ความคิดเห็น •

  • @pathiranagedulmini8708
    @pathiranagedulmini8708 2 วันที่ผ่านมา +44

    මෙහෙම දෙයක් කරගෙන යන්න ලේසි නැ හරිම ලස්සන වැඩක් සුභ පතනවා ඉදිරියට මේ වගෙ තවත් අලුත් දෙයක් අරගෙන එනකල් බලාගෙන ඉන්නවා බුදු සරණයි පවුලේ සැමට

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +3

      බුදුසරනයි

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      @@badaskitchen❤❤❤

  • @smadu3739
    @smadu3739 วันที่ผ่านมา +12

    හරිම නිහතමානි මහාත්මයෙක්. සමගියෙන් ඉන්න ගමක්. වසනාවන්

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 2 วันที่ผ่านมา +23

    වැඩි වැඩියෙන් ලැබෙවා.පිනට දහමට නිරතුරු හිත යොමුවෙවා.බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      Thank you 🙏

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 2 วันที่ผ่านมา +7

    හැම මනුෂ්‍යයෙක්ම මේ වගේ බැදිමෙන් ජිවත් වෙනවා නම් ලෝකයම කොච්චර ලස්සන වෙයිද ඇත්තටම

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      බුදුසරනයි

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha 2 วันที่ผ่านมา +12

    නියමයි මාමෙ ජය වේවා 👍❤️

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      ඡයවේවා ❤️❤️❤️

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep วันที่ผ่านมา +4

    සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට ත් අනිත් සියලු දෙනාටත් හරිම ආසාවෙන් බලනවා අපි කුවේට් වල ඉදල

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි.

  • @wasanthanilmini-cw7lg
    @wasanthanilmini-cw7lg 2 วันที่ผ่านมา +9

    අපිටත් කන්න තිබ්බ නම් තමා මරු

  • @pasidulakmal6319
    @pasidulakmal6319 2 วันที่ผ่านมา +7

    වැඩිවැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මෙහෙම කෑම වේලක් දෙන්න.ලේසි නෑ.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි...❤❤❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      දිරිමත් කිරීම හරිම වටිනවා.ඔබ අපිට ශක්තියක්

  • @NilKulasiri
    @NilKulasiri 2 วันที่ผ่านมา +4

    එක නම් දැක්කම කන්න හිතෙනවා ඒ තරම් රස පාටයි. ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න ඔන. බුදු සරණයි ඔයාලට.

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      Budusaranai

  • @Malishamalisha-ji7fq
    @Malishamalisha-ji7fq วันที่ผ่านมา +3

    කම්මැලි නැතිනියම ගමක්❤ ආදරෙයි හැමදාටම❤😊

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @shegiofficial7939
    @shegiofficial7939 วันที่ผ่านมา +3

    සුපිරියක් ❤️❤️

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @Danushkasuranji
    @Danushkasuranji 2 วันที่ผ่านมา +6

    ජාත්‍යන්තර මට්ටමේ චැනල් එකක්. දිගටම කරගෙන යන්න. සුබපතනවා. මේක ලෝකෙ ගොඩක් අය, සිංහල දන්නේ නැති අයත් බලනවා. ඒ නිසා කැම හදනකොට දාන දේවල් වල නම් ඉංග්‍රීසියෙන් දාන්න. එතකොට වෙන රටවල් වල අයත් මේක ගොඩක් ආසාවෙන් බලයි

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      ❤️❤️❤️

  • @Maduranga19995
    @Maduranga19995 2 วันที่ผ่านมา +5

    බඩා මාමව දැක්කත් හිත පිරෙනවා

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      ❤️❤️❤️

  • @thisarawelhena3442
    @thisarawelhena3442 วันที่ผ่านมา +5

    රසයි වගේ ..මේ කොයි පළාතේ කරපු වීඩියෝ එකක් ද ? මේ හැම වීඩියෝ එකකම අන්තිමට කෑම කන්න එන අයගේ තියන සතුට නම් වචන වලින් කියන්න බැරි තරම් නේද ?

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +4

      මේ ගාල්ල පින්නදුව

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 2 วันที่ผ่านมา +9

    අම්මෝ එ්ක කටට කෙල උනනවා දැක්කහම.😋😋😋😋😋😋😋

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +3

      Thank you 🙏

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +2

      ❤❤❤

  • @Madushi....
    @Madushi.... 2 วันที่ผ่านมา +12

    ආනේ මාමේ ඔයාගෙ විඩියො ආසාවෙන් බලනවා ..😍❣️ ඔයාගේ දුව වසනාවන්තයි ඔයා වාගෙ තාත්තා කෙනෙක් ලැබුනු එකට
    දිගටම විඩියො දාන්න මාමාට තෙරුවන් සරණයි 🙏 🥰

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +4

      ඒකනේ..❤️❤️❤️

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +3

      ❤❤❤❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 2 วันที่ผ่านมา +2

      බෝසත් චරිත....👍👌💐✌🙏

    • @Madushi....
      @Madushi.... 2 วันที่ผ่านมา +2

      @@srimaarambawatta4793 🥰

    • @Madushi....
      @Madushi.... 2 วันที่ผ่านมา

      @@RHPathiranage 🥰✋

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 2 วันที่ผ่านมา +3

    මාමාගේ විඩියෝ එකක් දානකම් බලාගෙන ඉටියේ අදත් සුපිරියි ජේසු පිහිටයි මාමේ ✝️✝️🙏🙏❤️ 👍👍

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      ඡේසුපිහිටයි

  • @ceylonstreetfood1389
    @ceylonstreetfood1389 2 วันที่ผ่านมา +6

    මේ මාමා නම් මිහිපිට දෙවි කෙනෙක්..අපිට මේ වගේ මාමලා හම්බවෙන්නවත් පිනක් නෑනේ…

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      අනේ😀

  • @lakmantube613
    @lakmantube613 วันที่ผ่านมา +3

    ආදරෙයි මාමා..තෙරුවන් සරණයි...❤❤❤

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @ThisalTheekshan
    @ThisalTheekshan วันที่ผ่านมา +6

    Video වල thumbanail දාද්දි සිංහල වචන නැතුව ඉංග්‍රීසි වචන දාන්න , එහෙම නැත්තම් මොකුත් වචන දාන්න එපා , ඒවගේම තමයි කෑම හදද්දි දාන අමුද්‍රවය වගේ දේවල් වල ඉංග්‍රීසි නම video එකේ යටින් යන විදිහට දාන්න , එහෙම කරොත් පිටරට audience එකක් හදාගන්න පුලුවන් වෙයි 😊❤

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +2

      Thank you 🙏

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 10 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාට බොහෝම ස්තුතියි
    මමත් හදනවා රසට ඇති

    • @badaskitchen
      @badaskitchen 10 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්.රසයි

  • @hansanithanuja4663
    @hansanithanuja4663 วันที่ผ่านมา +3

    ගොඩක් පින් බඩා මාමාට

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @drusha6194
    @drusha6194 2 วันที่ผ่านมา +3

    රස පාට 😋😋 හරිම ලස්සනයි ❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      Thank you 🙏

  • @topsinhalamp37208
    @topsinhalamp37208 วันที่ผ่านมา +4

    හොඳ වැඩක්..,මාත් මාතර අකුරැස්සේ

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @lalithkumara5339
    @lalithkumara5339 วันที่ผ่านมา +5

    ලොකේශන් ටිකක් මාරැ කරන්න පාවිච්චි කරන උපකරන වැඩි කරන්න පිහි වලින් කපන දෙවල් වලට වෙන වෙනම පිහි පාවිච්චි කරන්න කථා ටිකක් අඩු කරන්න චැනල් එක ගොඩක් ලොකයාටම බලන්න ඔනැ නමි

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      Thank you 🙏

  • @Renuka-n3k
    @Renuka-n3k 15 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා මේ කරන්නෙ ඉතාම ඉහළ සමාජ සත්කාරයක් !!!!
    ඇති හැකි අයට නොහිතෙන දෙයකි මේ ....
    තවද මේ කෑම ඉවීම විශාල ප්‍රමාණවලින් සිදුකිරීම උවමනාව තිබුණත් කරන්නට අපහසු දෙයක් බව අප කාහටත් පැහැදිලිය...
    ආහාර ලබාදීම යම් ක්‍රමවේදයකට සිදු කරනවාත් ඇති ඔබතුමාලා .....
    නැතිනම් එකම පිරිසකට විතරයිනෙ මේ ආහාර ලැබෙන්නෙ ...
    ඔබතුමාට සහ ඒ උදව් කරන සැමටම නිදුක් නිරෝගී වේවා කියා පතමි !!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @badaskitchen
      @badaskitchen 10 ชั่วโมงที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 2 วันที่ผ่านมา +4

    මුලු ගමටම කන්න දෙන තාත්තා ඇතුළු පවුලේ හැමෝමටමාත් දිර්ගායු වේවා ❤❤❤ මටත් ආසාවෙන් ඉන්නවා තාත්තා උයන කෑම වේලාක් කවදා හරි කන්න ලැබෙන්න කියලා ... හැමෝමටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +2

      කවදා හරි අපි හමුවෙයි.

  • @premalalpremalal8076
    @premalalpremalal8076 วันที่ผ่านมา +3

    මෙයාලා කොහෙද කියන්නකො මට දැකලා පුරුදුයි මෙි මාමා..මම ඩුබායි ඉන්නෙ ❤❤

  • @GeethaniNawarathna-e1t
    @GeethaniNawarathna-e1t 2 วันที่ผ่านมา +3

    So very beautiful budusarani. Thanks.👍👍👍🙏🙏🙏🌹🇱🇰🇱🇰🇱🇰

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      Thank you too

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 2 วันที่ผ่านมา +6

    නියමයි මාමේ තව video එකක් ගේන්න❤😁👍

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්❤️❤️❤️

    • @salidusadunlakshan8194
      @salidusadunlakshan8194 2 วันที่ผ่านมา

      @@badaskitchen ❤️🙏

  • @shanikapremarathne
    @shanikapremarathne 2 วันที่ผ่านมา +3

    Adath niyamai vedio eka
    👍👍👍👍👍👍

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      Thank you 😊

  • @jlokumanage
    @jlokumanage วันที่ผ่านมา +4

    Good see new video. Waching from England 😊

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      Thanks for watching!❤️

  • @Sewwandivolg
    @Sewwandivolg 13 ชั่วโมงที่ผ่านมา +2

    Athtatama mama hadana kama dakkama kanna hithenawa..suba pathanawa mame.. budu saranai

    • @badaskitchen
      @badaskitchen 10 ชั่วโมงที่ผ่านมา +1

      බුදුසරනයි

  • @anushakamari7616
    @anushakamari7616 2 วันที่ผ่านมา +3

    ජයවේවා ❤💕බුදුසරණයි 😍😘😄🥰🌹🙏🏿

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      Budusaranai

  • @BandulaWalisundara
    @BandulaWalisundara 2 วันที่ผ่านมา +4

    පුදුමාකාර සතුටක් මාමා ඔයාගේ විඩියෝ බැලුවාම මාරම සතුටුයි ජය 😘❤❤❤💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👏👏👏

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි පුතා

  • @MayuriRasangika
    @MayuriRasangika 2 วันที่ผ่านมา +6

    මාමාගේ විඩියොස් ලස්සනයි.මන් හැමදාම බලනවා.මේ කොහේද ගම

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      මේ ගාල්ල-පින්නදුව

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +2

      ❤❤❤❤

  • @melonyratnayake1582
    @melonyratnayake1582 วันที่ผ่านมา +3

    මේකට දාන බඩුවල නම් දාන්ඩ. Recipe එක දෙන්න

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      Ingredients දාන්නම්

  • @YenushChathumina
    @YenushChathumina 18 ชั่วโมงที่ผ่านมา +3

    Pinwantha minissu...e game tiyena badima

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @Shenu-cj
    @Shenu-cj วันที่ผ่านมา +3

    අරුන්දතීගෙ වම්බටු වත්ත නේ 🙂🙂💔

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      අරුන්දතී කවුද?

    • @Shenu-cj
      @Shenu-cj วันที่ผ่านมา

      @@badaskitchen කතාවක් අනේ 😁ගඩොල් බෝඩරේ

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 วันที่ผ่านมา +3

    නියමයි වැඩෙි❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @AyeshikaTharaka
    @AyeshikaTharaka 2 วันที่ผ่านมา +3

    Niyamai mame suba pathanawa oyalata diatomaceous karagena yanna kiyala

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 วันที่ผ่านมา +6

    Excellent , Your cooking is very natural southern village style and method. Try to make healthy diet reducing the oil.

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      Will try.❤️thank you so much

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @harshialahakon
    @harshialahakon 2 วันที่ผ่านมา +4

    අපි කියන්නේ බටුපැහිය ❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ඔව් නේ

  • @chandraramoutar3240
    @chandraramoutar3240 วันที่ผ่านมา +2

    Cool 👍

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 2 วันที่ผ่านมา +3

    WOW. Looks yummy and very beautiful video. ❤❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      Thank you 😋

  • @RockeyRockey-k1v
    @RockeyRockey-k1v 2 วันที่ผ่านมา +6

    අනේ මාමේ.. පට්ටම පට්ට පෝකරියක් ගහන්න ....

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      වෙලාවක හදමු

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @SandeepaRishan
      @SandeepaRishan 2 วันที่ผ่านมา

      ඔව් මමේ😊

  • @anandaprama
    @anandaprama 2 วันที่ผ่านมา +11

    මෙහෙම කෑම වේලක් දෙන්න ලේසි නැහැ ඔයාලා හැමෝටම බුදු සරනයි ගොඩක් පින් ලග පාතක හිටියා නම් අපිත් එනවා

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ඔව්.මේක ලොකු මහන්සියක්

  • @wasanthifernando9983
    @wasanthifernando9983 7 ชั่วโมงที่ผ่านมา +1

    Thank you so much from Cyprus ❤❤❤

  • @Its-me-D126
    @Its-me-D126 2 วันที่ผ่านมา +5

    හලෝ මාමේ 🥰❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      හලෝ පුතා.කොහොමද?

    • @Its-me-D126
      @Its-me-D126 2 วันที่ผ่านมา

      @@badaskitchen මං දුවෙක් 🙂🙂🥰

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 18 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @IshiniAmanda-i2r
    @IshiniAmanda-i2r 2 วันที่ผ่านมา +3

    මාමේ ඔයාලා ගෙ ගම කොහේද මටත් ආසයි කන්න එන්න❤❤😊

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      අපි ගමින් ගම එනවා

  • @adikarisampath6370
    @adikarisampath6370 12 ชั่วโมงที่ผ่านมา +1

    adai dakke niyamai hina mame

  • @sankalana1091
    @sankalana1091 2 วันที่ผ่านมา +5

    Apith hadala balanawa mame❤❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම..මේක පුදුම රහක්

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @himalajayashan2151
    @himalajayashan2151 7 ชั่วโมงที่ผ่านมา +1

    pin athvena vadak

  • @kavindubandara7172
    @kavindubandara7172 2 วันที่ผ่านมา +4

    බඩා මාමගේ් ගමත් ලස්සනයි ගම කොහෙද බඩා මාමේ 👍👍

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +3

      මේ ගාල්ල පින්නදුව

    • @nishagamage2403
      @nishagamage2403 2 วันที่ผ่านมา

      ​@@badaskitchen aiyo ape allapu gama.dannaw nam enawa 🥺

  • @RamithD
    @RamithD 2 วันที่ผ่านมา +5

    Woow perfect 👌

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      Thanks a lot 😊

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @RHPathiranage
    @RHPathiranage 2 วันที่ผ่านมา +5

    මම තමයි 1st 🎉comment..congratulations ❤❤❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      ❤️❤️❤️❤️

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @Titi-je3ff
    @Titi-je3ff วันที่ผ่านมา +3

    Thawa video one

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      ඉක්මනට ගේන්නම්

  • @chamila603
    @chamila603 2 วันที่ผ่านมา +3

    Supiriy

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @wenurawiswjith8893
    @wenurawiswjith8893 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @priyanifrancis4122
    @priyanifrancis4122 วันที่ผ่านมา +3

    🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @randikadayan2112
    @randikadayan2112 10 ชั่วโมงที่ผ่านมา +1

    👍💚

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 5 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 วันที่ผ่านมา +3

    Mara pinak uncle krgne

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @برينكابرينكا
    @برينكابرينكا วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @dilupakumari1579
    @dilupakumari1579 2 วันที่ผ่านมา +3

    මේවා දකිනකොට නැති බඩගින්නක් එනවා අපිටත් අනේ 😢😢

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      කෑම ටිකක් කමු

  • @rishanijagoda1923
    @rishanijagoda1923 2 วันที่ผ่านมา +3

    Super ❤❤❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @pramodhahansika3311
    @pramodhahansika3311 2 วันที่ผ่านมา +3

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @Jenitapilishiya
    @Jenitapilishiya 2 วันที่ผ่านมา +6

    Oyala hamedenatama nerogesuweya labewa

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +3

      ගොඩාක් ස්තුතියි…

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +2

      ❤❤❤

  • @Yuvinmotors-k9x
    @Yuvinmotors-k9x 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤.Budu saranai oyalat

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @Danu-kx1yw
    @Danu-kx1yw 2 วันที่ผ่านมา +3

    Niyamai Uncle 👊👊👊❤️❤️❤️

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @SudeshikaCj
    @SudeshikaCj 3 ชั่วโมงที่ผ่านมา

    මේ ගම කොහෙද මටත් ආසයි කෑම වේලක් කන්න එන්න ඔයාලට තෙරුවන් සරනයි

  • @mudithamanori4688
    @mudithamanori4688 2 วันที่ผ่านมา +3

    Wambatu kariya hadapu walande dagena bath tikak kawanm maru neda 😊

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ඒකනේ❤️

  • @UdayanthiDipika
    @UdayanthiDipika 2 วันที่ผ่านมา +3

    Kanna asa hituna❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      නියමයි❤️❤️

  • @geethatthanayaka4112
    @geethatthanayaka4112 2 วันที่ผ่านมา +3

    👌👍

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️🥰

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 2 วันที่ผ่านมา +5

    😍😍

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      ❤️❤️❤️

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @wasantakumara5770
    @wasantakumara5770 2 วันที่ผ่านมา +3

    කැමනමි මෙ තාත්තා හදන කැමනමි රහ අැති අමිබො🎉

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +2

      ❤️❤️❤️

  • @shanalinatasha
    @shanalinatasha 2 วันที่ผ่านมา +3

    Ela mama❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️

  • @BBM8989KM
    @BBM8989KM 2 วันที่ผ่านมา +4

    Dabas chicken mame thawa videos oni

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      දාමු..දාමු

  • @mahindaamila6421
    @mahindaamila6421 2 วันที่ผ่านมา +3

    Panuwo na kiyala sureda

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      හොදට බලලා දාන්නේ

  • @lalithkumara5339
    @lalithkumara5339 วันที่ผ่านมา +4

    ගොඩක් මහන්සි වෙනවා ගොඩක් වියදම් කරනවා නේ එකේ ප්‍රථිපලයක් ගන්න

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      Thank you 🙏

  • @sheenareynolds314
    @sheenareynolds314 2 วันที่ผ่านมา +5

    💯

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 วันที่ผ่านมา +3

    🙏🏽🙏🏽🙏🏽🙏🏽👍🔥❤🙋

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @ErandiWathsala-z1m
    @ErandiWathsala-z1m 2 วันที่ผ่านมา +5

    ❤❤😊😊

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +3

      ❤️❤️❤️❤️

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @nature2941
    @nature2941 2 วันที่ผ่านมา +2

    Congratulations for 200k...✌✌✌

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      Thank you so much 😀

  • @pubududilan1625
    @pubududilan1625 2 วันที่ผ่านมา +5

    Gamin gamata gihin video danawada

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 วันที่ผ่านมา +3

    👍🎉❤

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @برينكابرينكا
    @برينكابرينكا วันที่ผ่านมา +3

    Oaba manussathavaya

    • @badaskitchen
      @badaskitchen 17 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @perera666gmali.
    @perera666gmali. 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤🎉🎉🎉

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 วันที่ผ่านมา +3

    💙🙏🙏🙏

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @Renuka-n3k
    @Renuka-n3k 15 ชั่วโมงที่ผ่านมา +3

    කාන්තාවන්ට සහ වැඩෙන දරුවනට ප්‍රමුඛස්ථානය ලබා දෙන වැඩපිළිවෙලක් ඔබතුමන් ලා ගේ ඇති .....ම
    මේ කාර්‍යය හැම ගමක්ම ටිකින් ටික ආරම්භ කරනවා නම් කොතරම් හොදද ?
    ආහාර ලබා ගන්නා පිරිස ඉතා වාසනාවන්තයි !!!

    • @badaskitchen
      @badaskitchen 10 ชั่วโมงที่ผ่านมา +1

      බොහොම ස්තුතියි❤️❤️

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @noushadkaippanveetil3573
    @noushadkaippanveetil3573 2 วันที่ผ่านมา +3

    🙏🙏👍🔥🔥🤲❤️

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 2 วันที่ผ่านมา +5

    ❤🎉🧡

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

    • @RHPathiranage
      @RHPathiranage 2 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION 11 ชั่วโมงที่ผ่านมา +1

    දානය තරම් උතුම් දෙයක් වෙන නැ..

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 วันที่ผ่านมา +3

    Ane matath asai oyalage Bath tikak Kanne. 😂😂😂😂

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @AsithaSadaruwan-y9r
    @AsithaSadaruwan-y9r 4 ชั่วโมงที่ผ่านมา

    ☺👍👍👍

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 2 วันที่ผ่านมา +3

    විඩියෝ එක වොයිස් කරානම් ලස්සනයි නේද

    • @badaskitchen
      @badaskitchen 2 วันที่ผ่านมา +1

      දුවට කියලා බලන්නම්

  • @lalithkumara5339
    @lalithkumara5339 วันที่ผ่านมา +4

    චැනල් එකේ ගමෙි කටිටිය උදවි කරන එක පෙන්න එපා එක කටි කරලා පෙනන්න කැම බෙදන වෙලාවට ගමෙි කටිටිය පෙන්නුවාට කමක් නැ නැත්නම් චැනල් එක සමුහික චැනල් එකක් වගේ

    • @badaskitchen
      @badaskitchen วันที่ผ่านมา +1

      Thank you 🙏

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 7 ชั่วโมงที่ผ่านมา +1

    English subtitles danna pawichi karana dewal walata