එක එකාගෙ අවදානෙ ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕන නැ තමන් තමන් වෙලා ඉන්න ඉන්න එකෙක් ඉදී බැරි නම් යයි " I was nineteen in a white dress When you told me I'm your princess So I played right in to your fantasy Was your good girl, so I'd sit tight And if I don't speak, then we can't fight Looked in the mirror, now I can't believe I forgot I was a bad bitch, tragic Breaking all the rules 'cause they were only habits Cinderella's dead now, casket You thought the shoe fit but I forgot I was a bad bitch Now I'm blowing bubbles in my bath tub After six hours in the night club Got my feet up, put the TV on Probably end up on a rooftop With some new girls and our shoes off........."
Jiwithe ta loku behethak miss me owadan.. kenekt jiwithe hodin dakinna..me para pennanne miss 🙏miss..jiwithe dakinna wera darana kenekta..yahaluwek,sahodariyak,Guruwariyak,doctor kenek,thanak you...miss god bless
ane akki mage hasireema honda na kiyla mage bf mva dala giya aththatama mama godak naraka widiyata hasirune eth mama e bad habits tikin tika hadagannawa, bad habits nathi karagtta kiyala danagaththoth eya aye eida
Me okkma tibilat apiwa epa wge kata krna minissu innwa . Welawakata pana denna kata krno welawakata onema nati ganata kata krno. 😥. Mokk krnnda kiyla hitgnna ba
කාන්තාවකගේ ආකර්ෂණය, අවධානය දිනාගන්නේ කොහොමද? th-cam.com/video/Jz8nrMrLV-k/w-d-xo.html
1.Looks
2.caring and empathizing
3.being skillful
4.sensuality
5.not be materialistic
6.can stand on her own
7.supports him
ඇත්තටම අනුන් පිනවන්න අමුතු චරිත අමාරුවෙන් මවාගෙන ජීවත් වෙන එක හැමදාම කරන්න බෑ ඒක දවසක බිදවැටෙනවා.. කවුරු වුනත් තමන්ගේ ඇත්තම චරිතෙටයි කැමති වෙන්න ඕනි.. අමාරුවෙන් ජීවත් වෙන්නෙ මොකටද???
ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක් මම.ඒත් එයාගෙන් මං තෑගි බෝග බලාපොරොත්තු නොවුනට එයා මාව සප්‍රයිස් කරන්නෙ තෑගි බෝග වලින්මයි 🥰
ලස්සන උනත් මොන දෙ තිබුනත් බැන්දට පස්සෙ වෙනස් වෙනවා ඔයාගෙ කතාව හරි වෙන්නත් පුලුවන් ස්තුතියි 😢😢😢
අනිවාර්යයෙන් ඔයා කියපු දේවල් හරි. අපි අපිට නොදැනිම ගැහැණු කෙනෙක්ගෙන් මේ දෙවල් බලාපොරොත්තු වෙනවා
Apoi
ඔයත් අපේ අම්මා වගේ ඔයා කියන දේවල්මයි එයත් කියන්නේ 😍
බුද්ධිමත් සංවාදයක් කරන්න පුළුවන් වෙන්න ඕනි මම බදින කෙනාට ..අක්කි කීව 8/9 වෙනි කරුනු වලටත් ගොඩක් කැමති ..දැනුම බෙදන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ..😊😍✌💪🙏😌
පිරිමි කැමතියි පිරිසිදුව, පිලිවෙලට ඉන්න ඔබතුමිය වගේ සාර්ථක අයට
Ganu ayath kamati sartaka diyunu pirisidu ayata tamaii
@@s.sadewniperera8738 aniwa..dear..😁
Eka attha...api igena genath modayo wage gewal wala lamai balana nisa husband satheta ganan gan na..😢sarthaka ayata thamai kawruth kamathi
@@irujayarathna5217eka tamai kiyanne banda gaman lamai hadala boruwata mahattayata witarak hamba karana eka pawaranna epa kiyl, samnyen 2nnma hoda arthikayak hada ganna kan lamai hadanna hoda ne lamainta adarenam❤
පන්සිල් පද 5 රකිනවානම් කවුරු උනත් කමක් නැ. ඔයා කියන දේවල් හොදයි යාලු වෙලා ඉන්න කාලේට. එතනින් එහාට ඔවා කිසීම දෙයක්
වැඩක් නැ කටින් පිට වෙන එක වචනයක් ඇති ජීවත් වෙන්න 😎
ඒක ඇත්ත. මේ කියුවෙ ආකර්ෂණය වෙන දේවල් නේ. ආකර්ෂණය විතරක් තිබිලා බෑ එතැනින් එහාට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න 👍
මෙ වගේ කොල්ලෙක්ව දකින fast time . good ❤️❤️❤️❤️🤗🤗🤗🤗
@@skchanal2892 පන්සිල් පද 5 රකිනවා කියන්නෙ හැමදේම cover ...නේද යාලු..💪👍👍👍✌️
Sachira aiye oya nm
Video starts at 2:14
කාන්තාවන් ට සෞඛ්ය සහා මනා පිරිසිදු කම සහා දිනපතා ස්නානය .. අනිවාර්යයෙන්ම අවශ්‍යය යි
එ කතාව සහතික ඇත්ත ඔයා කියපු සෙරම කෙනෙක්ට තමා සහාකාරියක් සොයන්නෙ මමත් අනිවාර්යයෙන් ඔය කතා වට්නාව
කතාව ඇත්ත......ඔනවට වඩා ඔප දැමිමොත් තිබ්බ ට්කත් නැතිවෙිනවා අනුන්කරන දෙ කරන කාන්තාවොනේ යින්නෙ
මම දැකපු වැදගත්ම වීඩියෝ එක ඔයාගේ 😍😘😘😘
මේක බලලවත් කෙල්ලනේ ටිකක් හිතහම් 😀👍
🙊🙊
The Happiness Muse akki kohomasa ara oyage whatsapp ekata join wenna. Mail kalama harida
@@GBBro ඔව් mail එකක් එවන්න එතකොට විස්තර කියන්නම් 👍
The Happiness Muse hari akka 🙏😊
Ha
ඔබ කිවු සියල්ල වැද ගත් වේවි.බුදු සරනයි ඔබ තුමියට.
ඉතාම වටිනා අදහස් සහ ඉගැන්වීමක්......බොහොමත්ම පිං..මහත්මිය........❤️❤️❤️
ඇත්ත කතාව...ඉස්සර්ලම බලන්නේ කද හොඳයිද කියලා ..
😂
Makeup ගැන කියපු දේ නං හරියටම හරි.
අනිනාරේන් ඇත්ත
ඔය ඔක්කොම කරත් අක්කියො මගෙ කොල්ලනම් පුදුම කෙනෙක් සැර කොච්ව්චි කරලක් වගෙ . මන් කොහම කරත් එයා ව පරිසම් කරනව කොල් ගන්නවා මෑසෙජ් කරනවා අක්කියො එත එයාට ජොබ් එකෙන් ෆිරි වෙලවාක් හම්බුවුනත් කොල් එකක් නැ මසෙජ් එකක් නැ එතකොට මට දුකයි අක්කියො හැමදාමත් එකම දෙ එක විදියට කරන්න බැ කියලා මට හිතනො අක්කෙ මට ගොඩාක් දුකයි කියගන්න කවුරැත් නැ . එයාට එයාගෙ හැම වැඩැක්ම කරන්න වෙලවක් ටිබ්බන්ම් ඇයි අක්කි යො මට වෙලවක් දෙන්න බැරි අපෙ ආදරෙට අවුරැදු 5ක් අක්කෙ .මට හිතාගන්න බැ .එයා මොන වැරැද්ද කරත් මන් සාමව දෙනවා එත් අක්කියි නොලබනදෙයක් පස්සෙ මන් දුවනො වගෙ
අපි වෙනුවෙන් කතාකරාට TanQ
ඔයා හරි මිස්. ඔබට ස්තුතියි.
100% හරි...❤👍
Aaas
"Postures and Gestures for a Good personality.." can you explain on a video...?
හොඳයි නංගී පැහැදිලි කිරීම. නමුත් බැන්දට පස්සෙ නේ නංගී වෙනස් වෙන්නෙ😊😊😊
😂 ඔව් ඉතින් ආකර්ෂණය විතරක් තිබ්බට මදි විවාහ ජීවිතයක් හොඳින් ගෙනියන්න..
ස්තුති යි🙏 💛 හොද වැඩක්
Thank you so much for this precious video 🙏♥️
ඊලග වීඩියෝ එකෙන් මේකේ අනිත්පැත්ත ගැන කතා කරන්න ප්ල් අක්කියෝ
ඒක තමයි කලින් video එක. මෙන්න th-cam.com/video/Jz8nrMrLV-k/w-d-xo.html
@@TheHappinessMuse thank you.
Ettamai hoda wedagat deyak ඉදිරිපත් kele mn hitanne bendata passe owa wenas kara ganna eka tama වැරදි
ස්තූතියි ඔබතුම්යට !!🙏
Very essential video....akkiyooo.....thankyou
පිළිවෙල වෙන්ඩ ඕනි
අනුංගෙ කුණු අවුස්සන්ඩ යන්නෙ නැති වෙන්ඩ ඕනි
මොලේ පාවිච්චි කරල වැඩ කරගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනි
විවෘත අදහස් තියෙන්ඩ ඕනි
කෙලිං කතා කරන්ඩ ඕනි
ස්වාධීන වෙන්ඩ ඕනි
තනියෙං දෙයක් කරගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනි (හැම වෙලාවෙම නෙවෙයි)
ටිකක් ලස්සන සාපේක්ශව ප්‍රියමනාප වෙන්ඩ ඕනි
දියුණු වෙන්ඩ ඔළුව හැදිල තියෙන්ඩ ඕනි
කම්මැලි නොවිය යුතුයි
සංවේදී වෙන්ඩ ඕනි
අනිත් අය ගැන හිතල වැඩ කරන්ඩ ඕනි
අවංක වෙන්ඩ ඕනි
Friendly වෙන්ඩ ඕනි
කොල්ලෙක් වගේ කෙල්ලෙක් නොවිය යුතුයි
Athatama godak watina adahas tikak pennala dunne, ගොඩක් දුරට නිවැරදියි ❤️💯
Oya Katha Karana widiya Hari lassanai 🤗🤗🤗🤗🤗🤗🤗
ගොඩක් ප්‍රයෝජනවත්
මනෝ විද්‍යාව ඉගෙනගන්න පුලුවන් හොදම විදිහ මොකක්ද?
හ්ම්ම්ම් හරියටම හරි 👍👍👍❤️
Godak watinawa vedio eka ..bohoma sthuthi akky ❤️❤️❤️
Gdak watinawa akki😙😙
Wearing lovely under wares too
Hamadema man langa tiyenawa🥰 godak sathutui☺️☺️
Thank you dear.
Niyamai video eka😊
Good explanation
මේ vidiyowa balapuwama මට labala ඉන්නේ thirisanek. ස්තූතියි Manila ඔයට මේ දේවල් කියලා dunnata
Very good programme but many wamen don't know how to talk her husband
Thank you akki .thank you so much ❤️❤️❤️❤️
😊👍❤️
Thanks akki .. 😍
Thank you ❤
Thanks akke 👍👍
Thankso😃😀
කවුරුහරි කියන්නකෝ එයට කෙල්ලෙක් ඉන්නවානම් එය ආදරෙ කරයිද 😢
👍👍👍👍👍 අනිවාර්යෙන්ම ඇත්ත
එක එකාගෙ අවදානෙ ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕන නැ තමන් තමන් වෙලා ඉන්න ඉන්න එකෙක් ඉදී බැරි නම් යයි
" I was nineteen in a white dress
When you told me I'm your princess
So I played right in to your fantasy
Was your good girl, so I'd sit tight
And if I don't speak, then we can't fight
Looked in the mirror, now I can't believe
I forgot I was a bad bitch, tragic
Breaking all the rules 'cause they were only habits
Cinderella's dead now, casket
You thought the shoe fit but
I forgot I was a bad bitch
Now I'm blowing bubbles in my bath tub
After six hours in the night club
Got my feet up, put the TV on
Probably end up on a rooftop
With some new girls and our shoes off........."
Ammooo eka..👊👊👊👊👊
ඔයවගේ කතාකරන හිතන එවුන් නම් ජරාවක්.
🤣🤣🤣oya wage kiyn un tama kollonge salli hoyanne naki wenna wenna
ඇත්ත🖤👌
Mama rawatune naha mulu lowama rawatuna, really I looking. Thanks again.
Good idiya tanks
අනිවාර්යයෙන් akki adarei oyage hama vedio akkma watinwa apit..mn hamdam hithanwa pirimiyekge hithe වැඩිපුර adare danenne mnwatda kamthi mnwd kiyl oyt 🙏 twa one oya tika madi.....🤗😁
Great
Jiwithe ta loku behethak miss me owadan.. kenekt jiwithe hodin dakinna..me para pennanne miss 🙏miss..jiwithe dakinna wera darana kenekta..yahaluwek,sahodariyak,Guruwariyak,doctor kenek,thanak you...miss god bless
ගොඩාක් ස්තූතියි ඒ අදහස් ටිකට 😊🙏
Good video akkiyoooo😘😘😘
Yeah. ........
Budu saranai akki...
Oya wage buddimath,kelin katha karana,lassana,huru buhity kenekutanam kamathi.
🤩
Thanks akki
Samahara dewalnam waradi
Anith ayath ekkan baladdi hari wenna puluwan.
👊👊
Good. ...
අක්කි එතකොට ඒ ගෑනු ලමයා සුදු කෙනෙක් වෙන්නත් ඕනිද
ජය වේවා අක්කෙ..
Awankama adarayata wayasa prasnayakda?akkiyoo
Thank you very much for you
Thanks. Akki kattuwanda dayak keyandako
wow super
Oya hari akki..
Mis mata oyath ekka thaniyama katha keranna puluwanda
Sister, what about sense of humour?
Have a good day Sandaru sister
Godak kello ganu hithanne make-up kalama lassanai kiyala naha.natural luk eka thama godak lassana
අක්කේ මට ඔයා එක්ක කතා කරන්න ඕනී,
තැන්ක්යු... අක්කි
Aththatama hoday,,,
Akrshanya vadak na akke mata ona varadi krna minihava hadgnda ekta krmyk kiyla denda plz... mokda man eyta godak adrei ekai
වැරදි කරන මිනිස්සු උනත් හැදෙනවා ආකර්ෂණය තියෙන ගෑණි ළඟදි. එයාට ඔයා ගැන ආදරයක් ගෞරවයක් නැති නිසයි එයා ඔහොම හැසිරෙන්නෙ. අපිට කාගෙවත් ගෞරවය ආදරය බලෙන් ගන්න බැහැ, සහ කාවවත් බලෙන් හදන්න බැහැ. ඉතින් එයාව හදන්න වද වෙන්නෙ නැතුව එයාගෙන් අයින් වෙන එක තමයි කරන්න තියෙන්න.
Tnx akkiii..
ane akki mage hasireema honda na kiyla mage bf mva dala giya aththatama mama godak naraka widiyata hasirune eth mama e bad habits tikin tika hadagannawa, bad habits nathi karagtta kiyala danagaththoth eya aye eida
එයා ආවත් නැතත් ඔයාගෙ තියෙන වැරදි හදාගන්න හිතට ගන්න මොකද ඒක ඔයාගෙ ජීවිතයට වැදගත් නෙ. හැබැයි ආයෙ එයාගෙ පස්සෙන් යන්න එපා. ඔයාට ලැබෙන්න උරුම එයාව නම් ආයෙත් කොහොමහරි එයා ඔයාගෙ ජීවිතයට ඒවි. නැත්නම් වෙන හොඳ කෙනෙක් ඒවි 👍
@@TheHappinessMuse thankyou akki
Wow
oyage me vido eka godaaak wedagath akki....mata ehema prashneyak nee....eeth mokak harii magee adupaaduwak thibbanm mn meeken eekath hadagannawa...mage husban godak nihada kenek...kriyashiilii...hebeii dawasata mn wachana 100i nm eya 20k wagee thamaii....mn welaawakta eyagenma ahanawa mn katha krnwa wedeeda oya ahagenada inne kiyla....eya mta ahunkan denawa...eeeth eya wediya katha nee....ahinsakaii kiyalath hithenawa eee aii akki...eya enne maseta dawass 10yyaine..mn ithinn maaasema deewall kiyawanawa...ee magee hetii
Math ehemai eeka kollonge lakshanayak ganan ganna epa
👍💯
Mata loku prashnayk thiyenawa mata udau krnm puluwn da
ඔයත් සුන්දර කන්තාවක් ඔනැම මිරිමියෙක් ඇ
Niyamai
Oyage ea penuma name nangi ane manda appa mage waif apinam ehama nithe dala na
ගැනිය කොලෙසද නොදනි සුරුපි කාන්තාවක්නමි සැම පිරිමියෙක් එම කතට කැමැතියි
මේක බලන්න 👍 th-cam.com/video/TkcPT8xu5AA/w-d-xo.html
එහෙම නෑ නේහ්
Me okkma tibilat apiwa epa wge kata krna minissu innwa . Welawakata pana denna kata krno welawakata onema nati ganata kata krno. 😥. Mokk krnnda kiyla hitgnna ba
අපිනං ලස්සනට රැවටුන්නෑ ඔන්න😅❤
Adarei manika
Akki oya ekka katha karann vidiyk thiyenawada?
thehappinessmuse.sl@gmail.com ekata email karanna puluwan 👍
@@TheHappinessMuse akki udwwk krnna puluwnda
@@TheHappinessMuse akki prashnyk wisdnn krmyk kiynna puluwnd
Mage oya seram thibilath mawa dala giya😂
Giya attmaya gana Dana gana video akak kiyana ko piz
Leda roga aadarayata kohomada balapaanne akka...sathutak nethiwenawane ethakota
දුකේදිත් සැපේදිත් ළඟ ඉන්නවා කියලනේ එකතු වෙන්නේ. කරදර හමුවෙදිත් පැනලා නොයන ආදරය තමයි සැබෑම ආදරය ❤️👍
Owa okkoma භවය දික් gassaweemai. Ruoaya athi wadak nha. Mole diyunu weemai wadagath wanne. Puluwan tharam uthsaha kala yuththe eelanga bhawaya sugathiyaka uppaththiyaka labeema. Ha nadda?
@@ushanijayasekera9649 ow eka eththa...
මම කැමතියි අක්කේ ඔයා කියනදේවල් අපිට ගොඩක් වැදගත් ස්තුතියි ඔයාලට තෙරුවන් සරණයි ..
Oya keyana da hare ath ayala keyana dawal keyala wadak na
👍
ඔබවැනි සුරැපි කාන්තාවක්නමිඔනාම පිරිමියෙක් අසා කරයි