Iwa | ඉව | Episode 32 | 2020-02-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Iwa | ඉව | Episode 32 | 2020-02-11
    පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/2GuLhJ9
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe Now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 124

  • @sumedagoodlukewikramage9654
    @sumedagoodlukewikramage9654 3 ปีที่แล้ว +9

    හැමදාම එකම අය රගපාන්නේ දැකලම එපා වෙලා😩😩

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +18

    මම හරිම ආසාවෙන් බලනවා ඉව

    • @mdsnandasiri746
      @mdsnandasiri746 4 ปีที่แล้ว +1

      👍👏👏

    • @lasanthavijeraksitha8725
      @lasanthavijeraksitha8725 4 ปีที่แล้ว

      ඉව.බලනවා.නම්.හොදයි.ඒවා.හොදට.තේරුම්.අරගෙන.වැඩ.කරන්න.හරිද

    • @chamindaariyarathna3858
      @chamindaariyarathna3858 4 ปีที่แล้ว

      Hm

    • @lasanthavijeraksitha8725
      @lasanthavijeraksitha8725 4 ปีที่แล้ว +1

      වැරදි.කරන්න.එපා.හොදේ.පිරිමි.කියන්නේ.උතුම්.හදවත්.තියෙන.අය.ඒ.අය.අවන්ක.කමට.ඕනම.දෙයක්.කරාවි.වැරැද්දට.කිසිදු.සමාවක්.ලැබෙන්නේ.නැහැ.

    • @kgniyamaivfdg6023
      @kgniyamaivfdg6023 4 ปีที่แล้ว

      attadq mata ahamai 076 4052571 kolmi

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 ปีที่แล้ว +3

    අනේ balcky oyata නිවන් සුව ලැබේවා...

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว

    Samjeta.adhrsamath..hiruta.පින්.ගොඩක් .මෙවැනි .වීඩියෝ .වැදගත් ..

  • @HansaniRathnayaka-y2s
    @HansaniRathnayaka-y2s 2 ปีที่แล้ว +4

    ඒ කෙල්ලගේ මහත්ය බිරිදට කතා කරනන භාශාව හරිම කැතැයී....එයාට කිසිම ගරූ කිරිමක් නෑ..වචනයකින් වත්..අප්‍රිරියයී එහෙම කතා කරද්දී.....අද සමාජේ උනත් ඉන්නවා ඔහොම කැත විදියට ගරු නොකර කතා කරන මිනිසුන්...අනික බොනවා...ශික්...

  • @hettiarachchihettiarachchi7188
    @hettiarachchihettiarachchi7188 4 ปีที่แล้ว +16

    මම ඉව බලනවා හැම එන අලුත් කතවක්ම

  • @nogaming8461
    @nogaming8461 3 ปีที่แล้ว +5

    අපේ ගෙදර බල්ලත් blacky එයානම් ගල් විසික් කරාම ගෙනත් දෙනෝ එයාට පිස්සු😂😂😍😍❤️❤️❤️❤️

  • @ranjan1625
    @ranjan1625 4 ปีที่แล้ว +10

    හැමදාමත් මෙකට එකම අය රගපන්න ගන්න එපා .මුන් ටික දැකලාම එපා.වෙලා...දැන් 🚶😀

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +11

    සමාජයට හොද පාඩමක් අපරාද කාරයන්ට හොද දඩුවම

  • @Newviewhikkaduwa
    @Newviewhikkaduwa 4 ปีที่แล้ว +5

    මටනම් දුක හිතුනේ බැලැකී දැන් ජිවතුන් අතර නෑ කියල දානකොට😔😔

  • @dilharasewwandi9541
    @dilharasewwandi9541 4 ปีที่แล้ว +1

    මෙව බලද්දී කොහොමද තමන්ගෙම අය විස්වාස කරගෙන ජිවත් වෙන්නේ

  • @jagathkegallage7552
    @jagathkegallage7552 4 ปีที่แล้ว +6

    මෝඩ ගෑනු🤔
    අපරදේ වටිනා ජිවිතය ....
    අපේ පැත්තේ මෙවැනි {මෝඩ ගහක් }
    කෙල්ලක් පැනලා ගිහින්
    කෙල්ලට කෙල්ලගේ තාත්තා
    ගෙදර පැත්ත පලාතේ එන්න දෙන්නේ නැහැ අදත්....
    දැන් අවුරැදු 10 ක් විතර පැනලා ගිහින්
    ලමයිනුත් ඉන්නවා ඒ කෙල්ලට
    හොද දඩුවම් ඒවා නම්...
    වැදු අම්මා පව්....
    ඒ දුක මා සමගද කියා තියේ....
    ජරා කෙල්ලෝ
    අවසානයේ අම්මා මහා දුකක😭😭
    අයියො සංසාරේ.....
    නියම සමාජ වැඩසටහනක් "ඉව"
    අද වෙද්දි
    ඉදිරියටද මෙවැනි වැඩසටහන් සමාජයට ඉදිරිපත් කරන්න
    ඒක ගෑහැනියකගේ හෝ නුවණ පැදේවි
    මෙවැනි ගොන් කම් නොකර
    ඉන්න
    ජය හිරැ ටිවි ඉව
    ALL TEAM
    2020*02*15 සෙන
    🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @tikitiki9948
    @tikitiki9948 4 ปีที่แล้ว +8

    Blaki sathek unath niyamiwak thiyanne ..blakita dirgayu wewa

  • @swarnaranjani2014
    @swarnaranjani2014 4 ปีที่แล้ว +9

    මේ ඇයගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපරාධයක් බව හැඟේ. සැමියා සිරගත වී කොපමණ කාලයකට පසුව නිවසට පැමිණියාද, එතෙක් ඇය කළු මහත්තයාගේ බලහත්කාරයෙන් ගැලවී තනියම නිවසේ සිටියේ කෙසේද යන්න ගැටළුවකි . ඇය කළ යුතුව තිබුණේ කළු මහත්තයාට අකමැත්තක් තිබ්බා නම් තමාට ඔහුගෙන් කරදර බව පවසා ඇගේ දෙමවුපියන් වෙත යාමය. එසේ වුනා නම් ඇයට මෙවන් ඉරනමක් අත් නොවනු ඇත.

    • @Newviewhikkaduwa
      @Newviewhikkaduwa 4 ปีที่แล้ว +1

      Swarna Ranjani මන් හිතන්නේ එකි කලු ම්හත්තයා එක්ක සම්බන්දයක් තිබුන

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 4 ปีที่แล้ว +13

    අද අපේ රටේ මේ මත්පැන් නිසා කොච්චර ජිවිත අසරණ වෙනවාද නිතියක් කියලා දෙයක් තිබුනට වැඩක් නැ අසරණ දරුපවු කියක් අද අනතුරෙද අපි කොච්චර දැනුවත් කරත් පොලිසිය එනවා උන්ගෙන් කියක් හරි අරන් යනවා මොකක් හරි ලොකු දෙයක් උනාට පස්සෙ නිතිය වැඩක් නැ

  • @sarangakarunarathna7886
    @sarangakarunarathna7886 4 ปีที่แล้ว +12

    හොද වැඩේ මේ ගෑනිට,අරක්කු බොන,බීඩි උරන, විට කාගෙන ඉන්න සක්කිලියෙක් එක්ක දැන ,දැනම හොරෙන් ගියාට.

  • @jalton9602
    @jalton9602 4 ปีที่แล้ว +7

    යකෝ අපි සිකරේට් අරක්කු කටේ තියන්නේ නැ නිතරම බන අහනවා එත් අපි වගේ අහිංසක උන්ට පාට් පෙන්නලා මේවගේ උන් එක්කනේ කෙල්ලෝ සෙට් වෙන්නේ ..

  • @saratilanka5062
    @saratilanka5062 4 ปีที่แล้ว +1

    niyama polis ballo kiyanne onna oya sunakaintai blakita upaharayak wewa

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 ปีที่แล้ว +2

    Godak dukai me katawa taruna daruwanta godak wadagath demapiyanta akekaru wena daruwanta athwena iranama

    • @ChamaraBuddika
      @ChamaraBuddika 11 หลายเดือนก่อน

      Mun kelloda mekata gaththakena....munge lamay athi kello......

  • @nilharaanjali3407
    @nilharaanjali3407 4 ปีที่แล้ว +3

    I love you blakcy

  • @mohammedshifanbottlesakkas8170
    @mohammedshifanbottlesakkas8170 4 ปีที่แล้ว +3

    Apa labuna

  • @psithumina7973
    @psithumina7973 3 ปีที่แล้ว +3

    ඇස් දෙකට දකින්නෙ නැති කිසි දෙයක් විස්වස කරන්න එපා අනික එහෙම දෙයක් වෙනවානම් ඒක සොබාදහම අනුව පෙන්වනවාමයි

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +3

    අමිමෝ බලන්න බයයි එවගෙ මරණ

  • @sepalikaweerasingha1223
    @sepalikaweerasingha1223 4 ปีที่แล้ว +9

    මිනී මැරෙන kelam කියන්න ගියපු හින්දා me wage අපරාධ වෙන්නේ.යමක් කියන්න pera දහස් වාරයක් හිතන්න.අපරාදෙ ජීවිතය

  • @Gnanarathana-n7z
    @Gnanarathana-n7z 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @rpamilasannjeeweamila6448
    @rpamilasannjeeweamila6448 4 ปีที่แล้ว +2

    Ekige aduma wenas une kohomda

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 ปีที่แล้ว

    තාත්තා පව් 🥲🥲🥲

  • @දෙදුනුදෙදුනු-ව3ට
    @දෙදුනුදෙදුනු-ව3ට 4 ปีที่แล้ว +10

    අනෙ බැලැකි ඔයා සොයි අනෙ ඔයා වාගෙම කෙනෙක් මටත් ඉන්නවා ගොඩක් ආදරෙයි ඔයාලට මම

    • @anjaleeanjalee7897
      @anjaleeanjalee7897 4 ปีที่แล้ว

      Mmm💜💜💜💔💔💕

    • @Newviewhikkaduwa
      @Newviewhikkaduwa 4 ปีที่แล้ว

      දෙදුනු දෙදුනු යකෝ මරනයක් වෙලා තියෙනව මෙකි හුරතල වෙනව හම්ම්මේ ගැනුනේ😂😂😂😂

  • @kumareanista8853
    @kumareanista8853 3 ปีที่แล้ว +2

    බ්ලකි ඔයාට බුදුසරණයි

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 4 ปีที่แล้ว +3

    Keelamkeemawinasayatamulawaa

  • @ashokamala9987
    @ashokamala9987 4 ปีที่แล้ว +8

    තොට දැන් ද සිහිය ආවෙි

  • @supunisupuni3205
    @supunisupuni3205 4 ปีที่แล้ว

    Godak hodai samajata danuwath wenna

  • @madushankasanjeewa3848
    @madushankasanjeewa3848 4 ปีที่แล้ว +3

    Den wenna Ati sihiya Awe gonata

  • @jalakshitha3346
    @jalakshitha3346 4 ปีที่แล้ว +3

    ළඟ නොබලා දුර සිතන්න ,

  • @sujeewakumari9825
    @sujeewakumari9825 2 ปีที่แล้ว

    Ape rate nayakayange wrade issara idanma ena kasipou jawarama nawathwanna katawathma bea mechchara aparada siidda wenne me kasippu hinda

  • @fishflips4280
    @fishflips4280 3 ปีที่แล้ว

    Bana pirith ahana aya like karanna

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว +1

    Blacki love you with BIG KISS

  • @nalindamp340
    @nalindamp340 4 ปีที่แล้ว

    Ewa kiyanna oni aniwarenam

  • @niftybae9173
    @niftybae9173 4 ปีที่แล้ว +5

    Blacky 🙏😥❤️

  • @shansb299
    @shansb299 4 ปีที่แล้ว +1

    dukaaai halo

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว +2

    Vanachaari minihek katha karana katha wife ta ayaga amma thaththata ... vanyaka thamai ..

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    😱 😱😱😱😱😱😱

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +1

    blaky good

  • @dinethsehan9148
    @dinethsehan9148 4 ปีที่แล้ว +2

    mewage rangapana hema denama praveena nalu niliyanta wada ageta rangapanawa.

  • @tarusitarusi19
    @tarusitarusi19 4 ปีที่แล้ว +1

    Balawathunge as na aprada jivita deviyane

  • @chamarachathuranga5635
    @chamarachathuranga5635 3 ปีที่แล้ว

    2021.09.17

  • @nisansalasadamali8601
    @nisansalasadamali8601 3 ปีที่แล้ว +2

    අනේ මන්දා දැන් සමාජයේ වෙන දේවල්

  • @dushan12
    @dushan12 10 หลายเดือนก่อน

    Meuw atta seen walata gahapuwada ?

  • @Srilankankolla
    @Srilankankolla 11 หลายเดือนก่อน

    Math drink ekak gannawa indala hitala mage nonath ekka…eth man me vidihata eyata katha karanne na…
    Mokada man eyata baya nisa 🤣

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +3

    මේ කෙල්ල කළු උනාට ඇඟ ලස්සනයි

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว

    Ana paw ahinsaka ..jeevitha

  • @nidonido2118
    @nidonido2118 4 ปีที่แล้ว +4

    "

  • @brenuka2618
    @brenuka2618 3 ปีที่แล้ว

    😥😥😥

  • @ammarahamed5358
    @ammarahamed5358 4 ปีที่แล้ว

    Riealgoost

  • @chaliff7825
    @chaliff7825 2 ปีที่แล้ว

    මෙි විඩියෝ එකේ මෙි ගෑනු කෙනා හුස්ම ගන්නවා පෙන්නේ මට විතරද 🤔

  • @fishflips4280
    @fishflips4280 3 ปีที่แล้ว

    ගමේ case harima amutui

  • @nalindamp340
    @nalindamp340 4 ปีที่แล้ว

    Mewage siddi wenawada appa

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +9

    Ponnyek බේබදු මුසලයන්ට baha dila ජීවිතය puja kara vihin amaruve wetune ae geni karume thamai muta උපරිම දඬුවම් laba denna

  • @anuruddaanu1674
    @anuruddaanu1674 3 ปีที่แล้ว

    Gon pakai

  • @anulaanu7072
    @anulaanu7072 3 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @niroshasandamali2069
    @niroshasandamali2069 3 ปีที่แล้ว

    Ganu kimbak nisa wena dewal

  • @udenigeethamali8313
    @udenigeethamali8313 2 ปีที่แล้ว

    Ae Devyani ma

  • @rasthiyadupadanama2822
    @rasthiyadupadanama2822 2 ปีที่แล้ว

    Mekanam kari kella oii

  • @swmannudil3277
    @swmannudil3277 4 ปีที่แล้ว +6

    7878

    • @kumududad7859
      @kumududad7859 4 ปีที่แล้ว

      මොබිටෙල් data actvie kara gann

  • @gayanikulathunga7804
    @gayanikulathunga7804 4 ปีที่แล้ว

    demaupiyanta dipu gindarak kawada hri paththuwenawa kiyanne okata tamai

  • @himalajayathulaka2907
    @himalajayathulaka2907 4 ปีที่แล้ว +2

    Mol amaruwata Dan sapaine

  • @nalindamp340
    @nalindamp340 4 ปีที่แล้ว +2

    Moda minissu gahanita adare nati ponnayone

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🐕 🐕🐕😱👌👌👌👌👌👌👌💋💋💋💋💋💋💋🐕🐕🐕🐕🐕🐕🐕👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏💋💋💋💋

  • @KumariKumari-id6zz
    @KumariKumari-id6zz 4 ปีที่แล้ว +3

    Bebaddek kiyala dana dana mokata giyada meka ekka meki.. Pirimi na wage hariyata.. Mekita gaya... Vihin amaruwe watila.. Harak wage..

    • @jagathkegallage7552
      @jagathkegallage7552 4 ปีที่แล้ว

      Kumari Kumari මෝඩ කම
      මෝඩ ගෑනු
      අදත් හෙටත් නැති වෙන පාටක් නැත

  • @madushankasanjeewa3848
    @madushankasanjeewa3848 4 ปีที่แล้ว

    Pau Asarana demaupiyo ...!!

  • @nalindamp340
    @nalindamp340 4 ปีที่แล้ว

    Pirimiyek wenna ona issella

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว

    Nittabhuva kohomada colabha venna ?

    • @sarangakarunarathna7886
      @sarangakarunarathna7886 4 ปีที่แล้ว

      එහෙම තමයි බන් ඈත පලාත්වල උන් කියන්නේ.ජායේල ,සීදූව,නිට්ටබුව,කඩවත, ඔය කොහේ හිටියත් කොලොම්බු කියල කියන්නේ

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 ปีที่แล้ว

      @@sarangakarunarathna7886 ha..ha ...

    • @awishnamanjula8874
      @awishnamanjula8874 4 ปีที่แล้ว

      Ekanam aththaa.

    • @awishnamanjula8874
      @awishnamanjula8874 4 ปีที่แล้ว

      Math nittambuwe

  • @udanabimsara1075
    @udanabimsara1075 2 ปีที่แล้ว +1

    කෙල්ලගෙ acting හොදයි

  • @pathmawejekon2357
    @pathmawejekon2357 4 ปีที่แล้ว

    Koi.de.gana.unat.manussayo.kiyana Katha. Ahanna.nathuwa.kalpanawen.wada.karanna.ona.ekman.kotai

  • @anjaleeanjalee7897
    @anjaleeanjalee7897 4 ปีที่แล้ว +2

    Ganunta pissu. .okkomata issella redda ussanawa. .passe jiwithema apayak..shikk. .yako thamanwa beraganna igenagannawa. .jiwithe agayak karagannethuwa

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว +1

    Ummmm... blacki

    • @Newviewhikkaduwa
      @Newviewhikkaduwa 4 ปีที่แล้ว

      Sweeny Fernando එයාදැන් ජිවතුන් අතර නෑ දුකයි නේද එක දකිනකොට

  • @සුභාෂ්සදුන්කුමාරසදුන්

    මොඩ ගැනු

  • @malanigu5513
    @malanigu5513 3 ปีที่แล้ว +1

    ubata.denda.sihiya.awe.

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +5

    😍😍😍