ප්‍රියා සූරියසේනගේ පුතු සහ බිරිඳ සංවේදී වෙමින් ප්‍රියා අන්තිමට කියපු දේ මාධ්‍යට කියපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 153

  • @champaperera8487
    @champaperera8487 20 ชั่วโมงที่ผ่านมา +30

    අපේ යොවුන් විය රසවත් කල ,අර්ථවත් ,කන්කලු ගීත ගායනා කල ප්‍රියා සූරියසේන දක්ශ සුන්දර ගායකයා ,ඔබට සුබ ගමන්. අපේ ආදරනීය කලාකරුවන් එකිනෙකා අප හැර යනවා. හරිම දුකයි .

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 18 ชั่วโมงที่ผ่านมา +21

    නිවන් සුව ලැබේවා සර්🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼, ගතින් මියගියත් ඔබතුමාගෙ හඬ සදා ජීවමානයි😢

  • @thamilaikaappom
    @thamilaikaappom 15 ชั่วโมงที่ผ่านมา +18

    මම දෙමළෙක්, 67,මම ඉතාමත් කැමති ගායකයෙක්. නිවන් සුවය පතමි.

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 15 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤

    • @priyaranjane7833
      @priyaranjane7833 12 ชั่วโมงที่ผ่านมา +2

      ❤️❤️❤️❤️❤️❤️ මම දෙමළ ජාතිකයෙක් කියල කියන්න. . ❤️❤️❤️

    • @RathnasekaraRathnayakamudiyans
      @RathnasekaraRathnayakamudiyans 6 ชั่วโมงที่ผ่านมา +1

      මල්ලි මට 72යි.ආයෙ ඔය දෙමල කතාව කියන්න එපා.සිංහලද දෙමලද අදාල නෑ අපි ඔක්කොම එක අම්මගෙ මිනිස්සු.

    • @nilanthanew1rathnayake721
      @nilanthanew1rathnayake721 3 ชั่วโมงที่ผ่านมา

      අපි එක සහෝදරයෝ සහෝදරයා.. ජාතිය අදාල නෑ අයියේ

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 10 ชั่วโมงที่ผ่านมา +6

    ආදරණීය ඔබතුමාට නිවන් සුව ලැබේවා.. ඔබතුමාගේ හඬ සදා ජීවමානයි 🙏🙏🙏💕💕💕

  • @SusilKurera
    @SusilKurera 19 ชั่วโมงที่ผ่านมา +21

    අපේ තරුණ කාලයේ ජනප්‍රියම ගායකයා ප්‍රියා 🙏❤️🙏සදා මොක්සූව පතමි 🙏❤️🙏

  • @chandimakumariuser
    @chandimakumariuser 16 ชั่วโมงที่ผ่านมา +11

    මේ තමයි කලා කෙත සරුසාර කරපු අති දක්ශ කලාකරුවෙක් ..ඔබ තුමා ට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා ....🙏🙏🙏🙏🌻🌻

  • @jahimakanthi6687
    @jahimakanthi6687 19 ชั่วโมงที่ผ่านมา +22

    පාසැල් කාලේ ඉදලා මගේ ප්‍රියතම ගායකයා . එතුමා ට නිවන්සුව අත්වේවා

    • @SriyaniChadrika
      @SriyaniChadrika 15 ชั่วโมงที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉🎉🎉😢😭😭😭😭❤❤❤❤❤😭😭🎉🎉

    • @nokaSir
      @nokaSir 13 ชั่วโมงที่ผ่านมา +2

      අනේ මට අඩුනා 😢 නිවන්සුව ,,,,ම්යුරු ගීත වලින් ලොවක් සනසලූ,,,ඔහුගේ හඩ කවදාවත් අමතක වෙන්නේ නහැ ,,,

  • @DinethGunarathne
    @DinethGunarathne 14 ชั่วโมงที่ผ่านมา +10

    මගේ ජිවිතේ නොමැකෙන හඩක්...ආදරෙයි ගොඩාක් ආදරෙයි...කවදාවත් මැරෙන්නෙ නෑ ඔබතුමා...මගේ හදවතේ හැමදාමත් ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @azreeniya2306
    @azreeniya2306 17 ชั่วโมงที่ผ่านมา +10

    ප්‍රියා සූරියසේන නමැති 70, 80. 90. දශකයේ තරුණ සිත් වසග කල ගීත , තම සුන්දර වූත්, මිහිරි වූත් ලයාන්විත හඩකින් ගායනා කර , රසික සිත් නිවා සැනසූ පින් මහිමයෙන් ඔබට මතු උපදින ආත්මයන්හීදී නිවා සැනසුන ආත්ම භාවයන් හිමි වේවා...!!! එසේම හැකි ඉක්මන් භවයකදී නිවන් අවභොධයට එම පින් හේතු වාසනා වේවා....!!!! සුභ ගමන් ප්‍රිය ගාන්ධර්වයාණෙනී !!

  • @Kusumalatha-h9z
    @Kusumalatha-h9z 6 ชั่วโมงที่ผ่านมา +2

    අපේ කාලෙ ගායකයාට නිවන් සුවය පතමි.......🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹♥️♥️♥️♥️

  • @shyaminefaleel6746
    @shyaminefaleel6746 15 ชั่วโมงที่ผ่านมา +7

    මාද්‍යවේදීන් ගේ කට වැඩියී. අවස්ථාව නොබලා නොසිතා ප්‍රශ්න අහලා සමාජයේ පිලිකුලට ලක්වෙමින් ඉන්නවා. ප්‍රමිතියකින් මාද්‍ය කටයුතුවල යෙදෙන්න පුහුණුවක් දෙන්න පුළුවන් වුනොත් ඉතා හොදයි. අ

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 8 ชั่วโมงที่ผ่านมา +2

    Sada අමරණීය ගීත අපිට දුන්නා .ඔබට නිවන් සුව ලැබේවා .

  • @thilakakumara626
    @thilakakumara626 4 ชั่วโมงที่ผ่านมา +2

    උතුම් නිවන් සුව ලැබේවා ආදරනිය
    කලාකරුවනි මම ගොඩක් කැමති කටහඬක් එ වගේ ගොඩක් අර්ථවත් ගීත කිව්වා අපේ පොඩි අවධියක් තරුණා
    අදියත් සිහිපත් වුණා ප්‍රාර්ථනා කරනවා
    උතුම් නිවන් සුවම ලැබේවා ඉක්මන්
    මනුස්ස භවයක්ම ලැබේවා❤️❤️ කියා
    මේ අමරණීය කටහඬ අපේ ශ්‍රී ලංකාව තුළ රැව් දේවා කියා ප්‍රාර්ථනා කරනවා 😢

  • @rohanjayasinghe1169
    @rohanjayasinghe1169 17 ชั่วโมงที่ผ่านมา +6

    ආදර neeya කලාකරුවන්ගේ දේහය sri ලංකා ගුවන් විදුලි යට ,respect sri ලංකා ගුවන් විදුලි යට 👍👍👍🙏🙏🙏🙏

  • @wish864-n1b
    @wish864-n1b 17 ชั่วโมงที่ผ่านมา +7

    එලේවල් පංතියේ අපේ සොදුරු ආඥාදායකයා ගීත සක්විති ප්‍රියා. ❤️🙏

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 15 ชั่วโมงที่ผ่านมา +5

    අති සුන්දර මනුස්සයෙක්❤

  • @Herera-w7v
    @Herera-w7v 15 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රියා සුරියසේන සහෝදරයානෙනි ඔබට නිවන් සුව අත්වේවා 🙏

  • @iranganirajapaksha4423
    @iranganirajapaksha4423 16 ชั่วโมงที่ผ่านมา +10

    ශෝකය නිවනවා වෙනුවට ශෝකය අවුස්සනවා. ප්‍රශ්න නම් ඕන තරම් අහන්න තියෙනවා. මේ ප්‍රශ්න ඇසිය යුතු වෙලෑවක් ද ? 😢

  • @KashokaJagath
    @KashokaJagath 20 ชั่วโมงที่ผ่านมา +20

    නෑ නෑ අප්පච්චිගෙ ඒ තරුණ හඬ ඒවිවිදියටම ඔබට තියෙනව.අපි ඇහැවුවා fb එකෙ.
    මම තාම අහන්නෙ 80දසකයෙ කියපු ගීත කොච්චර ඇහැවුවත් ඇතිවෙන්නෙනැ හරිම රසවත්.

  • @ravidissanayake7634
    @ravidissanayake7634 18 ชั่วโมงที่ผ่านมา +13

    අප්පච්චි ගැන මතක පුතාගෙන් අහනවා අති සංවේදී අවස්ථාව ක ඔන්න අපේ මාධ්‍ය වේදීන්ගේ තරම😢😢

    • @wish864-n1b
      @wish864-n1b 17 ชั่วโมงที่ผ่านมา

      මීඩියා හරක් 🐂

    • @PrimroseRosy
      @PrimroseRosy 2 ชั่วโมงที่ผ่านมา

      Gon madya

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 20 ชั่วโมงที่ผ่านมา +24

    මාද්‍ය නිවේදනයක දෙන්න ආවම විකාර ප්‍රශ්න අහනව,,,,,ඒ මනුස්සයගෙ තාත්ත යකෝ නැතිවෙලා තියෙන්නෙ😢

    • @sarithable
      @sarithable 19 ชั่วโมงที่ผ่านมา +1

      @@danushkasandaruwan5281
      Very true. The media guys must understand this is a very private and sad moment for the family.

    • @sarithable
      @sarithable 19 ชั่วโมงที่ผ่านมา +1

      Very true. The media guys must understand this is a very private and sad moment for the family.

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 17 ชั่วโมงที่ผ่านมา +5

    කලා ක්ෂෙත්‍රයේ සිටි නිහතමානීම ගායකයාණනි , ඔබ ගතින් නික්ම ගියත් ඔබගේ ඒ සංවෙිදි හඩ තවයුග ගණනක් නොනැසී පවතී වි, හරිම කණගාටුදායක පුවතක්, ඒත් බුදු බණට අනුව සියල්ල අනිත්‍ය යි, ඔබගේ පවුලේ අයට මෙි දුක දරා ගැනීමට ධර්මය .පිහිට වෙිවි, ඔබ නැති අඩුව ඔබගේ රසික රසිකාවියන් ට තදින්ම දැනේවි, ඔබතුමා සුගතිගාමි වෙිවා , ශුභ ගමන්!!!

  • @renoreno3655
    @renoreno3655 15 ชั่วโมงที่ผ่านมา +4

    නිවන් සුව ලැබෙිවා එතුමාට 🙏🙏🙏

  • @sudharshanicooray757
    @sudharshanicooray757 19 ชั่วโมงที่ผ่านมา +31

    මේ මයික් අල්ලන එවුන් ට ගහන්න එකෙක් නැද්ද අප්පා 🥺. මල ගෙදරක් කියලාවත් මුන්ට තේරෙන්නෙ නැති හැටි 😡

    • @ChathuraBuddhika-oq7id
      @ChathuraBuddhika-oq7id 16 ชั่วโมงที่ผ่านมา

      ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න

  • @Naturerosaliya
    @Naturerosaliya ชั่วโมงที่ผ่านมา

    සංවේදී මොහොතක අහන්නම ඕනී ප්‍රශ්ණ මේ අහන්නේ ...! 🥹🥹 ජඩ නූගත් මාධ්‍යයක් 🥹🥹

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 17 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි ගායකයෙක්🙏🙏🙏🙏❤️❤️🥰

  • @kumarsilva4622
    @kumarsilva4622 14 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රිය මහත්මයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා .🙏🙏

  • @vidulidulla4339
    @vidulidulla4339 16 ชั่วโมงที่ผ่านมา +2

    උතුම් නිවන් සුව අත්වේවා ආදරණීයම ගායකයාට ❤❤❤❤

  • @russelfernandoofficial
    @russelfernandoofficial 15 ชั่วโมงที่ผ่านมา +1

    Niwan suwa labewa guruthmanani🙏🙏🙏

  • @inokabalasooriya7141
    @inokabalasooriya7141 7 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @jayalathjayalath9768
    @jayalathjayalath9768 18 ชั่วโมงที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා ඔබට

  • @සුමන්පිංමග
    @සුමන්පිංමග 18 ชั่วโมงที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා කලාකරුවාණනි...!!!

  • @gamunu2420
    @gamunu2420 7 ชั่วโมงที่ผ่านมา

    ඔබ අපට දුන් මිහිර හෙටත් ගෙන එන්න. අද දවස ඔබ අප හැර ගියත් ඔබ පසු පස එන අප හැමදෙනාම ඒ මිහිර ගෙන එන්නම්. ප්‍රියා සූරිය සේන මහා ගායකයානෙනී. අද නත්තල් දවස, ඔබ සාමයෙන් සැතපෙන්න.

  • @UpulMahawattaArachchilalage
    @UpulMahawattaArachchilalage 15 ชั่วโมงที่ผ่านมา +1

    නිවන් සුව ලැබේව..!

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 17 ชั่วโมงที่ผ่านมา +5

    මේ ප්‍රශ්න අහන එවුන් හරක් ද.පියා මිය ගිය වෙලාවක දරුවෙකුගෙන් අහන ඒවා ද මේ.අහන්නේ .

  • @nilankamalkanthi353
    @nilankamalkanthi353 11 ชั่วโมงที่ผ่านมา

    . .
    නිවන් සුව ලැබේවා
    මම ගොඩක් ආදරෙයි

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 17 ชั่วโมงที่ผ่านมา +1

    එතුමාට නිවන් සුවය ලැබේවා .

  • @AndyHerath
    @AndyHerath 16 ชั่วโมงที่ผ่านมา +1

    නිවන්සුව ලැබේවා එතුමාට 😢😢😢

  • @hedomemo542
    @hedomemo542 19 ชั่วโมงที่ผ่านมา +2

    පුතා අපිත් ඉතාම කනගාටු වෙනවා.නිවන් සුව පතමු.නෑ ඔයාට වගේම සහෝදරියටත් පුලුවන්. ඔයා නවත්තන්න එපා

  • @priyaranjane7833
    @priyaranjane7833 12 ชั่วโมงที่ผ่านมา

    මම ආසම ගායක මහත්මයෙක්. ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @sampathdealwis-i8h
    @sampathdealwis-i8h 15 ชั่วโมงที่ผ่านมา +1

    One of my favorite singers,May he attain the supreme bliss of Nirwana!

  • @KamaniPriyadarshani-e4t
    @KamaniPriyadarshani-e4t 2 ชั่วโมงที่ผ่านมา

    Mama asama geetha Mama asama hada obathumata niwansuwa lebewa.

  • @chinthakapullaperuma7101
    @chinthakapullaperuma7101 17 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ මාධ්‍ය ගැන කලකිරෙනවා

  • @BencyIndra123
    @BencyIndra123 17 ชั่วโมงที่ผ่านมา +1

    නිවන් සුවලැබෙිවා

  • @pradeepranasinghe-d5z
    @pradeepranasinghe-d5z 18 ชั่วโมงที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා !

  • @kolithachaman9978
    @kolithachaman9978 12 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි🙏🙏🙏

  • @r.rodrigo1150
    @r.rodrigo1150 12 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවායි පතමු 😢😢

  • @surangarasnayaka1408
    @surangarasnayaka1408 17 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවා! ප්‍රියා සර්

  • @AsankaNirosha
    @AsankaNirosha 17 ชั่วโมงที่ผ่านมา +1

    Niwansuwa labewa.kalakaruwaneni

  • @nalakaanton8331
    @nalakaanton8331 11 ชั่วโมงที่ผ่านมา

    නොමැරෙන මිනිසුන් rest in peace

  • @MILLATHAEMEDIA
    @MILLATHAEMEDIA 17 ชั่วโมงที่ผ่านมา

    සර් නිවන් සුව...😢

  • @TharangeeDeSilva
    @TharangeeDeSilva 14 ชั่วโมงที่ผ่านมา

    😢 niwan suwa labewa gayakayanani.

  • @RathnasekaraRathnayakamudiyans
    @RathnasekaraRathnayakamudiyans 6 ชั่วโมงที่ผ่านมา

    ගායකයෙක් විතරක් නෙමේ හොද මිනිහෙක්,1990දශකයේ පොල්පිතිගම කුබුක්ගැටේ පෙදෙසේදි මට හමුවුනා ඔහු කැසට් අලෙවි කිරීම සදහා යමින් සිටියදී.ඔහු ගමන් කල වෑන් රථයේ රේඩියේටරයට සවිවන බටය කැඩී තිබී මා සතුව තිබී සවි කර දුන්නා.මම එය සවි කරන තුරු ඔහු වඩේ සහ සිසිල් බීම ගෙනත් මට සැලකුවා.මට එතුමා ගේ කැසට් දෙකකුත් දුන්නා.ඉන් පසුව මට හමු වීමක් නොවුවත් මා ඉතා ආදරය කල එතුමා ට නිවන් සුව පතන අතර පවුලේ සැමට සංවේගය පල කරමි.

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 17 ชั่วโมงที่ผ่านมา

    පුතේ,ඔයාට ඔයාගෙ අක්කට තාත්තගෙ අඩුව පුරවන්න පුළුවන් .......පාසල් කාලයේ සිටම මගේ හදවතේ ගායකයාණනි ඔබට නිවන්සුව ලැබේවා.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 19 ชั่วโมงที่ผ่านมา +1

    😢😢Ethumate Niwan Suwe Pathemu!.🙏🙏💐

  • @telephone2454
    @telephone2454 17 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාව මාධ්‍ය අන්තිමයි

  • @ChdMon
    @ChdMon 13 ชั่วโมงที่ผ่านมา

    මෙවන් සුව ලැබේවා

  • @DamithaSiriwardane
    @DamithaSiriwardane 7 ชั่วโมงที่ผ่านมา

    Obathumara niean suwaya labewa

  • @prasannaruwan3540
    @prasannaruwan3540 15 ชั่วโมงที่ผ่านมา

    Obata niwan suwa labewa priyaa

  • @dhanushkakarunarathna3765
    @dhanushkakarunarathna3765 7 ชั่วโมงที่ผ่านมา

    niwan suwa labewa

  • @AmaMadurangi
    @AmaMadurangi 13 ชั่วโมงที่ผ่านมา

    Niwan suwa labewa

  • @damecafiris5703
    @damecafiris5703 16 ชั่วโมงที่ผ่านมา

    එතුමා නිවන් සුවය ලැබෙවා හරිම ආසා ගායකයෙක් දුකයි එයා ගේ මතයන් කියලා නිමක් නැහැ නිවන් සුවය ලැබෙවා

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 20 ชั่วโมงที่ผ่านมา

    Thank you mr priya.we were in love with your songs. Thank xou thank you for comforting us

  • @dismimaheshika3770
    @dismimaheshika3770 14 ชั่วโมงที่ผ่านมา

    Niwansuwa labawa🙏🙏🙏🇱🇰

  • @PRADEEPPRIYANKARA-kv1iu
    @PRADEEPPRIYANKARA-kv1iu 16 ชั่วโมงที่ผ่านมา

    ❤niwan suwaya lebewa

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 18 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවෙ මාධ්‍යවේදීන් ඇයි මෙච්චර ගොබ්බ😑

  • @roshanmadusanka4978
    @roshanmadusanka4978 17 ชั่วโมงที่ผ่านมา

    Niwansuwa lebewa

  • @spypizza5293
    @spypizza5293 18 ชั่วโมงที่ผ่านมา +2

    RIP Mr Priyasooriyasena.

  • @Kpop-t5h
    @Kpop-t5h 4 ชั่วโมงที่ผ่านมา

    Hoda kalakaruwek Wagema hodata daruvo hadala theyanawa ❤ katha bahen aka danenawa ...niwan suwa labewa

  • @Gagana4899
    @Gagana4899 16 ชั่วโมงที่ผ่านมา +1

    කෙනෙක් මිය ගියාම සමීපතමයන්ගෙන් ප්‍රශ්ණ අහද්දී මානුෂීය වෙන්න.

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 18 ชั่วโมงที่ผ่านมา

    Pranitha me bidu gena awath, visa atha bamara thude...lovely song...adaraniya kalakaruwananta niwan suwa...🙏🙏🙏

  • @sahanakodithuwakku1197
    @sahanakodithuwakku1197 20 ชั่วโมงที่ผ่านมา +1

  • @punyaranasinghe6743
    @punyaranasinghe6743 13 ชั่วโมงที่ผ่านมา

    Aneyyy paw Aneyyy Thamara Auntie, Magey balawath sokaya pirinamanawa.❤🥲

  • @MILLATHAEMEDIA
    @MILLATHAEMEDIA 17 ชั่วโมงที่ผ่านมา +2

    මේ ප්‍රශ්න අහන එකා මොකාද...ගොන් ප්‍රශ්න😊

  • @spypizza5293
    @spypizza5293 18 ชั่วโมงที่ผ่านมา

    Etha ran wiman thulin. Lovely song

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 15 ชั่วโมงที่ผ่านมา

    Niwansuwa.labewa.kalakaruwani.obata.1🙏🙏🙏😪😪😪😪

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 19 ชั่วโมงที่ผ่านมา +2

    සොඳුරු minisaneni ඔබට nirwana සුවයma ලැබේවා

  • @maduranuwanhettiarachchi8452
    @maduranuwanhettiarachchi8452 18 ชั่วโมงที่ผ่านมา

    Niwan Suwa labewa

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ชั่วโมงที่ผ่านมา

    අනේ ඇයි නාථන්ඩ්යට ගේන්නේ නැත්තේ 🙏🏼❤

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 16 ชั่วโมงที่ผ่านมา

    hawathe gayakaya oba miyagiye natha madakata samugaththa pamani .nawatha me nawathanpale sasara wasanathek hamuwemu soyura.❤❤❤❤❤❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 19 ชั่วโมงที่ผ่านมา

    API tharuna wiya asama gayakayek, Niwa suwa pathanawa
    🙏🙏🙏😞

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 17 ชั่วโมงที่ผ่านมา

    Reat in Peace......we love Priya Sooriyasena
    ........❤❤❤❤❤❤❤❤

  • @rl4you369
    @rl4you369 12 ชั่วโมงที่ผ่านมา

    You’re very special
    You might live us. But I know that your NAME and memories will never leave us. Now you could be in peace. Thank you so much for entertaining us if you can come back.

  • @geethasamaranayake277
    @geethasamaranayake277 18 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ මුන්ට මල ගමක් කියල තේරෙන්නෙ නෑ නේ

  • @Pathmini-j3v
    @Pathmini-j3v 33 นาทีที่ผ่านมา

    😢😢😢😢😢😢❤😢😢😢😢❤

  • @ThissaBundara
    @ThissaBundara 17 ชั่วโมงที่ผ่านมา

    Priya Obata niwan suwa

  • @amkchandrika987
    @amkchandrika987 15 ชั่วโมงที่ผ่านมา

    😢😢😢

  • @supunwijekoon3780
    @supunwijekoon3780 19 ชั่วโมงที่ผ่านมา +1

    Gon prashna ahanne ei me madyawediya?
    ###
    Rest in peace

  • @RanjithNimalsiri-do1lg
    @RanjithNimalsiri-do1lg 20 ชั่วโมงที่ผ่านมา +1

    niwan suwa

  • @tuwansheriff8991
    @tuwansheriff8991 14 ชั่วโมงที่ผ่านมา

    Rest in peace…😢

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 14 ชั่วโมงที่ผ่านมา

    Rest and peace 😢😢😢😢😢

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 17 ชั่วโมงที่ผ่านมา

    වැදගත් විදියට හදපු පුතෙක්.

  • @ranjithnimal566
    @ranjithnimal566 18 ชั่วโมงที่ผ่านมา

    Putha , meka tamai jeewitaye yatartaya, etuma ape hadawate keertimat gayakayek, etumata niwan suwa lebewa !!

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 18 ชั่วโมงที่ผ่านมา +1

    Puthe oyata a sound eka thiyanaw appachita niwan suwa

  • @ranjanik9774
    @ranjanik9774 19 ชั่วโมงที่ผ่านมา

    Hamadamath hadawate rafuna Adaraneeya Gayakayaneni obatumata Niwansuwa 💔💔🌹

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @masterb8831
    @masterb8831 4 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sriyanikorale3587
    @sriyanikorale3587 13 ชั่วโมงที่ผ่านมา

    ea hada hadawathe sada radenu etha😢

  • @PrimroseRosy
    @PrimroseRosy 2 ชั่วโมงที่ผ่านมา

    70 80 90 kiwwath adatath mihiri ashvadayak labana geetha oba vani sundara utum minisun maha polawata ashirvadayak

  • @ireshpriyantha4330
    @ireshpriyantha4330 17 ชั่วโมงที่ผ่านมา

    Dukai.priya.sar.😢😢😢