බැන්දා ❤️💍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 255

  • @සමන්තඅල්විස්-ජ4ත
    @සමන්තඅල්විස්-ජ4ත ปีที่แล้ว +141

    ඇත්තටම බැන්දා කියලා හිතපු උන් මේ කොනට..😂

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +55

    මම හිතුවේ ඇත්තටම පොල් කරු මාමා බැන්දා කියලා 😅 මෙහෙම බිරිඳක් නං කාටවත් ලැබෙන්න එපා. Roast Rice, Salt කට්ට සම්බල් 😂

    • @ranildissanayake1073
      @ranildissanayake1073 6 หลายเดือนก่อน

      rata inna neonata hik geewila ethi kiyala mamath hithagana hitiye😂

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf ปีที่แล้ว +31

    වයස් ගතම මානමාලයා.🫣😁😍😍😍🔥

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA ปีที่แล้ว +14

    5:29 එක පට්ට ලෑන්ඩ් මාර්ක් එකක් පෙන විදිහට ගෙයක් හදනව කියන්නේ හුගක් වටිනවා ..අපේ ගෙදරටත ශ්‍රී පාදය පෙන්වා ...........

  • @VISADON
    @VISADON ปีที่แล้ว +186

    පොල් කරුට සම්මානයක් නොලැබීම දුකක් 😢

    • @chandrabandara1693
      @chandrabandara1693 ปีที่แล้ว +2

      Eka atta

    • @nadunsampath357
      @nadunsampath357 ปีที่แล้ว +4

      Sirawata...lankawe porawal kiyala hitan inna nalu battonta wada acting supiri

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 ปีที่แล้ว +2

      Ewath sammanada bn

    • @shenmadu8966
      @shenmadu8966 ปีที่แล้ว

      Gonuwa godak hambune

    • @delshannex8330
      @delshannex8330 ปีที่แล้ว +1

      හොල්මන් ලයිව් එකක් දියන් බන

  • @kasunmadusanka6659
    @kasunmadusanka6659 ปีที่แล้ว +26

    සම්මාන නැතත් කරූ මාමට හැමදාමත් අපි ඉන්නව...🙏🙏🙏

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +24

    Congratulations කරු අයියේ .. ඇයි හදිස්සි වුනේ තාම වයස තියෙනවනේ 😂

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 ปีที่แล้ว +29

    ඔයාට කවදාහරි සම්මානයක් ලැබෙනවාම තමයි මාමේ🥰

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara ปีที่แล้ว +39

    ජනතා සම්මානය හොඳටම ඇති

  • @chandimal1109
    @chandimal1109 ปีที่แล้ว +43

    ගොඩ දවසකින් කරූ මාමගේ පරන ගර්ල් ෆ්‍රෙරෙන්ඩ් ඇව්ත්🙂💌

    • @summapradeep3184
      @summapradeep3184 ปีที่แล้ว +2

      ජපානෙද ඉන්නෙ 😂😂😂 පඩ සීන් නේ 😂

    • @chandimal1109
      @chandimal1109 ปีที่แล้ว

      @@summapradeep3184 කාගෙද බන් පඩ සීන්

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +14

    ඇත්තටම කරූ මාමටත් සම්මානයක් දෙන්න තිබුනේ ලස්සන නිර්මාණ තියනවා කරූ මාමගේ

  • @thamarugayan7647
    @thamarugayan7647 ปีที่แล้ว +31

    වස්තිලට වැඩිය youtube comedy කරන උන් කොච්චර ඉන්නවද?..

    • @learnwithus4007
      @learnwithus4007 ปีที่แล้ว

      Unta Dan mula mataka ne un awa TH-cam eken Dan video danne ne wena dewal Karan Salli hoyanne

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว

      ​@@learnwithus4007හොඳම හරප්පා සිනමා.

  • @monisankakwarnasooriya659
    @monisankakwarnasooriya659 ปีที่แล้ว +24

    සම්මාන ලැබිය යුතු කලා කරුවෙක්.❤️❤️

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +2

    යකෝ වීඩියෝ එක පට්ට..👌👌👌♥️♥️💐💐මේවට නැති සම්මාන වැඩක් නෑ..🏆️🏆️🏆️

  • @chrishandenis6658
    @chrishandenis6658 ปีที่แล้ว +9

    බේබී ක්‍රීම් එකට super glu දාලා😅😅😅

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว +2

    අම්මෝ කරු අයියේ අදනේ බැලුවේ. ගිනි ගින්දර පට්ට හොදේ

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +6

    මම හිතුවේ බේබී ක්‍රීම් / සුප්(ර්) සීන් එකත් සමග අවසානේ ගැලපීමක් ඇති කියලා .එහෙම උනේ නෑ

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +2

    සුපිරි. VIDEO. එකක්
    නියමයි. ජය වේවා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥

  • @prageethasankagodawela9987
    @prageethasankagodawela9987 ปีที่แล้ว +5

    💯.එකත් මරු ඈ....

  • @jnlankavlog8553
    @jnlankavlog8553 ปีที่แล้ว +19

    වයසට මොඩිපයි උන ගෑහැනියෙක්😊😊😊😊😊😊

  • @express6468
    @express6468 ปีที่แล้ว +10

    බේබි ක්‍රීම්😂😂😂😂😂 බේබි ක්‍රීම් ඕන නෑ බන් හොඳට අව්ස්සලා ගත්තම හොඳට ලිස්සනවා😂😂

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +6

    එල එල කරු මාමේ 😍..
    දෙන්න රම්පෙට පොරි පොකුරු හැලෙන්න.. හොදේ😂

  • @shani7996
    @shani7996 ปีที่แล้ว +1

    මාරම ලස්සන locairtion එකක් ❤️😍

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe ปีที่แล้ว +6

    එක නම් එච්චර මෙලව රහක් නෑ 😅
    එත් අපි ආදරෙ පොල් කරූට අපි මොරටුව බොඩරෙ 🤝

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 ปีที่แล้ว +1

    ජේතවනාරාම දාගැබ හරී අපූරැවට දුටුවෙමි❤️🌹🙏🙏🙏

  • @ChathurikaKaushalya
    @ChathurikaKaushalya ปีที่แล้ว +3

    යකෝ මන් මේක බලන්න ආවේ ඇත්තටම බැදලා කියල හිතල congratulations 🎉❤ කියලා යන්න😂

  • @geethikalakshan5738
    @geethikalakshan5738 ปีที่แล้ว

    Ettatama Lassanaiiii maame...sammana netath kmk ne maame maama diunu wenawa ikmaninma budusaranai dewi pihitai

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +3

    Happy wedded life කරුමාමේ සහ අක්කි බබා ❤

  • @pubuduransith8558
    @pubuduransith8558 ปีที่แล้ว

    බේබි ක්‍රීම්,සුපර් ග්ලූ,අලුත බැදපු ජෝඩුව,අම්මෝ ඒවගෙ ගැලපිම,
    සුපිරි යක් ඉතිං කරු මමේ

  • @GayanLakshitha-g1b
    @GayanLakshitha-g1b ปีที่แล้ว

    Sammana 10k dunnat madi prak..ape pol karu mama..adarei hadawatinma..mona sammana netath ape hadawate sammane oyata

  • @lokuhannadigemadawa1498
    @lokuhannadigemadawa1498 ปีที่แล้ว +3

    මේක බලලා බදින්නේ නැතුව ඉන්නවා කියලා හිතපු මං 😮😮😮😮

  • @spdvolga5459
    @spdvolga5459 ปีที่แล้ว +3

    නියමයි දීර්ගායු වේවා ❤❤❤

  • @thilacartoonmovie2907
    @thilacartoonmovie2907 ปีที่แล้ว +5

    ඒක පට්ට ආාා 😅😅❤❤

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +5

    ටයි කොටි ඇන්දම මාමගෙ හැඩ හෙක්ටර් ඩයස් වගේ. බුලත් කහට යන්න හොදට දත් මැදලා ටයිකොට් දාල බලන්න නළුවො පරාදයි. Black රයිස් ඇන් කරි අව්ල් නැති පව්ල් ජීවිතයකට මරු😂සුපර් ග්ලූ වලින් ගැලවූන හැටි කීවෙ නෑනේ..🤔 ..😵🍌💥💥🤣😂😭

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว

    😂කෑවා නේද කරු මාමේ හොද කෑමක් සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤

  • @GGbro0001
    @GGbro0001 ปีที่แล้ว +5

    😂😂😂 අඩෝ බේබි ක්‍රීම් 😂💔

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว

    අප්පට සිරි කරු අයියේ වැටුනද අමාරුවේ ❤from talk with Chathu ❤

  • @nadeeshahashan3218
    @nadeeshahashan3218 ปีที่แล้ว +1

    ඇත්තටම පොර සුපිරි ඒත් අනිත් යූ ටියුබස්ලා වගේ දියුණුවක් නැ පේන්න.පොරගෙන් වීඩියෝ කරන එවුන් හම්බ කරනවා වගේ හිතෙනව.

  • @Bro-yq4tt
    @Bro-yq4tt ปีที่แล้ว +1

    ආසම චරිතයක්...

  • @irashanadeeshani1906
    @irashanadeeshani1906 10 หลายเดือนก่อน

    Rasika akka ලස්සනයි මැණිකේ sathutin enna hama dama man nadi නංගී ❤❤❤❤❤❤❤❤❤❤bs dannatama

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +4

    සුපිරි ❤

  • @supundilanka1200
    @supundilanka1200 ปีที่แล้ว +1

    ලස්සනයි මනමාලයා ❤

  • @manel2343
    @manel2343 ปีที่แล้ว

    ඇයි පොල් කරැව ටෙලි නාට්‍ය වල රගපාන්න ගන්නෙ නැත්තෙ කොච්චර ලස්සනට රගපානවද⚡️⚡️🏆🏆🏆

  • @dulakshi200
    @dulakshi200 ปีที่แล้ว +1

    Mn hituwe සීයා ඇත්තටම බැදලා කියාලා😂😂😂

  • @chandanadilshan8080
    @chandanadilshan8080 ปีที่แล้ว +2

    කොහොම හරි පොල් කරු මාමා බන්දලා තමයි පස්ස බලලා තියෙන්නේ ...🤣

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +1

    කරු මාමේ හොද තරුණ ශක්තියක් තීන්න ඕනි පෙනුමෙන්නම් ඔයාට..ගෑණියෙක් ගෙනාවනම් හොද නැද්ද?😂

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว

    මරු..

  • @RajithaChathuranga-hl7lj
    @RajithaChathuranga-hl7lj ปีที่แล้ว

    ඒ ගෙදර තියන ලොකෙසන් ඒක කොහේද,,

  • @express6468
    @express6468 ปีที่แล้ว +1

    අඩේ මේ පොල් කරූගේ මුලින්ම කරපු වීඩියෝ වල හිටපු ගෑනු කෙනා නේද.. රට යනවා කියලනේ අයින් උනේ. ආයෙත් ලංකාවට ඇවිල්ලද කොහෙද

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +1

    හොරෙන්ම බැන්දද.. කිව්වානම් වෙඩිමට එනවනේ මල් වඩමක් අරගෙනම... 😂❤️

  • @slseeker2218
    @slseeker2218 ปีที่แล้ว

    Nice cupple ❤❤

  • @rameshmadushan9732
    @rameshmadushan9732 ปีที่แล้ว

    Ela ela...ape jeewitheth okama thamai 👍👍👍👍🤣🤣

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว

    ඒක මරු කරු මාමේ

  • @Anything_Srilanka
    @Anything_Srilanka ปีที่แล้ว +1

    මේ කාලේ ඇගයීමට ලක් නොකර..නැති කාලෙක හෑලි ලියපල්ලා......😢

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +2

    සෝල්ට් කට්ට සම්බල්...🎉

  • @chandiesri6325
    @chandiesri6325 11 หลายเดือนก่อน

    සුපර් කරැ මාමා

  • @METHSILUSENEVIRATHNE
    @METHSILUSENEVIRATHNE ปีที่แล้ว

    සුපිරියක්

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 ปีที่แล้ว +1

    Ela kollek pol karu❤

  • @vlges9773
    @vlges9773 ปีที่แล้ว +1

    සමිමානයක් දිය යුතුයි ❤

  • @sanjeewadissanayaka285
    @sanjeewadissanayaka285 ปีที่แล้ว

    Shaaaaaa niyamaii ❤

  • @nalinmadhushanka6957
    @nalinmadhushanka6957 ปีที่แล้ว +1

    මරු😁❤️

  • @sobadahamafmsobadahama2819
    @sobadahamafmsobadahama2819 11 หลายเดือนก่อน

    Wathapan this we

  • @hapankam74
    @hapankam74 ปีที่แล้ว

    අක්කි බබෙක් සෙට් උනා එහෙම නම් කොල්ලාට එල එල

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db ปีที่แล้ว +11

    ඩෙනිම ඇන්දාම ගෑනි හැඩයි වයස උනාට 😀

    • @brandoftheampara
      @brandoftheampara 7 หลายเดือนก่อน

      අඩෝ why බන් 😂

  • @Gayan5487
    @Gayan5487 ปีที่แล้ว +2

    සෝල්ට් කට්ට සම්බල්...අම්මෝ...😂😂😂

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef ปีที่แล้ว +1

    කරුගේ කෑල්ල රට ගිහින් ඇවිත් ද ❤

  • @niiharichathurika3979
    @niiharichathurika3979 ปีที่แล้ว +2

    අඩේ කොල්ලො පාරාදයි කරූ මාමේ...😂

  • @sameeramadushan7248
    @sameeramadushan7248 ปีที่แล้ว

    හිතලයිනෙ..මරැ

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 ปีที่แล้ว +2

    කව්ද යකෝ බේබි ක්‍රීම් බෝතලේට සුපර් ග්ලූ දාපු පරයා.....

  • @vikumpriyadarshana
    @vikumpriyadarshana ปีที่แล้ว

    මරු කරැ මාමේ

  • @sithummaliththa9801
    @sithummaliththa9801 ปีที่แล้ว

    අඩෝ ලස්සනයි බං ඒක සිඑාවටම

  • @mithunchamara
    @mithunchamara ปีที่แล้ว

    ලස්සනයි කරැ ඒක

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว

    ඇත්ත තමයි මේවා සිරා සිද්ධි 😂😂😂

  • @dilukshasadaru513
    @dilukshasadaru513 ปีที่แล้ว

    Eka ptta මාමෙි 💓

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 ปีที่แล้ว +2

    කරූ මාමේ❤️😂✌️

  • @isuruchamu7727
    @isuruchamu7727 ปีที่แล้ว

    Patta place eka❤

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 ปีที่แล้ว

    Dakune gammak තමයි

  • @AnuraAnura-c7d
    @AnuraAnura-c7d ปีที่แล้ว

    නියමයි

  • @banibabaaluthsindu..3130
    @banibabaaluthsindu..3130 ปีที่แล้ว +2

    රෝස් රයිස් කාලම නැති අය මේ කොනට 😂

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 ปีที่แล้ว

    අපේ පොල් කමෲ මමි 😂

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Koola ballawath pannuwa photo eka gajanna❤❤❤😂😂🤣🤣

  • @warunasarathchandra8218
    @warunasarathchandra8218 ปีที่แล้ว

    පට්ටම ❤❤❤

  • @firstleft7263
    @firstleft7263 ปีที่แล้ว

    අපේ කරුවා එල එල

  • @videsharakiya
    @videsharakiya ปีที่แล้ว

    😂ඒක නම්

  • @shaanishara5704
    @shaanishara5704 ปีที่แล้ว

    ummaaa. pol mameee😂😂😂❤❤❤

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว

    ❤❤❤

  • @maruthribala
    @maruthribala ปีที่แล้ว

    කරුවගෙ වෙඩින් එකවත් මෙච්චර සරුවට ගන්න නැතුව ඇති 😂

  • @kusumsirigewinkale
    @kusumsirigewinkale ปีที่แล้ว

    කාරු මරු පොලා😂😂😂😂

  • @manujasenarath
    @manujasenarath ปีที่แล้ว

    ammo ammo karu mame eka maru

  • @with1931
    @with1931 ปีที่แล้ว

    නියමයිනේ

  • @johnstonfernando4121
    @johnstonfernando4121 ปีที่แล้ว

    අපේ අම්මා chanal එක බැලුවොත් ඔහොමයි 😂😂😂

  • @PiyangaSadaruwan-rf5bn
    @PiyangaSadaruwan-rf5bn 7 หลายเดือนก่อน

    Karu mamage ath deka vevulanava ai dannha ne😂😂😂😂

  • @TechoGreen
    @TechoGreen ปีที่แล้ว +1

    මේක "සෝල්ට් කට්ට සම්බල්"....

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Ane e place eka lssanai

  • @chinthakavithanage325
    @chinthakavithanage325 ปีที่แล้ว

    අමතරව ❤❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    මාමේ🙏

  • @sandunpriyasanka1685
    @sandunpriyasanka1685 ปีที่แล้ว +2

    Ela❤

  • @MayumiRathnayaka-cr4se
    @MayumiRathnayaka-cr4se ปีที่แล้ว

    Niyamai❤❤❤

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    Karu uncle is crazy 😜

  • @fernandosrilanka1101
    @fernandosrilanka1101 ปีที่แล้ว

    Niyamai