වාර්ථාව බිද හෙලූ දුර්ලභ දරු උපතක් සිදුකල රණවිරු මව පළමු වරට කතා කරයි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 490

  • @sayuranga1743
    @sayuranga1743 3 ปีที่แล้ว +361

    හැම වැඩසටහනම ලස්සනට කරන සුපිරි මාද්‍යවේදියෙක් කියන අය කෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      ස්තූතියි අදහස් දැක්වීමට ❤❤❤❤

    • @cnnimalka2967
      @cnnimalka2967 3 ปีที่แล้ว +1

      👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @jayanthamendis7799
      @jayanthamendis7799 3 ปีที่แล้ว

      Kk

    • @maliliyanage217
      @maliliyanage217 3 ปีที่แล้ว

      ඇත්තෙන්ම

    • @thilakagunasekara912
      @thilakagunasekara912 3 ปีที่แล้ว

      @@wanesatv "lp00

  • @justinegawesh2171
    @justinegawesh2171 3 ปีที่แล้ว +333

    අනේ කොච්චර වාසනාවන්ත දෙමව්පියෝද....මගෙත් බලාපොරොත්තුව කවද හරි දවසක නිවුන්නු පිරිමි දරුවො දෙදෙනෙක් ලබන්නයි හැමෝගෙමා අශීර්වාදය මටද ලැබේවා ❤️❤️❤️❤️❤️

    • @siadalshmary6963
      @siadalshmary6963 3 ปีที่แล้ว +4

      Eseama weawaa elesema gahanu pirimi nedhakin thorawa obata niwunnuma labewaa

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว +2

      @@siadalshmary6963 බොහොම ස්තූති ඒ ආශීර්වාදය හුගක් වටිනව ❤️❤️❤️

    • @PayMasterApp
      @PayMasterApp 3 ปีที่แล้ว +1

      Oyage prarthanawa ista sidha wenna one.

    • @menukamaduwanthi3724
      @menukamaduwanthi3724 3 ปีที่แล้ว +1

      Esema wewa kiyala hadawatimma patanawa....

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว +1

      @@PayMasterApp tq e ආශිර්වාද mata kiyanna bari taram watinawa.😥😥😥😥😥

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 3 ปีที่แล้ว +17

    අනේ අවරුදු තුනක් මට දරුවෝ නෑ මටත් දරුවෙක් නිවුන් දරුවෙක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරන්න පුළුවන් නම් ලොකු දෙයක් අහිංසක ඉල්ලීමක් මගේ. එදා ඉදලම ආසාවක් දරුවෙක් කියන්නේ මගේ. මට ගොඩක් අසනීප නිසා බෙහෙත් ගන්නවා දරුවෙක් හරි හිටියොත් සතුටක්

    • @sandaminilayanka6793
      @sandaminilayanka6793 3 ปีที่แล้ว +3

      අක්කේ ඔයාගෙ අහිංසක ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ට වෙයි. ළගදිම ඔයාට පැටවු දෙන්නෙක්ම ඇවිත් සතුට දෙගුණ වෙලා ලැබෙනවා. බුදු සරණයි අක්කේ.

    • @hashinipulasinghe7303
      @hashinipulasinghe7303 3 ปีที่แล้ว +1

      @@sandaminilayanka6793 බුදුසරණයි නංගි ඔයාට ගොඩක් පිං ඔයාට

    • @wenurisamadhi8138
      @wenurisamadhi8138 2 ปีที่แล้ว +1

      ඔබට ඉක්මනින් නීරෝගීමත් සුභ දරු උපතක් ලැබේවා !
      බුදුසරණයි !

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 2 ปีที่แล้ว

      ඒ ප්‍ර්‍රාර්ථනය ඉක්මනින් ඉටු වේවා !!!

    • @jemilamohamady2531
      @jemilamohamady2531 ปีที่แล้ว

      Ikmaninma punchi patiyek labewi.....theruwan saranai.

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว +65

    දරු පැටි යෙක් නැති වුණ දුක තරම් දුකක් මේ ලෝකේ තවත් නෑ.මන් ඒක අත්දැකීමෙන් දන්නව.😢😢😢 හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහිත දරු පැටව් ලැබේවා 🙏🙏🙏

  • @user-nd9wl1sh8v
    @user-nd9wl1sh8v 3 ปีที่แล้ว +120

    ලංකාවේ කොළඹ මහා රෝහලට පස්සේ වැඩිම සාර්තක සැත්කම් කරපු රෝහල තමයි අනුරාධපුර ශීක්ෂණ රෝහල ❤️

  • @wasanamaduwanthi4034
    @wasanamaduwanthi4034 3 ปีที่แล้ว +32

    කොච්චර දරුවො ඉඳියත් තමන්ගෙ දරුවො තමන්ට වටිනවා. අම්මලට දරුවො වැඩි නෑ. මගෙ පුතා අවුරුදු 4ක්. දෙවෙනි දුව ඉපදිලා පැය කිහිපයකින් එයා මාව දාලා ගියා. හැමෝම කියනවා එක්කෙනෙක් ඉන්නවනෙ කියලා. ඒ වචනෙ ඇතුලෙම තියෙනවා එක්කෙනෙක් නෑ කියලා. පුතාව දකිද්දි දුව මතක් වෙනවා. පුතා නන්ගිව අහද්දි අසරණ වෙලා පිච්චිලා යනවා. චූටි ගවුම් දකිද්දි හුස්ම හිර වෙනවා. Scan කරපුවා දකිද්දි හදවත නවතිනවා. මේ අම්මගෙ දුක දැනෙනවා. කර්මය වලක්වන්න නම් බෑ කොහොම කලත්.

    • @chandaniandprasadh4242
      @chandaniandprasadh4242 3 ปีที่แล้ว +1

      ආපහු දුවෙක් හදා ගන්න ඔයාගෙ බලා පොරොත්තුව ඉශ්ට වෙන්න කියලා මම සුබ පතනවා

  • @sachiranathunga4088
    @sachiranathunga4088 3 ปีที่แล้ว +90

    රැල්ලට වැඩසටහන් නොකර..අර්ථවත් දේ මිනිසුන්ට දෙන.ඔබ නම් සුපිරි මාධ්‍යවේදියෙක්.❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️🙏🙏🙏🙏

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +47

    මෙවන් දුර්ලබ සිද්ධීන් අපවෙත ලබාදෙනවට ඔබතුමාට බොහෝම ස්තූතීයි...ඇය වැඩි දුර අධ්‍යාපනය ලැබුවනම් ඇත්තටම හොද රැකියාවක් ලබන්න තිබුනා..බුද්දිමත් කාන්තාවක්..ඇයගේ කතාවෙන් වැටහෙනවා...තෙරුවන් සරනයි...

  • @amilaherath615
    @amilaherath615 3 ปีที่แล้ว +96

    එ අම්මා ගෙ දැස් වලින් එන කදුලු අර නැති උන බබා වෙනුවෙන් ඔහොම තමා අම්මාගෙ අදරෙ😥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

    • @wasanamaduwanthi4034
      @wasanamaduwanthi4034 3 ปีที่แล้ว +1

      මගේ දෙවෙනි බබා ඉපදුන ගමන් නැති වෙලා අව්රැද්දක්

    • @dreamdrama5825
      @dreamdrama5825 3 ปีที่แล้ว

      @@wasanamaduwanthi4034 ane

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +116

    හොද සැමියෙක් ලැබෙන එක කාන්තවකගෙ මහා ලොකු වාසනාවක්... පැලක ජිවත් වුනත් සතුටින් ඉන්න පුලුවන්... දරුවෙක්ගෙ ගැටලුවකදි මනසින් වැටෙන්නෙ ඒ අම්මා... හැබැයි දුර්ජන සැමියො , පාපතරයො ඒ වගේ වෙලාවලදි බිරිදව තවත් අසරණ කරනවා...ලෙඩ දරුවෙක් ඉපදුනොත් බිරිදට වෙනස්කම් කරනවා... එලව ගන්න හදනවා..මුලු පවුලම එකතු වෙලා අර කාන්තවට දොස් කියනවා..එහෙම මිනිස්සුත් මේ රටේ ඉන්නවා....

  • @iroshinifranando7127
    @iroshinifranando7127 3 ปีที่แล้ว +42

    මටත් ලැබුනේ ට්වින්ස් දුවලා දෙන්නෙක් එත් එක දුවෙක් මාව දලා ගියා ඉපදිලා දවස් 21 යි හිටියෙ එක දුවෙක් විතරයි මට ඉතුරු උනේ එයාට දැන් අවුරුදු තුනක් මේ මසේ 23ට...මාත් ගොඩක් දුක් වින්දා මගේ මල් කැකුලු දෙකම රැක ගන්න එත් එක මගේ කරුම වෙලාව ඔයගෙ කතාවත් මගේ කතාවට සමානයී....❤️

  • @PayMasterApp
    @PayMasterApp 3 ปีที่แล้ว +19

    මේ වගේ ඇත්ත මිනිස්සු තමයි කැමරාව ඉස්සරහට ගේන්න ඕනේ. ඔය පුයර බබලාගෙයි පඬියොයි කියවන බහුබූත බයිලා වලට වඩා මේ මිනිස්සුන්ගේ අත්දැකීම් සමාජයට ප්‍රයෝජනවත්... ස්තුතියි මිත්‍රයා උඹ වැඩේ හරි තැනින් අල්ලාගෙන තියෙනවා. මේ මහා පොළොවේ පය ගහලා ඉස්සරහටම පලයන්!!!

  • @samefamilysl8293
    @samefamilysl8293 3 ปีที่แล้ว +30

    අපේ අක්කා.😌... මැදවච්චියේ දාබුවැවේ.

  • @lifewith-chathujayasoo9498
    @lifewith-chathujayasoo9498 3 ปีที่แล้ว +57

    නිවේදකයකු විදිහට ඒ කෙනාට කතා කරන්න දීලා වැදගත් ප්‍රශ්න යොමු කරලා කතාව ලස්සනට කරගෙන යන නිවේදකයකුයි මේ නිවේදකයා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +27

    හරිම ලස්සන දුක් බර රසබර කථා අපවෙත ගෙන එන ඹබටබුදු සරණයි නිදුක් නිරෝගී දිර්ගායුෂ පතමි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +54

    ඔන්න මැද්දෙන් පැනල දැම්මා කමෙන්ට් එකක් .. ස්තුතියි මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරන නිසා ...වනැස ටී වී .. ජය වේවා ..🌷🌷🌷🌷

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පවුලේ හැමෝටම .හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!❤❤❤🤝

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +43

    ව්ශ්ම් දූ ජිවීන් කරවීම සඳහා උදව් උපකාර කළ සෞඛ්ය අංශයේ සියලු වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය්‍ය මණ්ඩලයට ජාති ජාතිත් පිං.. ව්ශ්ම් දූ ඔයාට නිදුක් නීරෝගී සුවය හැමදාමත් ලැබේවා... දූ ඇතුළු දෙමව්පියන්ට සහ සිය දිවි තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි.. දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏❤️💜💙

    • @shanthagamage4073
      @shanthagamage4073 3 ปีที่แล้ว

      Gat2

    • @sitharisithari7701
      @sitharisithari7701 3 ปีที่แล้ว

      @@shanthagamage4073 gyy9 hyydsaxz,, ,a ,,,,,,,,dji6t687ylussnam
      A attada 1
      . see also this one is not just

    • @sitharisithari7701
      @sitharisithari7701 3 ปีที่แล้ว

      @@shanthagamage4073 e

  • @wajirarathna3609
    @wajirarathna3609 3 ปีที่แล้ว +10

    ඔයා කරපු පෙර පින් වලට ඔයාගේ අනිත් දරැවා බේරැනේ 🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹

  • @drcreations1496
    @drcreations1496 3 ปีที่แล้ว +29

    ලෝක වාසී සියලූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ලැබේවා කිසිදාක කිසිම කරදරයක් නොවේවා🙏🙏❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +97

    මරන්න බැරි එකා ගලේ ගහලත් මරන්න බැ කියනව නේ..ඉතින් කාටත් වාසනාවන්ත නිරෝගි සමිපත්තිය පිරි...දිඍයු...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහස් දැක්වීමට ❤❤❤❤

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +13

    ඉයෙ බැලුවා කමෙට් කරන්න බැරි .වුනා තෙරැවන් සරනයි .ඔබ තුමාට ඔයවගෙ .සිටුවිම් හොයලා දෙන්න පුලුවන් අවස්‍යද වුඅවු .කරන්න..පුලුවන් සියලු දෙවි රැකවරණය ඔබතුමාට

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +38

    වැනස. වැඩ සටහනක්. කලොත්
    කියන්න දෙයක්. නැහැ.
    සුපිරි තමයි....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වීමට ❤❤❤❤

  • @Sakunimna93609.com-irk
    @Sakunimna93609.com-irk 3 ปีที่แล้ว +55

    නිවේදකයාගේ සදාචාර සම්පන්න බව නන් අගේ කරන්නම ඕනි.❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +28

    අනේ තෙරුවන් සරණයි සියලුම දෙනාට ,,චූටි දෝනීගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,,😘🙏❤️ , ඔබටත් බොහෝම ස්තුතියි ❤️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි ඔයාලට දීර්ඝායුෂ ලැබේවා! ලස්සන දූ පැටියා හොඳින් ඉගෙන ගෙන ඔයාගේ බලාපොරොත්තු සියල්ලම ඉටු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ.

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 ปีที่แล้ว +6

    කදුලක් ආවා ඒවගේම සතුටුයි දෝනි දක්කම මේ අම්මා හරි වාසනාවන්තයි වැඩසටහන ගෙනආව ඔබ්ටත් බෙහෙවින්ම ස්තුතියි දීර්ගායුශ ලැබේවා බුදු සරනයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +12

    ඔයා හරි වාසනාවන්තයි මේ වගේ ස්වාමියෙක් ලබන්න .බුදු සරනයි ඔබ පවුලට .

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +4

    ඔයාලගේ මුළු පවුලටම යහපතම වේවා !!!
    ඔයාලගේ ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාලගේ ජීවිත ආලෝකවත් වේවා !!!
    ඔයාලට ගොඩාක්ම ආදරෙයි !!!

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +21

    සිය පවුලටම තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽💖💖💖

  • @TravelWithDedunu
    @TravelWithDedunu 3 ปีที่แล้ว +22

    එකක් නෑර හරිම ආසාවෙන් බලන එකම යූටූබ් චැනල් එක වනැසTV......🌼🌼

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +11

    ❤🙏 අපේ අයට තව තවත් නීරෝගී බුද්ධිමත් හොද බවුද්ධ දරුවන් ලැබේවා, හැමොටම ලස්සනට හොද ජීවිත කාලයක් ගතකිරීමට ලැබේවා. බුදුසරණයි !

    • @sameeraroshan3917
      @sameeraroshan3917 3 ปีที่แล้ว +1

      Siyalu daru pataunta budu saranai.jesu pihitai.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +7

    දිරිය මවුතුමිය ,ඔබට තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !

  • @sanjeewadenawaka833
    @sanjeewadenawaka833 3 ปีที่แล้ว +75

    පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි බුදු සරණයි

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +9

    තුණුරුවන් ගෙ සරණයි අම්මාටත් බබාටත් පරෙස්සමෙන් ඉන්න

  • @devikawaasala6396
    @devikawaasala6396 3 ปีที่แล้ว +3

    මේ නිවේදක මහතා වගේම ඒ අම්මත් හරිම වැදගත් තෙරුවන් සරණයි චුටි දූ ටත් ❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +9

    විශ්මි විශ්මිතම උපතක් ...අම්මෙක්ගේ ආදරෙත් විශ්මිතයි ඒ විශ්මිත ආදරේට විය හැක්කක් නොවිය හැක්කක් කරන්න පුලුවන් 💜️💜️💜️💜️

  • @adhf210
    @adhf210 2 ปีที่แล้ว +1

    වාසනා වන්ත දෙමව්පියන් යුවළක් ...දූ දරුවන් ඇතුලු ඔබ පවුලේ සැමට නිරෝගීමත් හෙට දවසක් වේවා...බුදුසරණයි !!ජේසු පිහිටයි !

  • @maduisha5634
    @maduisha5634 3 ปีที่แล้ว +15

    දරුවගේ හීනේ ඒ විදිහටම ඉෂ්ට වෙන්න දරුවට හොඳට උගන්වන්න අම්මා. බුදු සරණයී.

  • @rashinidesilva4379
    @rashinidesilva4379 3 ปีที่แล้ว +41

    තෙරුවන් සරණයි චූටි දුවටයි අම්මයි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +8

    ඇහුම්කන් දීමේ .හැකියාව.
    අහගෙන ඉදල තමයි . කතා කලේ.
    සන්ජීව රත්නායක වන . බුද්දිමත් මාද්‍යවේදියා ඔබම පමනයි .🏆💐
    ඇයද වාසනාවන්ත මවක්.. තෙරුවන් සරනයි .

    • @adithyamudalige6403
      @adithyamudalige6403 3 ปีที่แล้ว

      අවිවාදයෙන්ම

    • @menakadilrukshi8216
      @menakadilrukshi8216 3 ปีที่แล้ว

      ඔබ තුමාගේ නම දැන ගන්න ආසාවෙන් උන්නේ.අදයි දැන ගත්තෙ. හැම වැඩ සටහනක්ම නොවරදවාම මම බලනවා.ඔබ ගොඩක් සංවරව වැඩසටහන මෙහෙයවීම ගැන ආඩම්බරයි. ඔබට ජය...දෙවි පිහිටයි. 💖💖

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @indranirani2801
    @indranirani2801 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ...ඔබලාට ...

  • @Rashmi.2021
    @Rashmi.2021 3 ปีที่แล้ว +14

    චූටි නංගිට බුදු සරණයි
    As 2ta kadulu ආවා මෙක බලද්දී
    මාව ඉපදෙන්න දීලා තිබුණු දවසට මාස 2kata කලින් මගේ twin නැති වෙලා
    ඉට මාසෙකට passe man ඉපදිලා
    මේ වේදනාව mehemmama අපේ අම්මා විඳින්න ඇති
    මං අනිත් ලමයින්ට වඩා මාසයක් kalin ඉපදිලා තියෙන්නෙ
    මන් ශිෂ්‍යත්වය ඉහලින්ම පාස් උනා
    සාමාන්‍ය පෙළ A9k
    දැන් උසස්පෙළ හදාරනවා
    එදා මරණයෙන් බේරිලා මම හරි ඉතුරු උණු 1ta අම්මා kochchara සතුටු වෙන්න ඇතිද
    Man ප්‍රාර්ථනා කරනවා නංගි ට ඉගෙනීමෙ හිනිපෙත්තටම යන්න ලැබෙන්න කියලයි kawadahari heene හැබැ කරගන්න ලැබෙන්න කියලත් හැමදාම අම්මway තාත්තවy ආදරෙන් බලාගන්න ලැබෙන්න කියලත්.....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +1

      බුදු සරණයි කොල්ලෝ..!!!

  • @ayurajithmi3561
    @ayurajithmi3561 3 ปีที่แล้ว +6

    ලොකු දුකක්..මමත් ඔයවගේ දුකක් වින්දා..මට 2019දි නිවුන් පුතාල දෙන්නෙක් ලැබෙන්න හිටියා.සති 28න් එක දරුවෙක් කුස තුලම මිය ගියා.ඒත් ප්‍රසූත උනේ නෑ.මාස 2ඒ දරුවත් කුස තියන් හිටියා.සති 37 සීසර් සැත්කමකින් මගේ මලදරුවාත් දැන් මාලග ඉන්න පුතත් ගත්තා.මේ වගේ දුකක් කිසිම අම්මාකෙනෙක්ට නොවේවා,,කියල ප්‍රාර්ථනා කරනවා.

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +27

    වාසනාවන්ත දරුවෙක් තෙරුවන් සරණයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sanithhimasha7330
    @sanithhimasha7330 3 ปีที่แล้ว +6

    බුදු සරණින් ඔබ පවුලට නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා.බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +3

    තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ...🙏🙏🙏👈👈👈👈

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 ปีที่แล้ว +3

    සුපිරි අයියෙ ඔයා ගෙ වැඩසටහන් බුදු සරණයි 🙏🙏🙏

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +7

    සුබ අනාගතයක් පවුලේ සැමටම .
    තෙරුවන් සරණයි !

  • @raizenshen8856
    @raizenshen8856 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @dailydose5709
    @dailydose5709 3 ปีที่แล้ว +1

    He is more mature and professional than other so called media personalities.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +7

    Compliments and God Bless. A grate Miracle. In Front of The power of God, Science have no Comments. I to have the same Experience. Greetings and Best Wishes Lady with our Loving War hero.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nadikapriyadharsaniekanuwa3979
    @nadikapriyadharsaniekanuwa3979 3 ปีที่แล้ว

    Harima lassani wadasatahana bs

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අම්මා තාත්තා ඇතුළු දරු පැටියෝ ටිකට අනේ පුළුවන් අය පුළුවන් උපකාර කරන්න රත්තරන් හදවත් ඇති සිංහල යනි ❤❤ලෝකේ ටම වටින මවක් පියෙක්

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +4

    මේකනම් අාශ්වර්යයක්.අනේ මගේ බබා මාස 7න් හ්බුනා එ් හ්බෙද්දි මගේ බබා නැතිවෙලා එක දවසක් මාව අනුරාධපුර රොහලේ තියාගත්තනම් මගේ පුතා ජීවත්කරන්න තබුනා.මම රෝහලට යද්ිදිත් මගේ බබා දඟලනවා දැනුනා.මේ අම්මටයි දරුවන්ටයි ජේසු පිහිටයි.........!!!

  • @veejay4211
    @veejay4211 3 ปีที่แล้ว +1

    Obe sithe thibba dharya... Obawa shakthimath kara....
    👍🙏
    Subawaadeewa sitheemen Labunu daayadayak.
    🙏❤️

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว

    ඔබතුම්ය ඇතුළු පවුලේ හැමෝටම තෙරුවන් සරණින් යහපතක්ම ⁣වෙිවා කියලා පතන අතර දරුවන් ගේ අධ්‍යාපන හැම අධ්‍යාපන කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්න ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි .. ....!!!🌹💜️🌹💜️🌹💜️🌹💜️🌹💜️🌹

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +6

    ඇගේ පැතුම් ඉටුවේවා ඔබට ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️❤️❤️

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබසියලුදෙනාටම

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 3 ปีที่แล้ว +2

    වාසනාවන්ත දරැවෙක් බුදුසරනයි ඔයාලට

  • @danu6521
    @danu6521 3 ปีที่แล้ว +4

    වනැස . ඔයාලා namber 1 වැඩසටහනක්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว

    ඔබ‍ට ස්තුතියි මල්ලි. හොද වැඩසටහන ක්‌.. බුදුසරණයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @kanthyk7916
    @kanthyk7916 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට බුදුසරණයි

  • @danuweerasinghe751
    @danuweerasinghe751 3 ปีที่แล้ว +1

    Aththatam godak sathutui a wage sri kenek akka weda karanna lebena aka gena.aththtm sir godak hoda kenek .wensa tv aka thanks.api iye thmi a video aka dekke.siruth aka baluwa.baba hodat innwa godak sathutui.hamotama budu saranai jesu pihitai.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว

    තෙරුවන් සරණය්! ඔයාලගෙ පව්ලම රැකදේවා!

  • @sudarshanisandamali8504
    @sudarshanisandamali8504 3 ปีที่แล้ว +13

    වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ ❤️❤️

  • @mdchandana2233
    @mdchandana2233 3 ปีที่แล้ว +3

    බුදුසරනයි ඔබතුමියට

  • @sehansanjitha7416
    @sehansanjitha7416 3 ปีที่แล้ว +6

    ශක්තිය ධෛර්ය ලැබේවා!!!

  • @aruns90
    @aruns90 3 ปีที่แล้ว +2

    Ada thamai baluwe. Hamotama budu saranai. ❤️❤️

  • @latalata8516
    @latalata8516 3 ปีที่แล้ว +2

    පවි..ෙමි දුව..කතාරන්නත්.බැහ...හරිම.දුකයි.දුව.ඔබටත්.දරැවන්නටත්.බුදුසරණයි..

  • @nimeshamaduwanthi17
    @nimeshamaduwanthi17 3 ปีที่แล้ว

    මම ආසම wedasatahana karanawa budu saranai oyata ❤❤👍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 3 ปีที่แล้ว +5

    jaya wewa

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @hansamalani8461
    @hansamalani8461 3 ปีที่แล้ว

    wasanawaiii budu sarani siyalu daviyange pihitai

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi1356 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සියලු දෙනාටම

  • @priyanthakumara192
    @priyanthakumara192 3 ปีที่แล้ว +1

    Mage hadawathinma prarthana karanawa oba samata kisima dukak karadarayak nowewa a wagema wenasa tv obatath bohomathma pin mahaththayo budusaranai devipihitai theruwan saranai

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @maheshpriyankara2148
    @maheshpriyankara2148 3 ปีที่แล้ว +5

    Oyage hema vidiyo akakma balanawa malli b s oyata

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහස් දැක්වීමට ❤❤❤❤

  • @SVMTunes
    @SVMTunes 3 ปีที่แล้ว +20

    සුපිරිම චැනල් එකක් ♥♥♥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වීමට ❤❤❤❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว

    ඇත්තටම ඇයගේ කතාවෙන් තේරෙනවා ඇය කොච්චර බුද්ධිමත් කාන්තාවක්ද කියලා ... තෙරුවන් සරණයි පවුලටම ...

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 ปีที่แล้ว

    විවිධ මාතෘකා යටතේ මිනිස්සුන්ගේ වෙනස් වෙනස් සිදුවීම් අපට දැනගන්න ලබා දීම ගැන ඔබ තුමාට පිං..ඔබ වැඩ සටහන කරන ආකාරය නම් බොහෝම අපූරුයි...මේ නිවේදක මහත්මයාගේ නම මොකක්ද..???ජය වේවා වණැස...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️❤️

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ❤️❤️

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว

    පලමුව නි ෙව්දකතුමන්ට ස්තුතියි....අද වැඩසටහන ලස්සනයි ෙවනස්ම එකක්...ෙහාඳ එඩිතර මවක්...බුදුසරනයි!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 3 ปีที่แล้ว +13

    නියමයීඊඊඊඊ... අලුත් ඒව දැම්මම නොවරදවාම බලනවා....
    දරුව ලොකුවෙලා දැක්කම අවංකවම සතුටු කඳුළු ආව.

  • @dayaniniluka3267
    @dayaniniluka3267 3 ปีที่แล้ว

    Obatumage Wade satahan niyamai

  • @aracha2994
    @aracha2994 3 ปีที่แล้ว +9

    Balagena hitiye,
    Eyi parakku kiyala.....❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වීමට ❤❤❤❤

  • @vijinihansini104
    @vijinihansini104 3 ปีที่แล้ว +1

    May god bless you and your family ♥️♥️

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +5

    වාසනාවන්ත දියණියක් ❤️❤️

  • @MAAjith-kp6cb
    @MAAjith-kp6cb 3 ปีที่แล้ว +1

    බුදු සරනයි සියලු දෙනාටම 🙏❣️

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 3 ปีที่แล้ว

    Ayage මහත්තයට දිර්ගයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +3

    ඉතාම ප්රශංසනීයයි

  • @kalanamanukalpa7297
    @kalanamanukalpa7297 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ❤️🙏

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว

    mulinma niwedaka mahathata godak sthuthi hema wedasatahanakma lassanta karanawa me pawle siyalu denatama theruwan saranai

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @raneeshalakmali9637
    @raneeshalakmali9637 3 ปีที่แล้ว

    Budusaranai ..

  • @himanshisamarathunga2156
    @himanshisamarathunga2156 3 ปีที่แล้ว +2

    Onna ada man 1st. Ova thuma lassanata program eka karanva. Budu saranai

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වීමට ❤❤❤❤

  • @nilunilu3412
    @nilunilu3412 3 ปีที่แล้ว

    Oyata udau karapu doctorslata godak pin awagema duwatai oyatai dennatama TERUWAN SARANAI..chanal aka karana mallitat godak sathutui

  • @sherifffrank3108
    @sherifffrank3108 3 ปีที่แล้ว +2

    Very nice program.👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว

    Ane deiyange pihitai oyalata sadaruwata niduk nirogi suwapath dewiyak wewa teruwan saranai

  • @shaanvlogs4217
    @shaanvlogs4217 3 ปีที่แล้ว +16

    සේපාල ඒකනායක මහත්තයත් එක්ක සන්වාද වැඩසටහනක් ඕනෙ.මන් හිතන්නෙ ඔහු තාම ජීවතුන් අතර..දන්න අය පොඩ්ඩක් කියන්න.

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 3 ปีที่แล้ว

    Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanaaprasadini1626
    @gayanaaprasadini1626 2 ปีที่แล้ว

    Theruwan saranayi oyala hamotama. Mage baba baluweth asela sir thamayi. Hari hoda doctor kenek. Sinhala ammalata.

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමෝටම