ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸💮💮💮💮🌼🌼🌼🌼
සාදු සාදු සාදු
🙏🙏🙏සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻...කෝටි ලක්ෂයක් ලෝකධාතු වලට පිටින් තංමාත්‍ර කියලා පුංචි පුංචි ලෝකධාතු අනන්ත සංඛ්‍යාවක් පිහිටා තිබේ
සූත්‍රය මොකක්ද
Sadu sadu sadu sadu
නමෝ බුද්ධාය උතුම් වූ බුදුපියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා දේශනා කරන ධර්මය.අසන විට එය ප්‍රඥාවෙන්ම අවබෝධ වේවා🙏🙏🙏
🙏🙏🙏
Sadhu.....sadhu.......sadhu............
සහස්ස ලෝක ධාතු විඥ්ඥාපන සූත්‍රයෙත් දේශණා කරල තියෙනව ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏
හාමුදුරුවනේ ට්‍රිලියන ගණන් කතා කරන්න කලින් එකේ ඉඳල විස්සට ගණන් කරන්න පුළුවන් විදිය කියන්න පුළුවන්ද🙏🏽🙏🏽🙏🏽
මහා කල්පය හා කල්පය වෙනස්ද?
අතිගරු ස්වාමීන් වහන්ස .කෙසේවෙතත් අටුවාවේ කොහොම කිව්වත් පැහැදිලි යි ධර්මය ට අනුව අප බුදු රජානන් වහන්සේ ට අයත් .අනසක පවතින චක්‍රය එපිට සක්වල බුදුන් වහන්සේ ලා පහල විය හැකිය. යන්නයි. මෙසේ සිතීම මිසදුටු අදහස ක් නොවේ නේද කාරුණික ව පැහැදිලි කරන මෙන් ඉල්ලමි ..නිවන් දොර වැසෙන්නේ නෑ නේද
මේ උතුම් සියුම් දහම ඇයි මෙච්චර බර කරන්නේ ???
ස්වාමීන් වහන්ස,සූත්‍රයෙන් පිට ආඥා ක්ෂේත්‍රය කෝටි ලක්ෂයක් කියා සඳහන් වෙන්නේ කොහේද. බුද්ධ වචනයෙන් බැහැරව (සූත්‍ර, විනය, අභිධර්ම ) වෙනත් පොතකද තියෙන්නේ...? අටුවාවේ හැම එකක්ම නම් පිළිගන්න බෑ, අටුවාව නම් මහරහතන් වහන්සේලා රැගෙන ආපු ඒවා පසු කාලීනව වෙනස් වෙලා තියෙනවා කියලා අටුවා පරීක්ෂණය පොත අනූව නම් පැහැදිලියි.තෙරුවන් සරණයි!!!
මම අද පටන් අටුවා තේරවද බුදු ධහම අත්හරිනවා මන්ද ඔය 31ක් තලයක් විශ්වයේ හැමතැනම තියෙනවා කියන එක බුදු ධහමට අනුව බොරු මග මානවකයා ගේ ක්‍රීයාවක් නිසා තාවතිංසය හැදුනේ ඒක ඉස්සර කල්ප වල තිබ්බේ නෑ ඒ වාගේම අටුවාවේ එක තැනක තියෙනවා මේ සක්වලෙන් පිට වෙනත් සක්වල වල බුදු වරු බිහිවෙනවා කියලා සදහන්නෑ කියලා ඒක නිසා බුදු වරු වෙනත් සක්වල වල බිහිවෙන්නේ නැතිලු අමූලික බොරු මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා බුදු රජානන් වහන්සේ මේ සංසාර ය ආරම්බ ඌ හැටි අපේ පලවෙනි උපත භවය හැදෙන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා ද නෑ එහෙනම් ඔබලා කියන්නේ සංසාරය ආරම්බ වුනේ නෑ කියලාද අපිට මේ පටිච්ච සමුප්පාධ චක්‍රය ආරම්බ වූ දවසක් නැද්ද ?නෑ තියෙනවා ඒත් ඒක අතිශය දීර්ගයි එසේනම් බුදු රජානන් වහන්සේ වදාලේ නෑ කියලා වෙනත් සක්වල වල බුදුවරු බිහිවෙන්නෑ කියන්නේ අටුවා ගැන අන්ද බක්තියෙන් ඉන්න උන් ත්‍රිපිටකයේ බුදු රජානන් වහන්සේ ශී මුකයෙන් වෙනත් සක්වල වල බුදු වරු බිහි වෙන්නෑ කියලා දෙශනා කරපු දේශ්නාවක් පෙන්වන්න කියලා අභියෝග කරමි
මහායාන අපිට වැඩක් නෑ නේද ස්වාමින් වහන්සේ
එහෙම කියන්න බැහැ. සත්‍යයි දැනගන්න ඕනෙ.
සත්‍ය තමයි චතුරාර්‍ය සත්‍ය ඒක දැන ගන්න. එතකොට හරි
Ow eka darama wikurthiyak kalayana mithraya. Buddha parinirwanayen Maharahath uthuman wisin muka paramparawen prawesamen yuthuwa ragena paminiya wu nirmala buddha wachanaya pawathinne therawadaya thula pamani.Suthra pitakaya Winaya, abidarmaya siyallen sampurnai.Wena wena ewata oluwa wehesawala me keti kale apatheyawaganna epa.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸💮💮💮💮🌼🌼🌼🌼
සාදු සාදු සාදු
🙏🙏🙏සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻...කෝටි ලක්ෂයක් ලෝකධාතු වලට පිටින් තංමාත්‍ර කියලා පුංචි පුංචි ලෝකධාතු අනන්ත සංඛ්‍යාවක් පිහිටා තිබේ
සූත්‍රය මොකක්ද
Sadu sadu sadu sadu
නමෝ බුද්ධාය උතුම් වූ බුදුපියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා දේශනා කරන ධර්මය.අසන විට එය ප්‍රඥාවෙන්ම අවබෝධ වේවා🙏🙏🙏
🙏🙏🙏
Sadhu.....sadhu.......sadhu........
....
සහස්ස ලෝක ධාතු විඥ්ඥාපන සූත්‍රයෙත් දේශණා කරල තියෙනව ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏
හාමුදුරුවනේ ට්‍රිලියන ගණන් කතා කරන්න කලින් එකේ ඉඳල විස්සට ගණන් කරන්න පුළුවන් විදිය කියන්න පුළුවන්ද🙏🏽🙏🏽🙏🏽
මහා කල්පය හා කල්පය වෙනස්ද?
අතිගරු ස්වාමීන් වහන්ස .කෙසේවෙතත් අටුවාවේ කොහොම කිව්වත් පැහැදිලි යි ධර්මය ට අනුව අප බුදු රජානන් වහන්සේ ට අයත් .අනසක පවතින චක්‍රය එපිට සක්වල බුදුන් වහන්සේ ලා පහල විය හැකිය. යන්නයි. මෙසේ සිතීම මිසදුටු අදහස ක් නොවේ නේද කාරුණික ව පැහැදිලි කරන මෙන් ඉල්ලමි ..නිවන් දොර වැසෙන්නේ නෑ නේද
මේ උතුම් සියුම් දහම ඇයි මෙච්චර බර කරන්නේ ???
ස්වාමීන් වහන්ස,
සූත්‍රයෙන් පිට ආඥා ක්ෂේත්‍රය කෝටි ලක්ෂයක් කියා සඳහන් වෙන්නේ කොහේද. බුද්ධ වචනයෙන් බැහැරව (සූත්‍ර, විනය, අභිධර්ම ) වෙනත් පොතකද තියෙන්නේ...? අටුවාවේ හැම එකක්ම නම් පිළිගන්න බෑ, අටුවාව නම් මහරහතන් වහන්සේලා රැගෙන ආපු ඒවා පසු කාලීනව වෙනස් වෙලා තියෙනවා කියලා අටුවා පරීක්ෂණය පොත අනූව නම් පැහැදිලියි.
තෙරුවන් සරණයි!!!
මම අද පටන් අටුවා තේරවද බුදු ධහම අත්හරිනවා මන්ද ඔය 31ක් තලයක් විශ්වයේ හැමතැනම තියෙනවා කියන එක බුදු ධහමට අනුව බොරු මග මානවකයා ගේ ක්‍රීයාවක් නිසා තාවතිංසය හැදුනේ ඒක ඉස්සර කල්ප වල තිබ්බේ නෑ ඒ වාගේම අටුවාවේ එක තැනක තියෙනවා මේ සක්වලෙන් පිට වෙනත් සක්වල වල බුදු වරු බිහිවෙනවා කියලා සදහන්නෑ කියලා ඒක නිසා බුදු වරු වෙනත් සක්වල වල බිහිවෙන්නේ නැතිලු අමූලික බොරු මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා බුදු රජානන් වහන්සේ මේ සංසාර ය ආරම්බ ඌ හැටි අපේ පලවෙනි උපත භවය හැදෙන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා ද නෑ එහෙනම් ඔබලා කියන්නේ සංසාරය ආරම්බ වුනේ නෑ කියලාද අපිට මේ පටිච්ච සමුප්පාධ චක්‍රය ආරම්බ වූ දවසක් නැද්ද ?නෑ තියෙනවා ඒත් ඒක අතිශය දීර්ගයි එසේනම් බුදු රජානන් වහන්සේ වදාලේ නෑ කියලා වෙනත් සක්වල වල බුදුවරු බිහිවෙන්නෑ කියන්නේ අටුවා ගැන අන්ද බක්තියෙන් ඉන්න උන් ත්‍රිපිටකයේ බුදු රජානන් වහන්සේ ශී මුකයෙන් වෙනත් සක්වල වල බුදු වරු බිහි වෙන්නෑ කියලා දෙශනා කරපු දේශ්නාවක් පෙන්වන්න කියලා අභියෝග කරමි
මහායාන අපිට වැඩක් නෑ නේද ස්වාමින් වහන්සේ
එහෙම කියන්න බැහැ. සත්‍යයි දැනගන්න ඕනෙ.
සත්‍ය තමයි චතුරාර්‍ය සත්‍ය ඒක දැන ගන්න. එතකොට හරි
Ow eka darama wikurthiyak kalayana mithraya.
Buddha parinirwanayen Maharahath uthuman wisin muka paramparawen prawesamen yuthuwa ragena paminiya wu nirmala buddha wachanaya pawathinne therawadaya thula pamani.
Suthra pitakaya
Winaya, abidarmaya siyallen sampurnai.
Wena wena ewata oluwa wehesawala me keti kale apatheyawaganna epa.
🙏🙏🙏