ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේගේ නිහතමානී ගුණයට නමස්කාර වේවා ❤❤❤❤
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
පතන්නාක් වූ උතුම් බෝධියකින් උතුම් නිවනින්ම ඔබ වහන්සේ
සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැමට යහපතම වේවා තුනුරුවන් සරනයි
තෙරුවණ් සරණයි ස්වාමින් වාහන්ස,, ඔබ වහන්සේගේ පිළිතුර ප්‍රකාශය ඉතාම නිවැරැදියි එකගයි,,, ඕනෑම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මූලික අභිප්‍රායට අනුව නිවන ස්කන්ධයන්ගේ එය අරමුණු කරගන්න සමත් ඕනෑම අයකුට සෑබෑලෙසම ධර්මය සත්‍ය ලෙසම දැකිය හැක විදීමට හැක,,,,
🙏🙏🙏
sadu sadu sadu
🙏😇🙏😇🙏😇🙏😇🙏
Sadu sadu sadu
සාදු !!! සාදු !!! සාදු !!! සාරා සංකේය කල්පයන් පාරමී ධර්මයන් පෙරුම් පුරා,විඥාන ශක්තිය තුලින් ලැබුණු, සම්මා සම්බුද්ධ සර්වඥතා ඥාන ධර්ෂණය, පෘතුවි තළය මත, අති දුර්ලබව ලබන්නාවූ "මිනිස් ජීවිතය" සදහටම "නිවා "දැමීමේ මාර්ග ධර්ෂණය , නිවාර්ණ මාර්ග ප්‍රතිපදාව, චතු සත්‍ය ධර්මය අවබෝදයෙන් , මිනිස් විඥාණය ශක්ති ප්‍රභවය , පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළින් ප්‍රභවය දකිමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ විදර්ශනා ඥාන පහළ කරගනිමින්, මිනිස් ගති ලක්ෂණ අණුව ( විඥාන ශක්තියට ) , ප්‍රතිපදාව අනුව ප්‍රතිපත්ති පුරමින්, (සිත තුල හටගන්නා ලෝභ , ද්වේශ, මෝහ සිතුවිල්ලි ප්‍රහාණය ) , මෙම ජීවිතය තුලදීම මාර්ග ඵල "නිවණ" සකස් කර ගැනීමයි !! ." ජම්බුදීප / හෙළ " භූමිය තුළ උපන් ගොතම සිදුහත් බුධුන් වහන්සේගේ සත්වයා දුකින් එතරකර වීම,, ප්‍රතිපත්තිය එකම පැතුමයි !!! මාඝධී / හෙළ, සිංහල භාෂා වන්ගෙන් උච්චාරණය වූ බුද්ධ භාශිතයයි !!! හෙළ / සිංහළ "ථෙරවාදී" ත්‍රිපිටක ලියවිල්ලයි, මහායානය (මද්‍යමික ), ටිබෙට් හින්දු, ඇතුළු අනිකුත් බවුද්ධ නිකායන් "නිවන් " ප්‍රතිපදා මග පසකළා, සමථ භාවනාව, "ආමිසය " "අයෝනිසෝමනසිකාර "අවිද්‍යාව මත, ලබුවාවූ මිනිස් ජීවිතයෙන් " කම්" සැප වළඳා " මතු " භවයක බ්‍රහ්ම, දිව්ය සැප ලබා පසුව නිවනින් සැනසීමටයි. ලාංකික ථෙරවාදී භික්ෂුවකගේ "ප්‍රතිපදාව " විය යුත්තේ විධර්ශනා භාවනාව තුල {යෝනිසොමනසිකර } "මාර්ගඵල නිවීමට" වෙර වඩමින්, , සිංහල ජණතාව ඇතුළු මිනිස් ජීවිත, "නිවනට" යොමු කරවීමයි !! සංඝයා වහන්සේලා,දිවිය පවත්නා තෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල, විධර්ශ්නා ප්‍රතිපත්ති පාරමී ධර්මය පිරීමයි.
ඔබ වහන්සේගේ දේශනාව තුළ ථේරවාදයට පමණක් නොව අරහත් මාර්ග ඵලය දක්වාම වග වෙනවා
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! මට තේරෙන්නේ ඔබ වහන්සේ මේ යුගයට පහළ වූ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක් බවයි.
මමත් හිතන්නේ එලෙසමයි..
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
❤❤❤
සෑම ජීවයක්ම " ශක්ති ධාරාවකි ".. පසුවුන "නිමේෂය" අයත් වන්නේ "අතීතයටයි.. වර්තමාන මොහොත, සම් පස්සය නිසා "විඥාන ශක්තිය " නිපදවාගනීයි .සිතුවිල්ල මග්ගින් , ක්‍රියාව අනුව "කර්ම ශක්තිය" නිර්මාණය වෙයි. "පුනර්භවයකට " හේතු වෙයි. "යෝනිසෝ මණසිකාරය " මොහොත තුල දැන ගැනීමයි "චිත්ත සමාධිය" . බුද්ධ දේශනාවයි. අනාගතය ඇතිවෙමින් පවතියි.
ඔබ වහන්සේ නිවැරැදියි. සාධු! සාධු! සාධු!යම් දහමක් හෝ දර්ශණයක් නිවැරැදිදැයි දැනගැනීමට ගණිතමය හෝ විද්‍යාත්මක නිර්ණායක නොමැත. දියුණු ප්‍රඥාවකින් යුත් මනසකට පමණයි අවභෝධ කරගත හැකිවන්නෙ. එවැනි අවභෝධ ඇති අයෙක් මෙය තමයි නිවැරැදි දේ කියා කිසිදා නොකියනු ඇත. එලෙසම වගකීමකින් තොර දේශණාවන් කරන්නේද නැත. අවම වශයෙන් අභිධර්මයෙ ධම්මසඬ්ගනී ප්‍රකරණය සහ පටඨාන ප්‍රකරණයෙ පච්චයවිභංගවාරය හෙවත් මාතිකා නික්ඛේපවාරය(සූවිසි ප්‍රත්‍යය) ගැන අවභෝධයක් ඇතිව මහාවාරය(සූවිසි පට්ඨානය) ගැනත් මූලික අවභෝධයක් හෝ ගත්විට (සරල නැත, චතුරාර්ය සත්‍යය සහ පටිච්චසමුප්පාදය දැනුමත් අවශ්‍යයි), ථේරවාදය පිළිබඳ ගැටැළුව ඉබේම විසදේ යැයි මාගේ අදහසයි.
සමාව අයදමින් ගරු වටගොඩ මග්ඝවිහාරී භික්ෂුන් වහන්ස, සර්වඥතා බුද්ධ ඥානයෙන් තම පාරමිථා ශක්තිය තුලින් අවබොධ කොට, පතල වූ මහා කරුණාවෙන් දෙවි මිනිසුන්ගේ සන්සාර දුඛ නිවීම පිණිසම අවුරුදු 45 පුරාවට දේශනා කලේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ධර්මතාවයන් බව බුද්ධ දේශනාවයි. බුධුන් වහන්සේගේ පරනිබ්භානයෙන් පසුව, මාර්ඝ ඵළ ධාරී රහතුන් වහන්සේලා ගේ ධම්ම සංඝනාවෙන් පසුව විනය, අභිධර්ම, සූථ්ර පිටක ලෙස "මාඝදී " භාෂාවෙන් පැවතී බුද්ධ දේශනාව, පාලි භාෂාව ලෙස පෙලට ග්‍රන්ථ කිරීම, පෙළ ධහම බවට පත්විය. හෙළ / සිංහළ රහතන් වහන්සේලා, " බැබ්මිතියා සාය" තුළ ලිවීම බව, බුද්ධ හෙළ සාහිත්‍යයයි. "මහින්දා ගමනයට පෙර" බුධුන් වහන්සේගේ උප්පත්තිය, " හෙළ දීපය "තුළ සිදුවීම , ශාක්ෂි සහිත වීම කරුණක්. අනුරාධපුර යුගයේ ගොඩනැගුනු මහාවිහාරය , අභයගිරි විහාරයන් තුල ඇතිවුන භික්ෂුන්ගේ මතයන් තුළ , මෙම ජීවිතය තුලදීම මර්ඝ ඵල නිවන් දැකීමට අවශ්‍ය වූ භික්ශූන් "හීනයාන / ථෙරවාදීන්" ලෙසත් , බ්‍රහ්ම, දිව්ය," සැප ලබා " මතු භවයක මෛත්‍රිය බුදුන් දැක, නිවන් දැකීමට ලොල් වූවන් "වෛතුල්‍යවාදී / මහායානිකයන්" ලෙස හදුන්වයි , ඉන්දියාවේ සිට පැමිණි "හින්දු මද්යමික " නාගර්ජුන පාදයන් වාදීන් , බුධුන් වහන්සේගේ පිරිනි වීමෙන් අවුරුදු 400 පසුව, නාගර්ජුන දහම මත,"හින්දු " දේව සංකල්පය අමුණා "පුන්ඩරික, ලෝටස් සුත්‍ර " මගින් "නිකායක් " මහායාන " නමින් නිර්මාණය කරන ලදී. බුද්ධ ගෝෂ බමුණා, අටුවා,ටීකා , හින්දු, පුද පූජා සිරිත් පාලි බසට මහාසේන නිගන්ට පූජක තුමන් සමගින් " ථෙරවාද" බුදුධහම, ගිනි බත්කොට, මහායාන ධර්මයට ප්‍රචලිත කරවිය.
ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්ස, ථේරවාදයට අනුව කුසල් පිංද සාමාන්‍යයෙන්?
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ නිහතමානී ගුණයට නමස්කාර වේවා ❤❤❤❤
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
පතන්නාක් වූ උතුම් බෝධියකින් උතුම් නිවනින්ම ඔබ වහන්සේ
සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැමට යහපතම වේවා තුනුරුවන් සරනයි
තෙරුවණ් සරණයි ස්වාමින් වාහන්ස,, ඔබ වහන්සේගේ පිළිතුර ප්‍රකාශය ඉතාම නිවැරැදියි එකගයි,,, ඕනෑම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මූලික අභිප්‍රායට අනුව නිවන ස්කන්ධයන්ගේ එය අරමුණු කරගන්න සමත් ඕනෑම අයකුට සෑබෑලෙසම ධර්මය සත්‍ය ලෙසම දැකිය හැක විදීමට හැක,,,,
🙏🙏🙏
sadu sadu sadu
🙏😇🙏😇🙏😇🙏😇🙏
Sadu sadu sadu
සාදු !!! සාදු !!! සාදු !!! සාරා සංකේය කල්පයන් පාරමී ධර්මයන් පෙරුම් පුරා,විඥාන ශක්තිය තුලින් ලැබුණු, සම්මා සම්බුද්ධ සර්වඥතා ඥාන ධර්ෂණය, පෘතුවි තළය මත, අති දුර්ලබව ලබන්නාවූ "මිනිස් ජීවිතය" සදහටම "නිවා "දැමීමේ මාර්ග ධර්ෂණය , නිවාර්ණ මාර්ග ප්‍රතිපදාව, චතු සත්‍ය ධර්මය අවබෝදයෙන් , මිනිස් විඥාණය ශක්ති ප්‍රභවය , පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළින් ප්‍රභවය දකිමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ විදර්ශනා ඥාන පහළ කරගනිමින්, මිනිස් ගති ලක්ෂණ අණුව ( විඥාන ශක්තියට ) , ප්‍රතිපදාව අනුව ප්‍රතිපත්ති පුරමින්, (සිත තුල හටගන්නා ලෝභ , ද්වේශ, මෝහ සිතුවිල්ලි ප්‍රහාණය ) , මෙම ජීවිතය තුලදීම මාර්ග ඵල "නිවණ" සකස් කර ගැනීමයි !! ." ජම්බුදීප / හෙළ " භූමිය තුළ උපන් ගොතම සිදුහත් බුධුන් වහන්සේගේ සත්වයා දුකින් එතරකර වීම,, ප්‍රතිපත්තිය එකම පැතුමයි !!! මාඝධී / හෙළ, සිංහල භාෂා වන්ගෙන් උච්චාරණය වූ බුද්ධ භාශිතයයි !!! හෙළ / සිංහළ "ථෙරවාදී" ත්‍රිපිටක ලියවිල්ලයි, මහායානය (මද්‍යමික ), ටිබෙට් හින්දු, ඇතුළු අනිකුත් බවුද්ධ නිකායන් "නිවන් " ප්‍රතිපදා මග පසකළා, සමථ භාවනාව, "ආමිසය " "අයෝනිසෝමනසිකාර "අවිද්‍යාව මත, ලබුවාවූ මිනිස් ජීවිතයෙන් " කම්" සැප වළඳා " මතු " භවයක බ්‍රහ්ම, දිව්ය සැප ලබා පසුව නිවනින් සැනසීමටයි. ලාංකික ථෙරවාදී භික්ෂුවකගේ "ප්‍රතිපදාව " විය යුත්තේ විධර්ශනා භාවනාව තුල {යෝනිසොමනසිකර } "මාර්ගඵල නිවීමට" වෙර වඩමින්, , සිංහල ජණතාව ඇතුළු මිනිස් ජීවිත, "නිවනට" යොමු කරවීමයි !! සංඝයා වහන්සේලා,දිවිය පවත්නා තෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල, විධර්ශ්නා ප්‍රතිපත්ති පාරමී ධර්මය පිරීමයි.
ඔබ වහන්සේගේ දේශනාව තුළ ථේරවාදයට පමණක් නොව අරහත් මාර්ග ඵලය දක්වාම වග වෙනවා
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!
මට තේරෙන්නේ ඔබ වහන්සේ මේ යුගයට පහළ වූ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක් බවයි.
මමත් හිතන්නේ එලෙසමයි..
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
❤❤❤
සෑම ජීවයක්ම " ශක්ති ධාරාවකි ".. පසුවුන "නිමේෂය" අයත් වන්නේ "අතීතයටයි.. වර්තමාන මොහොත, සම් පස්සය නිසා "විඥාන ශක්තිය " නිපදවාගනීයි .සිතුවිල්ල මග්ගින් , ක්‍රියාව අනුව "කර්ම ශක්තිය" නිර්මාණය වෙයි. "පුනර්භවයකට " හේතු වෙයි. "යෝනිසෝ මණසිකාරය " මොහොත තුල දැන ගැනීමයි "චිත්ත සමාධිය" . බුද්ධ දේශනාවයි. අනාගතය ඇතිවෙමින් පවතියි.
ඔබ වහන්සේ නිවැරැදියි. සාධු! සාධු! සාධු!
යම් දහමක් හෝ දර්ශණයක් නිවැරැදිදැයි දැනගැනීමට ගණිතමය හෝ විද්‍යාත්මක නිර්ණායක නොමැත. දියුණු ප්‍රඥාවකින් යුත් මනසකට පමණයි අවභෝධ කරගත හැකිවන්නෙ. එවැනි අවභෝධ ඇති අයෙක් මෙය තමයි නිවැරැදි දේ කියා කිසිදා නොකියනු ඇත. එලෙසම වගකීමකින් තොර දේශණාවන් කරන්නේද නැත.
අවම වශයෙන් අභිධර්මයෙ ධම්මසඬ්ගනී ප්‍රකරණය සහ පටඨාන ප්‍රකරණයෙ පච්චයවිභංගවාරය හෙවත් මාතිකා නික්ඛේපවාරය(සූවිසි ප්‍රත්‍යය) ගැන අවභෝධයක් ඇතිව මහාවාරය(සූවිසි පට්ඨානය) ගැනත් මූලික අවභෝධයක් හෝ ගත්විට (සරල නැත, චතුරාර්ය සත්‍යය සහ පටිච්චසමුප්පාදය දැනුමත් අවශ්‍යයි), ථේරවාදය පිළිබඳ ගැටැළුව ඉබේම විසදේ යැයි මාගේ අදහසයි.