ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විමසීම් - Jack Fruit Ceylon (pvt) Ltd0706464464
තව තවත් දියුණු වේවා 🙏🙏🙏
පිටරට ජීවත් වන මම යෝජනාවක් කරන්න කැමතියි. උමන්දාවට හෝ ඔය කොස් noodles හදන මහත්මයට කොස් වලින් instant noodles හදන්න පුලුවන් නම් ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම pot noodles සහ Maggie noodles වගේ කුඩා packets. With different flavours.
මටනම් උමන්දාවේ හාමුදුරැවන් ගැන කියන්න වචන නැ අපේ හාමුදුරැවනේ හරයට හරි උපාධිය ගත්තට කමක්නැ මේ වගේ වැඩ තමා මමහරිම කැමති නුබවහන්ෂේට තව තව ධෙෙර්ය ෂක්තිය,ලැබේවා නිදුක් නිරොගිවේවා දිර්ඝ අායුෂ ලැබේවා පාරවල් ගානේ දියව් දියව් කියලා හුකියන උගත් මොඩයන්ටත් මේවා පෙනෙවා බුදිය්න්කන්න කාලයකන කාලකන්නි අගලක් හරි තියෙනවානම් මේවගේ වැඩකරපල්ලා අපිවගේ
ආදරනීයයි...තරැනාකරලා රට පුරා නිෂ්පාදන බෙදාහරින්න.අපි දැන් හොයන්නේ දේශිය ආහාර නිෂ්පාදන....අපිට අපේ දරැවන්නට යහපත් ජිවිතයක් දෙන්න....හු කිය කියා රට පුරා වැඩ වරජන කරන නුගත් මිනිසුන් කිසිදින මෙ රටට යහපතක් කරනනෙ නැහැ.තිස්තුන් කොටියක් දෙවියන්නේ පුරන ආශිර්වාදය නොවඩුව ලැබෙවා තරැන මහතට හා හැඩු වැඩු මාපිය්නට..🙏🙏🙏
jayaen jaya💖💖💖💖💖💖💖💖💖
උපන් බිම වෙනුවෙන් අප්‍රමාණ නින්දා අපහාස හිනාවකින් පිළිඅරගෙන යන්න තියෙන දිනුම වෙත ගමන් කරන පින් වන්ත ඔබ වහන්සේ ඇතුළු මහා සංගරත් න ය ට ද දීර්ගායු ෂ ලැබේවා ඉක්මනින් රටට කිරි ඉතිරේවා ❤❤❤උපාදි දාරි සංවේදී ගුණ ගරුක තරුණ කැලක් බිහිවෙන එක ම තැන උමංදාව ත්‍රිවිධ රත්නයේ සරණයි
Puka thama. Thopi ithin khmath kapala mahala anda gnna amu gonnu
@@shavindadissanayake9345 thanku sir❤🙏good 😪😪😪🐜🐜🐜🙈🙈🙈🪲🪲👌👌
එකතාවනම් ඇත්ත.
ඒ කාලෙ අපේ බුදුහාමුදුරුවන්ටත් මෙහෙම දේවල් සිද්ද උනානම් අද කාලෙ ගැන කවර කතාද
@@willwitt8591 ඈහ්
උමන්දාව අපේ රටේ දියුණුවයී.. උමන්දාව අපේ රටේ ජීවනාලියයී... උමන්දාව මගේ වීර භූමියයී....
WELL DONE BROTHER! VERY PROUD OF YOU! KEEP GOING..
Samantha badda mekatath Uttara deela imu neda😂😂😂😂😂😅😅😅th-cam.com/video/mLIdKPj-kH4/w-d-xo.html Pinwatuni sadu nadayak denna ape rahatata😂😂😂😂
මනුස්සයෙක් කළ දෙයක් හදුන්වා දෙද්දී ඒ මනුස්සයාට ඒ කතාව ඉවර කරන්න දෙනවා නම් බදා නොකර අපිට මුල මැද අග හොදින් තේරුම් ගන්න තිබුණා.බොහොම පිං ඔබවහන්සේට🙏
ඇත්තටම 🤗
ඇත්ත😂
අපේ හාමුදුරැවන්ට මොඩයන් කොච්චර අපහාෂනින්දා කලත් හිනාවෙන් බාරඅරගෙන අපේ බුදුජානම් වහන්ෂේවගේ උමන්දාවේ හාමුදුරැවන්වහනෂේ යන ගමන තව තවත් ෂාර්තක වේවා ධෙෙරය ෂක්තිය ලැබේවා හැදුවැඩු දෙමව් පියන්ටත් පිංෂිදුවේවා
ඇත්ත කතාව
එයාට ලොකු කතා එපාලු...😂😂
උමන්දාව ආසියාවේ බත සපයන හරිම ආඩම්බරයි මුළු ලංකාවම උමන්දා වක් වේවා
උමන්දාව කියන්නේ රටේ දියුණුවට එක පැත්තක දොරටුවක් වෙලා හමාරයි thank you මේ දෙන දායකත්වය ගැන 🇱🇰 ♥️🏞️🏬🗼⛲💈
අපේ හාමුදුරුවනේ ඔබ රටට ලෝකෙට ජාතියට සම්පතක්. හදවතට ලොකු සතුටක් දැනෙනව හාමුදුරුනේ.෴ හැමදාම ඔබගේ ආදර්ශමත් වැඩසටහන් නරඔනව. ජීවිතය ජයගන්න ඔබ මේ කරන මෙහෙවර පවුත්ගලිකව අගය කරනව හාමුදුරුවනේ ඔබට සහ ඔබගේ කන්ඩායමට ජය වේවා🙏෴
ඔබ වහන්සේගෙ වචන වලට ඇත්තමයි ඇග හිරි වැටෙනවා අහද්දි කතා කරන හැම වචනයකින්ම අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා…. ඇත්තමයි මම හැමදාම you tube එකේ ඉස්සෙල්ලම බලන්නෙ උමන්දාවෙ අලුත් වීඩියෝ එකක් දාලද කියලා…. ඒ තරමට දැන් උමන්දාවට ඇබ්බැහි වෙලා….. ඔබ වහන්සේ කරන සේවයට මුලු ජාතියම ඔබ වහන්සේට ණයයි…. ඔබට තවත් නිදුක් නීරෝගී සුව ලැබේවා හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
බුදුන් වහන්සේ වගේ සියලුම සත්වයින්ට අනුකම්පා වෙන් ඔබ වහන්සේගේ මේ පරමාර්ථය දියුනුවෙන් දියුනුවට පත් වේවා . කට හැකර මිනිසුන්ගෙ ජරා කතාවලට ඇහුම් කන් නොදී නිහඩවම ඒ කාරියේ යෙදී පහර ගැහූ නරුමයන්ට පාඩමක් කියා දුන් ඔබවහන්සේට සහ ඔබ වහන්සේට උදව් උපකාර කරන සියලුම දෙනාට ත් දහිරිය ශක්තිය ලැබේවා . බුදු සරණයි සියලුම දෙනාට . මඩ ගහන උන්ට ඇස් ඇරේවා.
උමන්දාවෙ නිශ්පාදන මොඩ්ල් එක එක්ක ගියොත් ඉක්මනිම ලංකාව සංවර්ධිත රටක් කරන්න පුලුවන්.ඔබ වහන්සේගේ මේ දැක්මට ගරු කරනවා.
Yes yes yes
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏💦💙🙏
ජාතියේ ජීවනාලිය උමන්දාව 🙏🙏🙏
මෙිකොස් ලංඩන්වලටත් එවන්නඅපිආසාවෙන්බලාඉන්නවා,
පන්සලේසැම වැඩසට හනක්මබලනවාහිතට දැනෙන,සතුට ,කියල නිමක්නැහැ
*රටට වාසනාවක් මේ වගෙ තරුණ ජිවිත* 💗 *ජයවේවා* 💗
ඔබහන්සේගේ දැක්ම තමා අපට අවශ්‍ය කරන්නේ තෙරුවන්සරණයි
උමංදාව කියන්නේ දැනුම මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරන මහා පර්වතයක්,ඒවගේම නව විව සහායකයින් දහාස් ගනනින් ලොවට දායාද කරන ව්ශ්ව ගම්මානයක්.ආඩාම්බරයි අපේ හාමුදුරුවනේ.උමාන්දාව දියුණුවෙන් දියුණුවට පත්වේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤🙏🙏🙏
හොඳ කළමනාකරණයක් ,විද්‍යා උපාධිධාරියෙක්,හොඳ දැක්මක්.ගිහි මිනිසුන්ට වටිනා හුඟක් අපේ කම එක්ක හුඟක් දේවල් තියෙනව මෙතැන...!
එයාට විස්තර ටික කියන්න දුන්නනම් වටිනවා ❤️
සාධු සාධු තෙරවන්සරණයි .හරිම සතුටුයි .තවතවත් දියුණුවේවා!
Niyamai swaminwahanseta niroogibawaya lebewa thunuruwan saranai .. tawa tawath meweni udara මිනිසුන් දිරිමත් karanna වාසනාව lebewa .🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ බත් ගහේ රසය ලෝකයට දෙන ඔබට ජය වේවා තෙරුවන් සරණයි
බුදු සරනයි සාදු සාදු සාදු තෙරුවන් සරනයි
ජය වේවා දීර්ගායු සම්පත් ලැබේවා අලුත් ලංකාවෙන් හමු අපේ හාමුදුරුවනේ අපි හෙඩමූ රට හදන්න ස්තූති ස්තූති ස්තුති
තෙරුවන් සරණින් ඔයාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා මල්ලී ,,,,, 🏆
ඒකයි වැදගත් ම කොමන් එක අනිත් උන් ගොටටත් පු# රටම විනාස කරපු උන් කියන්න දෙයක් නැහැ
ඔබේ වියාපාරය දියුනු වේවා තෙරුවන් සරනයි
හරිම ආඩම්බරයකි .පින්වත් ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏
නිදහසින් පසු කිසිදු රජයක් විසින් නොකරපු තරම් නව නිෂ්පාදන රාශියක් ඔබ වහන්සේ විසින් මේ ටික කාලයට අපේ රටට දායාද කළ මුත් රට කරවන උන්දැලා ගෙන්නම් මේ දක්වා කිසිම සහනයක් උන්වහන්සේට නොලැබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි ....
ANIWARYENMA
එදත් අදත් හෙටත් උමන්දාවට අපි පක්ශයි❤️🙏🙏🙏ජයවේවා
මම ලංකාවට ආපු ගමන්ම උමන්දාවට එන්න ඉන්නේ. මාරම වැඩක් එතන යන්නේ.
උමන්දාව කිට්ටුවම ඉදලත් තව වෙනකල් යන්න බැරි උන මම ගැන මටම ලැජ්ජයි 😭
ගරුතර ස්වාමීන්වහන්ස...රටට වාසනාවක්... අාශිර්වාදයක්..
අපේ මිනිසුන්ට හොද සේවයක් කරනවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි යහපතක් වේවා
Jack fruit ceylon (pvt) Ltd ආයතනයට අපේ සුබ පැතුම් ❤️❤️❤️
තව තව දියුණු වේවා මම ඕමාන් වල. ආසයී සතුටුයි..සාර්ථක වේවා. බුදුසරනයී.
ශ්‍රේෂ්ඨ සම්මිශ්‍රණයක් ❤ සුභපතනවා...!
තෙරුවන් සරණයී ❤
හරිම දවසක දවසට හරිම උපදේශයක් අපේ ස්වාමීන් වහන්සේගේ..උද්ඝෝෂණ නවත්තපල්ලා ඒ වෙලාව යම් කිසි වැඩකට යොදා පල්ලා
රටටම ආදර්ශයක් හාමුදුරුවනේ ඔබවහන්සේ
තෙරුවන් සරණයි බොහොම පින් වැඩසට❤👍👍👍👍🌹
වැඩි වැඩියෙන් කෑම ජාති නිස්පාදනය කරන්න මේ සියලුම දෙනාට යෝද බල සක්තිය ලැබේවා සූවාමීන් වහන්සේ නමක් හැටියට කරන මෙහෙවර ඉතාම වැදගත් බූදූ සරනයි
නියම කොල්ලෙක් ආඩම්බරයි 💪💪❤❤. ජයෙන් ජය 🤟.
හරිම ලස්සනයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නියමයි
පුතා එවන්න ඕස්ටේලියාව, නවසීලන්තයේ කඩවලට.අපි ගන්නවා.
ගොඩක් පින්
Hodata balanna video eka, bedana gaman kelath gilinawa, mu maha perethayek.
තෙරැවන් සරනයි පුතේ තවත් දියුණු වෙිවා 🙏🙏🙏🙏👍👍👍👍👍
Awasarai Hamduruwane ! Harima sathutui saha, Puluwannam A ena kenatath katha karanna eyage adahas prakasha karanna podi awasthwak denna. Theruwan saranai
අඩේ මේ අපේ කොස් පෝෂ හදන අයියා නේද..සුපිරී අයියා..එකෙන්ම සුභ පතනවා.
දියුනුව දැකල බලන් ඉන්ඩ බැරි තැන බැනල බැනල් දැන් ඇතිවෙලා නෙද උබට ලැජ්ජ වෙය තොපි වගෙ හරක් වදාපු එව්න්ට කොස් ඇට දාල ගහන්ඩ ඔනෙ දැන් බනින්ඩබැරිනිසා හොදයි කියනව කුහකය 🤣
me hamuduruwo patan ganna sahena kalekta kalin meya kos wadeta awe ethanath kiyanawa umandawelu ptn gaththe
@@harshabasnayaka මොකක්ද බල්ලො කියන්නෙ..නිකන් බලු කතා කියන්නෙ නැතුව ඉදපන්..මේ අයියා අපේ ගමේ.මේ අයියා දියුණු උන විදිය උබලා කියාදෙන්න ඕන නෑ..ගමේ මිනිස්සු,යාලුවො හොදට දන්නවා.ගිය අවුරුද්දේ දෙරණ චැනල් එකෙනුත් ඇවිත් රටටම පෙන්නුවා..ඒත් මෙහෙම දේවල් උබල වගෙ කුහක උන් අගේ කරන්නෙ නෑ..කාටහරි සුභ පතපු එකෙත් අඩුපාඩු හොයන උබල වගේ උන් වදාපු එව්න්ට තමයි කොස් ඇට දාල ගහන්න ඕන..
@@charinduliyanage9224 හා උබ අයිය කිවෙ හාදුරුවොන්ට නෙවෙයිද එනම් මගෙ කතාව ඉල්ලා අස් කරගන්නව හොදෙ සොරි ❤️🔥👍
Budu saranai ape hamuduruwanta. Api wage harakta hoda adarshayak
මේව තමා සුපිරි වැඩ
Me kos manage munupura harine ape hamuduruwane. Santhosai/adambarai putha.Budu saranai umanda.Onna kollo.
සුබ පැතුම් දුලංජන
Well done. Will buy when visit Sri Lanka shortly.
3:21 රට ගිනි තියන්න උද්ඝෝෂණ කරන්න කියනකොට කැම්පස් පොරගේ හිනාව නැති වෙච්ච හැටි😂. ඔබේ කර්මාන්ත දියුණු වේවා❤
I think at 3.21 he took a natural break and smiled again.
උමංදාව මුලු ලංකාවම වේවා
තෙරුවන් සරනයි උමාන් දාවෙ නිශ්පාදන කොහින්ද ගන්න පුලුවන්
වටිනා වැඩසටහන්ක් 🙏
එල ඇති රුකටනේ ගල්...great guidence 🙏
කොස් ඇට නූඩ්ල්ස් පිළිබඳව සම්පූර්ණ කතාව මෙන්න th-cam.com/video/x3rlRdk8204/w-d-xo.html
Suba pathum malli
පොඩි දෙයක් මේකට එකතු කරන්නත් ඕනෙ.. මේකෙ හාමුදුරුවො highlight කරල පෙන්නන්න හදනව උමන්දාවෙන් හදපු product වල ආභාශය අරගෙන දුලංජන මේ product එක දියුනු කරා වගේ එකක්. ඒත් අපි දන්න දුලංජන නම් මේක අවුරුදු ගානක් තිස්සෙ research කරල කැම්පස් ඒකේ ඉන්න මුල් කාලෙම කොස් පෝශ එකෙන් තමයි මේ industry එකට ආවේ. ඉතින් ඒ මනුස්සයගෙ මහන්සිය කැපවීමත් අඩුතක්සේරු නොකලනම් තමා හොද
ඔව් ඒක හරි.
Yanne koheda malle pol comments
ඇත්ත. ඒක මාත් දන්නවා. දුලංජන මේක කරේ උමන්දාවෙන් බලලා නෙමේ ඒක දන්න අය දන්නවා. Programe එක හොඳයි ඒකේ credit එක උමන්දාව ගන්න එකයි අවුල. අනික දුලංජන උබට Entrepreneurship Department එකේ ඉගෙන ගත්ත නේද.උබ උබව ඩිමාන්ඩ් කරපන් මල්ලි. මේ cmnt එකටත් වැලලෙන්න හදයි අපේ එවුන් .
Teruvan saranai ape hamuduruvane!
Very nice if Everyone like you no oneNeed to be poor Everything made inSri Lanka good life GOD BLESS
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
බුදු සරණයි හැමෝටම ❤❤❤
It is you that started this revolution of producing ours. These people show that the revolution has been successful. Dear people in the country, don't give up this great effort
Jaya weva mage maubimata 🙏🙏🙏budusaranai
Jayen jayama wewa 👍 mage maubimata yahapatakma wewa 🙏 karunakarala mewa ganna puluwan tanks kiyanwada🙏🙏🙏💞
බුදුසරණයි 🙏
ඔබ wahanse ආදර්ශයක් මුළු lankawatama
හාමුදුරුවනෙ මට කොස් ඇට එම ආයතනයට ලබා දීය හැකියි. ඔබ වහන්සේ ට හැකි නම් මාව සමිබන්ධ කර දෙන්න. 🙏
මුලු ලංකාවටම යහපතම උදා වේවා...🙏🙏🙏
බුදු දහම හැමෝටම ❤❤❤❤
ජයවේවා ඉදිරියටම යන්න
හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !වෛර කරන මිනිසුන්ට හිනා වෙන්න ඔබ වහන්සේ මේ කියලා දෙන්නේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැම කෙනාම සතුටුවෙන්න...
Jathiye pinata pahala wuu sampatha umandawa🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
උමන්දාවෙි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ආදර්ශයක්
Niyamai hamuduruwane god bless you all
Congratulations apee hamuduruwane.
Plz umandava recipes you tube eke upload karanna we are not able to come and stay at umandhava and study the recipes
Congratulations good job good luck 🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞
Oba wahanse bana bana kiya denakota oluwata yanawa umandawa rata jeewanaliyai♥️👍
අපෙ හාමුදුරුවෝ 🙏☸️❤️
මෙ ක හාමුදුරුවෝ ද දහසක් දෙනා තලලා මෙ ව්වරදාරිය ලොකෙ පුරා සුපිරි හොටල් වල සැප ගන්න ව උබ මොන ආහමෙද? නිගන්ටයෙක්
විශිෂ්ඨ හාමුදුරුවනේ
Sahal piti mix karanda try karanda
dulanjana sir good luck....oya anagathe loku viyapaarikayek wenawa wenawamai...
බුදුසරණයි
Budu saranai!
ගැම්මක් තමා කොල්ලො..!❤️
🇱🇰 ජයවේවා 🇱🇰
Awesome 💖💖💖💖💖💖💖
Budu saranai...🙏🙏🙏
🙏 මෙවා කක්න බොන්නත් 🙏👍අනිවාර්යෙන්ම පිං කරලාමතියෙන්න ඔනේ 🙏🙏🙏🙏🙏👍 කියන්නම වදන් නැ 🙏🙏
Waw great 🎉🎉
ඒ මනුස්යාට '' කොස් වියාපාරය '' පටන්ගත්ත විදිහ ඒකදිගට පැහැදිලි කරන්ඩ ඉඩදෙන්ඩ '' මැදින්...පැන පැන ඒක ඒක add ගේන්ඩ ඒපා හමුදුරොවෝ ඒහෙම උණාම vedio බලන්ඩ අපිරියයි..!!!😅
A hamuduwange widiha. oyata galappaganna berinam oya gelawenna. Eeka thamai DAHAMA.
@@gihanudayajith3744 😂mara dahama
අප්පිරිය මිනිස්සු ඇයි බලන්නෙ😂🖐️
Negative coment 😂😂😂
Ehema Hari edayak balapan
Good luck brother
mea Noodles ganna puluwanda?thoga mila?
ජයවේවා 👌👍
රටට වටින තරුණයෝ 🖤🖤🖤
විමසීම් -
Jack Fruit Ceylon (pvt) Ltd
0706464464
තව තවත් දියුණු වේවා 🙏🙏🙏
පිටරට ජීවත් වන මම යෝජනාවක් කරන්න කැමතියි. උමන්දාවට හෝ ඔය කොස් noodles හදන මහත්මයට කොස් වලින් instant noodles හදන්න පුලුවන් නම් ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම pot noodles සහ Maggie noodles වගේ කුඩා packets. With different flavours.
මටනම් උමන්දාවේ හාමුදුරැවන් ගැන කියන්න වචන නැ අපේ හාමුදුරැවනේ හරයට හරි උපාධිය ගත්තට කමක්නැ මේ වගේ වැඩ තමා මමහරිම කැමති නුබවහන්ෂේට තව තව ධෙෙර්ය ෂක්තිය,ලැබේවා නිදුක් නිරොගිවේවා දිර්ඝ අායුෂ ලැබේවා පාරවල් ගානේ දියව් දියව් කියලා හුකියන උගත් මොඩයන්ටත් මේවා පෙනෙවා බුදිය්න්කන්න කාලයකන කාලකන්නි අගලක් හරි තියෙනවානම් මේවගේ වැඩකරපල්ලා අපිවගේ
ආදරනීයයි...
තරැනාකරලා රට පුරා නිෂ්පාදන බෙදාහරින්න.අපි දැන් හොයන්නේ දේශිය ආහාර නිෂ්පාදන....අපිට අපේ දරැවන්නට යහපත් ජිවිතයක් දෙන්න....
හු කිය කියා රට පුරා වැඩ වරජන කරන නුගත් මිනිසුන් කිසිදින මෙ රටට යහපතක් කරනනෙ නැහැ.
තිස්තුන් කොටියක් දෙවියන්නේ පුරන ආශිර්වාදය නොවඩුව ලැබෙවා තරැන මහතට හා හැඩු වැඩු මාපිය්නට..🙏🙏🙏
jayaen jaya💖💖💖💖💖💖💖💖💖
උපන් බිම වෙනුවෙන් අප්‍රමාණ නින්දා අපහාස හිනාවකින් පිළිඅරගෙන යන්න තියෙන දිනුම වෙත ගමන් කරන පින් වන්ත ඔබ වහන්සේ ඇතුළු මහා සංගරත් න ය ට ද දීර්ගායු ෂ ලැබේවා ඉක්මනින් රටට කිරි ඉතිරේවා ❤❤❤උපාදි දාරි සංවේදී ගුණ ගරුක තරුණ කැලක් බිහිවෙන එක ම තැන උමංදාව ත්‍රිවිධ රත්නයේ සරණයි
Puka thama. Thopi ithin khmath kapala mahala anda gnna amu gonnu
@@shavindadissanayake9345 thanku sir❤🙏good 😪😪😪🐜🐜🐜🙈🙈🙈🪲🪲👌👌
එකතාවනම් ඇත්ත.
ඒ කාලෙ අපේ බුදුහාමුදුරුවන්ටත් මෙහෙම දේවල් සිද්ද උනානම් අද කාලෙ ගැන කවර කතාද
@@willwitt8591 ඈහ්
උමන්දාව අපේ රටේ දියුණුවයී.. උමන්දාව අපේ රටේ ජීවනාලියයී... උමන්දාව මගේ වීර භූමියයී....
WELL DONE BROTHER! VERY PROUD OF YOU! KEEP GOING..
Samantha badda mekatath Uttara deela imu neda😂😂😂😂😂😅😅😅
th-cam.com/video/mLIdKPj-kH4/w-d-xo.html
Pinwatuni sadu nadayak denna ape rahatata😂😂😂😂
මනුස්සයෙක් කළ දෙයක් හදුන්වා දෙද්දී ඒ මනුස්සයාට ඒ කතාව ඉවර කරන්න දෙනවා නම් බදා නොකර අපිට මුල මැද අග හොදින් තේරුම් ගන්න තිබුණා.බොහොම පිං ඔබවහන්සේට🙏
ඇත්තටම 🤗
ඇත්ත😂
අපේ හාමුදුරැවන්ට මොඩයන් කොච්චර අපහාෂනින්දා කලත් හිනාවෙන් බාරඅරගෙන අපේ බුදුජානම් වහන්ෂේවගේ උමන්දාවේ හාමුදුරැවන්වහනෂේ යන ගමන තව තවත් ෂාර්තක වේවා ධෙෙරය ෂක්තිය ලැබේවා හැදුවැඩු දෙමව් පියන්ටත් පිංෂිදුවේවා
ඇත්ත කතාව
එයාට ලොකු කතා එපාලු...😂😂
උමන්දාව ආසියාවේ බත සපයන හරිම ආඩම්බරයි මුළු ලංකාවම උමන්දා වක් වේවා
උමන්දාව කියන්නේ රටේ දියුණුවට එක පැත්තක දොරටුවක් වෙලා හමාරයි thank you මේ දෙන දායකත්වය ගැන 🇱🇰 ♥️🏞️🏬🗼⛲💈
අපේ හාමුදුරුවනේ ඔබ රටට ලෝකෙට ජාතියට සම්පතක්. හදවතට ලොකු සතුටක් දැනෙනව හාමුදුරුනේ.෴ හැමදාම ඔබගේ ආදර්ශමත් වැඩසටහන් නරඔනව. ජීවිතය ජයගන්න ඔබ මේ කරන මෙහෙවර පවුත්ගලිකව අගය කරනව හාමුදුරුවනේ ඔබට සහ ඔබගේ කන්ඩායමට ජය වේවා🙏෴
ඔබ වහන්සේගෙ වචන වලට ඇත්තමයි ඇග හිරි වැටෙනවා අහද්දි කතා කරන හැම වචනයකින්ම අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා…. ඇත්තමයි මම හැමදාම you tube එකේ ඉස්සෙල්ලම බලන්නෙ උමන්දාවෙ අලුත් වීඩියෝ එකක් දාලද කියලා…. ඒ තරමට දැන් උමන්දාවට ඇබ්බැහි වෙලා….. ඔබ වහන්සේ කරන සේවයට මුලු ජාතියම ඔබ වහන්සේට ණයයි…. ඔබට තවත් නිදුක් නීරෝගී සුව ලැබේවා හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
බුදුන් වහන්සේ වගේ සියලුම සත්වයින්ට අනුකම්පා වෙන් ඔබ වහන්සේගේ මේ පරමාර්ථය දියුනුවෙන් දියුනුවට පත් වේවා . කට හැකර මිනිසුන්ගෙ ජරා කතාවලට ඇහුම් කන් නොදී නිහඩවම ඒ කාරියේ යෙදී පහර ගැහූ නරුමයන්ට පාඩමක් කියා දුන් ඔබවහන්සේට සහ ඔබ වහන්සේට උදව් උපකාර කරන සියලුම දෙනාට ත් දහිරිය ශක්තිය ලැබේවා . බුදු සරණයි සියලුම දෙනාට . මඩ ගහන උන්ට ඇස් ඇරේවා.
උමන්දාවෙ නිශ්පාදන මොඩ්ල් එක එක්ක ගියොත් ඉක්මනිම ලංකාව සංවර්ධිත රටක් කරන්න පුලුවන්.ඔබ වහන්සේගේ මේ දැක්මට ගරු කරනවා.
Yes yes yes
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏💦💙🙏
ජාතියේ ජීවනාලිය උමන්දාව 🙏🙏🙏
මෙිකොස් ලංඩන්වලටත් එවන්නඅපිආසාවෙන්බලාඉන්නවා,
පන්සලේසැම වැඩසට හනක්මබලනවාහිතට දැනෙන,සතුට ,කියල නිමක්නැහැ
*රටට වාසනාවක් මේ වගෙ තරුණ ජිවිත*
💗 *ජයවේවා* 💗
ඔබහන්සේගේ දැක්ම තමා අපට අවශ්‍ය කරන්නේ තෙරුවන්සරණයි
උමංදාව කියන්නේ දැනුම මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරන මහා පර්වතයක්,ඒවගේම නව විව සහායකයින් දහාස් ගනනින් ලොවට දායාද කරන ව්ශ්ව ගම්මානයක්.ආඩාම්බරයි අපේ හාමුදුරුවනේ.උමාන්දාව දියුණුවෙන් දියුණුවට පත්වේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤🙏🙏🙏
හොඳ කළමනාකරණයක් ,
විද්‍යා උපාධිධාරියෙක්,
හොඳ දැක්මක්.
ගිහි මිනිසුන්ට වටිනා හුඟක් අපේ කම එක්ක හුඟක් දේවල් තියෙනව මෙතැන...!
එයාට විස්තර ටික කියන්න දුන්නනම් වටිනවා ❤️
සාධු සාධු තෙරවන්සරණයි .හරිම සතුටුයි .තවතවත් දියුණුවේවා!
Niyamai swaminwahanseta niroogibawaya lebewa thunuruwan saranai .. tawa tawath meweni udara මිනිසුන් දිරිමත් karanna වාසනාව lebewa .🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ බත් ගහේ රසය ලෝකයට දෙන ඔබට ජය වේවා තෙරුවන් සරණයි
බුදු සරනයි සාදු සාදු සාදු තෙරුවන් සරනයි
ජය වේවා දීර්ගායු සම්පත් ලැබේවා අලුත් ලංකාවෙන් හමු අපේ හාමුදුරුවනේ අපි හෙඩමූ රට හදන්න ස්තූති ස්තූති ස්තුති
තෙරුවන් සරණින් ඔයාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා මල්ලී ,,,,, 🏆
ඒකයි වැදගත් ම කොමන් එක අනිත් උන් ගොටටත් පු# රටම විනාස කරපු උන් කියන්න දෙයක් නැහැ
ඔබේ වියාපාරය දියුනු වේවා තෙරුවන් සරනයි
හරිම ආඩම්බරයකි .පින්වත් ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏
නිදහසින් පසු කිසිදු රජයක් විසින් නොකරපු තරම් නව නිෂ්පාදන රාශියක් ඔබ වහන්සේ විසින් මේ ටික කාලයට අපේ රටට දායාද කළ මුත් රට කරවන උන්දැලා ගෙන්නම් මේ දක්වා කිසිම සහනයක් උන්වහන්සේට නොලැබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි ....
ANIWARYENMA
එදත් අදත් හෙටත් උමන්දාවට අපි පක්ශයි❤️🙏🙏🙏
ජයවේවා
මම ලංකාවට ආපු ගමන්ම උමන්දාවට එන්න ඉන්නේ. මාරම වැඩක් එතන යන්නේ.
උමන්දාව කිට්ටුවම ඉදලත් තව වෙනකල් යන්න බැරි උන මම ගැන මටම ලැජ්ජයි 😭
ගරුතර ස්වාමීන්වහන්ස...රටට වාසනාවක්... අාශිර්වාදයක්..
අපේ මිනිසුන්ට හොද සේවයක් කරනවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි යහපතක් වේවා
Jack fruit ceylon (pvt) Ltd ආයතනයට අපේ සුබ පැතුම් ❤️❤️❤️
තව තව දියුණු වේවා මම ඕමාන් වල. ආසයී සතුටුයි..සාර්ථක වේවා. බුදුසරනයී.
ශ්‍රේෂ්ඨ සම්මිශ්‍රණයක් ❤ සුභපතනවා...!
තෙරුවන් සරණයී ❤
හරිම දවසක දවසට හරිම උපදේශයක් අපේ ස්වාමීන් වහන්සේගේ..උද්ඝෝෂණ නවත්තපල්ලා ඒ වෙලාව යම් කිසි වැඩකට යොදා පල්ලා
රටටම ආදර්ශයක් හාමුදුරුවනේ
ඔබවහන්සේ
තෙරුවන් සරණයි බොහොම පින් වැඩසට❤👍👍👍👍🌹
වැඩි වැඩියෙන් කෑම ජාති නිස්පාදනය කරන්න මේ සියලුම දෙනාට යෝද බල සක්තිය ලැබේවා සූවාමීන් වහන්සේ නමක් හැටියට කරන මෙහෙවර ඉතාම වැදගත් බූදූ සරනයි
නියම කොල්ලෙක් ආඩම්බරයි 💪💪❤❤. ජයෙන් ජය 🤟.
හරිම ලස්සනයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නියමයි
පුතා එවන්න ඕස්ටේලියාව, නවසීලන්තයේ කඩවලට.අපි ගන්නවා.
ගොඩක් පින්
Hodata balanna video eka, bedana gaman kelath gilinawa, mu maha perethayek.
තෙරැවන් සරනයි පුතේ තවත් දියුණු වෙිවා 🙏🙏🙏🙏👍👍👍👍👍
Awasarai Hamduruwane ! Harima sathutui saha, Puluwannam A ena kenatath katha karanna eyage adahas prakasha karanna podi awasthwak denna. Theruwan saranai
අඩේ මේ අපේ කොස් පෝෂ හදන අයියා නේද..සුපිරී අයියා..එකෙන්ම සුභ පතනවා.
දියුනුව දැකල බලන් ඉන්ඩ බැරි තැන බැනල බැනල් දැන් ඇතිවෙලා නෙද උබට ලැජ්ජ වෙය තොපි වගෙ හරක් වදාපු එව්න්ට කොස් ඇට දාල ගහන්ඩ ඔනෙ දැන් බනින්ඩබැරිනිසා හොදයි කියනව කුහකය 🤣
me hamuduruwo patan ganna sahena kalekta kalin meya kos wadeta awe ethanath kiyanawa umandawelu ptn gaththe
@@harshabasnayaka මොකක්ද බල්ලො කියන්නෙ..නිකන් බලු කතා කියන්නෙ නැතුව ඉදපන්..මේ අයියා අපේ ගමේ.මේ අයියා දියුණු උන විදිය උබලා කියාදෙන්න ඕන නෑ..ගමේ මිනිස්සු,යාලුවො හොදට දන්නවා.ගිය අවුරුද්දේ දෙරණ චැනල් එකෙනුත් ඇවිත් රටටම පෙන්නුවා..ඒත් මෙහෙම දේවල් උබල වගෙ කුහක උන් අගේ කරන්නෙ නෑ..කාටහරි සුභ පතපු එකෙත් අඩුපාඩු හොයන උබල වගේ උන් වදාපු එව්න්ට තමයි කොස් ඇට දාල ගහන්න ඕන..
@@charinduliyanage9224 හා උබ අයිය කිවෙ හාදුරුවොන්ට නෙවෙයිද එනම් මගෙ කතාව ඉල්ලා අස් කරගන්නව හොදෙ සොරි ❤️🔥👍
Budu saranai ape hamuduruwanta. Api wage harakta hoda adarshayak
මේව තමා සුපිරි වැඩ
Me kos manage munupura harine ape hamuduruwane.
Santhosai/adambarai putha.
Budu saranai umanda.
Onna kollo.
සුබ පැතුම් දුලංජන
Well done. Will buy when visit Sri Lanka shortly.
3:21 රට ගිනි තියන්න උද්ඝෝෂණ කරන්න කියනකොට කැම්පස් පොරගේ හිනාව නැති වෙච්ච හැටි😂. ඔබේ කර්මාන්ත දියුණු වේවා❤
I think at 3.21 he took a natural break and smiled again.
උමංදාව මුලු ලංකාවම වේවා
තෙරුවන් සරනයි උමාන් දාවෙ නිශ්පාදන කොහින්ද ගන්න පුලුවන්
වටිනා වැඩසටහන්ක් 🙏
එල ඇති රුකටනේ ගල්...great guidence 🙏
පිටරට ජීවත් වන මම යෝජනාවක් කරන්න කැමතියි. උමන්දාවට හෝ ඔය කොස් noodles හදන මහත්මයට කොස් වලින් instant noodles හදන්න පුලුවන් නම් ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම pot noodles සහ Maggie noodles වගේ කුඩා packets. With different flavours.
කොස් ඇට නූඩ්ල්ස් පිළිබඳව සම්පූර්ණ කතාව මෙන්න th-cam.com/video/x3rlRdk8204/w-d-xo.html
Suba pathum malli
පොඩි දෙයක් මේකට එකතු කරන්නත් ඕනෙ.. මේකෙ හාමුදුරුවො highlight කරල පෙන්නන්න හදනව උමන්දාවෙන් හදපු product වල ආභාශය අරගෙන දුලංජන මේ product එක දියුනු කරා වගේ එකක්. ඒත් අපි දන්න දුලංජන නම් මේක අවුරුදු ගානක් තිස්සෙ research කරල කැම්පස් ඒකේ ඉන්න මුල් කාලෙම කොස් පෝශ එකෙන් තමයි මේ industry එකට ආවේ. ඉතින් ඒ මනුස්සයගෙ මහන්සිය කැපවීමත් අඩුතක්සේරු නොකලනම් තමා හොද
ඔව් ඒක හරි.
Yanne koheda malle pol comments
ඇත්ත. ඒක මාත් දන්නවා. දුලංජන මේක කරේ උමන්දාවෙන් බලලා නෙමේ ඒක දන්න අය දන්නවා. Programe එක හොඳයි ඒකේ credit එක උමන්දාව ගන්න එකයි අවුල. අනික දුලංජන උබට Entrepreneurship Department එකේ ඉගෙන ගත්ත නේද.උබ උබව ඩිමාන්ඩ් කරපන් මල්ලි. මේ cmnt එකටත් වැලලෙන්න හදයි අපේ එවුන් .
Teruvan saranai ape hamuduruvane!
Very nice if Everyone like you no one
Need to be poor Everything made in
Sri Lanka good life GOD BLESS
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
බුදු සරණයි හැමෝටම ❤❤❤
It is you that started this revolution of producing ours. These people show that the revolution has been successful. Dear people in the country, don't give up this great effort
Jaya weva mage maubimata 🙏🙏🙏budusaranai
Jayen jayama wewa 👍 mage maubimata yahapatakma wewa 🙏 karunakarala mewa ganna puluwan tanks kiyanwada🙏🙏🙏💞
බුදුසරණයි 🙏
ඔබ wahanse ආදර්ශයක් මුළු lankawatama
හාමුදුරුවනෙ මට කොස් ඇට එම ආයතනයට ලබා දීය හැකියි. ඔබ වහන්සේ ට හැකි නම් මාව සමිබන්ධ කර දෙන්න. 🙏
මුලු ලංකාවටම යහපතම උදා වේවා...🙏🙏🙏
බුදු දහම හැමෝටම ❤❤❤❤
ජයවේවා ඉදිරියටම යන්න
හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
වෛර කරන මිනිසුන්ට හිනා වෙන්න ඔබ වහන්සේ මේ කියලා දෙන්නේ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැම කෙනාම සතුටුවෙන්න...
Jathiye pinata pahala wuu sampatha umandawa🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
උමන්දාවෙි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ආදර්ශයක්
Niyamai hamuduruwane god bless you all
Congratulations apee hamuduruwane.
Plz umandava recipes you tube eke upload karanna we are not able to come and stay at umandhava and study the recipes
Congratulations good job good luck 🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞
Oba wahanse bana bana kiya denakota oluwata yanawa umandawa rata jeewanaliyai♥️👍
අපෙ හාමුදුරුවෝ 🙏☸️❤️
මෙ ක හාමුදුරුවෝ ද දහසක් දෙනා තලලා මෙ ව්වරදාරිය ලොකෙ පුරා සුපිරි හොටල් වල සැප ගන්න ව උබ මොන ආහමෙද? නිගන්ටයෙක්
විශිෂ්ඨ හාමුදුරුවනේ
Sahal piti mix karanda try karanda
dulanjana sir good luck....oya anagathe loku viyapaarikayek wenawa wenawamai...
බුදුසරණයි
Budu saranai!
ගැම්මක් තමා කොල්ලො..!❤️
🇱🇰 ජයවේවා 🇱🇰
Awesome 💖💖💖💖💖💖💖
Budu saranai...🙏🙏🙏
🙏 මෙවා කක්න බොන්නත් 🙏
👍අනිවාර්යෙන්ම පිං කරලාම
තියෙන්න ඔනේ 🙏🙏🙏🙏🙏
👍 කියන්නම වදන් නැ 🙏🙏