ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Oil ,shampoo, conditioner 3 mama use karanawa aththatama loku wenasak tiyenawa💯💯
මේ product එක පාවිච්චි කරලා මට තිබුන කොන්ඩෙත් හොදටම සවුත්තු උනා..දැන් වෙනම hair treatment කරන්න වෙලා .Please dont waste your money and your precious hair...Please....
ඔව් ඇත්තටම .🙏😭😔
Athththtmd
Ou tibba kondeth giya😢
ගොඩක් වටිනවා කොහොමද සවුදි ගෙන්න ගන්නෙ ලංකාවෙන් සල්ලි දුන්නම
අපිට call කරන්න
ගොඩක් ස්තූතියි අක්කෙ
අනේ ඔයිල් කන්ඩිශනර් ෂැම්පු නිවැරදි විදියට පාවිච්චි කරන විදිය video එකක් කරන්න බැරිද
ව්ස්වකර්ම. යූ. ට්යූබ්. චැනලය. මගින්. සිදුවන. දෙයක්. මේකරන.ලද. සමහර.. අයව. ප්‍රසිද්ද. කරනව. නොයෙක්. ගුරුකම්. ඒඅය. සමග. කතා කරාම. මුදල්. ලක්සගන්. ඉල්ලනව. ඒත්. කලේ. බොරු. එමනිසා. මේව. ගැන. සොයාබලන්න
Matath Sampo ekai kandisanar ekai thel ekai thunama ona akke
අක්කි මේ ඔයිල් එක විතරක් යූස් කලාට ප්‍රශ්නයක් නැද්ද? අක්කි කොන්ඩෙ දික් වෙනවා වගේම කොන්ඩෙ මහත් වෙන්නේ එහෙම නැද්ද? 😊
Mahath wenawa konde dr
Thanks 🙏
ඔයිල් එක හදන වීඩියෝ එකfacebook.com/467823379985211/posts/2607720539328807/
Math ganawa best results tiyenawa 👌
Ane kohenda genwa gaththe
Mn dn masayak thisse use karanava kisima prathipalayak na konde yana eke kisima aduvak na
Sirawatamada 😕😕
Akka me coment eka dala masayak wenoone dan results kohomada kiyanna
Dan kohmd oyge konde ? Thama yanwada ?
@@SLASMRFOOD mn behethak hoyagaththa kadawatha thinna ekata hari giyaa
@@Nadun8015 mkddaa
Ayurweda beheth sappu wla ganna thoyeda
ubesekara oil , ganeesha oil, biseka oil, mee 3n konde dik wen oil ek danna kenek kiyannako plzz
3nenma wawenwa
@@maleesha101 best results tiyenne ???
@@ransi4653 biseka eka hodai
Ubesekara ake hodi mn use krnwa
Ubesekara eka hoday mage konde godak ganakama vela ikmanata vavuna
Eth meyage konde naane 😕 ithin kohomd kynne eyta results ekak thibba kyl
Meke results hodai mn use karanawa😊
@@teshi000 ඇත්තටම ද ..කොන්ඩෙ දික් උනාද
@@user-zr6yt3zc9w owww mage konde urahisa lagata thibbe...dan pita madata wage digai...mage konde curl dik wenne nathuwa thibune..eth me oil ekata dik una
@@teshi000 athathamad?🙄
දික් වෙන්න කොච්චර කාලයක් ගියාද ඔයාට...මම ත් ඕක දැන් ගත්ත..මගෙ කොන්ඩෙත් කර්ල්..දික් වෙන්නෙ නෑනෙ😥
Man meka yluwek magin onlain eken odar karala genna gathta,me bothale man genna gathta bothaleta wada wenasne,anith eka me thel eke yta kotase thiyena,olida,kalu thala eta,anith dewaluth tikai thiyenne,eka mata tikak pehedili karanawada
akki mage den godak lkal pavichchi kala eth konde vevine nani😓😓😓😓
Kohomada genna ganta puluwa
Onida oyata
Me thel kohomada pawichchi karanne hemadamada daawasak arelada
Na ahama oni na.kemathi widiyak ganna puluwn
Meka use karala prethi pala thiyena kenek nadda.matath ganna oni.enisa
Use karala balanna. Me number ekata sms ekak Danna 0762932383
Herb line shampoo conditioner thiyanawada
Ow tiyanawa
ඔයා ගන්නද අහන්නෙ
Aththatama kohomada ofpu karanne API rawatena ekane wenne
අපි කියන්නම් බවිතා කරන්න අවශ්‍ය හරිම ක්‍රමය call කරන්න
මේක නෙමෙ..නීල්‍යාදී තෙල් එක ගන්න
මේ තෙල් එක කුවේට් එකේ කොහෙන්ද ගන්න පුලුවන් .පිලිතුරක් දෙන්න.
Oyata onenam post karala ewanna puluwan 0753759394 WhatsApp msg ekak danna
මේ තෙල් එක කුවේට් එකේ ගන්න තියෙනවා
Hi 😊
Videshiya welanda paleth tiyenawada me tel eka
Dhl karala aewanna puluwan
Me product onenam 0753759394 WhatsApp msg ekak Danna lokaye onema thanakata ewanna puluwan
Herbline products shop wala thiyanawa neda
Mage konde kotai.godak konde yanawa.mekata konde waweida.kauru hari konde wawena thel ekak kiyanna plzzz
Ow wewenawa
Me oil aka dubai wala kohe hari thiyenawa da ganna ,ple kiyanna
ඩුබායි Al maya බලන්න
Al maya Bar Dubai බලන්න නැති වුනොත් dhl deliver කරන්නම්
Kohenda ganna puluwan Mila kiyada.
Onida
Wenask ne ni ane koheda sudu wena ekk adu ne ni😢
👌❤
👍👍
Lebanon gnna puluwan da
Mama cypras inne genna ganna puluwanda.
පුළුවන් miss
මෙන්න ඔයිල් එක හදන වීඩියෝ එකfacebook.com/467823379985211/posts/2607720539328807/
Oya cyprus wala nicosia da
මාත් පාවිච්චි කරනවා ඒත් කොන්ඩෙ යනවා
Price khmda
P
කේශ වර්ධණී තෛලයේ මිල 1500/= ඩිලිවරි නොමිලයේ.0773511346 Whats app or call කරන්න.
ඔයිල් එක හදන්නේ මෙහෙමයිfacebook.com/467823379985211/posts/2607720539328807/
Meka 499 wenne. 1500 nemei.
Hi
Mama ganna aragena masayak wenawa tawama kisiwenasak nahane
Gaana kiyada
Meka 499 wenne. 1500 nemei me Boru kiyanne
Mekema podi ekada herb line eke rs 499t thynne dr
Ow thiye .oyata one nam kiyanna namber eka dennam gedaratama genath denawa
අනේ මට කෙන්ඩ්ය සුදු වෙලා දුකයි කොහොමද ගන්න
Ane e thel ekanam godak hodai eth shampoo walatanam mage konde thawath peluna thawath giya godak et passe man thel eka vithrak gawa eth konde nirigi vimak dekke ne masa dekakta passe vithra agalak dik una echchrai
Pitarata.ganna thiyanawada
එවන්න පුලුවන්මෙහෙමයි මේ ඔයිල් එක හදන්නෙfacebook.com/467823379985211/posts/2607720539328807/
Dhl aewannam
Kohomada api ganne number akak thiyenawada ..?
ඔමාන් එකට ගෙන්න ගන්නෙ කොහොමද දැනුවත් කරන්න
@@HiHi-ns4hu puluwn
Oya kiyana widiyata meyageth konde digata thiyena epai ..
Ow ne 😐
Ane.me.tella eka Genna ganne.kohomada
0762932383 me number ekata mg ekak Hari call ekak Hari denna
Meya Boru kiyanne. Meka 499 wenne. 1500 nemei
තෙල් එක 499යි .මං එ ගානට තෙල් එක දෙන්නෙ
Ow akane
Meka pharmacy walin ganna barida
ba
Atha newi mewa boru......hamoma sathiykt 1k dwsk hri pol tel dala oluwa massj krnnnd.
order karanna barida😊
Puluwan dr visthra ewanna
මේ සැලසුම් සහගත් සිදුකරන් වෙලද දැන්වීමක් මේ එක්කෙනෙක් ඇරන් තෙල ප්‍රමෝඩ් කිරීමක් මේක ගන්නම එපා මගේ කොන්ඩේ සෙරම්ම තට්ටේ photo ඕනෑනම් දාන්නම්
කොන්ඩේ වැවෙනවද කියන්නකෝ පොඩි කාලෙකින්
ශයොමා පාරිබොගිකය අතට යවපු තව දෙයක් මොනවද
මං මේ දැනුත් use කරනවා.. නොසිතූ විදියට නං hair grow වෙන්නෑ 😏😏
ඒක වැඩක් නෑ
මටත් වැඩක් nee
Hair eka dry wenwa
කොන්ඩේ යන එක අඩු වෙනවද
මගෙ නම් මුල් ටිකෙ හොදයි , කාලයක් යද්දි වැඩක්ම නැ ,මම හිතන්නෙ අපිට හම්බවෙන්නෙ මේකෙ කොපිද කොහෙද අනික දැන් බොට්ල් එකත් වෙනස්නි අනෙමන්දා 🤷
මං මාස ගනක් පාවිච්චි කරා වැඩක් නැ .දැන් නම් ගැන්නේ උබේසේකර ඔයිල් එක ඒක නම් හොදයි.හැනට මාස දෙකක් විතර වෙනවා ගාන්න අරන් ඒක හොදයි
@😘 Sanduni ow 😒
@😘 Sanduni උබේසේකර ඔයිල් එක
1500/= thiyenne pake akamada, oil aka witharakda, 499/= tiyenawa neda
Ow onida
1500 kiuwwe ml kiye bottle ekada
250ml bottle.cash on deliver
Meka 499. 0762932383 mekata Katha karanna
Podi eka 100ml 499i
Akke pack eka kiyada
1597.
Me oile eka ganne kohomada
අපි cash on deliver කරන්නම්
ලිපිනය දුරකථන අංකය 0773 511 346 ට එවන්න.
මෙහෙමයි ඔයිල් එක හදන්නෙ.facebook.com/467823379985211/posts/2607720539328807/
Mekata konte wewenawada
Ow wewenw .oyathgnnw nn kiynna
😀😀😀👍👍
Godak hoda oil ekak
ඇත්තටමට.ඔයත් ගානවද
Mama use karanwa
🤔🤔🤔
499th tiyennemekamada kiyannakoo
Ow
මගේ nm මේකට risult ne
Samahara wita use karana vidiya wenas kara nm hari yai
Anee mekata aththtama hari yanaada
Ow hri yanw .math use krnw.oyth gnnwd
Oni nam kiynna
මෙ ඔක්කොම එකතු කරලා අපිට හදා ගන්න කියන්නකො
Ane meka hodidaaaaaa kiynnko use karpu kenek
මගෙ නම් මේකට කොන්ඩය ගියා 😪
හ්ම් මමත් ගෑවා මගෙත් කොන්ඩය ගියා 😪😪😔😔
@@buddhikashamali8400 හැමෝටම එක වගෙ නැ ඒකයි උබේසේකර තෙල් එක ගාලා බලන්නකො මම ඒක දැන් ගාන්නෙ ,මට නම් ඒක හොදයි 🤗❤️
මාත් මාස ගානක් පාවිච්චි කරා. කිසිම වැඩකට නෑ. 😏
එහෙමද😕 මමත් ගත්ත...වැඩක් නැතිවෙයිද😐😥
@@chathu9239 ඒක නම් කියන්න දන්නෑ ඉතින් . මට නම් කිසිම result එකක් නෑ .
@@senurianjali9923 හ්ම්ම්😕
මන් අරන් මාසයක් යනකොට මගේ කොණ්ඩෙ දැන් ඔක්කොම ටික යනවා මට දැන් පිස්සු හැදිලා වගේ මගේ කොණ්ඩේ ඔක්කොම යනවා. මම conditional එකයි ෂැම්පු එකයි ඔයිල් එකයි 3 ම ගත්තා. දන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන්නම් කියන්න මේ konde යන එක ගැන නවත්තගන්න විදියක් නැහැ.
@@sune367 ubesekara oil eka gann eka hodai
Price kohomada ?
මෙන්න මේ ඔයිල් එක හදන විදියfacebook.com/467823379985211/posts/2607720539328807/
@@vishwakarma.lk Mata oil ekak genna ganna ona contact NB ekak ewanna
Kohomada genna ganne
@@rashminawodya1024 oil eka 599
Pitha රටට ganna ganna barida
Dhl deliver කරන්නම්
Matath oni kohomada oder karanne
onad oyata
Diliver karanaw
Ko itin meyage konde
Kuwait walata genna ganna bari waida
එවන්නම්
මම.ඉන්නේ.ඔමාන්.කෝහ්රමද ගන්නේ
කොහෙන්ද ගන්න පුලුවන්..
ගෙදරට ගෙන්වා ගන්න call කරන්න අපිට
0762932383 mekata call ekak Hari sms ekak danna
Miss oy gththd
Mama Dubai meheta enna bereda okkoma konde yanawa westhra danna teruwan saranaii oba tumiyata
mage konde godak yanawa.diga na.meka gawama konde dik weida.ekata kochcha kalayak yaida
ina lagata thiyena kondayak danissa lagata dik wenna kochchara kalayak wage yanawada?
Meka dinapathama ganna onida.konde dik wenawada
Plzzz Ripley karannako
@@thilini8439 Hari akki mn oder kala
Masayak athulatha result enava
Ne dawas 3-4k wage
මේ වැඩ සටහනේ ඉන්න කෙනාට හැම ලෙඩක්ම තිබිලා ඒ හැම ලෙඩක්ම හොද වෙලා නේ මේක අරුම පුදුම තෙලක්නෙ???
බොරු අනේ
මෙක ගන්න ඔනෙ
Hm
Pregnat ayatath ganne puluwanda me oil eka
Ou puluwn
කොහෙන්ද ගන්න පුළුවන්
Magen ganna puluwan
oyta onnda mge laga tiyenwa
මේක ගාන්න එපා..දන්න අයටත් කියන්න..🙏😭😔..කොණ්ඩෙ සේරම යනව...මෙ අය කියන්නෙ බොරු ..😭
ඔව් මගෙ කොණ්ඩේ ගොඩක් දිගට තිබ්බා මේ රෙද්ද ගෑවට පස්සේ ඔක්කොම ගියා
පියාට තට්ටය නිසා පුතාටත් තට්ටය පෑදි ඇති විට මෙය පාවිච්චි ක්ලොත් ප්‍රතිඵල තියේද
දෙදෙනාම භාවිතා කරන්න.call කරලා විස්තර දැනගන්න
පිටරටට ගෙන්න ගන්නපුලුවන්ද
ඔවු
ගොඩාක් හොදයි මෙතෙල ඔබ ව්ස්වාසෙන්ම කියනවා හොදයි කියලා මට ගෙන්න ගන්න කොහොමද කියලා ඔබතුම්‍ය කියන්න ගොඩක් හොදයි ස්තුතියි ඔබ තුම් යට මෙය දැනුවත් කරන්න මම ඔමාන💖
ගෙන්න ගන්න ව්දිය
ආයුරේදවල ගන්න තියනවද
Naha. Oni nm kiyanna number ekak dennam☺️
Samahara kadawal wala tiyenaw. Mn gattet taun aken
Boru wikra pol tel gnna oluwe
Mn dan dawas 4k withara gawa issara wgemqne loku aduwk nanae konde yana eka...😪😪😪
Thamath konde ynwada 😥
අක්කෙ ආරෙට කොන්ඩෙ යන එකත් නැවතෙනවද ..නැවත කොන්ඩෙ වැවෙනවද අක්කෙ
පිට රටට ගෙන්න ගන්න කොහොමද ඔයාල මේ සල්ලි ගන්නේ .මම බහරේන් .
Hii😊
කඩෙන් ගන්න බැරිද අක්කි
Oyata onenam man oder ekak dannam mata msg ekak danna
@@sachinitharushika654 කඩෙන් ගන්න පුලුවන්ද බැරිද කියන්න ...ඕඩර් නැතුව..ඒක ලොකු දෙයක්🙏
@@ireshasewwandi9813 oka kaden gnna be Dr online odar krnna ona
@@ayeshamadurangi7048 ම්ම්ම්ම්ම්ම්ම්ම්....තැන්ක්ස් ...😊😊
@@ayeshamadurangi7048 adet tiyenawa . Mn gatte kaden
මේකට වට්ස්ඇප් නැනේ
මට පොල්තෙල් ම්ස්‍ර කිසිම තෙලක් දාන්න බෑ හිස බර වෙනව ඇස් ඉදිමිනවා සෙමට ඒ නිස තෙල් දාන්නෙම නෑ මේක ඒ තත්ත්වයට හරිද මේක දාන්න පුලුවන්දැ
පුළුවන්.
Olive oil danna
Ehenan meka kohomath dnna ba oyta.dapu dawase idn dawas ganak ynakanma oluwa rdnwa.sithalai meka
ඔයාට කරන්න තියෙන හොඳම දේ ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවෙන්න.එයාලා ගැලපෙන තෙල් එකක් දෙයි.හිතුමතේට දේවල් ගාන්න එපා.
ගාන කීයද
250 ml 1500/= මෙන්න ඔයිල් එක හදන වීඩියෝ එකfacebook.com/467823379985211/posts/2607720539328807/
250 ml eka 1500/=
මෙන්න ඔයිල් එක හදන වීඩියෝ එකේ ලින්ක් එක facebook.com/467823379985211/posts/2607720539328807/
250 ml එක 1500/=මෙන්න ඔයිල් එක හදන වීඩියෝ එකේ ලින්ක් එකfacebook.com/467823379985211/posts/2607720539328807/
ලංකාවේ wetharada gnna puluwan
Ali boru kiyanne. Nikan polthel walata me tika wenawa. Rewatenna epa.
එහෙනම් හැමෝම පොල්තෙල් ගායි නේ. ලංකාවෙ මිනිස්සුන්ට හරියට පොල්තෙල් වත් ලැබෙන්නෙ නෑ.ලංකාවෙ මිනිස්සු කන්නෙ වැඩිපුරම පොල්තෙල් නෙමේ කටු පොල්තෙල්.හැම දේකම වැරදි හොයන ඔයාලා වගේ මිනිස්සු නිසා රටේ හොද දෙයක් කරන්න හදන මිනිස්සුන්ට වදයක්.
@@herblineofficial eknm aththa akke.
@@herblineofficial godak kattiya kiyanne meka harigiye na kiyala.eka aththada
sinhalayata onama deyak deela rawataganna harima lesi buumithel tikakata Gahak daala rupiuyal 5000 kiwwanan nikamma rawatenawa
ඒක ඇත්ත
Ko dn me katha karana unge konde 🤣
Ou aa😅 mtanam oowa balanakota thiyena lokuma prashne ooka😪
Meyageth konde ne na ithin.konde diga wela ne na ithin.
එයා කොන්ඩෙ කොටට තියන් ඉන්නෙ trend ekata ne
කොන්ඩෙ දික් වෙන්නෙ නැද්ද
Konde adenwa eka aththatm hoda product ekak.. oni nm kiyanna. Gedrtam oyalta deliver krala denwa. Oni nm kiyanna number eka dennm dr.
මටනමි වැඩක් උනෙ නැ
Irst
මෙි තේල් එක සවුදි අරාබියේ තියෙනවද
Oil ,shampoo, conditioner 3 mama use karanawa aththatama loku wenasak tiyenawa💯💯
මේ product එක පාවිච්චි කරලා මට තිබුන කොන්ඩෙත් හොදටම සවුත්තු උනා..
දැන් වෙනම hair treatment කරන්න වෙලා .
Please dont waste your money and your precious hair...
Please....
ඔව් ඇත්තටම .🙏😭😔
Athththtmd
Ou tibba kondeth giya😢
ගොඩක් වටිනවා කොහොමද සවුදි ගෙන්න ගන්නෙ ලංකාවෙන් සල්ලි දුන්නම
අපිට call කරන්න
ගොඩක් ස්තූතියි අක්කෙ
අනේ ඔයිල් කන්ඩිශනර් ෂැම්පු නිවැරදි විදියට පාවිච්චි කරන විදිය video එකක් කරන්න බැරිද
ව්ස්වකර්ම. යූ. ට්යූබ්. චැනලය. මගින්. සිදුවන. දෙයක්. මේකරන.ලද. සමහර.. අයව. ප්‍රසිද්ද. කරනව. නොයෙක්. ගුරුකම්. ඒඅය. සමග. කතා කරාම. මුදල්. ලක්සගන්. ඉල්ලනව. ඒත්. කලේ. බොරු. එමනිසා. මේව. ගැන. සොයාබලන්න
Matath Sampo ekai kandisanar ekai thel ekai thunama ona akke
අක්කි මේ ඔයිල් එක විතරක් යූස් කලාට ප්‍රශ්නයක් නැද්ද? අක්කි කොන්ඩෙ දික් වෙනවා වගේම කොන්ඩෙ මහත් වෙන්නේ එහෙම නැද්ද? 😊
Mahath wenawa konde dr
Thanks 🙏
ඔයිල් එක හදන වීඩියෝ එක
facebook.com/467823379985211/posts/2607720539328807/
Math ganawa best results tiyenawa 👌
Ane kohenda genwa gaththe
Mn dn masayak thisse use karanava kisima prathipalayak na konde yana eke kisima aduvak na
Sirawatamada 😕😕
Akka me coment eka dala masayak wenoone dan results kohomada kiyanna
Dan kohmd oyge konde ? Thama yanwada ?
@@SLASMRFOOD mn behethak hoyagaththa kadawatha thinna ekata hari giyaa
@@Nadun8015 mkddaa
Ayurweda beheth sappu wla ganna thoyeda
ubesekara oil , ganeesha oil, biseka oil, mee 3n konde dik wen oil ek danna kenek kiyannako plzz
3nenma wawenwa
@@maleesha101 best results tiyenne ???
@@ransi4653 biseka eka hodai
Ubesekara ake hodi mn use krnwa
Ubesekara eka hoday mage konde godak ganakama vela ikmanata vavuna
Eth meyage konde naane 😕 ithin kohomd kynne eyta results ekak thibba kyl
Meke results hodai mn use karanawa😊
@@teshi000 ඇත්තටම ද ..කොන්ඩෙ දික් උනාද
@@user-zr6yt3zc9w owww mage konde urahisa lagata thibbe...dan pita madata wage digai...mage konde curl dik wenne nathuwa thibune..eth me oil ekata dik una
@@teshi000 athathamad?🙄
දික් වෙන්න කොච්චර කාලයක් ගියාද ඔයාට...මම ත් ඕක දැන් ගත්ත..මගෙ කොන්ඩෙත් කර්ල්..දික් වෙන්නෙ නෑනෙ😥
Man meka yluwek magin onlain eken odar karala genna gathta,me bothale man genna gathta bothaleta wada wenasne,anith eka me thel eke yta kotase thiyena,olida,kalu thala eta,anith dewaluth tikai thiyenne,eka mata tikak pehedili karanawada
akki mage den godak l
kal pavichchi kala eth konde vevine nani😓😓😓😓
Kohomada genna ganta puluwa
Onida oyata
Me thel kohomada pawichchi karanne hemadamada daawasak arelada
Na ahama oni na.kemathi widiyak ganna puluwn
Meka use karala prethi pala thiyena kenek nadda.matath ganna oni.enisa
Use karala balanna. Me number ekata sms ekak Danna 0762932383
Herb line shampoo conditioner thiyanawada
Ow tiyanawa
ඔයා ගන්නද අහන්නෙ
Aththatama kohomada ofpu karanne API rawatena ekane wenne
අපි කියන්නම් බවිතා කරන්න අවශ්‍ය හරිම ක්‍රමය call කරන්න
මේක නෙමෙ..නීල්‍යාදී තෙල් එක ගන්න
මේ තෙල් එක කුවේට් එකේ කොහෙන්ද ගන්න පුලුවන් .පිලිතුරක් දෙන්න.
Oyata onenam post karala ewanna puluwan 0753759394 WhatsApp msg ekak danna
මේ තෙල් එක කුවේට් එකේ ගන්න තියෙනවා
Hi 😊
Videshiya welanda paleth tiyenawada me tel eka
Dhl karala aewanna puluwan
Me product onenam 0753759394 WhatsApp msg ekak Danna lokaye onema thanakata ewanna puluwan
Herbline products shop wala thiyanawa neda
Mage konde kotai.godak konde yanawa.mekata konde waweida.kauru hari konde wawena thel ekak kiyanna plzzz
Ow wewenawa
Me oil aka dubai wala kohe hari thiyenawa da ganna ,ple kiyanna
ඩුබායි Al maya බලන්න
Al maya Bar Dubai බලන්න නැති වුනොත් dhl deliver කරන්නම්
Kohenda ganna puluwan
Mila kiyada.
Onida
Wenask ne ni ane koheda sudu wena ekk adu ne ni😢
👌❤
👍👍
Lebanon gnna puluwan da
Mama cypras inne genna ganna puluwanda.
පුළුවන් miss
මෙන්න ඔයිල් එක හදන වීඩියෝ එක
facebook.com/467823379985211/posts/2607720539328807/
Oya cyprus wala nicosia da
මාත් පාවිච්චි කරනවා ඒත් කොන්ඩෙ යනවා
Price khmda
P
කේශ වර්ධණී තෛලයේ මිල 1500/= ඩිලිවරි නොමිලයේ.0773511346 Whats app or call කරන්න.
ඔයිල් එක හදන්නේ මෙහෙමයි
facebook.com/467823379985211/posts/2607720539328807/
Meka 499 wenne. 1500 nemei.
Hi
Mama ganna aragena masayak wenawa tawama kisiwenasak
nahane
Gaana kiyada
කේශ වර්ධණී තෛලයේ මිල 1500/= ඩිලිවරි නොමිලයේ.0773511346 Whats app or call කරන්න.
Meka 499 wenne. 1500 nemei me Boru kiyanne
Mekema podi ekada herb line eke rs 499t thynne dr
Ow thiye .oyata one nam kiyanna namber eka dennam gedaratama genath denawa
අනේ මට කෙන්ඩ්ය සුදු වෙලා දුකයි කොහොමද ගන්න
Ane e thel ekanam godak hodai eth shampoo walatanam mage konde thawath peluna thawath giya godak et passe man thel eka vithrak gawa eth konde nirigi vimak dekke ne masa dekakta passe vithra agalak dik una echchrai
Pitarata.ganna thiyanawada
එවන්න පුලුවන්
මෙහෙමයි මේ ඔයිල් එක හදන්නෙ
facebook.com/467823379985211/posts/2607720539328807/
Dhl aewannam
Kohomada api ganne number akak thiyenawada ..?
කේශ වර්ධණී තෛලයේ මිල 1500/= ඩිලිවරි නොමිලයේ.0773511346 Whats app or call කරන්න.
ඔමාන් එකට ගෙන්න ගන්නෙ කොහොමද දැනුවත් කරන්න
@@HiHi-ns4hu puluwn
Oya kiyana widiyata meyageth konde digata thiyena epai ..
Ow ne 😐
Ane.me.tella eka Genna ganne.kohomada
0762932383 me number ekata mg ekak Hari call ekak Hari denna
Meya Boru kiyanne. Meka 499 wenne. 1500 nemei
තෙල් එක 499යි .මං එ ගානට තෙල් එක දෙන්නෙ
Ow akane
Meka pharmacy walin ganna barida
ba
Atha newi mewa boru......hamoma sathiykt 1k dwsk hri pol tel dala oluwa massj krnnnd.
order karanna barida😊
Puluwan dr visthra ewanna
මේ සැලසුම් සහගත් සිදුකරන් වෙලද දැන්වීමක් මේ එක්කෙනෙක් ඇරන් තෙල ප්‍රමෝඩ් කිරීමක් මේක ගන්නම එපා මගේ කොන්ඩේ සෙරම්ම තට්ටේ photo ඕනෑනම් දාන්නම්
කොන්ඩේ වැවෙනවද කියන්නකෝ පොඩි කාලෙකින්
ශයොමා පාරිබොගිකය අතට යවපු තව දෙයක් මොනවද
මං මේ දැනුත් use කරනවා.. නොසිතූ විදියට නං hair grow වෙන්නෑ 😏😏
ඒක වැඩක් නෑ
මටත් වැඩක් nee
Hair eka dry wenwa
කොන්ඩේ යන එක අඩු වෙනවද
මගෙ නම් මුල් ටිකෙ හොදයි , කාලයක් යද්දි වැඩක්ම නැ ,මම හිතන්නෙ අපිට හම්බවෙන්නෙ මේකෙ කොපිද කොහෙද අනික දැන් බොට්ල් එකත් වෙනස්නි අනෙමන්දා 🤷
මං මාස ගනක් පාවිච්චි කරා වැඩක් නැ .දැන් නම් ගැන්නේ උබේසේකර ඔයිල් එක ඒක නම් හොදයි.හැනට මාස දෙකක් විතර වෙනවා ගාන්න අරන් ඒක හොදයි
@😘 Sanduni ow 😒
@😘 Sanduni උබේසේකර ඔයිල් එක
1500/= thiyenne pake akamada, oil aka witharakda, 499/= tiyenawa neda
Ow onida
1500 kiuwwe ml kiye bottle ekada
250ml bottle.cash on deliver
Meka 499. 0762932383 mekata Katha karanna
Podi eka 100ml 499i
Akke pack eka kiyada
1597.
Me oile eka ganne kohomada
අපි cash on deliver කරන්නම්
ලිපිනය දුරකථන අංකය 0773 511 346 ට එවන්න.
මෙහෙමයි ඔයිල් එක හදන්නෙ.
facebook.com/467823379985211/posts/2607720539328807/
Mekata konte wewenawada
Ow wewenw .oyathgnnw nn kiynna
😀😀😀👍👍
Godak hoda oil ekak
ඇත්තටමට.ඔයත් ගානවද
Mama use karanwa
🤔🤔🤔
කේශ වර්ධණී තෛලයේ මිල 1500/= ඩිලිවරි නොමිලයේ.0773511346 Whats app or call කරන්න.
499th tiyennemekamada kiyannakoo
Ow
මගේ nm මේකට risult ne
Samahara wita use karana vidiya wenas kara nm hari yai
Anee mekata aththtama hari yanaada
Ow hri yanw .math use krnw.oyth gnnwd
Oni nam kiynna
මෙ ඔක්කොම එකතු කරලා අපිට හදා ගන්න කියන්නකො
Ane meka hodidaaaaaa kiynnko use karpu kenek
මගෙ නම් මේකට කොන්ඩය ගියා 😪
හ්ම් මමත් ගෑවා මගෙත් කොන්ඩය ගියා 😪😪😔😔
@@buddhikashamali8400 හැමෝටම එක වගෙ නැ ඒකයි උබේසේකර තෙල් එක ගාලා බලන්නකො මම ඒක දැන් ගාන්නෙ ,මට නම් ඒක හොදයි 🤗❤️
මාත් මාස ගානක් පාවිච්චි කරා. කිසිම වැඩකට නෑ. 😏
එහෙමද😕 මමත් ගත්ත...වැඩක් නැතිවෙයිද😐😥
@@chathu9239 ඒක නම් කියන්න දන්නෑ ඉතින් . මට නම් කිසිම result එකක් නෑ .
@@senurianjali9923 හ්ම්ම්😕
මන් අරන් මාසයක් යනකොට මගේ කොණ්ඩෙ දැන් ඔක්කොම ටික යනවා මට දැන් පිස්සු හැදිලා වගේ මගේ කොණ්ඩේ ඔක්කොම යනවා. මම conditional එකයි ෂැම්පු එකයි ඔයිල් එකයි 3 ම ගත්තා. දන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන්නම් කියන්න මේ konde යන එක ගැන නවත්තගන්න විදියක් නැහැ.
@@sune367 ubesekara oil eka gann eka hodai
Price kohomada ?
කේශ වර්ධණී තෛලයේ මිල 1500/= ඩිලිවරි නොමිලයේ.0773511346 Whats app or call කරන්න.
මෙන්න මේ ඔයිල් එක හදන විදිය
facebook.com/467823379985211/posts/2607720539328807/
@@vishwakarma.lk Mata oil ekak genna ganna ona contact NB ekak ewanna
Kohomada genna ganne
@@rashminawodya1024 oil eka 599
Pitha රටට ganna ganna barida
Dhl deliver කරන්නම්
Matath oni kohomada oder karanne
onad oyata
Diliver karanaw
Ko itin meyage konde
Kuwait walata genna ganna bari waida
එවන්නම්
ඔයිල් එක හදන්නේ මෙහෙමයි
facebook.com/467823379985211/posts/2607720539328807/
Dhl deliver කරන්නම්
මම.ඉන්නේ.ඔමාන්.කෝහ්රමද ගන්නේ
කොහෙන්ද ගන්න පුලුවන්..
ගෙදරට ගෙන්වා ගන්න call කරන්න අපිට
0762932383 mekata call ekak Hari sms ekak danna
Miss oy gththd
Mama Dubai meheta enna bereda okkoma konde yanawa westhra danna teruwan saranaii oba tumiyata
mage konde godak yanawa.diga na.meka gawama konde dik weida.ekata kochcha kalayak yaida
ina lagata thiyena kondayak danissa lagata dik wenna kochchara kalayak wage yanawada?
Meka dinapathama ganna onida.konde dik wenawada
Plzzz Ripley karannako
@@thilini8439 Hari akki mn oder kala
Masayak athulatha result enava
Ne dawas 3-4k wage
මේ වැඩ සටහනේ ඉන්න කෙනාට හැම ලෙඩක්ම තිබිලා ඒ හැම ලෙඩක්ම හොද වෙලා නේ මේක අරුම පුදුම තෙලක්නෙ???
බොරු අනේ
මෙක ගන්න ඔනෙ
Hm
Pregnat ayatath ganne puluwanda me oil eka
Ou puluwn
කොහෙන්ද ගන්න පුළුවන්
Magen ganna puluwan
oyta onnda mge laga tiyenwa
මේක ගාන්න එපා..දන්න අයටත් කියන්න..🙏😭😔..කොණ්ඩෙ සේරම යනව...මෙ අය කියන්නෙ බොරු ..😭
ඔව් මගෙ කොණ්ඩේ ගොඩක් දිගට තිබ්බා මේ රෙද්ද ගෑවට පස්සේ ඔක්කොම ගියා
පියාට තට්ටය නිසා පුතාටත් තට්ටය පෑදි ඇති විට මෙය පාවිච්චි ක්ලොත් ප්‍රතිඵල තියේද
දෙදෙනාම භාවිතා කරන්න.call කරලා විස්තර දැනගන්න
පිටරටට ගෙන්න ගන්නපුලුවන්ද
ඔවු
ගොඩාක් හොදයි මෙතෙල ඔබ ව්ස්වාසෙන්ම කියනවා හොදයි කියලා මට ගෙන්න ගන්න කොහොමද කියලා ඔබතුම්‍ය කියන්න ගොඩක් හොදයි ස්තුතියි ඔබ තුම් යට මෙය දැනුවත් කරන්න මම ඔමාන💖
ගෙන්න ගන්න ව්දිය
ආයුරේදවල ගන්න තියනවද
Naha. Oni nm kiyanna number ekak dennam☺️
Samahara kadawal wala tiyenaw. Mn gattet taun aken
Boru wikra pol tel gnna oluwe
Mn dan dawas 4k withara gawa issara wgemqne loku aduwk nanae konde yana eka...😪😪😪
Thamath konde ynwada 😥
අක්කෙ ආරෙට කොන්ඩෙ යන එකත් නැවතෙනවද ..නැවත කොන්ඩෙ වැවෙනවද අක්කෙ
පිට රටට ගෙන්න ගන්න කොහොමද ඔයාල මේ සල්ලි ගන්නේ .මම බහරේන් .
Me product onenam 0753759394 WhatsApp msg ekak Danna lokaye onema thanakata ewanna puluwan
Hii😊
කඩෙන් ගන්න බැරිද අක්කි
Oyata onenam man oder ekak dannam mata msg ekak danna
@@sachinitharushika654 කඩෙන් ගන්න පුලුවන්ද බැරිද කියන්න ...ඕඩර් නැතුව..ඒක ලොකු දෙයක්🙏
@@ireshasewwandi9813 oka kaden gnna be Dr online odar krnna ona
@@ayeshamadurangi7048 ම්ම්ම්ම්ම්ම්ම්ම්....තැන්ක්ස් ...😊😊
@@ayeshamadurangi7048 adet tiyenawa . Mn gatte kaden
මේකට වට්ස්ඇප් නැනේ
කේශ වර්ධණී තෛලයේ මිල 1500/= ඩිලිවරි නොමිලයේ.0773511346 Whats app or call කරන්න.
මට පොල්තෙල් ම්ස්‍ර කිසිම තෙලක් දාන්න බෑ හිස බර වෙනව ඇස් ඉදිමිනවා සෙමට ඒ නිස තෙල් දාන්නෙම නෑ මේක ඒ තත්ත්වයට හරිද මේක දාන්න පුලුවන්දැ
පුළුවන්.
Olive oil danna
Ehenan meka kohomath dnna ba oyta.dapu dawase idn dawas ganak ynakanma oluwa rdnwa.sithalai meka
ඔයාට කරන්න තියෙන හොඳම දේ ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවෙන්න.එයාලා ගැලපෙන තෙල් එකක් දෙයි.හිතුමතේට දේවල් ගාන්න එපා.
ගාන කීයද
250 ml 1500/= මෙන්න ඔයිල් එක හදන වීඩියෝ එක
facebook.com/467823379985211/posts/2607720539328807/
250 ml eka 1500/=
මෙන්න ඔයිල් එක හදන වීඩියෝ එකේ ලින්ක් එක
facebook.com/467823379985211/posts/2607720539328807/
250 ml එක 1500/=