රිලවෙක් 7500 යි / pol karu / මරංචි 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2023
  • Get your Bonus: bit.ly/Pol_Karu
    Promo : POLKARU
  • ตลก

ความคิดเห็น • 358

  • @polkaru
    @polkaru  ปีที่แล้ว +42

    Get your Bonus: bit.ly/Pol_Karu
    Promo : POLKARU

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว +2

      එක මරංචි 5

    • @isurueranga3218
      @isurueranga3218 ปีที่แล้ว

      මැදෑ රිලව් විකුනලා රටෙ ණය ගෙවනකන් බලන් හිටියා,චීනා එකත් කෑවා.දැං ඉතින් අපිම කාපියව්.🤣😢. 🙉

    • @wishwaesa3042
      @wishwaesa3042 ปีที่แล้ว

      Ado to😂

  • @udithasrimaljayasanka7115
    @udithasrimaljayasanka7115 ปีที่แล้ว +46

    මං ආසම මනුස්සයෙක්... ආදරෙයි කරූ මාමේ ❤️

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +74

    බලන්න අප්‍රසන්න දේවල් ඇඩ් කරන්නෙපා. කරූ මාමට අපි ආදරෙයි. පිටපත් ගැන සැළකිළිමත් වෙන්න. දෙන ඕන පිටපතක් කරන්නෙපා. මේක ගොඩක් පොඩි ළමයිනුත් බලනවා කියලා හැම වෙලේම මතක තියා ගන්න. ජය වේවා ❤️

    • @anwijesooriya9246
      @anwijesooriya9246 ปีที่แล้ว +1

      Sirawata Jena appiriyawen Bali we Kruger video nobala Barikamata😢

    • @tharindu8076
      @tharindu8076 ปีที่แล้ว +6

      ඉබින seen එක අන්තිම ජරාවක් 😑

    • @vxhdhshs6107
      @vxhdhshs6107 ปีที่แล้ว +1

      ඔවු එක ඇත්ත පොඩි ළමයි බලනවා කියල අමතක කරන්න එපා.

    • @bashitharajapaksha6550
      @bashitharajapaksha6550 ปีที่แล้ว

      පොඩි ලමයින් නම් ඉගන ගනිම්ලා😂....විඩියො බලන්න දෙන්නෙ පොඩි උන්ට😂

    • @bashitharajapaksha6550
      @bashitharajapaksha6550 ปีที่แล้ว

      නොබලා ඉදපන් 😂

  • @nishansanjeewa6141
    @nishansanjeewa6141 ปีที่แล้ว +10

    පරිසර සංවිධාන වල උන්ට නම් දෙන්නා ගානේ දෙන එක වටිනවා.. එතකොට අපි විදින දුක උන්ටත් තේරුම් යයි...

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +9

    කරූ මාමා වෙසක් කූඩුවක් වගේ ලස්සනට ඉන්නවා 😂😂 සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 ปีที่แล้ว +10

    අඩේ අපේ සුප්පත් ඉන්නේ ..😍නියමයි කරු මාමා..❤️

  • @funtv8170
    @funtv8170 ปีที่แล้ว +21

    කරු මාමා
    ඇඩ් එකේ දාන සිද්ධිය පට්ට scam
    වංචාවක් අහු වෙන්න එපා

  • @anuanu-ly8sv
    @anuanu-ly8sv ปีที่แล้ว +7

    පරිසර සංවිධායකයන් ගෙ ගෙවල්.වලට තමයි දෙන්න ඕනේ ,

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +12

    අඩේහ් , කරු මාමා රැවුල පාට කරලා ෆුල් හැන්ඩියා වෙලා නේහ්හ්හ්හ් 😂😂
    ඕකෙන්ම වෙසක් එකටත් ගානක් හොයා ගත්තැකී...😁😁

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +17

    අම්මටටතිලි කරූ මාමා 😂😂 සැව්ල පාට පාටින් පාට කරලා 😂🥰

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +9

    කරූ මාමා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්. කොහොමද රැවුල..😂❤️

  • @dondarshan9425
    @dondarshan9425 ปีที่แล้ว +15

    අප්පටසිරි සුප්පත් ඉන්නවා 😁

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි කරූ මාමි !! ඔන්න ඇඩ් එකත් බැලුවා ඈ.... මේ අපේ සුප්පද අන්තිමට ඉන්නෙ....
    ♥️♥️♥️♥️💐💐💐💐💐

  • @suvinichethana2386
    @suvinichethana2386 ปีที่แล้ว +3

    අම්මෝ සුප්ප ඔයා ❤❤ කරු මාම එක්ක ඒක පට්ට හොදේ😂😂😂

  • @mahindamwk155
    @mahindamwk155 ปีที่แล้ว +2

    ජය වේවා කරු මාමේ.නියම අයිඩියා තියෙන්නේ.මාර මොලේ.අනුරපුරේ අපි

  • @chamalravihara5993
    @chamalravihara5993 ปีที่แล้ว +1

    පොල් කරූ + Hi Pie Suppa අපේ පුරේම මිනිස්සු 😍

  • @user-sh1ju4vt3y
    @user-sh1ju4vt3y 6 หลายเดือนก่อน +1

    Eka maru jokes niyami bro supiri 😂😂😂😂😂😂

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +1

    අන්තිම ටික මරු තඩියෝ😂😂❤❤❤

  • @thilinadissanayaka2944
    @thilinadissanayaka2944 ปีที่แล้ว +1

    කරු මාමි සුපිරි ජයවේවා හදවතින්ම ❤❤❤❤

  • @tripixypro5654
    @tripixypro5654 ปีที่แล้ว +4

    කිහිල්ල අල්ලලා ඉබින එක ඔව රෝල් යනවා 😌 සිරාවටම අප්ප්‍රසන්නයි එකනම් කරු මමේ 😂😂

  • @chenukadulshan7723
    @chenukadulshan7723 ปีที่แล้ว +15

    කිහිල්ල අතගාලා නහය අල්ලන එක ටිකක් හිරිකිතයි කරු මාමා රෑට බත් කන ගමන් බැලුවේ වීඩියෝ එක 😅

  • @sugathsenavirathne3123
    @sugathsenavirathne3123 ปีที่แล้ว +6

    කරූ මාමේ ඒක මරූ 👍👍❤❤

  • @rocococo8491
    @rocococo8491 ปีที่แล้ว

    අර මල්ලි අජන්ත මෙන්ඩිස් වගේමයි ,ආදරෙයි කරූ මාමේ

  • @lahiruweerarathna7296
    @lahiruweerarathna7296 ปีที่แล้ว

    Harappa page eke script ekak balanna...mara lassanai..oyage acting hariyanne ea wage top class script ekakata. Gon script karala brand eka adu karaganna epa karu mame..❤

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 ปีที่แล้ว +6

    😂 මරාල කරූ 😅 ලගින් ගියත් ඉවරයි 😂

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    😂😂😂😂😂😂 well done mr karu Tim

  • @ashanmadushanka3625
    @ashanmadushanka3625 ปีที่แล้ว

    Man asama You tube karana kenk thma oyata jaya ❤

  • @isurusampath9048
    @isurusampath9048 ปีที่แล้ว +1

    ඒක මරු මාමා😂❤

  • @naturalshort2290
    @naturalshort2290 ปีที่แล้ว +12

    හයිපයි සුප්පා ..😅

  • @udayangahettiarachchi2022
    @udayangahettiarachchi2022 ปีที่แล้ว +2

    Patta❤️❤️❤️ මේවා සිරා සිද්දි දොරේ🤣🤣

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว

    නියමයි කරු අංකල්.කරු අයියේ.

  • @winnervoicestudio824
    @winnervoicestudio824 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +2

    ඉස්සරහට අපේ උන් මේ වැඩෙත් පටන් ගනීවි කරු මාමේ. අන්තිමට කහ වගා කරපු ගොවීන්ට වෙච්චි වැඩේ තමයි රිලව් අල්ලන උන්ටත් වෙන්නේ.

  • @niwanmagabudusarana1678
    @niwanmagabudusarana1678 ปีที่แล้ว +1

    සුපිරියක් ඈ....

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 ปีที่แล้ว +1

    කරු මාමේ නියමයි❤👍

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 ปีที่แล้ว

    Karu mame ediriyatama yanna oya.❤️❤️❤️❤️❤️👍🇱🇰

  • @user-ii4ex1tf6r
    @user-ii4ex1tf6r หลายเดือนก่อน

    Oya ad hnda kollo sehanna vinashawela thiyenna..oka oyata hoda wedak nemai 🥰🥰🥰

  • @Suranga_sampath
    @Suranga_sampath ปีที่แล้ว +2

    සුපිරි මාමේ ❤😅

  • @buddikajayantha9503
    @buddikajayantha9503 ปีที่แล้ว +3

    ඒක මරු 😂

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว +1

    සුපිරි එකක් මේ පාර නම්

  • @WeddaYoutube
    @WeddaYoutube ปีที่แล้ว

    eka supiri maranchiya

  • @sugathkumara1857
    @sugathkumara1857 ปีที่แล้ว

    සුපිරියක් තමයි අදත්

  • @sureshwijendra2962
    @sureshwijendra2962 ปีที่แล้ว +2

    ඒක ෆට්ට 😂😂

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny ปีที่แล้ว

    😅😅😅රිලවට පින් 👍👍👍නියමයි තව හොද දේවල් දාන්න

  • @madushan9647
    @madushan9647 ปีที่แล้ว +1

    Ammo supiriyak thma karu bro ❤️

  • @shihanfernando1207
    @shihanfernando1207 ปีที่แล้ว

    Ade eka patta ahh😂😂😂

  • @ashokapriyangani8059
    @ashokapriyangani8059 ปีที่แล้ว +4

    අඩෝ සුප්පත් සෙට් වෙලා good lick ❤️‍🔥 pol karu

  • @thakshilaharischandra2354
    @thakshilaharischandra2354 ปีที่แล้ว +3

    කරුය් සුප්පයි ❤

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว

    insurers eken aran cab eka hadala

  • @salgamuhewagedayananda
    @salgamuhewagedayananda ปีที่แล้ว

    ජයවේවා කරු මා මේ එල තමයි

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว

    හා කරු මාමා සුපිර්යි වැඩේ

  • @sheranviks7457
    @sheranviks7457 ปีที่แล้ว +1

    අර අප්පිරිය වැඩේ නැත්තම් වීඩියෝ එක සුපිරි. ඒ ගොන් වැඩේ ස්ක්‍රිප්ට් එකට දැමීම ගැන කනගාටුයි. වැඩක් කරනකොට මිනිස්සුන්ට ප්‍රිය දේවල් විතරක් ස්ක්‍රිප්ට් එකට දාන්න. ඕක දැම්ම කියල හිනා යන දෙයකුත් නෙවෙයිනෙ. ඕකෙන් වෙන්නෙ කරු කියන බ්‍රෑන්ඩ් එක අප්පිරිය වෙන එක.

  • @tharukaprabath2005
    @tharukaprabath2005 ปีที่แล้ว

    Niyamai karu mame

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or ปีที่แล้ว +5

    රැවුලෙ කුකුල් සායම් ගාගෙන 😂

  • @Musicpeyyaofficial
    @Musicpeyyaofficial ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ පට්ට..

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 ปีที่แล้ว

    Supiri Manussayek

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    thanks pol karu

  • @Ashanfernando89
    @Ashanfernando89 ปีที่แล้ว

    Pol Karu ... Fantastic..!

  • @jakichan8091
    @jakichan8091 ปีที่แล้ว

    karu mame niyamai

  • @sandunlakruwan4546
    @sandunlakruwan4546 ปีที่แล้ว

    ජය වේවා පොල් කරූ

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +1

    ❤❤❤😍😍😍 Ammooo🔥🔥🔥

  • @mylovingsrilanka4555
    @mylovingsrilanka4555 ปีที่แล้ว +1

    අපේ සුප්පා ❤️

  • @lensvideoproduction5347
    @lensvideoproduction5347 ปีที่แล้ว

    ජයවේවා

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 ปีที่แล้ว +1

    කරූ මාමේ❤️😂👌

  • @balasooriyabad3359
    @balasooriyabad3359 ปีที่แล้ว +1

    සුපිරි 😂😂😂

  • @Kasthuridiary
    @Kasthuridiary ปีที่แล้ว +1

    😂 සුපිරි

  • @manjulaherath8349
    @manjulaherath8349 ปีที่แล้ว

    සූපිරි කරූ .....

  • @sangeethkodithuwakku
    @sangeethkodithuwakku ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක්

  • @a.sthiwanka6834
    @a.sthiwanka6834 ปีที่แล้ว +1

    වමනෙ යන සීන් එක්ක්ක් නිසා බාගයයි බැලුවේ අප්පිරියයි කිහිල්ල ඉබින එක

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 ปีที่แล้ว

    Ela ela karu mama

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +1

    සුප්පා ලැට් එකේ ඉන්න එක මරු😂😂😂😂

  • @Malshan_Viduranga
    @Malshan_Viduranga ปีที่แล้ว

    Hie pie suppath innawa vage😅 niyamai karu mamr

  • @user-qp7jx3jh2w
    @user-qp7jx3jh2w 5 หลายเดือนก่อน

    Aka patta❤❤❤❤

  • @virajsampath1640
    @virajsampath1640 ปีที่แล้ว

    Pol karu me ragapanawa neme. Minihage aththAma jeewithe inna widiha wage. Supiri

  • @ishanmaduranga4887
    @ishanmaduranga4887 ปีที่แล้ว

    Niyamai🔥🔥🔥🔥♥️♥️♥️

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 ปีที่แล้ว +1

    කිහිලි Picco.... 😁😁😁

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +1

    අඩේ අපේ සුප්පා නේහ්හ්හ්හ් 😂😂

  • @Ishara_madushan
    @Ishara_madushan ปีที่แล้ว +1

    ft Suppa 😅♥️

  • @hashantharukagunawardena4906
    @hashantharukagunawardena4906 ปีที่แล้ว

    Karu mamge raulla pataa kiyala hitenee mata vitahrida❤️

  • @VTR._Ruwan
    @VTR._Ruwan ปีที่แล้ว

    සුපිරි 👍

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 ปีที่แล้ว

    Ammoo eka nm maru bn😄😄😄

  • @erandalakmal7831
    @erandalakmal7831 ปีที่แล้ว

    පිස්සුවක් තමයි ඉතින් .... 😊😁😁

  • @shan94678
    @shan94678 ปีที่แล้ว +1

    Suppa❤

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 ปีที่แล้ว

    Supiri ❤

  • @restorationofdirty
    @restorationofdirty ปีที่แล้ว +1

    පට්ට රැව්ල කරු මාමේ

  • @Amla578
    @Amla578 ปีที่แล้ว +1

    අම්මෝ හයි පයි සුප්පා🤣🤣🤣☝️

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 ปีที่แล้ว +5

    කරූ මාමා ක්‍රම වෙනසකට කැමතී වගේ❤

  • @chamikamadu4780
    @chamikamadu4780 ปีที่แล้ว

    pol karu maama fatta

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @prazaakv282
    @prazaakv282 ปีที่แล้ว +3

    අඩෝ හයිපයි සුප්පා 😂😂😂😂

  • @DasaDasa
    @DasaDasa ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉 සුපිරි

  • @DuneshKumara-hm6pm
    @DuneshKumara-hm6pm ปีที่แล้ว

    Good

  • @HiroshanMadushanka-oy6bd
    @HiroshanMadushanka-oy6bd ปีที่แล้ว

    Maru.karu mame

  • @akilasandaruwan1975
    @akilasandaruwan1975 ปีที่แล้ว

    adaa suppth innw e😂😂

  • @GimiYa2005
    @GimiYa2005 ปีที่แล้ว

    Gammak karu mame

  • @rushanramanayaka7085
    @rushanramanayaka7085 ปีที่แล้ว

    higth fiy suppa kohenda hoyagatte

  • @user-cz2rc2vq9l
    @user-cz2rc2vq9l ปีที่แล้ว +1

    එල එල මාමෙි

  • @chamindatharanga5256
    @chamindatharanga5256 ปีที่แล้ว

    මරු ❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 ปีที่แล้ว

    Suppa inna kotasa maru

  • @maheshkumara7063
    @maheshkumara7063 ปีที่แล้ว +1

    Hipi suppath innawa 🙂🙂🙂