ගමේ රසට තෙල් අඩුවෙන් වම්බටු තෙම්පරාදු| wambatu themparaduwa| wambatu curry| Delicious brinjal curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 57

  • @asojayasinghe3411
    @asojayasinghe3411 2 ปีที่แล้ว +4

    කවදත් රසට යමක් කියාදෙන ඔයාට ගොඩාක් දිරිය නංගී .👍🌺

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති අක්කෙ

  • @amuthuweda8340
    @amuthuweda8340 5 หลายเดือนก่อน +3

    නියමයි නියමයි සුපිරිම මාත් හැදුව❤

    • @Hotkitchen1
      @Hotkitchen1  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූති ❤️

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว +4

    නියමයි යාලු ජයවේවා බුදු සරණයි 🏵️🏵️🏵️🏵️🏵️

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති යාළුවේ.බුදුසරණයි

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +2

    සුපිරිම ...වැඩක් ....ජයවේවා !!

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති යාළුවේ ❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +2

    නියමයිනේ වෙනස්ම විදිහකට👍 බොහෝමත්ම ස්තූතී සුභ දවසක් වේවා

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා

  • @thilankalakshan1
    @thilankalakshan1 2 ปีที่แล้ว +4

    හරිම රස පාටයි....😍😍...සුබම සුබ දවසක් ...පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි....❤🤗

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති අයියෙ.සුභ දවසක් වේවා.බුදුසරණයි

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ❤🙏👌

  • @MayuraLanka
    @MayuraLanka 2 ปีที่แล้ว +1

    ඒකනම් ගොඩක් හොඳ ඉදිරිපත් කිරීමක්.👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +3

    Looks so yummy very tasty recepis great sharing good luck 😍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @gbaoshort6535
    @gbaoshort6535 2 ปีที่แล้ว +1

    Excellent its delicious recipe .thank you my dear sister .god bless you 🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 ปีที่แล้ว +4

    වම්බටු නම් කොහොම ඉව්ව්ත් පට්ට රසයි නංගා 😋😋👌
    බත් ටිකක් වම්බටු උයපු වලදට දලා වලද හොදලාම කන පුරුද්දක් තියෙනවා මට 😍😍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ඔව් අක්කෙ හරිම රසයි.ගොඩක් ස්තූති

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +2

    අදත් හරිම රසවත් රෙසිපි එකක් දුව . ගොඩාක් ලස්සනයි . ස්තූතියි දුව අපට හැමදාම වෙනස් රෙසිපි කියා දීම ගැන . ඉතින් , සුභ රාත්‍රියක් වේවා ඔයාට . තෙරුවන් සරණයි දුවේ . පරෙස්සමෙන් ඉන්න හොදේ 🙏🙏👌👌👌💐💐💐❤❤❤ .

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති නැන්දෙ.තෙරුවන් සරණයි ❤️

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +1

    නියමයි රසම රස බටු කරියක්

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති අක්කෙ

  • @lassanaloekaya
    @lassanaloekaya 2 ปีที่แล้ว +1

    හරි රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ⁣ගොඩක් ස්තූති

  • @sameerafarouk947
    @sameerafarouk947 ปีที่แล้ว +1

    Excellent ❤

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +1

    Mmm niyamai 👌😋

  • @tastespr4133
    @tastespr4133 2 ปีที่แล้ว +1

    Woow
    Nice video 💕💕💕

  • @ashee-Vlogs
    @ashee-Vlogs 2 ปีที่แล้ว +2

    Nice Dear Keep Rocking..
    Support from a Colombo TH-cam Vlogger :)

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @rmsrathnayake8782
    @rmsrathnayake8782 ปีที่แล้ว +1

    godak pin

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @maanaa4432
    @maanaa4432 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @upalijayakody2722
    @upalijayakody2722 ปีที่แล้ว +2

    Thanks you

  • @ArssEntreprise84
    @ArssEntreprise84 ปีที่แล้ว +1

  • @yofimee883
    @yofimee883 2 หลายเดือนก่อน

    👋❤

  • @CookingwithAnneHugo
    @CookingwithAnneHugo 2 ปีที่แล้ว +2

    Delicious prawn and vegetables recipe 😋

  • @SayuriTirimadura
    @SayuriTirimadura 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️👍

    • @Hotkitchen1
      @Hotkitchen1  8 หลายเดือนก่อน

      Thank you

  • @sandaruwansan5683
    @sandaruwansan5683 ปีที่แล้ว +1

    Thanks

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you for watching

  • @umangalashidu6529
    @umangalashidu6529 11 หลายเดือนก่อน

    Ane manda awe nane ehema

    • @Hotkitchen1
      @Hotkitchen1  11 หลายเดือนก่อน

      Adu gindare hadaganna ona fry wenakan

  • @madhujaywardhane9354
    @madhujaywardhane9354 ปีที่แล้ว +1

    අඩු ගින්දරේ තමයි තිබ්බේ. ඔක්කොම කර වුනා. මොකද වම්බටු තෙම්පරාදු නෙවෙයි බැදිලා. 🤣🤣

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      එහෙම වෙන්නෙ නෑ.තෙල් මදි ඇති.කරවෙන්න වගේඑනවා නම් තව පොල්තෙල් පොඩ්ඩක් දාලා නිතරම කලවම් කරන්න ඕන.

    • @heshanisandareka4535
      @heshanisandareka4535 ปีที่แล้ว

      😂

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +1

    Excellent its delicious recipe .thank you my dear sister .god bless you 🙏