ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දේශපාලන ගුන්ඩු වලට අහු වෙලා දැන් දුක් විඳිනවා.කොරියාව කියන්නෙ එහෙම යන්න පුලුවන් රටක් නෙවෙයි.වෙන රටක් නම් කිව්වත් කමක් නෑ.කෙටි පාරවල් හොයන මිනිස්සුන්ට හොද පාඩම්❤
එලිවෙනකම් පාඩම් කරල ජොබ් වලින් අයින් වෙලා exam කරල අමාරුවෙන් වෙබ් එකට ආව දැන් ඇග්‍රිමන්ට් ඇත්තෙත් නෑ තොපිලගෙ ලක්ශ 3/4 වගේ නෙමෙයි දැනට ලක්ශ 5කට වඩා බස් වියදම් ඇති මහන්සියයි කාලයයි කොච්චරද කියන්න බෑ නිකම් අපි වගේ අහිංසක මිනිස්සුන්ගෙ හීන බොද කරන්නෙ නැතුව exam කරල පලයල්ල බන් වයස වැඩිනම් ගැලපෙන රටක් තෝරගනිල්ල E9 නතිකලොත් එක පාරට මැරෙන්න තමා තියෙන්නෙ 😢
E8 වලින් යන්න ඉන්න 100ක් 200ක් උබල පාර බහිනවනම් වෙබ් එකේ අවුරුදු ගානක් බලන් ඉන්න කොල්ලො කෙල්ලො 7000ක් විතර ඉන්නවා...අපිත් බහිනවා අනිවාර්යයෙන්ම පාරට E8 වලට විරුද්ධව..කොරියාවට යනවනම් exam කරල පලයල්ලා...E8 ලබ්බක් නිස අපිට එන කෝට එකට කෙලින්නෙ නැතුව..
අනිවාර්යයෙන්
E9 eka kalin giyeth exam nathi wa.kohoma hari visa avilla nam eyala yawanna ona.eka a minissunge warada nemei meyalage.meka vidimath widiyata E9 ekata kata wage step by step karanna ona.ehema nathiwa job tika nathi karana eka nemei .adala නිලධාරීන් kalin oka kiuwe nane.amathithuma prasidda karapu welawe.dan ai meyala mehema kiyanne.ethakota kiyanna thibbane.minissu amaruwe watena kam balan idapu niladarin dan kiyana katada.neethi niladharithumiuath ethana hitiyane korean aya avith prasidda wedikawe amathi oka kiyaddi.eyala katawahan hitiye.eyalata viruddawa piyawara ganna ona minissu kalin danuwath nokarapu ekata.
eka aththa ehema unoth apith parata bahinawa ape koota ekata kelawanna hadanne mun unta puluwannam apitath bari kamak nane 😡😡
@@hansanikariyakaranage7408 මෙයාල යන එක ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නෑ..අපිට පුත්ගලිකව තරහක් නෑ මෙයාල එක්ක.ඒත් අපි කියන්නෙ E-8 කියන වීස එක ගහන්නෙ මාස 8 කට.මෙහෙ ලක්ශ ගනන් වියදම් කරල මාස 8 කට කොරියාවට ගිහින් මේ මිනිස්සු ඔහොම නෙවෙයි කොහොම කිව්වත් ආයෙ එන්නෙනම් නෑ..අනිවාර්යයෙන්ම පනිනවා..ඒ දේ එහෙම උනොත් ලංකාවට එන කෝට එකට අනිවාර්යයෙන්ම කෙලවෙනවා.අපි ඒකයි කියන්නෙ..ඕක නවත්තන්න කියල..කොරියාවට යන්න ඕනිනම් exam එකක් ලියල ලකුනක් දාල ගියානම් කාටවත් කිසි අසාදාරනයක් වෙන්නෙ නෑ..නැත්තන් ඔය වැඩෙන් වෙන්නෙ වෙබ් ඉන්න කොල්ලො කෙල්ලො අසරන වෙන එකයි..උන් අවුරුදු ගනන් උදේ රෑ මහන්සිවෙලා ගොඩක් කැපකිරීම කරල වෙබ් එකට යන්නෙ..
සිරා බන්..
E-8 visa neme E-9 visa eka kramawathwa yawnn mokd eyl exam pass wela sehenn kattak kanawa eylt sadaranayak krnn❤
E8 වලින් යවන්න හැදුවොත්.. E 9 අපි ..10000 ක් පරට බහිනවා...
අනිවාරෙන්
මම පෙබරවාරි 28 කොළඹ ආයතනයකට මුදල් බැදල තියෙන්නෙ.ඒයාල කියන්නෙ මේක රජයට සම්බන්ධ නෑ කියල.පෞද්ගලික ආයතන දෙකක් අතර මෙය වෙන බව.අපේ 1500ක් ඉන්නව.ලක්ෂ 17 බැදපු අයත් ඉන්නව.මේ වන විටත් ඒ ආයතනයට කට්ටිය බැදෙනව.සමහර අය මේ ගමණ පරක්කු වෙන නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කියල තියනව.ඒක බොරුවක්නම් මොකක්ද ගත්ත නීතිමය පියවර
Send namber @sumithpinnawala
Apith salli badala thiyenne oya kiyana thanata wenna oni..
Dr ටද
දෙමළ පොරද ඔයා කියන්නෙ
@@Amila315doctor
මධ්‍යම ආන්ඩුව ඉක්මනින් මෙය ඉටුකරනු අති කියා ලොකු විස්වසයෙන් අපි ඉන්නව .
අනිවාර්යයෙන්ම
කොහොම හරි කොරියන් ටියුෂන් මුදලාලිල ටික දිනුව.... අපේ 35 ඉහල කොල්ලො ටික පවි..
මනුෂ කොල්ලෝ E8 වලින් යවන වෙලාවේ යාපා මහත්තයා කොහෙද හිටියේ 😂😂😂😂
Ekek wath yawala ne yanawana kiuwa vitharai
කෝමා වෙලා ඉදලා වගේ 😅
ගැම්මක් තමයි, ලොකු සර්...❤❤❤
Exame tiyala korian yawanna echcharai
Korea walata puluwan apa eyonta apiwa yawanna be ma raty innnath nr ynnnath ne puduma karuma .anurath akai sarama akao
E9 visa aken ynna awe netuwa web eke thamath blan inna api ethkota kochchra aulen adda kiyla hithagnna
යාපා මහත්යා ඔයාට මතක ඇති දුවයි පුතයි වයිප් එක්ක ඇවිත් මහත්තයා ව හම්බ උනා මම 2023විබාගය ලියල 150ක් ගත්තා ලකුනු 10ක් මදි උනා අපේ දුප්පත් කම හින්දයි කොරියාවට යන්න හැදුවේ.ඒත් ඒකටත් ඉඩක් නෑ.එහෙන් වයස ප්‍ර්ස්නය ඔඅබතුමාලවත් මැදිහත් වෙලා skill එකක් තියන අපිට විදුලිකාර්මික සේවයකට nvq4 යන්න විදිහක් හදල දෙන්න පින්සිද්ද වෙනව ❤🙏🙏
කොරියන් විභාගයේ පාස් ලකුණ බලන්නේ කොරියාවේ අදාල ආයතනය. ලකුණු 10 ක් නෙමේ 1 ක් අඩු වුනත් ෆේල් සහෝදරයා ..මම ලකුණු 190 ක් අරමුත් යන්න බැරි වුනා...
Ai etin meka karan nahtte ikmanata wena ratwal walin yanawane masa 6n 6ta karala denna sir
Sar mama israel yanna kusi karmika walata yanna madikal karala enna apita mokada wanna kiyala vidiyo akak danna
Vena rata wala me e8 visa yawanawa
👍
E8 දෙන්න එපා E8 දෙන්න එපා
Ehenam ai lanka hospital eke medical kare
Ethin mahaththaya meka center goverment akata aragena meka karanna.ethakota dolar higayata visadumak wewi.....ahinsaka kollange hina boda karanna epa.rajaya hari medihathwela meka karanna
Agencyවලින්සල්ලි ඉල්ලනවා.සමහර අය ගොඩක් සල්ලි ගෙවනවා පව්.අනේ සර් වයස 40 වැඩි අයට විභාග ලියන්නත් බැහැනේ.කෘෂිකර්මාන්තයට යන්නත් හදලා දෙන්නකෝ..අපිටත් යන්න අවශ්ථාවක් හදාගන්න.උදවු කරන්නකො සර්.
විභාග ලියන්න බැරුව කොහමද යකො ගිහින් වැඩ කරන්නෙ 😂පයිත්තියන්ද.එ රටෙ භාශාවක්වත් දන්නෙ නැතුව ඕකුන්ව යැව්වොත් ආයෙ ලංකාවෙ උන්ව ගන්නකන්වත් නෑ.
E8 komath ain karanna ona
Care givers ලට කොරියාවට යන්න අවස්ථාවක් සලසා දෙන්න. ලොකු දෙයක්...❤❤
කොරියාවේ කෙයාගිවර් ස් ලට වැඩ නෑ. ඒ රටේ ගෙවල්වල වැඩට වෙන රටවලින් ගන්නෙ නෑනෙ..
Maga mahaththaya athulu aa gama goda dayak E8 visa walata yanna colaba ejansiyakata salli badala thiyanna.maka boruwakda.minissu mula karanna ai mahama
Ow ei Salli gewwe gorvemnt haraha ynna puluwanm ne
08/2024 චක්‍රලේකනය මගින් අනුමැතිය ලබලා දිලා තිබුනා E8විසා සදහා, 09/2024 මගින් එම චක්‍ර ලේඛනය අවලංගු කරලා තියෙන්නේ .
මෙන්න මේ යකා තමා අවලංගු කරල තියෙන්න් මොකද මුන්ට ගානක් සෙට් වෙන් නෑනෙ
Government ekata puluwan nam ai karanne naththe .dollar genna puluwan neda kalin e8 eken kattiya gihin thiyenawane wondo wala wadakaranawa ape aya
මෙයාලා බයිලා ගහනවා රටට ගේන්න පුළුවන් රැකියා මෙයාලා මැදිහත් වෙන්නේත් නෑ මෙයාලා කරන මිනිස්සුන්ට අනුමැතිය දෙන්නෙත් නෑ
ඇයි කොරියාවේන් E8 එකට ලංකාවෙ අයව ගන්න දිලා නේද ඇයි එහෙනම් මෙහෙන් අනුමැතිය දෙන්නැත්තෙ ඒ වගේ අපරාධයක් කරන්නේ ඇයි
මේ රට දියුණු කරන්න බැරි මෙන්න මූ වගේ උන් හින්ද තමයි අපේ රටට හම්බ වෙච්ච කෝට එක කාම්බෝජයට දෙන්න හදන්නේ
2024 08 mase me sadaha anumathiya dila thibune aye 9 21 cancel karala oyalata ona ona welawata cancel karanna giyama mekata sambanda wela inna minissu kopamana apahasu thawayakta path wenawada 😡😡
🙏
Munta hena gahanna ona muth hitiya manusha ekka oya E8 visa geneddi dan mu mokakda me kiyanni
❤
Rata godaganna tiyena ekama wisanduma puluwan pramanayak..honda ratawal wlata yawana eka..rate job prasnetath wisandumak....deyak karanna puluwan konda pana tiyena niladarriyek mee thenata path karoth narakada
සර් දැනට මාස 6කට උඩින් මං call කරා slbfe එකට... එතකොට කිවේ E8 කියලා එකක් නෑ... කියලා.... පස්සේ මං ජයගමු sir ලංකා.. හක්මන.. එතනින් කීවෙත් එකමයි... එත් මනුෂ එමතිතුමා... 62ක් කළුතරට ගෙන්නලා... කරේ බොරුවක් ද..
Eka boruwak chanda gundu
😂😂😂😂😂🐃🐃🐃🐃
Exam karapu ayata chance 1ka denna 100 wedi
😂😂😂
මු දැන් බොරු කියන්නේ.. ඉස්සෙල්ලා මු කට ඇරියේ නැ.. දැන් බයිලා ගහනවා
ඇයි එහෙම ක්ලින් යවලා තියනවද
උබලා බුදිද උන් සල්ලි එකතු කරනකම්?
Assankarala yawannako mokada wanna wanaratawal ahama na ayala yawanawa apita tama bare
Hena gahanawa munta
Loka horek
th-cam.com/video/MYnZ7dN0dCE/w-d-xo.htmlsi=SQepwg39Aa4BQat7

කොරියන් විභාගයේ පාස් ලකුණ බලන්නේ කොරියාවේ අදාල ආයතනය. ලකුණු 10 ක් නෙමේ 1 ක් අඩු වුනත් ෆේල් සහෝදරයා ..
මම ලකුණු 190 ක් අරමුත් යන්න බැරි වුනා...
Ai etin meka karan nahtte ikmanata wena ratwal walin yanawane masa 6n 6ta karala denna sir
Sar mama israel yanna kusi karmika walata yanna madikal karala enna apita mokada wanna kiyala vidiyo akak danna
Vena rata wala me e8 visa yawanawa
👍
E8 දෙන්න එපා E8 දෙන්න එපා
Ehenam ai lanka hospital eke medical kare
Ethin mahaththaya meka center goverment akata aragena meka karanna.ethakota dolar higayata visadumak wewi.....ahinsaka kollange hina boda karanna epa.rajaya hari medihathwela meka karanna
Agencyවලින්සල්ලි ඉල්ලනවා.සමහර අය
ගොඩක් සල්ලි ගෙවනවා
පව්.අනේ සර් වයස 40 වැඩි අයට විභාග ලියන්නත් බැහැනේ.කෘෂිකර්මාන්තයට යන්නත් හදලා දෙන්නකෝ..අපිටත් යන්න අවශ්ථාවක් හදාගන්න.උදවු කරන්නකො සර්.