සත් පුරුෂයන්ට අයහපතක් උනොත් දෙවියන්ට දැනෙනව/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2022
  • සත් පුරුෂයන්ට අයහපතක් උනොත් දෙවියන්ට දැනෙනව/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

ความคิดเห็น • 55

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +2

    පින් වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා දෑසින් කදුලැලි කඩා වැටෙද්දි මම මේ බන පද ටික අහුවේ හිත නිවී ගියා කවදාවත් අත් හැරගන්න බැරි බැදිමක් නම් මාගේ සිත තුළ හට නොගැනේවා ඔබ වහන්සේට උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හෙතුවක්ම වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinamadushanka
    @dilinamadushanka ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිබ්බාන සුවයම අත්වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏🙏🙏

  • @randimakathurusinha3032
    @randimakathurusinha3032 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා !ඔබ වහන්සේ ගෙ බන නිතර නිතර ඇසෙවා!

  • @kusalamethsara885
    @kusalamethsara885 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට නිරොගි සුව ලබෙවා සදු සාදු සා

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +1

    Yahpathakma වෙත්වා පින්වත් suwamin wahnsa 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාදු සාදු සාදු ......

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +4

    Mihiri deshanawak ane ape pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. Samma sambudu saranai. Sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushanimaheshika3683
    @madushanimaheshika3683 ปีที่แล้ว +1

    Pin sidda wewa ape swaminwahansa.. niduk nirogi dirgaayushama labathwa..! Theruwan saranai swaminwahansa..!

  • @Dinesh_premarathna__
    @Dinesh_premarathna__ ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා.. තෙරුවන් සරණයි

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!නීරෝගී සම්පත්තිය ලැබේවා!සියලු සත්වයෝ රාග ද්වේශ මෝහ ගිනි නිවේවා !සසර දුකින් අතමිදේවා! නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු ...!!!!! සම්මා සම්බුදු සරණයි .... !!!! නමෝ බුද්ධාය .... !!!! 🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +3

    sadu sadu sadu🙏🙏🙏

  • @chanakasamansiri9093
    @chanakasamansiri9093 ปีที่แล้ว +1

    සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු

  • @amilachandani2330
    @amilachandani2330 ปีที่แล้ว +4

    සාදු සාදු🙏🙏🙏

  • @kanchanamadhuwanthi8809
    @kanchanamadhuwanthi8809 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chandiuduwara2780
    @chandiuduwara2780 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු වේවා !🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +2

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya wewa

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .

  • @warunimadhushika2116
    @warunimadhushika2116 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 ปีที่แล้ว +1

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa ape garu swameen wahanseta deergausa labawa

  • @maladeeshan1204
    @maladeeshan1204 ปีที่แล้ว +4

    සාදු!සාදු!!සාදු!!!

  • @sandamali7307
    @sandamali7307 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🌷

  • @wasananiroshani7860
    @wasananiroshani7860 ปีที่แล้ว +3

    apita me bana ahanna salasanawata godak pin

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා !!!!🙏🙏🙏🙏

  • @surangakumara3752
    @surangakumara3752 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ ධර්මාවබෝදයම ලබත්වා ‼️🌷🌷🌷🙏🙏🙏🔷🔷🔷🔷🏵️🏵️🏵️

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว +1

    Sadu,sadu sadu ,🙏🙏🙏🙏💐❤❤🌹

  • @sulakshiprathibha8680
    @sulakshiprathibha8680 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @shobhaweeraratneweeraratne71
    @shobhaweeraratneweeraratne71 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා.. .🙏🙏🙏

    • @t.g.nandana769
      @t.g.nandana769 ปีที่แล้ว

      🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🎙️

  • @dhniroshadilhani3516
    @dhniroshadilhani3516 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu

  • @renukabatuwatte9779
    @renukabatuwatte9779 ปีที่แล้ว +1

    Pathana ama maha niwana bohodura nowewa oba wahanseta

  • @anojab0pitiya292
    @anojab0pitiya292 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @subodhinigalhenage9092
    @subodhinigalhenage9092 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishawamotors1108
    @wishawamotors1108 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏👏👏👏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @Devil-Tg
    @Devil-Tg ปีที่แล้ว +1

    sadu. Sadu. Sadu

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว +1

    Sadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸

  • @indikasarath3522
    @indikasarath3522 ปีที่แล้ว +3

    Sadu

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or ปีที่แล้ว +4

    සාදු 🙏සාදු 🙏සාදු තෙරුවන් සරණයි...
    ලෝක සත්ත්වයා ලෝක යේ සුවපත් වේවා... උතුම් වස්තුව ධර්මය බුදු ගුණ අනන්තයි.... නිදුක් නිරෝගී සුවය ලැබෙන ලස්සන මාසයක අවසාන දවස අද..... තෙරුවන් සරණයි සිත පන්සලක් වේවා... සසර ගමන කෙටි වේවා... උතුම් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා... සම්මා සම්බුදු සරණයි. 💕💐🥀🙏🥀💕💐🥀🙏✈️✈️🇱🇰🇱🇰

  • @kalyaniathauda3573
    @kalyaniathauda3573 ปีที่แล้ว +1

    Ana suwamin wahansa oba wahansaga bana asuwa ana ma apa karma wipaka thama apa pawa ath swamin wahansa ana mata loku udawwak karanna ana hamuduruwana mama danata inna idama gramiya bankuwata ukas kara mudal aragana mita awrudu thunakata issarara maga swamiya mawa dala wanath ganiyak aran giya pasuwa matapussu hadi lada una pasuwa ada idan maga idama muda ariyas niasa maga idama thawa masakin bankuwan wandasi karanawa ana mata mya obga danapathi kanak uta kiya nidahs kara dannn a pasuwa mama ma idama ayama ukas kara a mudal mama dannam mulu mudala ru laksa dahayai maga aththa ma kiynna wanchawak boruwak nowa ana kawru ho pin wanthayak mata ma udawwa karanna mama obalatama salli gawannam tika tika mahama illanna labana masa idama wandasi karana nisa boruwak nowa asa dana ganna katana gramiya bankuwa m a sarath wibisana obalata b udu bawa ath wawi b s

  • @xxxxc860
    @xxxxc860 10 หลายเดือนก่อน

    "සාදු ස්ටාර්" තරඟයට ඉදිරිපත් වී ඇති මෙයාටත් පුලවන් තරම් SMS යවන්න..

  • @nilupriyadarsani8752
    @nilupriyadarsani8752 ปีที่แล้ว +4

    නමස්කර වෙවා තුනුරුවනට සැමදා තිසරන සරන යමි 🙏🙏🙏🙏🌹🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @padmaegodawela2475
    @padmaegodawela2475 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinithiathauda4291
    @dinithiathauda4291 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 ปีที่แล้ว +3

    🙏🙏🙏