Thank you very much Dr. Padeniya for trying to educate people on what you know. We know you are are medical specialist but not an agricultural specialist. Thanks for realising it last.
Thank you very much for your very informative video. I hope you will ignore rude comments of few foolish viewers. Please Continue your good work. Better have this in English as well so you will get more international recognition.
Parana katha ada gena wikara , moda, gobba comments daanne nathiwa me dr. Kiyana dewal igena ganna. Ai me atheethaye jewath wenne? Eka gewila iwarai. Kiyapu karapu hama deyakma dan na ne Kenekge hoda dewal agaya karanna purudu wenna.ape rate ayage me moda akalpa kawada wenas weida dan na.😮
He has given up farming 😂.
Ado ado.. 😂
not relevent to this video. Learn something from it, or dont watch it
He may have one of the spectrum. 😅
ගොඩක් වටිනවා ... thank you Doctor ❤
Thank you very much Dr. Padeniya for trying to educate people on what you know.
We know you are are medical specialist but not an agricultural specialist.
Thanks for realising it last.
ඔටිසම් පොරක් ගෙනාවෙ මෙයාලා තමයි😂
Your partners were hiding under the bed when they were fighting in the war
Finally he is bit like a doctor now. This is what you learned to do doctor. Thank you. 🙏🏽
බලන්න ඔබ එදා ,දේසපාලනය කරන්න ඇවිත් ඔබ.කරගත්ත විනැහිය ඔබ ඇත්තක් කීවත් එය පිලිගන්න ජනතාව කැමැති නෑ ඒතරමටම ඔබ රටේ ජනතාවගේ විශ්වාසය කඩාගෙන ඒකට හොදම උදාහරණ මෙහි ඇති කමෙන්ට් වලින් පෙනෙනවා .ඔබගේ වැරදි උපදෙස් නිසා ජනතාව විදපු පීඩනයයි මෙහි ඔවුන් විසින් මුදාහැර ඇත්තේ
සෞඛ්‍ය ඇමති හීනය බොඳ වුනාද?
කාටත් වරදින්න පුලුවන්.
ඔබගේ මේ වැඩසටහන ගැන සුබ පතනව.
ආයෙ දේශපාලන මඩගොහොරුවට වැටෙන්න එපා.
නිවැරදිව විද්‍යාත්මකව ජනතාව දැනුවත් කරන්න.
😂 pas gena video beluwa ethi
මම මෙච්චර දවසක් හිතුවෙ ඔබ තුමා අභාවප්‍රාප්ත වෙලා කියල.
Gonek unata kamak na thappulanna epa. Me manussaya lamainta karapu seewaya dannawa da oya?
😂
😂😂මෙයා දෑන් ලොකු ළමයෙක්
බොරු නොකියයි.අහීංසකයී.පාට
පක්ෂ නෑ.😂😂
Reborn padeniya😂😂😂😂😂
@@hmilroy අපි කැමතියි.දක්ෂයෙක් ඒත්
දේශපාලනය නොගැලපේ.බලයට ඒම
නිසා තත්ත්වය නැති කර ගත්තාය
වෘර්තිය ඉතාමත්ම ඉහළීන්ම අගය
කරමී.
Very insightful information Doctor 🙏🙏
Very useful video
Good one, please try to talk about topics you been specialised
මේ දොස්තර මහත්තයටත් ඔටිසම් වගේ ගතියක් පේන්නේ මට විතරද.....
කාබනික පොහොර ටිකක්වත් දෙමුද මෙයාට.....
මෝඩකම කමෙන්ට් වලින් හෙළි කරන්න පුළුවන්
Thank you Sir. සර් බැනපුව බලල දැනුම බෙදන එක නවත්වන්න එපා. බනින කාටහරි වුණත් කවදහරි ඕන වෙයි. ඔබතුමා මිනිස් ජීවිත විශාල ගානක් සුව කරන දෙවිකෙනක්.
Finally he is doing something that he learned.He also had autism those days to briging a ruler like gota
රස්සාව නැති උන ගමන් දාගත්ත channel එකක්
Very good explanation but not surprising as this is your inherent ability. Well done!
ගොඩක් ස්තුතියි 🙏 වෛද්‍යතුමනි.
Thank you sir ❤
පස් කෑවම හරියයි... ආආ කාබනික පස්...
Pas kanna tho panuwek d
@rajiniperera8546 උබ අරූගෙ දරුවෙක්ද....
Excellent
මෙම පැහැදිලි කිරීම කොච්චර නිවැරදිද කියලා ලොකු ගැටලුවක් තියෙනවා. මෙයට සපුරාම වෙනස් අර්ථ දැක්වීම් තියෙනවා. Fully confused.
ඔටිසම් තත්ත්වය නිසා සාමාන්‍ය මිනිසුන්ට නැති විශේෂ හැකියාවන් සහිත විශාල පිරිසක් ලෝකය තුළ සිටිනවා.
Uba thamai otisum pakek 2020 genawe
good explanation
ඇති යන්තම් ඩොකෙක් කියලා මතක් වෙලා..😂
මේ දරුවන්ට ක්‍රියාකාරකම් කරන විදිහ ගැන කරන්නකෝ සර්
බොහොම පින්
ෙවෙද්‍ය තුමනි මෙවන් දෙයක් පැහැදිලි කර දීම ගැන ඹබට ගොඩාක් පිං.තෙරුවන් සරනයි
වැඩිවෙනව නෙවෙයි අදුරගන්නව වැඩියි මම හිතන්නෙ.
Politics atha eriyada dr
Good presentation..
පස ගැන විග්‍රහයක් කරන්න බැරිද ගොඩක් වටිනවා
All these time, we thought,you have a Doctorate in Agricultural Science, Specialized in Soil Science.
Any way Good luck in your new
Proffession
Oh man.. dont be this rude 😂hope he understands 😂😂😂
ඔටිසම් අද්දැයි දැනගන්න කාබනික පාදෙණියට, චීන ගූ පොහොර ටිකක් දිය කර බොන්න දෙන්න....
Pls where we have to go for take support 😢
Thank you very much for your very informative video. I hope you will ignore rude comments of few foolish viewers. Please Continue your good work. Better have this in English as well so you will get more international recognition.
Autism වල ප්‍රදාන රෝග ලක්ෂන 3 ප්‍රතිචාර දක්වන්නේ කියලා වෙන වෙනම program තුනක් කරන්න, දෙමාපියන්ට සහ ගුරුවරුන්ට උපකාරයක් වේවි 🙏
Hyperactive
Speech delay
Reptitive behavior
Mage puthata autism thiyenawa.
Thama innawada gothrikaya . Adahas e tharamata pahath minisek umba. Dakinnath hirikithai.
කාබනික පොහෝර වැඩේන් ඔයා අනාගත්ත නේද, 😂
ඉතින් බන් උත්සහයක් කරා නෙ බන්
අපිත් මාලිමා තමා බන් චන්දෙ දෙන්නෙ ඒ වුනාට උගත්කමටගරු කරනව බන්
ඔටිසම් අද්දැයි දැනගන්න කාබනික පාදෙණියට, චීන ගූ පොහොර ටිකක් දිය කර බොන්න දෙන්න....
@@ruwinigonathilaka3680රුවිනි pls කතා කරන්න ඉගෙන ගන්න ... ඔබටත් ගොටාගේ ලක්ශ තිබේ.
@@thisethwind1978තමන්ගේ ආස ආසදේවල් එහෙම tryකරන්න පුළු වන්ද රටක අනාගතයක් විනාශ කරලා , උගත් කම කියන්නේ ඕක නෙමේ
@@thisethwind1978 උගත් කම කියල ලංකාවෙ දොස්තරලට අනිත් එවුන් වදින්න ඕනෙ කියල උන් හිතන් ඉන්නෙ,ඒකත් රැකියාවක් පමනයි
රෝග ලක්ෂණ කලලය තුල දී හඳුනාගත හැකිද ?
ඔන්න ඔය වගේ තමන් හොඳටම දන්න විශය ගැන විතරක් කතා කරන්න. සමාජය දැනුවත් කරන්න. සමාජයටත් යහපතක්. ඔයාත් සතුටින්, අපිත් සතුටින්. ඔයාගෙ අම්මත් නිකරුනේ බැනුම් අහන්නෙ නෑ.
ඇයි පහුගිය ගෝටාබය බලයේ ඉන්න කාලේ ඔහෙටත් හැදිල තිබුනා කියලා ආරංචි යි
Doctor autism kiyanne rogayak newei condition ekak
ගෝඨාභය එක්ක එකතුවෙලා කරපු වින්නැහියත් මේ තත්ත්වය දරුවන් ට ඇති වෙන්න බලපෑවා,,,
Dr.podi ayata una nathuwa hadena fit eka gana thwa wadasatahanak karanna puluwanda?mage puthata awurudu 7i.mata bayai eka digatama thiyei kiyala.eyata thama sodium valporate 600mg denwa.
MD in Organic Agriculture
❤
මේක බලන්න ඕන. ඒත් ඔටිසම් පොරක් ගෙනත් නටපු නැටුම මතක් වෙද්දි හිනා යනවා
කාබනික පොහොරත් හදන හැටි කියන්නකො ඔහොම්මම ගැම්මෙන්........😮
ගෙදරදීම ඔටිස්ම් හදාගන්න විදිහත් කියන්න 😂
Kabanika pohora wageda
API oba kiyanna de piliganna kamathi naa,rata vinasa karanna upades dun doctor neda meh
me daruwo kata karana unandu nadda doctor
Doctar mata obathumawa munagahenna puluwan khoedida. Mage puthata auwrudu 07. Eyatath me lakshana thyenawa
කාබනික පොහොර නිෂ්පාදනය කරනවා මෙතුමා. ලබාගත් උගත්කම හෑල්ලුවට ලක් කර ගත් තවත් එක් අයෙක්.
කාබනික කෘෂිකර්මේ අතඇරියද
Ane keriyooo..dan farming nadda..umba doctors lawa balu kara puka deela..gmo eka kewa..dan peththakata weyn
Earlier he too had Autisum...
And then he was as famous as
"Mr Siyalla Daththa "..
දැන් ඒ අඩුම පුරවන්න ඉන්නේ සජිත් ප්‍රේමදාස
@@Tha2001Jay
Well said.
Y don't U talk about treatment?
පස් මෑන් කොහොමද 😄😄😄
😂
කාබනික පොහොර වගේද?
"ඔටීසම්" මුලින්ම බලන්න ඕනෑ ඔබගේ , හේතුව පසුගිය දිනවල ගොවිතැනට ගොටාබය සමග එකතු වේලා කෙලපු කෙලිල්ල, ලැජ්ජා නැතිව වැඩ සටහන් කරන්න එනවා නේ, ඔයිට වඩා හොදයි බෙල්ලේ ගලක් එල්ලා ගෙන මුහුදට පනින එක .
Doctar hamba wenna puluwan mona hospital ekeda.
Thank goodness.
Now an expert on autism.😅
This should be reported to the council.
Need your genius on compost.
Appatasiri. Aye kabanika pohora heduwe nedda langadi
Dr oyatath otisum thiyenawada?? Organic fertiliser genna kiyala ara modayata lanuwak dunne oya neda ??? Schools wala katha karanna yanakota stethoscope eka belle dagena yanne oya neda??? Poddak oya oluwa balawaganna ok…
Organic kamuda
Palayang ponna paraya
Dan thoge deshapalanaya nedda para balla
😂😂😂
කාබනික පොහොර භාවිතයෙන් බැරිවෙයිද😂😂😂
වෛද්‍යවරයෙක් හැටියට මෙතුමා දෙවි කෙනෙක් 🙏
Dr. මෙකත් ඔයා එදා "පස්" කතාව වගේ නෙමේයි නේද ???
Mepara mokadda 😮😮😮
Oya Dr da
Autism පොරක් දොස්තර උනාම...කියන්නෙ.... ප්ප් පඩදෙනිය කියලු😂
Gudeniya thopi rata keva kalaknniya
Organic Autism da?
😂😂😂 අඩේ 😂 කක්කි පෝර මෑන් නේත මේ 😂😁😁
Dr කවදාවත් ආයේ බල්ලාගේ වැඩේ කරන්න එපා.මිනිසුන්ට නිවැරදි වෙන්න පුළුවන්.
Admit your errors first, we will start listen....
Ubala doctalada kondoslada
😂 finally
No more fertilizer?
හැංගිල ඉදල එලියට බැහැල ලැජ්ජයි
Uba gedara unta kiyapan
දේශපාලුවො පස්සෙ ගිහින් ඇති වෙලා ද ? හැංගිලා ඉඳලා ෂේප් එකේ ආයෙත් එලියට එන්න වගෙ.
Gotata kadegita neda
අනේ ඕයි,මෙච්චර කල් කොහෙද ගිහින් හිටියේ .ආයෙත් ආවා මුට්ටි ය දාලා බලන්න ...යනවා ඕයි හිටය දිහ්වකටම තමුසෙලා කරපු හරිය අමතක නෑ
පස ගැනත් යමක් කිව්වොත්...
Gotabayata autism thiyanawada kiyala dr aduraganna bari una 😂😂😂😂😂😂😂
පාදෙනියගේ මුන බලලා
ඔටිසම් අද්දැයි දැනගන්න පාදෙණිය ඔබ, චීන ගූ පොහොර ටිකක් දිය කර බොන්න....
හා උබ අවද නැවත machan උබට ලගජාවක් නැද්ද?
අඩේ දැන් වගා කරන් නැතැයි??😂😂
Parana katha ada gena wikara , moda, gobba comments daanne nathiwa me dr. Kiyana dewal igena ganna. Ai me atheethaye jewath wenne? Eka gewila iwarai. Kiyapu karapu hama deyakma dan na ne
Kenekge hoda dewal agaya karanna purudu wenna.ape rate ayage me moda akalpa kawada wenas weida dan na.😮
ඔහෙටත් ඔටිසම් හින්දනෙ පොහොට්ටුවට කඩේගියෙ
මානසික වෙදෙක්ද එතකොට කාබනික එලවලු වගා කරන්න ගියේ. 😂😂😂😂😂 අඩුම kidney, liver එහෙම බලන එකෙක්නම් කමක් නෑ...
Ade muuuu😂😂 😂😂😂
😂😂😂 ගොවිතැන් කරලා ඉවරද මහත්තයා
ඇත්ත්ටම ඔටිසම් අය මෙයා වගේමයි...😂😂😂
මචං පස් හැදෙන හැටි කියල දෙනවද?