සංසාරෝගා මහබ්භයා - පූජ්‍ය ආචාර්ය්‍ය කිරින්දේ ශ්‍රි ධම්මානන්ද නාහිමි ( Bana , Dharma Deshana)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2018
  • සංසාරෝගා මහබ්භයා - පූජ්‍ය ආචාර්ය්‍ය කිරින්දේ ශ්‍රි ධම්මානන්ද නාහිමි
    Ven. Dr. Kirinde Sri Dhammananda Maha Thero

ความคิดเห็น • 14

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්තියෙන්ම පාණ්ඩිතව්‍යයෙන් හෙබි පඬි රුවනකි.
    ගරු ස්වාමීන් වහන්සේට උතුම්වූ ලොව්තුරු සුව ලැබේවා!....

  • @Thusijp
    @Thusijp 9 หลายเดือนก่อน +2

    සත්‍ය බුද්ධ දෙශනාව ලොකයට විවර කරදුන් උතුම් බුද්ධ පුත්‍රයකු ලෙස දිවි සැරිය නිම කල මේ උතුම් දෙශකයානන්ට උතුම් නිවනින්ම සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏

    • @pirithBana
      @pirithBana  8 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 ปีที่แล้ว +4

    බුදුන්වහන්සේ යනු කවුද කියල තේරැමි ගන්න පුළුවන් ශෙු්ෂ්ඨ ධර්ම දේශණාවක්

  • @chandimanagahawatte2202
    @chandimanagahawatte2202 15 วันที่ผ่านมา +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @pirithBana
      @pirithBana  5 วันที่ผ่านมา

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @AjanthaPerera-rf2ek
    @AjanthaPerera-rf2ek 11 หลายเดือนก่อน +3

    උන්වහන්සේ උතුම් උතුම් නිවන් සුව පූරණය කර ගනිත්වා!🙏🙏🙏🌹🌹🌹

    • @pirithBana
      @pirithBana  11 หลายเดือนก่อน

      ඔබගේ පැතුමට ස්තුතියි .........
      ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
      ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!

  • @pirithBana
    @pirithBana  5 ปีที่แล้ว +3

    තවත් ධර්ම දේශණා සහ පිරිත් සදහා පිවිසෙන්න " පිරිත් " වෙත

  • @user-dn4vl8eg5o
    @user-dn4vl8eg5o ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Udumbara568
    @Udumbara568 7 หลายเดือนก่อน +2

    වර්තමානයේ බෞද්ධයන් බොහෝමයක් සත්‍ය යයි සිතා අනුගමනය කරන බෞද්ධ සංස්කෘතියෙන් මිදී නිවැරදි දහම අවබෝධ කරගැනීමට බොහෝ සෙයින් උපකාරීවන මගපෙන්වීමක් කල හිමිනමකි.

    • @pirithBana
      @pirithBana  6 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nalinpriyantha1264
    @nalinpriyantha1264 2 ปีที่แล้ว +1

    🙏🙏🙏