කැනඩාවේ JOBS ගැන දැනගන්න මේ Video එක බලන්න | Job Banks in Canada | Canada Sinhala vlogs |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • කැනඩාවේ jobs තියනවද? Canada Jobs.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Hello Everyone!!
    පොරොන්දු වෙච්ච විදියටම කැනඩාවේ jobs ගැන වීඩියෝ එකක් කලා.
    අපි හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් vidoe එක බලලා ඔයාලට හිතෙන දේවල් අපිට කියන්න.
    MJ and Mama
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    අපි කැනඩාවට ආවේ කොහොමද? | How Did We Move To Canada:
    • අපි කැනඩාවට ආවේ කොහොමද...
    අපේ කැනඩා ගමන | Our Journey to Canada 🇨🇦
    • අපේ කැනඩා ගමන | Our Jo...
    PR Invitation එකෙන් පස්සෙ අපි මොනවද කලේ? | What we did after the PR Invitation |
    • PR Invitation එකෙන් පස...
    කැනඩාවට ඇවිත් මුලින්ම කොහෙද ඉන්නෙ? | Accommodation for new immigrants in | Airbnb:
    • කැනඩාවට ඇවිත් මුලින්ම ...
    කැනඩාවේ නොමිලේ furniture ගන්නෙ කොහොමද? | Free furniture in Canada
    • කැනඩාවේ නොමිලේ furnitu...
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Let's be friends 😊
    Instagram:
    / mj_and_mama
    Facebook:
    www.facebook.c...
    Please Subscribe:
    / @mjandmama
    #canadasinhalavlogs #jobbanksincanada #canadajobsinhala

ความคิดเห็น • 524

  • @PramodyaAbeysinghe
    @PramodyaAbeysinghe 2 ปีที่แล้ว +9

    @10:20 this is not correct. you don't have to complete 20 hours. Only rule is not to exceed 20 hours per week. You can work less than 20 hours or event not work.

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      Thank you Pramodaya for pointing this out. Yes, it’s not a must to complete 20 hours 🙏.

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว +1

      @gautha pandith බොහොම ස්තූතියි!!

    • @sureshananda3423
      @sureshananda3423 ปีที่แล้ว

      Canada coca cola job aka aththada

    • @fathimarazick5787
      @fathimarazick5787 ปีที่แล้ว

      ​@gautha pandith ,,

    • @fathimarazick5787
      @fathimarazick5787 ปีที่แล้ว

      Pl

  • @سعيدالقحطاني-ث7ل
    @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว +7

    කැනඩාවේ සාත්තූ සේවිකා,හෝ හවුස් මීට්,,,වලට රැකියා තියනවාද...අපි කොහොමද එය ඉල්ලුම් කරන්නේ...දැනට සවුදියේ ඉන්නේ..මෙහේ ඉදන් ඉල්ලුම් කරන්න පුළුවන් ද...සාමාන්‍යයෙන් කීයක් විතර යනවාද....

  • @dananjayadasun4093
    @dananjayadasun4093 ปีที่แล้ว +4

    හොද ගතිගුන තියන වටින ගැහැනු කෙනෙක්...
    ඇත්තටම මෙවැනි අයගේ ජීවිත සාර්තක වෙන්න ඕන

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!!!

  • @BishmaRajapaksha
    @BishmaRajapaksha ปีที่แล้ว +2

    This video is very important and this job bank genuinely help for Sri Lankan students and she is always helpful for students.. She is exceptional lady who helps for Sri Lankan students.. and never forgotten the way helps us to settle down in Canada ❤

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว

      Thanks you so much!! Can I have your name pls

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 2 ปีที่แล้ว +12

    Work visa එකකින් canada වට ආවොත් PR එක ඉල්ලන්න කොච්චර කල් වැඩ කරන්න වෙනවාද ..??
    අවුරුද්දකින් වගේ පුලුවන්ද ..??

  • @user-cc8rf4ft2k
    @user-cc8rf4ft2k ปีที่แล้ว +4

    අනේ දුව මගේ පුතාට ලංකාවේ ඡොබ් එකක් නැහැ දැන් අවුරුදු තිස්පහයි බබාල දෙන්නයි සීවී දානව එකක් වත් හරියන් නැහැ හොටෙල් පිලිබද හයි ඩිප්ලෝමාවක් කරල තියෙනව ඔයාට පුතා මැසේඡ් දැම්ම අම්මෙකුගෙ වේදනාවක් මේ

  • @chaturacbn
    @chaturacbn ปีที่แล้ว +3

    Thanks for putting this up - great video - pls continue 🙌👍👍

    • @MMYD1000
      @MMYD1000 ปีที่แล้ว

      වයස රට Job එකක් අද ද 6
      දෙඅයටත් එකක් පුළුවන්ද? 65 වයසට රැකියා හැක.

  • @nadeeshanimadhusankha8452
    @nadeeshanimadhusankha8452 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ ඇත්තටම ගොඩාක් වැදගත් ..ස්තුතියි ..

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว

      🙏❤️❤️❤️

    • @janu5077
      @janu5077 ปีที่แล้ว +1

      @@mjandmama hi sister 👍 from Swiss,,,,, jaffna

  • @milanipiyumika2688
    @milanipiyumika2688 2 ปีที่แล้ว +2

    Godaaaaaaaaaaaak wadagath video ekak akke.api oyalage video balanna godaaaaak asai.🥰🥰

  • @samindajayawardene418
    @samindajayawardene418 4 หลายเดือนก่อน +1

    Thank you very much to both of you. Very intersting

  • @mettbel634
    @mettbel634 2 ปีที่แล้ว +2

    Very informative and helpful.keep up the good work!

  • @susanthiebandara3822
    @susanthiebandara3822 ปีที่แล้ว +2

    හැමෝම කියන්නේ එකම දේ තමඊ
    අපි කැනඩාවට ආපු හැටි. බෑග් පැක් කරපු හැටි. කැනඩාවේ Grocery Shopping ගිය හැටි. Snow පාගපු හැටි. Snow ගොඩේ වැටිච්ච හැටි. හරියට බණ්ඩා කොළඹ ඇවිල්ල වාගේ. කොළඹ සන්නියේ දෙවෙනි කොටස

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว +1

      🤣🤣🤣. Lankava taram kohe vath hoda na. Eka godak danenava. Balamu hoda palakayek apu davasata giya Kattiya okkoma enna tama Balan inne .

    • @susanthiebandara3822
      @susanthiebandara3822 11 หลายเดือนก่อน

      @@mjandmama Didn't you know "beauty is in the eye of the beholder". Your patriotism will start to diminish slowly, the day you planted the seed in your mind, your brain, or your soul, that you are moving out of your mother-land. At least try to develop your patriotism towards your second class country *Canada* . Today Canada is in hot water with INDIA. Canada's economy is crashing at an alarming rate. Soon Canada will be a third world country. So, might as well you move back to Sri Lanka. At least you will have a house of your own (Not a bank own house for 25 years) . All the best have fun while the sun shines.
      ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ, සැපයක් යඊ කකුළුවා දිය කෙලියේ

  • @anudiimasha8554
    @anudiimasha8554 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි.වැදගත් වීඩියෝ එකක් 🥰

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว

      Service Canada කියපු එක ඔබට තේරුනාද ? Hmmm

  • @janeeshagayanashan7714
    @janeeshagayanashan7714 2 ปีที่แล้ว +2

    Thank you so much denntama ❤️ very informative ❤️

  • @imashawimalarathne8960
    @imashawimalarathne8960 2 ปีที่แล้ว +2

    Godak watina video ekak.cv ekak hadanne komada oheta galapena widihata.. Pls kiyala denna

  • @nihalajantha7449
    @nihalajantha7449 2 ปีที่แล้ว +1

    godak wadagath videos ekak nangila dennatama godak thanks jssu pihitai

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 2 ปีที่แล้ว +1

    Aththatama godak hoda pahadilikerimak.god bless both of u

  • @rohanierodrigo3998
    @rohanierodrigo3998 2 ปีที่แล้ว +3

    Great video sharing your experience is valuable...Thank you! Good luck!

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      Thanks and good luck with your job!!

    • @disnajayasinghe2968
      @disnajayasinghe2968 2 ปีที่แล้ว

      Great video you have share...It's more valuable..Can you share the job bank links much appreciated..Thank you and Good luck..😊😍

    • @wasanthathuduhena3255
      @wasanthathuduhena3255 2 ปีที่แล้ว

      @@mjandmama 0

    • @wasanthathuduhena3255
      @wasanthathuduhena3255 2 ปีที่แล้ว

      Work permit ekakata ewith PR ganna IELTS karanna onida

    • @wasanthathuduhena3255
      @wasanthathuduhena3255 2 ปีที่แล้ว

      Thanks Video ekata

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 2 ปีที่แล้ว +2

    Thanks Nangi. learned many important things this video.

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏

  • @thilinidarshika1998
    @thilinidarshika1998 2 ปีที่แล้ว +1

    Great vedio 🙏 ගොඩක් පින්

    • @induindu9217
      @induindu9217 2 ปีที่แล้ว

      Godakh pin apitath udau karanbako akke

  • @faznafazna4513
    @faznafazna4513 ปีที่แล้ว +1

    Useful video.. hope to come there see u soon akki

  • @damayanthiweerakoon1573
    @damayanthiweerakoon1573 2 ปีที่แล้ว +1

    Thank you very much ❤️ very important vedio

  • @kalaniharshala
    @kalaniharshala 2 ปีที่แล้ว +2

    Thank you so much for the video

  • @sriyaniswarnathilaka3250
    @sriyaniswarnathilaka3250 ปีที่แล้ว +1

    Fantastic thanks 😊 both of you

  • @dasunidahanayaka
    @dasunidahanayaka 2 ปีที่แล้ว +1

    Thank you akki❤️Godak pin.

  • @amilaperera8031
    @amilaperera8031 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා එ වචන ටික

  • @flyingthroughtheworld4472
    @flyingthroughtheworld4472 2 ปีที่แล้ว +1

    Very good informative video❤

  • @yoshinimoksha997
    @yoshinimoksha997 2 ปีที่แล้ว +4

    Thank you akka 😍❤

  • @yapacreation
    @yapacreation 11 หลายเดือนก่อน +1

    Informative ❤❤❤

    • @mjandmama
      @mjandmama  11 หลายเดือนก่อน

      Thanks 😊

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 ปีที่แล้ว +1

    බුල් ඩෝසර්.බැකො.පොක්ලිට්.බුම්ට්‍රක්. ටැක්ටර්. ලො.බෙඩ්. ට්‍පර්. ඔපරෙට් කිරිම හා ම්කැනික් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද විසිට් ඇව්ත් ඔබට උදව් කරන්න පුලුවන්ද මුදල් ප්‍ර්ස්නයක් නැ.. අවු.25පල පුරුද..

  • @achinishalika7107
    @achinishalika7107 2 ปีที่แล้ว +2

    Thank you dear..👍👍☺️

  • @thilankadhananjaya5490
    @thilankadhananjaya5490 ปีที่แล้ว +1

    superb thanks akke.

  • @thewildflower1228
    @thewildflower1228 2 ปีที่แล้ว +1

    Very useful video akki

  • @ireshafernando9818
    @ireshafernando9818 ปีที่แล้ว +1

    Nice to see you nayani❤️

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว

      Hi Hi 👋 Thanks 🙏

  • @user-ks6raja
    @user-ks6raja 2 ปีที่แล้ว +2

    Good Advice 👍

  • @sasithadesilva3749
    @sasithadesilva3749 2 ปีที่แล้ว +2

    Well done my dear

  • @himalikariyawasam3703
    @himalikariyawasam3703 9 หลายเดือนก่อน +1

    mata visit visa thiyenawa. job visa apply karanna canada application format eka kohomada ganne. canada awith application eka fill karoth wada hodada?

  • @w.g.weerasinghe2706
    @w.g.weerasinghe2706 2 ปีที่แล้ว +1

    අනේ බොරු කරන්නේ. මෙහෙම කරල ඔයාලට ගොඩක් සතුටු නේද.ඔයාලගෙ මේ විඩියෝ ඇත්ත නම් මේ විඩියෝ ආපු කට්ටිය ඉන්නවාද.

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      අපි බොරු කරන්නේ නැහැ කැනඩාවේ ඔන්ටාරියෝ ඉන්න ඕනෙම කෙනෙකුට නොමිලේ ජොබ් එකක් හොයල දෙන්න අපිට පුළුවන්. video එක ඉවර වෙන තුරැ බලා comment කරන්න.

    • @w.g.weerasinghe2706
      @w.g.weerasinghe2706 2 ปีที่แล้ว

      ආ...ඇත්තටමද ඔයාලට ජොබ් හොයලා දෙන්න පුළුවන් ද තොප්පිය හරි නම් දාගන්න.ඇබැයි වැඩි හරියක්ම බොරු කරන්නේ මොකද මම ගොඩක් විඩියෝ බලනවා ඔය කියන විදියට ඉන්ටර්නෙට් පාවිච්චි කරල ගිහින් බලනවා.කිසිම වැඩක් නැත. ඒක තමයි ඇත්ත.මම ඩේටා කාපු එක විතරයි .හරි මගේ විස්තර දෙන්නම් බලන්න උත්සාහ කරන්න.
      උදව් කරන්න ඔයාල මේ විඩියෝ කරනවා නම් හොඳයි.මම කිහිප වතාවක් ජපානයට ගිහින් ඇවිත් තිබේනවා.මගේ රැකියාව තමයි හැප්පුණ වාහන අලුත්වැඩියා කිරීම ,තීන්ත ආලේප කිරීම, පරණ අලුත් ඕනෑම වාහනයක් හදන්න පුළුවන්. මගේ කාර්මික පලපුරුද්ද අවුරුදු 30ක් විතර,
      අවුරුදු 25ක් පරණ බස් ලයිසන්. මගේ වට්සප් නොම්බරය කතාකරන්න බැරි නම් පණිවිඩයක් තියන්න.+94 771 558 182
      (ඔබ කරන දෙ හරි නම් රටටම කියනවා)
      බුදු සරණයි

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว

      @@mjandmama Please don't tell that. I also can නොමිලේ ජොබ් එකක් හොයල දෙන්න. that is not a big thing. I can find jobs by sitting in my room in Sri Lanka. If you need a job in USA I can find (නොමිලේ ජොබ් එකක් හොයල දෙන්න) that too. But what can you do with it. If you say your team can put me into a job (Did you see the difference) I will challenge you. Please don't mislead the poor Sri Lankans. We area very poor country and bankrupt country, and people are sufferings from malnutrition. So, be very careful giving wrong information. We will complain you to Canadian government if you do that.

  • @rakitharathnayake9560
    @rakitharathnayake9560 2 ปีที่แล้ว +1

    Very informative

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 ปีที่แล้ว +1

    වෘත්තිය මට්ටමේ caregivers ජොබ් වලට මොනවගෙ අවස්ථාවල් තියෙනවද? සියලු වෘතීය සුදුසුකම් හා ඉංග්‍රීසි භාෂාව තියෙන කෙනෙකුට IELTS විභාගය මගහැරලා එන්න ක්‍රමවේදයක් තියෙනවද... මොකද ඊශ්‍රායලය වැඩ කරන අය ඉන්නවා IELTS ඒක නිසා උත්සාහ නොකරන..

  • @hirunichamalka
    @hirunichamalka ปีที่แล้ว +2

    Hi akka. Thank you so much for this video. Me and my husband currently in toronto. I want to get the contact to apply for jobs through the job bank. can you please let me know the procedure for that? Really appreciate your help❤️

  • @vishmithavidurangadeshan4973
    @vishmithavidurangadeshan4973 2 ปีที่แล้ว +3

    Ane akkata,mata loku help eka karanna puluwanda?akka,mata lankawe hevy vehicle driving licean thiyenawa.mata mama balapu training institute ekak thiyenawa truck training walata.et eyala mata eke study karanna eyala visa aragena denne na.mata kohomada mokakda karanna puluwan kiyala hoyala balannako akka.

  • @nimeshdulanjanamunamalgoda9607
    @nimeshdulanjanamunamalgoda9607 2 ปีที่แล้ว +1

    මං ඊයේ canad job bank එකේ job කිහිපයකට apply කරා..plumbing,construction worker .

  • @dihani0093
    @dihani0093 2 ปีที่แล้ว +1

    Godak thanks watinawa good job

  • @nisansalamihirani7308
    @nisansalamihirani7308 ปีที่แล้ว +1

    මම ලංකාවේ රජයේ midwife කෙනෙක් විදියට job eඑක කරන්නේ, වයස 38 යි,අපි ට ජොබ් මොනවද තියෙන්නේ

  • @letsgoandexploretheworld
    @letsgoandexploretheworld ปีที่แล้ว +1

    Hi,
    Thank you for the detailed video. I am having both USA & Canada visit visas & having around 30 years of experience in Logistics, distribution, Supply chain & warehouse operations field. Can you guide me on how to proceed to get a work permit or a job offer?
    Thank you

  • @PriyanthaDonpeduru-jw8ug
    @PriyanthaDonpeduru-jw8ug ปีที่แล้ว +1

    Nangi oyala karana mesewayata godak pin
    Nangi mama wada karanne romeniyawala
    Palathuru Farm ekaka mehe edan enna udau
    Karanna puluwanda

  • @kelum2437
    @kelum2437 ปีที่แล้ว +1

    මම excavetor operetor කෙනෙක් expérience 16 yers place මට උදවි කරන්න පුළුවන්ද ඔයාල ඉල්ලන ගාන ඩබල් ගෙවනව ආවට පස්සෙ ❤

  • @thilakdumanta4660
    @thilakdumanta4660 2 ปีที่แล้ว +2

    Thank you 🙏🏻🤩

  • @buddikagamage8290
    @buddikagamage8290 ปีที่แล้ว +1

    hi. Who is in Canada in this group? Because there is a good business that people in Canada can do near me. But come only those who are honest about money

  • @luckcine4363
    @luckcine4363 2 ปีที่แล้ว +4

    ලංකාවේ ඉන්න අපිට කැනඩාවේ ජොබ් හොයාගන්න ජොබ් බෑන්ක් එකෙන් උදව්වක් ගන්න පුලුවන්ද?

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว

      Meka haraha nan tama baha

  • @dilrukshimarapola6209
    @dilrukshimarapola6209 8 หลายเดือนก่อน +1

    bohoma sthutiy..phdili kiirima harima piliwely.Students kenekta masekata ewanna puluwan siimitha ඩොලර් gana kiiyak d?

    • @mjandmama
      @mjandmama  8 หลายเดือนก่อน

      lankave idan canada vata da ?

  • @AruniDilrukshi-dn1gq
    @AruniDilrukshi-dn1gq ปีที่แล้ว +1

    Apita house made ho care giver job ekata enna monada awsya beuro course eka witharai karala thiyenne

  • @pesisland6813
    @pesisland6813 2 ปีที่แล้ว +1

    You both are very generous

  • @thanujanayanananda8545
    @thanujanayanananda8545 2 ปีที่แล้ว +1

    Akki great

  • @chandudewmina1173
    @chandudewmina1173 2 ปีที่แล้ว +1

    akke man canada enna balaporoththuwen inne automobile degree ekak karanna. eth man balapu kisima video ekaka automobile engeneering gana kisima thorathurak na akke. akkata puluwanda eka gana podi introduction ekak denna..

  • @aroshpriyanka4379
    @aroshpriyanka4379 ปีที่แล้ว +1

    Store kepr job nadda man ගොඩාක් comment karath reply kare na.plz reply .thiyenawanam help කරන්න puluwanda වයස 35

  • @worldamazing9049
    @worldamazing9049 2 ปีที่แล้ว +1

    👍🏻 useful video

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      Thank you 🙏

  • @nilushiniranjala6536
    @nilushiniranjala6536 ปีที่แล้ว +1

    Miss godak hod advice ekk.mat 46 year old unmarked. Please mat help karann . cleaning also can.pleqse help me miss

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 2 ปีที่แล้ว +1

    Nangi mama pastry course ekak karala enne kohomada ekath tikak kiyala denawada

  • @domaniejansz6810
    @domaniejansz6810 2 ปีที่แล้ว +2

    Thank you ❤️

  • @dularisulakkana5329
    @dularisulakkana5329 ปีที่แล้ว +2

    British columbia වලින් මට job එකක් හොයා ගන්න පුළුවන් වෙයිද?

  • @nimalifernando-px6tq
    @nimalifernando-px6tq 11 หลายเดือนก่อน +1

    අපි දෙසැමිබර් එනවා.මට open work parmit තියෙන්නෙ.newfoundland wala job ekak hoya ganna udauwak karanna pluwanda

    • @mjandmama
      @mjandmama  11 หลายเดือนก่อน +1

      apita eka karavan ba. Sorry.

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +1

    Mama israelwala caregiver karanne puluwanweida canadawata try karanna idea akak denna puluwanda visit evith caregiver job ekak hoyaganna puluwada

  • @prasadsenarathne8171
    @prasadsenarathne8171 ปีที่แล้ว +1

    Lankawe edan Canada electrician kenek widiyata weda karanta apply karanne kohomada

  • @pravinanilmini152
    @pravinanilmini152 ปีที่แล้ว +1

    Mama kuwet korona kale mama kenekuth bala gaththa caregiver wage enna berida

  • @samirarajapaksha9476
    @samirarajapaksha9476 ปีที่แล้ว +1

    mama lankawe danata government worker kenek. management graguate kenek. no expeariance .athi awastha monawada.

  • @lifestylechanel402
    @lifestylechanel402 2 ปีที่แล้ว +1

    Thanks 🙏🏻 I hope to come soon but I don’t know my visa is very late.

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      See you soon

  • @marukonvikash8978
    @marukonvikash8978 2 ปีที่แล้ว +3

    Akkiii trucking job valata kohamadha payment and job kohamadha if u can explain about it 🙏👀

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว +1

      4. Truck Driver
      Truck drivers often top lists as one of the most in-demand jobs in Canada. They are needed in almost every Canadian province and territory to transport commercial goods from coast to coast. According to Statistics Canada, the vacancy rate in truck transportation is around 8%, giving those looking to immigrate to Canada as a truck driver strong job prospects.
      Average Annual Salary: $46,828
      Highest Paying Provinces: British Columbia, New Brunswick, Prince Edward Island, and Nova Scotia.
      Minimum Education: Completion of truck driver training alongside appropriate licensing and endorsements.

  • @himalikariyawasam3703
    @himalikariyawasam3703 9 หลายเดือนก่อน +1

    Agri course ekak karala awoth jobs hoyaganna puluwanda?

  • @dineshsanjeewa8944
    @dineshsanjeewa8944 ปีที่แล้ว +1

    Thanks meawa kiya dunata

  • @chanuudayanga7579
    @chanuudayanga7579 ปีที่แล้ว +1

    Hi akke Mama kohomada oyalge job bank eka contact kara ganne ? Mama dan canada we Ontario London wala inne.. (open work permit holder. )

  • @SUJITHSRIMAL
    @SUJITHSRIMAL 2 ปีที่แล้ว +1

    MJ & Mama ♥️

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Nice sharing ♥️

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว +1

    Akke canadawe ontario wala farm ekakin job ekak hoyala denna puluwanda ane akkata godaak pin sidda wenawa

  • @kanchanafernando2648
    @kanchanafernando2648 2 ปีที่แล้ว +1

    Akke computer system technician course ekk seneca eke krnna inne mn. Ekata job market eka khmd akke

  • @chandraniperera1069
    @chandraniperera1069 2 ปีที่แล้ว +1

    Harima watinawa wagema oba dedenage kepa weema agaya karanawa...🙏

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි!!

  • @hashanidilshara1317
    @hashanidilshara1317 ปีที่แล้ว +1

    First time man oyala dennatama gdk thanks karanawa me wage vedio ekak karata🙏 akke man canda enn inne . Care giver diploma ekata... ontario wala thiyena CIMT College ( canadian instiute of management technology ) (7200 Goreway dr mississauga no L4T 2T7, canada )
    Menna me college ekata enna hadannea.eyala kiyanwa PGWP ekak yatathe mwa ewanne study walata.course eka 1 year.eken passe,job bank eken aniwaren job ekak hoya gann puluwan kiyl,kiynwa.plz mata kiyann puluwan da.mkda man gdk,salli wiyadam karala thama enna hadannea.🙏🙏🙏🙏

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว

      Nangi mata Facebook page ekata message Karanna. CIMT eke man danna students la innava contact eka dennam.

  • @nishanidilanka1012
    @nishanidilanka1012 ปีที่แล้ว +1

    Mama narskanak mata kanada job karanna udu karanna puluwanda

  • @harshi8520
    @harshi8520 11 หลายเดือนก่อน +1

    Hi.... ane oyagen help ekak ona. Mn last month canada awe. Job bank through apply karaddi SIN no illanawa. Eka enter kalata prashanayak nedda kiyala me akkagen ahala reply ekak dannako... plsssss 🙏

    • @mjandmama
      @mjandmama  11 หลายเดือนก่อน

      Hi, Registration karanna SIN eka nam ona. Tana Hodata hoyala balala visvasavantha nam SIN eka Deanna. Good Luck!!!

    • @harshi8520
      @harshi8520 11 หลายเดือนก่อน

      @@mjandmama ane thank you... 😘

  • @sitharamadhushini1029
    @sitharamadhushini1029 2 ปีที่แล้ว +2

    Thank yoi, job bank name eka & akkage name eka kiyanna puluwanda? Pls...

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว

      Sithara, Oya inne Canada Veda ?

  • @buddikakumara3674
    @buddikakumara3674 9 หลายเดือนก่อน +1

    Mama kuk kanak kohomada aplai karanne

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks

  • @slseries1240
    @slseries1240 2 ปีที่แล้ว +1

    superb!!

  • @arndearnde7872
    @arndearnde7872 ปีที่แล้ว +1

    නංගි මම දැනට ඩුබායි ඉස්කෝලේක වැඩ කරනවා මට කිලිනීම් ජොබ්බේකක් හොයා ගන් න පුළුවන්ද

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว

      Api gava vacancies na

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 2 ปีที่แล้ว +1

    PGWP no කියල තියෙන කොලේජ් එකකට ආවොත් ඒ කෝර්ස් එකෙන් පස්සෙ රැකියාවක් කරන්න බැරිද?plz reply!!!

  • @Chethis
    @Chethis 8 หลายเดือนก่อน +1

    Visit visa walin apu kenek ta work permit ekak hadaganna puluwan widiya kiyanna puluwan da,

    • @mjandmama
      @mjandmama  8 หลายเดือนก่อน

      ow ehema kara ganna puluvan habai apita ba

  • @udbandara
    @udbandara 2 ปีที่แล้ว +1

    Mama chef kenek inne doha qatar wala auruduganak mehe inne kohomada mama job ekak hoyaganne mata udau karanna loku udauwak

  • @sharaniudara9794
    @sharaniudara9794 ปีที่แล้ว +1

    Please let me know how can I join the job bank to find job in brantford Ontario

  • @sagarikasamarasinghe
    @sagarikasamarasinghe 2 หลายเดือนก่อน +1

    💐💐💐🙏

  • @prasadperera8337
    @prasadperera8337 2 ปีที่แล้ว +3

    Mama Ontario awoth visit visa eken kohomada oyawa sambanda karaganne

    • @mjandmama
      @mjandmama  ปีที่แล้ว

      Mage Facebook page eka haraha puluvan

    • @sunilthilak5082
      @sunilthilak5082 ปีที่แล้ว

      Please don't do any illegal work in Canada. Get the visa legally.

  • @himalikariyawasam3703
    @himalikariyawasam3703 9 หลายเดือนก่อน

    Diploma 2 years finish next year. work permit apply karata passe job ekak karanagaman degree ekak karanna puluwanda?

  • @m.a.ishanthilatha8029
    @m.a.ishanthilatha8029 2 ปีที่แล้ว +1

    Nangee mama ase Canada home support job eaakata enna kamathe nangee oyage Chanel eaken mata udu karanna Ontario wala

  • @chammikawijesinghe1103
    @chammikawijesinghe1103 2 ปีที่แล้ว +1

    Hi...අපි family එකක් ..අපිට අද ppr ආවා.අපි passport stamp කරන්න vfs යවනකොට ඒකත් එක්ක එවන්න කියන consent form එක biometrics දෙන දවසෙ vfs එකෙන් ලැබුනෙ නෑ. ඒකට මොකද කරන්න ඕනි කියලා idea එකක් තියෙනවාද? Consent form එක internet එකෙන් download කරන්න පුලුවන්ද

    • @letsgoandexploretheworld
      @letsgoandexploretheworld ปีที่แล้ว

      It is not necessary, when you handover PP to VSF they will arrange it from there without any issue.

    • @priyanilatha9492
      @priyanilatha9492 ปีที่แล้ว

      Wayese 60 rakiyawak denewade nirogi water hotelwele wade kerela thinewa/ sikuruti kerala thinewa noyek sulu sulu wade kere thinewa / wayese prashne nathi thanak soya denne puluwande

  • @malikadissanayake3337
    @malikadissanayake3337 ปีที่แล้ว +1

    🎉🎉

  • @diluparamasinghe9178
    @diluparamasinghe9178 ปีที่แล้ว +1

    මට සාත්‍තු සේවා එන්න බැරිද,නැතිනම් රෝහල් පිරිසිදු කරන්න එන්න බැරිද

  • @birthshyampietersz871
    @birthshyampietersz871 11 หลายเดือนก่อน +1

    thanks a lot

  • @mahindapathmasiri19
    @mahindapathmasiri19 ปีที่แล้ว

    Mis mama canada job bank 1ke Early childhood educator assistant job application email haraha diract damma. Sahathika pathrayak ho ielts ella ne.mama nawala open university (Certificate In Pre School Education) sahathikaya aragana thiyanawa. Mewa athtada boruda...?????

  • @World_life471
    @World_life471 2 ปีที่แล้ว +3

    Visit visa ඇවිල්ලා cash in hand job කරන්න පුලුවන්ද

    • @mjandmama
      @mjandmama  2 ปีที่แล้ว +1

      It’s Illegal. Visit avith job ekak hoya ganna try karana puluvan. Habai lesi na

  • @prasannadeepal1290
    @prasannadeepal1290 ปีที่แล้ว +1

    Nanagi ohe vis gahana aya set karana dena puluwanada