අධි රුධිර පීඩනයට නිකරුනේ බෙහෙත් බොන්න එපා DASH Diet Episode-01 |Nutritionist Hiroshan jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 465

  • @mangalikadias8223
    @mangalikadias8223 11 หลายเดือนก่อน +6

    බොහොමත් පින් ඔබ
    තුමන්ගේ වෛද්‍ය
    විග්‍රහය අපට මහත්
    පිටුවහලක් අවධියෙන් සිටීමට ස්තුතියි

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 5 ปีที่แล้ว +6

    බෙහෙවින්ම ස්තූතියි වෛද්‍ය තුමා ඊළඟ වීඩියෝ එක බලාපොරොත්තුවෙන් ඔබ තුමාට බුදු සරණයි .💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @darshanediriweera4056
    @darshanediriweera4056 3 ปีที่แล้ว +17

    කාටත් වැදගත් video එකක්. මම යමක් එකතු කරන්න කැමතියි. electronic Blood pressure මීටරයකින් මනින කොට දෙවන වතාවේ කියවීම නිවැරිදි ලෙස සලකනවා. එයට හේතුව වශයෙන් සලකන්නේ පළමුවරට මනින කොට එම cuff එක සවි කරලා තියන Velcro එකේ පට පැනීමේදී සිදුවන සුළු pressure වෙනස් කම් උපකරණය විසින් හඳුනා ගැනීම නිසා ඇතිවන දෝෂ.

    • @sanjeawaut
      @sanjeawaut 2 ปีที่แล้ว +1

      ඔව්, 👍

    • @Learnitdoit1
      @Learnitdoit1 ปีที่แล้ว

      Meka Aththa

    • @kudamenikeabeyrathna
      @kudamenikeabeyrathna ปีที่แล้ว

      L y 🎉🎉🎉,😢de🎉tඑරෙර්efhz🎉ද්ද්ද්හ්හ්.න්🎉🎉🎉
      ද්😢😢😢ට්, ව් 🎉🎉🎉🎉😂❤😅

    • @nspgunawardana1277
      @nspgunawardana1277 2 หลายเดือนก่อน +1

      Thank you doctor

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +12

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි

  • @dilodilo9491
    @dilodilo9491 ปีที่แล้ว +4

    මෙ උපදෙස් ටික මට මහා මෙරක් වගෙ වටිනාවා. ඩොක්ටර්.

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක්,ස්තූතියි සර් ,ජේසු පිහිටයි ❤🙏

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +7

    හරිම පැහැදිලි ඔබතුමාගේ කතා කිරීම...ස්තුතියි...

  • @lalithaambepitiya
    @lalithaambepitiya ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩාක් තුති ඩොක්ටර්! තෙරුවන් සරණයි!!

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว +4

    Thank you so much Doctor. God bless you! 🙏🏻

  • @awaliyanga4922
    @awaliyanga4922 2 หลายเดือนก่อน +3

    සර් මෙම මැෂින්
    ඵකෙන් හරියටම
    පෂර්එක මැන
    බලන්නේ අපි මොන
    ඉරියව්ව කින් ඉදලාද කියා අපි
    දැනුවත් කරන්න.
    තෑක්ස්.

  • @anulanisanta4337
    @anulanisanta4337 2 ปีที่แล้ว +5

    ඩොක්ට මට හයි පෙෂර් තියෙනව මට මේ රෝගී තත්වය ඇති උනේ මගෙ මුල් පෙක්නට් කාලේ ඒ වෙනකොට මට අඋරුදු විසි එකයි යිතින් මට දැන් වයස 39 පේරාදෙණිය ෂික්ෂන රෝහලේ මන් කිලිනික් කරනව ඒත් බෙහෙත් බීඋවට පස්සෙ පැය ගානක් ගැගට සැහැල්ලුවක් දැනෙනව නැවත පෙරපරිදි ඔලුවේ කැක්කුම ඇග රිදිම් කැරකිල්ල වගේම වමනෙත් යනව සමහර දාට නහයෙන් කටින් ලේ කැට වැටෙනව මේ තත්වය නිසා මන් ගොඩක් මානසිකව වැටිලා යින්නේ මේ රෝගයට මට කරන්න පුළුවන් හොදම පෙතිකාරක් කියන්න ඩොක්ට ගොඩක් පින් ඔබ තුමාට

  • @lewangamamalki5687
    @lewangamamalki5687 2 ปีที่แล้ว +4

    දැනුවත් කිරීම හරිම පැහැදිලියි.බොහොමත්ම ස්තුතියි සර්.

  • @janajana7879
    @janajana7879 5 หลายเดือนก่อน +1

    ඩොක්ට මට කොලෙස්රෝල් සහ සීනි තියෙනවා ඒවට බෙහෙත් බොනවා ඒත් ඇග රිදෙනවා කකුල් ලොක් වෙනවා වගේ එක පාරට පපුව ටිකක් රිදෙනවා මට තියෙන්නේ අඩු පෙසර් එක පෙසර් එකට බෙහෙත් බොන්නේ නෑ දැනුවත් කරදී මට ගොඩාක් පින් 🙏🏾

  • @anishkarathnayaka3620
    @anishkarathnayaka3620 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් දේවල් ටිකක් ඔබතුමා අපිට දුන්නෙ බොහොම් ස්තුති

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว +1

    තෙරුවන් .සරණයි .ඩොක්ට .බොහොම .පින් දැනුමක් .ලබා..දුන්නා .බුදු .සරනින් .ඔබටත් .නිරෝගී .දිර්ඝ .ආයුශ .ලැබේවා 🙏👍👍👍👍💕🌻

  • @chathumininavodya276
    @chathumininavodya276 5 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතියි දනුවත්කලාට

  • @hansiyasho
    @hansiyasho 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඩොක්ට ගොඩක් වටිනවා🎉🎉🎉🎉🎉

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +5

    බොහෝමත්ම පින් ඔබතුමාට තෙරුවන් සරනයි

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 7 หลายเดือนก่อน +2

    බොහෝ ස්තුතියි තෙරුවන් සරණයි ඩොක්ටර් අපව දැනුවත් කළාට

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 ปีที่แล้ว +2

    Thank you Dr. Very important programme

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna 3 หลายเดือนก่อน +1

    😢mata apawela enne dokta 142.mage preser aka.kalanthe nitharama lunu aduwen kanne.a unata amarue thanks dokta❤

  • @ritaadikarama2464
    @ritaadikarama2464 2 ปีที่แล้ว +3

    ඉත හොඳ දැනුවත් කිරීමක්. ගොඩක්. ස්තුතියි.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 ปีที่แล้ว +4

    Thank you for your explanation.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว +1

    බොහොම...ස්තුතියි.දැනුවත්
    කිරිම..ඔබතුමාට..🙏❤

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ඔබ තුමාට ස්තුතියි

  • @kamalayya
    @kamalayya 5 ปีที่แล้ว +7

    මටත් තිබුන වයිට්කෝට් හයිපටෙන්ෂන් කියන තත්වය ඒක දැන් තමයි හරියටම දැන ගත්තෙ..ඔබ තුමාට දීර්ඝායු ලැබේවා !!

  • @anulakumarihami2535
    @anulakumarihami2535 5 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඩොක්ට(ර්) අපිව දැනුවත් කරාට

  • @vijithapriyadarsani2215
    @vijithapriyadarsani2215 3 ปีที่แล้ว +3

    DoCter me ලෙඩ mata tiyanawa .magw atha හිරිවැටීම නිසා operation එකක් kala eka නිසා mata me ලෙඩේ hadunada.mata ඉස්සර presha tibbe na.mata 140/100ta tiyenne

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +4

    ස්තුතියි වෛද්‍යතුමනි .මටත් වෙලාවකට peshar එක වැඩියි.නමුත් බෙහෙත් වලට යොමු වෙලා නැහැ.

  • @aruniroshan5896
    @aruniroshan5896 ปีที่แล้ว

    Thanks for everything 🙏 ❤

  • @seriatysr7593
    @seriatysr7593 5 ปีที่แล้ว +4

    Thank you so much for your doctor. Apiwa denuwath karanawata obatumata godak pin. 👍👍👍👍👍👍👍👍

    • @dammikasanjeewani7218
      @dammikasanjeewani7218 3 ปีที่แล้ว +1

      Goodak pindoktar oyala deawewaru deergau leabeawa👃👃👃👃

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +1

    ඔබතුමන්ට ගොඩාක් පිං මෙම දැනුවත් කිරීමට ..

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 หลายเดือนก่อน +1

    ස්‍තුතියි සර්

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 3 ปีที่แล้ว +1

    දැනුම ලබා දුන්නාට ඔබට පිං.තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා වෛද්‍යතුමනි

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට අපිව දැනුවත් කරනවට තෙරුවන් සරණයි මම ඩුබායි වලින්

  • @muthurathnayake729
    @muthurathnayake729 2 ปีที่แล้ว +1

    හොද වැඩසටනක් ගොඩාක් පින් දැනුවත් කරාට

  • @dcthirimanne7657
    @dcthirimanne7657 ปีที่แล้ว +1

    Thanks for the useful video God bless you

  • @nandakandambi2098
    @nandakandambi2098 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමාට

  • @commentbyme613
    @commentbyme613 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඩොක්ටර්.හරිම වටිනවා .

  • @suvarnalatharanahawa4667
    @suvarnalatharanahawa4667 3 ปีที่แล้ว +1

    මෙවැනි දැනුමක් ලබා දීම ඔබට pin budusaranai

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว +5

    Thank you very much Doctor God bless you

  • @ChandrikaJayalatha
    @ChandrikaJayalatha ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඩොක්ට💐

  • @soji2747
    @soji2747 ปีที่แล้ว +1

    පැහැදිලි කටහඩක් .හොදින් කියල දෙනව ..ගොඩක් පිං ඩොක්ට ජේසු පිහිටයි

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් අපිව මෙි විදිහට දැනුවත් කරන එකට 🙏🙏🙏🙏

    • @SaudiArabia-s5s
      @SaudiArabia-s5s 5 ปีที่แล้ว

      ඩොක්ට මට ගෑස්ටික් තිබුනා බෙහෙත් බිවුවා හොදයි එ්ත් හිටපු ගමන් පිට හිරකරනවා එ් වෙලාවට කරන්නෙ green tea බොනඑක විනාඩි 15 විතර යද්දි අඩු වෙනවා බලපෑමක් අැතිවෙන්නෙ නැද්ද කමක් නැද්ද green tea පාවිචිචි කරාට

    • @nutriinfosl
      @nutriinfosl  5 ปีที่แล้ว

      @@SaudiArabia-s5s මද රස්නෙන් උනුවතුර වීදුරු 9ක් විතර දිනකට වරින් වර පානය කරන්න

    • @SaudiArabia-s5s
      @SaudiArabia-s5s 5 ปีที่แล้ว

      @@nutriinfosl thankes doctor

    • @riyelkings6179
      @riyelkings6179 5 ปีที่แล้ว

      chamila janaki p o

    • @siripalasenadheera4316
      @siripalasenadheera4316 5 ปีที่แล้ว

      @@riyelkings6179marg silpaya

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว +1

    Tks for educating !❤

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් 🙏ඩොක්ටර් දනුවත් කරන ඔබට බොහොම පින් ඉස්තුතියි .

  • @kantybanty1222
    @kantybanty1222 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට පින් දැනුවත් කලාට

  • @gheethagheetha3930
    @gheethagheetha3930 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං දැනුවත් කරා ට ඩොක්ටර් තේරුවන් සරණයි

  • @seethairangani1186
    @seethairangani1186 3 ปีที่แล้ว +1

    ස්තුතියි . ඔබට දීර්භායුෂ ලැබේිවා !!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    දැනුවත් කලා ට බොහොම පින්.

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 2 หลายเดือนก่อน +1

    thank you do:

  • @malikperera5901
    @malikperera5901 5 ปีที่แล้ว +2

    High blood pressure thiyana ayata oluwa kakuma samaga අහසෙහි හෝ බිත්තිය ක් දිහා බැලුවම podi dot dot wage penna gannawada doctor , please tell me?

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 ปีที่แล้ว +2

    අඩු රුදිර පීඩනයකදී පීඩන මිනුම කෙසේදැයි සදහන් කරනවානම් ගොඩක් ස්තුතියි

  • @samanpeiris7821
    @samanpeiris7821 10 หลายเดือนก่อน +1

    God bless. With love

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Obatumata bohama pin danuwat kalata ishtuti budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🏻🙏🏻🙏🏻

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 2 หลายเดือนก่อน +1

    ස්තූතියි ගොඩක්

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබතුමා ට

  • @nirosha8699
    @nirosha8699 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් ප්‍රෙෂර් එක අඩුවීමට හේතු මොනවාද . බෙහෙත් ලබාගත යුතු ද මේ සදහා?

  • @ggfgggg2391
    @ggfgggg2391 3 ปีที่แล้ว +1

    බෙහෙම පින් බුදු සරණියි ඔබ තුමාට

  • @kanthibalasuriya3547
    @kanthibalasuriya3547 ปีที่แล้ว +1

    Thanks a lot Doctor. Budusaranai.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +4

    වෛද්‍ය උපදෙස් ලබා සාර්ථකව ජීවිතයත් ගතකිරීමට අවශ්‍ය ඉඩ සලසා දෙන ඔබ තුමාට සම්බුදු සරණයි දෙවි පිහිටයි

  • @deshawimalaweera8344
    @deshawimalaweera8344 ปีที่แล้ว +1

    It was a super video....short and point wise great

  • @chandanajayalal4327
    @chandanajayalal4327 2 ปีที่แล้ว +1

    Very Good Video,s. Thank,s Dr.

  • @malithpriyankara5891
    @malithpriyankara5891 2 ปีที่แล้ว +1

    Thank you..👍👍

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් doctor🤔👂
    බුදුසරණයි දවිපිහිට්

  • @xsxs7822
    @xsxs7822 ปีที่แล้ว +1

    thanks adi rudira pidanaya gana danuwath kalata.

  • @KumuduniSenarathna-o4b
    @KumuduniSenarathna-o4b 6 หลายเดือนก่อน

    ඩොක්ට මම 3 බබා ලැබෙන්න ඉන්නකොට මාස 5 වගේ මට ප්‍රෙෂර් ආවා මම Aldomat ගත්තා දැන් මම nicardia 10 ගන්නවා ඒත් මට නොබිව්වා කියලත් ඇගට වෙනසක් දැනෙන් නෑ මම දැනට උදේ හවස බොනවා මට බය වකුගඩුවලට මේ බෙහෙත් බලපානවද ? ,මේ බෙහෙත්වලින් තොරව ඉන්න බැරි වෙයිද ඩොක්ට?

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 4 ปีที่แล้ว +3

    තුනුරුවන්ගේ. පිහිටයි ❤❤🌹🌹

  • @hdmaflorida629
    @hdmaflorida629 3 ปีที่แล้ว +1

    බොහොම පින් ඩොක්ට. තෙරුවන් සරණයි. 🙏

  • @gayanigayani7310
    @gayanigayani7310 4 ปีที่แล้ว +1

    Doctor mata denata vayasa 27i.mata පෙෂර් eka awa අවුරුදු 19di.180/200 me vage තමයි mage පීඩනය .oluva kekumak tiyai දරා ganna beri taram .vog doctar පෙන්නුවා eyala kiyanawa mata පෙෂර් vedielu.eth කොහොමද me විදිහට vedi vena හේතුව මගෙන් ahanawa.mata daruvek hada ganna be පෙෂර් eka vedi nisa

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +1

    දියවැඩියාව හොදට පාලනය කරගෙන ඉන්න අයට මේක හැදෙනවද

  • @morinperera545
    @morinperera545 4 ปีที่แล้ว +2

    Thanks doctor .n good bless you .

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 4 ปีที่แล้ว +3

    Godakma wedagath karunu resak dena gaththa. bohomathma sthuthi doctor.italy sita.

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe6585 ปีที่แล้ว

    ස්තූතියි වෛද්‍ය තුමනි දැනුවත් කලාට. ප්‍රශ්න වලට පිලිතුරු ලැබෙයිද නොදනිම්.මමවැඩිහිටි කාන්තාවක්.උදේ දවස මැන බලනවා.පෙති ගන්නවා . 120ට වඩා උඩ ගනන වැඩි නම් මම ප්‍රෙස්ර් එකට දෙනපෙති නොගනිමි එය කමක් නැද්ද?

  • @lalithapathmani7088
    @lalithapathmani7088 5 ปีที่แล้ว +5

    Thank you doctor God bless you

  • @shineysamasundera8956
    @shineysamasundera8956 5 ปีที่แล้ว +9

    Thanks a lot Dr for sharing your invaluable knowledge with us.

  • @mssddias
    @mssddias 3 ปีที่แล้ว

    Docter apee masa 4 duuta blood pressure thiyenawa. Mee wayase babala ge thiyenna oone mattama kiya da? Apita dawas 3n 3ta pressure balanna kiuwa rigwey eken

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +1

    Theruwan saranai doctor..

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඩොක්ටර්. තෙරුවන් සරණයි.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว

    ඩොක්ට මම ඉන්නෙ ඉතාලියේ මම pasr එකට ටැබ්ලට් එකක්
    පාවිච්චි කරනවා දැන් 127 විතර තමයි තියෙන්නෙ dokta මට දැනගන්න ඕනෙ ලංකාවට ගිහින් මාස 3 විතර ඉඳලා එන්න යනවා එතකොට ලංකාවේ බෙහෙත් ගන්න ඕනෙද නැත්නම් මේවා අරගෙන ගිහින්
    පාවිච්චියට ගන්න පුළුවන්ද කියලා ?????? Dokta ඔබතුමාට තෙරුවන් සරණයි

  • @rasmesali6567
    @rasmesali6567 ปีที่แล้ว +1

    Godbllessyou thankyou Dr

  • @kantisandaro9583
    @kantisandaro9583 3 ปีที่แล้ว +1

    Tahnk you dokat budu sarnai🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුති පින් සිදු වේවා

  • @ගිතිකාගිතිකා
    @ගිතිකාගිතිකා 5 ปีที่แล้ว +7

    ගොඩක් ඉස්තුතියි ඩොක්ටර් මෙ විදියට දැනුවත් කරිම ගැන

  • @Manel12345
    @Manel12345 5 ปีที่แล้ว +1

    ඩොක්ට මට දැනගන්න පුලුවන්ද, ශරීරයේ බර අඩු කරන්න ගන්න ලිපොසික්ස් කියන සප්ලිමන්ට් ගන්න කොට ප්‍රෙෂර් වැඩිවෙනවද කියලා .

  • @ranjanapunchihewa9705
    @ranjanapunchihewa9705 2 ปีที่แล้ว

    Doctor I watch your Videos using a WiFi ear buds .is it possible to reduce the volume of the recorded musical interlude at the beginning and at the end . It is really defending and not healthier to the ears.

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +1

    Apewa danuwaht karat obat bohoma pin doctor rharuwan saranai

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +11

    ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @sudharmagunasekara5058
    @sudharmagunasekara5058 5 ปีที่แล้ว +5

    Please be kind enough to educate us on exercises can be done with mecines

    • @ranjiniaisha2449
      @ranjiniaisha2449 3 ปีที่แล้ว

      ඔිබතුමට පින් විස්තර කලාට

  • @sasidaran3333
    @sasidaran3333 3 ปีที่แล้ว +2

    ඔබතුමාට් ගොඩක් පින් ,තෙරුවන් සාරනයි,...

  • @piyomilakshani7702
    @piyomilakshani7702 4 ปีที่แล้ว +1

    Dr, heartbeat eka wadiunahama blood pressure enawada?

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +1

    It's a nice explanation.
    Thank you.

  • @ramyakaan8020
    @ramyakaan8020 5 ปีที่แล้ว +10

    ඔබ තුමාගේ video තුලින් ගොඩාක් දේවල් දැන ගත්තා. බොහෝම ස්තුතියි.

  • @priyanganirallage2119
    @priyanganirallage2119 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @sriyaniattanayakasriyaniat5177
    @sriyaniattanayakasriyaniat5177 5 ปีที่แล้ว +1

    Thank you doctor explain for the above high blood pressure

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 3 ปีที่แล้ว

    Depression OCD
    Suwakara ganna widiya kiyala denna puluwanda dr..sudusu arhara

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Godak watina vidoyowa oba tumata godak pin labanawa budusaranai🙏🏼💐👍💕🌛

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 6 หลายเดือนก่อน +3

    Suwapathweva

  • @helangiveliyani8655
    @helangiveliyani8655 4 ปีที่แล้ว

    Thank you very much. God bless you.

  • @abimaniwansa814
    @abimaniwansa814 5 ปีที่แล้ว +44

    බොහොම පින් ඩොක්‍ට දැනුවත් කලාට .ඔබතුමාට තෙරුවන් සරනයි .

    • @nandadissanayake9930
      @nandadissanayake9930 3 ปีที่แล้ว +5

      Thank you sir obta pin

    • @abdurahmanhijris6905
      @abdurahmanhijris6905 2 ปีที่แล้ว +1

      Dotcr mama gonna tabblatak codivan160/12,5 Maya Dan aurudu 10 withra gannawa Mata Ninda ak digita Anne ne

    • @vijayafernando1
      @vijayafernando1 ปีที่แล้ว

      Were,

    • @annhardy4469
      @annhardy4469 ปีที่แล้ว

      ​@@nandadissanayake9930 kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

    • @dayajayalath1781
      @dayajayalath1781 ปีที่แล้ว

      ​@@nandadissanayake9930 111