ඉපදෙන්න හිතන්නවත් හොද නැති ඇෆ්ගනිස්තානයේ කදුළු කතාව | Latest Update Of Afghanistan's Sad Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Latest Update Of Afghanistan's Sad Story

ความคิดเห็น • 836

  • @lamboginicar2421
    @lamboginicar2421 3 ปีที่แล้ว +262

    ඇෆ්ගනිස්ථාන - තලේබාන් යුද ගැටුම් ඉක්මනින්ම ඉවරවේවා🙏🙏🙏🙏😔😔😔😔

  • @jayawi260
    @jayawi260 3 ปีที่แล้ว +295

    අපේ රටත් මෙහෙම නොවන විදියට ආරක්ශා කරගැනීම අපේ වගකීම

    • @thinethakoralage9956
      @thinethakoralage9956 3 ปีที่แล้ว +6

      Aniwaren 👍👍

    • @denumsayura4019
      @denumsayura4019 3 ปีที่แล้ว +1

      th-cam.com/video/0bYXpwzkESU/w-d-xo.html

    • @prasadmiuranga8081
      @prasadmiuranga8081 3 ปีที่แล้ว +9

      කරයි කරයි. අපේ රජය කවදා හරි ඇෆ්කනිස්තාන් වලටත් වඩා හපන් රටක් කරලා නවතින්නේ😞

    • @harshananandima6988
      @harshananandima6988 3 ปีที่แล้ว

      Ow

    • @hemachandragamage5373
      @hemachandragamage5373 3 ปีที่แล้ว

      true

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 ปีที่แล้ว +53

    බාමියන් බුදුපිලිම කැඩීමේ ශාපය තලේබාන් ලට ලැබේවා

    • @dilharamadushan7401
      @dilharamadushan7401 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ලැබේවා

    • @dileepanuwan6737
      @dileepanuwan6737 3 ปีที่แล้ว

      තලෙයිබාන් අන්තවාදයේ ඊළග ඉලක්කය ලංකාවද??? || Is Sri Lanka the next target of Taliban extremism???
      th-cam.com/video/WVMHWawhX3o/w-d-xo.html
      බලන්න ගිහිල්ලා වැදගත් වෙයි

    • @OwEkaAtta
      @OwEkaAtta 3 ปีที่แล้ว +1

      aniwaren okunta wadikal ausha na.

  • @s.l.gamesplay9873
    @s.l.gamesplay9873 3 ปีที่แล้ว +10

    අැෆ්කනිස්තානි ජනයාද තලේබාන් ජනයාද
    වෙෙර නැත්තෝ වෙත්වා!!!
    තරහ නැත්තෝ වෙත්වා!!!
    ඊර්ශියා නැත්තෝ වෙත්වා!!!
    සුවපත් වෙත්වා!!! 🙏🙏🙏

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +179

    මෙහෙම රටවල් ගැන දැනුවත් කරනවට ස්තුතියි ❤️

    • @Crazymonkey7
      @Crazymonkey7 3 ปีที่แล้ว +2

      apiwath subscribe karann

    • @denumsayura4019
      @denumsayura4019 3 ปีที่แล้ว

      අපට සිහින පෙනෙන්නෙ ඇයි? th-cam.com/video/0bYXpwzkESU/w-d-xo.html

    • @An1256H
      @An1256H 3 ปีที่แล้ว

      ඔව්

  • @TSri23
    @TSri23 3 ปีที่แล้ว +165

    මෙවැන්නක් ශ්‍රී ලංකාවට කිසිදා නොවේවා 😥❤️

  • @prabuddhiwijesinghe4754
    @prabuddhiwijesinghe4754 3 ปีที่แล้ว +42

    මන් කැමතිම විශ්ව ලෝකය අවසානයට අපිට කියලා දුන්න පාඩම් ටිකට...මේක නම් නිකම්ම නිකම් youtube channel එකක් නෙවෙයි.අපිම තමයි රට ආරක්ෂා කර ගන්න ඕනි...❤️විශ්ම ලෝකය❤️👌

  • @uncommonsrilanka1277
    @uncommonsrilanka1277 3 ปีที่แล้ว +4

    100% විශ්වාසයක් තියෙනව.මුන් ලෝකෙටම මහ වදයක් වෙන්වා.දැන්ම ඉවරක් කරන්න ඕනි ඇෆ්ගනිස්ථානයේතස්තාවාදීන්

  • @umeshdilshan6880
    @umeshdilshan6880 3 ปีที่แล้ว +15

    අදත් සුපිරී. ඇෆ්ගනිස්තානය ගැන වීඩියෝ එකක් ඉල්ලපු කෙනාට අද නින්ද යයි

  • @vindanamaduka5231
    @vindanamaduka5231 3 ปีที่แล้ว +15

    අපේ රටට මෙහෙම ඉරණමක් අත් නොවේවා

  • @autosrilanka1238
    @autosrilanka1238 3 ปีที่แล้ว +75

    මොනව උනත් ඒ රටෙ මිනිස්සු පව්.😥😥

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 ปีที่แล้ว +9

    හරිම දුකයි.අපි කාගෙත් ඇගේ තියෙන්නේ එකම ලේ..අයි මේ ලෝකේ හැම ජාතියකටම හැම ආගමකටම සහයෝගයෙන් ජීවත් වෙන්න බැරි..ඉපදෙන්න ඉන්න නොදරුවෝ පවා මේ බිහිසුනු යුද්ධ වලින් පීඩා විදිනවා..කන්‍යාවියන්ගේ සැප
    ලබා ගැනීම වගේ මෝඩ ආකල්ප නිසා මේ ලොකේ අහිංසක මිනිස්සු කොච්චර නම් මැරෙනවද.අනේ දෙවියනේ අපි කාටත් සතුටින් ඉන්න පුලුවන් ලෝකයක් කවදා උදා වේවිද ?අපි මැරුනත් අනාගත පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි දවසක් ඉකමනින් උදා වේවා..🙏🙏🙏

  • @viduwanthakathriarachchi2459
    @viduwanthakathriarachchi2459 3 ปีที่แล้ว +2

    මේ අපේ රටේ 🇱🇰 ඇත්තන්ට මේක හොද පාඩමක් ..... "" කෝටි ලක්ෂයක් සක්වලවල් වල සත්ත්වයා ගරු කරන බුද්ධ ධර්මය , බුද්ධ රත්නය ( බුදු පිළිම ) ,,, විනාශ කිරීම හේතුවෙන් "දිට්ඨධම්මවේදනීය විපාක පිණිස ස්වභාවධර්මයා විසින් දෙනු ලබන තිළිණයකී..... එය , මෙම විශ්වය තුළ ඕනෑම ස්වභාවයක් දරණ ,, ස්ථානයන් හට/පුද්ගලයන් හට අදාළ ධර්මතාවකි ..... තව තවත් බොහෝ ලෙස මේ ලංකාද්වීපය 🇱🇰 / බුද්ධ රාජ්‍යය ' ගැන සැලකිල්ලෙන් බුද්ධදාර්ශණිකයන් සහ සෑම අන්‍යාගමිකයෙක් ම දැන තර වන්න,,, වීම පෙර ලද ගත යුතු උතුම්ම පාඩමකි.....

  • @isirafernando8061
    @isirafernando8061 3 ปีที่แล้ว +11

    මෙවැනි ආකරයට නොව්නත් ලංකාවටද වෙමින් පවතිනෙ ටිකෙන් ටික දුර්වල විමයි.ස්තුතිය විශ්ම ලෝකය මතක් කර දුන්නාට.🙏🙏👍

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 3 ปีที่แล้ว +29

    අපේ රටේ යුද්ධය ඉවර කරපු රණවිරුවොන්ට,නායකයින් ට පින්.හැබැයි අපි එහෙම උත්තමයන්ට සලකන විදිහ නම් දුකයි.අනාගතයේ කිසිම දාක අපිටවත්,කිසිම රටකටවත් මෙවන් දෙයක් නොවේවා.ඇෆ්ගනිස්තානය ගැන මොහාන් සමරනායක මහත්තයා ගොඩක් මාධ්‍යවල හොදට පැහැදිලි කරා.විශ්ම ලෝකයටත් මොහාන් සර්ටත් ස්තූතියි 🙏

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️❤️❤️

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 ปีที่แล้ว

      හලො කවුරු කෙනෙක් යුද්ධය දින්නන්න නායකත්වය දුන්නා කියලා,පස්සෙ එම නායකයන් රටේ නියම ලෙස සංවර්ධනය කරනවා වෙනුවට මහා පාරිමානයෙන් ණය අරන් ලොකු ලොකු ඒවා හදද්දි,තමන්ගෙ සහාචර අය දූශන අක්‍රම්තා කරද්දී බලන් ඉද්දි මිනිස්සු ට තරහයි තමා,අපේ ඉතිහාසය තුල රට දිනු අය හිට් යා හැබැයි ඔවුන් කරෙ පසුව රට සංවර්ධනය කර එක එහෙම නැතුව හතර ව්ට්න් ණග අරන් එක එක ඒවා හැදු එක නෙමේ,

  • @alonexboy865
    @alonexboy865 3 ปีที่แล้ว +7

    ඇෆ්ගනිස්තානයෙ නිදහස අයෙ ලැබෙවා 🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +16

    අහිංසක මිනිස්සු මරණ කුහක තලෙයි තුරන් වේවා

  • @ramith308
    @ramith308 3 ปีที่แล้ว +9

    ඔයාගෙ ඉදිරිපත් කිරීම , කටහඩ, අති විශිෂ්ටයි....

  • @dimithuasanka7008
    @dimithuasanka7008 3 ปีที่แล้ว +10

    ලංකාවේ ඉන්න කාලකන්නිය දේශපාලකයෝ ඉවර වෙන්න නියමයි අයියා

  • @The_Mind_Journey
    @The_Mind_Journey 3 ปีที่แล้ว +23

    ලෝකේ ලොකුම බුදු පිළිම තිබ්බ රට දෙවියනේ...කෙල්ලෝ පව්..සංසාරේ පින් කරමු මේ වගේ බෞද්ද.. රටක ඉපදෙන්න..වටිනවා අපේ රට..

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +116

    කාලීන මාතෘකාවට ගැලපෙන හොද වීඩියෝ එකක් ❤️❤️

    • @msr7733
      @msr7733 3 ปีที่แล้ว +2

      අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว +1

      යාලුවනි මට subscribe 500ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว

      යාලුවනි මට subscribe 500ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @resh_r.r
      @resh_r.r 3 ปีที่แล้ว

      ආ කොල්ලෝ

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +1

      @@resh_r.r බොම්ක

  • @opanayakabro2891
    @opanayakabro2891 3 ปีที่แล้ว +4

    ඇෆ්ගනිස්තානයේ යුද්ධය ඉක්මනින් ඉවරවේවා.good luck 👍free well soon

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว +17

    Afghanistan සාර්ක් සංවධානයෙන් අයින් කරලා. ලංකාවට visa දෙන එක නවත්තන්න ඕනේ.

  • @jayawi260
    @jayawi260 3 ปีที่แล้ว +76

    ගෙවෙන හැම තප්පරයකදීම හුස්ම සමග පොරබදින හැම අසරණ ජීවිතයක්ම සුව වේවා කියල ප්‍රාර්ථනා කරමු යාලුවනේ🙏

  • @pasaanddanugaming7441
    @pasaanddanugaming7441 3 ปีที่แล้ว +45

    ඔයා නම් කියන කියන Video එක ගේනවා ඒකට පට්ට තෑන්ක්ස් ඇන්ඩ් ආදරෙයි.ඔයා නම් දැනුම ගෙනාපු නැවක්❤️❤️

  • @k.jenshux7603
    @k.jenshux7603 3 ปีที่แล้ว +20

    අපෝ ගැණු අයට කිසිම නිදහසක් නැනේ...
    අපේ රට ඒ අතින් කොච්චර හොඳද 🙄❤️
    Super video 😁😁😁♥️♥️♥️

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว +11

    මේවා ගැන හිතලවත් .සියලු පක්ෂ එකමුතුව එක්සත්ව සමගියෙන් ජීවත් වීමට කාලය එලඞ ඇත .

  • @kasuneranga6760
    @kasuneranga6760 3 ปีที่แล้ว +11

    ඇත්තටම ඇහැට කදුලක් එන කතාවක් ඒකනම්😥😥

  • @shalikawasanthi8252
    @shalikawasanthi8252 3 ปีที่แล้ว +3

    හරිම දුකයි ඒ මිනියුත් ගැන පුලුවන් තරම් කුසල් කරමු පතිරුප දේශ වාසයක් ලබන්න

  • @mohamedinfaz8440
    @mohamedinfaz8440 3 ปีที่แล้ว +2

    God, please save those afghan people from those evils and bring back peace, equal rights and democracy to afghanstan .

  • @tharanganiroshani2106
    @tharanganiroshani2106 3 ปีที่แล้ว +5

    Isthuthi....විශ්ම ලෝකය ....මෙ වගෙ තොරතුරු ලබා දෙනවට.....jaya ශ්‍රී .....💐💐💐💐💐

  • @buddhikamadushani8067
    @buddhikamadushani8067 3 ปีที่แล้ว +2

    සංසාරෙ කොච්චර ගමන් කරලා තිබුනත්.මේ පිං බිමේ උපදින්න මට පිං ඇති වීම ගැන මට ගොඩක් සතුටුයි

  • @Neth833
    @Neth833 3 ปีที่แล้ว +41

    සුපිරි විඩියො එකක් නියමය් වටිනවා 💟💟💟💟💟💟👍👍👍👍👍👍👍👍👍👍💟💟💟💟💟

  • @janindukeshan
    @janindukeshan 3 ปีที่แล้ว +24

    මාරම වටිනවා මේ වගෙ වැදගත් vedio දවස ගානේ ගේන එක... tnx ,විශ්ම ලෝකය 💪❤️

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +16

    විශ්ම ලෝකය අනිවාර්යයෙන්ම බලනවා අපි නන් අදත් සුපිරි යි අයියෙ

    • @msr7733
      @msr7733 3 ปีที่แล้ว +1

      අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +18

    හොද කතා බහක් සතුටුයි මිත්‍රයා 👍👍👍👍👍👍

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් වටිනා දැනුවත් කිරීමක්.ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ විදියට මේ රට ඔය තත්වෙට ඇදවැටෙන්න නොදී රැකගැනීමේ වගකීමත් අපි හැමෝටම තියෙනවා.
    බොහෝම ස්තුතියි විශ්ම ලෝකය💖💖💖

  • @padminifernando5508
    @padminifernando5508 3 ปีที่แล้ว +5

    කොහොම වෙතත් අසරන අහිංසක ජිවිත පවු......

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +12

    විශ්ම ලෝකය ගොඩාක් හොද video වලින් දැනුවත් කරනවාට 👌
    බොහොම ඉස්තුතිසි ඔබට 👍✌️

  • @nipundilshan6081
    @nipundilshan6081 3 ปีที่แล้ว +17

    පුළුවන්නම් ශරියා නීතිය ගැන video ekak කරන්නකො

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +13

    අයියාගේ voice එක තමයි මගේ choice එක 👌✌🤘🤙💥💫🔥
    ලංකාවත් වැඩි ඈතක නෙවෙයි 🙄😶🤔
    👇

  • @DanumLowa01
    @DanumLowa01 3 ปีที่แล้ว +1

    මොනව උනත් ඒ රටේ ඉන්නෙත් මිනිස්සු අපි එයාලට ගොඩඑන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

  • @Madhushani507
    @Madhushani507 3 ปีที่แล้ว +21

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් ගැන අපිට තොරතුරු ලබා දෙන එක
    Thank you wishma lokaya

  • @anuhasslacademy9986
    @anuhasslacademy9986 3 ปีที่แล้ว +3

    ඇෆ්ගනිස්ථාන යුද්ධය අවසන් වේවා 🙏🙏😪😪😪😪😪

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +73

    ලෝකයේ ඉස්ලාම් රටවල් තිබුනත්
    අපි ශ්‍රි ලංකාවේ ඉපදීම මහා වාසනාවක්.අපේ රට තරම් සුන්දර රටක් කොහෙවත් නෑ.
    .

    • @sureshdunhida3843
      @sureshdunhida3843 3 ปีที่แล้ว +12

      Aniwryen bn තමන්ගේ රටට් අදරේ කරන් ඔනී අපේ උන් අපේ රටේ කොච්චර දෙවල් තිබ්බත් පිටරට ලොකුකරන් දගලන්වා

    • @lily-yg8pq
      @lily-yg8pq 3 ปีที่แล้ว +3

      ❤️

    • @rusithkavya3547
      @rusithkavya3547 3 ปีที่แล้ว +4

      @@sureshdunhida3843 කියල වැඩක් නෑ 😂😂,මටත් පේනව ඒක

    • @sureshdunhida3843
      @sureshdunhida3843 3 ปีที่แล้ว +7

      @@rusithkavya3547 kohomt mt mage rata watinwa koi රටටත් වඩා

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +8

      ලංකාව ජීවත් වීමට සුදුසු රටවල් අතර සිටින්නේ මධ්‍යස්ථ තැනක. නෝර්වේ, ස්විට්සර්ලන්තය වගේ රටකට ගියොත් ඒක දැනෙයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน

    ඇෆ්ගනිස්තානයේ කදුලු කාතාව අපට කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි ,සියලුම ලෝක සත්වයෝ සුවපත්ම වෙිවා !!! නිදහසේම සුවසේම ,සැපසේම ජිවත් වන්ත වාසනාව ලැබෙිවා !!!.හරි කල කිරෙනවා මෙිවා දැක්කාම .😢😢🙏🙏🙏🙏🙏

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +5

    A to z මනා පැහැදිලි කිරීමක් සිදුවුණා..ගොඩාක් වටිනවා ...ගොඩාක් ස්තුතිය ....තෙරුවන් සරණයි !

    • @champaperera8487
      @champaperera8487 3 ปีที่แล้ว

      ඔබත් ලෝක ඉතිහාසය , යුරෝපා ඉතිහාසය ,බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිලිබදව ලියවුන පොත් සොයාගෙන ,වෙලාව තිබෙනවා නම් කියවන්න .

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +23

    ජිනීවා ඉඳන් කෑගහන මානව හිමිකම් කාලකණ්ණි මේවට මීක් නෑ. අර බැචලේ ගෑනිගෙ දෙකොන මූට්ටු වෙලාද දන්නෑ මේවට කතාකරන්න බැරි.

    • @mffr_333
      @mffr_333 3 ปีที่แล้ว +1

      Ewata sadde natte ekige rataval nee mee dee kree ekai bro :(

  • @navodadinushi1133
    @navodadinushi1133 3 ปีที่แล้ว +17

    බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක්....😍😍😍😍

  • @ashanaperera728
    @ashanaperera728 11 หลายเดือนก่อน +1

    අපේ රටේ කෙල්ලො පිංකාරයි😢❤. උපඋපන් හැම ආත්මෙම ලංකාවෙම ඉපදේවා❤

  • @nadeerathakshala
    @nadeerathakshala 3 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි ගොඩාක් දේවල් ඉගෙන ගත්ත 😘🥰

  • @tehanranga3682
    @tehanranga3682 3 ปีที่แล้ว +22

    වටිනවා වීඩියෝ එක ❤ බුදු දහම නැති වෙන හැම රටකක්ම විනාශ වෙනවා අනිවාර්යයෙන්ම

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 ปีที่แล้ว +3

      ඉන්දියාව , පකිස්තානය , ඉන්දුනීසියාව ?

    • @danielandrino5239
      @danielandrino5239 3 ปีที่แล้ว +3

      Agama mul karagathta ratawal tmi ikmnt winasa wenne. Loke godak developed ratawal kisima agamak mul kara nogathta ratawal

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 ปีที่แล้ว

      @@danielandrino5239 sahathika aththa chinayeth agam eraten athugala danna uthsaha karanne e nisayi

    • @shiharapremarathna6975
      @shiharapremarathna6975 3 ปีที่แล้ว

      කොහොමද එහෙම වෙන්නෙ

    • @rousnamsanamsanah775
      @rousnamsanamsanah775 3 ปีที่แล้ว

      😅😅😅😅එතකොට අශෝකා අධිරාජයා බලෙන් බුද්ධාගම දුන්න වගේ දෙන්න ඕනා😅😅😅.
      හැබැය් එහෙම බුද්ධාගම ලබාගත්තු බුරුමයේ කලින් හැම බෞද්ධ යාම ආණ්ඩුව ත් එක්ක එකතු වෙලා මය්ත්‍රියේ බල ය පෙන්නන්න අහිංසක මුස්ලිම් වරුන්ව මැරුවා දැන් දේව ශාපය ආපහු වැදිලා එකිනෙකා මරාගන්නවා😅😅 ගොය්‍යා මොන ලොකෙද දන්නේ නෑ ඉන්නේ. වහල් ලොකෙ නොවැ😅😅.
      ඉතින් තාය්ලන්තෙ කියල විසුමක් තියේයැ??? අනික ලංකාවේ???😅😅😅😊. අතීතයට ගියොත් තව දෙන්න පුලුවන් හොද හොද උදාහරන බුදු දහම තිබුන තියෙන රටවල් කොහොම පීස් ෆුල් ද කියලා😆😆😆. කෝ ඉතින් ගෙන්දගම් පොලොවේ ඉපිදිලා වහලුන් වෙලා ඔවුන්ට ආවේණික අර හ්ම් කෑම වැලදුවාම ඔහොම තමය්.😅😅

  • @krishanthiperera5382
    @krishanthiperera5382 3 ปีที่แล้ว +12

    ඉතාම වැදගත් . බොහෝ ස්තූතියි

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +52

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @a2z9818
    @a2z9818 3 ปีที่แล้ว +7

    #කැලේ ගහක් නෙවෙයි යාලු කැලේ නසන්නේ.එහෙම කියපු අපේ අයමයි කැලේ නසන්නේ.

  • @samankumara167
    @samankumara167 3 ปีที่แล้ว +15

    චීනය විතරක් නෙමෙයි යුරෝපය ඇමරිකාව තලේබාන් සන්විදනය එක්ක සාමූහිකව කටයුතු කරන්න කැමති වෙලා තියනවා

    • @champaperera8487
      @champaperera8487 3 ปีที่แล้ว

      මේ රටවල් ප්‍රශ්න වවනවා.

    • @samankumara167
      @samankumara167 3 ปีที่แล้ว

      @@champaperera8487 උන් හැමදාම කලේ රටවල් වල ප්‍රශ්න ඇති කරපු එකනෙ

  • @gayanthasigera5329
    @gayanthasigera5329 3 ปีที่แล้ว +26

    ගොඩක් වටින වීඩියෝ එකක්✌️😎 සුපිරියි විශ්ම ලෝකය ✌️

  • @DeshaGaweshaka
    @DeshaGaweshaka 3 ปีที่แล้ว +40

    අපේ රටේ වුනත් තව කාලයක් යනකොට මොනවා වෙයිද මන්දා. එහෙන් එක කට්ටියක් චීනේට දෙනවා. තව කට්ටියක් ඉන්දියාවටයි ඇමරිකාවටයි දෙනවා.

    • @lakmalsilva5763
      @lakmalsilva5763 3 ปีที่แล้ว +6

      coloniyak wela tamai nawatinne 😒😒

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +8

      😂😂😂 ලන්කාව කෑලිවලට කැඩිලා යනවා 😂😂😂😂 දැනටත් ඒකමනේ වෙලා තියෙන්නේ 😂😂 උතුර දෙමල 😂😂 නැගෙනහිර මුස්ලිම් ( සිරිලන්කන් අරාබිය ) 😂😂 මීගමුව, බේරුවල් පුන්චි අරාබිය 😂😂😂 අනික දැන් සින්හල නෙවෙයි මහ ජාතිය, මුස්ලිම්වරුන්... 😂😂😂 අපේම අපේ දේසපාලකයෝ අපිටම තියලා ඇරලා තියෙන්නේ සහෝ..... 😂😂😂😂😂

    • @dileepanuwan6737
      @dileepanuwan6737 3 ปีที่แล้ว

      තලෙයිබාන් අන්තවාදයේ ඊළග ඉලක්කය ලංකාවද??? || Is Sri Lanka the next target of Taliban extremism???
      th-cam.com/video/WVMHWawhX3o/w-d-xo.html
      බලන්න ගිහිල්ලා වැදගත් වෙයි

    • @naveenmadusanka9958
      @naveenmadusanka9958 3 ปีที่แล้ว

      O

  • @neronero6980
    @neronero6980 11 หลายเดือนก่อน

    මාෙග් රට අති උතුමි රත්ත්‍රන් ශ්‍රී. ලන්කාව බුදුසරණයි මාෙග් සුන්දර රටට ඉසිසර අෙප් තිබුන කරදර ආෙය් ෙනාෙවිවා ☸️☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌸🌸🌸🌼🌺🪷

  • @trisha652
    @trisha652 2 ปีที่แล้ว

    අපේ මුස්ලියෝ පිං කරලා තියෙනවා ලංකාවේ ඉපදෙන්න.

  • @opanayakabro2891
    @opanayakabro2891 3 ปีที่แล้ว +30

    මේවා බලද්දී අපේ රට සුරපුරයක් ! අපි ඒක රැකගමු.ltte ,කොරෝනා,සහරාන් ආවත් අපේ රට වැටෙන්න දෙන්න හොද නෑ.කවුරු හරි දේශපාලනික වශයෙන් ඒ දේ කලොත් මේ වේලාවේ අපිටත් වෙන්නේ මේ දේමයි.අපිට ආයෙත් යුද්ධ ඔනි නෑ.කාටවත් යටත් වෙන්න ඔනිත් නෑ. Stay home stay safe 🇱🇰🇱🇰

    • @danielandrino5239
      @danielandrino5239 3 ปีที่แล้ว

      Api monawa keruwath me rata kana desapaluwo meheth oy wge krann wedi dawask ynne ne bro

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 ปีที่แล้ว +1

      Ubata වැන්නැති

  • @alokadulshan409
    @alokadulshan409 3 ปีที่แล้ว +24

    ඕස්ට්‍රේලියාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ plz 🇦🇺

  • @minisl3347
    @minisl3347 3 ปีที่แล้ว +1

    අපේ රටට මෙහෙම නොවේවා

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +1

    ස්තුතියි මෙවන් දැනුවත් කිරීමී වලට

  • @පූස්මල්ලි
    @පූස්මල්ලි 3 ปีที่แล้ว +5

    අද තමයි හරියටම විස්තරයක් දැනගත්තේ ❤️‍🔥👍👍

  • @oshadheealwis6533
    @oshadheealwis6533 3 ปีที่แล้ว +2

    නියම සුපැහදිලි කටහඬක්... අහන් ඉන්න හරිම ආසයි. ස්තුතියි

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 3 ปีที่แล้ว +146

    ආගම මුස්ලිම් වුනත්
    ජාතිය මුස්ලිම් වුනත්
    රට මුස්ලිම් වුනත්
    පවු දෙයියනේ ...
    ඒත් මිනිස්සුනෙ...

    • @slk.9840
      @slk.9840 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @buddhikamadushani8067
      @buddhikamadushani8067 3 ปีที่แล้ว +18

      යාලු ඒත් ඒ මුස්ලීම් අයමනෙ ඒ මුස්ලීම් අයටම කරදර කරන්නෙ.චුට්ටක් හැරිලා බැලුවොත් සිංහල බෞද්ධයන් බහුතරයක් තවමත් ගුණවත්

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 ปีที่แล้ว +2

      @@buddhikamadushani8067 ගුණවත්?😂😂

    • @buddhikamadushani8067
      @buddhikamadushani8067 3 ปีที่แล้ว +3

      @@Freedomiseverything12 සමාවෙන්න ඔබ පව්කාර දුර්ජනයින් සමඟ ජීවත් වීම නම් ගැටලුව එය මේ කමෙන්ටුවට අදාල නැත.පතිරූප දේශයක වාසය නොකිරීම ඔබේ අඩුවක්

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 ปีที่แล้ว +1

      @@buddhikamadushani8067 ප්‍රතිරූප දේශය ගැන මට කියන්න ඕන නෑ. ඔයා දන්නවනෙ අපේ ප්‍රතිරූප ජනයාගැන😂😂. බෞද්ධයන් යැයි කියමින් කී දෙනෙක් ඔය ගුනවත් කම ප්‍රදර්ශනය කරනවද? . තමන් කුඩා කල හිදා හැදූ මව මහමඟ අතහැර දමායාමට තරම් ගුණවත් වේනම්, අනිකෙකු ගේ සාර්ථක දැකා ඊර්ෂ්‍යාවන් ඔහු හෝ ඇයට එරෙහිව කොඩිවින අනවින කිරීමට සමත් නම්.රට තුල ශීඝ්‍රයෙන් මත් ද්‍රව්‍ය බෙදා හැරී මට ගුණවත් කමට පුලුවන්නම් හිත්ල බලන්න කාටද වැරදුන්නේ කියල.අපේ රට මෙහෙම්මම තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ ගුණවත් කම නිසි ලෙස නැති නිසා.

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +17

    අදනම් මන් හිතන් ඉදිය වීඩියෝ එක හම්බුවුනා 🤗🤗👏👏

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 3 ปีที่แล้ว +2

    බුදු පිළිම . කඩපු ඒවට වන්දි ගෙවන්නත් එපැයි. කාට උනත් ඔච්චර තමයි

  • @padmawijethunga9456
    @padmawijethunga9456 3 ปีที่แล้ว

    ඇෆ්ගනිස්තානය ට ඉක්මනින්ම සාමය උදාවේවා !!!
    ත්‍රස්තවාදීන් කිසිවෙකුත් නොමැති සාදාරණ රජයක් බිහිවේවා !!!
    ඒ සදහා බලවත් රටක් ඉදිරිපත්වී සාමකාමි රජයක් පිහිටුවන්නට ඔවුන්ට උදව් ලැබේවා!!!

  • @disajayakodi9747
    @disajayakodi9747 3 ปีที่แล้ว +1

    අන්තිම ටික නම් බොක්කට ම වැදුනා... අපේ ARMY එක හිටියේ නැත්නම් අපිටත් මේ ටික වෙලා ගොඩක් කල්...

  • @DenumSancharaka
    @DenumSancharaka 3 ปีที่แล้ว +1

    මේ තොරතුරු ලබා දුන්නට බොහොම ස්තූතිය අයියේ 👍🙏

  • @dhammi8602
    @dhammi8602 3 ปีที่แล้ว

    ඔබ හාරි ඇත්ත ජෙසු පිහිටායි

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +18

    Video එක unlike කරේ..😅🤣😂
    ලංකාවේ තලේබාන් set එකද කොහේද 😂🤣😅...
    🖕
    👇

  • @udithsahanaka8644
    @udithsahanaka8644 3 ปีที่แล้ว +8

    අපිට රටවල් ගැන කියාදේන එකට ස්තුති😀😀😀😀

  • @dilsam1476
    @dilsam1476 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම තලෙයිබාන් වරු තමයි ඒකේ ස්වදේශිකයන් ඒ නිසා එයාලා එයාලගේ රට ආයෙමත් ලස්සනට හදා ගනියි කියලා විස්වාසයි මොකද ඇමෙරිකාව දැන් බලහත්කාරයෙන් ඒකේ පාලනය කරන්නේ නෑනේ අනික ඇමෙරිකාව විසින් හදලා පත් කරපු නායකයාත් නෑනේ.......ඇෆ්ගනිස්තානය ට ජයෙන් ජය.... ලන්කාව තමයි ඇත්තටම කිවුවොත් ඉපදෙන්න තියා හිතන්වත් හොඳ නැති රට මොකද වාහනයකට ගහන බද්ද වගේ බද්දක් වෙන රටක නෑ....

    • @dileepanuwan6737
      @dileepanuwan6737 3 ปีที่แล้ว

      තලෙයිබාන් අන්තවාදයේ ඊළග ඉලක්කය ලංකාවද??? || Is Sri Lanka the next target of Taliban extremism???
      th-cam.com/video/WVMHWawhX3o/w-d-xo.html
      බලන්න ගිහිල්ලා වැදගත් වෙයි

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว

      @Ihan Rathnayake අකලට උබ තමයි ගැහුනේ මගෙන්.....🤣🤣

  • @AssaPlayz
    @AssaPlayz 3 ปีที่แล้ว +17

    ඇග්ෆන්ස්ටානය/ පාකිස්ටානය/නෙපාලය/බංගලාදෙෂය බුදු රජු කාලෙ ඉන්දියාවට අයිතිවු එකක්

  • @sadeepalakshan8077
    @sadeepalakshan8077 3 ปีที่แล้ว +2

    ඇෆ්ගනිස්තානය ගැන අහල දුක හිතුනෙ මට විතරද 😭😭😭😭😭😭😭😭😭

  • @amilasampath225
    @amilasampath225 3 ปีที่แล้ว +12

    ලංකාවටත් වෙන්නයන්නෙ ඔයවගෙ දෙයද්ද චින්නු තමයි අපිට ඔය දැවැද්දදෙන්න හදාන්නෙ ලංකාවෙ නායකයන් කෙලින් වැඩ කලොත් හොදක්වෙයි රටටම

  • @Dinu_018
    @Dinu_018 3 ปีที่แล้ว +6

    විශ්ම ලෝකයෙ වීඩියෝ සුපිරි.රටවල් ගැන ඒව තමා ආසම.love you විශ්ම ලෝකය

  • @thiliart4692
    @thiliart4692 ปีที่แล้ว +1

    වටිනාම වීඩියෝ එකක් .වාගේම ටිකක් භය හිතෙනවා .

  • @janithmadushanka9878
    @janithmadushanka9878 3 ปีที่แล้ว +6

    Thank you vishma lokaya..............🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 ปีที่แล้ว +15

    ගොඩාක් වටිනවා අයියා ❤❤❤

  • @tv187
    @tv187 3 ปีที่แล้ว +19

    සුපර්

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 3 ปีที่แล้ว +8

    ඇෆ්ගනිස්තානයට වෙලා තියෙන දේ...ගැන කතා කරන්නත් දුකයි..එක පැත්තකින් නීති අනිත් පැත්තෙන් දූශිත පාලනය....😥වටින විඩියෝ එකක්...☝️

  • @shaniwijesinhe143
    @shaniwijesinhe143 3 ปีที่แล้ว +12

    නියමයි.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ❤️

  • @ishiniumandi4138
    @ishiniumandi4138 3 ปีที่แล้ว +2

    Godak thanks 🙂♥️

  • @rushaniranathunga3474
    @rushaniranathunga3474 3 ปีที่แล้ว +7

    ලෝකේ උතුම් රට ලංකාවයි 🇱🇰

  • @imeshanuradha9465
    @imeshanuradha9465 3 ปีที่แล้ว +14

    Alla දෙවියනේ yakun අදහන නූගත් මිනිසුන් විනාශ karanna .
    Budu pilima විනාශ kalaata දඬුවම් denna

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว

    ඇබ්ගනිස්තාන අතීතය ඉතා හොඳින් දැනගත්තා ඔබට බොහෝම ස්තුති තෙරුවන් සරනයි .

  • @judewarnakulasuriya3680
    @judewarnakulasuriya3680 3 ปีที่แล้ว +1

    සමුර්ධි කාඩ් එකටයි, අරක්කු බොතලෙටයි, බත් පැකට් එකටයි කතිරෙ ගහන මොඩ හරක් ටිකයි,දෙශපාලුවන්ගෙ මස්කටු ලෙවකකා උන්ට කඩෙ යන හොර අමනයොයි නිසා අපෙ රටටත් මෙවැනි ඉරණමක් ලගා වීමට ඇති අවස්ථාව බොහොම ලගයි.

  • @ishara2457
    @ishara2457 3 ปีที่แล้ว +5

    හැමදාම වගේ ගොඩක් හොද විඩීයෝ එකක්

  • @a.fernando4578
    @a.fernando4578 3 ปีที่แล้ว +1

    ඇෆ්ගනිස්තානය ගැන හරිම දුකයි..

  • @waruna35
    @waruna35 3 ปีที่แล้ว +8

    චීනට මන් කැමැත්තෙන් හිටියෙ, ඒත් තලෙයිබාන් ත්‍රස්තවාදීන් ට සහයෝගය දෙනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ..එහෙම වෙනවනම් චීනා ඉස්සරහට එන යුද්දයෙන් පරදිනව උනත් කැමති..

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +1

      කොරෝනා නිසා චීනය එපා වෙලාම ගියා.. 😵

  • @ashan4010
    @ashan4010 3 ปีที่แล้ว +15

    හම්මෝ ඇෆ්ගනිස්තානේ නම් ඉපදෙන්න එපා😅🙏

  • @hiruhiru4206
    @hiruhiru4206 3 ปีที่แล้ว +4

    Oyata godak ස්තුතිය mehem apita kiyala denawata 🙏

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +18

    මම මගේ රට ගැන සතුටු වෙනවා.කාලකණ්ණි දේශපාලුවෝ ,තම්බි ටිකයි නැත්නම් මේ රටේ වෙන ප්‍රශ්න නෑ .කොහොමහරි මිනිස්සුන්ට දියුණු වෙලා හොදින් ජීවත් වෙන්න තිබුනා

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +1

      100% ක් හරි. තම්බි කොතනද? විනාශය එතන.

    • @madeinthew.m7150
      @madeinthew.m7150 3 ปีที่แล้ว +4

      තම්බි කියලා කියන්න එපා නේද. කාටවත් අගෞරව කරන්නේ ඇයි. හැම මුස්ලිම් කෙනාම නරක නෑ. මට ඉන්නව මුස්ලිම්, කතෝලික යාලුවො.අපි හැමෝම එකට බත් එක කන්නෙත්.දේශපාලනය කරන අය තමයි මිනිස්සුන්ගේ හිත් වලට වස දාන්නේ.අපේ රටේත් ඕන තරම් ඉන්නවා රටට ආදරය කරන මුස්ලිම් මිනිස්සු. හැම තැනම හොද නරක හැමෝම ඉන්නවා සිංහල අපි වුනත්. කලින් වීඩියෝ එකේ කිව්ව විදියට බාමියන් බුදු පිළිම විනාශ කරද්දී ඒ තැන් බලාගෙන හිටියෙත් මුස්ලිම් කොට්ටාශයක් මනේ.මේ වගේ කමෙන්ට් එකකින් අහින්සකයන් කී දෙනෙක්ගේ හිත් රිදෙයිද කියලා හිතලා බලන්න ☺

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      @@madeinthew.m7150 කාගෙවත් හිත රිදුනා නම් ඒක එයාලගේ වැඩක්.සිංහල බෞද්ධ මිනිස්සු මෝඩකමට හැමෝම පව් කියලා හිතන හින්දා තමා තම්බි ඔහොම නටන්නෙ.දර්ගා නගර්,කාන්තන්කුඩි ,මඩකලපුව,අම්පාර පැත්තේ ගිහින් බලන්න සිංහල ජාතියට උන්ගෙන් තියෙන තර්ජන .අපි අරාබියේ ඉන්නේ කියලා හිතෙයි.උන් පදිංචි උන හැම රටක්ම කාලෙකදි මුස්ලිම් රටක් උනා.මම කැමති නෑ තව අවුරුදු 200ක් යද්දී මේක උන්ගේ රටක් ව්නවට.එදාට මම මැරිලා තමා .ඒත් කාගෙහරි දරුවෝ අද අපි වගේම සිංහල රටක ජීවත් වෙන්න ඕනි .මෙහෙම රටක් අද ඉතුරු උනේ ඉස්සර මිනිස්සු ජීවිතේ පූජා කරලා රට රැකපු හින්දා .අනාගතේ ඉපදෙන පොඩි උන් ශාප කරයි උන් තම්බින්ගේ වහල්ලු කලා කියලා .ඒකට මම කැමති නෑ .මැරෙද්දි අරන් යන්නෙ නැති උනාට ජීවත් වෙලා ඉන්න උන්ට හරි රටක් තියෙන්න ඕනි .දැනටම උන් පන්සල් පිලිම වලට කරන විනාශ පේන්නෙ නැද්ද.කවදහරි අපේ අනාගතේ අහිංසක මිනිස්සු ගුවන්‍ යානා වල තටු වල එල්ලිලා යන්න වෙනවට මම කැමති නෑ

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว

      @@chanduim8501 👍

    • @madeinthew.m7150
      @madeinthew.m7150 3 ปีที่แล้ว

      @@chanduim8501 ඔයා කියන දේ හරි ආගමක් නැති අන්තවාදීන් ගැන කතා කරන කොට. ඒත් හැමෝම ඒ තත්ත්වයෙ නෑ. මම කිව්වේ නැහැ අපේ රට වෙන කාගෙවත් වෙන එක ගැන. මුස්ලිම් අයට තම්බි කියන එක ගැනයි මං කතා කලේ. මං හිතන්නේ තම්බි කියන්නේ මල්ලී කියන එකයි. ඒත් මිනිසුන් ඒක පාවිච්චි කරන්නේ තව කෙනෙකුට අගෞරවයක් කරන්න. අපේ රටේ යටත් විජිත කාලේ සිංහල, එතකොට මුහුදුබඩ හිටපු මුස්ලිම් මිනිස්සු හැමෝම වගේ එකට තමයි සටන් වැදිලා තියෙන්නේ. ඔයා අරාබියේ කතාව කිව්ව එක මට තේරුනේ නෑ එයාලගේ ජීවන රටාව ගැනද ගතිගුණ ගැනද කියලා. ඒත් මඩකලපු ගිය ගමනකදී අපිට ( පවුලේ අයට ) වතුර නැතුව තියෙද්දී වතුර දීලා තව අරන් යන්නත් දුන්නේ එහෙ හිටපු පවුලක්. අන්තවාදය හැම කෙනාම බෙල්ලේ එල්ලන් නැහැ. හැමෝම ඒ වගේ හිතුවොත් අපේ රටෙත් ඕන තරම් මලාක් (මට මතක හැටියට එයා සිරියාවේ අවතැන් වුන කෙනෙක් .TH-cam එකේ එයා ගැන තියෙනවා ) වගේ අය තැන තැන දකින්න පුළුවන් වේවි. බෙදන්නයි බෙදෙන්නයි බලන්නේ නැතුව හැමෝම එකට ඉන්න උත්සහ කලොත් අනාගතේදී කාගේ හරි ජීවිතයක් නැති වෙන එක නවත්තන්න පුළුවන් වේවි. පවුලක් වුණත් වෙන් වෙලා ඉන්නකොටයි එකට ඉන්නකොටයි ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම තමයි මේකත්. චිංගීස් අයිත්මාතව් ගේ ජමීලා කතාව කියලවත් ඇති.කතාව මුස්ලිම් වුනාට අනිත් කතාවල වගේම පොදු දේවල් එතනත් තියෙන්නේ. රට ආරක්ෂා කරන්න කතා කරන එක හරි ඒත් කාගෙන්ද කියලා බලන්න ඕනෙ. මොනවා වුනත් මං කැමති නෑ ඇදුම් අඳින විදියෙන්, වඳින පුදන විදියෙන් වෙනස් වුනත් හැමෝටම එකම බඩගින්න දැනෙන කොට තව කෙනෙක්ව පාගලා දාන්න. බෙදිලා රට රකිනවාට වඩා හැමෝම එකතු වුනොත් හිතුවටත් වඩා දෙයක් ලැබේවි. හැබැයි කවුරු බෝම්බ ගැහුවත් කියන්න සතුටුයි අද වෙනකම් මගේ යාලුකම් වලට මුකුත් වෙලා නෑ😂💔.
      ඒ ටික විතරයි කියන්න තියෙන්නෙ. මං වැරදී වෙන්නත් පුළුවන්. මට මේ ටයිපින් වලට වෙලාව යනෝ.ඒ නිසා ආයිත් නම් මගෙන් reply නෑ 😩. හැමෝම පරිස්සමෙන් ඉන්න.

  • @dharmapriyaruwansiri627
    @dharmapriyaruwansiri627 3 ปีที่แล้ว +21

    අයියගේ කටහඩට කැමති අය කෝ❤

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +7

    2024 බලේ බෙදා ගන්ඩ අපේ රටේ දේශපාලන ලොක්කො මොන ගේමක් ගහයිද දන්නෑ 💩

    • @OwEkaAtta
      @OwEkaAtta 3 ปีที่แล้ว

      Lankawe deshapalaneta mn poddak wath kamathina bn kawruwath na ratagan hithana.