බොක්කුවක දමා යන දරුවා Danu viridu 2022 new sinhala songs music videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2022
  • තම දරුවාට හිමි තැන නොදෙනෙ දෙමාවියන්
    ඔබේ දරුවාට ඔබ ආදරය කරන්න
    ඔබේ අදහස් මාහට පලකරන්න , whatsapp අංකය 078 4361255,
    සියලු දෙනාගේ සිත සුව පිනිස සාධාරණයක් කරන්න පුළුවන් උපරීම වීඩියෝ පලකරන්න බලාපොරොත්තු වෙමි,
    මෙම වීඩියෝව කිසි කෙනෙකු සඳසඳහා අපහාස කරන්නට සෑදූවක් නොවේ.
    වීඩියෝව බලා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න .
    #sinhala
    #new
    #2022
    Danu viridu
    ඔබට උපන්දින සුභ පැතුමකට අවශ්‍ය ත්‍යාගය විරිදුවකින් තිලින කරන්න දනූ විරිදු දැනුවත් කරන්න
    Sinhala new songs video
    Sinhala video songs
    New sinhala music video
    Music video sinhala
    Entertainment
    Viridu songs
    Viridu
    New viridu
    Sri lanka
    Sl
    Lanka
    Mobile video
    TH-cam new videos
    How to make viridu
    How to
    Children videos
    Thanks for choosing this video

ความคิดเห็น • 207

  • @ravinduashan4496
    @ravinduashan4496 ปีที่แล้ว +20

    ඒ දැකලා දුවන් ගිය අයියා දෙවියෙක් 😭

  • @asiniwesanka6794
    @asiniwesanka6794 2 ปีที่แล้ว +14

    මොන හිතකින් දාලා යනවද මන්දා😞දලා යන්න තරම් මුන් දෙන්නගෙ හිත් හයියයි එත් ඇහැට කදුලක් එන්නෙ නැතුව මෙ විඩියො එක බලන්න තරම්වත් අපෙ හිත් හයිය නැ.

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว +5

    ධනු අර දඹුල්ලේ නාන්න ගිහිල්ලා කිඹුලා අරන් ගිය දරුවාට ලස්සන විරිදු වක් කියන්න හොදේ බලන් ඉන්නවා 😭😭😭😭

  • @sohanisamarasekara3027
    @sohanisamarasekara3027 ปีที่แล้ว +5

    සමහර අය වදාපු දරුවා පාරෙ දාලා යනෝ......මොන හිතකින් ජාතක කරපු දරුවා මෙහෙම දාලා යනවාද මන්දා පව් කිසිම දෙයක් දන්නෙ නැති අසරණ පැටියා............ 😓😓😓😓 සංවේදී පද පෙලක් බුදුසරණයි ....❤️

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ සහෝදරයා එතනට දෙවියෙක් වගේ ගියා ඒ සහෝදරයා ගියේ නැතිනම් ඔය දරුවට මොකද වෙන්නේ අනේ පව් දෙවියනේ මේ අසරණ දරුවෝ 😪😪

  • @user-bp4yc2kx7l

    සස්සනයි මල්ලි විරිදුව බුදුසරණයි

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +1

    නියමයි ගහල මදි

  • @Nirosha-ps9bd
    @Nirosha-ps9bd ปีที่แล้ว +1

    මුන්ට හදන්න බැරිනම් ඇයි වැදුවේ

  • @ishanimadushika8917

    ජිවිතෙම කලකිරෙනවා 😢

  • @nilushikakumari6254
    @nilushikakumari6254 ปีที่แล้ว +1

    Ana daeyana mawa waulanawa ara daruwawa dala yana hate ana ounta tama gal gahala maranna ona daeyak waga ara manussaya awa nathtam ara nodaruwata monawa waeda ana pau okun dannawa ata arenna apa a wagama daruwawa aya unta bara dannath apa ayath koha hare dala yae pau mata dunnoth man hadagannawa sathtae

  • @user-oz6tg8re5i
    @user-oz6tg8re5i ปีที่แล้ว +1

    බුදුසරණයි අනේ

  • @apurwaperera
    @apurwaperera ปีที่แล้ว +3

    නියම එඩිතර හිත හොඳ කොල්ලෙක්, ආදරෙයි ❤️බුදුසරණයි 🙏

  • @xsxs7822
    @xsxs7822 ปีที่แล้ว +1

    Yasai mun dennata hodata leluwa kenata pin

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 2 ปีที่แล้ว +5

    🤔🤔ඇයි මේක ආයේ දැම්මේ ?..ඔහොම නෙවේ දෙන්න තිබ්බේ...ලස්සනයි විරිදුව දනූ...💐💐

  • @cvxx390
    @cvxx390 ปีที่แล้ว +2

    Aye oya lmyava beragtha oyalta godk pen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanwarnakula6778
    @ruwanwarnakula6778 ปีที่แล้ว +1

    niyami aiye okiyta gahala mad

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk ปีที่แล้ว +1

    Akatanam sahodaraya aesata kadulak inuwa ❤❤pau deiyane mun demapiyoda ounta sahagahanna one..

  • @user-so6sn2ml2e
    @user-so6sn2ml2e 4 ชั่วโมงที่ผ่านมา +1

    daru petiya...pau

  • @DinushiBuddika-xv5mr
    @DinushiBuddika-xv5mr ปีที่แล้ว +1

    Daruva beragatha ayiya nam avankayi edithara yi oya vage aya thama ape ratata vatinne viridu tikath lassanayi oba dedenatama budu saranayi

  • @dilushiwejesingha4914

    respact kollo