අපල නැතිකරන සෙනසුරු මාරුව ලග්න 12 2025 -2027 Saturn Transist lagna palapala senasuru පලාපල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 45

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 หลายเดือนก่อน +1

    විඳ දරා ගැනීමට විඳ දුකක් ඔබට ගොඩක් පින්
    Mama මකර
    කියලා වැඩක් neha ගොඩක් දුකක් විඳ වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏
    2025 .3.29 එනකල් බලන් ඉන්නවා
    Mage සෙනසුරු අපල දුරු වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @Sadahamsislaproduction
    @Sadahamsislaproduction 3 หลายเดือนก่อน +12

    ඔබ සැමට උතුම් තුණුරුවන් ගෙ බලයෙන් සියලුම අපල දුරු වෙත්වා

  • @virajmadusanka3659
    @virajmadusanka3659 3 หลายเดือนก่อน +5

    Mama danu.. 🙏 muna dela balamu ,jevithe යථාර්ථය අවබෝධ mata ලැබේවා ..බුදු ගුණ අනන්තය ..!!!

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 3 หลายเดือนก่อน +3

    ඛොහොම ස්තුතියි ඔඛතුමාට මම කුම්භ ලග්නය සදු ග්‍රහයා තුන්වැනි කොටුවේ ජීවීතෙ ගොඩක් කරදරයි තෙරුවන් සරණයි 🙏❤

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 2 หลายเดือนก่อน +2

    Godak Godak pin wishwa maniyanta obatth godak sthuthi

  • @Prabashi93
    @Prabashi93 3 หลายเดือนก่อน +3

    කටක ලග්නයේ මට උපතින් ⁣ශනි 2020 අවුරුදු දෙකාමාරක ඒරාෂ්ඨයක් උදා වුනා. තිබුන හැමදේම ටිකෙන් ටික නැති වුනා. ජිවිතේ ගෙනියන එක අමාරු වුනා.හැමදේටම මම වැරදි වුනා.ඉටපස්සේ 2022 ශනිගේ ශෝචර ගමනින් 8 වැන්නට පැමිනිමත් සමග පෙර තිබු තත්ත්වය වැඩි වුනා. ජිවිතේ පමනයි දැන් තිබේන්නේ. පෙර කරපු අකුසල් පල දෙන්න ඇති. අමාරුවෙන් පිං දහම් කරනවා. මාගේ උපතින් ශනි 8 ඉන්නේ. ගුරු මහා දසාව තියේන්නේ.ලබන අවුරුද්දේ ඒරාෂ්ඨයක අවසන් වුනාම හොදක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.ස්තුතියි මහාත්මයා.

  • @SarathPremasiri-hm3zw
    @SarathPremasiri-hm3zw 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි මහත්තය ඔබ තුමාට

  • @WasaWasanthi
    @WasaWasanthi 2 วันที่ผ่านมา

    Obathumata deergaausha labewa .

  • @s.malanisriyalatha5833
    @s.malanisriyalatha5833 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පලවෙනි.කොමෙන්ට්.එක.
    මම.තුලා.ජය.ස්‍රි.සනි.දේව්.🙏🙏🙏♥♥🙏🙏🙏🙏🙏

  • @AjithSamaranayaka-b5x
    @AjithSamaranayaka-b5x 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi 3 หลายเดือนก่อน +2

    Budusaranai obathumata 🎉.🙏🌷

  • @ayrawijegunawardhana9724
    @ayrawijegunawardhana9724 2 หลายเดือนก่อน +1

    🙏🏿❤🙏🏿❤️

  • @MalliGg-yk1ib
    @MalliGg-yk1ib 3 หลายเดือนก่อน

    oba tumata goddak pin❤

  • @PriyanginiKwt
    @PriyanginiKwt 3 หลายเดือนก่อน

    Oba tumata taruwan saranai maga lagnaya tula obata godak pin 🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 หลายเดือนก่อน +1

    Teruwan saranai😊

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 3 หลายเดือนก่อน

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @paranapalliyagurugemalani
    @paranapalliyagurugemalani 3 หลายเดือนก่อน +1

    Obathumata.godak pin ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @gayanisasanthika1744
    @gayanisasanthika1744 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාගෙන් දීර්ඝ විඩියෝවක් ඔන

  • @slbuy830
    @slbuy830 3 หลายเดือนก่อน

    ස්තුතියි🎉🎉🎉ස්කුතියි

  • @SonaliNirasha
    @SonaliNirasha หลายเดือนก่อน

    kumba arshtaka awasan wenn koi auruddeda kanya lagneta erashtaka nne

  • @nalakavithanage8486
    @nalakavithanage8486 3 หลายเดือนก่อน

    Oba Thumata Tharuvan Saranai

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 3 หลายเดือนก่อน

    Sadu,sadu,sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiAbeygunawardana-lj9mc
    @MalkanthiAbeygunawardana-lj9mc 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🙏🙏

  • @KanthiHitihamu
    @KanthiHitihamu 3 หลายเดือนก่อน

    Teruwansaranai mama warustika

  • @chalaninavodya5197
    @chalaninavodya5197 3 หลายเดือนก่อน

    මං කන්‍යා thnx sir❤

  • @ranyaranya2917
    @ranyaranya2917 3 หลายเดือนก่อน

    🙏🙏🙏බුදුසරණයි

  • @NalinJayathilake
    @NalinJayathilake 2 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමන්ට ..මම කටක .මගේ සදු 10 ඉන්නෙ තව කොච්චර කල් අපලද මහත්මයානනි..

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ajithkumara1810
    @ajithkumara1810 3 หลายเดือนก่อน

    Thanks

    • @subawelawa
      @subawelawa  3 หลายเดือนก่อน

      Welcome

  • @S.hMaduchathurika-js2ro
    @S.hMaduchathurika-js2ro 3 หลายเดือนก่อน

    Hemadama sinhata kelawenava aka dawasak hodane

  • @thiliniperera384
    @thiliniperera384 3 หลายเดือนก่อน

    Cham cham karadara.😮

  • @theekshananipun3708
    @theekshananipun3708 3 หลายเดือนก่อน

    Kataka lagnaya gana me kiyana de ahuwath sathutui

  • @estherbredies2215
    @estherbredies2215 3 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 หลายเดือนก่อน

    ම්න් කටක සෙනසුරු 8

  • @thusharakissiri5746
    @thusharakissiri5746 3 หลายเดือนก่อน +1

    මට ඔබ තුමාගෙ වටිසප් නොමිබරෙ දාන්න පුළුවන් ද

    • @subawelawa
      @subawelawa  3 หลายเดือนก่อน

      Thushara, පුළුවන්

  • @sriyanimanel6841
    @sriyanimanel6841 3 หลายเดือนก่อน +1

    නොදකිං ධනු ට නහි හෙනම තමයි මෙිඅවුද්දත් එහෙමයි හැමදාම හෙනම තමා

  • @malikaruwanmali6627
    @malikaruwanmali6627 3 หลายเดือนก่อน

    මන් මිථුන සෙනසුරු අතුරු dasa

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 3 หลายเดือนก่อน +1

    අනේ හැමදාම සෙනසුරු අපල ධනු ලග්නෙට

  • @milroypredeepkumara
    @milroypredeepkumara 25 วันที่ผ่านมา

    Thanks you

  • @NelumJayakody
    @NelumJayakody 3 หลายเดือนก่อน

    ❤❤❤