Prices Downed Suzuki wagon R and Semi Hybrid cars | buy car in sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #Srigarage
    Prices Downed Suzuki wagon R and Semi Hybrid cars | buy car in sri lanka
    Suzuki සහ අනෙකුත් වාහන මිල තවත් අඩුවෙලා
    No copyright infringement intended. "Fair use"
    Copyright Disclaimer: under section 107 of the copyright Act of 1976, Allowance Is made for "Fair" use for purposes such as criticism, comment, news reporting, teaching, scholarship and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srigaragelk@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!

ความคิดเห็น • 38

  • @h.s.perera2987
    @h.s.perera2987 ปีที่แล้ว +10

    තව ලක්ෂ දහයක් අඩු කරොත් සලකල බලනව නැතිනම් ඔය වගේ අති විශාල ගානක් වියදම් කරන්නෙ පිස්සෙක්ම තමයි ඒ සල්ලි වලින් ⁣තව පෝසත් වෙන්න බලන්න බැංකුවක දැම්මම පොලියක් හරි හම්බ වෙනව.ලදරමක් අරගෙන ගැරෙජ් ගානෙ යන්නයි නඩත්තුවට තව සල්ලි කන්දක් ලෑස්ති කර ගනිල්ල.

  • @yasithakariyawasam9991
    @yasithakariyawasam9991 ปีที่แล้ว +10

    තව ටිකක් ඉවසන් ඉම්මු.ගණන් අඩු වේවී

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +16

    *_වාහන මිල බස්සන්න පුළුවන් මිනිස්සු නොගෙන ඉන්න එකෙන්ම තමා. ගැම්මට අර බිස්කට් වලට කරේ කට්ටිය අන්න්න එ වගේ ඔය වැඩි ගනන් දිලා වාහන නොගෙන ඉන්න එකෙන් අඩුවට දෙන්න වෙනවා.. 🤣 වෙන විකල්ප නෑ ඉල්ලුම වැඩි වෙනකොට ගනන් උස්සනවා බඩු වගේ..🤣😁😁_*

  • @wishmoelectronic4987
    @wishmoelectronic4987 ปีที่แล้ว +1

    🙏🙏🙏 මාගේ සියලුම සිතුම් පැතුම් ඉටුකර දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ...ස්තුති ...ස්තුති ...ස්තුතිවේවා ...🙏🙏🙏

  • @Akash-sr7ny
    @Akash-sr7ny ปีที่แล้ว +1

    Maru lets wait 🎉

  • @priyanganilmini4991
    @priyanganilmini4991 ปีที่แล้ว +2

    katha karana widhiyanan lassanaii

  • @sanjeewakalyana61
    @sanjeewakalyana61 ปีที่แล้ว +5

    මොකද මේ vanette van ලොකු මිලක් පුලුවන් ද මේ සම්බන්ධයෙන් කියන්න .... රත්තරං වල මිලත් අඩුවෙලා ඒත් vanette බොරැ මිලක් මවනව ඇයි ඒ.....

  • @manjulamanamperi7727
    @manjulamanamperi7727 ปีที่แล้ว +1

    2-3Lk walin adu wela nm hodatama madi.dan tiyena mile hatiyata.

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 ปีที่แล้ว +4

    කොරියාවෙ එක මාසෙක පඩියෙන් වාහන 2 ගන්න පුලුවන් අපේ රටේ වාහනයක් ගන්න ජිව්ත කාලේම හම්බ කරන්න ඔනි.මෙහෙමත් ගොබ්බයෝ ඉන්න රටක්

  • @MohanLazarus-uk6dq
    @MohanLazarus-uk6dq ปีที่แล้ว +2

    December mase venakota thawa 5 laks aduwei, eka aniwari

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 ปีที่แล้ว +4

    වාහන විතරක් නෙවෙ කැම මිලත් නංගපුව බස්සනව ගන්න වුන් නැතිකොට

  • @kavindukalhara5265
    @kavindukalhara5265 ปีที่แล้ว +1

    Oya ganan walin gnna tibba nan❤

  • @Ananda.S757
    @Ananda.S757 ปีที่แล้ว +2

    ලක්ෂ 8 -10 නෙවෙයි. ඊටත් වඩා ගොඩාක් මිල අඩු වෙයි ද?. දැන් ආනයනය කරන්නෙත් නැති නිසා 😁

  • @janakapradeep9636
    @janakapradeep9636 ปีที่แล้ว +2

    Oyaganan walata oya magula watinne naa.sadarana milakata awoth gannawa 2kma.nathnam brand-new gannawa passee.mokada owa watinne naa oyatharan.ganan ussagena thiyena idii.

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ashokasilva3393
    @ashokasilva3393 ปีที่แล้ว +1

    Thawa adu wenawa

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    හා තව ටිකක් බලමු නේද

  • @seneshrandew4985
    @seneshrandew4985 ปีที่แล้ว

    Eelaga video eka puluwan nam honda brand eke vehicles gana karanna civic , vesel, civic type R wage eewa

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s ปีที่แล้ว +2

    වැගන් එකක මල ලක් 27 ..30 ඊට වැඩියෙන් ගන්න එපා..මේවා ගේම්

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 ปีที่แล้ว

    නියමයි

  • @user-ssw99
    @user-ssw99 ปีที่แล้ว +2

    ලක්ෂ 25ට වඩා වටින් නෑ.... 👊

  • @nishadanuranga
    @nishadanuranga ปีที่แล้ว

    Toyota vitz 2017 to 2019 ganan kiyak wage wenawada

  • @dananjaleerasangika4214
    @dananjaleerasangika4214 ปีที่แล้ว +1

    KOHEDA OI ADUWATA TIYENNE?

  • @ondirisproduction1085
    @ondirisproduction1085 ปีที่แล้ว

    brand new card?

  • @isurumadushan7955
    @isurumadushan7955 ปีที่แล้ว

    Wahana adu unata.wadi ganan welata gatta minissu ewa aduwata denne na. Salii onema kenk tamai denne.

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว

    💖💖💖🔥🔥🔥

  • @user-cr2gm1ll7x
    @user-cr2gm1ll7x 10 หลายเดือนก่อน

    Wahana wikunanna thiyenawada

  • @rasikagabriel679
    @rasikagabriel679 ปีที่แล้ว +2

    දැන් අඩු වෙච්ච ගාන තමා මිතුරනි අඩු වීමේ උපරිමය,මින් එහා අඩු වීමක් හිතන්න අමාරුයි.

  • @user-cj3kt4kv4e
    @user-cj3kt4kv4e 4 หลายเดือนก่อน

    Fz 46 .50 Dena kenek massage karanna..😂

  • @visithmeegahapola8349
    @visithmeegahapola8349 ปีที่แล้ว

    Dan Aduida wahana 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @darshanapriyajanaka7902
    @darshanapriyajanaka7902 8 หลายเดือนก่อน

    අඩු වෙයි බලන් ඉන්න 😂😂😂

  • @latelate7786
    @latelate7786 ปีที่แล้ว

    ට්ව්ල් ට්කක්දන්න ම්ල බලමුකෝ

  • @user-dp5eu9wo8v
    @user-dp5eu9wo8v ปีที่แล้ว

    අඩු වෙනකන් ගන්න එපා

  • @sudharshanikasthuri7252
    @sudharshanikasthuri7252 ปีที่แล้ว +2

    ඔය ගනන් වලට නැ මම ලන්කාවෙ පුරා ගියා ඔක්ම තියෙන්නේ කඩිචා

  • @asokasri3081
    @asokasri3081 ปีที่แล้ว +2

    Don't buy. Try later.

  • @rangapeiris5670
    @rangapeiris5670 ปีที่แล้ว

    ❤❤❤