සමූහ දූෂණයට ලක් වූ අවිවාහක කාන්තාව | ඉව | Episode 03 | 2019-06-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2019
  • Iwa - "ඉව" | Episode 03 | 2019-06-18
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
  • บันเทิง

ความคิดเห็น • 559

  • @kabchathurangani3448
    @kabchathurangani3448 3 ปีที่แล้ว +48

    මමත් බලංගොඩ .මේ සිදිය දන්නව .මුන්ට නිසි දඩුවම් ලැබුන . ඇප ලැබුනම මුන්ට ගමේ මිනිස්සු තමා පලමුවෙන්ම දඩුවම් දුන්නෙ .පස්සෙ හිරේ ගියා. දන්න විදියට උන්ගෙ ගෙවල් වල උන්ට වත් ගමේ අයගෙන් සහනයක් උනේ නෑ .

  • @nadeeshaninagodawithana1983
    @nadeeshaninagodawithana1983 ปีที่แล้ว +20

    කාලකන්නි පිරිමි සංහතිය. ලංකාවේ තරම් අසහනකාරයෝ කොහෙවත් නැතිව ඇති

    • @user-my1km6vh9t
      @user-my1km6vh9t 9 หลายเดือนก่อน +2

      උඹේ මිනිහත් උඹට ඕක කරන්න ඇතිනේ. ඉතිං ඌත් ඒ නම් කාලකන්නියෙක්.

    • @saliyakumara3257
      @saliyakumara3257 8 หลายเดือนก่อน

      Yako okkoma piriminta banala vadakda

    • @nadee93
      @nadee93 8 หลายเดือนก่อน

      පක්කිලි බේබද්දෝ

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 7 หลายเดือนก่อน +1

      තොගේ තාත්තත් පිරිමියෙක් බේසියේ

  • @kanthihearth8431
    @kanthihearth8431 4 ปีที่แล้ว +29

    බෑඩ් ඇතුලු පොලිස් නිලසුනකයන්ට ගොඩාක් ආදරෙයි.තවතවත් මෙහෙයුම්වලට සහබාගී වී සැබෑම අපරාදකරුවන් නීතියේ රැහැනට අල්ලා දීමට ශක්තිය ධර්ය ලැබේවා. තෙරුවන් සරනයි

  • @wemalasena5362
    @wemalasena5362 2 ปีที่แล้ว +9

    අහිංසක ගෑනුන්ට නිදහසේ ඉන්න බැරි සමාජය ක් මේක හෙන හත ගන්න ඕනි කාලකණ්නි මිනිස්සු ට

  • @chana676
    @chana676 3 ปีที่แล้ว +22

    ලොකයේ දුක, හිතින් කාමය ආස කරන වා ලැබෙන්නේ නැති උනාම බලෙන් ගන්න හිත පොලඹවනවා අන්තිමට තිබ්බට වඩා ප්‍රශ්ණ ගොඩක් පැටලෙනවා ජිවිතේ අවුල් කර ගන්නවා තරුණ කාලෙම.... කරන්න දෙයක් නෑ.

  • @touchcoretv2251
    @touchcoretv2251 3 ปีที่แล้ว +20

    කාලකණ්ණි ඕකුන්ව මරන්න ඕන.. හිරු එකට ගොඩක් ස්තූතීයි මේ වගේ වීඩියෝ දාලා අපිව දැනුවත් කරනවට Respect SL Police 🇱🇰 😍😍😍😍😍😍😍

  • @frankperera2928
    @frankperera2928 4 ปีที่แล้ว +14

    කුඩු බිල ගොඩක් තරුණ ලමයි, පාසල් දරුවන් මේවගේ දේවල් වලට යොමු වෙනවා.... රෙන මහත්තය ගේ කුඩු නාලිකාවෙන් ඊට පස්සේ අපරාද ටිකත් පෙන්නනවා, සල්ලි බෙදනවා, මුලු රටේම දාන මාන, බුද්ද පූජා පවත්තනවා. සල්ලි වලට නැමෙන හාමුදුරුවරු, පල්ලියේ පූජකයෝ රෙන මහත්තයව, නාලිකාව ප්‍රසංසා .කරනවා.. ලක්ෂ්මි Food එකේ Cashier මෙච්චර සල්ලි හෙව්වේ කොහොමද? .... රෙන මහත්තයෝ දැන්වත් කුඩු පොවන එක නවත්තපන්

  • @malkanthis4883
    @malkanthis4883 4 ปีที่แล้ว +46

    ඇයි දෙවියනේ ස්ත්‍රී දූශකයන්ටයි ,මිනී මරුවන්ටයි ඇප දෙන්නෙ ප්‍රසිද්ධ ස්ථානයට අරන් ගිහින් එල්ලලා මරන්නෙ නැත්තේ.....

    • @nimalweerashinha7954
      @nimalweerashinha7954 ปีที่แล้ว

      Þþþtt

    • @keshanmax2269
      @keshanmax2269 ปีที่แล้ว

      🤝

    • @user-my1km6vh9t
      @user-my1km6vh9t 9 หลายเดือนก่อน

      පිරිමි කියලා නොහුක ඉන්න පුළුවන් ද ?

  • @user-no3et8ro7u
    @user-no3et8ro7u 4 ปีที่แล้ว +47

    අපරාධ කරන්න බය වෙන තරමට දඩුවම් දැඩි කලනම් 👍

  • @canon1000ra
    @canon1000ra 4 ปีที่แล้ว +24

    පාසල් යන සියලුම දරුන්ට ඉරිදා දහම් පාසල අනිවාර්‍ය කලයුතුයි. අනිවාර්යයෙන් අද කෙසෙ වෙතත් හෙටවත් රටට හොද කලක් යයි.අද දරුවන්ව දෙමව්පියන් උගතුන් කරන්න ඉරිදා ටියුෂන් පන්ති දක්කනවා පිස්සුවෙන් වගෙ. අන්තිමට ලොකෙට බිහිවෙන්නෙ මන්ද මානසික හැගිම් වකට වහල් වෙච්ච මෙ වගෙ හදවතක් නැති තිරිසනුන්😡

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 4 ปีที่แล้ว +9

    මේවට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මරණදඩුවම දෙන්න ඕනේ මේකේ දාලා තියෙන Comment කියෙවුවම මිනිස්සුන්ගෙ හිතේ නීතිය ක්‍රියත්මක වෙන්න ඕනේ විදිහ පෙන්නලා දිලා තියෙනවා අනික මේක රගපානු නලුවන් මේ චරිත වලට උපරිම සාධාරණක් කරලා තියෙනවා... මෙවැනි කතා තව අවශ්‍යයි. මේ දේවල් ගැන සමාජය දැනුවත් වෙන්න .. සුපිරිම කතාවක් හිරු..❤

  • @nilame3325
    @nilame3325 4 ปีที่แล้ว +22

    ජාතක කරපු අම්මලටත් කැලලක් මේ වගේ කාලකන්නී . පුන්ගේ පයි කපලා දාන්න .ඕනේ ඉවසන් ඉන්න බැරි නම්

  • @prageethprageeth291
    @prageethprageeth291 5 ปีที่แล้ว +77

    Oka තමා අපේ රටට kelawela තියෙන්නේ ..mona තිරිසන් වැඩෙ කරත් අැප දෙනවා ....

    • @ashokakumara1918
      @ashokakumara1918 4 ปีที่แล้ว +1

      Mona තිරිසන් waade karath epa dila nidahas karana ekama rata lankwa....nathnam ගණිකා urthiya kiriyathmaka කරණම් .ona ekek a තැන්වලට gihin amaruwa era ganivi.අහිංසක lami amarue danne natuwa.

    • @MHub_Tv
      @MHub_Tv 4 ปีที่แล้ว +1

      නීතිය වල් වැදිලා

    • @gloomreal6351
      @gloomreal6351 4 ปีที่แล้ว +2

      Aniwa eka nisa thamai mehema wenne.

    • @ude3333
      @ude3333 4 ปีที่แล้ว +2

      මේ වගේ උන් ඇප පි⁣ට ඉන්න එක සමාජයටම තර්ජනයක්. ඇතුලේම තියන්න තිබ්බේ.

    • @puranapuu4252
      @puranapuu4252 4 ปีที่แล้ว

      Ttha kathaa!! Munwa paare ma maraa daapan

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +11

    දෙයියනේ ඇප දිලා හරිම සංතොසේ බැ

  • @chandiuduwara2780
    @chandiuduwara2780 4 ปีที่แล้ว +22

    දන්නෙ ම නැති තොත්ත බබාල. මුන් වගෙ අපරාධකරුවන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමිය යුතුයි bad ඔබට නිරෝගී සුව සමග දීර්ගායු පතමි.

    • @dilkivimansha4284
      @dilkivimansha4284 4 ปีที่แล้ว

      Kalakanni ballo

    • @devikadisanayaka1342
      @devikadisanayaka1342 2 ปีที่แล้ว

      මේ කලකින්නි බල්ලන් ට හෙන ගහනවා

  • @user-no3et8ro7u
    @user-no3et8ro7u 4 ปีที่แล้ว +77

    අම්මා ඉන්නේ නිදහස් උනාම කරපල්ලා හතරදෙනාම එකතු වෙලා දවසට එක අම්මා කෙනෙක්ට කරපල්ලා

    • @ldbhathiya6323
      @ldbhathiya6323 3 ปีที่แล้ว

      wedefaf

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว +1

      Pav ammalaa pali nehe munge valaththa kam valata. Munta ammalaa nehe. Okkoma keali.

  • @sachiniperera6170
    @sachiniperera6170 2 ปีที่แล้ว +5

    Shoutout to all the police dogs, working dogs, emotional support dogs, medical support dogs and all the service dogs around the world.. may the noble triple gem bless those beautiful souls that work hard to bring justice to innocent victims…

  • @akshanze370
    @akshanze370 4 ปีที่แล้ว +89

    අරාබියේ වගේ පාර මැද තියල බෙල්ල කැපුවනම් ඔය වගේ දේවල් තවත් වෙන්නෙ නැ කරන්න හිතන්නෙ වත්නැ

    • @ruchinidilhara1691
      @ruchinidilhara1691 4 ปีที่แล้ว +4

      E wage ratawal wala mewa adu wenne ekane. Nithiya akuratama wenawa ithin minissu bayai. Ape rate inna heththage konda pana ne apa denawa thawa thirisannunta...😡 munwa para meda heluwen thiyala maranna ona

    • @hujjaofficial4068
      @hujjaofficial4068 4 ปีที่แล้ว

      th-cam.com/video/h0GmGDcmmeY/w-d-xo.html mamath subcribe karanna yalu

    • @anusharahman7106
      @anusharahman7106 3 ปีที่แล้ว +3

      ඔක නොකරන ඒක නිසයි මේ අපරාද ඉවරයක් නැත්තෙ

  • @Malik-vy2xn
    @Malik-vy2xn 3 ปีที่แล้ว +9

    අපේ ලංකාවෙි නිතිය බල්ලාට ගිහින් මෙි මැදපෙරදිග රටවල වාගේ අපරාද කාරයන්ට මරන දන්ඩනය නියම කලා නමි මෙි අපරාද කරනවා අඩුයි

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 ปีที่แล้ว +11

    So proud of "BAD" ❤❤ He is not bad , too good

  • @amishadilrukshiamisha3463
    @amishadilrukshiamisha3463 4 ปีที่แล้ว +79

    අනේ අර තාත්තට මොන තරම් අසරණ කමක් වේදනාවක් ඇතිද. තමන්ගෙ දරුවට ඇස් ඉස්සරහ මෙච්චර අපරාධයක් වෙද්දි කිසි දෙයක් කරන්න බෑ. ඒ ඇස් වලින් වේදනාව පිට වෙනවා. සක්කිලි බල්ලො තොපේ අම්මලාට මාරුවෙන් මාරුවට කරපියව් ඔයිට වඩා හොදයි. මේ රගපාන විදියනෙ එදා ඇත්තම සිද්දිය කොයි තරම් අමානුෂික ඇතිද. ඇයි මුංව නිදහස් කරන්නෙ. එකෙක් දෙන්නෙක් එල්ලලා මැරුවනම් මේවා අවම කර ගන්න පුලුවන්. නිසි බලධාරීන් ඇයි මේවට මොකුත් නොකරන්නෙ. කාලකන්නි එල්ලලා නෙමෙයි නියපොත්තෙ ඉදලා ගලවලා වද දීලා මරලා එල්ලන්න ඕන..

  • @supunrandika6445
    @supunrandika6445 5 ปีที่แล้ว +5

    Hiru tv thawa aluth wdk niyamai

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว +6

    Bad.. You are great 👏👏

  • @surangas3928
    @surangas3928 4 ปีที่แล้ว +52

    සමාජයේ කුඩු මත්ද්‍රව්‍ය ගෙන්නන්නෙ කාලකන්නි දේශපාලුවන් ස්ත්‍රි දූෂණ ලමා දූෂණ වලට රටේ නීතියක් නෑ අවුරුදු 72ක් අහිංසක නූගත් මිනිස්සු මේ කාලකන්නි දේශපාලුවන්ට චන්දය දීල මුලු ජීවිතේම විදවනව ,,,දැන්වත් ඇස් ඇරපල්ල මිනිසුනේ මත්ද්‍රව්‍ය දූෂණ වලට විරුද්ධ ,,නාගානන්ද මහත්තයා වටා එක් වෙයව් උබලට නිදහස් රටක් ඕන නම්,,,🙏🙏🙏🙏🙏🙏🙏

    • @ashokakumara1918
      @ashokakumara1918 4 ปีที่แล้ว +1

      Me ballo marala danna ona

    • @ksakca5233
      @ksakca5233 4 ปีที่แล้ว +2

      මුන්න එල්ලා මාරන්න ජනාධිපති තුනි

    • @hujjaofficial4068
      @hujjaofficial4068 4 ปีที่แล้ว

      th-cam.com/video/h0GmGDcmmeY/w-d-xo.html සබ්ස්ක්‍රයිබි ඔනී අය අපේ පැත්තේ එන්න සහයෝගයක් දීල

    • @no-br1wb
      @no-br1wb ปีที่แล้ว

      මට මේ රටේ ජනාධිපතිකම දවසකට හරි ලැබුනොත් මම අනිවාර්යයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා

  • @yushiniwalisundara3693
    @yushiniwalisundara3693 4 ปีที่แล้ว +2

    💓Bad ❤️❤️Well done 💪💪

  • @hujjaofficial4068
    @hujjaofficial4068 4 ปีที่แล้ว +5

    මේ වගෙ උන් ප්‍රසිද්ධියට ගෙනල්ලා රජ කාලේ කාලෙ දඬුවම් දෙන්න ඕනේ නැත්තං ජීවිතේට ඕවගෙ බලු වැඩ වග බලු වැඩ කරන්න බැරිවෙන්න යට එක කපලා දාන්න ඕනේ🤣🤫

  • @bongo3126
    @bongo3126 2 ปีที่แล้ว

    මෙි මෙි දෙවල් වලට දඩුවම් වැඩි කලානමි😮👌

  • @bobsmith1827
    @bobsmith1827 4 ปีที่แล้ว +11

    ඇප පිට නිදහස්😲..... මරු නේ.
    එතකොට මොකක්ද නීතිය?
    විත්තිකරුවන් සොයන්න වැය කරන මුදල් සහ ඔවුන් නඩත්තු කරන්න යන වියදම් ඉතුරු කර ගැනීම සඳහා..... නීතිය ඉවත් කර දැම්මා නම් හොඳ නැතිද?
    මෙතනදී.....ඇයගේ පාර්ශවය විසින් අව නීතිය භාවිතා කළ යුතුයි.

  • @leenaraji9226
    @leenaraji9226 5 ปีที่แล้ว +2

    obatumalata budu bawa labawa taruvan sarani

  • @limindajagath8773
    @limindajagath8773 2 ปีที่แล้ว +1

    Therisannu munta ammek,appek innawada.pau අසරණ thaththa .

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +1

    ගමක ඉන්න හිතුවක්කාර චරිත ගැන ගමේ පන්සලට ආරංචි නොවී තියෙන්නේ නැහැ.එවන් දරුවන්..yahamagata ගැනීමට ආගමික නායකයිනටth yam මෙහෙයk කළ හැකිය .මොකද පන්සලේ හාමුදුරුවෝ කියන්නේ ගමේ gawrawaniya chrithayak.එමෙන්ම දෙමාපියන්ta තම දරුවන්ගේ මානසික මට්ටම ගැන අවබෝධයක් තිබිය යුතුයි .

  • @pavanideshani6410
    @pavanideshani6410 4 ปีที่แล้ว

    Bad your perfect... Love you both..... Ummmmma

  • @maduchanu6361
    @maduchanu6361 2 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ මේ වගේ වුන්ට දෙන්න පුලුවන් උපරිම දඩුවම් දිය යුතුයි

  • @user-no3et8ro7u
    @user-no3et8ro7u 4 ปีที่แล้ว +11

    ශාන්තිට ආසා උනාලු එහෙම අම්මාට අසාවක් ඇති වෙයි ඉදිරියේදි නොදකින්

    • @sultanahm4232
      @sultanahm4232 4 ปีที่แล้ว +3

      අපේ රටේ තමා මේවා වෙන්නේ මොකද අපරාද කාරයන්ට නිසි දඩුවන් දෙන්නේ නැනේ එකය් උන්නට කරන්න ඕනා හොදම දඩුවම් ගෙනෙල්ල ටව්මේ තියලා එල්ලා මරන්න ඕනා

    • @sultanahm4232
      @sultanahm4232 4 ปีที่แล้ว +3

      තොපිට අම්මා සහෝදරියෝ නැතිද කලකනි හැත්ත

  • @gayan9264
    @gayan9264 4 ปีที่แล้ว +39

    ගරු අදිකරණය විසින් ස්ත්‍රී දුශකයන් ට ඇප ලබා දුන්න වගයි......ඉන්න හිතෙන රටක් 😵😵😵😵☝☝☝

    • @angelve4101
      @angelve4101 2 ปีที่แล้ว +1

      😭😭😭

    • @nelunelu6333
      @nelunelu6333 2 ปีที่แล้ว +1

      Balu nitiya lankawe,kisima atmeka lankawe nam epadenna apa

  • @dmv.mihiran2950
    @dmv.mihiran2950 4 ปีที่แล้ว +35

    Bad නිහඬ සේවයක් කරන වීරයා..😌.. සියලු පොලිස් නිල සුනඛයන්ට නීරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ම් වගෙ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න...

  • @pradipragapaksha5634
    @pradipragapaksha5634 2 ปีที่แล้ว +2

    ඔය තිරිසන්නු තුන්දෙනාට දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඕනේ

  • @pathmakumare1631
    @pathmakumare1631 4 ปีที่แล้ว +30

    තොපිට හෙනම ගහනවා පවි අර තාත්තා දෙයියනෙ මොනවා හිතෙන්න ඇද්ද මොන තරමි ⁣හිත් වෙිදනාවක් ඇද්ද හෙන හතම ගහපිය

  • @anomajayalat4603
    @anomajayalat4603 4 ปีที่แล้ว +4

    අනේ දෙයියනේ ඇයි මේ වගේ තිරිසන් මිනිස්සුන්ට සමාව දෙන්නෙ මුන් නැවතත් කරන්නෙ එ ටිකම නේද

  • @user-nd3gw5hg5c
    @user-nd3gw5hg5c 4 ปีที่แล้ว +3

    මේ වගේ තිරිසත් යක්ෂයන් අම්මා ගේ බඩකිත් ඉපදෙන්න නැතුව ඇති

  • @virajnamal3888
    @virajnamal3888 4 ปีที่แล้ว +12

    යකෝ 119 දැනුම් දුන්නම රෑම එන්න එපැයි පොලිසියෙන් උදෙනේ එන්නේ

  • @lahirukumara6921
    @lahirukumara6921 5 ปีที่แล้ว +41

    වයසක කෙනෙක්ටවත් ඉන්න. නැහැ. මේ ගන්ජා කාරයෝ. කුඩු කාරයෝ නිසා. මුන් එල්ලන්න ඕනේ. අනිත් එවුන් හැදෙන්න නම්.

    • @MHub_Tv
      @MHub_Tv 4 ปีที่แล้ว +1

      එල්ලන්න ඕනේ මුන්ගේ අරකෙන්..

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 3 ปีที่แล้ว +1

    නොදකින් මේ වීඩියෝ බලන එවුන් මේවා නැව්ස්ත අනිවාර්යයෙන් කරනවා

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 5 หลายเดือนก่อน

    මතු උපදින උපදින ආත්මයක් ගානේ තොපිටත් මෙසේම වේවා.තොපි අප්පලා වූ දවසක තොපේ දරුවන්ටත් මෙහෙන්ම වෙන්න ඕනෙ

  • @ruwinisamarsinghe893
    @ruwinisamarsinghe893 4 ปีที่แล้ว +3

    Wadak nana una da salli walin piyawanna puluwanda

  • @chavikakumari5417
    @chavikakumari5417 4 ปีที่แล้ว +61

    අහවල් එකෙන් අල්ලලා එල්ලන්න ඔනි කාලකණ්ණි

    • @virchylrodimo6572
      @virchylrodimo6572 4 ปีที่แล้ว

      Chavika Kumari hjiojjpp

    • @sisirakumaraananda2323
      @sisirakumaraananda2323 4 ปีที่แล้ว

      Eka aeththa

    • @hujjaofficial4068
      @hujjaofficial4068 4 ปีที่แล้ว

      th-cam.com/video/h0GmGDcmmeY/w-d-xo.html සබ්ස්ක්‍රයිබි ඔනී අය අපේ පැත්තේ එන්න සහයෝගයක් දීල

    • @chamidugayan9975
      @chamidugayan9975 3 ปีที่แล้ว

      Hy

    • @sanjayarathnayaka3007
      @sanjayarathnayaka3007 3 ปีที่แล้ว +1

      Ow ekata neethiyak one

  • @zahanizaani9710
    @zahanizaani9710 4 ปีที่แล้ว +7

    මේවාට නම් අනිවාර්යයෙන් අරබි නීතිය ගෙන ආ යුතුයි

  • @hf5828
    @hf5828 4 ปีที่แล้ว +13

    මුන් නම් හිටවා පස් ගහලා ටිකිටික මරන්න නැත්නම් අතපය කපලා දාන්නඕන ජිවිත කාලෙම විඳවලා මැරෙන්න ඕන

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 4 ปีที่แล้ว +2

    Bad i love you so much pana

  • @mohamedmohamed6703
    @mohamedmohamed6703 4 ปีที่แล้ว

    Me aparathai kalai thambiyektha? Uraktha? Sinhalyaktha ? Paw ara ahinsaka akka munta hana 7 ma gahanda onai mungai payya kapanda onai arabiya wagainam kohomatha thaduwama

  • @amrjlaljayalal1633
    @amrjlaljayalal1633 4 ปีที่แล้ว +13

    එතකොට සමූහ දූෂණය කර මරා දමන ඒවාට තවම නීති නැතිද .119 කට්ටිය ගිහිල්ලා තියෙන්නේ මරණ පරීක්ෂණයටනෙ.පුදුම විදිහට ඉක්මනින්ම තැනට ගිහිල්ලා තියෙනවා .

  • @nithinipahasara2290
    @nithinipahasara2290 3 ปีที่แล้ว

    Niamai bade oya

  • @WalpolasumanasiriSumasiri
    @WalpolasumanasiriSumasiri 3 หลายเดือนก่อน

    ගැහැනියකට ගැහැණියක්නැති ලෝකේ හිත්පිත්
    නැති පිරිමිද භිහිකොට තබා ශිහිකොට අපාගතවේ.

  • @dinaldilshan4724
    @dinaldilshan4724 2 ปีที่แล้ว

    Well don bad👍🙏🙏🙏

  • @user-lu8lx1rz2l
    @user-lu8lx1rz2l 4 ปีที่แล้ว +34

    තිරිසන්නු ........මේවාගේ බල්ලො .......මොකටද තියන්නෙ ...කටවත් කරදරයක් නැතිව තමන්ගේ තාත්තා බලාගෙන පඩුවේ හිටියේ .........මේවාගේ බල්ලො තවම ඉන්නවා ..තිරිසන්නු ...මුන්ගේ අරක අයින් කරන්න ඔනැ පහර බල්ලො ...

    • @MHub_Tv
      @MHub_Tv 4 ปีที่แล้ว +1

      නරුම හැත්ත..

    • @user-lu8lx1rz2l
      @user-lu8lx1rz2l 4 ปีที่แล้ว

      ඇත්තමයි ........😢😢😢😢

  • @dgcskumariweerakoon6531
    @dgcskumariweerakoon6531 4 ปีที่แล้ว +2

    Saththu hodai,meka maha jara ratak munwa ellanne kawadda mdhyayen live pennanna munwa maranawa,edata nithiyak merate hariyatama thiyanawa kiyala pili gannawa,mewa aheddi age le natanwa kala kanni haththa,

  • @twtyshamu2384
    @twtyshamu2384 4 ปีที่แล้ว +3

    Me wage un ellala maranna one bn...thwa knkta me wage dewal wenna klin...

  • @lasanthagunathilaka9684
    @lasanthagunathilaka9684 4 ปีที่แล้ว +1

    Me wage dewal hathurekutawth wenna epa e aparada unta kawdwath samawa denna epa 🙏🙏🙏

  • @iruwithshadow
    @iruwithshadow 5 ปีที่แล้ว +2

    ☺️☺️

  • @vimukthidilshan1890
    @vimukthidilshan1890 4 ปีที่แล้ว +2

    Ounnwat maranna ona .

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 4 ปีที่แล้ว +3

    මුන්ව එල්ලලා මරන්න ඕනී
    Respect bead 💚💚💚💚💚💚💚💚💚

    • @ravinduchaneesha
      @ravinduchaneesha 4 ปีที่แล้ว +1

      Bead nemai yako bad 😂

    • @user-cm7hl5wb5w
      @user-cm7hl5wb5w 4 ปีที่แล้ว

      @@ravinduchaneesha අනේ ඔව්මයි
      හාමුදුරුවන්ටත් බන වරදින්නෙ සුද්දෝ 😀😀😀😀😀

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว +10

    මුන්ගෙ යකෝ වයසෙ හැටියටද වැඩ.. මුන්ගෙ අම්මටත් වඩා වැඩිමල් ඇති..

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +23

    මේ වගේ උන්ව නිදහස් කරන එක තමයි ලොකුම අපරාධය...කාලකන්නි

  • @sujeewapriyadarshani5099
    @sujeewapriyadarshani5099 4 ปีที่แล้ว +2

    Bad....Weldon 💪

  • @nadishadillhani3684
    @nadishadillhani3684 4 ปีที่แล้ว +6

    අනේ එ අසරන තාත්තා ..ඇයි මේ පරයන්ට ඇප දෙන්නෙ .....

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 3 ปีที่แล้ว +1

      එලියෙදි.නානකොට.කෙල්ලො.පරෙස්සමෙන්.සල්ලාලයො..හොරෙන්.බලා.ඉන්න.පුලුවන්

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +2

    Ettatama maya sunakayak nowai daviyak wada namaskara karami ama sunakayata wada namas karTa paw nata🐕🙏🙏🙏🙏

  • @veebee3969
    @veebee3969 4 ปีที่แล้ว

    Any update on the hearing in August 2019?

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว

    ❤️😍🙏

  • @rdrd9646
    @rdrd9646 4 ปีที่แล้ว +15

    පොන්නයො පයිය තියන හැමොම පිරිමි නෙවෙයි පකවල් මුලින්ම කපන්න ඔනේ😡😡

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +15

    මුන්ගෙ අම්මල සමූහයක් ඵක්ක බුදියල වදපු ඵවුන් මුන්

  • @mohamedmohamed6703
    @mohamedmohamed6703 4 ปีที่แล้ว +1

    Thawa inna ganu kelle tikath iwarai mun love karanawa kiyala pita palath ganu lamai tika iwarai anuwarayanma gama thai mun meka thambiyak kalanam kohomatha comment yako warathi karanakota jathitya balanda apa warathi karapu awunta thaduwam theepalla

    • @suddisuddi5607
      @suddisuddi5607 4 ปีที่แล้ว

      මරලා දාන්න ඕන දෙමව්පියන්ට සලකන මනුස්සයෙක්වත් ඉන්න දෙන්නේ දෙන්නෑ

  • @chavikakumari5417
    @chavikakumari5417 4 ปีที่แล้ว +41

    වදපු අම්මලාටත් හෙන ගහනවා

  • @rashmikaimanjana9380
    @rashmikaimanjana9380 4 ปีที่แล้ว +8

    මේ වගේ පොලිස් පකයෝ ඉද්දි කොහොමද බන් රට දියුණු වෙන්නේ

  • @chanakalakmaldmb2668
    @chanakalakmaldmb2668 5 ปีที่แล้ว +1

    Hengèm pàlanaya karagnna ona nisa thamà apata "MANUSAYO" kyla kiyanne... Think twise...

  • @indikawickramage455
    @indikawickramage455 2 ปีที่แล้ว

    Bad is not bad his good

  • @mashimashi9219
    @mashimashi9219 4 ปีที่แล้ว +16

    සව්දියේ නීතීය ගේන්න ඕනේ

  • @kavingihansara2610
    @kavingihansara2610 4 ปีที่แล้ว +9

    කාලකන්නි හැත්ත.ඕකුන් එල්ලලා මරන්න ඔන.😥😫නැත්තං නීතියෙන් ඇති වැඩක් නෑ

  • @malanimalani1534
    @malanimalani1534 5 ปีที่แล้ว +69

    මුන්ට එල්ලුම් ගහ දෙන්න ඕනා

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว

    Respect tha sri lanka police

  • @suddiisuddii8400
    @suddiisuddii8400 3 ปีที่แล้ว +1

    💪💪💪💪

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +3

    ඕකට මරණ දඩුවම දෙන්න බැරිනම් අරාබි රටකට පිටුවහල් කරන්න ඕන අව්රුදු 50 කට ඵහෙදි ඵක්කො හැදෙයි නැතිනම් දඩුවම ලැබෙයි

  • @falcon.148
    @falcon.148 4 ปีที่แล้ว +2

    Okada nitiya unwa ellum gahada niyama karanna ona harinitiyanm

  • @user-zh5dh9dl8z
    @user-zh5dh9dl8z 4 ปีที่แล้ว +4

    මුන්ට දෙන්න ඔනි අාරාබියෙ දඩුවම

  • @wathsalageethanjalee9610
    @wathsalageethanjalee9610 4 ปีที่แล้ว

    bad oyata gdk pin

  • @user-ge2fz3xr3v
    @user-ge2fz3xr3v 4 ปีที่แล้ว +1

    දෙයියනේ😓😓😓

  • @tharangasanuli1564
    @tharangasanuli1564 3 ปีที่แล้ว

    🖤🖤🖤

  • @vishmialoka7372
    @vishmialoka7372 4 ปีที่แล้ว +1

    Shanthi adanakota es valin කඳුලුත් ava mage es valin.paukara vesa ballo.

  • @chathuraperera791
    @chathuraperera791 2 ปีที่แล้ว +4

    උපරිම දඩුවම ඇප ලබාදීම 😂😂

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 4 ปีที่แล้ว +5

    Ei me wage thirisanunta apa denne? Munta raja kale daduwam denta one.

  • @hashinisewwandi6694
    @hashinisewwandi6694 5 ปีที่แล้ว +1

    Maranna ona me ballo tika.

  • @d--dvideo6890
    @d--dvideo6890 4 ปีที่แล้ว +3

    Game un ekathu wela mun mranna ona . Eta passe me wage ewa wen nene

  • @athulasujith1310
    @athulasujith1310 5 ปีที่แล้ว +2

    Marapan oya kariyanawa game un

  • @sunethradasanayaka5309
    @sunethradasanayaka5309 4 ปีที่แล้ว +1

    Issarawelama mun wenuwen idiripathwena lawyerla hoyala unwa maranda one.kalakanni

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 2 ปีที่แล้ว +1

    😢😢😢

  • @ohasipiris4042
    @ohasipiris4042 4 ปีที่แล้ว +11

    police nila සුනඛයන්ta බුදු සරණයි pau නිහඬව ලොකු සේවයක් කරන්නේ.. මෙවැනි අපරාධ දේවල් කරන unta ටික කාලෙකට hari නිදහස දෙන්නෙ ai..

  • @dilkatharu5455
    @dilkatharu5455 4 ปีที่แล้ว

    Me wage parayo wadapu untath hena gahanawa okun mahapare galgahala Maranna oni

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 4 ปีที่แล้ว +4

    Ballata තෙරුවන් සරණයි

    • @ksududoni9955
      @ksududoni9955 4 ปีที่แล้ว

      Balla nawei. A manssayek. Ballo. 3. Thamai. Me. Pahara. Wade. Karala. Thiyenne

  • @user-dp3rr5vc1l
    @user-dp3rr5vc1l ปีที่แล้ว +1

    මුන්ට කරන්න තියෙන උපරිම දඩුවන් දෙන්න ඔනා

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 4 ปีที่แล้ว +1

    Balu nithiya yuk amma dusanya kara wega

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 4 ปีที่แล้ว +3

    මනුෂ්‍ය රූපේන මෘගාහ් චරන්ති කියන්නෙ මෙන්න මේකට තමයි