ජීවිතේට මෙි තරමි කරදර ඇයි/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2022
  • ජීවිතේට මෙි තරමි කරදර ඇයි/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

ความคิดเห็น • 31

  • @indusandamali7806
    @indusandamali7806 ปีที่แล้ว +1

    තව තවත්ධර්මය දේසනා කරන්ටසක්තියඅායුසය වර්ධනය අැතිවෙිවා අ පහාමුදුරැවන්ට සාදු සාදු සාදු.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +6

    සාදු ..සාදු ..සාදු .... !!!සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ... !!!! 🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏

  • @user-ki9kz2ne2t
    @user-ki9kz2ne2t 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු ...

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @malmiamaya9536
    @malmiamaya9536 ปีที่แล้ว +1

    🙏🙏සාදු.. සාදු 🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @dimuthusandaruwan4495
    @dimuthusandaruwan4495 ปีที่แล้ว +1

    Samajaya yaha magata ganna obawahanse darana weyamata godaaaaaaaaaak pin ape hamufuruwane

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @premawathi6313
    @premawathi6313 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @shanikashanika3923
    @shanikashanika3923 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!!!
    මාගේ භාගය්‍යවත් වූ අරහත් වූ තතාගත සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ මම දිවි ඇති තුරා සරණ යමී මාගේ නමස්කාරය වේවා! පිංවත් සද්ධාසිල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!! මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!! තෙරැවන් සරණයි!!! 🙏😇🙏

  • @achinisewwandi6389
    @achinisewwandi6389 ปีที่แล้ว

    අමා මෑණි බුදු රජාණන් වහන්සට මා⁣ගේ නමස්කාරය වේවා

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 ปีที่แล้ว

    සාදු !......... සාදු !......... සාදු !........... 🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටද මේ පින අත් වේවා!

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    Sadu sadu sadu නමෝ buddaya lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @sandeepanijayasena2736
    @sandeepanijayasena2736 ปีที่แล้ว +5

    SADU SADU SADU 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinisewwandi6389
    @achinisewwandi6389 ปีที่แล้ว

    අනුබුදු මිහිඳු හිමිටත්,මාගේ දෙමව්පියන්ටත්,ගුරු මව්වරුන් ටත් පියවරුන් ටත්,මාගේ නමස්කාරය වේවා 🙏

  • @lakshanidinushika6486
    @lakshanidinushika6486 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @achinisewwandi6389
    @achinisewwandi6389 ปีที่แล้ว +2

    දහම් පිපාසෙන් සිටින අප සැමට සදහම් දිය දහරාවක් වු ,වන්දනිය වු ,පුජනිය වු, පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ..

  • @marikabello4879
    @marikabello4879 ปีที่แล้ว +3

    🙏🙏

  • @achinisewwandi6389
    @achinisewwandi6389 ปีที่แล้ว

    තවත් මෙවන් ධර්ම දේශනා සිදු කරමින් ,සදහම් නෞකාව ,බොහෝ දෙනාගේ හිත සුව පිණිස යාත්‍රා කිරිමට අවශ්‍ය ශක්තිය දෛර්‍ය ලැබේවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @achinisewwandi6389
    @achinisewwandi6389 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganiaththanayaka7831
    @iranganiaththanayaka7831 ปีที่แล้ว +1

    Ape sawamin vahansa prashnayak thiyanava{ 1}sivali maha rahathan wahanseta danaya puuja karanna velavak thiyenada {2} budunata ude savasa thiyanava parakku unata kamak nadda samahara vita 9 yata vitharath thiyenava ehema thiwwata kamak nadda ape Garu sawamin wahansa

  • @ceylonvidz4699
    @ceylonvidz4699 ปีที่แล้ว +2

    මෙවැනි ස්වාන්වහන්සේලා බැද දැමිය යුතු කාලය ඇවිත් තියෙන්නේ. පොඩි කාලේ ඉදලා අපි ගොඩක් රැවට්ටුව්වා මුන් කියපු සේරම පච. මුන් පච කියලා සැප ගන්නවා. බුදුහාමුදරුවන්ගේ දේශනා මුන් විකුර්ති කරා.
    දැන් මට බනී. මම කියන්නේ ඇත්ත. මේම දර්මය දේශානා කරපු ලංකාව කොච්චර ජරා රටක්ද? මෙහෙම කිව්ව බන හරි නම් කොච්චර ලස්ස්න මිනිස්සුද් ඉන්න ඕන ලංකාවේ.
    පොඩ්ඩ්ක් මොලෙන් හිතන්න අඩුවෙන්ම දර්මය අදහන රටවල් අද කොච්චර දියුනුද? හැම රටක්ම දියුනුයි. ඒ මිනිස්සු කොච්චර ජීවිතේ විදින්වද? බුදුහාමුදරුවො කියපු විදියට ඉන්නවා ඒ රටවල මිනිස්සු . අත්හැරීම තියෙන්නෙ ඒ අය ලග හොදටම. ඒ මිනිස්සු හොදට සල්ලි හොයනවා කනව . බොනවා. ඒ වගේම ගෙදරට ගන්න බඩු කලයක් ගියාම මාරු කරන්වා. පරන ටික පාරෙන් ගිහින් දානවා නැති කෙන්ක්ට ගන්න. ලංකාවේ ගෙදර පුටුවක් කැඩුනත් ඕක අත රින් නෑ. අල්ලන් ඉන්න්වා. මේ පිස්සන්ව බදින් නැතුව ලංකාව දියුනු කරන්න බෑ. මුන්ගෙ අප්පගේ හාමුදුරුවෝ මුන්. මිනිස්සු මේව අහන්න එපා ලමයින්ට උගන්න. සල්ලි හොයන්න. කන්න හොදට. බුදු බනේ තිය්න දේවල් අම්මල තාතලම ලමයින්ට කියලා දෙන්න. මුන්ගෙ බන අස්වන්න එපා. ඕන නෙනෙක් බනින්න ම්මා ඇත්ත කියන්නේ. මුන් ජරා ජාතියක්. දර්මය අදහන්න. මුන් කියන්නෙ දර්මේ විකුර්ති කරලා අහු වෙන්න එපා

  • @shehanseh4340
    @shehanseh4340 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @malshawijerathna7218
    @malshawijerathna7218 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @swarnamanel5642
    @swarnamanel5642 ปีที่แล้ว

    🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    🙏🙏🙏