2024 ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය මෙන්න | මේ ප්‍රශ්න වලට දරුවා සූදානම් කරන්න | Shishyathwa | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 869

  • @FamilyTV-SL
    @FamilyTV-SL  2 หลายเดือนก่อน +186

    සරත් ආනන්ද ගුරුතුමා - 0715 745 745

    • @IroshaVijesundara
      @IroshaVijesundara 2 หลายเดือนก่อน +14

      ඇත්තටම හරිම වටින වැඩසටහනක්.ගොඩක් පින් සර් දෙමාපියන්ගේ හා දරුවන්ගේ හිතට දැනෙන්න කතා කලාට.🙏

    • @chamalimadhubhashani5848
      @chamalimadhubhashani5848 2 หลายเดือนก่อน +13

      ඇත්තටම ගොඩක් වටිනවා සර් ගොඩක් වැදගත් වැඩසටහනක් මගේ දරුවා විශේෂ අවශ්‍ය දරුවෙක් මෙවර ශිෂ්‍ය විභාගයට මුණ දෙනවා අවුරුදු තුනක් පාසල් ගිහින් නෑ මගේ දරුවාට මෙවර ශිෂ්‍ය විභාග මුණ දෙන්න හැකිවේවා 🙏🙏🙏🙏

    • @NK-lh9kb
      @NK-lh9kb 2 หลายเดือนก่อน +4

      Sir online class karanawadha, Sir kohedha class tiyanne

    • @DinushiKanchana
      @DinushiKanchana 2 หลายเดือนก่อน +3

      Sir harima watina wadasatahanak mata the rune nathi dewal hodata theruna amma kenekta lesa mama obathumanta pin adenawa.

    • @sandamaliperera6638
      @sandamaliperera6638 2 หลายเดือนก่อน +3

      Thank you sir .meme avasthava laba dun samatath

  • @RuviniDilshika-c3h
    @RuviniDilshika-c3h 2 หลายเดือนก่อน +118

    මගේ දරුවා ඇතුලුව මෙවර ශිෂ්‍යත්වය ලියන දරුවන්ට ඉහල ලකුණු ලැබේවා...සියලුම දරුවන්ට බුදුසරණයි.

  • @GayaniPriyangika-kp3te
    @GayaniPriyangika-kp3te 2 หลายเดือนก่อน +328

    මගේ දරුවා ඇතුළු විබාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙන සියලු දරුවන්ට විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා🙏🙏🙏

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +6

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @mitulibandara8854
      @mitulibandara8854 2 หลายเดือนก่อน +4

      ❤❤❤❤

    • @nilukarasangi2213
      @nilukarasangi2213 2 หลายเดือนก่อน

      @@mitulibandara8854 thank you 🌷💐🎀💝👍👍🌹🌹👏🤗💖💖💖😻😘😍😘😘😘

    • @duleekapriyadarshani2285
      @duleekapriyadarshani2285 2 หลายเดือนก่อน +1

    • @damayanthiliyanage4491
      @damayanthiliyanage4491 2 หลายเดือนก่อน +1

      ❤️

  • @shiromiaththanayake7322
    @shiromiaththanayake7322 2 หลายเดือนก่อน +98

    ඔබ දෙපළටම ගොඩක් පින් මේ කරපු සත්කාරය ට.....මගේ පුතුන් දෙදෙනා ඇතුලු මේ වසරේ විභාගයට මුහුණ දෙන සෑම දරුවෙකුටම සාර්ථක ප්‍රතිඵල ලැබේවා !!! 🙏🙏

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +2

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @RansanaKoralage
    @RansanaKoralage 2 หลายเดือนก่อน +92

    2024.09.15 දින ශිෂ්‍යත්ව විභාගය ලියන මගේ පුතා ඉහල ලකුණු ගන්න ලැබේවා!! 🙏🙏රැවන් වැලි සෑ දේවි පිහිට ලැබේවා!!!🙏🙏සියලු දරැවන් සමත් වේවා.විශ්ව මාතාවගේ පිහිට ලැබේවා🙏🙏

  • @vishakakumuduni9221
    @vishakakumuduni9221 2 หลายเดือนก่อน +250

    2024 .09.15 දින ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දෙන ශ්‍රී ලංකාවාසී සියලුම දුවා දරුවන් ට හොදින් විභාගය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා...!!!!🙏🙏🙏

  • @maheshranasingha6793
    @maheshranasingha6793 2 หลายเดือนก่อน +39

    බොහෝම ස්තූතියි ඔබ තුමාගේ වටිනා දේශනයට...මෙවර විබාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ජය ප්‍රාර්ථනා කරනවා....

  • @Sethinu
    @Sethinu 2 หลายเดือนก่อน +55

    ස්තූතියි සර්. ගොඩක් වැදගත් දෙවල් දැන් ගත්තා. සියලූම දරුවන්ට තම ඉලක්කයට යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.

  • @NilanthiKumariNilanthiKuma-b8d
    @NilanthiKumariNilanthiKuma-b8d 2 หลายเดือนก่อน +49

    දැනුවත් කිරිම පිලිබදව ගුරුතුමනි ඔබට ස්තුති සියලු දරුවන්ට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ...

  • @MadushikaSenanayaka
    @MadushikaSenanayaka 2 หลายเดือนก่อน +46

    ඉතාම වටිනවා සර්ගේ මේ ඔවදන්.. අහන් ඉන්න ආස හිතෙනවා.. මගේ දරුවා ඇතුළු විබාගය ලියන සියළුම දරුවන්ට ජයෙන් ජය ලැබේවා...බුදුසරණයි

  • @RosyPerera-v6d
    @RosyPerera-v6d 2 หลายเดือนก่อน +97

    අහන් ඉන්න ආස හිතෙනවා... ඉතා වටිනා වැඩසටහනක්.. SIR ට ගොඩක් පින්...🙏🙏🙏 හදවතින්ම සුභ පතනවා සියලු දරුවන්ට....

  • @chirans84
    @chirans84 2 หลายเดือนก่อน +23

    දසුන් මහත්මයාටත්, සර්ටත් ගොඩක් ස්තුතියි..ගොඩක් පින්...හොදම වෙලාවක බලපු හොදම වැඩසටහනක්...
    මෙවර විභාගය ලියන මගේ පුතා අතුලු සියලු දරුවන්ට නිදුක් නීරෝගීව සිට.. ඉහලම ලකුණක් ලබා ගන්න තුණුරුවන්ගේ අශිර්වාදයත් ස්වර්ණමාලි සෑරදුන්ගේ පිහිටත් ලැබේවා!!!
    අපේ පොඩි පැටවුන්ට ජයෙන් ජයම ලැබේවා!!! ❤🙏🏽🙏🏽🙏🏽

  • @duminduharsha1691
    @duminduharsha1691 2 หลายเดือนก่อน +41

    ඉතාමත් වැදගත් හරවත් සාකච්ඡාවක්.බොහොම ස්තුතියි ඔබ දෙපලටත්,family tv 🙏🙏🙏🙏🙏

  • @RohiniAthukorala-r4w
    @RohiniAthukorala-r4w 2 หลายเดือนก่อน +142

    මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන හැම දරුවෙකුටම සරස්වතී මෑණියන්ගේ පිහිටාත් ගණ දෙවියන්ගේ නුවණත් ලැබේවා

  • @RMPBandara-c4i
    @RMPBandara-c4i 2 หลายเดือนก่อน +7

    ඉතා වටිනා උපදෙස් මාලාවක් ...ඔබතුමාට පින්
    මගේ දුවටත් විශිශ්ට ජයග්‍රහණයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    විබාගයට මුහුන දෙන සියලු දරුවට සුබ පතමි

  • @TeklaKrishanthi
    @TeklaKrishanthi 2 หลายเดือนก่อน +82

    ඉතාම වටිනා කතාබහක්.හිතට සහනයක් දැනුනා කතාව අහනකොට. දෙමව්පියන් පියන් නොසිතන වැරදි ගොඩක් මේ කතාබහ තුළින් වටහා ගැනීමට හැකියාව ලැබෙනවා. ස්තූතියි ඔබ දෙපළට.

    • @KeyaraRosmari
      @KeyaraRosmari 2 หลายเดือนก่อน +2

      😮

    • @Shshintha
      @Shshintha 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊

    • @ErangaChaturapriya-fg3pv
      @ErangaChaturapriya-fg3pv 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊🥳🥳🙏🙏🙏🙏,,

  • @upuliiroshani8987
    @upuliiroshani8987 2 หลายเดือนก่อน +46

    මගේ පුතා ඇතුළු මෙවර විභාගට මුහුණ දෙන සියලු දරුවන්ට හොදින් විභාගයට මුහුණ දී හොඳ ලකුණක් ගෙන සමත් වෙන්න ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා .🙏🙏

  • @sandyathennakoon440
    @sandyathennakoon440 2 หลายเดือนก่อน +39

    මගේ ජනුෂ පුතා ඇතුලු සියලුම දරුවන්ට ගනදෙවි පිහිට හා සරස්වතී මෑණියන්ගේ පිහිටෙන් 2024.09.15 මෙවර ශිශත්වය ඉහළින් ම සමත් වීමට වාසනාව හා ශක්තිය ලැබේවා!❤❤❤

  • @GayanthaPriyankara
    @GayanthaPriyankara 2 หลายเดือนก่อน +41

    මගේ දියණියත් මේ විභාගයට මුහුණ දෙනවා. විභාගය ලියන සියලු දරුවන්ට ජය ලැබේවා. බුදුසරණයි. මගේ දියණියටත් ජය ලැබේවා.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ලැබේවා.

  • @AyeshaSamanmali-x3d
    @AyeshaSamanmali-x3d 2 หลายเดือนก่อน +51

    ගොඩක් වටිනා වැඩසටහනක් බොහොම පින් ඔබ තුමන්ලාට මගේ පුතා ඇතුළු සියලුම දරුවන්ට මෙවර විභාගය ජය ගැනීමට විශ්ව මාතාවගේ ශක්තිය ආශිර්වාද ය ලැබේවා

    • @ChamilaPathmini-qm2cq
      @ChamilaPathmini-qm2cq หลายเดือนก่อน

      මගේ ෂනුලි පුතා ඇතුළුව අනෙකුත් සියලුම දරුවන්ටත් විභාගයට හොදින් මුහුණ දීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා බුදු සරණයි ♥️

  • @ChandanaPushpakumara-yb8td
    @ChandanaPushpakumara-yb8td 2 หลายเดือนก่อน +50

    දසුන් මල්ලී,ඔබට ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.ගුරුතුමනි,ඔබට බොහොම පින් අපට සියලු දේ කියලා දුන්නට.......ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට ලැබේවා!

  • @thusanthamadushan4140
    @thusanthamadushan4140 2 หลายเดือนก่อน +38

    වටින වැඩසටහනක්.. ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි ..🤗 මෙවර විභාගය ට පෙනී සිටින සියලු දරුවන් ට හදවතින්ම සුබ පැතුම් 🎉

  • @maduabeygunawardhana6317
    @maduabeygunawardhana6317 2 หลายเดือนก่อน +82

    2024.09.15 දින ශිෂ්‍යත්ව විභාගය ලියන මාගේ දුවට ඉහල ලකුණක් ගන්න ලැබේවා ,විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා.සියලුම දරුවන් සමත් වේවා🙏 විශ්ව මාතාවගේ පිහිට ලැබේවා🙏

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @KusumKumara-zh5dq
      @KusumKumara-zh5dq 2 หลายเดือนก่อน

      බේ ඈ ඔබේ.

  • @NuwangiKularathne
    @NuwangiKularathne 2 หลายเดือนก่อน +42

    ඔබගේ මෙම හරවත් පැහැදිලි කිරීමට ඉතාමත් ස්තූතියි .
    මෙම වීඩියෝව දකින්නට සැලැස්වූ විශ්වශක්ති මාතාවටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා . ❤❤❤ මගේ දරුවා ඇතුලු සියලු දරුවන්ට ජයම හිමි වේවා

  • @nilankanuwanthi3834
    @nilankanuwanthi3834 2 หลายเดือนก่อน +13

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ..බොහොම ස්තුති . සියලු කටයුතු සාර්ථක වේවා ❤💐🙏

  • @nirmalageethanjali6954
    @nirmalageethanjali6954 2 หลายเดือนก่อน +12

    ගොඩක් හොද වැඩසටහනක් .අපි නොහිතනා දේ කියා දුන් ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .

  • @gayansamarasekara1480
    @gayansamarasekara1480 2 หลายเดือนก่อน +39

    මගේ පුතා ඇතුඵ සියලුම දරුවන්ට සාර්ථකව විභාගයට මුහුණ දීමට සිතට ශක්තිය ලැබේවා!වාසනාව උදා වේවා.

  • @MrsRupa-rk5zw
    @MrsRupa-rk5zw 2 หลายเดือนก่อน +41

    මගේ පුතාගේ පුතා ඇතුළු සියළුම දරුවන්ට විශ්ව මාතාවගේ පිහිටෙන් ජය අත්වේවා 🙏🙏

  • @DisnaHansani-v5w
    @DisnaHansani-v5w 2 หลายเดือนก่อน +149

    මගේ පුතා ඇතුළු අනෙක් සියලු දරුවන්ට හොදින් විබාගයට මුහුන දීමට ශක්තිය ලැබේවා!!❤❤

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +2

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @DisnaHansani-v5w
      @DisnaHansani-v5w 2 หลายเดือนก่อน

      @@FamilyTV-SL 💐💐

    • @tecnologystudio4300
      @tecnologystudio4300 2 หลายเดือนก่อน

      මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ පුතුන්ට විශිෂ්ට ජයක් මං ලැබේ වූ🙏

    • @sujeewasujeewasujeewa5956
      @sujeewasujeewasujeewa5956 หลายเดือนก่อน

      මගෙ පුතාත් මෙවර විභාගයට පෙනී සිටින වා සියලුම දරුවන් ට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි සිතමි.

  • @shalikamadushani816
    @shalikamadushani816 2 หลายเดือนก่อน +18

    ගොඩාක් වටින අදහස්ටික බොහොම පිං ඔයාලට මේ වැනි මාතෘකාවක් සම්බන්දව කතා කිරීම ගැන,අපි ගොඩාක් දැනුවත් වුනා

  • @nadishanisomasiri4805
    @nadishanisomasiri4805 2 หลายเดือนก่อน +27

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන මාගේ පුතුගේ ධාරණ ශක්තිය දියුණු වේවා!ගණ දෙවි නුවණ ලැබේවා ..තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා !

  • @ShiromalaPushpakumari
    @ShiromalaPushpakumari 2 หลายเดือนก่อน +85

    මගේ දුව ඇතුළු ශිශ්සත්ව විභාගයට මුහුන දෙන සියලුම දරුවන්ට විශ්ව මතාවගේ පිහිට හා ගන දෙවි පිහිට හ සරස්වති මාතවගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayomiabeykoon6366
    @ayomiabeykoon6366 2 หลายเดือนก่อน +99

    මගේ දරුවා ඇතුළු සියලු දරුවන් ට හොදින් විභාගයට මුහුණ දී හොද ලකුණු අරන් හොදින් සමත් වෙන්න ලැබේ වා..🙏🙏🙏🙏🙏🙏🙏

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +5

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @AmithaGunawardhana-hd9sx
      @AmithaGunawardhana-hd9sx 2 หลายเดือนก่อน +2

      S සිනෙත් අඩිත්‍ය පුතා විබාගය පාස් විමට සක්තිය ලබෙවා

    • @NiroshaDilhani-uv2sp
      @NiroshaDilhani-uv2sp 2 หลายเดือนก่อน +1

      මෙවර ශිෂ්‍යත්ව ව්භාගයට මුහුණ දෙන මගේ දියණිය ට ව්ශිෂ්ඨ ජයක් ලැබේවා .

    • @shamswarnasiri-o2i
      @shamswarnasiri-o2i 2 หลายเดือนก่อน

      .
      16:01 ​@@FamilyTV-SL

    • @nadeeshaninisansala8005
      @nadeeshaninisansala8005 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සර් .හරි පැහැදිලි ව හැම දේම කියලා දුන්නා .දරුවන් ට උනත් තේරුම් ගන්න පුලුවන් විදියට .මගේ දරුවා ඇතුළු සියලු ම දරුවන් ට මෙම විභාගය සදහා හොදින් මුහුන දෙන්න ශක්තිය දෛයිර්ය ලැබේවා .❤️❤️❤️❤️❤️

  • @PradeepaS-090-24
    @PradeepaS-090-24 2 หลายเดือนก่อน +4

    හොද උපදෙස් ටිකක් සර්.ගොඩක් වටිනවා.අහන්න ආස හිතෙනවා.බුදු සරණයි දරුවො හැමොම.

  • @mihirawisureka9072
    @mihirawisureka9072 2 หลายเดือนก่อน +7

    ජය වේවා සියලු දරුවන්ට ,විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ....

  • @AnulaathiManike
    @AnulaathiManike 2 หลายเดือนก่อน +36

    මගේ දුවට වගේම අනෙකුත් දරුවො හැමෝටම ජය ලැබේවා ... හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @inokadamayanthi5887
      @inokadamayanthi5887 2 หลายเดือนก่อน

      මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට ශිෂ්‍යත්ව කඩයිම ජයගන්න හැකියාව ලැබේවා තෙරුවන් සරනයි 🎉🎉

  • @AmilaAmila-oi1ji
    @AmilaAmila-oi1ji 2 หลายเดือนก่อน +28

    ඉතාම හොද දැනුවත් කිරීම ක්......මගේ දරුවා මෙන් අනිත් දරුවන්ටත් විබාගයටහොදින් මුහුණ දිමට හැකි wewa

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @MuhammedHassan-o6g
      @MuhammedHassan-o6g หลายเดือนก่อน +1

      ❤❤

    • @MuhammedHassan-o6g
      @MuhammedHassan-o6g หลายเดือนก่อน

      🎉❤ mata puluwanda

  • @deepikamallawaarachchi1271
    @deepikamallawaarachchi1271 2 หลายเดือนก่อน +290

    සර් මගේ පුතා 2024.09.15. ශිෂ්‍යත්ව විභාගය ලියනවා.ඉහළ ම ලකුණු ගන්න ලැබේවා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.විභාගය ලියන සෑම දරුවෙකු ට ඉහල ලකුණු ගැනීමට මම හදවතින්ම පාර්ථනා කරනවා.

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +18

      ඔබේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සිඋඅලු බලාපොරොත්තු ඉටු වේවා..

    • @madushan4769
      @madushan4769 2 หลายเดือนก่อน +14

      සර් ,මගේ දුවටත් මේ ශිෂ්‍යත්ව ව්භහාගයෙන් ඉහළම ලකුණු ගන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා!!!!..ඔබ තුමාගේ අදහස් වලට ස්තුතියි🙏🙏🙏🙏

    • @tharukaherath2078
      @tharukaherath2078 2 หลายเดือนก่อน +9

      Oyage daruwata th anith daruwantath siyalu balaporoththu ituwewaaa❤❤❤❤❤ mage duwath me para liyanawa...

    • @renusudarshani5039
      @renusudarshani5039 2 หลายเดือนก่อน +13

      සර් මගෙ පුතා 2004.09.15 විභාගයට පෙනී සිට්නවා.ඉහල ලකුනු ගන්න ලැබේවා කියලා සියලුම දරුවන්ට පාර්තනා කරනවා

    • @rifnasmawlana1182
      @rifnasmawlana1182 2 หลายเดือนก่อน +5

      Mage duwath me para liyanawa

  • @NadeekaHerath-j3f
    @NadeekaHerath-j3f 2 หลายเดือนก่อน +36

    මගේ දරුවත් මේ පාර ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටිනවා. මගේ දරුවාට මෙන් අනිත් දරුවන්ටත් මතක ශක්තියෙන් විභාගේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +3

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @disnanilmini-l6t
    @disnanilmini-l6t 2 หลายเดือนก่อน +4

    බොහෝම වටිනා උපදෙස් මාලාවක්. බොහොම ස්තූතියි අ sir...🙏
    මගේ දුවත් මේ වතාවේ විභාගයට පෙනී සිටිනවා. මගේ දෝනි සහ සියලුම දරුවන්ට විභාගය සමත් වෙන්න කියලා සුභ පතනවා. බුදුසරණයි හැම දරුවාටම. ❤🌷❤

  • @achinikaushalya7393
    @achinikaushalya7393 2 หลายเดือนก่อน +65

    ඔනිදි දුව ගේ මතක ශක්තිය ලැබේ වා සිතේ සතුටින් විභාගය ට මුහුන දෙන්න ලැබේවා 🙏🙏🙏🙏

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @Diksankudabalage
    @Diksankudabalage 2 หลายเดือนก่อน +31

    සර් ගෙ හැම වචනයක් ම ඇත්ත.මෙ හැම අත්දැකීමක් ම දැනට අවුරුදු පහකට පෙර මගේ දියණිය නිසා මම ලැබුවා.සාමාන්‍ය මට්ටමින් වැඩ කරලා ඉතාම ඉහළ ලකුණක් ලබාගත්තා.මෙවර මගේ පුතා ශිෂ්‍යත්ව විභාගය ට මුහුණ දෙනවා.මගෙ පුතාටත් අනෙකුත් සියලුම දරුවන්ටත් ආදරයෙන් සුබ පතමි.

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @akgweerakumara3451
    @akgweerakumara3451 2 หลายเดือนก่อน +18

    ගොඩක් ස්තුතියි ගුරුතුමා යත් දසුන් මල්ලි යත්.වැඩසටහන ගොඩක්ම වටිනවා.බොහොම පින් දෙදෙනා යම්.බුදුසරනයි❤❤❤❤❤

  • @DilanKumara-hc4yp
    @DilanKumara-hc4yp 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට.🙏 වටිනා කරුණු ගොඩක් දැන ගත්තා .. .මගේ පුතා ඇතුළු සියලු ම දරුවන් ට ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටයි ආරක්ෂාව යි ලැබේවා .... 🙏🙏💓

  • @dilanideneththi8962
    @dilanideneththi8962 2 หลายเดือนก่อน +13

    මේ වගේ හොඳ දැනුවත් කීරීම ගැන ඔබ දෙපලට බොහොම පින්

  • @sisaragunathilaka1185
    @sisaragunathilaka1185 2 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා අදහස් දැක්වීමක් ගුරුතුමනි.තෙරුවන් සරණයි ඔබට 🙏
    මෙවර ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටින දුව පුතා සියලු දෙනාට ම ජයෙන් ජය ම වේවා !

  • @nilanthikumari2748
    @nilanthikumari2748 2 หลายเดือนก่อน +3

    වටිනා ඔවදන් ඉතාම හරවත් ලෙස අපිට ලබා දුන් ඔබ දෙපලට බොහොම පින්

  • @suranjisuranji2619
    @suranjisuranji2619 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ...ගොඩක් දේවල් දැන ගත්තා..ඔබේ කරුණාබර,සුපැහැදිලි ,...පැහැදිලි කිරීම වෙනුවෙන් ..🙏🙏🙏🙏❤️❤️❤️

  • @JayaniAnjana-ob8wp
    @JayaniAnjana-ob8wp 2 หลายเดือนก่อน +31

    මගේ පුතා වගේම අනෙක් සියලු දරුවෝද විබාගයෙන් සමත් ව්මට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලාබේවා

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @denuwankaushalya9195
      @denuwankaushalya9195 2 หลายเดือนก่อน

      😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉​@@FamilyTV-SL

  • @NilminiNayana-s1w
    @NilminiNayana-s1w 2 หลายเดือนก่อน +44

    මගේ පුතා ඇතුළු විභාගය ලියන සියලුම දරුවන්ට ඉහල ලකුණක් ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා!🙏🏻🙏🏻

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @chathurikamadhushika2665
      @chathurikamadhushika2665 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @ganganidarshani8490
    @ganganidarshani8490 2 หลายเดือนก่อน +23

    සර්ට ගොඩක් ස්තුතියි. මගේ දරුවා මෙවර විභාගයෙන් ඉහලම ලකුණු අරගෙන පාස් වෙනවා. විශ්ව මාතාවට ස්තුතියි. මගේ දරුවා වගේම අනෙක් දරුවෝද හොදින් පාස් වෙනවා.❤❤

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +3

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @shanukapriyadarshana8567
      @shanukapriyadarshana8567 2 หลายเดือนก่อน

      ​@@FamilyTV-SL❤😂🎉😢😮😅😊

  • @tomiladeshani5426
    @tomiladeshani5426 2 หลายเดือนก่อน +6

    හොද අදහස් ටිකක් ලබාදුන් ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියී.🙏🙏🙏

  • @parkmochii9971
    @parkmochii9971 2 หลายเดือนก่อน +4

    දැනුවත් කිරිම ගොඩක් වට්නවා.මගේ දරුවා ඇතුලු සියලු දරුවන් ට ශිෂ්‍යයත්ව යට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබේවා !🙏🙏🙏

  • @dakshillakmuduni
    @dakshillakmuduni 2 หลายเดือนก่อน +20

    අගේ දුවට මෙන්ම විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට ඉහල ලකුනු ගැනීමට හැකිවේවා..කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව.

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

    • @ayeshaimanthi2050
      @ayeshaimanthi2050 2 หลายเดือนก่อน +1

      මගේ දුවත් මේ පාර විභාගයට ලියනවා...මගේ දරුවා ඇතුළු සියලු දරුවන්ට හොදින් මුහුණ දීමට හැකියාව ලැබේවා..විශිෂ්ට ජයක් ලැබේවා...

  • @indikaprasadh5983
    @indikaprasadh5983 2 หลายเดือนก่อน +20

    මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට ව්භාගය ඉහලින් සමත් වෙන්න ලැබේවා .

  • @chameeshamandakini2289
    @chameeshamandakini2289 2 หลายเดือนก่อน +5

    මන්දීල් වාගීශ් පුතා ඇතුලු මෙවර විභාගයට මුහුණ දෙන සෑම දරුවෙකුටම විශිෂ්ඨ ප්‍රතිඵල ලැබේවා ❤බුදු සරණයි හැම දරුවෙකුටම🙏🙏

  • @NihalKumara-g6t
    @NihalKumara-g6t 2 หลายเดือนก่อน +6

    සර් ඔයාට ගොඩක් ඉස්තුතියි දෙමුපියන්ට දරුවන්ට උපදෙස් ගොඩක් දුන්නට මෙවර විබාගයට මගේ දුවත් සුදානමින් innaewa මගේ දුව ඇතුළු සියළුම දරුවන්ට ඉහලින්ම සමත් වෙන්න සක්තිය දායිරිය ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා 🌹

  • @PriyanthaJayawardena-s6y
    @PriyanthaJayawardena-s6y หลายเดือนก่อน +4

    සනුල් ප්‍රේමරත්න පුතා ඇතුලු සියලුම දරුවන්ට විභාගය සාර්තකව මුහුණදීමට හැකිවේවා

  • @madhushalakmali1108
    @madhushalakmali1108 2 หลายเดือนก่อน +21

    මගේ පුතා ඇතුලු විභාගය ලියන සෑම දරැවෙක් ටම ඉහල ලකුණක් ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @LahiruPalithage
    @LahiruPalithage หลายเดือนก่อน

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.............. වටිනා උපදෙස් මාලාවක්.....පේපර් එක අතට ලැබුනා හා සමාන සතුටක්.......... බොහෝම පින් ඔබ තුමන් දෙදෙනාටම.......

  • @ChampikaLenadora
    @ChampikaLenadora 2 หลายเดือนก่อน +53

    මෙවර විභාග ය ලියන මගේ පුතා ඇතුළු සියලුම දරුවන් ට ඉහල ලකුණු ලබා ගැනීමට ශක්තිය ⁣⁣ධෛර්්‍ය ලැබේවා❤❤❤❤❤❤

    • @NihalKumara-g6t
      @NihalKumara-g6t 2 หลายเดือนก่อน

      🎉

    • @ChandaniPrema-v2z
      @ChandaniPrema-v2z 2 หลายเดือนก่อน

      Oshadita lakunu200'&190

    • @nithurivisarani7484
      @nithurivisarani7484 2 หลายเดือนก่อน

      මෙවර විභාගය ලියන මගේ දුව ඇතුළු සියලු දරුවන් ට ඉහළ ලකුණු ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ❤ ❤

  • @dgsunil6182
    @dgsunil6182 หลายเดือนก่อน +1

    මමත් ප්‍රර්තනා කරනවා මගේ දරුවට වගේම අනිත් දරුවන්ට හෙට දින මුහුණ දෙන ශිෂ්‍යත්ව විභාගයට හොදින් මුහුණ දෙන්න ලැබේවා කියාලා. කිසිම මානසික පීඩනයක් නැතිව විභාගයට හොදින් මුහුණ දෙන්න පුළුවන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා

  • @HarshaniRasangika-x3l
    @HarshaniRasangika-x3l หลายเดือนก่อน +1

    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි.

  • @imaliamarasinghe1547
    @imaliamarasinghe1547 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්...අවශ්‍ය දේ පමනක් දරුවට ලබා දුන්නට...

  • @kalanianoma2883
    @kalanianoma2883 2 หลายเดือนก่อน +4

    මගෙ දුව ඇතුලු සියලුම දරුවන් ට හොදින් විභාගය ට මුහුණ දීමට ශක්තිය ලැබේවා 🙏
    බුදු සරණයි 🙏

  • @thusithaidamegedara
    @thusithaidamegedara หลายเดือนก่อน +1

    ඉතා වැදගත් උපදෙස් රැසක් . බොහොම ස්තුතියි සර්

  • @NiroshaSanjeewani-q3x
    @NiroshaSanjeewani-q3x หลายเดือนก่อน +1

    සර් මේ උපදෙස් ටික දුන්නාට සර්ට ගොඩාක් පින් මගේ දරුවත්මේ පාර විභාගය ලියනවා එයාට ආර්ථික ප්‍රශ්නත් ගොඩක් බලපාල තියනව සර්ගේ මේ කතාව අහලා එයා ටිකක් දිරිමත් උනා මේ වගේ හොඳ ගුරුවරු හැම පාසලකටම බිහිවේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි

  • @kumeshaarunodani532
    @kumeshaarunodani532 2 หลายเดือนก่อน +8

    මෙි ගුරැතුමා ට බුදුසරණයි.ඉතා වටිනා කතා බහක්.මගේ දරැවත් විභාගය ලියනවා.බුදුසරණයි සියලු දරැවන්ට.

  • @PanhidakaArumaya
    @PanhidakaArumaya 2 หลายเดือนก่อน +13

    සර් ඔබතුමාටත් මේ සාකච්ඡාව මෙහෙය වූ මහත්මයාටත් ගොඩක් පින්. මගේ දරුවත් මේ සැරේ විභාගය ලියනවා. ඔබතුමාගේ වටිනා අදහස් දැකවීම හරි වටිනවා... ඔබදෙපළටම දීර්ඝායුෂ ලැබේවා .......

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @jananinishadani3590
    @jananinishadani3590 2 หลายเดือนก่อน +25

    ආයුබෝවන් ඔබ දෙපලට🙏 ඉතා හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි !!!

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      ස්තූතියි...

  • @ShanikaSandakumari
    @ShanikaSandakumari 2 หลายเดือนก่อน +13

    මම මගෙ දරුවව කිසිම පන්තියකට යැව්වෙ නෑ. අම්ම කෙනෙක් වශයෙන් මම , මගෙ දරුව සමග වැඩ කලා. එයාට පාඩම් කියලා දුන්නෙ මම. අපි හැමදාම රෑ 8.00:වෙනකොට නිදාගත්තා. මගෙ දුව ශිශ්‍යත්ව විභාගය හොදින් සමත් වෙලා කොලඹ්ද් ප්‍රදාන පෙලේ පාසලක ඉගෙන ගන්නවා. මම කියන්නෙ ලමයි වෙහෙස කරවන්න එපා. අවශ්‍ය දෙ විතරක් නිදහසේ කියාදෙන්න.

  • @HirushiHerath-ot2mv
    @HirushiHerath-ot2mv 2 หลายเดือนก่อน +27

    ❤❤❤❤ විභාගයට ලියන සියලු දරුවන්ට හොදින් සමත්විමටශකතිය ලැබේවා😂😂😂😂😂😂😂😂

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @chandrapadmakanthi1216
    @chandrapadmakanthi1216 2 หลายเดือนก่อน +16

    මගේ දරුවා සේම මෙවර විභාගයට මුහුණ දෙන සියලුම දරුවන් ට විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා !!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏

  • @s.p.nmadushani4091
    @s.p.nmadushani4091 หลายเดือนก่อน +1

    ගොඩක් වටින අදහස් ලබාදුන්නට සර්ට ගොඩාක් පිං සර්🙏🙏🙏

  • @nilukakarunarathna8524
    @nilukakarunarathna8524 2 หลายเดือนก่อน +13

    නිකිණි දුවගේ මතක ශක්තිය ලැබේවා විභාගය සමත් වීමට ලබැවා සතුටින් විභාගය ලිවීමට හැකි වේවා.🎉🎉❤❤❤

  • @PrasannaKumara-o3k
    @PrasannaKumara-o3k 2 หลายเดือนก่อน +5

    2024 සීසත්ව විබාගයට පෙනී සිටින මගේ දරුවා ඇතුළු සියළුම දරුවන්ට විබාගය ඉහලින්ම සමත් වීමට වාසනාව සක්තිය දයිර්ය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @susanthipushpakumari2906
    @susanthipushpakumari2906 2 หลายเดือนก่อน +20

    ඉතාමත් හොද සකච්චාවක්🙏🙏🙏🙏 බොහොම ස්තුතියි..🙏🙏🙏 2024.9.15 දින විභාගය ලියන මගේ දියණියට ඉහල ලකුනක් ගන්න ලැබේවා.....සියලුම ලමයි සමත් වේවා..🙏🙏🙏❤️

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @ChamariNadeeshika-wj5yq
    @ChamariNadeeshika-wj5yq 2 หลายเดือนก่อน +4

    මේ විභාගය නිසා මගෙ පුතාලගෙ ළමා කාලේ අහිමි කරගත්තා .මොන තරම් අපෙන් බැනුම් අහලා ඇතිද.මගෙ දරු පැටවු ඉගෙන ගත්ත හැම අකුරක් නෑර ඒ හැම දෙයකින්ම ප්‍රයෝජන ගන්න වාසනාව ලැබේවා ❤❤❤❤❤❤❤

  • @NiroshaRuwanthi
    @NiroshaRuwanthi หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් වැඩ සටහනක් ..❤

  • @roshnideepthika9129
    @roshnideepthika9129 หลายเดือนก่อน +1

    සරත් සර් ඔබ තුමාට බොහොම පින් අපි නොදන්න ගොඩක් දේ වලින් අපව දැනුවත් කලාට

  • @harshaniniyomali683
    @harshaniniyomali683 2 หลายเดือนก่อน +2

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏 අපිව දැනුවත් කරාට ❤

  • @gayanbandara88
    @gayanbandara88 หลายเดือนก่อน +1

    මෙවර විභාගයට පෙනී සිටින මගේ පුතා ජස්ම්තට .වගේම සියලු දරුවන්ට ජයග්‍රහණය ලැබේවා .....!!!!

  • @UUpathissa
    @UUpathissa หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර්... රවීන් පුතේ සැප්තැම්බර් 15 වන දින ලියන ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණදීම සඳහා සියළු ශක්තිය ධෛර්යය ලැබේවා... ජයක් ම ලැබේවා.... තෙරුවන් සරණ යි,.....

  • @ChathuraniDisanayaka
    @ChathuraniDisanayaka 2 หลายเดือนก่อน +18

    මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන මගෙ දරුවා ඇතුළු සියලු දරුවන්ට ඉහළ ලකුණකට යෑමට තිසරනෙ සරණ ලැබෙවා

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @YashenNimsara-pu1jd
    @YashenNimsara-pu1jd หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ගුරුතුමනි.මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට හොඳින් මුහුණ දීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ජයග්‍රහණය ලැබේවා

  • @mpramaradiwakararoshan5285
    @mpramaradiwakararoshan5285 หลายเดือนก่อน +1

    සියළුම දරුවන්ට සුමන සමන් දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා

  • @saumyaharshani5417
    @saumyaharshani5417 2 หลายเดือนก่อน +2

    ඉතාම හරවත් සාකච්චාවක්. දෙමාපියො දරුවො මේ වෙලාවෙ ඉන්න ලොකු පිඩනයෙන් මිදෙන්න හරිම වටින කරුණු ටිකක්. ඔබතුමන්ට ගොඩක් ස්තූතියි❤❤

  • @sandaruwanimadurangani9894
    @sandaruwanimadurangani9894 หลายเดือนก่อน +1

    මගේ පුතාටත් සියලුම දරුවන් ටත් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි

  • @AnuraNeththasingamage
    @AnuraNeththasingamage 2 หลายเดือนก่อน +2

    Mage putha ඇතුළු සියලුම දරුවන්ට suba pathanwa.ඉහළින් ලකුණු ගැනීමට gana dewi pihita ලැබේවා .budu saranayi .🙏🙏🙏🙏🙏❤❤❤

  • @ThilansanjeewaGunasekara
    @ThilansanjeewaGunasekara หลายเดือนก่อน +1

    බොහෝ ම ස්තුතියි ඔබට

  • @HdhhHdjhdj
    @HdhhHdjhdj 2 หลายเดือนก่อน +2

    ඉතා ම වටිනා wadagath කතා ටිකක් අපිට කියලා දුන්නාට srita ගොඩාක් පින් සිද්ද වෙනවා.මගේ දරුවා අතුලු සියලුදෙනා ම පාස් වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා.sri ට ගොඩාක් පින්

  • @HemanthiRathnayaka-v4r
    @HemanthiRathnayaka-v4r 2 หลายเดือนก่อน +5

    මගේ පුතා ඇතුළු සියලුම දරුවන්ට හොදින් විභාගය කරගන්න ලැබේවා🙏🙏🙏

  • @shanudithisethma8766
    @shanudithisethma8766 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.. ඔබ තුමාගේ දැනුවත් කිරීමට.. 🙏

  • @Nadeesha-o5f
    @Nadeesha-o5f 2 หลายเดือนก่อน +2

    අනෙ ඉතින් මගෙ දොනි එක්කම සියලු දරුවන්ට ජය වෙන්න ඔනෙ ❤❤🎉🎉🎉

  • @imranima-eg8rb
    @imranima-eg8rb 2 หลายเดือนก่อน +3

    Attatama godak watina video ekak.daruwanta wagema apatath adarashamath video 1k.sirta wagema kasuntath godak sthuthi🙏🙏🙏🙏

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...

  • @priyamanaritharindi578
    @priyamanaritharindi578 2 หลายเดือนก่อน +3

    ❤❤බොහොම ස්තුතියි sir

  • @InokaMadumali-qf5ir
    @InokaMadumali-qf5ir หลายเดือนก่อน +1

    ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිටෙන් මෙන්ම සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ දියණිය මෙවර ශිෂත්ව විබාගයෙන් ජය ලබා ගැනීමට හැකි වේවා . .ඒ වගෙම අනික් දරුවන්ටත් ජය ලබා ගැනීමට හැකි වේවා ❤❤❤❤❤

  • @upul752
    @upul752 2 หลายเดือนก่อน +10

    මගේ දරුව ඇතූලු මෙවර ශිශ්‍යත්ව විභාගයට මුහුන වෙන සියලු දරුවන්ට විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශක්තිය වාසනාව ලැබේවා !

  • @yehenteshan6506
    @yehenteshan6506 หลายเดือนก่อน +1

    ඒ වගේම සියලුම දරුවන්ට ජයගරහනයක් ලැබේවා කියල ප්රාර්තනා කරනවා

  • @SurprisedBluebonnetFlowe-sj7xi
    @SurprisedBluebonnetFlowe-sj7xi หลายเดือนก่อน +1

    2024 ෂිස්සත්ව ව්බාගයට මුහුණ දෙන මගේ හිමන්සි හිරුසරා දියනියට විෂිෂ්ඨ ප්‍රතිඵල ලැබේවා .......