ගැට හරියන්නෙ නෑ
    රනිල් ..මේ අපේ රට !!!
    කරල බලපං හැබැයි ගෝටා වගේ
    පැනල යන්න බෑ .මතක තියා ගනිං.😁😁😁

  • @kgpgayan6203
    @kgpgayan6203 3 หลายเดือนก่อน +3

    අනුර කුමාරව ඉන්දියාවට ගිහින් එකඟකරත්තනේ , එ්ක ස්ථිරයි. ❤

  • @SmilingAquariumFish-il3fp
    @SmilingAquariumFish-il3fp 3 หลายเดือนก่อน +1

    රෙද්දක් කරන්නෙපා රනිල් උබවත් පන්නනවා මිනිස්සු 😡

  • @rajlowreance8657
    @rajlowreance8657 3 หลายเดือนก่อน +3

    ගරු අදිකරණයේ පිහිට තමයි
    අපිට

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 3 หลายเดือนก่อน +1

    රනිල් කරන්නෙ මහින්ද කියන දේ.මහින්දට තමයි මේක කල් දාන් පොහොට්ටුව ගොඩ නගාගන්න අවශ්‍යතාව තියෙන්නෙ.රනිල්ට මුවාවෙලා

  • @surangibasnayake
    @surangibasnayake 3 หลายเดือนก่อน +1

    අපෝ දින ගැන ගැන බලාගෙන හිටිය දින ලන්වෙනකොට මොකක්ද මේ වෙන්නෙ තවත් දුක් විදින්න පුලුවන්ද තු හ්හ් නොදකින් තවත් මුගේ මූසල මූන බල බල ඉන්න පුලුවන්ද අප්පිරියයි මොනව හරි බටලන්ද කාලෙ වගේ දෙවියන්ගේ පිහිට පතමුද මූ මාසෙට එක දෙක ගානෙ උඩින් යයි අපි තවත් අගාදයට වැටෙයි

  • @tyjay6885
    @tyjay6885 3 หลายเดือนก่อน +1

    Good move

  • @clearwatertech7920
    @clearwatertech7920 3 หลายเดือนก่อน +1

    යකෝ ඉතිරි ටිකත් විකිණීමේ ජාවාරමට තමයි යන්නෙ අපි ඉවරයි යකෝ

  • @danoojcristeen8106
    @danoojcristeen8106 3 หลายเดือนก่อน +1

    රනිල් උබ අරගලේට ගැහුව කියලද හිතන්නෙ එදා රෑ ඒතන හිටියේ ඔයාගෙ මිනිස්සු එදා රෑ දවල් ආපු අය නෙමෙයි ආයෙත් ඕන්නම් කියන්න මිනිස්සු සූදානම් හරි විදියට කොටේ ඇදල යන්න නැත්නම් එලවනකම් ඉන්නකෝඔ😅😅😅

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 3 หลายเดือนก่อน +1

    අවුරුදු 100 ගියත් මේපාර මාලිමාවට .....

  • @upuljanaka562
    @upuljanaka562 3 หลายเดือนก่อน +1

    මැරුම් කනවා නාකියෝ .පාරට බහිමූ හැතිකරෙම පන්නන්නම .අනිවර්යෙන්

  • @mylanka223
    @mylanka223 3 หลายเดือนก่อน +1

    බැල්ලිගෙ පුතා හොඳ කෑමක් කන්න යන්නෙ.

  • @chamithprasanga4549
    @chamithprasanga4549 3 หลายเดือนก่อน +1

    රනිල් කියන්නෙ ජනතා ඡන්දයෙන් ආව කෙනෙක් නොවන බවත්....වැඩ බලන ජනාධිපති කෙනෙක් බවත්. ගෝඨාගෙ කාලය අවුරුදු 5ක් බවත්...ඔබගේ හය හතර නොදත් සමනළයින්ට කියා දෙන්න..

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน

      සමනළයින්ට හරිම දුකයි නාකි සමනළයා ඉගිලිලා ගියොත් රට නැමති මල විනාස කරමින් සැප ගන්න බැරි වෙනවනෙ .

  • @malikanda1755
    @malikanda1755 3 หลายเดือนก่อน +1

    චන්ද ඉල්ලා ගෙවල් වලට ආවත් එල්ලවන්න

  • @sampathsuriyaarachchi
    @sampathsuriyaarachchi 3 หลายเดือนก่อน +1

    අනුන්ගෙ කුඹුරෙ පැල් රකින්න ආපු එකා කුඹුර අයිති කරගෙන. මූට නම් ලැජ්ජාවක් නැති එකෙක්

  • @rohanasilva4328
    @rohanasilva4328 3 หลายเดือนก่อน +2

    ටිරාන්ගෙ පත්තරේ මේවගේ දේවල් නොකියා බනියිද?

  • @JanithThilinaDeSilva
    @JanithThilinaDeSilva 3 หลายเดือนก่อน +1

    යන යකා කොරහා බිදගෙන යන්න වගේ හදන්නේ...... කෑම ලෑස්තීයි..... එන්න කන්න බොන්න මිතුරේ ඔබටයී ආරාධනා .......

  • @Don-ll1ch
    @Don-ll1ch 3 หลายเดือนก่อน +1

    ගෝටා ගියා වගේ යන්න වෙන්නෙ මූට,දිවි නොතකා සටන් කිරීම හැර වෙන විකල්පයක් නොමැත

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 3 หลายเดือนก่อน

    බලාගමු

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 3 หลายเดือนก่อน +1

    ගෝටට උනුදේ මතකයි නේ රනියෝ. අනෙක පිං ජනතිපතිට වරම් නැහැ බලේ ඉන්න.

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 3 หลายเดือนก่อน +1

    සජියා තමයි රනිල්ට ඔය යෝජනව කරල කල් ඉල්ලන්නේ, මේ වෙලාවේ සජියත් ගම් වල අනාත හින්දයි

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 3 หลายเดือนก่อน +1

    රටේ ඉතිරි ටිකත් මේ කාලකන්නි කාලම විනාශ කරලම යන්නයි
    සුදානම
    තොපිට වැහිනැති හෙනම ගහනවා
    ඔන්න රට කන නියම හොරු කට්ටිය හොඳට හදුනාගන්න පුළුවන්
    මුදලට වාහන වලට මුන් සේරම යන්නේ රනියව ශක්තිමත් කරන්න
    ඒවාටත‍් එක්ක තවත් බදු ගහයි ඉදිරියට ඔලුව උස්සන්න ම බැරිවෙන්න
    මේ විශ්වයේ බල මහිමයෙන්
    ඔය මල යක්ෂයෝ සේරමත්ව විනා ශම වෙලා යනවා ඒ කාන්තයි

  • @asanka9879
    @asanka9879 3 หลายเดือนก่อน +1

    රනිල් මහත්තයෝ ගෝටව යැව්වා වගේ නෙවෙයි ඔයාට යන්න වෙන්නේ..

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน +1

      අනේ මේ මුසලයට මහත්තයා කියන්න එපා .

  • @aselaperera1215
    @aselaperera1215 3 หลายเดือนก่อน +1

    අපිව ආයි කොළඹ ගෙන්නවන්නද හදන්නේ.මොඩයෝ

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน +1

    රනිල්ට රෙදි නැතුව යන්න ඕනේ වෙලා වගේ හැමෝමම එළියට එනවා අනිවාර්යයෙන් ගොටට කරපු දේ කරනවා ඒක අනිවාර්යයෙන්ම 👍👍👍👍🐕🐂🐕😂🐕🐂🐕🐂🐕🐂🐕🐂🐕

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 3 หลายเดือนก่อน +10

    😂😅 අනුර කෝ ඌත් චන්දෙ දෙයි රනිල් ට😂

    • @dayanandaranbandara4487
      @dayanandaranbandara4487 3 หลายเดือนก่อน

      උඹ පුක දීපං සොම්බියට

    • @TheFlashmark
      @TheFlashmark 3 หลายเดือนก่อน

      me inne. apahu up wela wage lokkata awurddal labewi kiyala

    • @sampathpushpakumara84
      @sampathpushpakumara84 3 หลายเดือนก่อน

      @@TheFlashmark උං ඔක්කොම එකයි. අනුර කියලා වෙනසක්නෑ.

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 3 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම බ්‍රෝ. ඔක්කොම එකයි

    • @TheFlashmark
      @TheFlashmark 3 หลายเดือนก่อน +1

      okkoma ekai kiyana un set ekama kade yanne Ranil ta

  • @කපටිකාක්කෝ
    @කපටිකාක්කෝ 3 หลายเดือนก่อน

    වසර පහකින් දිගු කල යුතුයි

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 3 หลายเดือนก่อน +1

    මහානාම කුණු කන්ද පිරික්සයි,

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 3 หลายเดือนก่อน +1

    පොනිලට වඩා වැඩ්ඩෝ වගේ හිටපු රාජපක්කලව එලියට බහින්න බැරි වෙන්න ගහලා එලවපු මිනිස්සු ඉන්න රටක මේ පෙන්දෙක් වගේ ඉන්න පිං ගොනාව ගෙදර අරින එක කජ්ජක් නෙවෙයි 😂

  • @RoadRunner-cq7ii
    @RoadRunner-cq7ii 3 หลายเดือนก่อน

    Pin janadhipathi

  • @senarathwarshakoon7131
    @senarathwarshakoon7131 3 หลายเดือนก่อน +2

    කාලකන්ණිය බයවෙල

  • @kalharavithanage-h6k
    @kalharavithanage-h6k 3 หลายเดือนก่อน +1

    perfect move

  • @kapilabandara7384
    @kapilabandara7384 3 หลายเดือนก่อน

    මෙදා පර රනිල් දෙකත් නැතුව යන්න වෙන්නෙ

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 3 หลายเดือนก่อน +1

    ජනමතයකින් නොපැමිණී අයෙකුට කල්ගන්නෙ කොහොමද?6 ය 5 කරාට 5හ 6 කල හැකිද?

  • @indikamarambe
    @indikamarambe 3 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම රනිල් මැතිදුන් තව 5 ක් පාරක් වත් නියත ජනාධිපති ❤❤❤❤

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 3 หลายเดือนก่อน +4

    අවුරුදු 5 ක් කල්දාන්න

  • @AmashaPerera-vb9lb
    @AmashaPerera-vb9lb 3 หลายเดือนก่อน +1

    Arakshawata inneth sri lankawe minissu bawa amathaka nokaranna😊😊

  • @maheshtharaka4467
    @maheshtharaka4467 3 หลายเดือนก่อน

    කරන්න බෑ.අඩු කරන්න 3.2න් දෙක ඇති වැඩි කරන්න නම් මන් දන්න විදියට ජනමත විචාරනයක් ඕනි.මන් දන්න විදියට හොදේ

  • @menakachaminda-l3t
    @menakachaminda-l3t 3 หลายเดือนก่อน +1

    මෙි උත්තිගේ පුතා මැරෙන්නෙවත් නෑනේ..🤬🤬🤬🤬🤬

    • @sunethradissanayake641
      @sunethradissanayake641 3 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ නැ . අපට තව පව් ගෙවන්න තියෙනවා .

  • @Roadhouse66
    @Roadhouse66 3 หลายเดือนก่อน

    හොඳ තීරණයක් මම හිතන්නේ

  • @amithawijesingha763
    @amithawijesingha763 3 หลายเดือนก่อน

    බලාගෙන හිටපන් උඹලටත් එක්ක තමයි හම්බවෙන්නේ

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 3 หลายเดือนก่อน

    සෙට් එකේ අවසානය තමයි

  • @Pakianathan8
    @Pakianathan8 3 หลายเดือนก่อน

    Dr. Shafi