2024 කුම්භ ලග්නය ඔබට ජූලි මාසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024

ความคิดเห็น • 93

  • @nimmipeters4172
    @nimmipeters4172 2 หลายเดือนก่อน +36

    කුම්බෙට හැමෝම බනිනවා 😢😢😢 කරදර විදලා විදලා මහන්සි 🙏

    • @shanialankarage9816
      @shanialankarage9816 2 หลายเดือนก่อน +5

      කරදරම විතරයි

    • @UpuliNishanthi-xj3qp
      @UpuliNishanthi-xj3qp 2 หลายเดือนก่อน +2

      හ්ම්ම්😢

    • @ShalikaWijayalath
      @ShalikaWijayalath หลายเดือนก่อน +2

      අපි කවදාවත් කාගෙවත් හිතක් රිදවන්නෙ නැහැ ලේසියෙන්.. හැමදාම අපි හිත් රිදි රිදී ඉන්නව මිසක්. ඒත් අපෙන් පොඩි වරදක් උනොත් ඒක තමයි හැමෝටම කැපිලා පේන්නෙ.... මොන කරුමයක්ද මන්දා.... දරුවො නිසා මැරෙන්න බැරි කමට ඉන්නව මිසක් මට දැන් ජීවිතේ එපා වෙලා ... හරිම මහන්සියි හිතට.....😔

    • @ShalikaWijayalath
      @ShalikaWijayalath หลายเดือนก่อน +3

      ජීවිතේ අපිට කවදාවත්ම සැනසීමක් ඇත්තේම නැද්ද දෙවියනේ.....

  • @SulochanaRajapaksha-jq8uq
    @SulochanaRajapaksha-jq8uq 2 หลายเดือนก่อน +28

    මමත් කුමිභ හෙන විතරයි ගැහුවෙ නැත්තෙ

    • @HemapalapereraHemapalaperera
      @HemapalapereraHemapalaperera 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් හෙන විතරයි ගැහුවේ නැත්තෙ

    • @PracticalPsychoanalysis
      @PracticalPsychoanalysis 2 หลายเดือนก่อน +3

      මේ යන විදිහට යකෝ හෙන ගහලම මැරෙයි බම්. අනේ මන්දා

    • @shaggyson2218
      @shaggyson2218 หลายเดือนก่อน

      සිරා බං මේ යන විදිහට හෙන ගහලම මැරෙයි වගේ. මම අවු 28 ක කොල්ලෙක් අවුරැදු 60 වගේ පෙනුමක් ඇවිත් පිස්සෙක් වගේ කොන්ඩ රැවුල් වවාගෙන නොන්ඩිත් ගහනවා 😥

  • @user-mw5ed3dm3n
    @user-mw5ed3dm3n 2 หลายเดือนก่อน +8

    නිතරම සත්‍ය තොරතුරු වලින් අප දැනුවත් කරන ඔබතුමාට හදවතින් ස්තූතියි ආදරෙයි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤

  • @imeshichathurya647
    @imeshichathurya647 2 หลายเดือนก่อน +10

    Hmm😢කුම්භ hamadama dukin thamai

  • @RupikaDeepani-wo6tb
    @RupikaDeepani-wo6tb หลายเดือนก่อน +7

    මගේ මහත්තයා කුම්භ.මං එයා වෙනුවෙන් අවුරුදු 4ක් හැමදේම කලා.පණ විතරයි නොදුන්නේ.මටත් වඩා විශ්වාස කලා.මැරෙන්න ගිහින් ගොඩ ගත්තේ.අතේ සතේ නැති කාලේ ලගින්ම ඉදලා හොද ජොබ් එකකුත් අරන් දුන්නා.දැන් කෙල්ලෙක් ලෑස්ති කරන් මාව අමතක වෙලා.මට නම් මැරුනත් ඕනි නෑ.ස්භාවධර්මය කර්මය ඇත්ත නම් විදවයි ඇස් පනාපිටම මගේ...😢

    • @MaheshDarshana-kd8fm
      @MaheshDarshana-kd8fm หลายเดือนก่อน

      Anun vidawanawa balanna apeksha krnna epa.dwesha sahagatha sitha ain krala Danna.maithriyak ko oyage hithe.atherla Danna.

  • @maheshavijerathna6871
    @maheshavijerathna6871 2 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබ තුමාට 👍

  • @dilanislg62
    @dilanislg62 2 หลายเดือนก่อน +5

    බොහොමයක් ස්තුති ඔබ තුමාට ,,අපිව දැනනුවත් කලාට 🙏🙏🙏 ❤

  • @surangagannoruwa
    @surangagannoruwa หลายเดือนก่อน

    Mamath kumba lagadima lagne marukaranna inna

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 2 หลายเดือนก่อน +7

    අම්මෝ ඉතින් විශ්ව මාතාවට ස්තූතිය කලින්ම දැනගන්න ලැබුන එක හොදයි ..🎉🎉🎉❤❤❤ මට මගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවස්තාව සලසා දෙනවාට විශ්ව මාතාවට ස්තූතිය ..🎉🎉❤❤❤❤

  • @aroshaesahni6531
    @aroshaesahni6531 หลายเดือนก่อน +9

    අනේ ඔව් අනේ දුක විදලා විදල දැන් මහන්සි

  • @hbhb804
    @hbhb804 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට ❤️🙏

  • @pwmchamindhawickrama8756
    @pwmchamindhawickrama8756 2 หลายเดือนก่อน +13

    කියන එවා ඇත්ත කුමිභ ලග්නෙට මට හෙන විතරයි නැත්තෙ

    • @UpuliNishanthi-xj3qp
      @UpuliNishanthi-xj3qp 2 หลายเดือนก่อน +2

      මටත්
      දැන් නම් හරි මහන්සී 🥹🥹🥹

  • @hmbjayasiri7785
    @hmbjayasiri7785 หลายเดือนก่อน +4

    ඇති වෙලා තියෙන්නේ ජීවිතේ...............

  • @UR..cristiano-y8m
    @UR..cristiano-y8m 2 หลายเดือนก่อน +5

    මේ කියපුවා 90%. පෙන මානෙම තියෙනවා...❤

  • @AjithNishantha-tp7fh
    @AjithNishantha-tp7fh 2 หลายเดือนก่อน +1

    Budu saranae dave phetae oba tumata dirga awsa labawa🎉

  • @rupapushpa9228
    @rupapushpa9228 2 หลายเดือนก่อน +3

    I'm not kummba but I am happened to see always your pogrem so nice explanation,bottom of heart strongly speech to touch others,wonderful long live sir,

  • @shamaligeethika8397
    @shamaligeethika8397 2 หลายเดือนก่อน +11

    අවුරුදු ගානක් වෙනවා කවදාවත් හොදක් නෑ

  • @ranakana4197
    @ranakana4197 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @user-we2ll8jn7c
    @user-we2ll8jn7c 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි

  • @user-wh2en3jk4q
    @user-wh2en3jk4q 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ❤❤❤❤❤ඔබ ට

  • @user-em4vr1zl3l
    @user-em4vr1zl3l 2 หลายเดือนก่อน +2

    Sthuthi obathumata.❤❤

  • @sarojanishanthi6109
    @sarojanishanthi6109 2 หลายเดือนก่อน +2

    ගොඩක් පිං දැනුවත් කරාට

  • @sampaththallaramba6400
    @sampaththallaramba6400 2 หลายเดือนก่อน +3

    බොහොම පින්❤❤❤

  • @duleekaweerakoon3155
    @duleekaweerakoon3155 2 หลายเดือนก่อน +3

    හරි 🙏🙏

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 2 หลายเดือนก่อน +3

    මට නම් තේරෙන්නෑ මේ අදහස්.මගේ දෙමාපියොනම් දෙන්නම නෑ.කවදාවත් එයාලා වැරදිකරලා නෑ.මමත් නෑ.එයාලා වෙනුවෙන් ජීවිතේම කැපකලා.මට රැකියාව නැති වුනා.අවුරුදු ගනන් එයාලා වෙනුවෙන් බැදි හිටියා.එයාලගෙනුත්,ගමේ උදවියගෙනුත් මම ගොඩක් පින අහලා තියෙනවා.දං දිලා දීලා..මට දැන් ඉතුරු මගේ ඔලුව විතරයි.ධර්මයට ලැදියි.තනිකඩ මම පිං දහම් තමා කරන්නේ.අසරන සතුන් වෙනුවෙන් ගොඩක් කැපවෙනවා.ජීවත් වෙන්නෙත් එයාලා එක්ක.ඉඩකඩම්,රත්තරන් ගන්න නම්.
    ලොතරැයියක් ඇදෙන්න ඔින.තිබුන හැමදේම සුනාමියට අහුවුනා වගේ.මගේ හුස්ම විතරයි මට තියෙන්නේ.ඉදිරිය ගැන නෙමේ..හෙටගැනවත් මම දන්නෑ.මට ඇත්තටම මේක තේරෙන්නෑ.මේ ලග්න 12ට කුම්භක් ආවේ ඇයි?මමත් ඒකටම වැටුනේ ඇයි?කියලයි මට තියෙන ගැටලුව.🤔

  • @mithunudhara
    @mithunudhara หลายเดือนก่อน +3

    Saralawama kiyanawanam kelawela inne.. eth nawa gilunath band choon wage gathiyak thiyenne..

  • @user-sd8gu3lg3s
    @user-sd8gu3lg3s หลายเดือนก่อน +1

    Sahathikai❤

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx หลายเดือนก่อน +2

    Ane mewa okkama ඇත්ත .

  • @YasodaRasangani-gn2cg
    @YasodaRasangani-gn2cg หลายเดือนก่อน

    Hari kiyana dewal😊

  • @MalakaSampath-ig1ke
    @MalakaSampath-ig1ke 2 หลายเดือนก่อน +16

    අනේ මන්දන්නෙ නහ්ක කුම්බ ලග්නයට බනිනවම තමයි එ උනාට අපි වැඩ ට ගියත් වැඩිපුර වැඩ කරන්නත් ඔන පඩි අඩුත් අපිටමයි අනේ මන්ද මොනවගේ කරුමයක්ද කියලා

    • @user-ru3qk1gx3y
      @user-ru3qk1gx3y 2 หลายเดือนก่อน +2

      අනෙ මන්ද බන් හැමදම දුක

    • @francistinta7855
      @francistinta7855 2 หลายเดือนก่อน +2

      Mamath kumba me lagneta hena gahala tiyenne.

    • @spacecave5043
      @spacecave5043 2 หลายเดือนก่อน +2

      කියල වැඩක් නෑ😢😢

    • @AthuruliyaGamage
      @AthuruliyaGamage 2 หลายเดือนก่อน

      ​@@user-ru3qk1gx3y❤

    • @user-ty5lp6md5h
      @user-ty5lp6md5h 2 หลายเดือนก่อน +4

      අනේ ඇත්තමයි අපට කවදා සැපක් විදින්න පින තියද මන්දා

  • @user-yj6gr7kn8l
    @user-yj6gr7kn8l 2 หลายเดือนก่อน +1

    Viswa maniyange pihitai

  • @madhumalinarangoda5494
    @madhumalinarangoda5494 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔව්.. මාර දුකක් විදින්න වෙලා තියෙන්නේ ...😢

  • @user-ty5lp6md5h
    @user-ty5lp6md5h 2 หลายเดือนก่อน +13

    අනේ මන්දා මේ කුම්බ ලග්නෙ අපිට ඇයි මෙතරම් කරදටම

    • @inokasatharasingha2583
      @inokasatharasingha2583 2 หลายเดือนก่อน +3

      එකනම් අැත්ත .මමත් කුම්භ

  • @user-yz7ry7yj4c
    @user-yz7ry7yj4c 2 หลายเดือนก่อน +1

    Budu saranai ❤

  • @NandaniRajapaksha-hk4mn
    @NandaniRajapaksha-hk4mn 2 หลายเดือนก่อน +1

    Mamaasaranawealainne

  • @user-eg4iv6md8x
    @user-eg4iv6md8x หลายเดือนก่อน

    Mamaht kumba

  • @dedox6680
    @dedox6680 2 หลายเดือนก่อน +1

    Thankyou sir🙏

  • @tharangasanjeewa1282
    @tharangasanjeewa1282 หลายเดือนก่อน

    Ane mama hithan hitiye mata vitharai me hemadama duka kiyala.balanyaddi kumba lagne thiyena katath dukama thama

  • @hewaudara460
    @hewaudara460 2 หลายเดือนก่อน +1

    math kumbha......pudumai..thama pana pitin innawa....

  • @padmachandrakalugamagehewa7123
    @padmachandrakalugamagehewa7123 2 หลายเดือนก่อน +5

    හැමදාම කරදර ,හොඳ godak අඩුයි ,

  • @user-te5kh3ii2c
    @user-te5kh3ii2c 2 หลายเดือนก่อน +4

    හදවතක්..නැ .කවදත්..හිනාංවලා.ඉන්ංන්

  • @ShashiniTisera
    @ShashiniTisera หลายเดือนก่อน +1

    Hemadama duka witari🥺

  • @NilanthiKumari-zc3xk
    @NilanthiKumari-zc3xk หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @jayasinghe6329
    @jayasinghe6329 หลายเดือนก่อน +1

    Kawada kuba apeta jayak labanna

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +2

    👍👍👍👍🙏🙏🙏🙏🧿....ඉස්තුති🙏 mr.samira....👍

  • @NandaniRajapaksha-hk4mn
    @NandaniRajapaksha-hk4mn 2 หลายเดือนก่อน +1

    Xmatamage.jeevithea.apaweala.thiyeannebanum.ahala.apawealakochchcharakearuwathhodakne

  • @appcenter8604
    @appcenter8604 หลายเดือนก่อน

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @Sumithra-to5ge
    @Sumithra-to5ge 2 หลายเดือนก่อน +3

    ඉවසිමම තමයි ති ෙයන්න

  • @user-ty5lp6md5h
    @user-ty5lp6md5h 2 หลายเดือนก่อน +4

    අනේ මගේ තාත්තා ජිවතුන් අතර නැ මම මගෙ තාත්තට පන වගේ ආදරෙයි

  • @TrishanSrinht-gb5cl
    @TrishanSrinht-gb5cl หลายเดือนก่อน

    Godk istuti aiye.❤

  • @MaduSuwata
    @MaduSuwata 2 หลายเดือนก่อน +3

    ඇයි යකෝ ඔහොම බනින්නේ මගේ ගැහැනිත් මාත් එක්ක තරහ උනා මේක අහලා

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏💜️💜️💜️🌹🌹🌹

  • @AshcharyaRanasinghe
    @AshcharyaRanasinghe 2 หลายเดือนก่อน +1

    Oya kina serama atta. Mn kumba ape ammata me iye idn una asanipai mage tatta taraha una goya mase dn tikk ok but not at all nandammala mamandila hamadama prashna love aka brekup una arshas wget nati ledak hadigena enwa dn ushne wedi wela toyna age hamaatin ma hamtissema kenti ynwa.. oya kipu godak awa hri okoma wge hari.. Et agama dahamata ladi wela mn innwa attatama hama badimakin ma man ain wla inne

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 2 หลายเดือนก่อน +1

    Ana.athami.vadiyn.vada.karan.onapadi.adui

  • @ShikalaShkala-jy4qv
    @ShikalaShkala-jy4qv หลายเดือนก่อน

    Ai

  • @nishageeganage3159
    @nishageeganage3159 2 หลายเดือนก่อน

    ! 3

  • @chandradasaherath2510
    @chandradasaherath2510 2 หลายเดือนก่อน +1

    ක්‍රාන්තිවලය හැමදාම කුම්බට
    කෙලව්ලාද?

  • @inokasatharasingha2583
    @inokasatharasingha2583 2 หลายเดือนก่อน +2

    ගොඩක් දුරට අැත්ත

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 หลายเดือนก่อน

    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🎉🎉🎉🎉

  • @harucompany3006
    @harucompany3006 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NilminiPriyangika-v2z
    @NilminiPriyangika-v2z หลายเดือนก่อน

    Kumda lagneta ipaduna da indala hamafama naraka venne kohomafa

  • @pathmakanthiwarigamage
    @pathmakanthiwarigamage 2 หลายเดือนก่อน +1

    😁

  • @AshcharyaRanasinghe
    @AshcharyaRanasinghe 2 หลายเดือนก่อน +2

    Kumba lagne hamoma baya nowi agama dahamata ladi wenna badim walin puluwan tram duras wenna වැඩිහිටි ayata salakanna wishaya obata napurak karann na kala pau gewenkn ewsimen daragena hina wenna mamath ahamai

  • @Niroshmm
    @Niroshmm 2 หลายเดือนก่อน +1

    Kumba hama welawema fail da?

  • @user-le8jk2jl8v
    @user-le8jk2jl8v หลายเดือนก่อน

    Oil Oklahoma boru

  • @nethmiAlahacoon-uz3to
    @nethmiAlahacoon-uz3to หลายเดือนก่อน

    Mge adreth mt nti una

  • @WieawathiWirawarhi
    @WieawathiWirawarhi 2 หลายเดือนก่อน +2

    ඔය ඇත්තමද කියන්නෙ ?

  • @bhadhrapiyadigama8445
    @bhadhrapiyadigama8445 หลายเดือนก่อน

    මොන විකාර කියවනවද මන්දා

  • @user-ty9bi9gj6n
    @user-ty9bi9gj6n หลายเดือนก่อน

    Tom pacha

  • @ShanthaKarunarathne
    @ShanthaKarunarathne 2 หลายเดือนก่อน +1

    මෙ ලග්නයට හැමදා වැරදිමතමයි රාසි ව.ලින් ඉවත්කරන්න පුදුමෙ එකෙක් හොදකියන්නැ අයමෙවා කවදාවත් බලන්නෙපා

  • @yaminiyamini4200
    @yaminiyamini4200 หลายเดือนก่อน

    Ane uba danna hutta hutige puta uba hodapan walan me monwada me amanaya kiyawanne ammta hukapan

  • @SumithRupasinghe-te8hp
    @SumithRupasinghe-te8hp 2 หลายเดือนก่อน

    Boru kiyanna apa 27:36 27:38

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 หลายเดือนก่อน

    🌹🌹🌹💜️💜️💜️❤️❤️❤️