Please get Ranil to lead this team and contest. We the public needs him that he needs to understand. He said ආර්ථිකය හැදුවොත් මිනිස්සු තරහා වෙනවා මිනිස්සු සතුටු කෙරුවොත් ආර්ථිකය වැටෙනවා. So Ranil needs to think about what is in between. We need to do both, maybe half by half. Guys stay with Ranil he did so much along with you guys. You guys need to convince him to contest. Win or lose is in material. Stay strong may be this is that so called අ........ ඉන්ටර්වල් එක❤❤.
ithin, ubatath ekak ewanna oneda? oya wage seenibola katha ubala hithuwata api balanne ethuma hari prathipaththi kriyathmaka karanawada kiyana eka. kiyanna saatutui me wana hek ethuma ithama niwaradi paraka yana bawa. poddak inna iwasala, ubalage hora lokko tika athulata dana dawasa wadi ataka na
උබල එකතු වෙලා ආවත් පැරදි තනියෙම ආවත් පැරදි 😌😂
පල මු සලයා
@@indranichandra7458 සලයා 😂 රිප්ලයි කරන්න කලින් හරියට ස්පේස් තියන්න පුරුදු වෙන්න 😌
@@indranichandra7458 සලයා 😂 රිප්ලයි කරන්න කලින් ස්පේස් හරියට තියන්න පුරුදු වෙන්න🙂
@@indranichandra7458pala yanna gothaya
@@indranichandra7458පල බං යන්න බත් කාපන් ඉස්සෙල්ල
කැන්ඩි ගියේ වාහනේ 😐😐,හෙලිකොප්ටර් අරන් නෑ 😐😐
Ek thma helicopter awe na api nuwara😅
awe ne thama api nuwara. ubalage nakiya awa ewa thama boruwata pennanne
ඉදපල්ලා උබලට අපි දකුනෙන් සන්දාන ගත වෙන්නම ගෙදර ඉන්න ශොට් එක දෙන්නම්😂 මහ ජන දේපල සල්ලි වලින් රගන උන් තොපි ආයෙ එපා😂 තොපිට චන්දෙ දෙන්නෙ නැ අපි...අපිට දැන් ඉන්නවා හොද කොන්දක් පන තියෙන නායකයෙක්.❤ මාලිමාවට ජය ❤😊
හොරුඔක්කොම එක මිටට...😂😂😂
Aka aiththa..es airan idapalla......
මුං එකතු වෙලා හරි එන්නෙ වාහන පර්මිට් ටිකයි , දීමනා ටිකයි බේරගන්න.
දොළවත්ත තවත් බොරු කියනවා . ජනාධිපතිතුමා හෙලිකොක්ටරෙන් ගියා කියලා
Uta dan wena ekkta mada hmgahannathuwa inna bari scene ekk thiyenne....oya kariyawa parliment ewannepa ...colombo
සජිත්ව නම් එපා එපාමයි
තොපිලා ඔක්කොම ගෙදර... රනිල් ඡන්ද ගත්තේ තනියම තොපිගේ උදව්වෙන් නේමේ....
අහ්... යාලුවා කොහොමද?
මේ දැන ගන්න අහන්නෙ UNP එකයි ස.ජ.බ සංවිධානගත උනොත් චන්දෙ දෙනවද?
මේක දාන්නෙ මාව මතක් වෙන්න -(මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.)
apita pukada ithin
විමලසිරි කියන එකාට ලැජ්ජාවක් නැද්ද
තාම තන්හාව ගිහින් නෑ.
අනිත් උන්ටත් එහෙමයි,
ජනතාවට දැන් තොපි
ඕන නෑ . ඔය රටට ආදරේටද පොරකන්නේ . අලුත් අයට මේක කර ගන්න දීල පැත්තකට උනානම් හොඳින් නේද ?
මුදල් අමාත්‍යාංශයේ ලේකම් තියාගන්නේ කෙටිකාලයකට පමණයි. බොහෝ විට මාස 03ක් පමණ. IMF ක්‍රියාවලිය continue කරන්න ඕනි නිසා තමයි එහෙම කරන්නෙ. ජනාධිපති නුවර ගියේ හෙලිකොප්ටර් එකෙන් නෙවෙයි. බොරු සමාජ ගත කිරීම තවමත් ඔවුන්ගේ පුරුද්දයි.
හොරු කල්ලි ගැහෙන්න අපි ජන්දෙ දෙන්නම්😂❤️
රට අල්ලගන්න මුන් ගහන ගේම 😂, මහජන තාවට පුදුම ආදරයක් තියෙන්නේ
උඹළගේ සාකච්ඡාවන් සාර්ථකයි ජනථාව හොඳ පාඩමක් ඉගැන්වූවා මුන් දේශපාලනයෙන් පන්නා දැමු ජනථාවට අපේ උත්තමාචාරය
රනිල් සජිත් එකතු උනත්.......
පොලවේ සත්‍යය..... . .
* රනිල්ගෙ ඡන්ද ගොඩ අස්සෙ දෙවෙනිමනාප ලෙස සජිත්ට ඡන්ද 162000 ක් ලැබනකොට,
* ඒ රනිල්ගෙ ඡන්ද ගොඩ අස්සෙම දෙවනි මනාප ලෙස අනුරටත් ඡන්ද 102000 ක් තිබුනා..
# මහ පොලවේ යතාර්ථය ඒකයි..එකතුවෙලා බලමු මොකද වෙන්නෙ කියල..
ප්‍රේමනාත් දොලවත්ත විතරයි වැදගත් විදිහට කතා කලේ
U thami thakafiya
ඌ මොන වැදගත් මිනිහෙක්ද
උබලා කොහොම ආවත් පැරදි ❤️❤️❤️❤️
Please get Ranil to lead this team and contest. We the public needs him that he needs to understand. He said ආර්ථිකය හැදුවොත් මිනිස්සු තරහා වෙනවා මිනිස්සු සතුටු කෙරුවොත් ආර්ථිකය වැටෙනවා. So Ranil needs to think about what is in between. We need to do both, maybe half by half. Guys stay with Ranil he did so much along with you guys. You guys need to convince him to contest. Win or lose is in material. Stay strong may be this is that so called අ........ ඉන්ටර්වල් එක❤❤.
අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ලංකාව එක දවසින් දියුණු රටක් කරගමු.බුදුදහම යොදා ගෙන.❤❤❤❤.ලේඩි ගාගා 😂😂😂😂.මම රජතුමා.🌏🌏🌏.මුලු ලෝකයටම මුෆාසා The Lion KING.❤❤❤
හොඳයි එකමුතුව ඉදිරියට යන්න..වෙන්වීම/භේදවීම නොකරන්න...ජයනියතයි ලංකාවේ
අම්මෝ මුන්ගේ ගෑස් බස්සපු ජනතාවට පින් 🙏😂
වරෙන් දෙන්නම් 😅
ආයේ පාර්ලිමේන්තුවේ ඉස්සරහ පාරෙන් යන්න පුලුවන් කැමතිනම්,ඇතුලට නම් යවන්නේ නෑ.
හෙලිකොප්ටරෙන් ගියත් මොකද උන්ට විතරද යන්න හොද 👍🏻
යන්නෙ නෑ කිව්ව ඒකයි..😂😂😂😂😂😂😂
දියවන්නාවෙ ශ්‍රමදානයට පිලිවතින් සැරසෙමු. මුන් හරියන්නැ අලුත් මිනිස්සු ගෙමු
සංධානගත වන ආකාරය:
එහෙන් මෙහෙට පනින අමන හොරු සහ මෙහෙන් එහෙට පනින අමන හොරු එකතු කර ගැනීම!
මෙපමණ කාලයක් ගත වෙලත් කිසිදු දූෂිත වැඩකට හවුල් නොවූ අය විතරයි එකතු කර ගන්නේ සංධානගත වෙන්න කියලා කියන්න ශක්තියක් මේ පක්ෂ නායකයාට නැති හැටි! අදෝමයි!
මේ හොරු රැල කරන්නේ නායකයාව blackmail කරන එක, නායකයා හිතනවා මේ හොරු නැත්තන් මට දිනන්න බෑ කියලා.
හොරු එක්ක ඉදලා සහ හොරු එකතු කරගෙන මට දිනන්න බෑ සහ මට එහෙම දිනන්න ඕනත් නෑ කියලා නායකයා තීරණය කල දවසට මේ නායකයා දිනාවි!
පැනපු එවුන්ට මොනපක්ෂයෙන් ආවත් ජන්දය දෙන්න එපා මුන්ගුණමකුවෝ
අනේ උබලාගේ සහය නම් නැති වුනාට කමක් නෑ 😂😂
ජනාදිපති හෙලිකොප්ටර් එකේ ගියා😂😅
A Tho dipan wahanayak
උබ දැක්කද ගෝතයා😂😂
@@surangachaminda6936 උඹට 💩 ගියා
Did you see?
ithin, ubatath ekak ewanna oneda? oya wage seenibola katha ubala hithuwata api balanne ethuma hari prathipaththi kriyathmaka karanawada kiyana eka. kiyanna saatutui me wana hek ethuma ithama niwaradi paraka yana bawa. poddak inna iwasala, ubalage hora lokko tika athulata dana dawasa wadi ataka na
උබ එකතු වෙලා නෙවෙයි කොහොම අවත් පරාදයි🤣🤣
ඔයාලට පාර්ලිමේන්තු මැතිවරණයේදිත් හුප්පෙ තමයි
අලුත් උන් දාපල්ලා
මේ ලැජ්ජා නැති කමට ජනතාව නැවත පාරක් පාඩම කියල දෙන්න මුන්ව එලවලම දාන්න ගෙම්බෝ එලවන්න
දොලවත්තගේ අනුකම්පාව, වගකීම් සහිත කතාව, 😂😂😂
1.02 බල්ලගෙන් ඇහුවනම් කියයි😂
Adooo 😂
හොරු එකතු වෙනවා 😂😂
හපෝ මෙයාලව නං සජබ ගන්න එපා තියෙන ජන්දත් නැති වෙයි
ඔයාල මේපාර ඉවරයි.
මහන්සි වේන්න එපා බන්, හිරේ යන්න ලැස්ති වේයන්
විමලවිරයා දත් ටිකක් දාගනින් මුලින්
ආයෙමත් එවන්න එපා මේ ප......කු
පල්හොරු කොහොම ආවත් කාලකන්නින්ව පරදා හිරේ යවන්න ලැබේවායි රටේ පැතුම
එකතු වෙලා ආවත් උඹලා ඔක්කොම එලවන්න ලෑස්ති වෙලා ඉන්නේ මිනිස්සු 😂😂
සංධාන ගතවෙයන් ඉක්මනට එකට තියල හොර නඩේ එලවන්න 😂
සජියා එකතුවෙනවා කියලා අන්තිමට බෑකියයි..දැන් වෙලා නේ සාකච්ඡා වලට වෙලා නෑ ගෑස් සිලින්ඩරේම ජනාධිපතිවරනය වගේම එන්න...
ගුවන් හමුදාවෙන්ම කියුවා අනුර නුවර ගියෙ හෙලිකොප්ටර් වල නෙමෙයි කියලා.
අනේ කට පියන් ඉදපන් මූසලයෝ
සන්ධාන ගතවෙන්නෙ නෙවෙයි වනගතවෙයං හැත්ත
1:18 😂😂😂😂😂😅
වරෙන්කෝ ඡන්දේ ඉල්ලගෙන ගහලා එලවන්නේ හොර හැත්තට උඹලා පාර්ලිමෙන්ත එන්න ඕන නම් යාපනයේ හරි නැගෙනහිරෙන් ඉල්ලපන්
කවුද ඉතිං චන්දෙ දෙන්නෙ😂😂😂😂😂
දොලවත්තය සෙන්නෙ කටින්
1:03 බල්ලට කටට දෙන්න ගියපු විකෘති මානසිකයා නේද මේ
අද පෝයද. සිල් අරගෙන මුන්
මල් පාරේ මලක්😂
UNP ekathu karaganna
Eksath anathaaa Balu Pakshaya.
Bultah hapaya
බල්ලෙක්වත් තොපිට චන්දෙ දෙන්නේ නෑ
තොපිලා ඔක්කොම ගෙදර.
Horu okkoma ekathu wela waren😂😂😂😂
තොපි එලවනවා
Premanath dolawatte.. හා.. 🖕🙏
අනුර බ්‍රො මහ බැංකු අධිපතිව තියා ගත්තා 😅😂
@@surangachaminda6936 ඇයි තෝව ගෙනැත් අධිපති කරන්න ද?
Tho dannawada path kala maha banku adipathiwaraya aurudu 5 yanakam iwath karanna ba kiyala.Eya iwath karanawanam parlinenthuwata yojanawak genalla wadi chanden sammatha karala thamai eka karanna wenne.Danne nathi nagul GANA katha nokara inna.
@@PunyalathaRanasinghe
Yes it is the law
thopi bn karunu danan kata karapan. neethiyata wada karana janadipathi kenek widihata ethumata mahabanku adipathiwa ain karanna ba ona widihata. eka swadeena ayathanayak.
deal godak yana seen ekak tyenne, balan inna tyenne
පොඩ්ඩක් ඉවසා wadaaranu mana iilaga chanden gedara yawala polime walikadata dakkanakam
Mun ayamath horakan karanna sandane wenawa.denna epa chande
Helicopter nm awe na 😂 ai me boru kynne 😂 api nuwara
Ekathu wela gedara yanna
Horu samaga heluwen.😂😂😂
moonu wala kapatikama berenewa
ca;acanni
Ammo mun මිනිස්සුන්ට thiyana ආදරයක් para ballo
Mo kiyanne set wela horaa kamu 😂
Kate dath nethi naki padnguwoth a athara..😅
Gatha weyalla ekata yawanna ekathu wela kanna hadanne😂
Obala okkoma eka mitata thiyala gedara yawanne .
😂😂😂😂😂 Denne naaaa..... kochchara kiuwath horunta denne naaa
Ammata siri balu ashu..chande illagena gewal walata enna kalin balliyanta jangi andapalla..
Denna epa mun ekekutawath.....
😅😅😅😅😊😊😊😊
Thopi hadana puke sandaana.thawa issarahata thopita janathaawa elawa elawa gahanawa.
Janathawata.hodatama.karanna....sandana.gatha.wenawa.76.karane🤣🤣🤣🤣🤣🤣🤣
Minussunta adareta sandana hada Ganda yanawa kalakanni hora haththage hati thopita therennada appita sansimen jivath venda ratak one yako api kochchara chande dunath wadak na thopita chande denda balan innakota api Hoda ratak hada Ganda hadankota thopita Eka vinasa karanda horunta chande denda balan innawa kalpana karala balpiyaw Hoda ratak onnada kiyala masabaduwanta vajabeda ratak gadanda yanne thopita sapa wenwa Hoda ratak gana hithana apita Eka nathi Kara ekata Hoda minussunta chande dipiyaw
Dolawaththaya boru pimbinawa😂
Keri horu mun munta dara ganna be kelawanna yanna
Ammatath ekka kyl banagaththa un ai me ekthu wela 😂😂😂
🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕 බඌඌඌඌඌඌඋය්
Dolawaththa ballo, AKD ta seerimak hari unoth thopi serama naththatama nathi karala daanawa me rate janathaawa.
Hutto helicopter eke giye na
Ek thma 😂 api nuwara 😂
Buddi ansa walin dunna ewata weda karalada pasku prahare ganna kalin bari une yako ..thopi gal gahala maranna one ..a tharam pahath minissu ...
Ade thopi ain wela hitapiyauko mun dummala gehuwath yannene thuuuu
😂😂😂
Unwa thiyaganne chandeta kalin unwa yawala aluth aya genawoth adapt wenna tika kaalayak yana nisa ,nathnm pukata pain dekk gahala dotta dai
Ane palayan musala rala 😂😂😂😂😂thopinm apahu onema na ratata karumetama epadunu awajathaka haththa 😂😂😂thopita nawatha baleta enna thiya mahajanathawata us hadinwath katha Karanna thiyan na para ballo rala
වරෙන්කෝ ඡන්දේ ඉල්ලගෙන ගහලා එලවන්නේ හොර හැත්තට උඹලා පාර්ලිමෙන්ත එන්න ඕන නම් යාපනයේ හරි නැගෙනහිරෙන් ඉල්ලපන්