මැතිසබය කලින් විසුරුවා මන්ත්‍රීන් 85කට පැන්ෂන් නෑ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 876

  • @sumududesilva6782
    @sumududesilva6782 19 ชั่วโมงที่ผ่านมา +252

    විශ්‍රාම වැටුපට වඩා මුදලක් මේ වනවිටත් උපයා සිටියහැක!

    • @lankadesilva.7446
      @lankadesilva.7446 18 ชั่วโมงที่ผ่านมา +7

      අනිවාර්යෙන්ම ..😡😡😡

    • @Osi00
      @Osi00 17 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන් ඉදිරියේදී ඊට අදාල විමර්ශන කරල අදාල පුද්ගලයන් ට නඩු දාලා එම මුදල් ලබා ගන්න කටයුතු කරාවි හැබැයි ඉතින් අපි පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් දෙන්න ඕනි ඉතින්

  • @ජයගමු
    @ජයගමු 19 ชั่วโมงที่ผ่านมา +305

    😂😂😂😂😂😂අකුලෝලම ගියා😂

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 19 ชั่วโมงที่ผ่านมา +325

    හොදවැඩේ කාලකන්නින්ට. මොකටද විශ්‍රාම??? අපි ගන්නෙ අවුරුදු 45ක් රාජ්‍ය සේවය කරල

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr 18 ชั่วโมงที่ผ่านมา +5

      Ekane appa උන්ට අවු 5 යි 😢

    • @Senusenu5
      @Senusenu5 18 ชั่วโมงที่ผ่านมา +5

      එකත් තුට්ටු දෙකක්.

    • @champjanlyn8740
      @champjanlyn8740 17 ชั่วโมงที่ผ่านมา +10

      අපි අමාත්‍යාංශ යටතේ (Semi government) ආයතනයක අවුරුදු 38 ක්ම සේවය කරලත් අපිට පෙන්ෂන් නෑ. මේ ගොල්ලන්ට ඔක්කොම කෝටි ගාණක් වරප්‍රසාද දීලා තව පෙන්ෂනුත්. 😢

    • @nelkaperera4045
      @nelkaperera4045 17 ชั่วโมงที่ผ่านมา +2

      හලෝ මේකේ විශ්‍රාම වැසුත් අහෝසි කරලා නෑ.බොරුවට දඟලන්න එපා මොනවා හරි ඇහුනහම.ඉස්සර තිබ්බෙත් මේ ක්‍රමයේම තමයි මුන් වගේ හොරු

    • @S.Dissanayake-io2ny
      @S.Dissanayake-io2ny 17 ชั่วโมงที่ผ่านมา +1

      😢😢😢

  • @elondare8990
    @elondare8990 19 ชั่วโมงที่ผ่านมา +294

    ජිවත් වෙන්න බැරිම වෙන උන්ට පිං පඩියක් දෙන්න යනවනේ. එකෙන් පරිප්පුයි පානුයි කාල ඉන්න කියපන් 😕

    • @Virangadesini532
      @Virangadesini532 19 ชั่วโมงที่ผ่านมา +5

      😅

    • @dinushalakmali863
      @dinushalakmali863 18 ชั่วโมงที่ผ่านมา +3

      😂

    • @nayanad4782
      @nayanad4782 18 ชั่วโมงที่ผ่านมา +7

      අැයි වැඩිහිටි දීමනාව හොදයි

    • @PriyanthaRA
      @PriyanthaRA 18 ชั่วโมงที่ผ่านมา

      @@elondare8990ඔවූ ඔවූ 😁

    • @JJV77873
      @JJV77873 18 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂😂😂

  • @surangibasnayake
    @surangibasnayake 19 ชั่วโมงที่ผ่านมา +335

    තොපි අපි ගැන හිතුවෙත් නෑ නේ .තොපේ මලු පුරවා ගත්තා අපි බඩගින්නෙ තොපේ පරම්පරාව ම හැදුන දැන් කාපියව්

    • @PriyanthaRA
      @PriyanthaRA 18 ชั่วโมงที่ผ่านมา +2

      @@surangibasnayake අපි තොපි ගැන හිතල වැඩ කරන්න ඕන් නෑ ඒක ඇත්ත 👍

  • @MaduMadu-s1y
    @MaduMadu-s1y 19 ชั่วโมงที่ผ่านมา +729

    හොද වැඩේ කාලකන්නි රැලට

    • @disanayakakumari4809
      @disanayakakumari4809 19 ชั่วโมงที่ผ่านมา +12

      Oka thamai apeta one une neyama nayakayek anura dan wath thereum ganna

    • @malki7505
      @malki7505 18 ชั่วโมงที่ผ่านมา +3

      Denawa thopita magulak rata keewata

    • @tacecapseeoge
      @tacecapseeoge 18 ชั่วโมงที่ผ่านมา +7

      මාත් ඕකමයි කියන්න ආවෙ ඔයා කලින්ම ඒක දාලෙනෙ 🤓

    • @A.P.P.MAbewardhana-c6p
      @A.P.P.MAbewardhana-c6p 17 ชั่วโมงที่ผ่านมา +11

      ඒ උනාට මුන්ව වඳින හරක් තවම උම්බැ කියනවා

    • @dilperera9845
      @dilperera9845 17 ชั่วโมงที่ผ่านมา +3

      අපෙ සල්ලි

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq 19 ชั่วโมงที่ผ่านมา +210

    නියම වැඩේ හරියට හරි

  • @DDD0.01
    @DDD0.01 19 ชั่วโมงที่ผ่านมา +595

    මාසෙකට 3M ඉතුරුයි රජයට❤🎉

    • @2010Menaka
      @2010Menaka 14 ชั่วโมงที่ผ่านมา +4

      3.8 M, 45.9M per year

    • @cocoon2024
      @cocoon2024 14 ชั่วโมงที่ผ่านมา

      11Bn chandeta ona

    • @pzan49
      @pzan49 13 ชั่วโมงที่ผ่านมา +1

      Compared to the daily cost of about 20 billion, that's not even 1/1000.

    • @iTechBro
      @iTechBro 13 ชั่วโมงที่ผ่านมา

      @@pzan49still it is something.

    • @Elsafrozen11235
      @Elsafrozen11235 11 ชั่วโมงที่ผ่านมา +2

      ​@@pzan49moko nikan gon talk denne ..pala booruwa 😂

  • @nimalimadushika9777
    @nimalimadushika9777 19 ชั่วโมงที่ผ่านมา +149

    දිගටම හරියට මේ විදිහට වැඩ කළොත් මුලු ලංකාවෙම මිනිස්සු දිගටම ඔහු සමග ඉදීවි.❤..දැන් වෙන ඕනම දෙයක් දිහා බලාගෙන ඉන්න මිනිස්සු ලෑස්ති නැහැ

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 17 ชั่วโมงที่ผ่านมา +1

      Pohottuwa saha unp mona de kalath e diha balan hure daapu nubalata ai den iwaseemen balan inna bari

  • @pavithradinukshi1771
    @pavithradinukshi1771 19 ชั่วโมงที่ผ่านมา +538

    මමත් රනිල්ට දුන්න චන්දය ගැන දුක් වෙනවා.මේ පාර මාලිමාවට

    • @ChamariShashikala
      @ChamariShashikala 18 ชั่วโมงที่ผ่านมา +16

      Ei ithin benku horekta chnde dunnne. Thmnge lamayekta vth adre nddd😢

    • @VijithaRajapaksha-y4y
      @VijithaRajapaksha-y4y 18 ชั่วโมงที่ผ่านมา +28

      පුළුවන් තරම් අනෙක් අයටත් අවබෝධය දෙන්න,

    • @hashi870
      @hashi870 18 ชั่วโมงที่ผ่านมา +21

      රෙස්පෙක්ට් 💪

    • @SahanPiyumal
      @SahanPiyumal 18 ชั่วโมงที่ผ่านมา +17

      ඔබගේ තීරණය ගැන සතුටුයි! ❤️

    • @sahanpriyankara496
      @sahanpriyankara496 18 ชั่วโมงที่ผ่านมา +15

      කමක් නැ සහොදරයා .මෙම පාර අපෙ රට අපි හදාගමු.

  • @nimaliperera9457
    @nimaliperera9457 18 ชั่วโมงที่ผ่านมา +118

    හොද වැඩේ. ....
    තිස්සකුට්ටි ....චාමර සම්පත් ....අම්පාරේ වීරසිංහ ...නිපුන රණවක...නාමලේගේ බඩියා චානක....😅😅

    • @SandamaliSudarshni
      @SandamaliSudarshni 10 ชั่วโมงที่ผ่านมา

      Sampath athukorala😅

  • @Nimeshadadallage
    @Nimeshadadallage 19 ชั่วโมงที่ผ่านมา +136

    යකෝ මුන්ට හොරා කන්න දීපු පහසුකම්.....සැප වාහන වලින් ඇවිත්.. සුපිරි භෝජන කාලා.. ගිරිය කඩාගෙන කෑ ගහලා යන්න එනවට පැමිණීමේ දීමනාත් දීලා....😂😂😂

    • @damayanthijayasekara2542
      @damayanthijayasekara2542 18 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

    • @shamaranaveera9857
      @shamaranaveera9857 18 ชั่วโมงที่ผ่านมา +2

      හරිම කතාව 👍

    • @CityMobile-c7b
      @CityMobile-c7b 17 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @wajirarathna3609
      @wajirarathna3609 11 ชั่วโมงที่ผ่านมา +1

      ඒකනේ දාලා යන්නේ නැත්තෙ

  • @SuccessLife14
    @SuccessLife14 19 ชั่วโมงที่ผ่านมา +1422

    මගේ චන්දෙත් මෙදා පාර මහ මැතිවරනයේදී මාලිමාවට. කනගාටු වෙනවා සජිත්ට දිපූ එක ගැන මාලිමාවට නොදී😢

    • @ShagiDhnu
      @ShagiDhnu 19 ชั่วโมงที่ผ่านมา +110

      ඉස්සරහට වැරදී හදාගන්න සහොදරයා 💙

    • @nilushaudayangani890
      @nilushaudayangani890 19 ชั่วโมงที่ผ่านมา +21

      👍👍👍👍👍👍👍👍👍

    • @ShanukaSenarath-bv1hk
      @ShanukaSenarath-bv1hk 19 ชั่วโมงที่ผ่านมา +29

      ​@@ShagiDhnu ජවිපේ නොවන වෙනත් පක්ශයකය චන්දේ දීම වරදක් ද ?

    • @FunnyPizzaSlice-tl7qm
      @FunnyPizzaSlice-tl7qm 19 ชั่วโมงที่ผ่านมา +32

      මාත්😢

    • @raveenphotography3731
      @raveenphotography3731 19 ชั่วโมงที่ผ่านมา

      @@ShanukaSenarath-bv1hk ow

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 19 ชั่วโมงที่ผ่านมา +196

    හම්මේ...දැන් ඉතිං හොරා කාපු ඒවයින් ජීවත් වෙයල්ලා.

  • @chanka5178
    @chanka5178 18 ชั่วโมงที่ผ่านมา +378

    දැන් තමයි ලේ පිරිසිදු වෙන News අහන්නේ දකින්නේ. මෙහෙම කරනව නම් IMF ණය ඕනෙ නෑ.

    • @Osi00
      @Osi00 17 ชั่วโมงที่ผ่านมา +8

      අනිවාර්යයෙන් ම

    • @samithagayashan9437
      @samithagayashan9437 16 ชั่วโมงที่ผ่านมา +15

      ජනාධිපති දිවෘම් දෙන එකටම කෝටි ගාණක් වියදම් යනවා සාමාන්‍යයෙන්. ඒ වියදමත් මෙතුමා ඉතුරු කරා නේ. රාජපක්ෂ බල්ලො මොනතරම් මුදල් නාස්තියක් මේ රටට කරාද . තවමත් ඒක තේරුන් ගන්න බැරි උන් ඉන්නවා. සජිත් ආවත් රාජපක්ෂ කරපු ටිකමයි කරන්නෙ

    • @Osi00
      @Osi00 16 ชั่วโมงที่ผ่านมา +7

      @@samithagayashan9437 ඇයි මත්‍රී ලත් එහෙම යි මෙච්චර කල් හිටපු හැමෝම්

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 15 ชั่วโมงที่ผ่านมา +3

      Imf nam ona wei brother. Ithuru wenne doller nemene rupiyalne. Tax aduwei godak hebei

    • @Osi00
      @Osi00 14 ชั่วโมงที่ผ่านมา

      @@jayakodyarachchilagevindan6283 ඔයිට කලින් නම් IMF නැතුව වෙන විකල්ප තිබ්බාලු ඒ තියෙද්දී නේ රනිල්ලා IMF එක තෝර ගත්තේ දැන් ආණ්ඩුවට ත් ඒක එක්ක යන්න වෙනවා ගිවිසුම ඉවර වෙනකන් හැබැයි කතා කරල කොන්දේසි වෙනස් කරගන්න පුලුවන් වෙයි

  • @deshankumara6057
    @deshankumara6057 19 ชั่วโมงที่ผ่านมา +117

    අඩෝ ඒක මරු බන් ❤❤❤❤❤❤

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 18 ชั่วโมงที่ผ่านมา +105

    මගේ චන්දෙත් මෙදා පාර මහ මැතිවරනයේදී මාලිමාවට. කනගාටු වෙනවා සජිත්ට දිපූ එක ගැන මාලිමාවට නොදී

    • @Pr-h1x
      @Pr-h1x 16 ชั่วโมงที่ผ่านมา +3

      👍

    • @mrnexff7368
      @mrnexff7368 15 ชั่วโมงที่ผ่านมา

      pukada bn

    • @samanwijekoon2436
      @samanwijekoon2436 13 ชั่วโมงที่ผ่านมา +2

      Kmk na rata gena hithla malimwata enn

    • @ChandanaEdirisinghe-p5q
      @ChandanaEdirisinghe-p5q 10 ชั่วโมงที่ผ่านมา +2

      Respect ❤❤❤❤❤❤❤❤

  • @SunilEranga
    @SunilEranga 19 ชั่วโมงที่ผ่านมา +61

    හොඳම වැඩේ ඉන්නකන් සැප අරගෙන මහජන මුදල් කාලා උන්ගේ පරම්පරා සේරම හදලා පාර උන් ගන්න නිළියොන්ටත් පරම්පරාව හදනවා මහජන මුදල් වියදම් කරලා දැන් ගියාට පස්සෙත් සුදු පහෙන් අපි පැන්ෂන් එකකුත් ගෙවන්න ඕන

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 19 ชั่วโมงที่ผ่านมา +89

    නියමයි

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 19 ชั่วโมงที่ผ่านมา +81

    අම්මෝ ලොකු දෙයක්. හොර හැත්ත. ඔය නීතිය නැති කරන්න ඕන. අවුරුද් 10 ක් හිටියොත් පෙන්ෂන් දෙන්න නීති ගෙන්න ඕන.

    • @rawinduprabhashwara8265
      @rawinduprabhashwara8265 18 ชั่วโมงที่ผ่านมา +10

      සම්පූර්ණයෙන්ම පෙන්ශන් අහෝසි කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ

    • @IsankaIlangangep
      @IsankaIlangangep 17 ชั่วโมงที่ผ่านมา +2

      හමුදාවේ අවුරුදු 15 ඉදලා අයින් උනා අපිට මේලෝ ලබ්බක් නැ 😢😢

    • @Thiyumi03
      @Thiyumi03 15 ชั่วโมงที่ผ่านมา +1

      Eth one na

    • @rashmika2869
      @rashmika2869 5 ชั่วโมงที่ผ่านมา +1

      සේවයට හරියන්න මාසික වැටුපක් දීමනා දෙනවා ඒ ඇති රජයේ සේවකයො අවුරුදු කීයක් වැඩ කරලද විශ්‍රාම වැටුප් ගන්නෙ

    • @lakshmieaberathne8377
      @lakshmieaberathne8377 5 ชั่วโมงที่ผ่านมา

      @@IsankaIlangangep
      😪

  • @NKarunasinghe
    @NKarunasinghe 19 ชั่วโมงที่ผ่านมา +72

    අනුර 💗

  • @dewminipramodya446
    @dewminipramodya446 16 ชั่วโมงที่ผ่านมา +52

    කාලෙකට පස්සෙ ආසවෙන් news බලනවා..කලින් බැලුවෙම නෑ..ටිවි එකට කාඩ් එකක්වත් දැම්මෙ නෑ..දැන් හැමදාම බලන්නෙ අලුත් updates මොනවාද කියල අපේ අලුත් ආන්ඩුවෙ❤❤

  • @chitrajoseph2047
    @chitrajoseph2047 18 ชั่วโมงที่ผ่านมา +42

    දැන් අපි කතා කරකර ඉදලා හරියන්නේ නැහැ. වැඩ පටන් ගන්න ඕනේ. මාලිමාව දිනවිය යුතුමයි මේ පාර . එන්න එකතු වන්න . 🧭🧭🧭

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 19 ชั่วโมงที่ผ่านมา +128

    හොඳ වැඩේ 😂

  • @SajithKahagalla
    @SajithKahagalla 18 ชั่วโมงที่ผ่านมา +86

    නොවැම්බර් 14 මාලිමාවට පාර්ලිමේන්තුවේ 3/2 ට වැඩි බලයක් අරගෙන දෙමු එතකොට හිටපු ජනාධිපති හිටපු අගමැති හිටපු ඇමති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉදිරියට පාර්ලිමේන්තුවට එන සියළු දෙනාගේ පෙන්ෂන් නැත්තටම නෑ

    • @deenim5389
      @deenim5389 17 ชั่วโมงที่ผ่านมา

      මං නම් හිතන්නේ කිසිම රජයකට 2/3ක්‌ දිය යුතු නෑ..

    • @SajithKahagalla
      @SajithKahagalla 16 ชั่วโมงที่ผ่านมา

      @@deenim5389 ඔවු අපිට පෙර අත්දැකීම් එක්ක එහෙම හිතෙන්න පුළුවන් නමුත් අපි දැන් ඉන්නෙ රට වැනසූ දූෂිත දේශපාලකයන්ගෙන් මහජනතාව අතරට බලය හුවමාරු වන සංක්‍රාන්ති අවධියක ඒ නිසා අපිට මහත් හිසරදයක් ව පවතින මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට රටේ සමස්ත ජනතාව එකාවන් එකතු වී නව රජයට 3/2 ක බලයක් ලබා දිය යුතු නොවේද ?

    • @ChandraAdikari-i6s
      @ChandraAdikari-i6s 12 ชั่วโมงที่ผ่านมา +2

      දිය යුතුයි...නැත්නම් මේ හොරා කන එක ආය පටන් ගන්නවා😅😅..උබට මෝල්ද

  • @livingtech2861
    @livingtech2861 19 ชั่วโมงที่ผ่านมา +78

    සජිත් ආවා නම් කරයිද මේවා ??😂😂

    • @sulaVidu-yj4rs
      @sulaVidu-yj4rs 19 ชั่วโมงที่ผ่านมา +17

      එයා ඒ ගැන වචනයක්වත් පිට කරේ නෑනේ.. 😁

    • @hashi870
      @hashi870 18 ชั่วโมงที่ผ่านมา +19

      එහෙනම් උන්ට පඩි වැඩි කරයි 😂

    • @sahanpriyankara496
      @sahanpriyankara496 18 ชั่วโมงที่ผ่านมา +17

      තව හොරා කයි.😂😂

    • @thereality5645
      @thereality5645 18 ชั่วโมงที่ผ่านมา +16

      අරහෙ ලක් අම්මා වැලපෙනවා.😂

    • @Kaputamainapissa
      @Kaputamainapissa 18 ชั่วโมงที่ผ่านมา +18

      ඌ ආවනම් මෙලහට ඉස්කෝල වලට කෝටිපතියො හොයන ගමන්😂

  • @Kaputamainapissa
    @Kaputamainapissa 18 ชั่วโมงที่ผ่านมา +219

    🔴ජනාදිපතිවරනයදී නොදී මේ මහචන්දෙදි මාලිමාවට දෙන අය
    👇මෙතනට

    • @mrnexff7368
      @mrnexff7368 15 ชั่วโมงที่ผ่านมา +1

      den nh

    • @Induwara-Perera
      @Induwara-Perera 12 ชั่วโมงที่ผ่านมา +1

      @@mrnexff7368 ehenm oka gahagnin roll krala puke ube

    • @ceylonroyalist9720
      @ceylonroyalist9720 11 ชั่วโมงที่ผ่านมา

      ​@@mrnexff73685/6 k kohomath gannaw

    • @chanukasubodh5558
      @chanukasubodh5558 9 ชั่วโมงที่ผ่านมา +1

      ​@@mrnexff7368තවත් වහලෙක් detected හෙට ඉදන් බත් කන්නෙපා 🐂🐂😪

  • @gamersland9570
    @gamersland9570 18 ชั่วโมงที่ผ่านมา +37

    අම්මෝ රට හැදුනේ නැතත් කමක් නෑ අපි මේ තත්වෙට ඇදලා දාලා සුර සැප විදපු උන්ට රුපියලක් හරි කෙලවෙනවනම් මට තියන එකම සතුට ඒක.. මොකද ජනතාවට හැම දේම අහිමි උනාට උන්ට කවදාවත් කිසිම දෙයක් අහිමි උනේ නෑ

  • @sameerakiri
    @sameerakiri 19 ชั่วโมงที่ผ่านมา +72

    නියමයි, දැන් තියෙන්නේ 3% ඉදලා හිතලා පලාත්වල ඉන්න ජේවීපී නායකයෝ වැඩ පටන් ගන්න එක

  • @LifeShortsLk
    @LifeShortsLk 19 ชั่วโมงที่ผ่านมา +93

    තවත් ජයක් ❤❤❤❤❤❤

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 19 ชั่วโมงที่ผ่านมา +41

    නියමයි ඔහොම තමයි වෙන්න ඕනි

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 18 ชั่วโมงที่ผ่านมา +21

    අනෙ පිංවන්ත ජනාධිපති තමනි ඒ සල්ලිවලින් ජ්‍යෙෂ්ඨ යින් ටත් සලකන්න අපි දුක් විදල සල්ලි ටිකක් නොකා නොබී එකතු කරල bank එනට දැම්මා ඒ න මු හොරා කෑව

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 19 ชั่วโมงที่ผ่านมา +24

    සජිත්ගේ පස්සෙන් වැටුණා නං සහනාධාරයක් ලැබෙයි

  • @Pr-h1x
    @Pr-h1x 16 ชั่วโมงที่ผ่านมา +19

    මේ සැරේ නම් වැඩ වරදින්න යන්නේ රට කාපු හොරු රැලට..
    මාලිමාව ඉහලින්ම දිනවමු !!!🇱🇰🧭🇱🇰

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 19 ชั่วโมงที่ผ่านมา +23

    ❤❤❤SUPER AKD AKD AKD SUPIRI SUPIRI SUPIRI 💯💯💯🇱🇰🇱🇰🇱🇰SUPIRI AKD SUPIRI BUDUSARANI 💐💐💐💖💖💖

  • @romeshterance9651
    @romeshterance9651 19 ชั่วโมงที่ผ่านมา +32

    සුපිරි

    • @JanakaMabarana
      @JanakaMabarana 19 ชั่วโมงที่ผ่านมา +3

      ඒකනෙ අපි අනුරට රට බාරදුන්නෙ.සතුටුයි අපේ චන්දය ගැන

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 18 ชั่วโมงที่ผ่านมา +20

    පාවෙන චන්ද මාලිමාව දිහාවට හැරෙමු නේද

  • @warunadissanayake
    @warunadissanayake 18 ชั่วโมงที่ผ่านมา +19

    කුරිරු සතුටක් දැනෙනවා මේවා අහද්දි,🤣

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 18 ชั่วโมงที่ผ่านมา +15

    අපෙ ❤️ තුල ඔබ පමණයි මහ මැතිවරණය ත ඔබම තමයි අපෙ ලක්වැසියන් ඔබ සමගයි ❤අපිට මොකුත් සහණ එපා❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 18 ชั่วโมงที่ผ่านมา +14

    රට සංවර්ධනයට උර දෙන ගරු ජනපති තුමා අැතුලු සියලු දෙනාටම කායික මානසික නීරෝගි සුවයම වේවා..🎉🎉🎉🎉❤❤❤

  • @SusanthaKumara-l7h
    @SusanthaKumara-l7h 19 ชั่วโมงที่ผ่านมา +22

    😅😅😅😅hoda wede

  • @ShanthaK-w6c
    @ShanthaK-w6c 19 ชั่วโมงที่ผ่านมา +11

    1948-2023 සැප්තැම්බර් 21 දකාවා.. සේප සාගරයක .. ගිලුණු ජනතා සේවකයෝ...බත් අරන් වරෙන් ගෙදරින්.. parliament e Eken kannath EPA .. bada jariyo

  • @achinthanawa5329
    @achinthanawa5329 16 ชั่วโมงที่ผ่านมา +17

    Chathura දැන් වත් ඔයා අනුරට support එක දෙන්න😂😂😂😂

    • @LetsBePositive101
      @LetsBePositive101 11 ชั่วโมงที่ผ่านมา +3

      Chathura mula idanma supportneka dunne anurata thama 😅

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 19 ชั่วโมงที่ผ่านมา +19

    හැඳිගෑවිලම ගියා 😂😂😂😂

  • @LimitlessLens_9.6M
    @LimitlessLens_9.6M 19 ชั่วโมงที่ผ่านมา +27

    Dan kattiyata puluwan rs2500n kanna bonna maasayak😇😇😇

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 18 ชั่วโมงที่ผ่านมา +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @LasanthaKelum-ft5lq
      @LasanthaKelum-ft5lq 18 ชั่วโมงที่ผ่านมา

      😂

    • @mrnexff7368
      @mrnexff7368 15 ชั่วโมงที่ผ่านมา

      ado mongalda bn

  • @lakshannimalka6721
    @lakshannimalka6721 18 ชั่วโมงที่ผ่านมา +21

    සජිත් කියන බූරුවා නම් අතුගාල ම දාන්න ඕනා මී හරකා

    • @mrnexff7368
      @mrnexff7368 15 ชั่วโมงที่ผ่านมา

      pala gono

    • @isankagunawardhana7865
      @isankagunawardhana7865 15 ชั่วโมงที่ผ่านมา +1

      ❤😂 ආදරෙයි ඒ කොමෙන්ට් එකට 😅😅

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana 12 ชั่วโมงที่ผ่านมา

      ඔව් ගොන් බූත බූරැවෙක්

  • @RuwanHettiarachchi-s3w
    @RuwanHettiarachchi-s3w 18 ชั่วโมงที่ผ่านมา +12

    ගං කසිප්පු කාරයො..උන්ට පැන්ෂන් නෙමෙයි දෙන්ඩ ඕනෙ...

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 19 ชั่วโมงที่ผ่านมา +17

    නියමයි හොර හැතිකරේ

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 17 ชั่วโมงที่ผ่านมา +9

    85 ට විතරක් නෙවෙ අනිත් හැමෝටමත් පෙන්ශන් නැති කරන්න ඕන අවුරුදු පහක් වැඩ කරල 45000 ක් life time ??😑🥲
    සාමාන්‍ය සේවකයෙක් අවම වසර 20ක් වත් වැඩ කරලයි පැන්ෂන් ගන්නෙ☹️

  • @kumarichandrika5198
    @kumarichandrika5198 19 ชั่วโมงที่ผ่านมา +14

    Thank you

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 17 ชั่วโมงที่ผ่านมา +8

    රාජ්‍ය සේවයේ අවුරුදු 30ක් ඉදලා පෙන්සන් ගන්නෙ,මුන් අවුරුදු 4ක් ඉදලා පැන්ශන් ගන්නෙ මොනවා කරාටද

  • @prabasaman354
    @prabasaman354 18 ชั่วโมงที่ผ่านมา +8

    මෙච්චර කාලයක් තිස්සේ කෑවානේ දැන් පරිප්පු කලා ඉන්න 😂😂😂ඔයාලත් පුරුදු වෙන්න

  • @ShanakaPremathilaka-hr3nb
    @ShanakaPremathilaka-hr3nb 18 ชั่วโมงที่ผ่านมา +11

    කියන්න බැරි තරම් සතුටුයි

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz 19 ชั่วโมงที่ผ่านมา +10

    Mokatada meyaalata api hamba karala kaburanne

  • @samudra4160
    @samudra4160 19 ชั่วโมงที่ผ่านมา +9

    Loku dayak ..... upeka ge sallith kapanna ona .....karapu dayak nahana .....

  • @harindraperera637
    @harindraperera637 19 ชั่วโมงที่ผ่านมา +10

    කමිටු වලින් මොනවද කලේ 80 වක්

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm 16 ชั่วโมงที่ผ่านมา +6

    පාර්ලිමේන්තුවේ හිටපු උන් රට ට සේවය කළා නම් රට බංකොලොත් වෙයි ද? නිකං පඩි අරන් සුර සැප විදලා මිනිසුන් ගේ බදු මුදල් හොරා කාලා උන් වැජඹිලා; අපි මේ පාර මාලිමාව ට ජන්දය ලබාදී මෙන් අලුත් ජනපති පත් කළේ හොර දූෂණ නැති කිරීමටයි

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 19 ชั่วโมงที่ผ่านมา +11

    jayawewa❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 16 ชั่วโมงที่ผ่านมา +6

    මම ආඩම්බර වෙනවා මාලිමාවට ජන්දෙ දුන්නා විතරක් නෙමෙයි මගේ මහත්තයා පුලුවන් හැමෝටම තේරැමි කරලා දීලා එයාලවත් මාලිමාවට හරවා ගත්තා ,මගෙන් රටට යහපතක් උනා,

  • @nilushaudayangani890
    @nilushaudayangani890 19 ชั่วโมงที่ผ่านมา +7

    සුපිරි👍👍👍👍👍👍ජය ජය ශ්‍රී ලංකා මව්බිම අපේ ලංකා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 19 ชั่วโมงที่ผ่านมา +8

    පරම්පරා ගනනකට ගොඩ දා ගෙන තියෙන්නේ .😃😃😃

  • @piyumihansika7949
    @piyumihansika7949 16 ชั่วโมงที่ผ่านมา +6

    ජානදිපතිතුමාගෙ අරක්ශාව වැඩිවිය යුතුයි මෙ දෙවල් එක තරහින් ඉන්නෙ මොනවා කරයිද දනෑ

  • @Prabath1
    @Prabath1 19 ชั่วโมงที่ผ่านมา +11

    Budusaranai

  • @mashi487
    @mashi487 18 ชั่วโมงที่ผ่านมา +6

    ජිවිතේ පලවෙනි පාරට ගහපු කතිරේ ගැන අාඩම්බරයි ⏱♥..

  • @chamarasandaru6438
    @chamarasandaru6438 17 ชั่วโมงที่ผ่านมา +5

    මාතරින් මිනිස්සු අන්දලා පාර්ලිමේන්තු පැන්න පොහෙට්ටුවෙ නිපුණ රනවක නියන අපතයා හැදිගෑවිලාම යන්න ඕන ..

  • @j.pdayawathi1419
    @j.pdayawathi1419 18 ชั่วโมงที่ผ่านมา +5

    අර මුළු බානා කීව නේද රු.2500.00 කින් පවුලකට මාසයක් කන්න පුළුවන් කියල ? ඒ ගාන මෙවුන්ට දෙන්න තියෙන්නේ .

  • @markxavior
    @markxavior 16 ชั่วโมงที่ผ่านมา +9

    ඕවා සුපිරි වැඩ සැකයකින් තොරව 2/3 අනිවාර්යයෙන්ම NPP 🎉🎉🎉.

    • @mrnexff7368
      @mrnexff7368 15 ชั่วโมงที่ผ่านมา

      ape patthama sajiyata

    • @Helloworld-o5i
      @Helloworld-o5i 10 ชั่วโมงที่ผ่านมา +1

      ​@@mrnexff7368sajiya awoth nm iwarii. Aye hora kanna patan ganii

  • @gamersland9570
    @gamersland9570 18 ชั่วโมงที่ผ่านมา +18

    පැමිනීමේ දීමනාද දවසට 2500k යකෝ .... උන්ට ඕවා ගෙවන්න හම්බකරන්න ගාමන්ට් යන කෙල්ලෙක්ට මාසෙටම පැමිනීමේ දිමනාව වත් ඔච්චර නෑ .. යකෝ අපේ සල්ලී .. 😢😢😢

    • @nadeekamihirani7472
      @nadeekamihirani7472 18 ชั่วโมงที่ผ่านมา +1

      Ape mase paminime dimanawa 3000i

  • @madu.992
    @madu.992 17 ชั่วโมงที่ผ่านมา +5

    85 නෙවේ 222 ටම නැති කරලා දාන්න ඕන හම්බකරගත්තු ඒවා පරම්පරා ගානකටම ඇති

  • @gkbwije2809
    @gkbwije2809 19 ชั่วโมงที่ผ่านมา +6

    දැන් සැපපපදදදදද??? කාපියව් හොරකම් කරපුවා දැන්.

  • @disanayakakumari4809
    @disanayakakumari4809 19 ชั่วโมงที่ผ่านมา +6

    Onna aka thamai apeta one une hora kapu unta pansan aka denna apa rata hega kawe oya kala kanne yo nisa

  • @indikapradeep9405
    @indikapradeep9405 18 ชั่วโมงที่ผ่านมา +5

    අනුර සහෝදරයා තමයි හොදටම කරල තියෙන්නේ😁😁😁

  • @NihalKarunarathna-z7x
    @NihalKarunarathna-z7x 19 ชั่วโมงที่ผ่านมา +5

    ayi a 5 pansan danne.anith ayata.55.60.pansan krame awalangu karanawa kiuwa nada .

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 18 ชั่วโมงที่ผ่านมา +4

    ජනතා මුදල් අමු අමුවේ කොල්ල කන ජනපති වැය sheershayen 75% k වහා කපා දමනු !!!

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 17 ชั่วโมงที่ผ่านมา +4

    අපි බලන්න ඉන්නව නිල නිවාස එහෙම ආයෙ ගන්නකන්
    රජයෙන් නඩත්තු වෙන අය ස්වාධීනව නඩත්තු වෙන තැනට පත් කරනකන්😌♥️🔥

  • @keyzest8823
    @keyzest8823 19 ชั่วโมงที่ผ่านมา +5

    Dawasata 2500 denna mun kuli wada krana ayada?

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 19 ชั่วโมงที่ผ่านมา +17

    මුන්ගේ පඩිය 50000. මුන් කොහොමද කෝටිපතියයෝ වගේ සෙල්ලන් දන්නෙ???

    • @hashi870
      @hashi870 18 ชั่วโมงที่ผ่านมา +1

      ඒවා තමයි අපේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕනි 😢😢

    • @rasanjaliehalpita5981
      @rasanjaliehalpita5981 18 ชั่วโมงที่ผ่านมา +3

      ඒකනෙ.ඉස්කෝලෙ උගන්වන අපිටත් මාසෙට 50000යි හම්බ වෙන්නෙ.ඒකෙන් ලමයි දෙන්නෙක්ගෙ වියදම් දරලා,බස් එකෙ ගිහින් ආවම ආයෙම පඩි දවස වෙනකම් ලෙව නොකා ලෙවකනවා. මුන්ට ඒ ගානම තිබිලා කෝටිපතියොත් වෙලා. මාර ලොජික්😮

    • @nimeshmadhusanka
      @nimeshmadhusanka 17 ชั่วโมงที่ผ่านมา

      පඩිය ඒ ගාන උනාට වරප්‍රසාද දීමනා එක්ක 1ක පනිනවා

    • @rasanjaliehalpita5981
      @rasanjaliehalpita5981 17 ชั่วโมงที่ผ่านมา

      @@nimeshmadhusanka අපි ඒ හම්බවෙන ගානෙනුත් ඉස්කෝලෙ ලමයින්ට බත් උයන් යනවා.අද බස් එකේ යන්න සල්ලි නෑ කිව්වම දෙනවා. අම්මට කෝල් කරන්න ඕනි මිස් කිව්වම කෝල් අරන් දෙනවා. පාඩම උගන්නන්න ගියාම ඉගෙනුම් ආදාරක වලට බඩු දෙන්නෙ නැත්නම් අතින් වියදම් කරන් ඒවත් හදනවා. Photocopy ගහලා දෙනවා. ඉස්කෝලෙ අරකට මේකට ඕනි කිව්වම ඒවටත් සල්ලි දෙනවා. හැමදාම අදින නිසා එක මාසෙක පඩියෙන් සාරියක් ගත්තොත් බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ ඉතුරු ටික කරගෙන යන්න බැරුව.ඒත් ඉතින් කරගෙන යනවා. ඔය දියවන්නාවෙ ඉන්න ගොන්නුන්ට ඕවා තෙරුනේ නෑ.ඉස්සරහට තේරේවි.හොද වැඩේ.

  • @kalpavck92
    @kalpavck92 19 ชั่วโมงที่ผ่านมา +6

    යසයි බේසික්කයන්ට😂

  • @lillyd3016
    @lillyd3016 19 ชั่วโมงที่ผ่านมา +3

    මහින්ද තට්ටයා සහ සාගරයව ුකට පයින් දෙකක් ගහලා වහාම පන්නා දැමිය යුතුයි තව බල බල ඉන්නැතුව ජරාම ජරා කුම්බාන්ඩයො

  • @NalindaNalinda-t9l
    @NalindaNalinda-t9l 19 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai ,හොඳයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 18 ชั่วโมงที่ผ่านมา +3

    කියන්න බෑ කරපු පින් වැඩේට මේ ආන්ඩුවට නියමයි තව තීනෝ ඒවත් ගන්න සුපිරි වැඩේ ගුඩ්ලක් .❤❤🙏👌⭐

  • @ipgsahasvihanga
    @ipgsahasvihanga 18 ชั่วโมงที่ผ่านมา +3

    Hoda wde 😂😂 රනිල් හරි මොංගලයා හරි ආවනම් ඕකුන්ටත් පැන්ෂන් දෙනවා

  • @shanukagishan3224
    @shanukagishan3224 18 ชั่วโมงที่ผ่านมา +5

    හොඳ වැඩ 😂😂

  • @IshanAththanayake
    @IshanAththanayake 18 ชั่วโมงที่ผ่านมา +3

    කොහොමත් අවුරුදු 5 ට වෙන අයටත් නෑ නේ ,මුන් මොන සේවය ක් කරලා ද පැන්ශන් දෙන්න ඕනේ , කොහොමත් අනෙක් උන්ගෙත් ඒවා නැති කරන්න තමයි AKD අව්වෙ,

  • @kumariperera236
    @kumariperera236 18 ชั่วโมงที่ผ่านมา +4

    මගේ චන්දෙත් මේ පාර මාලිමාවට

  • @sarasavi20
    @sarasavi20 18 ชั่วโมงที่ผ่านมา +3

    2500න් මාසයක් කාලා ඉන්න කියහන්.උන් කියාපුවා දැන් උන්ටම කරන්න වෙලා.කාලකන්නි

  • @Wgunasiri-fq9qe
    @Wgunasiri-fq9qe 19 ชั่วโมงที่ผ่านมา +2

    අනෙපවිපැන්සන්එකදෙගුනකරලාදෙන්නමඔනෙරටටකලදෙටඅයෙජන්දමලිමවටපමනයිහොරැගෙන්නැපරලිමෙන්තුවටදැන්ඉදිරිමැතිවරනයඉහලින්මදිනවාමලිමවටසමිපුර්නජයක්ගහනයඅරන්දෙන්නරටෙජනතවසුදනමි❤❤❤❤❤

  • @anjanatharanga1831
    @anjanatharanga1831 16 ชั่วโมงที่ผ่านมา +2

    රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම වැටුප ගන්න , පෞද්ගලික අංශයේ සේවකයෙක් අදාළ දීමනා ගන්න කෙතරම් කාලයක් සේවය කරන්න ඕනෙද, ඒකත් දුක් විදගෙන. ඒත් මේ දේශපාලකයන් සැප විදගෙන අවුරුදු 5කින් විශ්‍රාම වැටුප් ගන්නව .ඒක නතර විය යුතුමයි.

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 14 ชั่วโมงที่ผ่านมา +2

    රජයේ සේවකයෙක් අවුරුදු 60 ක් ඉන්න ඕන විශ්‍රාම වැටුප් ගන්න.මුන්ට අවුරුදු 5න් විශ්‍රාම වැටුප්.මේ system එක අනිවාර්යයෙන් නැති කරන්න ඕන.මාලිමාවට ජය

  • @dilakshishani65
    @dilakshishani65 18 ชั่วโมงที่ผ่านมา +5

    අපේ අගමැතිතුමිය ගම්පහින් තරග කරන්න.ලක්ෂ 9කින් දිනන්න පුලුවන්

    • @mrnexff7368
      @mrnexff7368 15 ชั่วโมงที่ผ่านมา

      ecchra waddek newe

    • @dilakshishani65
      @dilakshishani65 13 ชั่วโมงที่ผ่านมา +1

      @@mrnexff7368 gampahin illuoth enawa..sure...mepara laksha 8ta wadi malinawen chanda

  • @UdaraLakruwan-wd1kh
    @UdaraLakruwan-wd1kh 18 ชั่วโมงที่ผ่านมา +4

    පලවෙනි ජන්දෙම මාලිමාවට දුන්න එක ගැන පට්ට සතුටුයි 🧭 🧭 ❤

    • @SenuraPbalasooriya
      @SenuraPbalasooriya 10 ชั่วโมงที่ผ่านมา

      ගැම්මක් 🥳🥳🥳🥳

  • @nimanthajayamal419
    @nimanthajayamal419 17 ชั่วโมงที่ผ่านมา +2

    😂😂අම්මෝ අම්මෝ හොරු භුමිතෙල් ගැහුවා වාවේ ගැරඩින්ට දෙන්න දෙන අයේ ලොවේත් නැති වෙන්න ජනාධිපති සහෝදරයා

  • @user-tr7bu7sh4k
    @user-tr7bu7sh4k 17 ชั่วโมงที่ผ่านมา +2

    ගිය පාර අපේ තාත්ත,අම්ම දුන්නේ නමුත් ඊලග පාර මාලිමාවට දෙනව ඒ අයත්.දැන් කනගාටු වෙනවා වෙච්ච වැරැද්දට❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 17 ชั่วโมงที่ผ่านมา +2

    85 නෙමෙයි බං ආයේ එකෙකුටවත් නෑ පෙන්ශන් වාහන වරප්‍රසාද දොර අරින්න පොලිස් නිලදාරීන්❤

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 17 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට pension අවශ්‍ය නෑ.කල්ල හොරු ඉද්දි කාපුවා ඇති.

  • @deheminethsarani8790
    @deheminethsarani8790 18 ชั่วโมงที่ผ่านมา +3

    අනේ සාධු. හොඳ වැඩේ 😂

  • @sinhalakaraokeblog1316
    @sinhalakaraokeblog1316 18 ชั่วโมงที่ผ่านมา +2

    ඉතුරු ටිකත් දීනා ගන්න ඔක්කොම එකතු වෙන්න,පුලුවන් තරම් මෙ පොස්ට් අය අතරේ යවන්න❤

  • @Master-mb9rj
    @Master-mb9rj 14 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති තුමා ගේ ආරක්ෂාව වැඩි කරන්න❗

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 19 ชั่วโมงที่ผ่านมา +10

    Patta

  • @madhawadesilva6637
    @madhawadesilva6637 16 ชั่วโมงที่ผ่านมา +2

    යකඩෝ පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට එනවටත් සල්ලි දෙනව😂😂😂