Punch embroidery| punch embroidery for beginners| punch embroidery stitches|punch embroidery sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 206

  • @lakwinglobal7246
    @lakwinglobal7246 8 หลายเดือนก่อน +7

    Its very useful
    She teaches very nicely

  • @thahirfathi3321
    @thahirfathi3321 5 หลายเดือนก่อน +3

    Wooow its loook so nice.im inspired by your work ...

  • @DullDulldull-jw8om
    @DullDulldull-jw8om 8 หลายเดือนก่อน +6

    හරිම සරලව කියලා දෙනවා
    ගොඩක් පින්😊❤

  • @anomakumuduni584
    @anomakumuduni584 2 หลายเดือนก่อน +3

    Me needle ekak ganne kohomada.hoyaganna nahane

    • @shanicraftkotte
      @shanicraftkotte  2 หลายเดือนก่อน

      Api laga thiyenawa .whatsapp msg ekak danna 0766975536

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 8 หลายเดือนก่อน +4

    Thanks for this useful video

  • @UthpalaWasanthi
    @UthpalaWasanthi 8 หลายเดือนก่อน +9

    Wow....නියමයි නංගි.....❤️
    I want this tool set....

    • @shanicraftkotte
      @shanicraftkotte  8 หลายเดือนก่อน

      Thanks 💝
      Send me whatsapp 0766975536 msg for tool set

  • @sitharakulasinghe9827
    @sitharakulasinghe9827 2 หลายเดือนก่อน +2

    මිස්, අමු රෙද්දේ පන්ච් කරද්දී නූල ගැලවෙන තැන්වලින් සිදුරු පේනවනේ?

    • @shanicraftkotte
      @shanicraftkotte  2 หลายเดือนก่อน

      එහෙම නූල ගැලවෙන්න බෑනෙ.මහන එකේ මොකක් හරි වැරැද්දක් ඇති

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 6 หลายเดือนก่อน +3

    Thanks for the clear explanation.

  • @VishlunchDiaries
    @VishlunchDiaries 3 หลายเดือนก่อน +1

    Learnt a lot. Thank you for sharing the knowledge ❤

  • @ShriyaniRanathunga
    @ShriyaniRanathunga 6 หลายเดือนก่อน +3

    Me idikatu ganne kohenda

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      Apen gannath puluwan.order karanawanam whatsapp msg ekak danna. 0766975536

  • @kavindyahasandi3413
    @kavindyahasandi3413 8 หลายเดือนก่อน +6

    Thank you mahana hati kiyala dunnata🥺❤️

    • @shanicraftkotte
      @shanicraftkotte  8 หลายเดือนก่อน +1

      Your most welcome kavindya miss 💝

  • @rashmilonga
    @rashmilonga 2 หลายเดือนก่อน +1

    Lovely 💖 Mam which cloth u had used ?

    • @shanicraftkotte
      @shanicraftkotte  2 หลายเดือนก่อน

      Thanks for watching my videos.im using raw cloths for punch embroider.

  • @KavingaHerath-oj8zv
    @KavingaHerath-oj8zv 6 หลายเดือนก่อน +3

    Redda hodata adala frame ekata dala me vidihata punch karath punch eka mahenne natte ai ms?

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน +1

      Needle eka use karana widiya waradinam mahenne na.me video ekath balannako
      th-cam.com/video/Q4cUT3ph-HE/w-d-xo.html

  • @tharakaperera5317
    @tharakaperera5317 8 หลายเดือนก่อน +5

    Thank you so much nangi...❤

    • @shanicraftkotte
      @shanicraftkotte  8 หลายเดือนก่อน +1

      Your most Welcome 💝

  • @thahirfathi3321
    @thahirfathi3321 5 หลายเดือนก่อน +3

    Wool thread hoda brand aka kiyanna puluwangda.

    • @shanicraftkotte
      @shanicraftkotte  5 หลายเดือนก่อน

      Apple brand eka hodai dear

    • @thahirfathi3321
      @thahirfathi3321 5 หลายเดือนก่อน

      Thank you akki ❤

    • @thahirfathi3321
      @thahirfathi3321 5 หลายเดือนก่อน

      Business akak widihata use karanna hodai neda.paata yanawada

  • @fathimadismafathimadisma7734
    @fathimadismafathimadisma7734 8 หลายเดือนก่อน +3

    Wow very use full me video thava thanna dear 👌👌👌👌👌❤❤❤❤

  • @ChampiAthuraliyagammachcharige
    @ChampiAthuraliyagammachcharige 5 หลายเดือนก่อน +2

    Wow harima lassanai

  • @ChampiAthuraliyagammachcharige
    @ChampiAthuraliyagammachcharige 6 หลายเดือนก่อน +2

    Wow...godak lassanau

  • @SuraReal-bq2hm
    @SuraReal-bq2hm 8 หลายเดือนก่อน +1

    Godak watina video ekak.thank you

  • @nuwanjeewanka6895
    @nuwanjeewanka6895 8 หลายเดือนก่อน +4

    Thanks for this video 🌟🌟🌟

  • @nimankalakmalialahapperuma8765
    @nimankalakmalialahapperuma8765 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි..❤❤❤❤

  • @mylovely2650
    @mylovely2650 3 หลายเดือนก่อน +1

    Thanks for sharing & good luck

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Thanks for the visit my channel

  • @NuwanWickramasinghe-kz9mh
    @NuwanWickramasinghe-kz9mh 7 หลายเดือนก่อน +3

    Good work 💖

  • @DilharaWithanage
    @DilharaWithanage 6 หลายเดือนก่อน +3

    Ane mis man mahuwata mahenne nane aie nula hariyata damma eth mahenne nahane

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      Mokakda pawichchi karapu redda? Gatta null monada?

  • @shanealankara6449
    @shanealankara6449 6 หลายเดือนก่อน +2

    Dr wool valin karanavanum needle size venas venavada plz kiyannko

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      Ow needle size eka wenas wenawa.me set eke needle size 3kin thiyenawa.eken loku eka Ganna puluwan.wool danawanam baby wool eka pawichchi karanna.

  • @akithnanishadima2884
    @akithnanishadima2884 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සන යි❤

    • @shanicraftkotte
      @shanicraftkotte  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතිය 💝

  • @DullDulldull-jw8om
    @DullDulldull-jw8om 8 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි

    • @shanicraftkotte
      @shanicraftkotte  8 หลายเดือนก่อน

      ස්තූතියි මිස් 💝

  • @waruniperera9272
    @waruniperera9272 8 หลายเดือนก่อน +7

    Thank you. Patterns tikak denna puluwanda

    • @shanicraftkotte
      @shanicraftkotte  8 หลายเดือนก่อน

      Puluwan whatsapp msg ekak danna 0766975536

  • @ShehaniPerera-s5h
    @ShehaniPerera-s5h 4 หลายเดือนก่อน +1

    Ane thank you sooo much❤

    • @shanicraftkotte
      @shanicraftkotte  4 หลายเดือนก่อน

      You're most welcome 💝

  • @adeenfatima6051
    @adeenfatima6051 5 หลายเดือนก่อน +1

    Which fabric used for this

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 16 วันที่ผ่านมา +1

    වටිනවා ස්තූතියි ඔබට

    • @shanicraftkotte
      @shanicraftkotte  16 วันที่ผ่านมา

      Thanks චැනල් එක බලනවට 💝

  • @ChamindaChaminda-h5x
    @ChamindaChaminda-h5x 3 หลายเดือนก่อน +2

    Thanks

  • @thasleem8685
    @thasleem8685 6 หลายเดือนก่อน +1

    Wow ❤good job 🎉❤

  • @ChamindaKahawe-so9qk
    @ChamindaKahawe-so9qk 6 หลายเดือนก่อน +1

    Kohenda nedile eka ganne

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      Whatsapp msg ekak danna 0766975536

  • @AmaniKasturi
    @AmaniKasturi 3 หลายเดือนก่อน +1

    Tool box eka genna ganne kohomada

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Mata whatsapp msg ekak danna 0766975536

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 3 หลายเดือนก่อน +1

    Waw lassana nirmana hodhta pahadili karanawa thankyou dear 🙏🥰💚❤💛💙

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Oyatath godak thanks 💝

  • @EverlyOnlinestore
    @EverlyOnlinestore 7 หลายเดือนก่อน +2

    Thank you so much 🙏

  • @beenabensontheartisticsoul
    @beenabensontheartisticsoul หลายเดือนก่อน +1

    From where can we get this needle BTW

  • @NimeshiFernandez
    @NimeshiFernandez 8 หลายเดือนก่อน +3

    Harima pahadiliwa kiya denawa miss thank you

    • @shanicraftkotte
      @shanicraftkotte  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💝

  • @LathikaRasanjali-xy2ul
    @LathikaRasanjali-xy2ul 8 หลายเดือนก่อน +2

    Video eka godak watinawa duwa

  • @mohamedinfaz781
    @mohamedinfaz781 2 หลายเดือนก่อน +2

    Me needle eka ganna puluwanda

    • @shanicraftkotte
      @shanicraftkotte  2 หลายเดือนก่อน

      Ow puluwan.apita whatsapp msg ekak danna 0766975536

  • @Sadasiradeesha
    @Sadasiradeesha หลายเดือนก่อน +1

    Karali nool walin karanna barida

  • @VinuUmesha
    @VinuUmesha 4 หลายเดือนก่อน +2

    ඒ නූල් වර්ග ගැන කියන්නකො.කොහෙන්ද ගන්න තියෙන්නේ..??ගම් එක ග්ලූ ස්ටික් ගම් එක ගෑවට කමක් නැද්ද..?ඔයා ගාන ගම් එක මොකක්ද

    • @shanicraftkotte
      @shanicraftkotte  4 หลายเดือนก่อน

      මමනම් pearl cotton නූල් පාවිච්චි කරන්නෙ.නිර්මාන යේ පිටිපස්සෙ නූල් අලවගන්න chemifix ගම් පාවිච්චි කරන්න පුලුවන් .bookshop වල තියෙනවා

  • @thahirfathi3321
    @thahirfathi3321 5 หลายเดือนก่อน +2

    Dam lassanai ..embroidery patterns thiyanawanm please send me

  • @apsaramax302
    @apsaramax302 8 หลายเดือนก่อน +1

    Wow...supper

  • @ranahansanilaa2641
    @ranahansanilaa2641 หลายเดือนก่อน +2

    ඇදුමකට කරගන්න බැරිද මේක...සාරි එකකට වගේ

    • @shanicraftkotte
      @shanicraftkotte  หลายเดือนก่อน +1

      පුලුවන් 💝

    • @ranahansanilaa2641
      @ranahansanilaa2641 หลายเดือนก่อน

      @@shanicraftkotte thanks💕💕

  • @ManjulaPerera-b4o
    @ManjulaPerera-b4o 3 หลายเดือนก่อน

    mis mata ganna ona punch needle srt eka kohomada genna gnne

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Punch embroider needle set eka order karanna apita whatsapp msg ekak danna 0766975536

  • @mathishalakmindi
    @mathishalakmindi 8 หลายเดือนก่อน +1

    Thanks for this vedio 🥺

  • @AbhilashiSathkumara-wh5ky
    @AbhilashiSathkumara-wh5ky 6 หลายเดือนก่อน +4

    දම් පාට නීඩ්ල් එකට නූල දාන්න බෑනෙ මිස්..
    අර කම්බිය නීඩ්ල් එකෙ තුඩ පැත්තෙන් ඇතුලට දැම්මට දම් පාට රබර් ග්‍රිප් එක පටන් ගන්න හරියෙන් ඒක හිර වෙලා ඇතුලට යන්නෙ නෑ... තල්ලු කරද්දි නැමෙනවා... මන් හිතන්නේ ඒ නීඩ්ල් එකේ හිල ක්ලියර් නෑ... බ්ලොක් එකක් තියෙන්නෙ... මොකද්ද ඒකට කරන්නෙ.... අනේ දන්න කෙනෙක් කියන්න කො ප්ලීස්😢

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      ඒ නීඩ්ල් එකේ හිල හරියට නැතුව ඇති.පොඩි ටූල් එකකින් හිල් කරගන්න

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 8 หลายเดือนก่อน +1

    දිගටම විඩියෝ කරන්න. ස්තුතියි

    • @shanicraftkotte
      @shanicraftkotte  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💝

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 8 หลายเดือนก่อน +9

    Thankyou godak wedagt❤❤❤

  • @mix78865
    @mix78865 6 หลายเดือนก่อน +2

    Excellent from mahum biz Channel ❤

  • @SMLIKE
    @SMLIKE 4 หลายเดือนก่อน +3

    Linan reddaka amu reddaka dekema mahuwa ane hil wenawa godak eka digata mahaddi ane .

    • @shanicraftkotte
      @shanicraftkotte  4 หลายเดือนก่อน

      නීඩ්ල් එක නිවැරදිව පාවිච්චි කරන්න ඕනි.නැත්නම් හරියට මැහෙන්නෙ නෑ.නීඩ්ල් එක නිවැරදිව පාවිච්චි කරන්නෙ කොහොමද කියල මන් වීඩියෝ දෙකක් දැම්මා.ඒ දෙකත් බලල මැසේජ් එකක් දාන්නකො

    • @SMLIKE
      @SMLIKE 4 หลายเดือนก่อน

      @@shanicraftkotte ok

  • @SunethraPushpamali-p9q
    @SunethraPushpamali-p9q 7 หลายเดือนก่อน +3

    Thank you oya hodata pahadili karanawa

  • @priyankadeepani5453
    @priyankadeepani5453 3 หลายเดือนก่อน +2

    ඉදි කටුව කොට සහ දිගඋනහම මොකද වෙන්නෙ එ ගැන පැහැදිලි කරදෙනවද

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      ඉදිකටුවෙ උස වෙනස් වෙනකොට නූලේ එම්බ්‍රොය්ඩර් වෙන උස වෙනස් වෙනවා.

  • @nayomi_shashi
    @nayomi_shashi 2 หลายเดือนก่อน +2

    මේ embroidery needle set එක මම ගත්තා .මේකෙ තියෙන ලොකුම නීඩ්ල් එකෙන් වූල් වලින් ගෙතුම් කරගන්න බැරිද....මම ට්‍රයි කලා ඒත් වුල් එක තදයි එන්නෙ නැහැ හරියට.....ගෙතුම ගැලවෙනවා....හරියට කරගන්නෙ කොහොමද

    • @shanicraftkotte
      @shanicraftkotte  2 หลายเดือนก่อน

      ලොකු වූල් දාන්න එපා.baby wool පාවිච්චි කරන්න.

    • @nayomi_shashi
      @nayomi_shashi 2 หลายเดือนก่อน

      Thank you dear❤❤❤

  • @ManjulaJayasinghe-d5i
    @ManjulaJayasinghe-d5i 6 หลายเดือนก่อน +1

    Embroider pen aka kiyada mis

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      Me no ekata whatsapp msg ekak danna 0766975536

  • @lalanaperera7162
    @lalanaperera7162 2 หลายเดือนก่อน +1

    Tool set kohenda ganne

    • @shanicraftkotte
      @shanicraftkotte  2 หลายเดือนก่อน

      Apen ganna puluwan .whatsapp msg ekak danna 0766975536

  • @PiumiSadun
    @PiumiSadun 7 หลายเดือนก่อน +3

    Ane math purudu wenna beluwa eka mhanna bane gelawila yanawa nula

    • @shanicraftkotte
      @shanicraftkotte  7 หลายเดือนก่อน

      Waradiyata mahanawa atte.mata whatsapp msg ekak danna 0766975536

  • @GAMINGFALCON99
    @GAMINGFALCON99 6 หลายเดือนก่อน +1

    needle eka oyagen ganna puluwanda mis

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      Ow puluwan.mata whatsapp msg ekak danna 0766975536

  • @RenukaBalasooriya-yk8wo
    @RenukaBalasooriya-yk8wo 3 หลายเดือนก่อน +1

    Mee needle thiyenne koheda

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Api laga thiyenawa .whatsapp msg ekak danna 0766975536

  • @piyumipiyuminadinsa9279
    @piyumipiyuminadinsa9279 7 หลายเดือนก่อน +3

    Wool භාවිත කල හැකිද?

    • @shanicraftkotte
      @shanicraftkotte  7 หลายเดือนก่อน

      ඔව් පුලුවන්

  • @AIWith_Me
    @AIWith_Me 8 หลายเดือนก่อน +2

    Me punch needle eke gana kiyak witara weida miss

    • @shanicraftkotte
      @shanicraftkotte  8 หลายเดือนก่อน

      Mata whatsapp 0766975536 msg ekak danna

  • @prasadianuradha6897
    @prasadianuradha6897 4 หลายเดือนก่อน +2

    Palaweni para punch karala needle eka aran deweni para punch karanakota palaweni eka gala wenawane ai ahema wenne

    • @shanicraftkotte
      @shanicraftkotte  4 หลายเดือนก่อน

      Mata whatsapp msg ekak danna.nikan msg ekakin kiyala denna amarui.man voice ekak dannam 0766975536

  • @LalanikaRanthilaka-vz1yt
    @LalanikaRanthilaka-vz1yt 6 หลายเดือนก่อน

    Thank you❤

  • @ManjulaPerera-b4o
    @ManjulaPerera-b4o 3 หลายเดือนก่อน

    kiyada mis neddle set eka

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Mata whatsapp msg ekak danna dear 0766975536

  • @DilshanirukshanaSenadeera
    @DilshanirukshanaSenadeera 6 หลายเดือนก่อน +1

    Embroidery mashing aka price komada mis

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      Whatsapp message ekak danna dear 0766975536

  • @SanthieAndrews
    @SanthieAndrews 13 วันที่ผ่านมา +1

    තුතී ඔබට

    • @shanicraftkotte
      @shanicraftkotte  13 วันที่ผ่านมา

      Thanks for watch my channel💝

  • @priyankadeepani5453
    @priyankadeepani5453 3 หลายเดือนก่อน +2

    මෙ කටු
    කොහෙද තියෙන්නෙ ඔන්ලයින් ගෙන්න ගන්න බැරිද

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      නීඩ්ල් එක Online ගෙන්න ගන්න පුලුවන් .අපිට වට්සඇප් මැසේජ් එකක් දාන්න 0766975536

  • @manishadesilva564
    @manishadesilva564 2 วันที่ผ่านมา

    Threder akata dala addata anna na ne

    • @shanicraftkotte
      @shanicraftkotte  วันที่ผ่านมา

      Me gana man dapu thawa video ekak thiyenawa.eka balanna.

  • @hasinishashikala1579
    @hasinishashikala1579 7 หลายเดือนก่อน +3

    අමු රෙද්දෙ වූල් වලින් මහන්න බැහැ.ගැලවෙනවා.වූල් වලින් මහන්න හොඳ රෙදි වර්ගෙ මොකද්ද කිය්න්න පුළුවන්ද?

    • @shanicraftkotte
      @shanicraftkotte  7 หลายเดือนก่อน +1

      අමු රෙද්දෙ ගනකම එක ගන්න.ඒකෙ වූල් මහන්න පුලුවන් .බෑග් මහන රෙද්ද ගන්න

    • @hasinishashikala1579
      @hasinishashikala1579 7 หลายเดือนก่อน

      @@shanicraftkotte thank youu..🥰

    • @Ireshakumuduni682
      @Ireshakumuduni682 6 หลายเดือนก่อน

      Wool walin mahanakota galawenawane ai kiyala kiyannako plz😢

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 6 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි. හොදට පැහැදිලිව කියල දුන්නා. ස්තුතියි. තවද මෙම ඉදිකටු කොහෙන්ද ගන්න තියෙන්නේ

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතිය 💝
      Punch needle එකනම් online order karala thamai ganna puluwan .apith sell karanawa.awashya nam whatsapp මැසේජ් එකක් දාන්න 0766975536

  • @niroshaperera8446
    @niroshaperera8446 3 วันที่ผ่านมา

    Man mahanakota noola galawila enawa ai ae

    • @shanicraftkotte
      @shanicraftkotte  3 วันที่ผ่านมา

      Monada pavichchi karana redi wargaya?

  • @dilanijayawickrama
    @dilanijayawickrama 4 หลายเดือนก่อน +1

    මේකෙ ඉදිකට්ටෙන් දිගට මහගෙන යනකොට මුලින් ඒව ගැලවෙන්නෙ ඇයි කියලා කියන්න පුළුවන් ද

    • @shanicraftkotte
      @shanicraftkotte  4 หลายเดือนก่อน

      එහෙම ගැලවෙන්නෙ නෑ dear.ඔයා පාවිච්චි කරපු රෙද්ද,නූල් මොනාද?

  • @kaveeshiimeshika9127
    @kaveeshiimeshika9127 3 หลายเดือนก่อน

    Oya nul wargaya monawada
    Redi monawada ganna oni kiyannako

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Man pawichchi karana nula pearl cotton .redi nam amu redi.

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Mewa miladi ganna awashyanam msg ekak danna whatsapp 0766975536

  • @ThushariKg
    @ThushariKg 7 หลายเดือนก่อน +3

    සමහර වෙලාවට mahenne natte ai mis

    • @shanicraftkotte
      @shanicraftkotte  7 หลายเดือนก่อน

      නිවැරදි ව Needle එක පාවිචිචි කරන්න ඕනි.නැත්නම් හරියට මැහෙන්නෙ නෑ

  • @nimankalakmalialahapperuma8765
    @nimankalakmalialahapperuma8765 7 หลายเดือนก่อน +3

    💜️💜️💜️

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 29 วันที่ผ่านมา

    ඊයේ තමා මට ඔයාගේ චැනල් එක දැක්කේ..මමත් හරිම ආසයි පන්ච් එම්බ්‍රොයිඩරි ඉගන ගන්න..මිස් හරිම පැහැදිලිව කියලා දෙනවා..අද මම පන්ච් නීඩ්ල් එක ගෙනල්ලා මහන්න උත්සහ කලා..ඒත් මහත්දි නුජ්ල ඉදිකටුවෙන් රෙද්දට පන්ච් කරද්දී පන්ච් වෙලා ලූප් එක හිටින්නෙ නැහැ ගැල වෙනවා..රෙද්දට ඉදිකටුව යටටම ගැහුවා එත් ගැලවෙනවා..ඇයි එහෙම වෙන්නේ මිස්..කියා දෙන්න.

    • @shanicraftkotte
      @shanicraftkotte  29 วันที่ผ่านมา

      මොකක්ද ඔයා පාවිච්චි කරපු රෙද්ද?

  • @lihinichamika3257
    @lihinichamika3257 4 หลายเดือนก่อน +2

    අනේ මිස් මම පන්ච් කරන නූල අයේ එලියට එන්වනේ ඇයි එහෙම වෙන්නේ .ඒ ගැන කියන්නකෝ මිස්😢

    • @shanicraftkotte
      @shanicraftkotte  4 หลายเดือนก่อน

      මන් නීඩ්ල් එක පාවිච්චි කරන විදිය ගැන තව වීඩියෝ දෙකක් දාල තියෙන්නෙ.ඒ දෙක බලන්න.ඔයාට පිලිතුර ලැබෙය්

  • @dammikasiripala3731
    @dammikasiripala3731 5 หลายเดือนก่อน +1

    කොයි වගේ රෙදි ද ගන්නේ

  • @sithminimanike-wc1on
    @sithminimanike-wc1on 5 หลายเดือนก่อน +2

    පන්ච් නිර්ල් එක ගන්නේ කෙහේන්ද කියන්නකෝ

    • @shanicraftkotte
      @shanicraftkotte  5 หลายเดือนก่อน +1

      Api sell karanawa.whatsapp msg ekak danna 0766975536

  • @hpnd6706
    @hpnd6706 6 หลายเดือนก่อน +2

    අමු රෙද්ද නේද ගන්නේ

  • @ThushariKg
    @ThushariKg 7 หลายเดือนก่อน +2

    සමහර welawata mahenne na.

    • @shanicraftkotte
      @shanicraftkotte  7 หลายเดือนก่อน

      නිවැරදි ආකාරයට needle එක පාවිච්චි කරන්න මිස්.එතකොට හරි.මොනාද පාවිච්චි කරන නූල්?

    • @ThushariKg
      @ThushariKg 7 หลายเดือนก่อน

      කැරලි nuul

  • @shamankailyani9150
    @shamankailyani9150 5 หลายเดือนก่อน +1

    Punch needle එක හන්නේ කොහෙන්ද?

    • @shanicraftkotte
      @shanicraftkotte  5 หลายเดือนก่อน

      අපි ලග තියෙනවා .වට්සඇප් මැසේජ් එකක් දාන්න 0766975536

  • @liyaminiishara1308
    @liyaminiishara1308 15 วันที่ผ่านมา +1

    මහනකොට නූල needle එකත් එක්කම ආය උඩට එනවනෙ. ඇයි එහෙම වෙන්නෙ?? 😢

    • @shanicraftkotte
      @shanicraftkotte  15 วันที่ผ่านมา

      මහන්න පාවිච්චි කරපු රෙදි වර්ගය මොකක්ද?

  • @chalanimadhushani532
    @chalanimadhushani532 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @CebCom-sq1zo
    @CebCom-sq1zo 5 หลายเดือนก่อน +1

    Ane mama mahuwata mahennane😢

    • @shanicraftkotte
      @shanicraftkotte  5 หลายเดือนก่อน

      අත හුරු නැතිව ඇති.punch embroider වල පොඩි technique එකක් තියෙන්නෙ.ඒක හරියටම පුරුදු වෙන්න ඕනි.ඊට පස්සෙ හරි 💝

  • @shiromisakalasooriya3574
    @shiromisakalasooriya3574 8 หลายเดือนก่อน +1

  • @NeranjaEdirisuriya
    @NeranjaEdirisuriya 6 หลายเดือนก่อน +1

    මට තවම හරියටම ආවේනැ

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      තාම අත හුරු නැතුව ඇති.ඒකය්

  • @renukadamayanthi7546
    @renukadamayanthi7546 10 วันที่ผ่านมา +1

    Me Needle එක ගන්න පුලුවන් ක්‍රමයක් කියන්න. ඔයා ලංකාවේ නේද ? ඔයා online ඒවත් හොඳයි

    • @shanicraftkotte
      @shanicraftkotte  10 วันที่ผ่านมา

      Needle set එක අපි sell කරනවා.අපිට whatsapp මැසේජ් එකක් දාන්න 0766975536

  • @scksenewirathna7152
    @scksenewirathna7152 7 หลายเดือนก่อน +1

    අනේ මට ඒ ටූල් සෙට් එක ගන්න තැනක් කියන්න .

    • @shanicraftkotte
      @shanicraftkotte  7 หลายเดือนก่อน

      අපෙන් ගන්න පුලුවන් .whatsapp මැසේජ් එකක් දාන්න 0766975536

  • @HansiHewage-rr8zp
    @HansiHewage-rr8zp หลายเดือนก่อน +1

    නූල ගැලවෙන්නේ ඇයි?

    • @shanicraftkotte
      @shanicraftkotte  หลายเดือนก่อน

      පන්ච් කරනවා වැරදි ඇති.නැත්නම් රෙද්ද ෆික්ස් නැතිව ඇති.නීඩ්ල් එකේ සිලෙක්ට් කරල තියෙන no එක වැරදි ඇති.....පාවිච්චි කරන රෙද්ද මොකක්ද?

    • @HansiHewage-rr8zp
      @HansiHewage-rr8zp หลายเดือนก่อน

      @shanicraftkotte අමු රෙද්ද

    • @HansiHewage-rr8zp
      @HansiHewage-rr8zp หลายเดือนก่อน

      @shanicraftkotte වූල් නූල් එකෙන් පුලුවන් නේද

  • @rubythankasundaram8945
    @rubythankasundaram8945 3 หลายเดือนก่อน +1

    Tamil

    • @shanicraftkotte
      @shanicraftkotte  3 หลายเดือนก่อน

      Thanks for watching my channel

  • @MaleeshaSeuwandi
    @MaleeshaSeuwandi 7 หลายเดือนก่อน +3

    ඒ නූල් වර්ගේ මොකද්ද

  • @ranahansanilaa2641
    @ranahansanilaa2641 หลายเดือนก่อน +2

    Thank you..❤

  • @ChamindaKahawe-so9qk
    @ChamindaKahawe-so9qk 6 หลายเดือนก่อน +1

    Kohenda nedile eka ganne

    • @shanicraftkotte
      @shanicraftkotte  6 หลายเดือนก่อน

      Needle eka order karanna 0766975536 no ekata whatsapp msg ekak danna

  • @niroshiniperera7993
    @niroshiniperera7993 6 หลายเดือนก่อน +1

    Thank you so much 🎉

  • @TnP_Edits
    @TnP_Edits 4 หลายเดือนก่อน +2

    Thank you so much......

    • @shanicraftkotte
      @shanicraftkotte  4 หลายเดือนก่อน

      You are most welcome! 💝