"ගුරුවරුන්ගේ ඉල්ලීම් නොදුන්නොත් ළඟදීම පාරට බහිනවා..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @CreateOwn07
    @CreateOwn07 หลายเดือนก่อน +403

    මේ පාර නම් අනිවාර්යයෙන් මිනිස්සුත් උබට ගල් ගහනවා 😂😂😂 කපටි කොටා.. 😂

    • @sudarmajayanthi4387
      @sudarmajayanthi4387 หลายเดือนก่อน +1

      😊

    • @idunilpiyankara8800
      @idunilpiyankara8800 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම

    • @sithushi08rajasinghe86
      @sithushi08rajasinghe86 หลายเดือนก่อน +1

      Gal ghnwa

    • @3nnghost706
      @3nnghost706 หลายเดือนก่อน +1

      Aniwa

    • @DishanthiDilrukshi-z2r
      @DishanthiDilrukshi-z2r หลายเดือนก่อน +1

      රට කරන්න කාලයක් දීපං.පඩිය වැඩි කරගන්න කලින්.පාරට බැස්ස ගමන් ගහන්න ඔනී උබ වගේ කාලකන්නීයන්ට.

  • @dinushikaherath2925
    @dinushikaherath2925 หลายเดือนก่อน +452

    මමත් ගුරුවරයෙක් තමා ඒත් මේක නම් වැරදි කියල මට හිතෙන්නෙ.අලුත් ජනාධිපතිතුමාට වැඩ කරන්න පොඩි කාලයක් දෙන්න🙏

    • @chamindikajayalath2335
      @chamindikajayalath2335 หลายเดือนก่อน +10

      ඒකනේ අනේ මාත් ටීචින් කරන්නේ,එහෙම එක පාර දෙයක් ඉල්ලන්න පුලුවන්ද?ඒ වැඩේ නම් හරි නෑ තමා

    • @janusoft5053
      @janusoft5053 หลายเดือนก่อน +22

      ගුරුවරු ටික එකතු වෙලා මෙයාට විරුද්ධව action එකක් ගන්න බැයිද. ඒ කලේ ඉදලා රාජ්‍ය අධ්‍යාපන කඩාකප්පල් කරන එක කලේ.

    • @Imtiyas-iq6cu
      @Imtiyas-iq6cu หลายเดือนก่อน

      👍👍👍👍❤️❤️❤️❤️​@@chamindikajayalath2335

    • @AnjanaPrasad-r7h
      @AnjanaPrasad-r7h หลายเดือนก่อน +1

      Good job

    • @letlivemoon
      @letlivemoon หลายเดือนก่อน +1

      Ow ek atta

  • @gwaskathula6334
    @gwaskathula6334 หลายเดือนก่อน +941

    ජනපති පත්වුන ගමන් උද්ගෝෂන වලට පාරට ආවොත් ජනතාව විසින්ම ගහලා එලවන්න ඕන.

    • @emperorshey8686
      @emperorshey8686 หลายเดือนก่อน +12

      Naha api aanduwa elawamu😂😂 umbalge aanduwa ne😂😂

    • @lakshanadikari3297
      @lakshanadikari3297 หลายเดือนก่อน

      අනේ යකෝ ​@@emperorshey8686

    • @gayanigeethika-tn1jb
      @gayanigeethika-tn1jb หลายเดือนก่อน +21

      sirawata munta minissu gahanne mepara. janadipathi thuma weda baara gaththa witharai,parata bessoth kana palanawa ubalage.

    • @irangachathuran
      @irangachathuran หลายเดือนก่อน +19

      Api malimawata dunet ne.hebei dan weda krnna ida denna oni.mun aye parata awot minissu ghla pannana oni aniwaryen

    • @jayanthibotheju715
      @jayanthibotheju715 หลายเดือนก่อน +5

      Eka niyamai

  • @SL_News
    @SL_News หลายเดือนก่อน +124

    රටේ අලුත් නායකයෙක් පත් කල එකේ ලංකා ගුරු සංගමේට අලුත් සභාපති කෙනෙක් පත් කරගන්න බැරිද 😊

    • @brightcleenaccountsdepartm4695
      @brightcleenaccountsdepartm4695 หลายเดือนก่อน +8

      අනේ කියලා වැඩක් නෑ,මූව තේරුම් ගන්න පුලුවන් තරමේ මොලයක් තියෙන එක ගුරුවරයෙක්වත් නැද්ද අනේ

    • @chamodhilakshani6707
      @chamodhilakshani6707 หลายเดือนก่อน +1

      ❤❤❤❤ ow ane muuu pissek vge

    • @DineshaKumari-mf8cc
      @DineshaKumari-mf8cc หลายเดือนก่อน

      Starlin guru sngamaye innama one. Nathnam ape padi wadi kara ganna bari wenawa

    • @Boofy...
      @Boofy... หลายเดือนก่อน

      😂 රටට හෙන ගැහුවත්පඩි වැඩි උනාම ඇතීනේද.ගුරුවරු කියන නමටත් ලැජ්ජයි තොපිලා ​@@DineshaKumari-mf8cc

    • @MattoPathi
      @MattoPathi หลายเดือนก่อน

      ලස්සන ම කතාව🎉

  • @mdchandana2233
    @mdchandana2233 หลายเดือนก่อน +602

    ​මෙික පාරට ආ​වෝත් ​සේරම එකතු ​වෙලා ​මෙිකට ගහාමු කලු කබරයට

    • @wish864-n1b
      @wish864-n1b หลายเดือนก่อน +22

      ජෙප්පන්ට තමයි ඉවසන්න බැරි ඕව..
      ජනතාව ට වැඩ කරගන්න තමයි ජනාධිපති ආවේ කල් මරන්න නෙවෙයි 😂

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x หลายเดือนก่อน +1

      Aniwa

    • @PrasannaBandara-ge6oq
      @PrasannaBandara-ge6oq หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් .බන් මුන්ට ජනතාව ගහලා පන්නන්න ඔනි දරුවන්ගෙ අනාගතය එක්ක සෙල්ලම් කරනවට

    • @roshanithanuja6342
      @roshanithanuja6342 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @oshadamihiraj
      @oshadamihiraj หลายเดือนก่อน

      @@wish864-n1b ganan ganne na paw

  • @TheroKgawesi
    @TheroKgawesi หลายเดือนก่อน +46

    ඉස්සරවෙලා ඔයාලගෙ ගුරුවරුන්ට කියන්න ඉස්කෝලෙ උගන්වන්න තියෙන එක private කලාස් එකේ උගන්වන්න තියාගන්නෙ නැතිව, දරුවන්ට හරියට වෙලාවට උගන්වන්න කියලා.. ඊටපස්සෙ ඕන ඉල්ලීමක් කරන්න.

    • @ruby-e8m
      @ruby-e8m หลายเดือนก่อน +3

      ඔව්.පඩිය වැඩි කරන්න තිබ්බා හෙම්බිරිස්සාවටත් නිවාඩු ගන්නේ නැතුව තමන්ගේ වැඩේ හරියට කරන අය වගේ හැමෝම හිටියනම් .ගුරුවරු විතරක් නෙමෙ.රජයේ ගොඩක් ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නම ඕන.හැම ජනාධිපතිටම අපි නම් කියන්නේ මේ ටිකමයි.මේ පඩි ඉල්ලනන සෙට් එකටත් වෙලාවට රතු ඉර ගහල පඩිය කපලා දැම්ම නම් තමයි මේ රට හදාගන්න පුලුවන් යකෝ ලොක්කු විතරක් නෙමෙයි පොඩි එකාගේ ඉදල හදන්න උදව් වෙයල්ලා මේක තවත් කාලකන්නි නොකර තොපි මේ කන්නේ අපේ අනාගතේ.තොපි වගේ උන් හින්දා තමා ඩිග්‍රි ඩිප්ලෝමා පොට්ටනියක් ගහන් අපි ගෙවල් වල ඉන්නෙ.

    • @Mickayel
      @Mickayel หลายเดือนก่อน

      අන්න හරි

  • @MallikaSubashini
    @MallikaSubashini หลายเดือนก่อน +531

    මේ සැරේ තමයි තෝ හදන්නේ! බලාගෙන හිටු ස්ටාලින් ජෝසප්. පොලිසිය නොවෙයි, මහා ජනයා ඒ දේ කරන්නේ. 😮

    • @MadhuDasanayaka
      @MadhuDasanayaka หลายเดือนก่อน +23

      ඒක හරි මේකාට හොද පාඩමක් උගන්නන්න ඕනේ පරයා

    • @chathufranandu6278
      @chathufranandu6278 หลายเดือนก่อน +13

      හරියට හරි ඔකා ලොකු කරැමයක් උනා 👊

    • @ThiliniThilini-vd9cx
      @ThiliniThilini-vd9cx หลายเดือนก่อน +4

      එකෙන්ම

    • @subashperera1931
      @subashperera1931 หลายเดือนก่อน +2

      හොද වැඩේ.😂😂😂

    • @kumarimapa7595
      @kumarimapa7595 หลายเดือนก่อน +3

      නියමයි නියමයි. තව හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන් ,ලගදීම.

  • @godagoda2014
    @godagoda2014 หลายเดือนก่อน +74

    ජෝසප් මේ පාර තොට ගහනවා.බැහැපන් බලන්න එලියට

    • @chandimanayana5484
      @chandimanayana5484 หลายเดือนก่อน +1

      තොපිට ඕක කරන්න තිබුනේ කොරෝනා කාලේ පාරට බැස්ස වෙලාවේ...එතොකොට තොපි හිටියේ කෝමා වෙලාද

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga หลายเดือนก่อน +625

    මූ ත්‍රස්තවාදී යෙක් , අලුත් ජනාධිපති තුමාට වැඩ කරන්න දීපන්

    • @lahirukatechphey8734
      @lahirukatechphey8734 หลายเดือนก่อน +7

      😂 සිරාවටම

    • @bahagyafranando
      @bahagyafranando หลายเดือนก่อน +10

      Athamai.mugen puduma wadayak thiyene.

    • @tharangajayamali3920
      @tharangajayamali3920 หลายเดือนก่อน +7

      Mun Guruwaru neme Ratath kala apiwath kanna apu jathiyak

    • @EdasahaAda
      @EdasahaAda หลายเดือนก่อน +12

      අමෝ අමෝ ගොටට කොරොන වෙලෙ මූ වද දෙනකොට මූ දෙයියා නෙ😂

    • @bahagyafranando
      @bahagyafranando หลายเดือนก่อน +1

      @@CricClips02 👍👍👍👍👍

  • @maheshrathnathilaka4198
    @maheshrathnathilaka4198 หลายเดือนก่อน +267

    කිසිම රාජ්‍ය සේවකයෙකුට පඩි වැඩි කරන්න එපා.මේ රටේ හැමෝටම ජීවත් වෙන්න බඩු මිල අඩු කරල දූෂණය නවත්වන්න ඒ ඇති.

    • @swarnakumari571
      @swarnakumari571 หลายเดือนก่อน +3

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @camilathilakarathna1314
      @camilathilakarathna1314 หลายเดือนก่อน +18

      මාත් රාජ්‍ය සේවකයෙක්.මම කියන්නෙත් බඩු මිල අඩු කරන්න පඩි වැඩි කරන්න ඕන නෑ

    • @FunWorldLK-b7b
      @FunWorldLK-b7b หลายเดือนก่อน +5

      ඒ වුනාට මෙයාලට පොරොන්දු වුනානෙ වැඩි කරනව කියල සම්මෙලන තියල.

    • @nishadiperera9160
      @nishadiperera9160 หลายเดือนก่อน

      වැඩි ලරනව කියලා හරියට පාලනය අතට අරන් දවස් දෙකෙන් ඔක්කොම කරන්න පොඩ්ඩක් හිතන්න කෝ..ඇයි අපි බොහෝම අමාරුවෙන් ගත්ත ජයග්‍රහණය ආපහු උදුරන්න හදන්නේ 😣😣

    • @madushan6365
      @madushan6365 หลายเดือนก่อน +3

      මමත් රජයේ සේවකයෙක් .මාත් කියන්නෙ පඩි වැඩි කරන්න ඕන නෑ කියලා

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 หลายเดือนก่อน +254

    පුලුවන්නම් බැහැපිය පාරට උබව අපි පොදු මහජතව එකතු වෙලා ජෝක පිටින් අරගෙන යනවා ගහලා. දීපිය රට හදන්න අපේ ජනපති තුමාට. උබ මේ පාර තමයි මැරුම් කන්නේ ජනතාව අතින්. කළකණි.

    • @wathsaladhananjani6094
      @wathsaladhananjani6094 หลายเดือนก่อน +8

      පොදු වැසිකිලියකට යවමු ජොකා පිටින් 😂😂

    • @kumarijayawickrama9821
      @kumarijayawickrama9821 หลายเดือนก่อน +4

      ඔව් අනේ මූ නම් මහ සාපයක් රටට

    • @DhananjayaBandara-ph6eg
      @DhananjayaBandara-ph6eg หลายเดือนก่อน +2

      ඇත්තටම ඈ

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 หลายเดือนก่อน +1

      හරියට hari, eka තමයි වෙන්න ඕනෙ . Okunwa එළියට දාලා අලුතින් ගුරුවරු danna. Munta දඬුවමක් දෙන්න one .tiution යන්න wela තියෙන්නේ mun ugannana hodkamata. එකෙකුට උද්ගෝසන කරන්න දෙන්න එපා ගහපියවු දුවනකං. අරවින්ද කුමාරට රට කරන්න ඉඩ දීපියවු. වල් තිරිසනුන් ටික . එතුමා ගත්තා විතරයි , පගාවට පාස් වෙලා ආපු ගුරු හොරු, උද්ගෝසන කලොත් ගහපියව් කොල්ලනේ. ගුරුහොරුන්ට.

    • @SanjeewWihan-u3k
      @SanjeewWihan-u3k หลายเดือนก่อน

      😂😂😂😂

  • @PrasannaPerera-o7w
    @PrasannaPerera-o7w หลายเดือนก่อน +58

    ගහමු ගහමු මුට ගහමු

  • @sherami2271
    @sherami2271 หลายเดือนก่อน +407

    බැහැපිය බලන්න එලියට. මේ පාර තොපිට ගහන්නෙ අපි!

    • @niroshagamage6523
      @niroshagamage6523 หลายเดือนก่อน +8

      ❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dope4534
      @dope4534 หลายเดือนก่อน +20

      අන්න එහෙම.... ඇත්ත ඇත්ත මේක හරියන් නෑ මුන් මේ ආණ්ඩුවට වැඩ කරන්න දෙන් නෑ.... අපිවත් බැහැලා මුන්ව එළවල දැම්මා නම් හරි 😒😒

    • @wathsaladhananjani6094
      @wathsaladhananjani6094 หลายเดือนก่อน +10

      එක මරැ 😂👌👌

    • @neilranasinghe2505
      @neilranasinghe2505 หลายเดือนก่อน +7

      true, i am coming too

    • @samanthalakshan848
      @samanthalakshan848 หลายเดือนก่อน +4

      සිරාවටම ❤

  • @sachinihaladeniya5452
    @sachinihaladeniya5452 หลายเดือนก่อน +39

    කනවා ලගදිම වරෙන් පාරට බහිනකම් අපිත් බලන් ඉන්නේ 😂

  • @dinushagayan
    @dinushagayan หลายเดือนก่อน +450

    ඔවි මට පෙනවා මෙයා ලගදීම ඉල්ලගෙන කනවා 😂

  • @KalpaniSardha
    @KalpaniSardha หลายเดือนก่อน +20

    උබ බැහැපිය බලන්න පාරට…වෙන රටවල් වල පාසලෙන් නිසි අධ්‍යාපනය දෙනවා.අමතර පංති නැතුව.ඒකට අපේ රටේ🤔

  • @anandawarnakulasooriya3523
    @anandawarnakulasooriya3523 หลายเดือนก่อน +177

    ගුරුවරු එන්නේ නෑ තනියම තමා බහින්න වෙන්නෙ..

    • @user-lz1gz
      @user-lz1gz หลายเดือนก่อน +1

      😂😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @kumarikumari4078
      @kumarikumari4078 หลายเดือนก่อน

      👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน

      @@anandawarnakulasooriya3523 💝💝💝

  • @sapna-g1j
    @sapna-g1j หลายเดือนก่อน +36

    මුන්ට විතරනේ ඉල්ලීම් ඔක්කොම තියෙන්නේ. පිසාචයා😂

  • @naveenperera7118
    @naveenperera7118 หลายเดือนก่อน +146

    බැහැපන් පාරට,උබ ගුටික්නවා මිනිසුන්ගෙන් 😂😂😂

    • @RajendramMalini
      @RajendramMalini หลายเดือนก่อน

      Mokatahada උබලා රට ණය කරපු නිසාද හොරු tikaha Erehe dalaha මිසක bayn nehe Aliyata

  • @anurakumara9727
    @anurakumara9727 หลายเดือนก่อน +28

    ජනතාව එකතුවෙලා මෙයාටත් පාඩමක් උගන්වන්න වෙයි වගෙ .....

  • @RKSRanjanee
    @RKSRanjanee หลายเดือนก่อน +165

    පඩි වැඩි කරන්න අවශ්‍ය නැහැ .බඩු මිල අඩු කරන්න. කාටත් පොදුවේ ,ඒක සාධාරණයී.

    • @KrishanthaKrishantha-pz8wp
      @KrishanthaKrishantha-pz8wp หลายเดือนก่อน

      Akkanam atta❤

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 หลายเดือนก่อน

      පල යන්න

    • @abeythunga
      @abeythunga หลายเดือนก่อน

      ඇත්ත..

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 หลายเดือนก่อน

      ඔව්

    • @VajiraPathirana-rj6qc
      @VajiraPathirana-rj6qc หลายเดือนก่อน

      ඔය දෙගොල්ලො එකතු වෙලාරට අමාරු තත්වයේ තිබුණු වෙලාවෙ වර්ජනය කළේ(10,000ක් වැඩි කරලාතියෙද්දිත්)

  • @alvionplus4520
    @alvionplus4520 หลายเดือนก่อน +20

    ඔයා තනියම බහින්න.බැහැල ඉල්ලගන්න. ගුරුවරු ආයේ ඔයා එක්ක නැහැ .😂😂😂 ගොංටාලිං

  • @ajithkumarapremarathne7673
    @ajithkumarapremarathne7673 หลายเดือนก่อน +161

    මුං වැඩ වර්ජනය ට පාරට එනකොට ජනතාව පාරට බැහැල ගොම ගහන්න ඕනී. එතකොට තමයි මුං හැදෙන්නේ

    • @wish864-n1b
      @wish864-n1b หลายเดือนก่อน

      කැලේ නීතිය ද ඕන

    • @sunilalchandrakanthisunils3650
      @sunilalchandrakanthisunils3650 หลายเดือนก่อน +1

      ģoma nevi gu gahanna oni awalamata

    • @kumarikumari4078
      @kumarikumari4078 หลายเดือนก่อน

      Ow ow muu manasika ledak muu hemadama kale rata vinasa karanna tikak ewarada enna ba Anura sahodaraya.magice karayek newei weda karagrna yana kota guruwarunge ellim nodee enna na Anura ta husma gannawath nodee muu parata bahina hadana karanna ona meka ta guuuuuu 🐕

    • @chamodhilakshani6707
      @chamodhilakshani6707 หลายเดือนก่อน

      😂😂😂😂

    • @PasinduDilhara-mr8pb
      @PasinduDilhara-mr8pb หลายเดือนก่อน

      ​@@wish864-n1b කැළේ නීතිය නම් ඕනි නෑ බන් හරිද..
      මූට කියපන් ගුටි නොකා ඉන්න කියලා
      මේ ගස් බල්ලට ඕනි මේක එපා කරවන්න
      තාම ඊළග මැතිවරණය තිබ්බෙත් නෑ
      මේ වල් බල්ලා පාරට බහින්න කතාව

  • @sajeedh2822
    @sajeedh2822 หลายเดือนก่อน +32

    මුන් තමා මේ රටට සාපේ... මේ රට ගොඩ එන්න බැරි මුන් නිසා හැත්ත... මුන් බැස්සොත් මිනිස්සු ගහන්න ඕන... රටක් ගොඩ ගන්නෙ කොහොමද මුන් එක්ක

  • @gtbwalisundara9177
    @gtbwalisundara9177 หลายเดือนก่อน +275

    මුගේ කට තලලා දාන්න,ඕනෑ ,මූ පරබල්ලා,කඩාකප්පල් කරයා,මු වගේ උන් අරින්න ඔනෑ ඉක්මනට ම හිරේට 😢

  • @harshanisurangika6381
    @harshanisurangika6381 หลายเดือนก่อน +23

    තොපිට අමුතුවෙන් පාරට බහින්න දෙයක් නෑ .තොපි බැලුවොත් ඇත්නම් පාරෙනේ කාලකණ්නියා .

  • @vijithahathamuna-vw4kc
    @vijithahathamuna-vw4kc หลายเดือนก่อน +153

    පාරට බහින්න ඉස්සෙල්ලා ලමයින්ට හරියට උගන්නන කියන්න. ගුරුවරු සැලකිය යුතු කොටසක් තමන්ගෙ ඉගැන්වීමේ කටයුතු නිසියාකාරව සිදුකන්නෙ නෑ

    • @sudarmajayanthi4387
      @sudarmajayanthi4387 หลายเดือนก่อน

      🎉

    • @faskitchen7346
      @faskitchen7346 หลายเดือนก่อน +1

      Ow eka nam eththa

    • @thilakkumara4053
      @thilakkumara4053 หลายเดือนก่อน

      ann a kathawa nm aththa rajaye sewakayo witharada kanna bonna oni

    • @topmax2999
      @topmax2999 หลายเดือนก่อน

      තිත්ත ඇත්ත.

    • @SVA790
      @SVA790 หลายเดือนก่อน +3

      ඒ උනාට නිවාඩු දාගෙන උන්දැලා ජෙප්පන්ට කැන්වසින් ගියේ

  • @charithlakmal8627
    @charithlakmal8627 หลายเดือนก่อน +38

    තෝ මේපාර ආවෝත් අනිවාර්යයෙන් මිනිස්සු ගහනව තොට

  • @Warmsunbeams
    @Warmsunbeams หลายเดือนก่อน +176

    ඉතින් කොහොමද රට හදන්නේ...

  • @hashani8087
    @hashani8087 หลายเดือนก่อน +8

    😂 මේකව ගෙදර යැව්වනම් හරි මල වදයක් උනානෙ මු හැමවෙලේම පාරට බහින්නමයි නටන්නෙ😅

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka หลายเดือนก่อน +205

    යකෝ ආපු ගමන් ඔක්කොම කරන්න පුලුවන්ද

    • @NishantaKumara-o3f
      @NishantaKumara-o3f หลายเดือนก่อน

      Yes❤

    • @imalikawshalya6333
      @imalikawshalya6333 หลายเดือนก่อน +2

      ඒක තමයි පුදුම කුලප්පුවක්නේ තියෙන්නේ 😢😏

  • @sllandclub7692
    @sllandclub7692 หลายเดือนก่อน +12

    හැමදාමත් රටේ සාමය විනාසකරන තවත් එක පකයෙක් තමා තෝ සියලුමදෙනා එක්වෙමු මෙවර මේකට හොද පාඩමක් උගන්වන්න.

  • @shalani.....
    @shalani..... หลายเดือนก่อน +93

    ගොබ්බ සජිත්ට චන්දේ දුන්න පොරක්

    • @Beautifulthings638
      @Beautifulthings638 หลายเดือนก่อน +2

      නෑ නෑ රනිලට

    • @tusetuse3853
      @tusetuse3853 หลายเดือนก่อน +1

      මොඩ සජිත් ට ජන්දය දාපු පිස්සෙක්

  • @sadamalipriyangika
    @sadamalipriyangika หลายเดือนก่อน +13

    මොලේ තියෙන්නේ පස්සෙ පැත්තෙද ?

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 หลายเดือนก่อน +78

    යකෝ මුන්ට පිස්සුද .ඒ මනුස්සයට වැඩ කරන්න දීපියවු .කුහකයෝ වෙන්න නැතුව .

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga หลายเดือนก่อน +6

    ජෝසප් චන්දේ දීල තියෙන්නේ මාලිමාවට නෙවෙයි.... ඒකයි ඔය කෑ ගහන්නෙ

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 หลายเดือนก่อน +40

    සක්කිලියා මේ පාර පාරට බැස්සොත් පොලීසිය නෙමෙයි ගහන්නේ. ගෑණු අපි.

  • @topmax2999
    @topmax2999 หลายเดือนก่อน +1

    මමත් රජයේ පාසලක ගුරුවරයෙක්. මේ මොහොතේ අනවශ්‍ය සමයම් නොකල යුතුය. අපේ වෘත්තියේ ගෞරවය රැකගෙන සිටිමු.

  • @LasanthaGamage-t7l
    @LasanthaGamage-t7l หลายเดือนก่อน +80

    ඉල්ලන් කෑමක් කන්න යන්නේ .පාඩුවෙ බලාගෙන ඉන්න

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q หลายเดือนก่อน +7

    මූ කවද්ද පාරට නොබැස්සේ ඔහේ පාරෙම මැරිලා ගියාවේ.....😂😂😂

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana หลายเดือนก่อน +178

    මූ නම් මහ මූසලයෙක්

  • @shant.v5466
    @shant.v5466 หลายเดือนก่อน +7

    එදා ගුරුවරු ❤ අද ගුරුවරු 🤮

  • @Donkulatungadonkulatunga
    @Donkulatungadonkulatunga หลายเดือนก่อน +55

    මූ මේ පාර මැරුම් කන්නෙ අධාපනය ලබන දරුවන්ගෙ දෙමාපියන් ගෙන් ,
    පහ වසර ශිෂ්‍යත්ව විභාග පේපර් එක පිට කරෙත් මුගේ ඇම්බැට්ටයෙක්ද කොහේද ?දැන් සැකයි ,

  • @bbahelpdesk8335
    @bbahelpdesk8335 หลายเดือนก่อน +2

    මමත් ගුරුවරයෙක් ඒත් මේ කරන වැඩේ වැරදියි.ජනාධිපතිතුමා පත් වුන ගමන් මෙහෙම කරන එක වැරදියි.අපිනම් මේ විදියට ස්ටයික් කරන්න සම්බන්ධවෙන්නේ නෑ...

  • @johncenacena5276
    @johncenacena5276 หลายเดือนก่อน +48

    දැන්වත් තේරුම්ගනිල්ලා.පෙරෙට්ටෝ වෙනයි ජෙප්පො වෙනයි.උබලා මෙච්චර කල් පෙරෙට්ටොන්ගේ වැර්දි වලටත් ජෙප්පොන්ට බැන්නේ.

  • @KwuirFor
    @KwuirFor หลายเดือนก่อน +9

    ගුරුවරුන්.අනුරට.චනිදයදුන්නෙ.රට.හදන්න.කියලා.අපටනැතත්.දරුවන්ට.අනාගතයක්.බලමු.කොහොමද.ගුරුවරු.දැන්මම.ඉල්ලීමි
    ඉතින්.මෙහෙම.උගතුන්.එක්කරටක්.හදන්න.පුලුවන්ද

  • @wathsalasewwandi9238
    @wathsalasewwandi9238 หลายเดือนก่อน +26

    ඔන්න පටන් ගත්තා ඉතින්.මේකා නම් කරුමයක්. ළමයින්ට ඉගෙන ගන්නත් නෑ.

  • @-jn9dh
    @-jn9dh หลายเดือนก่อน +1

    පඩිය ඉල්ලන්න කලින් හරියට වැඩ කරපන්. හරියට වැඩ කරානම්‍ ලමයින්ට tuition යන්න ඔන වෙන්නෙ නෑනෙ.

  • @AjithDissanayake-hp3ne
    @AjithDissanayake-hp3ne หลายเดือนก่อน +86

    කිසිම විදියකින් වැටුප් නමි වැඩි කරන්න එපා.සාමාන්‍ය ජනතාව මේ කාලකන්නි වෙනුවෙන් බදු ගෙවන්න ලෑස්ති නෑ.
    දේශපාලකයන් විතරක් නෙවෙයි මුණුත් දණ ගස්සන්න.රටට මෙහෙම උනේ මුන් නිසා.60% ක් රාජ්‍ය සේවකයා මේවට වගකියන්න ඕන.
    ජනාධිපති තුමණි අපි ඔබ සමග ඉන්නව.
    දූෂිත දේශපාලකයින්ට සහ දූෂිත රාජ්‍ය සේවයට හිස ඔසවන්න ඉඩ තියන්න එපා.
    ඔබත් තව එක් ජනාධිපතිවරයෙක් විතරක් නම් වෙන්න එපා.

    • @murder1028
      @murder1028 หลายเดือนก่อน +2

      Attk

    • @නීතිඥසුසිරිපාලගුණවංශ
      @නීතිඥසුසිරිපාලගුණවංශ หลายเดือนก่อน +11

      ඔව් බන් මුන් උද්ගෝසනය කරලා පාරවල් වහන් traffic හදලා. දවස්ගානක් half day වැටුනා දැන්. ඉදපන් මේ පාර තට්ටේ පලනවා ජෝසප්ගේ

    • @neelasamanthika2390
      @neelasamanthika2390 หลายเดือนก่อน +2

      😂😂👍

    • @thakshila4949
      @thakshila4949 หลายเดือนก่อน

      dithdinsara 😂😂

  • @PantheraleoLavandula-x6b
    @PantheraleoLavandula-x6b หลายเดือนก่อน +2

    ඔයාලා කොහොමත් වැඩිපුර පාරේනේ ඉන්නේ 🤣
    වෙලාවක් තිබ්බොත් ඉස්කෝලේ පැත්තේත් යන්ඩ කෝ 😁

  • @broskey1238
    @broskey1238 หลายเดือนก่อน +116

    මොන කාලකන්නියෙක්ද මන්දා.යකෝ ජනාධිපති පත්වෙච්ච ගමන් පාරට බහින්ඩ හදන්නේ.පටන් ගත්ත වෙලාවේ ඉඳන් අනුර සහෝදරයාගෙ කකුලෙන් ඇදලා බාදා කරන්ඩ හදන්ඩ එපා ඔයගොල්ලො.ඔය කව්රුහරි විරුද්ධ දේශපාලුවන් කන්ඩායම් වල උවමනාවට ඕවා කරනවා කියන්ඩ මිනිස්සු දන්නවා දැන්.මේ පාර ඔයගොල්ලෝ පාරට බැස්සොත් මිනිස්සුමයි ගහලා එලවන්නේ.ඒක දැනගන්න.එක එක දූෂිත දේශපාලුවන්ගේ සල්ලි වලට නතුවෙලා මේ මනුස්සය රට හදන්ඩ යන එකට විරුද්ධ වෙන්ඩ හදන්ඩ එපා.

  • @AnishiAbisheka
    @AnishiAbisheka หลายเดือนก่อน +3

    යකෝ කමෙන්ට වල ගැම්ම .කවෘත් රජයට බැනලා නෑ නියමයි ජනතාව අවදි වී ඇත ❤❤

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 หลายเดือนก่อน +200

    අඩෝ ස්ටාලින්..පොඩ්ඩක් ඉඳපන් බං..අනුරයාට බොගක් දාගන්නවත් මේ දවස්වල වෙලාවක් නැහැ..උන් තුන්දෙන පොඩ්ඩක් සෙට්ල් වෙනකන් පොඩි චාන්ස් එකක් දීපන්...අඩේ එහෙම කරන්න එපා කොල්ලෝ..මාස හයක් වත් චාන්ස් එකක් දීපන්...පක්ෂයක් නැහැ කියලා කිව්වට උඹ රනිල්ගේ එකෙක්ද මන්දා..මොකද නිකන් සිලින්ඩර් මුහුණක් උඹට තියෙන්නේ...🤣🤣🤣

    • @shyamaananda587
      @shyamaananda587 หลายเดือนก่อน +3

      ඒක මරු 😂

    • @mangalabasnayaka3512
      @mangalabasnayaka3512 หลายเดือนก่อน +2

      ජෝසප් සොයුරාට අපහාස කරන්න කාටවත් අයිතියක් නැහැ. බලයේ ඉන්න පක්ෂය අනුව ඔහු ගුරු ඉල්ලීම් කරන්න ඕනද?ඔහු සැමදා සත්‍යවාදියි

    • @johncenacena5276
      @johncenacena5276 หลายเดือนก่อน +5

      පෙරෙට්ටොනේ බන්.කුහකකමේ දෙවිවරු ඉතින්.

    • @niroshagamage6523
      @niroshagamage6523 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @dilshanjayasundara3347
      @dilshanjayasundara3347 หลายเดือนก่อน

      පුක තමයි.යකෝ අලුත් ජනාධිපතිට පොඩි කාලයක් දිපන්.​@@mangalabasnayaka3512

  • @akilamax3567
    @akilamax3567 หลายเดือนก่อน +4

    පොඩ්ඩ ඇත්තං පාරෙ 😂

  • @shanthagunawardhana
    @shanthagunawardhana หลายเดือนก่อน +24

    ජරාව සුද්ද කරන වෙලාවෙ පාරට බැස්සොත් නම් ඌ හොද එකෙක් වෙන්නනම් බෑ,අපි කැමතියි රට හැදෙන තුරු නොමිලයේම සේවය ලබා දෙන්න...

  • @theartworldsrilanka649
    @theartworldsrilanka649 หลายเดือนก่อน +5

    මොන පිස්සුවක් ද මන්නදා, අපිට උගන්වන ගුරැවරැනම් ඔහොම හිතන්නෙනෑ. ඒ මිනිස්සුන්ට කන්න නැතත් ඒක අපිට දීලා අපිට උගන්වනවා. ඉස්සෙල්ලා අංකල් ඔයා උගන්නන්න ඉගෙනගන්න.ගුරැවරයෙක් වෙන්න ඉගෙන ගන්න.අන්තවාදී තට්ටයා😑

  • @marinadasanayaka3874
    @marinadasanayaka3874 หลายเดือนก่อน +40

    මෙන්න මේකාව රටින් එලවාදැමිය යුතුනැද්ද

  • @KingSani-r4f
    @KingSani-r4f หลายเดือนก่อน +2

    මීට මාස 7,8 කට කලින් වීරයෙක් වෙච්ච ස්ටාර්ලින් දැන් ත්‍රස්තවාදියෙක් වෙන්නේ කොහොමද 😂කන්න ඕන වුනහම කබරගොයා තලගොයා වෙනවලු 😂

  • @GunapaliSilva
    @GunapaliSilva หลายเดือนก่อน +97

    පොදුවේ ජනතාව අප්‍රිය කරන චරිතයක්

  • @tharakalakshan4076
    @tharakalakshan4076 หลายเดือนก่อน +1

    තාත්තායි පුතාගේයි වැඩේ රටතුල අස්ථාවර කිරීම.තාත්තා ගුරුවරු උසි ගන්නනවා.පුතා තාරුණ්‍යය උසි ගන්නනවා.😢😢

  • @johnstronach667
    @johnstronach667 หลายเดือนก่อน +84

    ඇට දෙක ගලවලා බෙල්ලේ එල්ලනවා පහරයා

  • @ShewonMadushani
    @ShewonMadushani หลายเดือนก่อน +2

    අපිත් ගුරුවරු තමයි එත් ආපු ගමන්ම පොරොන්දු ඉෂ්ට කරන්න ඒ නිධානයක් ලැබුනේ නෑනේ... පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරමු

  • @mdchandana2233
    @mdchandana2233 หลายเดือนก่อน +54

    ​මෙන්න ​මෙ රිලවා හි​රේ දැම්‍මනන් හරි ​මෙිකට ​කොච්‍චර දුන්නත් වැඩක් නැ කබරයා

    • @rajuuncle5072
      @rajuuncle5072 หลายเดือนก่อน

      මද කුකුළු පැටව් ගෙන එන යන යන සෝතාම්බු මචං සූකුරුවට යන්න කියාගං කප්පලයන් කබර පැටව් නීතනීත කියනකල් කෘතියේ කොණ්ඩේ කපා දැමූ ඒ ප***** ගුටී කලකන මානේ සුපු වචන ඇනේ කන් කම්බුරු කරන්න වරෙන්කො ඔයා අමා කං කන් ඉදින් ආගෙන ජීවිත සෝමා සෝම තමයි මේක මට කියාලා දුන්නේ කැරකුනු මාත විදින්නේ සඳට දුකන්නේ චාන්දනීපු ආදරේ කුකු

    • @FrostX88
      @FrostX88 หลายเดือนก่อน

      රිලවා 😂 ඒක මරු 😂

  • @sanjurajapaksha2895
    @sanjurajapaksha2895 หลายเดือนก่อน +1

    පාරට බහින්න කලින් බලන්න හරියට පාසල් වල ලමයිට උගන්නවද කියල. සමහරක් කිසිම වගකීමකින් ලමයිට උගන්වන්නේ නෑ. මොකද ඒ අත් දෑකීම අපිටත් තිබ්බ නිසා. ඒ වගේ ගුරුවරු පාසල් වල තබාගෙන ලමයිට අසාධාරණ කරන්න එපා පඩි මදිනම් අයින් වෙලා යන්න ලොකු දෙයක් ලමයිට කරන

  • @Suresh.liyana
    @Suresh.liyana หลายเดือนก่อน +18

    කියන්න තියේන්නෙ මෙච්චරයි නව ජනාදිපති තුමා අපිට විශ්වාසයි. මොකා පාරට බැස්සත් ජනතාව බහින්නේ නෑ මෙතුමාට අපි අවුරුද්දක් කල් දෙනව. එතකන් කිසිම අවුලක් බෑ

  • @anushikasandaruwani3901
    @anushikasandaruwani3901 หลายเดือนก่อน +4

    මේ ගුරු සභාපති නම් සාපයක් ඊයා😂😂

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw หลายเดือนก่อน +71

    හරියට උගන්නපල්ලා පඩි විතරක් ඉල්ලනවා

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน +1

      ehemama kiyanna epa.guruwarunge prashna visadenna ona namuth aluth anduwa path una vitharai me yakata pissuda koheda molayak nethi kama

  • @sujathadisanayake5308
    @sujathadisanayake5308 หลายเดือนก่อน +2

    මොන දේක උනත් සාධාරණයක් තියෙනවා.සතියක් යන්නත් කලින් පාරට බහින්නයි හදන්නේ.එහෙම ඉල්ලීම් දිනන්න බෑ.

  • @sureshrajapaksha-br1uu
    @sureshrajapaksha-br1uu หลายเดือนก่อน +28

    අන්තිම පාරට බැහිල්ල වගේ😅😅😅😅

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 หลายเดือนก่อน +1

    මං හිතන් හිටියෙ ගුරු සංගමේ ජවිපෙට සපෝට් කරන වෘත්තීය සමිතියක් කියල.

  • @Dil_fz
    @Dil_fz หลายเดือนก่อน +23

    උබ පාරට බහිනකන් රටම බලන් ඉන්නේ කන්න ලෑස්ති වේයන් මුසලයා 😅😂

  • @AP-ut1rq
    @AP-ut1rq หลายเดือนก่อน +1

    අපිත් ගුරුවරු ඒත් අපිනම් සහයෝගය දෙන්නේ නෑ. රට හොඳ වනතුරු

  • @senerathperera9312
    @senerathperera9312 หลายเดือนก่อน +36

    අපි චන්දයට අල්ලස් දෙන්නෙ නැහැ , ගුරුවරුන් ඒ බව දන්නවා

  • @Illuminate.
    @Illuminate. หลายเดือนก่อน +6

    Nice script 😂😂😂 නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ 😅😂😂😂

  • @ThiliniThilini-vd9cx
    @ThiliniThilini-vd9cx หลายเดือนก่อน +24

    මෝඩ බල්ලෝ....ඉදපියව් රට ගොඩ ගන්නකල්..😢

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 หลายเดือนก่อน +4

    මේක නම් කාගෙ හරි කීමට කරන වැඩක්
    අමාත්‍යංශ බෙදාගෙන සතියක් ගියෙ නෑ මේ යකා උද්ඝෝෂණ කරන්න හදනවා 😂

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +69

    අඩෝ ස්ටාලින් උබ පාරේ නැතිව පාලුවෙන් ඉදියේ බං...වරෙන් අර වතුර ගහන ට්‍රක් ටික දුකෙන් ඉන්නේ 😅

    • @shyamaananda587
      @shyamaananda587 หลายเดือนก่อน +6

      මාව හොස්පිට්ල් ගිහින් දාන්න අයියෝ කියනකන් මූටත් නෙලන්න තියෙන්නේ 😂

    • @sampath-kuruppu
      @sampath-kuruppu หลายเดือนก่อน +2

      @@shyamaananda587 මේ යකා පුදුම වදයක් දෙන්නේ සිරාවටම 🥲

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 หลายเดือนก่อน +6

    මාමේ පොඩ්ඩක් ඇහැරිලා බලන්න ඔයගොල්ලන්ගේ ආණ්ඩුවක් තියෙන්නේ පාරට බහින්න ඕන නෑ😂

    • @FrostX88
      @FrostX88 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @darshanitharanga1828
    @darshanitharanga1828 หลายเดือนก่อน +16

    රටක් හදන්න කාලයක් දීපල්ලා. අනේ මුං වගේ මිනිස්සු😂😂😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +2

    Starlin Joseph. ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @kavindumadusanka2393
    @kavindumadusanka2393 หลายเดือนก่อน +18

    මුන් පාරට බැස්සොත් අරගලේදී ගැහුවා වගේ ගහන්න ඔනී මිනිස්සු එකතු වෙලා

  • @bhagya_24
    @bhagya_24 หลายเดือนก่อน +3

    මේකට හොදවයින් කෑමක් හම්බුනානම් හරි රුපියල වගේ තියන මූන සතපහ වගේ වෙලා යන්න😪
    රනිල් කියක් දුන්නද දන්නෑ පරයට😂😂

    • @twinkle-lu8lj
      @twinkle-lu8lj หลายเดือนก่อน +1

      Rupiyala wage thama muge muna😂

  • @pasindushanuka4883
    @pasindushanuka4883 หลายเดือนก่อน +20

    පොඩ්ඩක් ඉවසල ඉදපන් ආපූ ගමන් මිනිහගෙ ඔලුව කන්න ලෑස්ති වෙන්න එපා😪

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 หลายเดือนก่อน +1

    අපි මහමග චාටර් වෙවී ඉල්ලන්න ඕන නෑ හැමදේම සාධාරණීකරනය කරයි❤️❤️❤️❤️

  • @harshiharshi6021
    @harshiharshi6021 หลายเดือนก่อน +21

    ගුරු හොරුන්ට පඩි වැඩි කරන්න ඕනෑද? අපි ඉන්න වට පිටෙන් ඉන්නවා ගුරු හොරු ස්කෝලේ යනවට වැඩිය ගෙදර
    (හොදට උගන්වන ගුරුවරුන්ද ඇත )

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su หลายเดือนก่อน +1

    ජනපතිතුමනි, තව අවුරුදු පහකටවත් පඩි වැඩි කරන්න එපා. බඩුමිල අඩු කරන්න. එවිට කාටත් හරියනවා.

  • @shenayaa77
    @shenayaa77 หลายเดือนก่อน +9

    රටේ ළමා පරපුර සහ ගුරු පරපුර විකුනන් කන්න එපා. ඔබ වෙන වෙන අයගේ රූකඩයක් වී ඇති බව පෙනේ.

  • @wrestle-buddy
    @wrestle-buddy หลายเดือนก่อน +6

    ගුරුවරු කතිරෙ ගැහුවෙත් අපෙ ජනාධිපති තුමාට බොල

  • @easygames5646
    @easygames5646 หลายเดือนก่อน +11

    ස්ටාලින් කිවාට බැ මාසයක පඩ් නැතිව හරි .... ........අනුර ජනාධිපතිවරයා සහය ...රට හදන්න ❤️

  • @buthmikariyawasam
    @buthmikariyawasam หลายเดือนก่อน +2

    බැහැල බලපන්කො
    මෙයා තමයි "මාව ඉස්පිරිතාලෙකට ගිහින් දාන්නකෝ" කියන ඊලග කෙනා

  • @srilanka7360
    @srilanka7360 หลายเดือนก่อน +70

    ලොවෙත් පාරට බහින්නැ කිසිම එකෙක් මොකද කලින් බැහැපු සේරම සහොදර පක්සෙ සාමාජිකයොනෙ දැන් කිසිම ප්‍රස්නයක් නැ රටේ බබාල වගේ ඉන්නෙ දැන් මොනව හම්බවුනාටද ජනාදිපති මාරැවුනා විතරයි 😂😂😂😂

    • @jk23512
      @jk23512 หลายเดือนก่อน +3

      බලමුකො මාස කීපයක් ගිහිල්ලා ඔය සහෝදරකම් තියෙයිද කියලා

    • @naradavikum5028
      @naradavikum5028 หลายเดือนก่อน +1

      Aye bahinda ekek ne.okkoam besse oya set eke kattiya.union wala keaders lage ohotos balandako.kauda kiyala.loweth bahinne.

    • @kavinduheshan4624
      @kavinduheshan4624 หลายเดือนก่อน

      සේරම යාලුවො 😢

  • @PraveenZV
    @PraveenZV หลายเดือนก่อน +1

    ඕව නම් බොරැ ෂෝ බං.
    වෘත්තීය සමිති වල ආන්ඩුවක් තියෙන්නේ 😂😂😂

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj หลายเดือนก่อน +53

    සත පහක් දෙන්ඩ හොඳ නෑ මොකදපුළුවන් තරම් සල්ලි හම්බ කර ගන්නවාටියුෂන් කරලා, ගුරු හොරු සල්ලි වලින් තවත් තව ඉල්ලනවා මදිවෙලාපංකො පාරට ිෂ්‍යත්ව පේපරේනැවත කරන්න කියලා

    • @theekshanaarunalu
      @theekshanaarunalu หลายเดือนก่อน +1

      ඇත්ත

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 หลายเดือนก่อน +1

      මුංට අසුචි ගහන්න ඔනි පාරට බහිද්දි

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +1

    Starlin Joseph. අපේ රටේ සිංහයා 💯ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @hansanapeeris
    @hansanapeeris หลายเดือนก่อน +15

    අනේ ඉස්සෙල්ලා අපේ රිසාල්ට් දියන්කෝ oL

  • @Sadakelum_T
    @Sadakelum_T หลายเดือนก่อน +4

    මන් නම් කියන්නෙ සත පහක් දෙන්න හොද නෑ ගුරුවරුන්ට වැඩි පුර උදේ 8-1.30 ඉන්නෙ සතියට නිවාඩු දෙකයි අමතර පන්ති වලින් හොයන සල්ලි මුන් නම් පට්ට කාලකන්නි එක සත පහක් දෙන්න හොද නෑ එක දිගට දවස් දෙකක් උද්ගෝශන කරොත් රස්සාවෙන් දොට්ට දාන්න තියෙනේ මුන්ට පඩි මඩි ළමයි පට්ට අමාරුවෙන් ඉස්කෝලේ එන්නෙත් 😂😂

    • @sujathasamarasinghe734
      @sujathasamarasinghe734 หลายเดือนก่อน

      එ්ක තමයි කියන්නේ ගුරැවරැ හදන්න ටියුෂන් නවත්වන්න ඔින නැතිනමි ලමයා ටියුුෂන් පන්තියෙන් ඉගෙන ගන්න නිසා ගුරැවරැ උනන්දුත් නැ ලමයි ඉගෙන ගන්නෙත් නැ ලමයින්ටත් ලොකු ටියුෂන් එකේ උගන්වන ටික ගුරැවරැ කොතරමි කලත් අගයක් නැ

  • @ireshchathu6109
    @ireshchathu6109 หลายเดือนก่อน +9

    මිනිස්සු එකතු වේමු ගුරුවරු පාරට බැස්සොත් අමතක නොවේන්න දේමුද

  • @JananiGaya-kp3ch
    @JananiGaya-kp3ch หลายเดือนก่อน +11

    ගුරුවරු කවුරුත් එන්නෑ

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 หลายเดือนก่อน +7

    මේ පාර පාරට බැස්සොත් ගුටිකන්නේ දෙමවුපියන්ගෙන්

  • @manojsubasinghe6953
    @manojsubasinghe6953 หลายเดือนก่อน +3

    . ඔයාට දරුවෝ ඉන්නවාද ..ජෝ . නැ
    ඔයා දෙමළද.. ජෝ .. ඔව්...
    උතුරෙත් ගුරු උත්ගෝශන තියෙනවාද .. ජෝ.. නැ..