පෙර පාසල් ගුරුවරියගේ අතුරුදහන් වීම | ඉව | Episode 01 | 2019-06-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2019
  • Iwa - "ඉව" | Episode 01 | 2019-06-04
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe Now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
  • บันเทิง

ความคิดเห็น • 350

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 4 ปีที่แล้ว +25

    ඇත්තටම හරිම දුකයි නිල සුනඛයා හා පොලිසිය අල්ලන අපරාද කාරයෝ උසාවියේ වැඩ කරන පිස්සෝ උන්ව නිදහස් කරනවා ආයිත් ඇවිත් ඒ දේම උන් කරනවා

  • @ravindranath1949
    @ravindranath1949 4 ปีที่แล้ว +5

    මෙවන් වැරදි වලට මේ වගේ රූගත කරලා ගොඩක් මට දැනෙන්න ඒ අපරාධකාරයෝ විට දඬුවම් දිය

  • @anuruddhapushpakumra285
    @anuruddhapushpakumra285 4 ปีที่แล้ว +14

    නිවැරදි තහවුරු කරගැනීමකින් පසු වැරදි කරුවන් වන සියලු ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම දිය යුතුයි.මන්ද සියලුදෙනාම මෙය හිතාමතාම සැලසුම් සහගතව සිදුකරන්නකි.

  • @kavingihansara2610
    @kavingihansara2610 4 ปีที่แล้ว +13

    නැන්සිටත් ගොඩක් පින්.💟මේ වගේ අපරාධ කරුවන්ට මරන දණ්ඩනේ දෙන්න ඔන.😫

  • @y.camarthunga9150
    @y.camarthunga9150 4 ปีที่แล้ว +10

    මොන වරද කලත් අපේ රටෙ නිදහස් .අපිට හරි හමන් නිතීයක් නැහැ හරි දුකයි..

  • @slkuwait2125
    @slkuwait2125 4 ปีที่แล้ว +14

    මොකක්ද යකෝ මේ නීතිය මුන්ට ඇප දුන්නාම නැවත අපාරාධයක් කරන්න පලිගෑනීමක් වගේ දේකට පෙලබෙනවනේ තවත් ජීවිත නැති වීමේ අවදානම වැඩී

  • @malkanthimalkanthi9086
    @malkanthimalkanthi9086 4 ปีที่แล้ว +23

    අපරාධ වලට සහය දිමක් කරන්නේ ඇප දිල ගෙදර එවනවා අන්තිමෙි මනිමරැවා වයසට යනකන් නඩු අහනවා ලංකාවෙි නිතියට ජය වෙිවා

  • @janakadisanayaka5737
    @janakadisanayaka5737 9 หลายเดือนก่อน +1

    සසරේ ස්වබවය ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් යන සසරේ සභවය.වහ වහා කුසල්වඩත්වලොකයේ දුශණය හොරකම නොනවත්විය හැකි දෙයකි.එඅයි සසර.මතු මෙවන්විපත් නොවෙවා ධර්මවබොධයම ලබත්ව🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mr_Hasiya
    @Mr_Hasiya ปีที่แล้ว +6

    නිල සුනඛ නැන්සි කල සේවයටත් නින්දාවක් මෙවැනි මිනීමරුවන් වසරකින් පසු නිදහස් කිරීම. එල්ලුම් ගස තමා උරුම වියබ්‍යුත්තේ.

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +40

    මෙවැනි සිදුවිම් නැවතත් නොවෙි වා කියා පතනව අනිවාර්යයෙන් නිසි දඬුවම් දිය යුතුයි

  • @udithacooray2457
    @udithacooray2457 2 ปีที่แล้ว +5

    හොඳ වැඩසටහනක් . රංගනයෙන් දායක වන සියලු දෙනාම හොඳ සාධාරණයක් කරනවා එම සිදුවීම් සැබෑ ආකාරයෙන් ම අපිට ඉදිරිපත් කිරීමට . වැඩසටහන් අධ්‍යක්ෂ ඇතුලු සියලු දෙනාට සුබ පතනවා , ඉදිරියටත් මෙවැනි සමාජයට වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට .

  • @lilykuruppu8418
    @lilykuruppu8418 5 ปีที่แล้ว +10

    මේ වැඩසටහන තුළින් ජනතාව තව තවත් දැනුවත් කිරීමක් සිදූවෙන බවයි මගේ අදහස, ඉදිරිපත් කරන ඔබ සැමට ස්තූතියි, සුබ දවසක්

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +8

    පොලිස් නිල සුනඛ නැන්සිගේ අවංක සේවය පිලිබඳව සතුටුයි.

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 4 ปีที่แล้ว +19

    අවුරුද්දෙන් ඇප දීලා..මේ වගේ උන්ට තමයි සුදු වෑන් ඕන 😡😡😡

  • @jeewanmadusanka7657
    @jeewanmadusanka7657 4 ปีที่แล้ว +20

    මුන්ව මරනවානාම අයේ අනිත් අය ඔවා කරන්න බය වෙිනවා.
    උන්ට නිදාස ලැබුනාම උන් අයෙත් කරන් බය නැහැ එකයි මෙ තරම අපරාධ සිද්ද වෙින්නෙ.

    • @chandanisandunika1741
      @chandanisandunika1741 4 ปีที่แล้ว

      Mini maruvo allala polisiyata denawata vada hoday gammun visinma gahala uuva marala dana eka.kohomath aparada karayo eliye.kaala kanni rata kana thirisannu inna ratak.lankawa

    • @nuwanchathuranga376
      @nuwanchathuranga376 3 ปีที่แล้ว

      Oya wage dallanwa Marianna ona Teka teka

  • @nethuashisha7166
    @nethuashisha7166 3 ปีที่แล้ว +2

    ඇප දෙනවනම් මොකටද බං ඕවා හොයන්නේ . නිකා හිටපල්ලාකො

  • @roshaniwadiga6886
    @roshaniwadiga6886 3 ปีที่แล้ว +7

    Nancy you are great ❤👍

  • @kumareanista8853
    @kumareanista8853 3 ปีที่แล้ว +3

    ඔබ සැමගේ සේවයට මාගේ ස්තුතිය. පුද. කරමු

  • @maduhettiarachchi1526
    @maduhettiarachchi1526 4 ปีที่แล้ว +8

    ඇප දුන්න එක අන්තිම වැරදියි නිතිය බලු වෙලා එකයි අවුල

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +119

    මේ වගේ අපරාධ කරන අයටත් ඇප දෙන රටක මිනිස්සු වැරදි කරන්න බය නෑ...රටේ විනාශයට මූලික හේතුව එයයි

    • @ajanthakusum1862
      @ajanthakusum1862 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @chanthikasusantha4519
      @chanthikasusantha4519 4 ปีที่แล้ว +3

      රටේ නීතිය වැරදි කරන්න අවසර දෙනවා වාගේ ඇප මත නිදහස් කියන්නේ .....

    • @sosofoufou7225
      @sosofoufou7225 4 ปีที่แล้ว

      Nagaha nanda mahattaya kiyanne ekai Rate kotiyak naha kiyala.

    • @dushmanthapiyathissa1189
      @dushmanthapiyathissa1189 4 ปีที่แล้ว

      I.d.A. Gunawardana aniwarenma aka aeththa

    • @vowaplus4592
      @vowaplus4592 4 ปีที่แล้ว

      Okane kiyanne mechchara deyak welath uwa nidahas kralane

  • @merifernando4860
    @merifernando4860 4 ปีที่แล้ว +6

    මේ වාගේ අපරාධ කාරයින්ට ඇප දෙන්න හොද නැ ජිවිතයක් බිලි ගත්තොත් එකාව එල්ලලා මරන්න ඕනෑ මේ මොඩ නිතිය නිසා අපේ රටේ තව අපරාධ වැඩිවෙන එක තමයි වෙන්නේ .කොහොමත් නිල සුනකයින්ට ස්තුතියි කරන්න ඕනෑ

  • @lakmali.lassnay.hodekumari4444
    @lakmali.lassnay.hodekumari4444 2 ปีที่แล้ว +2

    Nansi kellata upaharayakma wewa polisiyata mewage aparada karayanwa alla ganimata hakiwan me nila sunaka Nandita budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 ปีที่แล้ว +21

    නැන්සි කෙල්ලට උපහාරය..! මිනිසත් බව ලැබ සසරින් අත්මිදෙන්නට හැකියාව ලැබේවා 🙏
    තෙරුවන් සරණයි

  • @samanindika7606
    @samanindika7606 4 ปีที่แล้ว +4

    නැන්සි ඔයාට ආදරෙයි ගොඩක් 😘 good job නැන්සි

    • @danushkajayasena161
      @danushkajayasena161 3 ปีที่แล้ว

      ව්ව්ව්ව්ව්
      ව්
      ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    • @danushkajayasena161
      @danushkajayasena161 3 ปีที่แล้ว

      ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්බ්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    • @danushkajayasena161
      @danushkajayasena161 3 ปีที่แล้ว

      න්න්නන්න්න්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්බ්බ්ව්ව්ව්බ්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්න්න්

  • @sanju-xk6wf
    @sanju-xk6wf 4 ปีที่แล้ว +4

    Adarei sunaka veruwane......😘😘😘😘

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว +24

    නෙද්දකිං තොපේ නීතිය
    පව් අර බල්ලා
    ඌගේ වටිනා සේවය අපතේ

  • @Egodapitiya
    @Egodapitiya 4 ปีที่แล้ว +5

    නොදකින් මේවගේ කාලකන්නි ඉන්න රටක් අඩුම ගානේ ජිවිත කාලෙම හිරේ දාන්න ඕනේ දැඩි දඩුවම් ඇතිව

  • @chathuraperera791
    @chathuraperera791 2 ปีที่แล้ว +6

    ඇපත් දෙනවා🤣🤣🤣.නිල සුනකයාගෙ සේවයත් අපරාදේ...

  • @kumareanista8853
    @kumareanista8853 3 ปีที่แล้ว +3

    නන්සිගේ. ක්‍ර්යව. අති විස්ට්ස්ත්ටය් නැන්සි ඔයාට බුදුසරණයි

    • @eshanbandara2566
      @eshanbandara2566 2 ปีที่แล้ว

      මොකක්ද කියන්නෙ 😅

  • @namalkumara4225
    @namalkumara4225 4 ปีที่แล้ว +64

    සේරම කරලා අන්තිමට ඇප දුන්න කියද්දි කලකිරෙනව...අර සතාගෙ මහන්සිය අපරාදෙ ...🤐🤐

  • @surajgajaweera1962
    @surajgajaweera1962 5 ปีที่แล้ว +27

    අයියෝ සංසාරේ මේ උසාවිය මිනී මැරුවා නිදහස් කරල

  • @krdhanu1073
    @krdhanu1073 4 ปีที่แล้ว +3

    දැන් අපේ රටටනම් ඔව්වා සුලු දෙවල් මොකද.අපේ රටෙ නිතිය වැරදිකරුවන් විහිළුවකට ගිහින් නිසා.සතියකින් නැත්තන් මාස 2/3 කින් මිනි මරැවොත් ගෙදරනේ.එතරම් වැරදි කරන්න නිදහස තියනවා

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 4 ปีที่แล้ว +12

    කොව්වර හොද මීස් කෙනෙක්ද...දරෑවන්ට තියෙන ආදරය කරෑනාව.අද ඉන්න මීස්ලා ගාව ගෑව්ලාවත් නැහැ...නිවන් සුව ලැබේවා මීස්...අත්මයක් පසා ඔය මිනිහාට හෙන ලැබේනවා...

  • @sameerasamapatg4593
    @sameerasamapatg4593 5 ปีที่แล้ว +4

    Jaya.....hiru tv

  • @madushank684
    @madushank684 5 ปีที่แล้ว +2

    Jayawewa niyamai

  • @smartlifewithmymusic5566
    @smartlifewithmymusic5566 3 ปีที่แล้ว +3

    නැන්සි කියන මනුස්සයෙක් හොයලා දෙනා අපරාධකරුවෝ ලංකාවේ නීතිය කියන බලු දෙවඟන විනාශ කරනවා.

  • @samanbaba3706
    @samanbaba3706 4 ปีที่แล้ว +3

    Thanks hiru for doing very nice programs

  • @shiranthaliyanage
    @shiranthaliyanage 4 ปีที่แล้ว

    Maru nithiya ochchara mahanchiwela aparada hoyanne aparadaya karapu ekata rakawaranaya denna....

  • @dammikadillan4954
    @dammikadillan4954 4 ปีที่แล้ว +5

    මුන්ට ඇප දෙන උන්ට දඩුවන් දෙන්න ඔන අම්මා ප ලංකා⁣ව ගැන දුකයි පට රටක මෙහෙම දෙයක් උනොත් අනිවාර්යයෙන් මරන දඩුවම නියම කරනවා

    • @nimeshadilrukshi544
      @nimeshadilrukshi544 4 ปีที่แล้ว

      නීතිය බල්ලට ගිහින්.අරූ නිදහස් කරලා.නොදකින් බලු නීතිය.🤨🤨

  • @nandanisamarawera7826
    @nandanisamarawera7826 4 ปีที่แล้ว +4

    ඉතින් මිනිස්සු බය නෑ මොන වැරැද්දක් කරලා හිරේ ගියත් ඇප දෙනව ඇවිල්ල අයෙත් කරන්නෙ ඒවගෙ පාහර වැඩමයි

  • @mohammedsiraj3525
    @mohammedsiraj3525 4 ปีที่แล้ว +1

    Lokkey kohada epe denne mini marala..... Kiyanna balanne magey yaluvo..... 🇱🇰🤔🤔🤔🤔

  • @user-oz2yc4gp9c
    @user-oz2yc4gp9c 4 ปีที่แล้ว +8

    මහන්සිවෙලා අපරාධ කාරුවන් අල්ලන්නේ ඇයි..උන් ආයේ එලියට දාන්න නම්...පොලොසිය ඉන්නේ දඩ ගහන්නයි ජරාව කන්නයි ද.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    Well done theruwan sarnai police 👮‍♀️ pathirana Samatha

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 4 ปีที่แล้ว +5

    මේ සුනකයන් නැතිනම් මේ අපරාධ වැලලිලා යනවා ....මුන් ඇල්ලුවත් වැඩක් නෑ අව් ..දෙකක් හිරේ තියල නිදහස් කරනවා ..

    • @antanatniluka5452
      @antanatniluka5452 4 ปีที่แล้ว

      නිරෝෂා නිරෝෂනී :O pgj

  • @msc7708
    @msc7708 4 ปีที่แล้ว +3

    අපරාධ කරන උන් භයා නැතේ ඒවාගෙම වැඩි වැඩියෙන් අපරාධ කරන්නේ උන්ට මාර සැප නේ තියෙන්නේ උන්ට දැඩි ආරක්ෂාව aethuwa උන් රක්ෂිත බන්ධනාගාර ගාථා කරලා ටික කලෙකින් ආයෙත් එළියට එවනවා ආන්න එකයි මෙවැනි අපරාධ වැඩි වෙන්නේ තිරිසන් වැඩ කරන උන් වැඩි උනා මිස උන් හැදෙන්නේ නැ අපේ රටේ හොද නීතියක් නෑ ඒකට උන්ට දෙන්න ඕනේ පිට රටවල්වල නීතිය

  • @Glaparri2023
    @Glaparri2023 5 ปีที่แล้ว +4

    Nancy ♥️

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 4 ปีที่แล้ว +4

    ඇප මොන මගුලක්ද යකෝ ඇප දෙන්නේ ජීවිතයක් නැති කරපු එකෙක්ට කාලකන්නී නීතී තියෙන්නේ මේකේ

  • @asokamala555asoka2
    @asokamala555asoka2 4 ปีที่แล้ว +6

    Iතව මොන නඩුද ඇයි මුන් මරන්නැත්තේ අනේ මුන්ගේ නිතිය අර සුනකයාගේ මහන්සියත් අපරාදේ

  • @wasanthakumara7598
    @wasanthakumara7598 3 ปีที่แล้ว +10

    රටට කරන මේ සේවයට අපේ ගවුරවය

  • @leenaraji9226
    @leenaraji9226 5 ปีที่แล้ว +1

    Obatumalata taruwan sarani Jyama jayawiva

  • @athulasujith1310
    @athulasujith1310 5 ปีที่แล้ว +2

    Hiruta jaya

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +79

    කොච්චර අපරාධ කරැවන් ඇල්ලුවා ට වැඩක්ද ඇප දෙනවනෙ මිනි මරලත්

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 4 ปีที่แล้ว +2

      ඔයා කියන කතාවනම් සහතික ඇත්ත

    • @ahimiunathadareibidunusene15
      @ahimiunathadareibidunusene15 4 ปีที่แล้ว +2

      Ammmmo ethin 😁 adoooooooo ekanam sera

    • @newid5373
      @newid5373 4 ปีที่แล้ว +2

      ඔිකාව අල්ලා ගේන සුරංගනා කතා අහන්නැතුව මරලා දමන්න. නිල සුනකාය කරපු සේවයට වටිනා කමක්් තියේද මිනි මරැවා අැප මත නිදහස් මේහේමත් රටක්,

    • @ajithpushpa3684
      @ajithpushpa3684 4 ปีที่แล้ว

      AMILA nadheesha

    • @maryemhh9149
      @maryemhh9149 4 ปีที่แล้ว +1

      ඇයකෝඇඉමරන්නබයඑවග්ගොමර්පියඋඔකව

  • @pavithrajayawardana5346
    @pavithrajayawardana5346 4 ปีที่แล้ว +1

    Nency obata labana athmaya manushya athmayak lebewa

  • @msc7708
    @msc7708 4 ปีที่แล้ว +3

    මොකටද මෙවැනි අපරාධ කරන thirasnnu අල්ලන්නේ ඇප දෙන්න නම් මෙහෙම නම් කොහොමද මෙවැනි අපරාධ නතර කරන්න වලක් වන්නේ කපන්න ඕනේ උන්ගේ යට එක මේ සෞදි අරාබියේ නීතිය නම් නියමයි මෙවැනි අපරාධ කාරයන් ගෙ යට එක kapala දාලා උ නිදහස් කරට කමක් නෑ ආයේ කවදාවත් අමතක නොවෙන අනිත් උන්ටත් එක්ක මතකයක් ඉතුරු කරලා mewage අපරාධ කාරයන්ට කිසිම සමාවක් දෙන්න හොද නැ උන්ගේ යට එක කරන්නම ඕනේ පොලිස් lansita බුදු සරණයි

  • @h.asanju6036
    @h.asanju6036 4 ปีที่แล้ว +3

    අනේ ඔය නැන්සිට යන්න දේන්නකො ..එයාට ඇවිදගන යන්න දිග මදිනේ එයාව බැදලා තියන පටියේන් අදින්න එපා පොලිස් මාමෙි එයාට ඇවිදගන යන්න අපහාසුයිනේ පවු 🐕🐕🐕🐕🐕👮️👮️👮️👮️

  • @madushikanishadi6196
    @madushikanishadi6196 2 ปีที่แล้ว +1

    මේ අපේ අච්චි කෙනෙග්ගෙ කතාව මන් හිතන්නෙ. 😞

  • @sheharakariyawasam9389
    @sheharakariyawasam9389 5 ปีที่แล้ว +17

    මිනීමැරුම වේලා අවුරුද්දකින් මිනීමරුවෝ nidahas කරලලු meka පුදුම රටක් ...

  • @weerathungaharshanidilruks4381
    @weerathungaharshanidilruks4381 4 ปีที่แล้ว +8

    ඇප දුන්නා කියන කැත ලැජ්ජ නැතුව...😠😡

  • @chandrarathnakurugaththala5784
    @chandrarathnakurugaththala5784 4 ปีที่แล้ว

    Thanks

  • @dushansalinda9659
    @dushansalinda9659 4 ปีที่แล้ว +4

    Adee ruwan aiyath me drama eke innawa,,,

  • @chandanaperera9272
    @chandanaperera9272 4 ปีที่แล้ว +2

    අපේ රටවල් වලට කෙල විලා තියෙන්නේ ඔන්න ඕකයි...... ඒකට කටාර් වල පොලිස් වල ඉන්න අයට වැඩ නෑ ....... අපරාධ සිද්ද වෙන්නේ නෑ ....

  • @pujidillrathnayake3678
    @pujidillrathnayake3678 4 ปีที่แล้ว +3

    Wedi tiyanna oni penala yanna heduwa kiyala

  • @anoosacool1118
    @anoosacool1118 4 ปีที่แล้ว +2

    Ana harim dukayi ma wage aprad karan unta ayi nisi daduwam nodanna nitiya wadak na ann annam aprad wadi wanwa ma wage unta nisi daduwam laba danna

  • @sudaramasiriwardana8740
    @sudaramasiriwardana8740 4 ปีที่แล้ว +2

    Reddatata munta apa denne apa denna onnan ara ahisaka sata mahansiwela allanna onada tirisan satata terena de me nitiye gon kalakanninta terenna

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว

    සුලමුල කෙසේ කොහොම සොයාගත්තද අපේ රටේ නීතියෙ කොන්ද කඩල තියන්නෙ. මැරුන කෙනා මැරුනා නැතිවෙන දේනැති උනා.අපරාධකරුව්න් ඇප මත නිදහ්ස්වීම් හරිම ශෝකජනකයි.

  • @km.jkckmjkc8478
    @km.jkckmjkc8478 4 ปีที่แล้ว +1

    Aniwaranma.tiyan.natuwa.marannama.oni

  • @nethmisanjana5242
    @nethmisanjana5242 2 ปีที่แล้ว

    මෙ පාපතරායො මරන්න ඕනෙ නැත්තම් මෙවා ඉවර වෙන්නෙ නැ

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว +1

    Mini maruwanta apa denne tawa mini marannai mini marapu akawa aniwarayen mariya uthui

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 4 ปีที่แล้ว +1

    Kaanthawan...Thama...Arakshawa...Gana..Meeta.wada.....sthiima...Thaniyata....
    Mahanyn..wahansa..samagajeewath..unanam

  • @s.amangalika8759
    @s.amangalika8759 4 ปีที่แล้ว +2

    Ane oita kalin asarana daruwo kidenek oya widiyata dusanaya karala maruwada eth unta nidahasa denawane oyawage aparada karayo polici walata geniyanna denna hoda na gam Wala aya ekathu wela maha paramada wada dila maranna one ehe nam ekenma iwarai

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 2 ปีที่แล้ว

    මේ වගේ පාහරයෝ මේ විදියටම වද දීලා මැරිය යුතුය.

  • @user-dm2gh9zi4c
    @user-dm2gh9zi4c 4 ปีที่แล้ว +6

    ඉතින් මුන්ව නිදහස් කිරීමෙන් පලයක් තිබේද මුන් නිදහස් කලහම මේවට හරි දඬුවම් ලැබෙනවනම් ඒ දඬුවම් දැකල අනික් ඒ වගේ උන් කරන්න පෙලබෙනව අඩුයි අනේ මන්ද කාට කියන්න ද මේව

    • @sudarmadamayanthi3452
      @sudarmadamayanthi3452 4 ปีที่แล้ว

      Ai ana apa dunna allala maranna ona paukarayo

    • @wsanthijayamanna7876
      @wsanthijayamanna7876 4 ปีที่แล้ว

      ඔය කාටවත් ..බැනල .වැඩක් .නැහැ මු.මරන්න.ඔන .අපි .🐕ව.ඔය කෙල්ලගේ .අයිය.මල්ලි .එහෙම.ඉන්නවද.අන්න .එයාලට .මේ.කියන්නෙ

  • @hasiniwickramasinghe6768
    @hasiniwickramasinghe6768 2 ปีที่แล้ว +1

    නැන්සි ❤️

  • @pearlann981
    @pearlann981 4 ปีที่แล้ว +1

    Vishala mudal ways Kara videshyen genwana sunakayan aparaada karuwan Alla ganna upakaaree uuwath aparaada karuwan neethiye adu paadu atharin rings yaama nawatha neethi sampadanaya kala yuthui yanu mage mathayai

  • @nimaljayananda7682
    @nimaljayananda7682 4 ปีที่แล้ว +2

    අැප දුන්නාම ඔක්කොම හරි මොකද අැප දෙනවා කියන්නේ අතපය බැදලා ඒලියට දාන ඒක නෙමේ ඉතිං ඒ කාලකන්නියා තව අපරාදයක් කරන්න ඉඩ තියනවා අැයි නිතිය හිල් වැඩි මම කියන්නේ අල්ලපු ගමන් අැත්ත අැති සැටියෙන් සොයලා වෙඩි තබා මරා දැමිමයි ඒකයි නිතිය විය යුත්තේ ඒදා 1956 දි සිදුවු අැඩ්ලින් හේවාවිතාරන ගාතනයේ සිට අද දක්වා කි දෙනෙක් කාන්තාවන් දුසනය වි මරන්න අැත්ද නිතියක් නැති කමින් සිදුවන ලිහිල් නිතික්‍රමයක් තුලින් මේ දඩුවම් ලබා දිය නොහැකියි. මොකද චුදිතය වෙනුවෙන් කතා කරන සේවාදායකයා ( නිතිඤයා) ඔහුට අැප ලබා දිමට ගරු අදිකරනයෙන් ඉල්ලා සිටිනවා ඉන්පසු නිතිඤයාගේ දක්සතාවය ( මුදල මත) වැරදිකරු නිවැරදි කරු වෙනවා කොහොමද ඒහෙම වෙන්නේ තමන් මිනිසෙක් මරල පොලිසියට ගිහින් බාර වුනත් ඒ අය සාක්කියක් නැතුව අදිකරනයට ඉදිරිපත් කරන්න ක්‍රමයක් නැ ඉතිං අැසින් දුටු සාක්කියක් නැත්තම් ඒ මිනි මරුවා සැක කාරයෙක් පමනයි. ඉතිං මම කියන්නේ නිතිය මිට වැඩිය දියුනු විය යුතුයි නැත්තම් මේ අපරාද මිනි මැරුම් තවත් ඉදිරියට විම් වලක්වනු නොහැකියි.

  • @anuadekarinayaka2022
    @anuadekarinayaka2022 4 ปีที่แล้ว +4

    ඕකද නීතීය ඕකුන් ආයිත් බය නැතුව ඔය දේම කරනවා ඔබ තුමාල මහාන්සි වෙලා අපරාදකරු අල්ලගෙන අවුරුද්දක් දෙකක් තියලා නිදහස් කරන එකද හරි.....?

  • @cuandikachandika8868
    @cuandikachandika8868 3 ปีที่แล้ว

    Maru nithiya

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 4 ปีที่แล้ว +1

    Nanse umma pana

  • @sachinindika1614
    @sachinindika1614 4 ปีที่แล้ว +1

    මේවගේ සිද්ධීන්ට නීතියෙන් දඬුවම් nolabunath karmayen දඬුවම් ලැබෙයි

  • @nikshinishu9190
    @nikshinishu9190 4 ปีที่แล้ว +1

    Oya wagee thirisannunta hena gahala marenna ona

  • @malithchandima512
    @malithchandima512 5 ปีที่แล้ว +8

    අරූට ඇප දුන්නලු 🤣🤣🤣

    • @user-ou4se3dp6o
      @user-ou4se3dp6o 4 ปีที่แล้ว

      මොකටද ඉතින් අපරාධකරුවන් හොයන්නෙ. අරන් ගිහින් උන්ට ඇප දෙනවා. තුක් නොදකින්

  • @chandanaperera9272
    @chandanaperera9272 4 ปีที่แล้ว +3

    මං හිතුවේ උ ජීවිතාන්තය දක්වා හිරේ ගිහින් ඇති කියලා .......

  • @kushanimadhubhashini861
    @kushanimadhubhashini861 4 ปีที่แล้ว

    Me wage ayata maraniya dandanaya gena ayuthui..

  • @vimudilhan4053
    @vimudilhan4053 4 ปีที่แล้ว +2

    Polis balloo innanisa goda

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว

    . නිරපරාදේ. මෙවැනි. අපරාධ. කර. නිදහසේ. ඉන්න. හිතන. අයට. මෙය. පාඩමක්... පොලිසියෙන්. මේ. කරන. සේවය. ඉමහත්....

  • @chandanavimalasiri8061
    @chandanavimalasiri8061 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @zedankuraish26
    @zedankuraish26 3 ปีที่แล้ว

    Sinhala kiyanne maha kalakanni ,thirisan ,bebadu ,minimaru jathiyak

  • @user-hk2ky8wg9i
    @user-hk2ky8wg9i 4 ปีที่แล้ว +4

    කුවේ එකේනමි එල්ලා මරනවා

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 4 ปีที่แล้ว

      කුවේට් එකෙ එල්ලලා මරන්නෙ මරලා ඉවරවෙලා තමයි ඇයි මෙ මිනිමරැවන්ව එලියට දාන්නෙ පව් අහින්සක ගෑනී ඒකට ජිඋවත්වෙන්න තියන්නෙ මොකටද ඕකත් ඔයවගේම ගල්ගහලා මරන්බ ඕනා පරයා

  • @SKASKumar
    @SKASKumar 4 ปีที่แล้ว +3

    මොන අපරාධයක්ද මේ

  • @sujeewakumari9825
    @sujeewakumari9825 4 ปีที่แล้ว +1

    Ohoma aparada karana eun eliyata danawa am allanne nathiwa innawanam hodaine boru wadak passen Panna Panna gihin allanawa anthimata Eliyata danawa

  • @subakumari1601
    @subakumari1601 5 ปีที่แล้ว +1

    Thiresanek welath kochchara sewayak karada oyawage minissu nidahas karanna watinne na allala maranna oni nawatha aya mewage aparada nowenna

  • @rashmiumaya4036
    @rashmiumaya4036 4 ปีที่แล้ว +3

    ane adisi 10th aye gennako.

  • @kumarikumari3606
    @kumarikumari3606 4 ปีที่แล้ว +1

    Wadak na aunwa nidahas karanawana pau nancy ayaga mahansiya aparada nancyta dirgausha labawa

  • @tidi4590
    @tidi4590 4 ปีที่แล้ว +1

    polis pati tumani mona waradak kalath apa danawana ana obatumalagan illanna ohoma tirisannunta maraniya dandanaya niyama karanna.atakota mawani aparada asuwai

  • @pethumrashmika1166
    @pethumrashmika1166 4 ปีที่แล้ว +9

    ඉතින් හොයාගත්තා කියලා මොකක්ද වුනේ වසරක් සිර දඬුවම් විඳ ගෙදර ආවා මේකද නීතිය අර නැති මනුස්ස මොකද කරන්නේ

  • @anjelanjelanjel5125
    @anjelanjelanjel5125 5 ปีที่แล้ว +1

    Onna aparada karayo nidahas karana ekane lankaww nithiya issaralama usaviye ejawa dushanya karanna ona ethotawath unta thereine

  • @samanbuddhikabandara1540
    @samanbuddhikabandara1540 4 ปีที่แล้ว

    We don't have enough punishments as per Sri Lankan low so that need to be amend we need a very strict low like Saudi Arabia

  • @pathminek.h7262
    @pathminek.h7262 4 ปีที่แล้ว +1

    ❤️❤️😘

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว +1

    Nadakin okawa nidahas karanna namai...okawa maranna thiyanna

  • @viduranganethsarana3313
    @viduranganethsarana3313 4 ปีที่แล้ว +2

    කොච්චර මහන්සි උනත් වැඩක් නැනෙ වැරදි කාරයින්ට හරි දඩුවමක් නැනෙ ඇප දිලා එලියට දානවනෙ