නොවැම්බර් 15 න් පස්සේ කිරි ඉතිරෙන ලග්න මෙන්න | 2024 නොවරදින අනාවැකිය | මියුරු සම්පත් lagna palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 477

  • @bodhinayakaC.S
    @bodhinayakaC.S 3 วันที่ผ่านมา +3

    අපි එදත් අදත් දකින හොද ම හරිම දක්ශ ජෝතිතිය තුමා අවුරුදු ගනකට කලින් කියපුවා අදටත් ඇත්තම ඇත්ත මියුරු සම්පත් ලියනගේ

  • @nisansalamaduwanthi6884
    @nisansalamaduwanthi6884 5 วันที่ผ่านมา +7

    මියුරු සර් අපි අවුරුදු 10 කට වඩා දන්නවා රටටත් අපිටත් කිව්ව හැමෝට කිව්ව විදිහට තමයි හැමදාමත් උනේ , බොරු කාරයෝ සර්ට බයයි ඒ අය හොරු නිසා අපි ආදරෙයි අපේ මියුරු සම්පත් මහත්තයාට

  • @srimathithilakarathne6198
    @srimathithilakarathne6198 3 วันที่ผ่านมา +2

    ❤ ආදරණීය රටටම වටිනා කෙනෙක් මියුරු සම්පත් මහත්තයා

  • @manjulaprasanna856
    @manjulaprasanna856 21 วันที่ผ่านมา +63

    සියලු ම ලග්න හිමියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා සුභම සුභ අනාගතයක් වේවා 🙏🙏🙏

  • @RajNithyakala
    @RajNithyakala 7 วันที่ผ่านมา +4

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය පිරි දීර්ඝායුෂ ලැබේවා

  • @sakunthalamali5055
    @sakunthalamali5055 21 วันที่ผ่านมา +55

    ජීවිත කාලෙම සතුටක් නොතිබුන වෘෂභ ලග්නය හිමි මම වගේම අනෙක් අයට සතුටුදායක ආරංචියක් ස්තූතියි ඔබතුමාට

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 12 วันที่ผ่านมา

      @@sakunthalamali5055 මමත් වෘශභ

    • @madushankarathnayaka4814
      @madushankarathnayaka4814 11 วันที่ผ่านมา +2

      මමත් වෘශභ 😢😢

    • @namalherath7371
      @namalherath7371 9 วันที่ผ่านมา +1

      වෘෂභ අයට ඉදිරියට හොඳයි neda

  • @Malkathi-t2t
    @Malkathi-t2t 17 วันที่ผ่านมา +24

    මම කුම්බ ලග්නය ,මගේ බලාපොරොත්තුව ඉශ්ට වෙන බව විස්වාසයි ,ස්තුතියි ඔබට .........ස්තුතියි විශ්ව මාතාවනී .....ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @DilmiSanjana-d1h
    @DilmiSanjana-d1h 15 วันที่ผ่านมา +22

    තුලා බලාපල්ලකෝ..😂🎉මේ අවුරුද්දේ හොද දෙයක් ගැන ඇහුනාමයි..අනිත් පහුගිය මාසෙ ඔක්කොගෙම පීඩනයෙන් හිටියේ..මේ දෙයක් ඇහුන එකත් සතුටුයි..සැමටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤

  • @damayanthisunethra7162
    @damayanthisunethra7162 5 วันที่ผ่านมา +5

    මෙතුමට ජෝතිශයට එහා බලයක් තියනවා මට විස්වායි

  • @nelumamugoda127
    @nelumamugoda127 2 วันที่ผ่านมา +4

    Puduma adarei obe magapenvimata ❤

  • @SantiKet
    @SantiKet 2 วันที่ผ่านมา +3

    Sinha petiyek me hekiyawata godak aya iiirisiyai adarei miuru

  • @srimathithilakarathne6198
    @srimathithilakarathne6198 3 วันที่ผ่านมา +2

    හැරීම හොඳ ඇති දක්ෂතම jothisha තුමා

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 9 วันที่ผ่านมา +2

    ඔව් අත්මයි , මිතුන ලග්නය මමත් පුදුම පීඩනයකින් ගත කර්න්නේ , සියලු දෙනාටම යහපතක් වෙවා සියලු ග්‍රහ අපල දුරු වේවා 🙏🙏🙏

  • @VinithaAgnes
    @VinithaAgnes 4 วันที่ผ่านมา +3

    Eka vinadiyak. Kathakarana hada. Ehunath ethics etharam hithata. Haiyak miuruiiii eththatama

  • @doggie3174
    @doggie3174 2 วันที่ผ่านมา +2

    33:01 මීන ❤

  • @chandanapubudu9134
    @chandanapubudu9134 6 วันที่ผ่านมา +3

    ඔබ තුමා නම් අරුම පුදුම කෙනෙක් 🙏👍

  • @manelmorawaka3634
    @manelmorawaka3634 22 วันที่ผ่านมา +60

    තුලා ලග්නය හොදයි කියල ඇසිමත් සතුටක් ඔබ තුමාට දිර්ඝායු වේවා

    • @kaushalyadasanayaka9173
      @kaushalyadasanayaka9173 22 วันที่ผ่านมา +5

      තුලා ලග්නයට සුභයි කියලා ඇසිම මට ලොකු සතුටක් දැනුනා ඔබ තුමාට තෙරුවන් සරනයි !

    • @shalanaperera2148
      @shalanaperera2148 20 วันที่ผ่านมา +2

      Aniwaryenma

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 13 วันที่ผ่านมา

      😂

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 13 วันที่ผ่านมา

      ​@@kaushalyadasanayaka9173ඒක ඇත්ත

  • @srimathimangalika6873
    @srimathimangalika6873 5 วันที่ผ่านมา +1

    මන් .තුලා ලග්නය මන් කුවේට් වල වැඩ .දන්.තමය.මුදල්.ඉතිරි .කරන්න.පටන් .ගත්තේ බුදු සරනයි ඔබතුමා ට

  • @nelkaperera1093
    @nelkaperera1093 2 วันที่ผ่านมา +1

    yalih_beluwa_sir_budusaranai
    Obahumata_🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayananayanaranjani5238
    @nayananayanaranjani5238 6 วันที่ผ่านมา +3

    Oba thumata godaak pin...

  • @indrawathi3229
    @indrawathi3229 22 วันที่ผ่านมา +16

    මමත් තුලා ලක්නය පසුගිය කාලයේ මට ගොඩාක් කරදර උනා ඒත් අතේ සතේ නැතිව හිගමන් උනා දැන් ටිකක් හොදයි ඔබතුමා කියන දේවල්වල් හරියටම හරි ඔබට ගොඩක් පින්

  • @BuddikaNilmini-i2o
    @BuddikaNilmini-i2o 17 วันที่ผ่านมา +6

    ඔබතුමාගේ පැහැදිලි කිරීම
    ඉතාම වටිනා පින් කමක්
    ඔබ තුමාට තෙරුවන් සරනයි .🙏🙏

  • @rasikajayasinghe2784
    @rasikajayasinghe2784 2 วันที่ผ่านมา +1

    Super මියුරු ❤

  • @IromaHyacinth
    @IromaHyacinth 21 วันที่ผ่านมา +12

    මගේ ලග්නය තුලා ඔබ තුමාට සිතුතියි.

  • @kithsirifernando9890
    @kithsirifernando9890 14 วันที่ผ่านมา +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි. සියළුම දෙනාට ඉතාමත්ම හොදට පැහැදිලි කිරීම ගැන ස්තුතියි. තෙරුවන් සරණයි.🙏🙏

  • @sachababa3192
    @sachababa3192 13 วันที่ผ่านมา +6

    ඔබතුමාට තෙරුවන් සරණයි මගේ ලග්නය උච්ච්ක 👏👏👏👏👏

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 13 วันที่ผ่านมา +4

    මගේ ලග්නය දනු පසුගිය කාලය ගොඩාක් කරදර බාදක තිබුනේ .ව්ශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මට ජිවිතය ජය ගන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරමි .❤🙏❤ඔබ තුමාට තෙරුවන් සරණයි .❤🙏❤

  • @Kpkpriyanthikamani
    @Kpkpriyanthikamani 10 วันที่ผ่านมา +5

    මම සිංහ ලග්නය ඔබතුමා ගෙන් මම කඩුවෙල ඉස්තානයෙන් මගේ වෙලාව බැලුවේ දැන් අවුරුදු 4කට 5කට කලින් මට කීව්වා මම ඉන්න ඕනේ රට කියලා දැන් මම ඉන්නේ සවුදි ඔබතුමා කිව්ව දේ හරි ඔබතුමාට ඉස්තුති 🙏🙏🇱🇰

    • @justice......
      @justice...... 9 วันที่ผ่านมา

      කඩුවෙල කොහෙද

  • @nuwanthisenevirathna3778
    @nuwanthisenevirathna3778 21 วันที่ผ่านมา +15

    අහගෙන ඉන්නත් ආසයි...හරි ලස්සනට පැහැදිලි කරනවා❤

  • @komalravat404
    @komalravat404 23 วันที่ผ่านมา +19

    බොහෝම ස්තූතියි, ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,

    • @seelawanniaracchi2213
      @seelawanniaracchi2213 23 วันที่ผ่านมา +2

      Teruwan Saranai oba tuman dedenatama chiran jayatu

  • @DananjayaKalana
    @DananjayaKalana 19 วันที่ผ่านมา +5

    ඔබ හොඳට කතා කරනවා. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 23 วันที่ผ่านมา +7

    පැහැදිලි කිරීම ඉතා ව්ශිෂ්ඨයි වටහා ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කිරීමක් ස්තුතිය ඔබ තුමාට දීර්ඝායු වේවා බුදු සරනයි

  • @ApEllawala
    @ApEllawala 23 วันที่ผ่านมา +34

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..!🙏🙏🌷❤️
    මම තුලා ලග්නයේ..!😊

    • @DammikaRamghaasinga
      @DammikaRamghaasinga 22 วันที่ผ่านมา +1

      මමත් තුලා

    • @shiranpeiris123
      @shiranpeiris123 22 วันที่ผ่านมา +1

      ස්තුති ඔබ තුමාට මමත් තුලා 🙏🙏🙏🙏🙏​@@DammikaRamghaasinga

  • @MRDsathan
    @MRDsathan 21 วันที่ผ่านมา +15

    මගේ ලග්නය තුලා...😂😂😂😂😂😂සතුටූයි...... බුදු සරණයි! ඔබ තුමාට.,.,..

  • @prabhasri1279
    @prabhasri1279 23 วันที่ผ่านมา +31

    මගේ රත්තරන් පුතේ ,පුතා ගේ හිනාව හරිම ලස්සන යි.මම විශ්වාසයක් ඇතිව පුතා ගේචැනල් එක බලන්නේ.තෙරැවන් සරණයි !

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 13 วันที่ผ่านมา +6

    ලෝක වාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා....සුවපත් වෙත්වා සුවපත් වෙත්වා..!!!

  • @bashi-fh1vr
    @bashi-fh1vr 23 วันที่ผ่านมา +38

    මං මේශ ලග්නයේ..ගොඩක් ප්‍රශ්න මැද්දේ දැන් නම් ඉන්නේ..මේ මාසෙවත් හරි යනවා නම් 🙏🙏🙏🙏🙏

  • @RasangaEdirisnha
    @RasangaEdirisnha 22 วันที่ผ่านมา +12

    මම තුලා ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් බුදු සරනයි ❤❤❤🎉🎉🎉🎉

  • @wasana5995
    @wasana5995 21 วันที่ผ่านมา +9

    හරිම පින් වන්ත ගුන යහපත් ඔබ තුමාට දීර්ගායුශ 🙏🙏🙏🙏

  • @LakminiWagiramali
    @LakminiWagiramali 19 วันที่ผ่านมา +8

    වුෂභ ලග්නයට කල යුතු පිළියම් මොනවද? ඔබ තුමාට ගොඩක් පින් 🙏බුදුසරණයි 🙏🙏🙏

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 23 วันที่ผ่านมา +12

    මම මිථුන ලග්නය මම හිතන්නේ මටම හරියන ලග්නය හැමදාම දුක විතරයි ඔබ තුමාගේ කටහඬ ඇහුණත් ඇති බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @asankarajapaksha8910
    @asankarajapaksha8910 16 วันที่ผ่านมา +3

    ඔබ තුමාට ගොඩ⁣ක් ස්තුතියි ගොඩ⁣ක් පින්

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 21 วันที่ผ่านมา +19

    මම මේශ .බලමු මම නොවම්බර් යම් බිස්නස් එකක් පටන් ගන්නවා.ඒක සුභ උනොත් මම ඔබ තුමාව විස්වාස කරලා මගේ ගෙදර අයත් එවනවා ඔබගෙන් කේන්දර බලවන්න

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 19 วันที่ผ่านมา +2

    ජ්‍යෙතිෂය පිළිබඳව පැහැදිලි දැනුමක් තියෙන බව පෙනෙන්නට තිබෙනවා, ස්තුතියි.

  • @darshisilva194
    @darshisilva194 23 วันที่ผ่านมา +151

    මමත් කටක ලග්නයෙ මෙ වනවිට අස්ටම එරස්ටකයෙ උපරිම පලය නෙලා ගෙන ඉන් නෙ මගෙ දකුනු පදය පවා රැකියා ස්තනයේ වැටීමට ලක්විමෙන් කැඩීමක් සිදු වුනාජූලි අගොස්තු මාසවල දැනට සුව වුනත් රැකීයවන් අහිමි විම් එවැනි කරදර වලින් තවමත් අඩුවිමක් නෑ මම පිට රටක ජිවන් වන කෙනෙක් අසරන වුන අවස්තාවන් බොහොමයි , එත් සිතේ දහිර්‍ය නිසාම නොමැරු මේ වනවිටත් ජීවත් වෙනව දෙවියන් බුදුන් නැමැදල එහි විශ්වාසයෙන් ඒ නිසාම තවමත් හොදින් 😢

    • @LeslyPriyalal
      @LeslyPriyalal 23 วันที่ผ่านมา

      කටක හොයන සල්ලි හොරු ගෙනියනවා වගේ මේ ගන්නවා මේ නෑ අවුරුදු හයක් එක දිගට රට ලංකාවට එන්න ඉතුරුවෙලා නෑ පිස්සු වගේ හිතද්දි

    • @KusumithaDesilva
      @KusumithaDesilva 23 วันที่ผ่านมา +15

      තෙරුවන් සරණින් ඔබේ සියලුම ප්‍රශ්න විසදේවා! 🙏

    • @harshanisurangika6381
      @harshanisurangika6381 23 วันที่ผ่านมา +15

      මමත් කටක .කතා කරලා වැඩක් නෑ . 😢

    • @YaTHAmusichub
      @YaTHAmusichub 23 วันที่ผ่านมา +13

      මත් කටක ..මට රක්ෂාවත් එපා වෙලා එකෙන් අයින් උනා...😢

    • @dilanislg62
      @dilanislg62 22 วันที่ผ่านมา +5

      තෙරුවන් සරණයි ඉක්මනින්ම සුවය ලැබේවා ,,

  • @MangalikaMapa
    @MangalikaMapa 23 วันที่ผ่านมา +7

    ඔබතුමාට ගොඩක් ස්තුති.නිදුක් නීරෝගි දීඝායුශ ලැබෙන්න ඕන.මම තුලා ලග්නය 🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 23 วันที่ผ่านมา +8

    ඉස්තුති🙏 මියුරු මහත්තයා ....🦁💖 ඔබගේ අනාවැකි ධනාත්මක උත්තේජනයක්....බුදුසරණයි 🦁👍💖🧿

  • @munasingha9635
    @munasingha9635 10 วันที่ผ่านมา +1

    ඔබ තුමා ta විශ්ව මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 12 วันที่ผ่านมา +2

    ලස්සනයි පුතේ ඔයාගේ හිනාව ජයවේවා තෙරුවන් සරනයි

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 23 วันที่ผ่านมา +10

    බොහොම ස්තුතියි ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා

  • @sujeewagamage4839
    @sujeewagamage4839 23 วันที่ผ่านมา +10

    මම ල්ග්න පලාපල බලන්නෙ ඔබතුමාගෙ වීඩියෝවෙන් පමනයි ඒ තරමට විශ්වාස කරනවා ස්තූතියි

  • @asokaliyanege6392
    @asokaliyanege6392 21 วันที่ผ่านมา +5

    ස්තුතියි පුතෙ මමත් කුම්බ එවගෙම මමත් ලියනගෙ කෙනෙක් බුදුසරනයි පුතෙ ජිවිතයෙ ජයෙන් ජයම වෙවා🙏♥♥♥♥♥♥

  • @NilankaDeepani-r8c
    @NilankaDeepani-r8c 21 วันที่ผ่านมา +8

    මම මිථුන ලග්නය.මහත්තයා කටක ලග්නේ.අනේ සර්ට ගොඩක් පින් මේ ගැන කරුණු කියා දුන්නට.තෙරුවන් සරණයි.

  • @RanjanaBalasooriya-z8m
    @RanjanaBalasooriya-z8m 20 วันที่ผ่านมา +9

    මමත් කුම්භ ලග්න හිමි ඔබ තුමාට ගොඩක්ම පින් අපව දැනුවත් කලාට බුදු සරණයි

    • @nishanthapathirana7068
      @nishanthapathirana7068 19 วันที่ผ่านมา

      කරන්න කිව්ව පිලිවෙත් මොනවද කියනවද ප්ලීස්

  • @ishaniamalka1811
    @ishaniamalka1811 22 วันที่ผ่านมา +6

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤️❤️ මගෙ සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ද කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏❤️❤️ සියලු දෙනාටම යහපතක් වේවා 🙏🙏🦋🦋

  • @padminikyriakou6359
    @padminikyriakou6359 18 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කිරීම ගැන ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @pasindushanuka4883
    @pasindushanuka4883 21 วันที่ผ่านมา +10

    මමත් මේෂ ජීවිතයම ප්‍රශ්න පත්‍රයක් හැබැයි අපි හැමෝගේම ජීවිත වලට වසන්තය එනවා සත්තයි යහපත් වැඩම කරන්න❤❤

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 21 วันที่ผ่านมา +7

    ඔබ තුමාට දීර්ඝායු වේවා 🙏🙏

  • @pushpalatha3493
    @pushpalatha3493 22 วันที่ผ่านมา +5

    පෙනුම සහ කතා කරන ශ්‍යලීය සහන් රන්වල විදියමයි මට පේන ආකාරයට .බුදුසරණයි!!!

  • @indradesilva3589
    @indradesilva3589 22 วันที่ผ่านมา +4

    ස්තුතියි ඔබතුමාට මෙවැනි තොරතුරු දැනගන්න සැලැස්සුවාට.🙏🙏

  • @SSHM-t3r
    @SSHM-t3r 21 วันที่ผ่านมา +10

    මගේ ලක්තේ මේෂ මගේපුතාගේ ලක්තේත් මේෂ මම සැහේත්ත ධුක්විත්ද ගොඩක් ඉස්තුතිඉ වැඩසටහතට❤❤

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 18 วันที่ผ่านมา +4

    මමත් මගේ පුතාත් මේෂ ඔබතුමාට ස්තුතියි යහපතක් වේවා!!!

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 23 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි!
    මහත්මයාණෙනි,මීන ලග්නය හිමි මා හට පැවසු සියලුම කාරණා ඉතාම නිවැරදියි.තමන්ටම ගලපා ගැනීම තුලින් එහි සත්‍යතාවය පැහැදිලි වේ.මොනවා කරන්නද? ජිවිතයට මුහුණ දිය යුතුයි. ස්තුතියි.සුවපත් වේවා!

  • @cwijesinghe5718
    @cwijesinghe5718 16 วันที่ผ่านมา +4

    ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි .

  • @IsharaWanninayaka-i1s
    @IsharaWanninayaka-i1s 23 วันที่ผ่านมา +22

    මෙතුමා කියන දෙවල් ඇත්ත ...❤❤❤

    • @PriyangiPriyangi-b9r
      @PriyangiPriyangi-b9r 22 วันที่ผ่านมา

      මම මිථුන හැමදාම ප්‍රශ්න තමයි ඇහුව්වත් සතුටුයි හොද කාලයක් ගැන 🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 22 วันที่ผ่านมา +6

    ❤මගෙ පුතා ථුලා එයාට කරදර කාලයක් තිබුන හිතට සතුටුයි ඔබ තුමා කියපු දෙවල් නිසා මම මිථුන හිතට සතුටක්නැ ඉදිරිය හොදවෙයි ⁣තෙරැවන්සරනයි 🙏

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 23 วันที่ผ่านมา +9

    Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe

  • @KumariKwt-o4j
    @KumariKwt-o4j 23 วันที่ผ่านมา +13

    හරිම අසාවේන් බලන වැඩසටහනක් ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙනවා දැනුවත් කරට මම මේෂ තේරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 22 วันที่ผ่านมา +6

    බුදුසරණයි ❤ඹබට දීර්ඝායුෂ ලැබේවා

  • @IndraniVijesundara
    @IndraniVijesundara 5 วันที่ผ่านมา +1

    Hey marama dakshayek anka 1.mr miyuru...mama danna guruwarayek innawa ohu Ruwn liyanage..owanoma daksha akaren thamaiy..jayaweva mama lekikawak nawatha ahamu dawasaka lekanakalawe kumba lagnakarainta..aaa ewgema mama sanniniwedakayta hrima kamatiy.ohuge voice eka gathi.jysri.

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 17 วันที่ผ่านมา +24

    ඔබතුමා මිථුන ලග්නයට කිව්ව දේවල් වලින් මගේ හිත ගොඩාක් හැදුනා.. මොකද කිව්වොත් මැරෙන්න හිතිලා තියෙන්නේ මේ තියෙන ප්‍රශ්න නිසා.. ඔබතුමාට පින් සිද්ද වෙනවා..

    • @SushilaTennakoon
      @SushilaTennakoon 16 วันที่ผ่านมา

      Nethfm. Channel

    • @sudeeranilushan1452
      @sudeeranilushan1452 16 วันที่ผ่านมา

      පරිස්සමෙන් ඉන්න

    • @chamiladharshani3921
      @chamiladharshani3921 13 วันที่ผ่านมา +1

      Mamath..මැරුණේ නැති ටික විතරයි .💖💖💖

    • @miumsilva3841
      @miumsilva3841 13 วันที่ผ่านมา

      Yes

    • @භවගමන
      @භවගමන 12 วันที่ผ่านมา +1

      හෙනයක් විතරයි අඩුවට තිබබෙි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 22 วันที่ผ่านมา +3

    Bohoma sthuthi sir mesha kataka sinha thula ape lagna theruvan saranai🙏🏻🙏🏻

  • @ShiyamaShiromi
    @ShiyamaShiromi 16 วันที่ผ่านมา +7

    මියුරු සම්පත් ලියනගේ තෙරුවන් සරණයි! මකර ලග්නය අම්මා කෙනෙක් .මම අවු. 60 ,

  • @CkCk-je9fn
    @CkCk-je9fn 10 วันที่ผ่านมา +1

    Oba thuma kiuwa hari mama pitarataka saweya kiyanne godak iwasimen weda karanne mage lagne kumba 🙏🙏🙏🙏

  • @chandanapubudu9134
    @chandanapubudu9134 6 วันที่ผ่านมา +3

    මට ඔබ කිව්ව විදිහට මයි හැමදේම උනේ

  • @devislmobile448
    @devislmobile448 12 วันที่ผ่านมา +1

    මම ලග්නය තුලා ඔබට තෙරුවන් සරනයි .....

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 23 วันที่ผ่านมา +27

    මියුරු සම්පත් ලියනගේ 👍තෙරුවන් සරණයි

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj 22 วันที่ผ่านมา +8

    මම මිතුන මම කුවේට් ඉන්නේ කොහම හරි ජිවේතේ ජය ගන්නවා ඔබ තුමාට බුදුසරණයි

  • @PriyanginiKwt
    @PriyanginiKwt 23 วันที่ผ่านมา +5

    Oba tumata bohomatma pin mama tula lagnaya kalayak tissa godak duk karadara vinda dan hitata godak satutui taruwan saranai oba tumata dirgayusa labawa 🙏🙏🙏

  • @SasindiTanisha
    @SasindiTanisha 12 วันที่ผ่านมา +2

    Mama thula dhuva mithuna api karadhara godaka ahannath sathutui obathumata pin 🙏🙏🙏🙏

  • @ramanidevika7624
    @ramanidevika7624 23 วันที่ผ่านมา +8

    හැමදාමත් මම ඔබ තුමා vishwasa karanna මම masha kiyanna dawal හරියටම hari tharuwan සරණයි sar dirgau ❤❤pathanawa

  • @RasikaPriyadarshani-i1n
    @RasikaPriyadarshani-i1n 10 วันที่ผ่านมา +2

    ජය වේවා ඔබතුමාටත්

  • @Jithuvlogs12320
    @Jithuvlogs12320 22 วันที่ผ่านมา +3

    ඔබතුමා ස්තුතියි.මම කටක ලග්නය කරන්න ඔන දෙවල් කෙටියෙන් හෝ කියාදිම

  • @SnsFrenando
    @SnsFrenando 17 วันที่ผ่านมา +8

    මියුරුසම්පත් .කියන්නේ..
    මගේ.සිහිනකුමාරයා❤❤❤❤

  • @HansaniPiyumika-wm6bn
    @HansaniPiyumika-wm6bn 22 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Bissa-555.
    @Bissa-555. 23 วันที่ผ่านมา +8

    නියම වැඩසටහනක් ඔබ තුමාගේ හැකියාව තව තවත් ශක්තිමත් වේවා

  • @champarajapakse3256
    @champarajapakse3256 5 วันที่ผ่านมา +3

    Sir❤❤❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 21 วันที่ผ่านมา +2

    ඔබ තුමාට ගොඩක් පිං මමත් මිතුන තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @CkCk-je9fn
    @CkCk-je9fn 10 วันที่ผ่านมา +1

    Oba thuma kiyapu eka aththa mage malli mithuna lagne eya godak prasna walata muhuna dunna eya karana kiyana kisideyak hariyanne ne ane deviyange pihitan mage mallige hithe thiyena hema balaporoththuwakma ista wena kalayak udawewa kisima karadarayak badawak lan nowewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl 14 วันที่ผ่านมา +4

    මම.තුලා.ලග්නයට.සුභයි.කියලා.අහන්න.සතුටුයි.

  • @ChamindaWijenayake-n7z
    @ChamindaWijenayake-n7z 13 วันที่ผ่านมา +3

    Hadawatinma 1Kenma Waddek UTUM MINISA HADAWATINMA JAYAMA WEEWA HADAWATINMA RESPECT SUPER SUPIRI Waddek Niduk Nirogi Suwaya Labewa 👏👏👏👏👏👏👏👏👏👏

  • @ranranasinghe1435
    @ranranasinghe1435 22 วันที่ผ่านมา +5

    ❤❤❤තුලා ..ඔබ කියූ දේවල් නම් සත්‍යක් ..❤❤

  • @InocaVindhya
    @InocaVindhya 16 วันที่ผ่านมา +5

    Great.... Thank you... ❤❤

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x 23 วันที่ผ่านมา +9

    මමත් විශ්වාස කරනවා මගේ ලග්නෙ මටම ගැලපෙනවා කියලා.❤❤❤❤❤❤

  • @annetperera3912
    @annetperera3912 14 วันที่ผ่านมา +1

    ඔබ තුමාට බුදුසරණයි ❤❤❤

  • @RajikaPrabashana
    @RajikaPrabashana 9 วันที่ผ่านมา +1

    දීර්ඝායු වේවා 🙏

  • @RathanaRathna-i7q
    @RathanaRathna-i7q 20 วันที่ผ่านมา

    Sar මම usaba Lagnaya තවම Hodak නැහැ ඔබ thumata ගොඩක් pin දැනුවත් කළාට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @KumuduKumari-o6h
    @KumuduKumari-o6h 14 วันที่ผ่านมา +1

    Mage lagnaya mesha.😊😊😊 Issarahata subai kiyala matath hithenawa...😊😊😊 Obata sthuthi.👍👍👍👍

  • @n.mgamagegamage3334
    @n.mgamagegamage3334 13 วันที่ผ่านมา +2

    Pin sudu wanawe thula lagnaye Gane KIWWATE...math thula mage puthath thula..mate Mona unath daruwo ganevbaye hitiyee harimapahadili budu saranaiii. Smaharunge Boru nisa bayer hitiye

  • @seethanuwarage2063
    @seethanuwarage2063 20 วันที่ผ่านมา +1

    Bohoma pin danuwath kalata Oba thumata. Deergausha labewa samma sambudu saranai 🙏🙏🙏